මේක කැරකෙන්නේ, වමට ද දකුණට ද..?

- දයාබර හිතවතුනි, ඔබට මතක ඇති මීට සති කිහිපයකට කලින්, ර‍ාවණ රජ තුමා වෙනුවෙන් පැවැත් වූ "කුමේරා" නම් උත්සවය. එය එතුමානන් හට උපහාරයක් ‍ගෞරවයක් සහ ර‍ාවණයන්ගේ යලි පිබිදීම උදෙසා සිදු කරනු ලැබූ මහත් පිංකමක් ලෙසයි සලකන්නේ. ඉතින් මෙය පැවැත් වීමට එක් ප්‍රබල හේතුවක් වන්නේ, ඉන්දියාවේ එක්තරා ප්‍රාන්තයක පවත්වනු ලබන දුසේරා නම් වූ උත්සවයක දි රාවණ රජු ගේ විශාල රූපයක් සාද‍ා නිම කොට එය මුලුමනින්ම ගිණි තබා විනාශ කිරීමයි. ඉතින් ඔවුන් රාවණට විරුද්ධවත්, ලාංකීය වැසියන් රාවණට ඒ හෙළ ඉතිහාසයට, සංස්කෘතියට සහ රාවණ දර්ශණයට පක්ෂවත් මේ කටයුත්තේ නිරත වෙනවා. අද කන්දේගම මහතා සමග කතා කරන්නේ, මේ සම්බන්ධවයි.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- ඉතින් ‍ඔබ මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෙ‍ා්දනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා.
- වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක.
#Sri_Lanka_Heritage - / @srilankaheritage
#Janaka_Mahalpath_Official - / @janakamahalpathofficial
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
* ඔබ තවමත් අපව Subscribe කර ‍නොමැති නම් #Subscribe කරන්න. එලෙසම #Bell අයිකතයත් #Click කලොත් තමයි අපි වැඩසටහනක් දාපු හැටියේ එම පණිවිඩ‍ය ඔබට ලැ‍‍බෙන්නේ.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- අපගේ Facebook පිටුව
/ %e0%b6%9a%e0%b6%b1%e0%...
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- ඉතින් අප තවත් වැඩ සටහනකින් හමු වෙමු…!
(All Right Reserved by #කන්දේමහගමයා @ 2023 / සියලුම හිමිකම් #කන්දේමහගමයා නාලිකාව සතුව බව කරුණාවෙන් සලකන්න.)

Пікірлер: 192

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s8 ай бұрын

    🙏 තෙරුවන් සරණයි 🙏 මහා රාවණා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවා 🙏 මම කුමේරා මංගල්‍යයට සහභාගිවුනා ඒ ඔබතුමා කුමේරා අභිෂේක මංගල්‍යය අනුමත කරපු හින්දා ඒකට බොහෝ ම පිං 🙏 ඒත් ඊටපස්සේ විවේචන හින්දා බොහෝ කලකිරිලා හිටියේ මේ වචනය දෙන්න පරක්කු වැඩි කියලා මට හිතෙනවා කමක් නෑ දැන් සතුටක් දැනෙනව මේ පැහැදිලි කිරීමත් සමඟ දැනුවත් කිරිම ගැන බොහෝ ම ස්තූතියි නිදුක් නිරෝගීව සුවසේම දීර්ඝායුෂ විදීමේ වාසනාව උදා වේවා කන්දේගම මහත්තයා 🙏 ආදරෙයි 💐

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe94338 ай бұрын

    තෙරුවන් සරනින් නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා.යහපත කිරීමට විශ්වයේ ශක්තිය නොඅඩුව ලැබේවා.

  • @dhammikaranasinghe1904
    @dhammikaranasinghe19048 ай бұрын

    ඔබතුමාගෙ අදහස ඉතා පැහැදිලියි අපි හිටියෙ දෙගිඩියාවෙන් අපේ ගැටලුව විසදුනා.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya92818 ай бұрын

    ඔබතුමාලට සම්මා සම්බුදු සරණයි

  • @darashanafernando3354
    @darashanafernando33548 ай бұрын

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං 🙏🙏🙏❤️❤️❤️

  • @skolesuresha5233
    @skolesuresha52338 ай бұрын

    සිව් හෙළය සුරැකේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka58498 ай бұрын

    වටිනා පැහැදිලි කිරිමක් ගොඩාක් පිං සර් ඔබට බොහෝ වැදගත් කරුනු කාරනා රාසියක් දැනගන්න ලැබුනා ස්තුතියි ඔබ දෙපලට විශ්වය දැනුම ටිකක් ලැබුනා යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @user-ii3rj7ln8k
    @user-ii3rj7ln8k3 ай бұрын

    සිව් හෙළයේ පිනෙන් පහල වුන ඔබතුමාට දිර්ඝායුස ලැබේවා ...තෙරුවන් සරණයි ...

  • @hasithakalum8297
    @hasithakalum82978 ай бұрын

    ඔබතුමාට තෙරුවන් සරණයි.❤🙏

  • @user-eb9sr6su1w
    @user-eb9sr6su1w8 ай бұрын

    පිස්සන්ට නියම උත්තරයක් ඔබතුමා දුන්නේ තෙරුවන් සරණින් යෝධබල යෝධ ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @buddhipradeep7806
    @buddhipradeep78068 ай бұрын

    මා විශ්වාස කරන දෙයක් ඇත. මේ පෙරහැර සම්පූර්ණ වන්නේ ඔබතුමාගේ සම්බන්ධ වීමෙන් පමනක්මය.

