පොහොර නැතුව ඕනෑම ගසක් ගෙඩි හැදෙන්න හිටවන රහස් ක්‍රමයක්!! කන්දේගම මහතා හෙළි කරයි!! | Thilak Kandegama

ඕනෑම ගසක බලන් ඉද්දී ගෙඩි හැදෙන්න පැළ හිටවන රහස් වේලාව කන්දේගම මහතා හෙළි කරයි!!
රටම කළඹන මහා පෙරළිය | කන්දේගම මහතා ප්‍රථමවරට හෙළි කරයි | Thilak Kandegama
Thilak Kandegama
පොහොර නැතුව ඕනෑම ගසක ගෙඩි හැදෙන්න හිටවන | රහස් ක්‍රමයක් කන්දේගම මහතා හෙළි කරයි!!
ගෙඩි හැදෙන්න මේ වෙලාවට පැළ හිටවන්න
ඕනෙම ගහක සුටුස් ගාලා ගෙඩි හැදෙන්න මෙන්න මේ වෙලාවට පැළ හිටුවන්න කන්දේගම මහතා ඔහුගේ රහස් වේලාව රටටම හෙළිකරයි
Our Social Media:
LIKE Us : / welawalk
Visit :
No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
#welawa #Thilak_Kandegama

Пікірлер: 81

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට ඇත්ත තේරුම් ගැනීමට හැකි වේවා!

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 Жыл бұрын

    උපදෙස් ටික හරිම වැදගත්

  • @sriyasriya985
    @sriyasriya985 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ දෙපලට🙏🙏🙏🙏🙏

  • @santhashan393
    @santhashan393 Жыл бұрын

    Mekath welawal genath video ekak Danna thank you kandegama mahaththaya bohoma ethuthiyi ayusha bohowewaaaaaaa!

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 Жыл бұрын

    හදම කාතාවක් මහත්තයෝ තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 Жыл бұрын

    කල් යල් බැලීම ගැන අපිට කියලා දුන්නා නම් වටිනවා. 💐

  • @kumari-vf3cz
    @kumari-vf3cz Жыл бұрын

    Maetumagae kata ahanna harima Katie charitayak..godak watinawa..oba tumanta dirgausha laebaewaaa..

  • @sipeirisrak357
    @sipeirisrak357 Жыл бұрын

    ඇත්තටම ලැජ්ජයි අපෙ රටේ මිනිස්සු ගැන

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 Жыл бұрын

    Garu Thilak kandegama mahathata apage acharaya. A ekkama weda satahana meheyawapu niwedhaka tharuna puthatath apahe sthuthiya.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 Жыл бұрын

    Thank you sir .

  • @jayarathnabanda1976
    @jayarathnabanda1976 Жыл бұрын

    ඔබතුමාගේ ගොවිපල බලන්න අපිට අවස්ථාවක් ලබාදෙන්න තෙරුවන් සරණයි 🌹

  • @mahindauhanowita278

    @mahindauhanowita278

    Жыл бұрын

    M

  • @shriemathiesrinammuni2738
    @shriemathiesrinammuni2738 Жыл бұрын

    Amba(mango) , Avocado gas walata pohora Danne masa walin monawada? 'Kanna newei'.sthuthie. Shriemathie

  • @madubashininuvanthika6267
    @madubashininuvanthika6267 Жыл бұрын

    👍👍 ithama watina wdasatahank🙂

  • @OppoA-cv4wo

    @OppoA-cv4wo

    Жыл бұрын

    Litha gannwidiyk kiynn

  • @hkprasadanuradhaanuradha6548
    @hkprasadanuradhaanuradha6548 Жыл бұрын

    Nakath kohenda laba ganne Ankara hitawanne kohomada nakata danne natuwa api kohomada nakath hada ganne

  • @user-ry8lm4pw7q
    @user-ry8lm4pw7q2 ай бұрын

    Hadu wadu maupiyan budu wewa mewan utumek bihikalata uthum vshwayta isthuthi me wage danumak ma hatada lba dun anuhasin budu saranai

  • @Welawa

    @Welawa

    Ай бұрын

    🙏🙏🙏🌸

  • @sanathkarunanayake3051
    @sanathkarunanayake3051 Жыл бұрын

    Godak watinaa Adahas.

