හැමෝම හොයන "සොබාදහම් ගොවිලිත - 2024 " / මේ වෙලාවට පැළ හිටවන්න - Crop Calendar

හැමෝම හොයන "සොබාදහම් ගොවිලිත - 2024 " / මේ වෙලාවට පැළ හිටවන්න - Crop Calendar ‪@ThilakKandegama‬
ගොවිලිත ලබා ගැනීම සදහා විමසන්න
දු. අං 0720783378 / 0759533333 / 0705533333
#srilanka #thilakkandegama #organic #organicfarming #srilanka #fruits #crop #naturefarming #traditional #traditionalfarming #cropcalendar #govilitha #2024 #sobadaham #sobadahamgovilitha

Пікірлер: 461

  • @NiroshanWijerathne-bw3tj
    @NiroshanWijerathne-bw3tj6 ай бұрын

    Web ekata gihin salli badinna epa eka boru account number ekak

  • @koonarasandaruwan41

    @koonarasandaruwan41

    5 ай бұрын

    Serandibite (pvt ) ltd කියන ව්‍ර්බ් අඩවියටද

  • @Manoj_23_

    @Manoj_23_

    5 ай бұрын

    මාත් සල්ලි දැම්මා ඉරිදා. දැන් කිසිම reply එකක් නැහැ

  • @chandikaprabath576

    @chandikaprabath576

    5 ай бұрын

    Oww web ekt salli banda eka hotakam kralalu.wada karapu kenek dan litha ganne kohomada kiyl prashne

  • @isurufernando9674
    @isurufernando96746 ай бұрын

    ඔබ තුමාට මේ නව වසර විශ්වයේ ආශිර්වාදයෙන් පිරි සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා..... ඔබ තුමාත් රට වෙනුවෙන් ඉදිරියට එන්නම ඕන උත්තමයෙක්.....ඒ වෙනුවෙන් ඔබ තුමාගේ ඉදිරි කටයුතු සදහා සුබ පතනවා... 👍☀️🇱🇰🌳🌱

  • @vijitharanjani3754
    @vijitharanjani37546 ай бұрын

    🙏 ඔබතුමාට ගොඩක් පින් .ඔබතුමා කියන විදිය කලොත් ලංකාව ස්වයංපෝෂිත රටක් කරන්න පුලුවන්. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @desilvakatm3775
    @desilvakatm37756 ай бұрын

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ගොඩක් ස්තූතියි

  • @user-um6ki8rm5y
    @user-um6ki8rm5y4 ай бұрын

    මටත් ලිතක් ගන්න අවශ්‍ය. කොහොම ද ගන්නේ. ඔබතුමාට බොහෝ ම පිං. තෙරුවන් සරණයි

  • @iswaragekusum9996
    @iswaragekusum99966 ай бұрын

    ඔබතුමා ට නිදුක් නිරෝගී දීර්ඝ යු පතනවා. අද තමා සිතල පටන් ගන්න දවස මට දැනෙන ව මේ හොඳටම අවු ව ඒත් අද දාඩිය නැ ඔබතුමා හරී ජයවේවා!

  • @RuwanChamara-xf7wk
    @RuwanChamara-xf7wk2 ай бұрын

    ඔබ තුමා මේ දැනුමට ගොඩක් පින් සර්

  • @dinaliiiiii5554
    @dinaliiiiii55546 ай бұрын

    ඔබතුමාට ගොඩක් ස්තූතියි...! ගොඩක් පිං .....!🙏🌻❤🇱🇰 මෙම වටිනා දැනුම් සමාජය වෙත තිලිණ කරාට. හෙල කෘෂිකර්මාන්තය නැවත පුබුදුවාලමින් අප රටේ වර්තමාන සහ අනාගත පරම්පරාව නිරෝගිමත් ශක්ති සම්පන්න ජනතාවක් බවට පත්කිරීමට ඔබතුමා ඇතුළුව අප සියලු දෙනාටම යෝධ බල යෝධ ශක්තිය ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සියලු දෙව්රැකවරණ නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා......!🙏🌻❤🇱🇰 🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram90456 ай бұрын