  • @yamunapriyanthi1705

    @yamunapriyanthi1705

    8 ай бұрын

    තෙරුවන් සරණයි

  • @indikaprasanna2683
    @indikaprasanna26838 ай бұрын

    ඉතාම පැහැදිලියි සර් ඔබතුමාට තෙරැවන්සරනයි .

  • @ramanijayalath3144
    @ramanijayalath31448 ай бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @kanthikumari-sd6pw
    @kanthikumari-sd6pw8 ай бұрын

    මේ වෙලාවේ ඔබතුමා ගෙ අදහස් අපි බලාපොරොත්තු වෙනවා

  • @udariisuri1207
    @udariisuri12078 ай бұрын

    බුදුසරණයි 🙏🙏🙏මගේ රටට ජයවේවා

  • @psenanayaka218
    @psenanayaka2188 ай бұрын

    සහතිකයි මැතිදුනි. වෙලාවට කලාව එක් වෙයි. එදා සිද්දිය මටත් මොකක්දෝ කුකුසක් දැනුනා. සිවුහෙල එක්වී මේ රට ගොඩ ගැනීමට 100%ක්ම මමද එකගයි. සැරදේවා ලක්මෑණියනි. ඔබ තුමාට පිං. ස්තුති වේවා. ❤🙏🙏🙏🌎

  • @user-ii3rj7ln8k
    @user-ii3rj7ln8k7 ай бұрын

    ජාතියේ පිනෙන් පහල වුනා උතාතමයා ඔබයි....

  • @padminig.5619
    @padminig.56198 ай бұрын

    මෙම පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත්..බොහෝ දෙනාගේ පැහැදිලි අවබෝධය උදෙසා... ඔබතුමාට තෙරුවන් සරණයි!!!

  • @deepakulatunga9196
    @deepakulatunga91968 ай бұрын

    නිවැරැදි ස්වස්තිකය රූපයකින් දැනුවත් කලොත් යහපති...🙏❤️

  • @hiranyakaperera5986
    @hiranyakaperera59868 ай бұрын

    අනුරාධපුර අභයගිරිය කැණිම් වලදි සොයාගත් ,,,, ඇතා සහ ස්වස්ථිකය කාසිවල හරියමෙ හැඩය තියෙනවා ,,,එය තමයි කුමේරාවට අරන් තියෙන්නෙ ,,,, දිපාල් ගුරැතුමා එය ඉතාම හොඳින් ඔප්පු කලා ,,, ඒ හැඩයට තමයි අපේ Milky Way එක කැරකෙන්නෙත් ,,, ග්රහලෝක සුර්යා වටා යන්නෙත් ,,, සුර්යා අපේ චක්‍රාවාටය වටා යන්නෙත් ,, කුමේරා දක්වලා තියෙන නියම බොල්තුඹේ මහා දේවාලයේ රාවණා පිළිමයේ සඳහන් හැඩයටයි ඒවගේම පන්නිපිටිය මහා දෙව්රම් වෙහෙරේ ඇති හැඩයටයි,, මහා රාවණා යනු භෞතික ලෝකයේ ජයග්‍රහණය සහ නිර්මාණක මහා බලයයි ,,,,, කරැණාකරලා පටලවන්න එපා ,,,, කුමේරා තුළ කිසිදු බෙදිමක් නැත ,,, එසේ කිරිමට පැමිණි අය දැන් හොයා ගන්නත් නැත ,,, එය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවති ,,, තිලක් කන්දේගම මැතිඳුන්ට ස්තුතියි 🙏

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s8 ай бұрын

    කන්දේගම මහත්තයා නියම දකුණට සහ වමට කැරකෙන ස්වස්තිකය චායාරූප මගින් පෙන්වා අපිව දැනුවත් කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලමි 🙏

  • @ytsho

    @ytsho

    8 ай бұрын

    😂😂

  • @mddammananda8100
    @mddammananda81008 ай бұрын

    ආසිර්වාද වේවා

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l8 ай бұрын

    මන්දෝදරීගේ පුතා රාවණ එතන පොඩ්ඩක් වැරදුන නේද මන්දෝදරී කියන්නේ රාවන්ගේ බිරිද ☺️ මායාදනාගේ දුව මන්දෝදරී

  • @nilminihewa1106

    @nilminihewa1106

    8 ай бұрын

    ඔව් එතැන වැරදි . ඒවගේම ඒ කාලෙට හින්දු ආගම සම්බන්ධ කිරිම වැරදි . ඒ කාලේ හින්දු ආගම කියලා එකක් තිබුනේ නැහැ . ඒ කාලේ තිබුනේ වේදාගම . වේදාගම හා අප්‍රිකාවේ ග්‍රිස් හා හෙලයේ දේවත්වයට පත් මලවුන් සම්බන්ධ කරලා බුදුන්ටත් පස්සෙ ඉරාන සීමාවෙන් භාරතය ට ආව බමුණන් විසින් අලුතින් හදපු ආගමක් තමයි හින්දු ආගම කියන්නේ. මෙතුමා වේදාගම හා හින්දු ආගම එකක් කරගෙන ඉන්නේ . ඒක දෙකක් . .

