"සාරභූමි"/තරුණ කෘෂි ව්‍යවසායකත්ව කතිකාවත

- ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කරනු ලැබූ "සාර භූමි" තරුණ කෘෂි ව්‍යවසායකත්ව කතිකාවත නම් වැඩසටහනට සහභාගී වූ කන්දේගම මහතා මෙසේ සභාව අමතන ලදි..
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- ඉතින් ‍ඔබ මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෙ‍ා්දනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා.
- වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක.
#Sri_Lanka_Heritage - / @srilankaheritage
#Janaka_Mahalpath_Official - / @janakamahalpathofficial
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
* ඔබ තවමත් අපව Subscribe කර ‍නොමැති නම් #Subscribe කරන්න. එලෙසම #Bell අයිකතයත් #Click කලොත් තමයි අපි වැඩසටහනක් දාපු හැටියේ එම පණිවිඩ‍ය ඔබට ලැ‍‍බෙන්නේ.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- අපගේ Facebook පිටුව
/ %e0%b6%9a%e0%b6%b1%e0%...
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- ඉතින් අප තවත් වැඩ සටහනකින් හමු වෙමු…!
(All Right Reserved by #කන්දේමහගමයා @ 2023 / සියලුම හිමිකම් #කන්දේමහගමයා නාලිකාව සතුව බව කරුණාවෙන් සලකන්න.)

Пікірлер: 82

  • @nishanvlogs2399
    @nishanvlogs239910 ай бұрын

    මෙතුමා අදහන්න ඕනෙ මිනිසෙක් විද්වතෙක්.අපේ කම රකින එය ඉගෙන ගන්න පුළුවන් එකම ශ්‍රී ලාංකීය විද්වතා.❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage868310 ай бұрын

    තෙරුවන් සරණයි කන්දේගම මහතාණෙනි 🙏🏻❤️🙏🏻 දීර්ඝායුෂ ලෑබේවා🙏🏻🙏🏻🙏🏻 සැමටම එක හා සමානව දැනුම බෙදා දෙන❤

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv500410 ай бұрын

    මෙතුමා හදවතින්ම රටට ආදරේ කරන විද්වතෙක් අපේ තරුණයන්ට මග පෙන්වීම ඉතාමත් වටිනවා ඔබ‍ට බොහොම පිං තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!

  • @umperera1879
    @umperera187910 ай бұрын

    ඔබතුමාට බොහොම පින් අප රටේ තරුන තරුනි යන් ඇතුලු ජනතාව කෘෂිකර්මය කලයුතු ආකාරය තේරුම් කරදි දහිරිය මත් කිරීම වෙනුවෙන් .බුදු සරණයි දෙව්පිහිටයි .

  • @dasanayakadisa2245
    @dasanayakadisa22459 ай бұрын

    උතුම් තිලක් කන්ඳේගම මැතිඳුන්ට මම ගෞරව කරන්නේ මහපොළවට මිනිසාට ආදරේ නිසා මේ උත්තම මිනිසා ජාති ජාතිත් මේ රටට මේ මහා පොළවට වාසනා වේවා 🌹❤🌹✋✌💪👍🙏🙏🙏🌞🌙👑️💎💪👍🙏🙏🙏💐💮🌺🏵️🌸🌹🌼🥀🌷💪👍🙏🙏🙏 මතුබුදු වෙනවා සත්තයි 🙏සාදු🙏සාදු🙏සාදු

  • @isurufernando9674
    @isurufernando967410 ай бұрын

    හැමදාම වගේ නායක තුමාට සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දීර්ඝ ආයුෂ ලැබේවා.🇱🇰🌻🌻🌻🌻

  • @nirmalagamage884
    @nirmalagamage88410 ай бұрын

    ඔබතුමා මහා දැනුම් ගබඩාවක් ...කුසල්ම වැඩේවා !!!

  • @khalidbuabbas5594
    @khalidbuabbas559410 ай бұрын

    ඔබතුමාට.නිදුක්.නිරෝගිමත්.දිර්ග.ආයුකාලලයක්.වැජබිමට.ශක්තිය.ධෛර්‍යය.ලැබෙවා.

  • @skolesuresha5233
    @skolesuresha523310 ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට ❤

  • @priyanthikashamali4337
    @priyanthikashamali433710 ай бұрын

    තෙරුවන් සරණයි. කන්දෙගම මහත්තයාට ගොඩාක් පිං .අපි නොදන්නා ගොඩාක් කරුණු කියා දුන්නට.

  • @aselasampath1195

    @aselasampath1195

    10 ай бұрын

    Oyala pawu ane

  • @SrimathiMunasingheArachc-ez2qv

    @SrimathiMunasingheArachc-ez2qv

    10 ай бұрын

    පලමුව විස්වය ට ස්තුතියි ඔබතුමා හැමදාමත් විස්වය ට මුදාහරිනේ වටිනා දේමයි ඔබතුමාට ගොඩක් ඉස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🌷🌹🌷🌹❤

  • @sandasandasanda9480
    @sandasandasanda948010 ай бұрын

    දිර්ඝ ආයුෂ් ලැබේවා ඔබ තුමාට 🙏

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b9 ай бұрын

    මේදැනුම අනාගතේට ගොඩාක් වටිනව

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology10 ай бұрын

    ස්වභාදහමේ පියා!!!