    ඔබතුමාගේ මේ විශ්මිත දැනුම තුලින් අපේ වාසනාවන්ත රට ස්වයංපෝෂිත කිරීම අසීරු නැහැ...තරුණයන් පුහුණු කිරීම, අපේ ජනතාව අවදිමත් කිරීමමයි අපේ රටේ ප්‍රගතිය පවතින්නේ...ඔබතුමාට ශක්තිය ධෛර්ය මෙන්ම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි...මේ ලිත සහ පොත ලබාගන්නේ කෙසේද?🙏🌻🌄

  • @niranjalaperera4929
    @niranjalaperera49292 ай бұрын

    ලිත හොඳයි ,, ඒත් අපි ඕක නියමාකාරයෙන් අවබෝධ කරගෙන වගාව කරද්දි කාලය ගිහින්.ඔබතුමා අවුරුද්දෙ මාස 12 කාටත් පොදු දින, නැකත් ,දිසා,අදාල බෝග වර්ග ටික දුන්නන්ම් හරිම සරළව,ගොවිතැන කාර්යක්ෂම වෙයි කියලයි මටනම් හිතෙන්නෙ

  • @NayanaNishanthi-co2go
    @NayanaNishanthi-co2go5 ай бұрын

    ඔබ තුමාගේ විශ්මිත දැනුම නිහතමානීව ලොවට බේදා දිම බෙහෙවින්ම ස්තුතිය 🙏 දිර්ඝායු ලැබේවා ඔබ තුමාට .... .

  • @mayurasujith7645
    @mayurasujith76453 ай бұрын

    ඔබ තුමාට මේ නව වසර විශ්වයේ ආශිර්වාදයෙන් පිරි සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා , matath lithak ona

  • @priyankasenanayake4015
    @priyankasenanayake40153 ай бұрын

    ස්තූතියි, ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු ලැබේ‍වා! 🙏

  • @nadeekalakmali1641
    @nadeekalakmali16416 ай бұрын

    බුදු සරණයි සියළු දෙවි රැකවරණයි ඔබ තුමාට

  • @user-ii3rj7ln8k
    @user-ii3rj7ln8k5 ай бұрын

    ගොඩාක් පිං දිර්ඝායුස ලැබේවා ඔබතුමාට..!

  • @malanandasiri8486
    @malanandasiri84866 ай бұрын

    ඔබතුමාට බොහොම ස්තූතියි

  • @krishanthakumara1531
    @krishanthakumara15314 ай бұрын

    ගොඩක් පින් සර් තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏

  • @ismaththee6674
    @ismaththee66746 ай бұрын

    i have folow this and all plants went up nice...Thank you Sir

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi26705 ай бұрын

    ඉස්තුතියි ඔබ තුමාට

  • @dhanushkanbandara6251
    @dhanushkanbandara62516 ай бұрын

    2023 ලිතක් ගත්තා. ඒකෙන් වැඩ කලා. මේ පාරත් ගන්නවා. එය විශ්මිතයි💪

  • @travelwithme4889

    @travelwithme4889

    6 ай бұрын

    Koheda gaththe

  • @amilarukshan8912

    @amilarukshan8912

    6 ай бұрын

    Ganna puluwan kohenda kiyala kiyannako . Apitath ganna.