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    8 ай бұрын

    ​@@nilminihewa1106 ම හා ගෝ ඩ ක ට ම මෑ වැ ර දි ලා !!! රාවණ ව o ශයේ අ නි ත් රජුන් 1 5 හ ළා ගෙ න !!! හ ර ප් පා වෙ ප ශු ප ති 1 0 ව නු ව රාවණ නමින් රජ වූ ද සි ස් කා ලෙ දී ම හා යෝ ගී සි ව ගු රු දේ ව !!!

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    8 ай бұрын

    වේ දෙ කළේ සප්ත මහා ඉර්හ්ෂීන් !!! අගස්තී මැරී ක් ර තු ( C R I S T !!! ) ඉසි හා අගස්තී පුත් පුලස්තී ඉසි රජු ත් පුලස්තී පුත් විශ්‍රවස් ඉසි රජු ත් මහා සමය සුතුරෙ ඇ මැ තු ණු සේ අ o ගී ර ස ඉ සි වූ අප මහ බෝසතුන් වේ ද ගීතිකා කළෙ !!! ව්ශ්‍රව්ස් ඉසි රජුගෙ වැඩිමල් පුතාව පරදා රාවණ නමින් රජ වු මෙ ත් ම හ බෝසත්ට ප සුව රාවණ නමින් 1 0 වනුව රජ වූ යේ පුලස්තී පසු බවයෙක !!! ඒ ඔ ළු එ කා ක් වි ත රා ක් ති බි😊 ද සි ස් !!!

  • @priyankarakodithuwakku2994

    @priyankarakodithuwakku2994

    8 ай бұрын

    මේ මිනිහත් සමන්ත බද්‍ර හාමුදුරුවොත් දෙන්නම වැඩ දාන්නේ පොත් කියවලා මේගොල්ලෝ මොන හොරුද කාගෙවත් පොත් වල දේවල් තමන්ගෙ වගේ කියවන එක මෙයාගේ ඔය වගාවත් පොත්පත් බලලා තමයි කරන්නේ මෙයා දන්න කෙංගෙඩියක් නැහැ

  • @samankumararathnajeewa9161

    @samankumararathnajeewa9161

    8 ай бұрын

    ඒකනේ අපි අහපු කතාවට වඩා වෙනස්නේ මේකතාව. පිස්සු හැදෙනවානේ? මේවා කියන්න කලින් මෙවාකියන හැමෝමඑකතුවෙලා තමන් දන්න දේ සාකච්චාකරලා වැරදිනිවැරදි කරගෙන මිනිස්සුන්ට කියන්න ඕන නැතිනම් අහන මිනිස්ස අනාතවෙනවා එකඑක අය එයාලට හිතෙනදෙ කියනවා කව්ද ඇත්ත කියනනේ???🤔🤔🤔🤔🤔

  • @samithneranjan7820
    @samithneranjan78208 ай бұрын

    තෙරුවන් සරණයි!

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails8 ай бұрын

    කුමේරාව ගුණ්ඩුවට අහු වෙන්න එපා..ඇමක්

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    8 ай бұрын

    ✅✅👍💯💯

  • @slcsa996

    @slcsa996

    5 ай бұрын

    හා

  • @mothernature5606
    @mothernature56068 ай бұрын

    පෙරහැරට ඔබතුමා අන්තිමට එකතු වෙන්න හිතුන එක හරිම වටිනවා. මේ හැමතැනින්ම මතුවන විවිධාකාර මිනිස්සු පටු හැගීමෙන් සම්බන්ද වේ නම් ඔවුන්ට වැඩි කල් සමාජය මුලා කරන්න බෑ. සුද්ද පවිත්‍ර වෙන්න ඉඩ හැරලා බලන් ඉන්න එක හොදයි.කුමේරාවට ජරාජීර්ණ දේශපාලකයන්ගේ අවතාර එකතු උනා. 😢

  • @nesanthrancnh7322
    @nesanthrancnh73226 ай бұрын

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @IndiPriyadarshani
    @IndiPriyadarshani8 ай бұрын

    බෙදීම නෙවෙයි එකමුතුව ව්ශ්වයේ අශිර්වදය

  • @DehemiWeerarathna

    @DehemiWeerarathna

    8 ай бұрын

    බෙදීම විශ්වයේ ආශිර්වාදය , ඔබ නැවතීම සොයයිනම්

  • @janakaperera1242
    @janakaperera12428 ай бұрын

    Good program 🙏👍

  • @sladeeya6207
    @sladeeya62078 ай бұрын

    කන්දේගම 🙏

  • @sumudubhashini2806
    @sumudubhashini28068 ай бұрын

    ඔබතුමා සමග සම්බන්ධ වීමට අප්‍රමාණ ආශාවක් තිබේ.නමුත් පින මදි ඇති..