  • @kumarijayasekara5869
    @kumarijayasekara586910 ай бұрын

    ඔබතුමාට තෙරුවන් සරනයි !

  • @kumarajeewa9263
    @kumarajeewa926310 ай бұрын

    තෙරුවන් සරණයි

  • @iswaragekusum9996
    @iswaragekusum999610 ай бұрын

    ජයවේවා!

  • @samansamarakoon8956
    @samansamarakoon895610 ай бұрын

    🙏🌹 God gifted world class scientist may triple gem bless you and your family sir 🙏💎🌹🌹🙏🙏🙏🙏

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s8 ай бұрын

    🙏 තෙරුවන් සරණයි 🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha144210 ай бұрын

    👑️ ❤️🙏 හෙළයට ජය !

  • @cheekinghau4854
    @cheekinghau485410 ай бұрын

    This is the traditional way our forefathers cultivated our land. Our country was the granary of of the world .

  • @anurafernando7603
    @anurafernando760310 ай бұрын

    ජය වේවා !

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka584910 ай бұрын

    යහපතක්ම වේවා !

  • @dilhansanjeewa3037
    @dilhansanjeewa303710 ай бұрын

    ගොඩාක් වටින දේශනයක් .ඒ උනාට තියෙන ප්‍ර්ශ්නය තමයි දේශනය අහන්න ඉන්න ඉගෙනගන්න ඉන්න පිරිස මදි අපිත් ඕවා ඉගෙනගන්න කැමතියි අපිටත් අවස්ථාවක් දෙන්න.මමත් කැමති ඉගෙනගන්න .අද රටේ අධ්‍යාපනය අන්තිමයි මටත් හොදට තෙරෙනවා ඔය තාක්ෂණය

  • @kumakarate5304
    @kumakarate530410 ай бұрын

    පාසල් 3ක් කරාටේ ක්‍රීඩාව පුහුණු කරන්න පටන්ගෙන තියෙනවා .දරුවන්ගේ මනසට ඇත්ත කියලා දෙන්න පුලුවන් සහ හොද කොන්දක් සහිත මිනිස්සු නිර්මාණය කරන්න උවමනා හැමදේම උගන්වන්න කටයුතු පටන්ගෙන තියෙනවා .ඔබතුමා කියන අපේකම දරුවන්ට දෙන්න පාසල් මට්ටමින් කටයුතු කරමු

  • @user-lg1tb1vy4m
    @user-lg1tb1vy4m9 ай бұрын

    පින් බිම රනින් සැරසීමට සන්හිදේ ආලෝකය .

  • @anitadissanayake2934
    @anitadissanayake29349 ай бұрын

    Waw great

  • @namalmadusanka3179
    @namalmadusanka317910 ай бұрын

    Theruwan saranai oba thumata siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa theruwan saranai

  • @ruwankarunarathna9073
    @ruwankarunarathna907310 ай бұрын

    ❤❤❤❤

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri331810 ай бұрын

    තෙරුවන්සරනයි....!

  • @chamidhusandheep2615
    @chamidhusandheep26159 ай бұрын

    අපේ හෙළකම සුරකිමු ජයවේවා♥️☸️☸️🙏

  • @1979sumeda
    @1979sumeda9 ай бұрын

    Itama hoda wedasatahanak

  • @harshadeshapriyamendis9353
    @harshadeshapriyamendis935310 ай бұрын

    බුදු සරණයි සර් ...🙏❤️👌

  • @cheekinghau4854
    @cheekinghau485410 ай бұрын

    ❤❤❤❤❤

  • @prasannakumara530
    @prasannakumara53010 ай бұрын

    🙏🙏🙏❤️❤️❤️

  • @ajithaluthwala5089
    @ajithaluthwala50898 ай бұрын

    🙏🙏🙏

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage25469 ай бұрын

    🎉🎉🎉🙏🤟👍

  • @Chamaradilshan-pq7qo
    @Chamaradilshan-pq7qo10 ай бұрын

    ❤️❤️❤️❤️

  • @thushanthadabare230
    @thushanthadabare23010 ай бұрын

    🙏😍💐

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri402410 ай бұрын

    🙏👍💚🌾💯✅

  • @yvonnefernando3298
    @yvonnefernando329810 ай бұрын

  • @mahiechandra6683
    @mahiechandra668310 ай бұрын

    Bohooma pin oba thumata 🙏🏽🙏🏽🙏🏽

  • @tssudeep9569
    @tssudeep956910 ай бұрын

    🙏🙏

  • @tissajayawardane2821
    @tissajayawardane282110 ай бұрын

    ❤🎉❤

  • @asokaweerasinghe888
    @asokaweerasinghe88810 ай бұрын

    👌👌👌👌👌🙏

  • @maheshperera2288
    @maheshperera228810 ай бұрын

    Helayata Jaya wewa

  • @nayanadamayanthi1545
    @nayanadamayanthi154510 ай бұрын

    එන්න ආසයි ගොවිපලට කොහොමද සම්බන්ධ වෙන්නේ ...