  • @user-oz8np9ox3w

    @user-oz8np9ox3w

    6 ай бұрын

    දැන්ම ලිතක් ඇනවුම් කලොත් වර්ශයේ අවසානයේ ගන්න පුළුවන් මාගේ අත්දැකීමක්

  • @dhanushkanbandara6251

    @dhanushkanbandara6251

    6 ай бұрын

    @@user-oz8np9ox3w ඇනවුම් කරලා දවස් 3,4න් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්

  • @ThilakKandegama

    @ThilakKandegama

    6 ай бұрын

    ​@@amilarukshan8912 සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333

  • @Chamimda-qw1qw
    @Chamimda-qw1qw5 ай бұрын

    ඔබතුමාගේ සොබාදහමි ගොවිතැන කියන පොත මම කියවාමා කෘෂිකර්මය පිළිබදව දැනුමක් ලබා ගත්තා

  • @user-tu1ce5nz9d
    @user-tu1ce5nz9d3 ай бұрын

    ඔබ තුමාට නිදුක් නිරෝගී පිහිට ලැබේවා 🙏🙏🙏

  • @janandaninissanka1493
    @janandaninissanka14935 ай бұрын

    God bless you and thank you

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari30956 ай бұрын

    Theruwañ saranai!!!Devi pihitai obathumata!!!

  • @ruwanprasad1330
    @ruwanprasad13306 ай бұрын

    මට ලිත ගන්න ඕන මහත්මයා .ඊයේ දින මම දියර පොහොර හැදුවා ,මේ දැනුම ලබා දුන්නාට ඔබතුමාට බුදු සරනයි!

  • @ThilakKandegama

    @ThilakKandegama

    6 ай бұрын

    සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333

  • @chandranandasenavirathna7972

    @chandranandasenavirathna7972

    3 ай бұрын

    ​@@ThilakKandegamaගොවි ලිත එවන්න

  • @upulranaweera3597
    @upulranaweera35976 ай бұрын

    අපි සැමදාම මෙතුමාගෙන් වටිනා දේවල් ඉගෙනගන්නවා. විඩියෝ එකක් දැක්කොත් අනිවාර්යයෙන්ම බලනවා. ඔබතුමාගෙන් මම ඉරිසිවරු දකිනවා. නිදුක් නිරෝගී චිර ජීවනයවේවා.

  • @indrapadmaperuma7260

    @indrapadmaperuma7260

    6 ай бұрын

    Obathuma kiyana de aththa .mamath aya piligannawa .🎉

  • @sampath324
    @sampath3245 ай бұрын

    බොහොම ස්තුතියි

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049Ай бұрын

    ස්තුතිය ඔබතුමාට🙏🙏🙏

  • @ALLINONE-sw8mo
    @ALLINONE-sw8mo6 ай бұрын

    ඔය ක්‍රමේ මමත් කලා..වීඩියිඔ සීයකට වඩා බැලුව. අසාර්ථකයි..❤️

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone43976 ай бұрын

    Jayawewa kandegàma mahattaya 😊

  • @shanejayasekara2965
    @shanejayasekara29656 ай бұрын

    Jayawewa

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika6 ай бұрын

    සුපිරි

  • @harshakumara2968
    @harshakumara29685 ай бұрын

    Lithak ganna one deergayu wewa theruwan saranai obathumata❤️

  • @gayanliyanage4197
    @gayanliyanage41976 ай бұрын

    Budu saranai oba thumata

  • @sedasyenuli9581
    @sedasyenuli95816 ай бұрын

    Watinawa.mema danuma.budu saranai

  • @pkbkumara8824
    @pkbkumara88246 ай бұрын

    තෙරුවන් සරණයි. ඇමතීම දුෂ්කරයි. මෙම ලිත ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ස්ථාන කීපයක් යොදා ගත නොහැකිද, මම කෑගල්ලෙ.

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama86196 ай бұрын

    ආයුබෝවන් තෙරුවණ් සරණයි අපේ තිලක් කන්දේගම මහත්මයාට ඔබතුමාට නිදුක් නිරෝගී වේවා සියලු සිතුම් පැතුම් ඉටු වේවා මම අවුරුදු ගනනාවක් තිස්සේ ඔබතුමාගේ වැඩසටහන් බලන්නේ ඔබතුමා කියන ආකාරයෙන් විශ්වයෙන් ආපු කෙනෙක් ඔබතුමා . මට ඔබතුමාගේ 2024 ලිතක් ඕනේ කොහොමද ගන්නේ ඔබතුමාට නිදුක් නිරෝගී වේවා තෙරුවණ් සරණයි.