  • @shanfernando90
    @shanfernando908 ай бұрын

    Oda thumata godak pin kandrgamama mahthmaya godak aruthbara deyak hithata athul una..🙏

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe19688 ай бұрын

    Thank you sir your explanation I really appreciate and interesting your discussion s🙏👍

  • @krisnhokumar6651
    @krisnhokumar66518 ай бұрын

    Theruwan saranai

  • @sunilsunil-gv9ih
    @sunilsunil-gv9ih8 ай бұрын

    අනේ මන්දා. එයලා කියනවා අපි අහනවා මටනම් හිතාගන්න බැැ කවුරැ කියන එවද හරි කවුරැ කියන ඒවද වැරදි කියලා෴අපි අසරන වෙලා වගෙ සිතට නැගෙනවාා෴෴෴

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd8 ай бұрын

    Thank you

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge66698 ай бұрын

    ❤❤❤🙏🙏🙏☯️ Karuna dayawa, maitreeya. Ayubowann❗️

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3y8 ай бұрын

    කවුරු මොන දේ කිව්වත් කෙරෙන්න ඕනදේ වෙලාවට කෙරෙනවා දකින්නට ඕනෙනම් ජීවත් වෙන්න පින තියෙන්න ඕනෙමයි ❤

  • @user-lm1ql8jq2o
    @user-lm1ql8jq2o8 ай бұрын

    ඒක ඇත්ත මන්දෝදරිය කියන්නේ😊 රාවණා රජතුමාගේ බිරිඳ

  • @maduraranaweera1

    @maduraranaweera1

    4 ай бұрын

    මෙතුමට පොඩි පටලැවිල්ලක් උනා මන්දෝදරී දේවිය කියන්නේ රාවනා දේවියගේ බිසව

  • @lahirushehan2343
    @lahirushehan23438 ай бұрын

    😂😂😂තදටම පිස්සු දැන් 😅😅😅

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura12988 ай бұрын

    Thank you.

  • @user-Lakmali.
    @user-Lakmali.8 ай бұрын

    රාවණා පුත් මහා මේඝානන්ද...

  • @OurVillage-uk2ou
    @OurVillage-uk2ou8 ай бұрын

    රාවනාගෙ පරම්පරාව හින්දු බක්තිකයො නෙවෙයි සර්... අනික මන්දෝදරී දේවිය රාවන රජුගෙ බිසව මයෙදාන කියන්නෙ මන්දෝදරීගෙ පියා මහායාන දහමෙ තියන ලංකාවතාර සූත්‍රය අද්‍යයනය කරන්න ඔබතුමා මහා පන්ඩිතයෙක් ඔබට මම ගොඩාක් ගරුකරනව සර් එ්ත් හින්දුන් කියන කතාවලට වඩා ගොඩාක්දේවල් තියනව සර් සර් මම ලගකදි කියෙවුව වටින පොතක් එ් පොතේ නම THE IMMOTALS OF MELUHA මේකෙ සිංහල පරිවර්තනයමේලුහාවේ අමරනීයෝ මේ පොත ඉන්දියානුවන් වගේම ලෝකෙ විශාල රටවල් ගණනාවක් අැලුම්කරන පොතක් මෙහි පිටපත් මිලියන 50ක් ඉන්දියාව තුලම අලවි වෙලා තියනව අන්න එ් පොත කියවන්න කියල අායාචනයක් කරනව මේ පොතේ මනු රජු ඉන්දියාව ජනාවාස කල බව මෙන්ම මනු රජු ගැනත් ඉන්දියාවේ දේවත්වය ලැබූ ශිව අැතුලු අනෙක් පිරිස ගැනත් දීර්ග විස්තර තියනව ඉන්දියානුවන් පිලිගන්නව ඉන්දියාව ජනාවාස උනේ අපේ රජෙක්ගෙන් කියල අපේ ගැටබරි කියනව අපි ඉන්දියාවෙන් ජනාවාස උනා කියල හරිම දුකයි අපේ ලංකාවෙ දේව බක්තිකයො ඉදල නෑ සර් එ්කයි අපිට ජාතියක් විදිහට යක්ෂයො කියන්නෙ දෙවියන් යදින පිරිස හිටියෙ ඉන්දියාවෙ සමාවෙන්න සර්😢😢❤

  • @priyankarakodithuwakku2994
    @priyankarakodithuwakku29948 ай бұрын

    කන්දේ ගමත් සමන්ත භද්‍ර හාමුදුරුවෝත් දෙකම එකයි බලාගෙන ගියහම පොත්පත් කියවලා හරි ගොඩක් දේ දන්නවා ඒක හරි විඥාණය ගැන ස්වස්තිකය ගැන කියූ දේ මාත් පිළිගන්නවා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට වගේ ඔබතුමා වැරදි පොතක් කියවලා තියෙනවා රාවණා ගැන ඒ පොත නැවත අරන් ඔබේ දැනුම නිවැරදි කරගන්න සමන්ත භද්‍ර හාමුදුරුවන්ට වෙච්ච දේ දැක්කනේ

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    8 ай бұрын

    ඔබ ඊ ස් ත ර ම් ක ළ ණ මි ත් උතුමෙක් !!!

  • @sanjeewaninamasinghe9667

    @sanjeewaninamasinghe9667

    8 ай бұрын

    උපවංශ මහත්තයා ගෙන් ඉගෙන ගත්තු ටික තමයි කරකවන්නෙ

  • @lsfdo4371
    @lsfdo43718 ай бұрын

    Oba thuman Maddyastha bawaya gana thawa hithala katha karanna.❤❤❤❤

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya86448 ай бұрын

    Obathuma ratak watina kenek ...politics gama walata ahu nowi abe gamana yanna...good luck

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi45488 ай бұрын

    ❤🌱🌱🌱🙏

  • @santhajayakody4505
    @santhajayakody45058 ай бұрын

    💥💥👍👍❤❤

  • @thushanthadabare230
    @thushanthadabare2308 ай бұрын

    🙏❤💐

  • @kumariwathupola6951
    @kumariwathupola69518 ай бұрын

    ❤❤❤❤❤❤

  • @AB-sr7wl
    @AB-sr7wl8 ай бұрын

    💕

  • @ajithkumara6700
    @ajithkumara67008 ай бұрын

    🎉❤

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe96678 ай бұрын

    ලෝකය ගෝලාකාර යි කියල කියන අයට බෑ මම වතුර කරාමේ ගැන ස්වස්තිකය ගැන කියපු කතාව පැහැදිලි කරන්න .