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi5143 ай бұрын

    නිවැරැදිව කන්න දෙක පිළිබඳව කියා දෙන්න. මිනිස්සු ඒ ඒ පැතිවල වවාගන්න ඕන කනනේ අදුනන් නෑ. අකලට වවනවා. වගාව හානි වෙනවා. වපුරන්නේ පමා වෙලා. සමහර මාසවල පෝය දෙකක් යෙදිලා. ඉතින් කාලේ පැටලිලා. කන්න මාරු වෙලා. බිම් සකස් කරන්න පටන් ගනනේ වැහැලා ඉවර වුනාමයි. පින් සිද්ධ වෙනවා කන්න ආරමභ කරන්න බිම් සකසන්න පටන් ගන්න ඕන කාලේ ඉදලම කන්න දෙක හෝ තුන මාසවලින් බෙදලා මේ අලුත් පරපුරට කියා දෙන්න. මේ මිනිස්සු පමා වෙලා වැඩිමහල් වී දානවා. පැහෙද්දි කපන්න කලින් වැස්සට යට වෙනවා.

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 Жыл бұрын

    මට නැකත් නැහැ අහුවෙන හැම දේම හිටවනවා ගොමයි කුකුල් පොරයි දාන්නේ ඹනම එලවලුවක් හිටවනවා උපරිම පල නෙලනවා

  • @subaragamuwacommerceclub8314

    @subaragamuwacommerceclub8314

    Жыл бұрын

    කවුද මේ Krishantha Liyanage කියන්නෙ, බුරු කතා නොකියා, මොලය හා හදවත භාවිතා කර, කියන දේ තේරුම් ගන්න උත්සහ ගන්න...

  • @krishanthaliyanage6419

    @krishanthaliyanage6419

    Жыл бұрын

    @@subaragamuwacommerceclub8314 ඹබලා වැනි ග්‍රෝත්‍රික අය නිසා තමයි ලෝකයෙන් අපේ රටට මේ තැන ලැබිලා තියෙන්නේ .

  • @chandiherath3137
    @chandiherath3137 Жыл бұрын

    බොහෝ ma hodai එ මහතාගේ දැනුමෙන් නිසි ප්‍රරොජන ගන් නැ. වට්නා කම කොතරම් ද. පුස්තකාලය ක් 🤴🤴🤴

  • @rohanwijesuriya5871
    @rohanwijesuriya5871 Жыл бұрын

    Thanks for your Advice Sir.

  • @kamanigamage1246
    @kamanigamage1246 Жыл бұрын

    ඔබතුමා ජාතියේ පිනට පහල උ කෙනෙක් .බු.ස.දිගාසිරි .

  • @hperamune7423
    @hperamune7423 Жыл бұрын

    👍👍😊

  • @isiragreenvision7492
    @isiragreenvision7492 Жыл бұрын

    Ratata sampatak. Mr. Kandegama

  • @Tenukaofficialbus
    @Tenukaofficialbus Жыл бұрын

    Apita oya govitan karana nakat kiyala dennako

  • @wimal5607
    @wimal5607 Жыл бұрын

    කෘෂිරාසයන කම්පැනි රටකට වඩා බලවත් . ඉතින් අපේ දුප්පත් රටවල් අසරණයි . ගෝටබය එලෙව්වේ. ඒ මනුස්සය හදවතින්ම කරපු දේවල් මිනිස්සු පිලිගත්තේ නෑ