  • @ThilakKandegama

    @ThilakKandegama

    6 ай бұрын

    සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333

  • @maduraranaweera1
    @maduraranaweera14 ай бұрын

    ගොඩක් පින්❤❤❤ විස්වාසයෙන් ගන්න වරදින්නෙ නෑ

  • @pramothdanu-sadu7598
    @pramothdanu-sadu75986 ай бұрын

    Oba thuma nauladi dakka obathuma call ekaka hitiye theruwan saranai....

  • @bandarathennakoon9170
    @bandarathennakoon91706 ай бұрын

    මුදල් අය කරලා පෝන් එකට ලිතේ පොටෝ එකක් දැන්මානම් අපටත් ගන්න තිබුනා ගිය වසරෙත් ට්‍රයි කලා බැරි උනා කන්න පහුවෙලා ලිත ලැබිලා වැඩක් නෑ සර් ගෙන් එදා සිට ගොඩාක් ඉගෙන ගත්තා සර්ට කුසල් සිදුකරගැනීමට අවස්ථාව ලැබේවා

  • @ThilakKandegama

    @ThilakKandegama

    5 ай бұрын

    ගොවිලිත ලබා ගැනීම සදහා විමසන්න දු. අං 0720783378 / 0759533333 / 0705533333 ( මෙම දුරකථන අංක ඇතැම්විට කාර්යබහුල විය හැකි බැවින් කෙටි පණිවිඩයක් මගින් හෝ WhatsApp මගින් ඔබගේ ඇණවුම යොමු කරන්න )

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage5316 ай бұрын

    දිර්ගායුවෙවා ඔබතුමාට,

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara44876 ай бұрын

    මේ සැරේ නම් අනිවාර්යයෙන්ම කන්දේගම සර් ගේ ගොවි ලිතක් ගන්නවා 👍👍👍

  • @dinidukrishantha153

    @dinidukrishantha153

    5 ай бұрын

    Govi lith gatthad

  • @amalsudesh8558

    @amalsudesh8558

    5 ай бұрын

    ගොවිලිත් ගන්නේ කොහොමද

  • @user-fe5rf6yt9t

    @user-fe5rf6yt9t

    4 ай бұрын

    ගොව් ලිත ගන්නෙ කොහොමද

  • @aminirwana6325

    @aminirwana6325

    4 ай бұрын

    @@user-fe5rf6yt9t ගොවි ලිතක් ගත්තා ද ?

  • @user-qu7bn5hk7g
    @user-qu7bn5hk7g3 ай бұрын

    Matath obatumage lita awassayai kohomada ganna kramaya kiyannako mahattaya

  • @kumudujayawardhana7700
    @kumudujayawardhana77006 ай бұрын

    Niduk nirogi sampath deergausa lebeva oba thumata

  • @user-jp4xv5ln2t
    @user-jp4xv5ln2t6 ай бұрын

    Teruwansaranayi obatumata

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k6 ай бұрын

    මමත් මේ අවුරුද්දේ ලිත ගන්න ඕන මහත්තයා..ගිය අවුරුද්දෙත් ගත්ත.

  • @ThilakKandegama

    @ThilakKandegama

    6 ай бұрын

    සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333

  • @kanachananishini22
    @kanachananishini226 ай бұрын

    ❤❤❤ Mathara apata lithak ona theruwan saranai ! vishwaye ashirwadayen siyalu katayouthu sarthaka wewa !

  • @ThilakKandegama

    @ThilakKandegama

    6 ай бұрын

    සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333

  • @aminirwana6325

    @aminirwana6325

    4 ай бұрын

    ඔයාට ලිතක් ලැබුණා ද ?

  • @kanachananishini22

    @kanachananishini22

    4 ай бұрын

    Labune na

  • @yenulbro5406
    @yenulbro54064 ай бұрын

    Apits aluh awrudu charithra karanna nakath tika hadala denna mahaththaya..dan thiyena nakath walata karana baane..mid night wala nakath hadanna mun wawloda danne naa

  • @sarathkumara2328
    @sarathkumara23284 ай бұрын

    Kohomada me lithak ganna puluwan apata. Therun saranai.