  • @isuruchamikarasenaratne8471

    @isuruchamikarasenaratne8471

    8 ай бұрын

    Methuma ara me bawayen ain wenawa kiyana kaale hari wage. Okkoma patalanawa 🤦

  • @chandanajayasinghe
    @chandanajayasinghe8 ай бұрын

    Nogiya ekahoday jayawewa

  • @isharainutube
    @isharainutube8 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🇱🇰💯

  • @thikshanaharvey3220
    @thikshanaharvey32208 ай бұрын

    Budu sanaranai

  • @tharindulakmal9912
    @tharindulakmal99128 ай бұрын

    මෙවන් පිස්සො රැලක් 😃😃😃

  • @shiromawijekoon1057

    @shiromawijekoon1057

    8 ай бұрын

    👍👍👍👍😃😃😀😀✅✅

  • @sanjeewaninamasinghe9667

    @sanjeewaninamasinghe9667

    8 ай бұрын

    පිස්සු තමයි

  • @jmslakma2682
    @jmslakma26828 ай бұрын

    👏🏽👏🏽👏🏽👏🏽

  • @dcp1952
    @dcp19528 ай бұрын

    ඔබ.සැම දෙයක්ගැනම.දන්නනා.බවපේනවා⁣...නොදන්න.දෙයක්නැති. තරමි. හරි..පුදුමයි.ඔබගේ.දැනුම

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool78968 ай бұрын

    Oba tumata teruwan sarani

  • @indraamarani3518
    @indraamarani35188 ай бұрын

    🌹❤️

  • @shajking5092
    @shajking50928 ай бұрын

    🤔💯👌

  • @shanfernando90
    @shanfernando908 ай бұрын

    Eth api godak hitha palanaya kargena inne awshya welawata idiryata enawa divi himiyena me polawata puswewa.. mage puthuma ..

  • @yeshikabandara3454
    @yeshikabandara34548 ай бұрын

    ❤ true ❤

  • @dkulatunga1148
    @dkulatunga11488 ай бұрын

    👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @BogalaSawundiris
    @BogalaSawundiris8 ай бұрын

    THILAK PACHAGAMA ❤❤❤

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi45238 ай бұрын

    Oba pitupa pasa thiyena gadol desa balanna. Eya Ravana dawasa sita ada dakwama eka sananai. Udaharayak wasayen adath dekiya heki Mohenjo Daro gatha hekyi. Quantum theory can explain why the dimensions are exactly the same. And those bricks also emit red colour like those behind you. Perhaps that's the reason why they were used to protect human bones (dhathu?) in mounds. BTW, Swastika may be stylized Sinhala letter 'Sri', which is a cultural symbol.

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland69347 ай бұрын

    gowithana gana athi dakshayek rawana passe yana eka gon wadak

  • @vishwakamma9142
    @vishwakamma91428 ай бұрын

    සැගවුන පක්ෂ පාලනය කරන හැමෝටම කර්මය දඩුවම් විදින්න වෙනවා කාට උනත්

  • @user-mo1xc2tr5n
    @user-mo1xc2tr5n7 ай бұрын

    සමාවෙන්න ගුරුතුමණි මන්දෝදරිය විශ්‍ර‍වස් මුනිගෙ බිරින්දෑද? රාවනරජුගෙ මෙහෙසියද? මම ඔබතුමාගෙ හැම වැඩසටහනම මගනොහැර බලනකෙනෙක් ඒ කොතනකදිවත් පැටලීමක් දුටුවෙිනැහැ මෙතැනදි පැටලිමක් හෝ අමතක වීමක් උනාද? නැතිනම් සැන්ගුන ඉතිහාස කතාවක්ද? නිර්ලෝභීව ලබාදෙන දැනුමට ගෞරවණීය ප්‍ර‍ණාමය පුදමි සුවපත් වේවා ! දිගාසිරි වේවා!

  • @dilrukshidilu1465
    @dilrukshidilu14658 ай бұрын

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana82388 ай бұрын

    මන්දෝදරී රාවණයන්ගෙ භාර්යාවනෙ.. පුෂ්පොට්කතා දේවියනෙ රාවණගෙ අම්මා...

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    8 ай бұрын

    රාවණ ව o ශ යෙ රජුන් 1 6 න් ඉ ස් සෙ ල් ලා ම මෑ රාවණ නමින් මෑ රජ වූයෙ , මෙ ත් ම හ බෝ ස ත් !!! ඔහු හා 1 0 ව නු ව රාවණ නමින් රජ වූ ද සි ස් විරුද නම ලද්දා !!! ජා ති යේ ම හා අවාසනාවට මහා වoශයෙ පරිච්ඡේද අඩුව නි සා ඒ දෙදෙනාව ම හා ගො ඩා ක් අය පටළවා ගෙන !!! ඉ ති න් ත ව .......!!! ත ම ල ස් ස ණ ට ත ර ම ක් සමයෙකු යුද බිමේ නවතා අදිරජය විබිසණට ප ව රා දසිස් වෙස් වළා දණ්ඩකාරණ්‍යයට ගිහින් වාල්මිකී නමින් රාමායණය ලීවා !!! අදිරජු මැරුම් කෑව ය් අහලා මෙහෙසියන් 6 දෙනා ම මෑ සීගිරි පව මතින් බිමට පැන්නාම , ඒ සිරුරු තබවා රාම අණින් කෙරුණු සොහොනට ප සු කා ලෙ රා ම ච ය් ත් තෙ ය් කියැවිලා !!!