  • @sisirasaman7199
    @sisirasaman719910 ай бұрын

    👍💪🙏

  • @lakshmidapana1569
    @lakshmidapana156910 ай бұрын

    Theruwan.Saranai.💛💛💛

  • @dineshkostha9478
    @dineshkostha947810 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokasamarasinghe4679
    @asokasamarasinghe46799 ай бұрын

    Watina adahas. Lokuma deyak

  • @tharindudarshana6656
    @tharindudarshana66569 ай бұрын

    දැණුැම ලබාගත්තට ගුරුතුමා හැබැහින් දැකල නෑ. දිනක එන්න ඕන දැකබලා ගන්න. 🙂

  • @ranjithwawlagalage7855
    @ranjithwawlagalage785510 ай бұрын

    ඔබතුමාට තෙරුවන් සරණයි ඔලුව පිස්සුවෙන් වගේ

  • @slsayyabro1511
    @slsayyabro151110 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @sandeepamadushan3214
    @sandeepamadushan321410 ай бұрын

    වාණිජ මහා පරිමාණ වගාවකදී කෙසෙද ස්භාවික විදියට විශාල ගස් ප්‍රමාණයකට පොහොර දෙන්නේ ..

  • @sumedhathero739
    @sumedhathero73910 ай бұрын

    තෙරුවන් සරණයි "කල්යල් බලා ගොවිතැන් කිරීම" පොත මිලදී ගන්නෙ කොහොමද?

  • @TheekshanaSubody-ui7ps

    @TheekshanaSubody-ui7ps

    10 ай бұрын

    මටත් ගන් න ඕනි මම ඉල්ලා සිටින යා තවමත් n නැ

  • @aselasampath1195
    @aselasampath119510 ай бұрын

    Api pili gaththa ok

  • @dineshkostha9478
    @dineshkostha947810 ай бұрын

    Mage guruthumani mage pana oya.

  • @aselasampath1195
    @aselasampath119510 ай бұрын

    Oya kiyana vidiyata mahathmaya mehe karamuda

  • @sumithkumara7656
    @sumithkumara76569 ай бұрын

    මෙතුමා වටිනා කාතාවක් කරනවා ළමයි පොන් ටියුන් කරනවා ඉතින් ලංකාවට හරි යයිද 😅😅😅😅

  • @top10life10
    @top10life1010 ай бұрын

    🏕

  • @helaya8937
    @helaya893710 ай бұрын

    Obathuma ratata sampathak.obathuma nathi wenna kalin oya thiyena danum sambaraya obage sisun athare beda harinna.eya rate anagatheta karana loku udauwak.janathawadi anduwak api hadapu dawasaka e minisunta e danuma mulu rata wata bedaharainna puluwan wei

  • @chandanahirantha5546
    @chandanahirantha554610 ай бұрын

    මිලග අපෙ රාජොත්තමයනන් වහන්සෙ

  • @malalachernobyl5594
    @malalachernobyl559410 ай бұрын

    තරුණයො ගිහින් මෙතුමාගෙ ක්‍රමය බලන්න කියන කතා ඇතතද කියල.

  • @JANU_ARMY_JK
    @JANU_ARMY_JK10 ай бұрын

    Upades labagannath wagawa patangannth kamathi

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv10 ай бұрын

    Meke comment balapuwame methumata 80k hode kiwoth 20k galuth gahanewa..eka me rate haty eka rajakale idalame haty ...eka thama loke pawathme ehema kiwoth mame waredida?mokeda rateka ho loke hodema 100%kmathna nareka 100%kmathna ekai..walelenne yane ape muthumittange sareya nawetha wapurena obe thumata mage namaskareya🙏🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi322510 ай бұрын

    දැන් යල මහ නැ.හැමදාම කුඹුරු වැඩ.

  • @maheshperera2288
    @maheshperera228810 ай бұрын

    Mage jele

  • @aselasampath1195
    @aselasampath119510 ай бұрын

    Meya boru kiyanne kalin kiwwe krushikarma eken kiyanne boru kiyala

  • @aselasampath1195
    @aselasampath119510 ай бұрын

    මෙයාගෙ ඔක්කොම වීඩියො බලන්නකො ඔක්කොම එකම දේ කියන්නෙ නිකිනි වහිනවලු අනේ මන්දා

  • @newfarmer8811

    @newfarmer8811

    10 ай бұрын

    ඇයි ඉතින් වැස්සේ නැද්ද

  • @wgchandrani8322
    @wgchandrani832210 ай бұрын

  • @samanmadhusanka4265
    @samanmadhusanka426510 ай бұрын

    ❤💚❤️

  • @malanikasthuriarachchi30
    @malanikasthuriarachchi3010 ай бұрын

    ❤❤❤❤

  • @MenakaMuthameregna-vf9vu
    @MenakaMuthameregna-vf9vu10 ай бұрын

    ♥️

  • @sanjuheshan8428
    @sanjuheshan842810 ай бұрын

Келесі