  • @MaheshRathnayaka-zr5fr
    @MaheshRathnayaka-zr5fr6 ай бұрын

    ඔබ තුමාට සම්මා සාම්බුදු සරනයි

  • @chathumadu9635
    @chathumadu96356 ай бұрын

    🙏

  • @LahiruRathnayaka-rt8cy
    @LahiruRathnayaka-rt8cy2 ай бұрын

    Matath govi lithak ganna widiha kiyanawada

  • @jayatissadon3583
    @jayatissadon35836 ай бұрын

    මම ඔය ලිතක්ගෙන්වගන්න ගොඩක් උත්සාහ කලා. ඒත් ඒක හරිගියෙ නැහැ. මුද්‍රණ වියදම් අද කාලෙ ඉතාම ඉහළ ගිහින් නිසා ඒ සඳහා මුදල් අයකිරීම කිසිම ගැටලුවක් නැහැ. ගෙන්වගන්න විදිහක් නැති එක ගැන කණගාටුයි

  • @ThilakKandegama

    @ThilakKandegama

    6 ай бұрын

    සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333

  • @prasannasampath9692
    @prasannasampath96923 ай бұрын

    මටත් ලිත ගන්න ඕනැ කොහොමද ගන්නෙ...තෙරුවන් සරණයි ඔබතුමාට

  • @donaldgamage322
    @donaldgamage3226 ай бұрын

    🙏🙏🙏

  • @chandaniariyachandra5868
    @chandaniariyachandra58686 ай бұрын

    👍🙏

  • @NihalSenadeera-tf7mt
    @NihalSenadeera-tf7mt2 ай бұрын

    Litha kuriya haraha genwa gath hakida

  • @SujeewaniWickramaarachchi
    @SujeewaniWickramaarachchi4 ай бұрын

    Govi litha kohenda ganna puluvan

  • @manaharadahamsa5423
    @manaharadahamsa54235 ай бұрын

    මහත්මයානනි අද දින මුං හිටවන්න බලාපොරොත්තු වෙනවා.එම නිසා අද දවසේ සුභ වෙලාව සහ සුබ දිසාව මොකද්ද.තාම ඔබ තුමාගේ සොබාදහම් ලිත ගන්න බැරි උනා එය ලබාගන්නේ කොහොමද .තෙරුවන් සරනයි ඔබ තුමාට....

  • @ChandimaGayani-ro4tv
    @ChandimaGayani-ro4tv4 ай бұрын

    Matath me lithak ganna oni. Meka ganna thiyenne koheda?

  • @user-yu8vr9bo5q
    @user-yu8vr9bo5q4 ай бұрын

    Lita ganna koheda tiyenna

  • @h.m.jmenike9837
    @h.m.jmenike98375 ай бұрын

    Sir Me potha kohenda ganne please kiyanna.

  • @Manoj_23_
    @Manoj_23_5 ай бұрын

    අපෙ තාත්තාට එකක් ඔනෙ කියලා whatsApp එකට msg කලා. printed එක ගන්න යනකොට PDF එක අරගෙන print කරගන්න අපිට ලෙසි කිව්වා. delivery එකටත් කල් යන නිසා. පස්සේ ඉරිදා සල්ලි දැම්මා PDF එකට Rs. 350/= msg බලලා තියනවා ලිත තාම දුන්නෙ නැ. අදට සල්ලි දලා දවස් 5යි. call කලාම answer කරන්නෙත් නැහැ, WhatsApp msg වලට replyth නැ. දැන් කාටද complain කරන්නෙ. ලිතක්වත් හරියට බෙදා ගන්න බැරි staff එකක් පොරට ඉන්නෙ.