  • @manelthotawatta8698

    @manelthotawatta8698

    8 ай бұрын

    ඇත්ත ඔබ හරි ,,,, මෙගොල්ලොත් මොනවා කියනවද මන්ද දැන් දැන්

  • @user-gk7rp5nu7l

    @user-gk7rp5nu7l

    8 ай бұрын

    ඔබ හරි 🙏

  • @srilankankitchen3910

    @srilankankitchen3910

    8 ай бұрын

    ඔව් රාවණ රජුගේ අම්මා පුශ්පෝත්කටා, මන්දෝදරී රාවණයන්ගේ බිරිඳ මයදානව කියන්නේ මන්දෝදරීගේ පියා, ආලකමන්දාව සහ පුශ්පක යානය ඔහුගේ නිර්මාණයන්

  • @ramyajayathilaka9860

    @ramyajayathilaka9860

    8 ай бұрын

    ප්‍රොග්‍රැම් එක පොඩ්ඩක් වෙනස් වෙලා

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe96678 ай бұрын

    අයියෝ සාම්

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology8 ай бұрын

    කුමේරා ආරම්භක දිනය පුර සතවක තිථියෙ ශනි දිනක යෙදී තිබීම නිසා යන්න හිතුනෙ නෑ මට.මෙවන් සුභවාදී වැඩක් කරද්දි තිථිය වැදගත්. ශනි දිනක ගත්තොත් විනාශය. ඉරිදා දිනක ගන්න ඕනි. මොකද රාවණ කියන්නෙ සූර්‍යවංශික. එනිසා මේ අවුල වුනේ. රාමසාන් සඳ බලන්න ශනි හෝ කුජ දිනක් වුනා නම් මුස්ලිම් අයට කරදර. ලේ හැලෙනවා. නව සඳ උදාව සුභ වන්නේ ඉරු දින,කිවි දින හෝ ගුරු දිනයි. සඳු දිනද මධ්‍යස්ථ බවක් ඇත. වැටි වැටී නැගිටිමු. වසර සිය ගණනක් වැටිලා හිටපු අයනෙ. තාමත් හරි පාර පේන්නෙ නෑ. මඟ පෙන්වමු හැකි ලෙසින්. කුම්භ කරණ අයියන්ඩිට බාධා වෙන්න අැත්තෙ ඒ්කයි.

  • @OvitigalageYamunaWasanth-si7yh
    @OvitigalageYamunaWasanth-si7yh8 ай бұрын

    හෑම වෙලාවෙම අපේ රටේ ජනතාව වැඩක් කරන්න යන්නේ රටේ සුබසාධන ය වෙනුවෙන් නොව මාගේ සහ මම ඉස්මතු කර ගෙන එම නිසා රජු හොයා ගන්න බැරි

  • @jayantharathnamalala466
    @jayantharathnamalala4668 ай бұрын

    සියළු සත්වයෝ සුවපත්වෙත්වා

  • @wajirasiri
    @wajirasiri8 ай бұрын

    ඔබ තුමා දැක්වු අදහස් සමග මට හැගුනේ අපි ලංකාවේ විස්වාස කරන තවත් දේව සංකල්පයක් වන කදිර දේව කතාවත් අලුත් විදිහට හිතන්න වුනා. කතරගම දෙවියන්ට මුහුණු හයක් සහ අත් දොලසක් ඇති කතාව මේ රාවන කතාව වගේම වෙන්න පුලුවන් නේද ? ඔහු අත දරාණ සිටි යුදායුධ වලින් කතරගම දෙවියන් දක්ෂවු විෂයන් ගැන කියවෙනවා. වැඩ හයකට දක්ෂ නිසා හිස් හයක් ඇති මිනිසෙකු පසුකාලිනව සාහිත්‍ය කරැවන් අතින් බිහිවුනා වෙන්න බැරිද ?

  • @buddhiwijemanna5821

    @buddhiwijemanna5821

    8 ай бұрын

    බැසිල්ට මොල හතානෝ කියන්නෙ නිකම්ම.ඒ වගේ ඒ කාලේ ඇත්තටම විශාල බලයක් තිබුන නිසා ඒ බලය පෙන්වීම අරමුණෙන් කරන්න ඇති.

  • @harisaraharisara7828

    @harisaraharisara7828

    8 ай бұрын

    ඒ ද සි ස් වෙස් වළා වාල්මිකී නමින් හිට මළාම පුනර්භවය ලැබුණෙ ඔහුගෙ ගු රු දෙ වි සි ව ම හා යෝගීට දාව , ඔළු 4 උපතින් හැ ළී ලා !!!