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci Жыл бұрын

    Mama hamadama wadasathan ballnawa

  • @indukathushari3449
    @indukathushari3449 Жыл бұрын

    ඔබතුමාගේ දැනුම අතිවිශාලයි ඒ දැනුම පොත්ක් විදියට එලිදක්වන්න අනාගතයට

  • @samankumar9525

    @samankumar9525

    Жыл бұрын

    B

  • @samankumar9525

    @samankumar9525

    Жыл бұрын

    M

  • @ManjuManju-lc2em
    @ManjuManju-lc2em Жыл бұрын

    Kawadawath කවදාවත් pela sitawanna velavak දවසක් kiyanne නැහැ නේද mahath

  • @malikapriyadarshani2117
    @malikapriyadarshani2117 Жыл бұрын

    කොච්චර කිව්වත් වැඩක් නෑ අපි ට ලිත දාන්න

  • @gaminichandralal3292
    @gaminichandralal3292 Жыл бұрын

    Bohomahoda wedasatahanak bohomapin nekath pilibadawa elagawedasatahanen apiwa denuwathkeranna

  • @reshelareshela520
    @reshelareshela520 Жыл бұрын

    Apata wasa tika tika kawata kamak na kiyanne,hariyata mugatiya podi kalee idan naya ekka randu karaddi tika tika nayi wesa atul wenawa passe mugatiyata nayi vesa orottu dena nisa nayaa mugatiyata bayai vage ape lamaita tika tika vasa kawama loku weddi aulak na kiyan buruwo inna rataka api inne.

  • @nayanifernando2750
    @nayanifernando2750 Жыл бұрын

    Harak inne lankawe Kisima danumak nathiwa dewal karanawa .loku putuwala inne mona vidihe vibaga karalada danna Vibaga

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 Жыл бұрын

    Me uthumanantath niweaka puthatath yahapathakma wewa

  • @mawathagekumara3035
    @mawathagekumara3035 Жыл бұрын

    එතුමාගේ පොත් මං කියවලා තියෙනවා.u tube බලලා තියෙනවා. කිසිම තැනකදී වත් නැතක් අල්ලන හැටි කියා නොදෙන්නේ ඇයි.

  • @anushasankalpa6897
    @anushasankalpa6897 Жыл бұрын

    Hitawana dawas,welawa na...mona wikarayakda?

  • @dilhandabare5541
    @dilhandabare5541 Жыл бұрын

    ❤️

  • @sachinifanaando902

    @sachinifanaando902

    Жыл бұрын

    Mahaththyage katha ahan enna man godak kemthie, kiyanne aththa, bs

  • @vijithamalli
    @vijithamalli Жыл бұрын

    👍❣️🇱🇰🙏🏻

  • @surangakumara6793
    @surangakumara6793 Жыл бұрын

    i have organic cultivate and i have to meet you and get some advice , how can i meet you sir ?

  • @geethanikurera6677
    @geethanikurera6677 Жыл бұрын

    🙏🙏🙏🙏 Hoda wedasatahanak..

  • @thusithatharanga9193
    @thusithatharanga9193 Жыл бұрын

    නැකත් ගැන කියල දෙන්න කො

  • @user-ry8lm4pw7q
    @user-ry8lm4pw7q2 ай бұрын

    Oya gani kauda mata a wada satahana athaŕilada koheda

  • @Welawa

    @Welawa

    Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @gunawardanapiris6341
    @gunawardanapiris6341 Жыл бұрын

    Mata

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 Жыл бұрын

    ඔය නැකැත් ඕන නෑ හිටවන පැලේට වතුර දාලා ගොම පොහොර ටිකක් දාලා බලා ගන්නවා නම්,

  • @sriyanganiemendis9181
    @sriyanganiemendis9181 Жыл бұрын

    මටත් ලිත දෙන්න

  • @nimalarathnakodagoda3163
    @nimalarathnakodagoda3163 Жыл бұрын

    Out jj

  • @damidami24
    @damidami24 Жыл бұрын

    මහ කන්නයට වී වපුරන්න වෙලාවක් දෙන්න.

