✔ලේසි ක්‍රමයකට ගෙදර ලිපේ තේ කෝප්පවල කේක් හදමු|tea cup cake|💓M.R KITCHEN💓
#teacupcake#nooven#mrkitchen#
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 125g
සීනි 100g
තෙල් 50ml
බිත්තර තුනක්
වැනිලා තේ හැඳි එකක්
බේකින් පවුඩර් තේ හැඳි එකක්
ගෙදර හාල් බිත්තර තියනවනම් පවුලේ හැමෝටම සුපිරි කෑමක්👇👇
• ✔ගෙදර හාල් බිත්තර තියන...
ෆ්‍රයිඩ් රයිස් රසට හදන්න කවුරුත් නොකියන රහස්👇👇
• ✔ෆ්‍රයිඩ් රයිස් රසට හද...
Пікірлер: 593
අපි හැදුවා අක්කි ගොඩාරියක් රසට තිබ්බා.මේ වගේ ලේසි රෙසිපී කියල දෙනවට ස්තූතියි අක්කි 🤗❤😘❤
ඔයා හදන්න කියලාදෙන කෑම හැදුවම ගානට එනවා.... තැන්ක්‍යූ අපිට කියලා දෙනවට.... කෑම ජාති ගොඩක් හැදුවා. ඔක්කොම රසටම ආවා ❤️
@anushasandamali2768
2 жыл бұрын
Ane attamaiii
@ruhununature8602
Жыл бұрын
🥰👏👏👏
අක්කේ මම අද මේ කේක් එක හැදුවා. පොඩ්ඩක් ගලවා ගන්නනම් අමාරු උනා ඒත් ගලො ගත්තා හරිම රසයි ලස්සනයි . මම ඔයාගෙ කෑම ගොඩක් හැදුවා හරිම රසයි❤️❤️❤️ thank you very much akke 🤩🤩🤩
ඔබතුමිය හදන කෑම වර්ග අපිත් හදලා බැලුවා ලස්සනට ආවා ඔබට බොහොම ස්තුතියි තවත් ඒ වගේ video දමන්න thank you so much 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
අක්කෙ මං දැන් හැදුවා සුවද රස නියමෙට ආවා.හොද සොෆ්ට් එකට තියෙනවා.අපි දැන් තේ බොනගමන් කනවා.තැන්ස් අක්කෙ🍰 😊❤️
මම අද හැදුවා.. කප් වල නොදා ට්‍රේ එකක දැම්මේ... ඇත්තමයි හරිම ලස්සනට,හරිම රසට ආවා.. thank you sister ...❤❤
@mihisurumihisuru9911
3 жыл бұрын
ලිපේ ද හැදුවේ
මමත් හැදුවා .හරිම රසයි.හදන්නත් ලේසියි .ස්තූතියි ඔයාට .දෙවි පිහිටයි !.
නියමයි එදා ඔයා ලිපේ හදපු කෙසෙල් දාලා හදපු කේක් එක මම හැදුවා ගොඩාක් ලේසී..හරිම රසයි..ඇත්තටම නියමය කේක් රස...පොටෝ කමන්ට්ස් දාන්න පුලුවන් නම් ඇත්තටම දානවා.ලස්සනට ආවා.ඔයාට ගොඩාක් ස්තුතියි මිස් .අනිවාර්යයෙන් මේකත් මම හදනවා..😘😘😘🙏
මමත් හදනව. මේ දිනවලටම හරියනව. හරිම ශෝර්ක් හරිම ලේසියි ..
මුල්ම වතාවට මන් කේක් එකක් හදන්නෙ ඔයා කියා දෙන විදිය නියමයි වටිනාම දේ ලේසි යෙන් හදන්න පුලුවන්
දුවට ගොඩාක් ස්තුතියි.මාත් හදල බලන්නම්.නිහතමානීව කියල දෙන එකට පින්.දුවට තෙරුවන් සරණයි!!! .
මම හැදුවා .හරි ම රසයි...Thank u so much ....
ඔබතුමියගේ ගොඩක් කෑම මම හැදුවා .හොඳට ආවා. ස්තූති
මම හැදුව.ලස්සනට තියනවා. දුවට ස්තුතියි!🙏❤️
අපි අද හැදුවා. හරිම රසයි මේක 😍
නංගී ඔයාගේ නම් ලේසි රෙසපීස් තමා තියෙන්නේ. නියමයි නංගා නියමයි. Elah.... 👌 👌 👌 👌
පහසුවෙන් කේක් හදන ක්‍රමයක් ඔබ කියා දුන්නට බොහොම ස්තූතියි
මේ වීඩියෝ ඒක බැලුවේ උදේ ඒත් මං දැන් එක හැදුවා.හරිම රසයි.ගොඩක් ලේසියි.