  • @champabatagoda6665
    @champabatagoda66658 ай бұрын

    ඔබතුමාගෙන් තමා බොහෝ දේවල් ගැන නිවැරදි දේ දැන ගන්නේ ඊට වෙනත් සුදුස්සෙක් නැත

  • @MervinJayasinghe-gp2fc

    @MervinJayasinghe-gp2fc

    8 ай бұрын

    Peraherata passe sambanda wena aka hodi hebei mulinma kawru hari perahena patan gatte nettam peraherek nene ae nisa kumera hodai

  • @geeth960
    @geeth9608 ай бұрын

    රාවණා කරලියට ගේන්න එන අය බොහෝය.මට එක ප්‍රශ්නයක් ඇත.ඒ එක අයෙක්වත් මේකට පිලිතුරක් ලබා දී නැත.කන්දේගම මහතාගෙන්වත් එය බලාපොරොත්තුවෙනවා.අපි බෞද්ධ යන තැන ඉඳලයි මේ ප්‍රශ්නය අහන්නෙ.අපට ඇති සරණ තෙරුවන් සරණයි.එයට ඔබතුමා එකඟද?ඒ සඳහා අපි භාවිතා කරන්නේ උතුම් ත්‍රිපිටකය යි.නමුත් ඊට පටහැනිව හින්දු ආගම සම්බන්ධ ශිව ඊශ්වර ආදිය සමඟ රාවනා ශක්තිය අවධිකිරීමෙන් (ඔබ කියනවා රාවණා හින්දු භක්තියෙන් ලු.)බෞද්ධයන්ට වන සෙත කුමක්ද.බ්‍රහ්ම යනු කව්ද? එය ඔබ කියන ලෙසට බ්‍රමනයට කියන නමක්ද?තව ඔබ කියනවා ගෝල්ෆේස් සිද්දි අළලා අපි අසුරයෝ ලු ,සුරයෝ මේකට රිංගලා වැඩේ අවුල් කරනවලු.මහත්මයා අසුර සුර මේ සියල්ලෝ ගැන සූත්‍රදේශනා වල නිවැරදිව සඳහන්..තථාගතයන්වහන්සේ දිවසින් දුටු සත්‍ය මිස හින්දු සුරංගනා කතා නොවේ..මේ සියල්ලට පිලිතුරු අවශ්‍ය අය හින්දු සුරන්ගනා අතහැර අග්ඤ්ඤ සූත්‍රය,මහාසමය සූත්‍රය චක්කවත්ති සීහනාද සූත්‍රය වැනි සූත්‍ර කියවන්න.නියම ධර්මානුකූලව අප රට පමණක් නොව මුලු ලෝකයම පාලනය කරන සක්විති නම් රජු ගැන හොයන්න.මේ ලෝකෙ හටගත් ආකාරය සත්ව්‍යින් බිහි වූ ආකාරය ගැන එම සූත්‍ර වල තියෙනව.තව ගැඹුරින් සොයන්න අවශ්‍ය නම් සම්මුති ලෝකයෙන් එහා ගිය පරමාර්ථ ධර්ම ගැන අහිධර්ම පිටකයේ තියෙනව.චිත්ත චෛතසික රූප නිබ්භාන මේවා ගැන සියලුම විස්තර එහි තියෙනවා.මෙච්චර ශ්‍රේශ්ඨ ධර්මය ක් තියාගෙන හින්දු සංකල්ප යොදාගෙන හින්දු ශක්තීන් සමඟ බෞද්ධයන්ට රජෙක් හොයන මේ වැඩෙන් බුදුදහමත් විකුර්ති වෙනව බෞද්ධයන්ගේ නිවන් මගත් වැහෙනව. මොකද රැල්ලට සත්‍ය සොයන ඒ වගේම දේශපාලනයෙන් බැට කාල ඉන්න ත්‍රිපිටක ධර්මය ආදිය නොදන්නා අහිංසක තරුණ පිරිස් ඉන්නවා .ඔබ කියන දේ අසා ඔබට තිබෙන දැනුමට ඇති ගෞරවය නිසා ඔවුන් වැරදි මාර්ගයට යොමු වෙනවා.මා වැරදි නම් ද්වේශයෙන් කමෙන්ට් කිරීමෙන් වැඩක් නෑ.නියම බුද්ධ දේශනාව අනුව සාධක සහිතව දක්වන ලෙස ඉල්ලා සිටිනවා.මාගේ මේ ප්‍රකාශය වලංගු වන්නේ ත්‍රිපිටකය පිළිගන්නා නියම බෞද්ධයන්ට මිස එය පිලිනොගන්නා ඇඟේ හයියෙන් ප්‍රශ්න විසදීමට සිතන අඥ්ඥාණ පිරිසට නොවේ.

  • @psenanayaka218

    @psenanayaka218

    8 ай бұрын

    පුතා ඔබ සමග එකගයි. නමුදු විශ්ව පැවැත්ට සොයා බලන්න. එය අවබෝධයට පත් කර අපගේ තථාගතයන් වහන්සේම පමනයි. සතර බ්‍රග්ම විහරණ අනුව සාර ධර්ම සකසා ගත් පිරිසක් නැතුව රට ගොඩ ගැනීමට නොහැකියි. ඒත් එක්කම සශ්‍රීකත්වය ඇති කර ගැනීමට විශවයේ ආකර්ෂණය ලබා ගැනීම දහමට ගැටලුවක් නැත. එයට අතීකයේ උදාහරණ ගෙනහැර දැක්වීමයි ඔබගේ ප්‍රශනය. පුතා ඔබම භාවනා කර සත්‍ය සොයන්න. දියුණුව පැවැත්ම සියල්ල වැටහේවි. අපට දේශපාලකයන් නැතිකල රට නැවත ගොඩ ගැනීමට වශ්වයේ සියලු ශක්තීන් ගත්තාට කම් නැත. මොකද උත්තරීතර බුද්ධ ශක්තිය ඇත්තේ අප රටතුලයි. මිනිසුන් විස වෙලා. ඒ නිසා ස්වභාවදහමත් අමනාප වී අහක බලලා. මේ කියන්නේ කුමක්දැයි ඔබටම සොයා ගැනීමට හැකිවෙනවා. තෙරුවන් සරණයි පුතේ. 🙏