  • @ThilakKandegama

    @ThilakKandegama

    5 ай бұрын

    සොබාදහම් ගොවිලිත යොමු කරනුයේ ලියාපදිංචි තැපෑල ඔස්සේ පමණි.PDF මාධ්‍යයෙන් අප විසින් ගොවි ලිතක් ඉදිරිපත් කර නොමැත. ගොවි ලිත මිලදී ගැනීම සදහා පහත දුරකථන අංක ඔස්සේ පමණක් විමසන්න.ඒ හැර කිසිදු වෙබ් අඩවියක් ඔස්සේ අප විසින් ගොවි ලිත අලෙවි නොකරන බව කරුණාවෙන් සලකන්න දු.ක. 0720783378 / 0705533333 / 0759533333

  • @msisirawijshinghe407
    @msisirawijshinghe4076 ай бұрын

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න.

  • @aruna4055
    @aruna40556 ай бұрын

    ලිත ගැනීමට අවශ්‍ය

  • @ThilakKandegama

    @ThilakKandegama

    6 ай бұрын

    සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333

  • @priyanthakumara1822

    @priyanthakumara1822

    6 ай бұрын

    වට්සැප් වැඩද මේ අංක.නැතිනම් වට්සැප් අංකයක් ලබාදෙන්න හැකිනම්.මම දැනට ලංකාවෙ නොවෙ ඉන්නෙ දැනට එකයි හේතුව.

  • @chanidudissanayaka7464

    @chanidudissanayaka7464

    2 ай бұрын

    Litha one​@@ThilakKandegama

  • @chamimadu7745
    @chamimadu77454 ай бұрын

    Mata lithak ona kohomada ganne

  • @NishanKumara-yn7iw
    @NishanKumara-yn7iw3 ай бұрын

    Lithak ganne kohomada

  • @user-ty7ko5sf2b
    @user-ty7ko5sf2b6 ай бұрын

    2024 සොබාදහම් ගොවිලිත ලබාදෙන්න .මුදල් එවන්නේ කෙසේද?.මගෙ ලිපිනය . ඩී එම්.අයි. කුසුමලතා . ගංගොඩකන්ද. අයගම .

  • @ThilakKandegama

    @ThilakKandegama

    6 ай бұрын

    සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333

  • @user-zt7id9xe6c
    @user-zt7id9xe6c4 ай бұрын

    Danushka bandara oya kohenda govi litha gatthe

  • @wmupali649
    @wmupali6493 күн бұрын

    වෙදමහත්තයා.මට.ජූලි.මාසෙ.පැල.සිටුවන.වෙලාව.දෙන්න.

  • @samithaguna
    @samithaguna4 ай бұрын

    Iitha ganne kohomada

  • @pradeepniroshan6764
    @pradeepniroshan67645 ай бұрын

    2024 suba wewa..