අපි හැදුවා අක්කේ මේක හරිම රසට සොෆ්ට් වෙලා ආවා ❤️
@dilshanisathsarani2147
4 ай бұрын
පාන් පිටි 500g කින් කොච්චර හදන්න පුලුවන් අනේ....... පොඩ්ඩ්ක් කියන්නකො
අද මං හැදුවා...හරීම රසයි...ඉක්මනින් කරගත්තා...තව තව දේවල් අපිට කියලා දෙන්න...ජය වේවා! 🥰 ගොඩාක් ස්තුතිය! අක්කේ ❤
මාත් හැදුවා 😋😋 thanks Akki 😘
අක්කෙ පිටි සීනි වල ප්‍රමාණ ග්‍රෑම් වලිං වගේම අඬු කෝප්පෙට හරි යෝගට් කෝප්පෙට හරි ගන්න පුලුවන් ප්‍රමාණයත් කියන්නකෝ
ස්තුතියි ඔබ තුමියට..
Oyage කෑම වරදින්නෙ ne හදද්දී supper 👍👍👍
මාත් හැදුවා... රසට ආවා.... තැන්කූ😘
මාත් හැදුවා මේ වගේම අවා.හරිම රසයි
ඇත්තටම හොඳයි thanks mewa kiyala dunnata
මම හැදුවා. පලතුරු නම් දැම්මෙ නෑ. ඒත් හරිම රසයි.😋🧁🤗🖤
අක්කා මම පොල් කේක් හැදුව. නියමයි.
මරු . මම හැදුවා මාර රසයි
නියමයි අක්කේ මං හැදුවා....ස්තුති
👌 නියමයි අක්කේ. ඔයා හැමදාමත් හදන්න ලේසි රෙසපීස් තමා ගේන්නෙ.
@TasteMe
3 жыл бұрын
❤️Mr Kitchen❤️ මේ Recipe එක පට්ට | ඉතින් යාලුවනේ මගේ channel එකටත් sup එකක් ඔයාලගෙන් ඕනේ පහල තියන Link එක බලන්න kzread.info/dash/bejne/fn9ltbN8f6mTeag.html
@Y_U_H_A_S_N_A
3 жыл бұрын
Ekanam atta
@Y_U_H_A_S_N_A
3 жыл бұрын
Apita wena ratawal wala kamath kiyala tennoko akki
@ccshopping2657
3 жыл бұрын
Vanila nattam monada danne
@hirushihansani9694
3 жыл бұрын
Beking powder wenuwata යීස්ට් dammta kmk nadd akke
ගොඩක්. ස්තූතියි. මමත්. අනිවා මෙන්ම. හදලා. බලනවා.
you tube eken balal gedra hadapu recipi walin sarthaka una rasama recipi Ek oyage thank you verry much❤
නියමයි . අපිත් අනිවාර්යයෙන් හදනවා.මේ වගේ රෙසිපීස් ගේනවට thank you අක්කියෝ...
@maheshsuranga44
3 жыл бұрын
Hi
මේ දවස් වල හරිම පිරිමැසුම්දායකයි..... Thankyou ‼️😘🌹😘 නංගා ......
අනිවාරෙන් හදනවා
Man Dan haduwa aththatama rasaaaai 👍👍👍
අපිත් හැදුවා මරු
මමත් හදලා බැලූවා ......... 👌 👌 👌 නීයමයි
මම ඔයා හදපු කෑම ගොඩාක් හැදුවා අක්කේ ඒ විදියටම ආවා ❤️❤️❤️
ගොඩක් ස්තුතියි
Aththatama hodatama thibuna rasai😋... thank you..😍
මගේ එකත් හරි ගියා ඒක හරිම සොෆ් හානික රසයි ❤
Thanks අපිත් හැදුවා
Akke MN try karala baluwa..aththatm eka niyamai...oyat godak thank u lesi kramayak kiyla dunnata.... 🥰😍🥰🔥🔥❤️❤️❤️❤️
අපිත් හැදුවා මේ විදියට කේක්..හොදට රසට ආවා..ගොඩාක් ස්තුති අක්කේ ඔයාට ❤❤
මේ කේක් එක මම හැදුව , හරිම රසයි
ස්තූතී ඔයාට
Wikara nethiwa keema kiyala denawa 💐❤️
Anee godak watinawa thank you 👍👍
@TasteMe
3 жыл бұрын
❤️Mr Kitchen❤️ මේ Recipe එක පට්ට | ඉතින් යාලුවනේ මගේ channel එකටත් sup එකක් ඔයාලගෙන් ඕනේ පහල තියන Link එක බලන්න kzread.info/dash/bejne/fn9ltbN8f6mTeag.html
Lesiwidiyata kiyala dunna thank you miss oyata❤❤❤
නියමයි අපිත් හැදුවා ගොඩක් රසයි අපි හැමෝටම shera කරා මේ වගේ ලේසි එව්ව යැව්වට ස්තුතියි 🙏👍
Mama ada haduwa. Hari rasai. Matanam normal butter cake walata wada rasai. Hariyata galaune naa. Man hithanne thel gala madi cup eke. Eth penuma narakama naa. Thank you M R kitchen 👍
Onna math haduwa oya vidiyata. Harima rasai❣️
akke harima rasai apith haduwa, godaaak thankyou recipe ekata💛💛💛💛
Apith hadala baluwa hariyata awa kiyapu pramanayama damma harima rasai 😀😀😀
නියමයි අක්කේ. Mn ඔයා හදන recipes හදලා බලනවා..🤗
@user-xn6ys3re8b
3 жыл бұрын
Mn oka haduwa . Hebri chocolate dala . Niyamta awa ..
