චන්ද්‍රයා ගැන කන්දේගම මහතා ‍ හෙලි කළ අපූරු කතාව.

පරිසරවෙිදී #තිලක්කන්දේගම මහතා හරි අපූරුවට පැහැදිලි කළ චන්ද්‍රයාගේ ස්හාවය.
- "මෙි පාර වෙසක් කාලෙට මහ‍‍ා වැසි ඇද හැලුනු ආකාරය" සම්බන්ධව තිලක්කන්දේගම මහතා කියන කතාව මෙම වැඩසටහන මගින් ‍ ප්‍රෙරේක්ශක ඔබට ඉදිරිපත් කර ඇත.
- ඉතින් ‍ඔබ මෙම වැඩසටහන නරඔා ජීවිතයට යමක් එකතු කර ගන්න.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
* ඔබ තවමත් Subscribe අපව කර ‍නොමැති නම් #Subscribe කරන්න. එලෙසම #Bell අයිකතයත් කලොත් තමයි අපි වැඩසටහනක් දාපු හැටියේ එම පණිවිඩ‍ය ඔබට ලැ‍‍බෙන්නේ.
- අපගේ Facebook පිටුව _ #කන්දේමහගමයා
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- ඉතින් අප තවත් වැඩ සටහනකින් හමු වෙමු.
All Right Reserved by #කන්දේමහගමයා @ 2023.

Пікірлер: 63

  • @champabatagoda6665
    @champabatagoda6665 Жыл бұрын

    බොහෝ ඇසූ පිරූ තැන් ඇති ප්‍රඥාවන්ත යෙකි ඔබ වැනි අය විරලයි මිනිස්සු කැමති තමන්ගේ කැමැත්තට, බලාපොරොත්තු වන දේවල් වලට අනුකූල දේවල් කියනවා නම් පමණි අපට අවශ්‍ය අත්ත දැන ගැනීමටයි ඔබතුමා මෙතෙක් කල් සසරේ එකතු කරගත් ඥානය අනුව ගලපා කියන මේ දේවල් අහන්න අපි හරිම ආසයි තෙරුවන් සරණයි

  • @nilankaprashadini7173
    @nilankaprashadini717311 ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා

  • @sakariyaa3384
    @sakariyaa3384 Жыл бұрын

    සුඛී දීඝායු පතමි ඔබ තුමන් හට....!

  • @anurafernando7603

    @anurafernando7603

    Жыл бұрын

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 Жыл бұрын

    ලූර්දු විද්‍යාලයේ තමයි මම ඉගෙනගත්තේ නාත්තන්ඩියෙ ඔබතුමාගෙ වැඩසටහන් මම බලනව ඇත්තටම අර්ථවත් මම ලංකාවට ආපුගමන් මම එනව ඇලහැරට ඔබතුමාට ස්තූතියි

  • @niroshasarath8437

    @niroshasarath8437

    Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @daksandamali1139
    @daksandamali1139 Жыл бұрын

    කොස් ගහේ කතාව හරියටම hari 🙏🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Жыл бұрын

    සුඛි දීඝායුකෝ භව ඔබතුමන්ට

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 Жыл бұрын

    අප්පච්චී බොහොම ස්තුතියි ❤🙏

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb Жыл бұрын

    බෝහෝම.ස්තුති.මහත්මයා

  • @beetanandani243
    @beetanandani243 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා❤️🙏

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Teruwan saranai sir

  • @sinhalankapura2841
    @sinhalankapura284111 ай бұрын

    ජයශ්‍රී....

  • @user-op4ql3xb8s
    @user-op4ql3xb8s Жыл бұрын

    වටිනා මිනිසෙකි දැනුමට අභියෝග කල නොහැක

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    වටිනා දැනුම

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 Жыл бұрын

    ස්තූතියි

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 Жыл бұрын

    Thanks.....God bless you...sr

  • @heshanibimanya6599
    @heshanibimanya6599 Жыл бұрын

    Budusarani sir ❤❤

  • @tenishiyadilrukshi1531
    @tenishiyadilrukshi1531 Жыл бұрын

    Budu saranai sir . Obatumata. Campus eke apata egannnuwa matakai

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara Жыл бұрын

    Great ❤️

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap4774 Жыл бұрын

    ස්වභාවධර්මය පිළිබඳව පුදුම දැනුමක් ඇති දක්ෂයෙක්...