  • @vishwavlogs2024
    @vishwavlogs20246 ай бұрын

    🙏🙏❤️

  • @chandanisenanayake5755
    @chandanisenanayake57556 ай бұрын

    👍❤️

  • @nishanthakumara9869
    @nishanthakumara98695 ай бұрын

    🙏🙏🙏🙏

  • @wasanthiwickramasinghe4338
    @wasanthiwickramasinghe43386 ай бұрын

    සර්,ගොය අවුරුද්දෙ ලිත ගන්න බැරි උනා.මේ අවුරුද්දෙ ලිත ගන්න ඕනෙ

  • @ThilakKandegama

    @ThilakKandegama

    6 ай бұрын

    සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333

  • @ChandrikaIrangani
    @ChandrikaIrangani6 ай бұрын

    Mat lithak awasayi.keseda ganne mahathmaya

  • @ThilakKandegama

    @ThilakKandegama

    6 ай бұрын

    සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333

  • @dananjayajeewan1142
    @dananjayajeewan11424 ай бұрын

    Kohomada litha gennaganne ser

  • @RuwanChamara-xf7wk
    @RuwanChamara-xf7wk4 ай бұрын

    මට ගොවි ලිත ගන්නේ කොහොමද කියන්න දන්න කෙනෙක් බොහොම පින්

  • @rptechnology7793
    @rptechnology77933 ай бұрын

    කොහෙද ganna තියෙන්නේ

  • @sarathfonseka4124
    @sarathfonseka41243 ай бұрын

    Mata lihak ganna oni

  • @kamalrohitha1701
    @kamalrohitha17014 ай бұрын

    කොහේද ලිත තියෙන්නෙ ගන්නේ කොහොමද

  • @nawalagem.p.4100
    @nawalagem.p.41002 ай бұрын

    මම ගොවිලිත ගත්තා දිවි කරණයෙන් කෙසෙල් හා මෑ හිටෙවුවා වර්ග දෙකම හරක් කෑවා මම ලොකු විශ්වාසයකින් පැල හිටෙව්වෙ

  • @sanjaygateway1017
    @sanjaygateway101727 күн бұрын

    කොහොමද ලිත ගන්නේ කරුණාකර දුරකථන අන්කයක් දනවන්ඩ

  • @jayanthajayalal3297
    @jayanthajayalal32976 ай бұрын

    වැඩකරන nbarayak daannAkoo

  • @user-vu9qh3pc5p
    @user-vu9qh3pc5p4 ай бұрын

    Me litha ganne kohenda?

  • @emilatukorala3720
    @emilatukorala37206 ай бұрын

    🙏🙏🙏💐💐💐💐💐

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh5 ай бұрын

    🔥🔥🔥🔥🔥

  • @wagawa626
    @wagawa6263 ай бұрын

    oke pdf dannako ithin ochchara ratata adarenam

  • @AB-sr7wl
    @AB-sr7wl6 ай бұрын

    💕

  • @ThimiraNadub-vl2mc
    @ThimiraNadub-vl2mc6 ай бұрын

    23 Lithath hari me parath wada karanna one oba thumatha pin

  • @geesara6464
    @geesara64646 ай бұрын

    Giya auruddata kalin aurudde salli banda ,hambaune na, litha bookshop walata dmmanam hari,ona kenek gihin bookshop ekakin ganiwi

  • @xyzchanal2258
    @xyzchanal22585 ай бұрын

    ගොවිලිත ලබා ගැනීමට අවශ්‍යයි

  • @nuwanamarathunga171
    @nuwanamarathunga1716 ай бұрын

    ත්‍රි පුශ්පකර යෝගයද ඇතුළත් කර ගොවි ලිත සක්ස්කරනේ නම් මැනවි.

  • @user-nz2ch6sp6z
    @user-nz2ch6sp6z5 ай бұрын

    කාහා මාල සහල් වර්ගය තියෙනවද

  • @user-jp4qo5zs1l
    @user-jp4qo5zs1l6 ай бұрын

    මහත්මයානනි, අපට කැලෑ තක්කාලි සහ එඩේර මිරිස් (හයිබ්‍රිඩ් නොවන දේශීය)බීජ ටිකක් ලබා ගන්න පුලුවන්ද?

  • @user-qz9hm7id4m
    @user-qz9hm7id4m3 ай бұрын

    Salli daala dawas 20 k waynawa thawama govi litha labunay ne

  • @sanjuheshan8428
    @sanjuheshan84286 ай бұрын

    ❤️

  • @sandrasandringham4677
    @sandrasandringham46776 ай бұрын

    Budusaranai devipihitai sir please mata litak one

  • @ThilakKandegama

    @ThilakKandegama

    6 ай бұрын

    සොබාදහම් ගොවිලිත 2024 ලියාපදිංචි තැපෑල ඔස්සේ ලබාගත හැක.ඒ සදහා පහත දුරකථන අංක මගින් විමසන්න. දු. අං : 0720783378 / 0705533333 / 0759533333

  • @user-um6ki8rm5y
    @user-um6ki8rm5y4 ай бұрын

    ලිතක් ලබා ගන්නේ කොහොමද? මටත් ලිතක් අවශ්‍යයි

Келесі