Thankz akkiyoo🙏👍👍👍
Math hrima asai godk wela ganneth na adu amudrwya walin ikmnata hdgnn kyla dnewa.thanks akke oyta!
Akka kiyapu widiyata mma chcolate biscuit pudim eka haduwa. Maarama rasai akke.thank you 😍😍😍😍
Ane akke thanks oyata mn haduwa harima rasata awa 😍😍😍♥️♥️
මමත් හැදුවා හරිම ලේසියි.. හරිම රසයි.. thank you akka budusaranai ❤️😘 aluth chanel ekath subscribe kara...
Nangi oyage bath dodol recipe eka man haduwa. Harima rasai. Ada tikak wadipura hadala pansale daneta yawwa. Thank u.
thank you 🌹🌹🌹
Harima rasai apith haduwa ❤️
Harima pahasui. Oyata thanks....
මාත් හැදුවා.හොඳටම ආවා
Thank you so much api haduwa 😊💞
මම හැදුවා රහට තිබුනා thank you 👌👌👌👌👌👌👌
Niyamai lesiyen hadanna puluwan tanks
Niyamai akki mama oya hadana widihatama haduva harima rasai 😜😜
ඔයාගේ කෑම හරිම රසයි 😄😃😄
@bhagyasathsarani235
2 жыл бұрын
ඇත්තටම ද
හොඳයිනෙ
Haduwa. Harima rasai. Thank you. Gedara aya asawen rasa winda. Podi aya godak kamathi. Oyage me danuma dawasin dawasa wadi wenta oni. Bs oyata.
Thank you very much
ඔබ තුමියගෙ කෑම ගොඩක් රසයි.හරිම ලේසි විදිහට හදන හැටි කියලා දෙනවා.මේක බෝල් එකක හදා ගන්න බැරිද?කෝපය වල නැතිව.
@sewwandisewwandi9879
3 жыл бұрын
Ou neda mage koppa kaduna
නියමයි 👌
Apith haduwa akke. Mara rasai.
Onna akki mamat haduwa Ma dan..tnk u recipy denawata apata
Thank you.👍👍👍
Mn oyge kama godak hduw ewa hrim rahai gdr hmom asawen kawa thnky akki oyt😘❤️
If you can mention the quantities in cups & spoons, it is easier to us.
Mamath haduwa Akki Harima rahai mata Akki hada kama vitarai pahadili💖
Ada api hadala kewa akkee.... harima rasai...... thanks akkeee......
අක්කි අපිට මේ ප්‍රමාණ මැන ගන්න ක්‍රමයක් කියන්නකො.. බුදු සරණයි.
@rpsaman9356
3 жыл бұрын
halpiti danna barida
Mm akkage vidiyta caranl.pudding hafuwa.niyamai
නියමයි
මාත් හැදුවා අක්කේ
ඔයා මරු අක්කෙ...කියලා දෙන්නෙ මාර කෑම..තැන්ක් යූ ගොඩක්
Ada mamath meka haduwa harima.rasai babalath harima kamaththen kawa.oyata godak sthuthi
රස පාටට පෙවුණු අය like එකක් දාන්න
මමත් හැදුවා අද, මගේ පුතා ආසාවෙන් කැවා. Thanks for the recipe 👍♥️
තෑන්ක්ස් අක්කේ.🤗🤗
සුපිරි අක්කි.😘👍
Godak rasai oba thumiya kiyapu widiyatama.mam haduwa hamadama mewage rasa kama.hadanna godaaaaak thanks ☺☺☺☺☺☺☺☺☺☺☺😅☺😅☺
Harima leesine.thanks
Oyge videos okkoma hodai akkee..apita godak wadagth..api e hama ekakma hdnwa..hodata enwa..thank u oytaa❤️❤️❤️❤️❤️
නියමඊ අක්කේ 🍰🍰
ස්තුතියි යහපතක්ම වේවා