  • @amalchamaka7467
    @amalchamaka7467 Жыл бұрын

    👑

  • @vishwavlogs2024
    @vishwavlogs2024 Жыл бұрын

    🙏🙏🙏

  • @ChandimalManoj
    @ChandimalManoj Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @chathumadu9635
    @chathumadu9635 Жыл бұрын

    🙏

  • @KumaraWandabona-zh3hl
    @KumaraWandabona-zh3hl Жыл бұрын

    Sihehela gammanya balanna puluwannda .obathuma vidwathek sthuthi bs

  • @shashindunimmika1767
    @shashindunimmika1767 Жыл бұрын

    ලිත ගොඩක් හොදයි.. ❤

  • @meagavoice2913
    @meagavoice2913 Жыл бұрын

    නියුටන් ඇපල් වැටිල ගුරුත්වාකර්ෂය හොයාගන්නකල් අපේ උන් ලංකාවෙ පොල් ,වැටෙනව දැක්කෙ නෑ කියල බටහිර විද්‍යාව ඔලුවෙ තියන් ඉන්න අය හිතනව ඇත්තේ කන්දේගම මහත කියන්නෙ මට නම් හෙල දැනුම පිරිච්ච පුස්තකාලයක් ❤️❤️❤️

  • @leelaperera1700
    @leelaperera1700 Жыл бұрын

    කන්දේගම මහත්තය ඉන්නෙ හොඳ සිහියෙන්ද කියල හිතාගන්න බැහැ. දැනට අවුරුදු කීපයක ඉඳලනම් දේශගුණය කාලගුනය ටිකක් වෙස් උනත් හැමදාමත් වෙසක් මාසය කියන්නෙ වැස්ස නිතර ලැබෙන කාලයක්. වෙසක් තොරන්වල ලයිට් දාන්න බැරිව තිබුනු හැටි අපට මතකයි. අපි වෙසක් බලන්න ගිහින් තෙමීගෙන ආපු හැටි අදටත් මතකයි. දැන්නම් ඒතරම්ම නැති උනත් මේ කාලෙත් ඒ ගතිය නැතුවාම නෙවෙයි.

  • @Sajith1234Liyange
    @Sajith1234Liyange11 ай бұрын

    Me wena kawuruth newei maha sammatha manu lowata raju oba siyawas gananawakata kalin pruthuwiye pahala wu mul purukak .manu lowata raja u oba maha sammatha manu rajuya .oba enathuru bala siti newathth hilaliyen .

  • @amilajayasooriya-yf5db
    @amilajayasooriya-yf5db Жыл бұрын

    Hoda

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 Жыл бұрын

    අපිට පාඨමාලාවන් හදාරනින එන්න අසීරුයි. තාසත් මග බලන් ඉන්නවා ඇස්වහට කියන මන්ත්‍රය සදහන් තරන වැඩ දටහනක් එනකලි.

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 Жыл бұрын

    obathumata heki ikmanin godawella dalambu haniya gena sir samaga video ekak karanna

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 Жыл бұрын

    Wesakwalata. Hamadama. Hodakwahinawaa

  • @s.roshina-du6zu
    @s.roshina-du6zu Жыл бұрын

    මේ දැනුම ඉතාමත් අගනේය

  • @LaayaSilva-pk1it
    @LaayaSilva-pk1it Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 Жыл бұрын

    කුහකකම අල්ලා වීසිකරන්න ඉන්නෙම කුහකයො මහලොකුවට ලෝකෙවටේ ගිහින් පර්‍යේශන කලාලු ලංකාවට ඕනදේ ගැන සොයන්නෙ නැතුව...... ඔබතුමා නිහඬව ඔය කරගෙන යන සද් ක්‍රියාව කරන්න ඉස්සර මගේ පියා ගොවිතැන් කලේ ඔබතුමා කිව් ආකාරයෙන් යලට මහට එන වැස්සට අනුව එදා අපි හොඳට අස්වැන්න ගත්තා ගෙරිකටු තමයි දැම්මෙ මේ අලුත් පිටරට ගිය මහා උපාධිකාරයො මුදලට අපේ ගොවිතැන විකුනල කාබාසිනිය කරන්න හදන නිසා තමයි අපේ ගොවිතැනට හෙනේ උනේ

  • @gaminipathiregeperera864

    @gaminipathiregeperera864

    Жыл бұрын

    SHATHIKE ATHTHE

  • @vishwakamma9142
    @vishwakamma9142 Жыл бұрын

    කතාවෙන්බෑ ක්‍රියාවෙන් බෑ මනිනට මිනිසා...සිතේ ඇතිදේ....සිතේ ඇති දේ කවුද දන්නෙ කියන්නට විමසා.........mohideen beeg

  • @niroshamayuranganibandara5079
    @niroshamayuranganibandara5079 Жыл бұрын

    balasakthiya sadaha gurutwya adaganeme ha vidaranaye balaya

  • @Freedom-xz7su
    @Freedom-xz7su Жыл бұрын

    පාඨමාලාව ට සම්බන්ධ වෙන්නෙ කොහොමද

  • @dananheayajayawardana4001
    @dananheayajayawardana4001 Жыл бұрын

    me kiyana dewal wala kisima padanamak ne ohuta kiyana dewal thahauru karanna be 😢

  • @sitharaeee
    @sitharaeee Жыл бұрын

    ඇත්තටම මමත් කාබනික pora වළින් awrudu 2k වවන්න මෙතුමාගේ උපදෙස් පරිදිම. ❤

  • @DDMadhu1984
    @DDMadhu1984Ай бұрын

    චන්ද්‍රයගෙ කැලන්ඩරෙන් බලල නෙමෙයිද අර අප්සට් ගිය වගාව කළේ සුදාගෙ චැනල් එකේ පෙන්නුවේ ඒ වගාව පාලු උනෙ ඇයි

  • @isuruniangana366
    @isuruniangana366 Жыл бұрын

    kzread.info/dash/bejne/lXiVz4-MmbOWkbA.html sir me j Silva mahatha kiyanne aththda?