  • @ssnatureparkulugala5612

    @ssnatureparkulugala5612

    Жыл бұрын

    05-10-2022 udasana 10 sita dahawal 12 wenakan peya deka vee wapirimata hondai. Sidhdhi dawasak, Kuja saha Ravi Horaawan. Raahu Kaalaya dahawal 12ta patan ganee. Hope this will be helpful.

  • @samankumara883
    @samankumara883 Жыл бұрын

    පොකුරු යෝග කියන්නේ මොකක්ද

  • @kanthikanthi7969

    @kanthikanthi7969

    Жыл бұрын

    ලංකා වට තැබිණි සහ රතු වර්ණ ය ලැබෙන මාසය අගොස්තු මස

  • @nethunethu9534
    @nethunethu95346 ай бұрын

    2024 wagalita laba denna

  • @danushkasanjaya2546
    @danushkasanjaya254616 күн бұрын

    අල හිටවන්න කොයි කාලෙටද ඉගුරු කහ

  • @Welawa

    @Welawa

    16 күн бұрын

    🙏🙏🙏🌸

  • @amalsuranga3808
    @amalsuranga3808 Жыл бұрын

    Nakathak kiyanawa eth hariyatama karannaona dinayak kiyanea

  • @janakiedirisinghe5151
    @janakiedirisinghe5151 Жыл бұрын

    ඔබ හිතන්නේ මේ කාල වකවානු ගැන අපේ ගොවීන් නොදන්නවා කියා ද?

  • @niroshaniro2667
    @niroshaniro2667 Жыл бұрын

    By i

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e Жыл бұрын

    මම මම කටිිට ගහලා නැ එහින්දා ලංකාවට එන්න විදිහක් නැ ඔබතුමාට තෙරැවන් Saරනයි🙏🙏🙏🙏

  • @gunawardanapiris6341
    @gunawardanapiris6341 Жыл бұрын

    මට ලිත එපා නෙකත් ගන්න හාටි කියලා දෙන්න .

  • @sampathsamarasinghe6354
    @sampathsamarasinghe6354 Жыл бұрын

    Contact number එකක් දෙන්න

  • @user-er6le3dx7f
    @user-er6le3dx7f2 ай бұрын

    Mea halo kaale kannathuwa kiyana magulak kiyanawako thearenna buuthamai dodawanne😡😡

  • @ruwanpath4434
    @ruwanpath4434 Жыл бұрын

    කුඹුරට බැහැල හෙන ගහපන් ගනන් බලාපන් කීවම හරියාවි නේද,

  • @vigithawageeda4644
    @vigithawageeda4644 Жыл бұрын

    කුබුරට.බැහැල.නම්.කියන්න.එපා.හෙන.ගහපන්.ගනන්.බලාපන්.කියල.වපුරපු.වී.ටිකවත්.ලැබෙයිද.දන්නෑ.😄

  • @malikapriyadarshani2117
    @malikapriyadarshani2117 Жыл бұрын

    මහ කන්නයේ වී වපුරන්න 10 වෙනිදාට පසු 19 වවෙනි දිනට පෙර දින යක් තියෙනවා නම් දෙන්න කො ඹබ තුමා ගෙ ලිත ගන්න බැරි වුණා.ලිත තියෙනවා නම් දාන්න කො

  • @ranjaniesamarasinghe4815

    @ranjaniesamarasinghe4815

    Жыл бұрын

    ඔයාගේ ටෙලි .නොම්.සදහන් කලොත් මම දාන්නම් වගාලිත.

  • @gamilayasith6632

    @gamilayasith6632

    Жыл бұрын

    @@ranjaniesamarasinghe4815 mata govi litha dennako

  • @GimaraGimara-km1bs
    @GimaraGimara-km1bs Жыл бұрын

    බොරෑව කයිවාරු නැතුව ගොවින්ට වැඩක් ඇති දෙයක් කියන්න

Келесі