  • @sanjeewaninamasinghe9667

    @sanjeewaninamasinghe9667

    8 ай бұрын

    නාසා සරණං ගජ්ජාම්

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka98608 ай бұрын

    රාවණා ගෙ අම්ම කයිකෙසි රාවණා ගෙ බිරිඳයි මන්දෝදරී පොඩ්ඩක් පැටලුනා

  • @sarathmunasinghe2
    @sarathmunasinghe28 ай бұрын

    කන්දෙගවය...........

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka85018 ай бұрын

    මම විශ්වාශකරන්නෑ රාවනයන් පරාජයවූබව

  • @thusharasameera7376
    @thusharasameera73768 ай бұрын

    මන්දෝදරි ගැන අහලා තිබ්බේ වෙන කතාවක්

  • @sanjeewaninamasinghe9667

    @sanjeewaninamasinghe9667

    8 ай бұрын

    😂😂😂

  • @ajithajayawardana8000
    @ajithajayawardana80008 ай бұрын

    රාවණා පර පරම යක්කු නේ.මැරැනම කොමත් මහා බලගතු යකෙක්.මොකටද යක්කුන්ට වදිනනේ.බුද්ධ ධර්මය තියන අපි ඇයි යක්කු පස්සේ යන්නේ.මෙිවා බොරැ.

  • @rubyallenstours2397
    @rubyallenstours23978 ай бұрын

    Why prabhakarans wife's name is mandhodari ?

  • @fernandoroshan7073
    @fernandoroshan70738 ай бұрын

    මන්දෝදරී කියන්නෙ රාවනයන්ගෙ බිසව නේද ... මව නෙවෙයි ...

  • @raadityainternational7467
    @raadityainternational74678 ай бұрын

    එක එක කාලෙට එක එක කතා.

  • @nilminihewa1106
    @nilminihewa11068 ай бұрын

    දෙබිඩි කතා😂 අරගලය ගැන මහා උජාරුවෙන් ඒ කාලේ කියවපු ඒවා අමතක වෙලා දැන් කියනවා මම එපා කිව්වාලු😂

  • @sanjeewaninamasinghe9667

    @sanjeewaninamasinghe9667

    8 ай бұрын

    හොරෙක් මේ

  • @TheVihangasathsara

    @TheVihangasathsara

    8 ай бұрын

    ඔව් ඒකාලෙ බලන්න ඕන

  • @amilanishantha5599
    @amilanishantha55998 ай бұрын

    කූමේරාවෙන් පස්සේ ටිකක් අවූල් වෙලා වගෙයි

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse94768 ай бұрын

    Based on Myths

  • @roshanchaminda7926
    @roshanchaminda79268 ай бұрын

    ස්වෂ්තිකය මනුස්සයේක්ගෙ අතේ පිහිටන්ව පුලුවන්ද

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3y8 ай бұрын

    කොතනත් ලොකු පුටු වලට යන්න හදන නිසා තමයි අවුල් වුනේ හැම දාම 😂

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd8 ай бұрын

    ස්වස්තිකය වැරදි කියලා කිව්වේ පතිරආරච්චි මහතා

  • @sanjeewaninamasinghe9667
    @sanjeewaninamasinghe96678 ай бұрын

    උපවංශ මහත්තයා ගෙ කුස්සියේ වැඩට ආපු මනුස්සයෙක් එහෙන් මෙහෙන් අහුලගගෙන පච හලනව

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o8 ай бұрын

    ස්වස්තිකය ගේ දරක උළු අස්ස උඩින් ගහන්න හොඳයි ද. පාටක් එහෙම තියෙනවා නේද .

  • @jananiadikari26
    @jananiadikari268 ай бұрын

    රාවණ ඉතිහාසය සම්බන්ධව ශ්‍රාවකයින් පෙන්වාදී ඇති කරුණු නිවැරදි නම් නිහතමානීව ඒවා නිවැරදි කරන්න.ස්තුතියි !

  • @blabala867
    @blabala8678 ай бұрын

    කුමේරාව පාවා දීමක්

  • @DehemiWeerarathna
    @DehemiWeerarathna8 ай бұрын

    මන්දෝදරී යනු රාවනයන්ගේ බිරිදයි, වෙස්සවන රිසිගේ බිරිද නෙවේ නේද?

  • @sanjeewaninamasinghe9667

    @sanjeewaninamasinghe9667

    8 ай бұрын

    මෙයා පච කෙලින්නෙ

  • @MilanSanjula
    @MilanSanjula8 ай бұрын

    Pissu hodatama thada wela dan

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada8 ай бұрын

    Dhanush vlog එකේ යක්ෂ දත් එන පුද්ගලයා කව්ද කන්දේගම සර්

Келесі