  • @awimala24apura71
    @awimala24apura71 Жыл бұрын

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ආචාර්‍යමාහාචාර්‍ය, ඉන්ජිනේරු ආදී මහා උගත්තු ප්‍රමුඛ කරගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණය කාරයෝ, යාචකයෝ බවට පත්වී සිටිති. නමුත් බුදුදහමින් පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය. ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ජලාශ කෙත්වතු කර්මාන්තාදී ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන හිස්පුහු ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. ගුණනුවණ හීන වූ දේශපාලකයෝ හා නිලධාරිහු නිසා රට විනාශ වූ බව දතයුතුය. නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි. එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය..........

  • @Santha3674
    @Santha3674 Жыл бұрын

    දිලිර රොග වලට අදහසක් නැද්ද

  • @chanakathalgaspitiya7261
    @chanakathalgaspitiya7261 Жыл бұрын

    මොන තරම් නිහතමානී චරිතය ක් ද... මගේ දැනුමක් නොවේ කියන්න මාන්නයක් නැතිව....සර් දැන් ඉන්න උන් කුහකකම අරන් එන්නේ

  • @user-ty6hz6nz3b
    @user-ty6hz6nz3b Жыл бұрын

    අසිංහල අබෞද්ධ මිත්‍යාදෘෂ්ටික විජාතික පාලකයින් යටතේ ඉපදීම නොවෙයි දුක ශෝකය කණගාටුව පශ්චාත්තාපය එවැනිම පාලකයින් යටතේ ජීවත්වීමට හා මියයෑමට සිදුවීමයි වඩාත්ම බරපතල දුක ශෝකය කණගාටුව පශ්චාත්තාපය

  • @innovativeglobalfinanceinc2720
    @innovativeglobalfinanceinc272015 күн бұрын

    Apey ehen aloka kiranaya pencil ekata wedila paravarthanaya wela ena eka nisa penciley wathurata dapuwama edeyta penawalu😂😂😂anith modayath eka ahagena innawa😂😂😂

  • @yaselachandrasekara2329
    @yaselachandrasekara2329 Жыл бұрын

    මේ පාඩම් පාසල් වල උගන්නන්න ඕන

  • @kumara9933
    @kumara9933 Жыл бұрын

    Me minihage mole koloppan wela vedio pita vedio danawa Me miniha anek minissunge moleth koloppan karanawa Me borukarayo boru pracharawalata rawatenna epa Me minihata rawatila AKALAYE MIYAYANNA EPA ME VEDIO NALU BATTAGEN PRAWESAMWANNA Me miniha anek minissunge moleth koloppan karanawa

  • @user-gg4gp5qd5u

    @user-gg4gp5qd5u

    Жыл бұрын

    ඒ ඔබනෙ එහෙම කියන්නේ.මේ මහත්තයා කිව්වා ගුරුත්වාකර්ෂණය අඩු ප්‍රදේශ ලංකාවේ තිබෙන බව.නම් එක්කම කිව්වා.ඊට මාස කීපයක් ගියාට පස්සේ නාසා ආයතනයත් ඒකම කිව්වා.නාසා එකටත් කලිං ගොඩක් දේවල් මෙතුමා කිව්ව බව මතක තබා ගන්න

  • @premalaldisanayake1175

    @premalaldisanayake1175

    Жыл бұрын

    ඔයාට හරි අමාරුයි... නේද මේවා බලන්න එපා . අර බලවේගය තියෙන තැනකට ගිහින් කට ඇරගෙන බොරු කියන ක, කයිවාරු ගහන කුමාරයා දිහා බලාන සහෝදරයා .😂

  • @newfarmer8811

    @newfarmer8811

    Жыл бұрын

    Ai thota alajic da

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 Жыл бұрын

    මේ යකා කියන ඒවා මුලු ලංකාවටම සාර්ථක නෑ 😂

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    Жыл бұрын

    🦬🦬🦬🦬🦬🦬😂😂😂😂

  • @lakshmanfernando6411

    @lakshmanfernando6411

    Жыл бұрын

    uba dannawanam kiyapan

  • @heaventventertinment479
    @heaventventertinment479 Жыл бұрын

    මූ බයිලා කිං 😅✌️

Келесі