✔️ එක බිත්තරෙන් සුපිරි ලොක්ඩවුන් කප් කේක් 6 ක් ❤ Lockdown 6 Cupcakes From only 1 Egg | Chammi Imalka

Тәжірибелік нұсқаулар және стиль

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
✔️ එක බිත්තරෙන් සුපිරි ලොක්ඩවුන් කප් කේක් 6 ක් ❤ Lockdown 6 Cupcakes From only 1 Egg
Ingredients
1. 1 Egg
2. 1/4 cup of Sugar (50g)
3. A pinch of Salt
4. 1/2 tsp of Vanilla
5. 3 tbsp of Fresh milk
6. 1/4 cup of Oil (60 ml)
7. 1/2 cup of Plain flour (65g)
8. 1/2 tsp of Baking powder
9. Some cashew nuts
10. Some Cherries
අවශ්‍ය ද්‍රව්‍ය
1. බිත්තර 1
2. සීනි කෝප්ප 1/4 (ග්‍රෑ 50)
3. ලුනු පිංචක්
4. වැනිලා තේහැදි 1/2
5. ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටි කිරි මේසහැදි 3
6. තෙල් කෝප්ප 1/4 (මි ලී 60)
7. පාන් පිටි කෝප්ප 1/2 (ග්‍රෑ 65)
8. බේකින් පව්ඩර් තේහැදි 1/2
9. කජු
10. චෙරි
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird

Пікірлер: 216

  • @warunimayakaduwa7878
    @warunimayakaduwa78782 жыл бұрын

    හරිම රස පාටයි. කියලා දුන්නාට thank you .....❤️❤️❤️

  • @nilakshigomeztechtips8592
    @nilakshigomeztechtips85922 жыл бұрын

    Ane nande ගොඩක් ස්තුති apith nandage kama හදනවා

  • @sarangapiris7409
    @sarangapiris74092 жыл бұрын

    anivaryenma hadanava akki.thank you

  • @bashiniirukshala9712
    @bashiniirukshala97122 жыл бұрын

    පහසු ක්‍රම කියලා දෙන ඔබට ස්තූති.ඔබට ජය.

  • @user-wq5er5vt3q
    @user-wq5er5vt3q8 ай бұрын

    හරීම පෙදීලීයි ස්තුතියි 😊

  • @chandisandamali8492
    @chandisandamali84922 жыл бұрын

    ඇත්තටම ඔයාගෙ කෑම හදන්න හරිම ලේසියි අක්කේ..ගොඩක් ස්තූතියි ඔයාට..

  • @champakodithuwakku3359
    @champakodithuwakku33592 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @amajayarathna1259
    @amajayarathna12592 жыл бұрын

    ස්තුතියි අක්කේ .මමත් හදනවා .

  • @darshanisandamali5853
    @darshanisandamali58532 жыл бұрын

    Tankuu oya kiyala dena vidiyata lesiy

  • @shamalidilrukshi9556
    @shamalidilrukshi95562 жыл бұрын

    මමත් හැදූවා ගොඩක් රසයි ඔයාට ස්තුතියි

  • @kalinduchamupathi6742
    @kalinduchamupathi67422 жыл бұрын

    Harima lesi thank you!

  • @shehanmadusha2461
    @shehanmadusha24612 жыл бұрын

    great akki ....thank you

  • @apsarapiumi4263
    @apsarapiumi4263 Жыл бұрын

    Thanks akki ❤️❤️

  • @bhagyasewwandi6509
    @bhagyasewwandi65092 жыл бұрын

    Godak lesi vidiyak..thanks..😘

  • @malkagayarukshi8317
    @malkagayarukshi83172 жыл бұрын

    Harima lesi.🥰 hamadama kiyala denna lesi recipe .ekata godak thanks 😊

  • @sethumyasansilini594
    @sethumyasansilini5942 жыл бұрын

    Thank you akki. very yummy

  • @nuwanthiperera6540
    @nuwanthiperera65402 жыл бұрын

    මන් හැදුවා මේක. හොදටම ආවා 😍

  • @chandaniweerashigha8232
    @chandaniweerashigha82322 жыл бұрын

    Mamath haduwa hodata awa . kiyala dunnata thanks. Harima rasaiii

  • @dasuninavodya6914
    @dasuninavodya69142 жыл бұрын

    Thank you aunty!!! man haduwa cupcakes. Superb!❤️✨🧁🧁🧁

  • @harshanagayan6406
    @harshanagayan64062 жыл бұрын

    ඔයා හදන එවා විතරයි මම හදපුහාම හරියටම එන්නේ. ස්තුතිය ජයවේවා !(මම වැඩියෙන්ම බලන්නේ ඔයා හදන කෑම)❤️🙏

  • @ramawickkramagamage7927
    @ramawickkramagamage79272 жыл бұрын

    Great oyage recipe thanks nangi 👍

  • @muthuharshika4428
    @muthuharshika44282 жыл бұрын

    හරිම රසයි මේ කෑම

  • @pushpamalalasekera2083
    @pushpamalalasekera20832 жыл бұрын

    thanks your nice idea

  • @mnart7962
    @mnart79622 жыл бұрын

    අම්මා මරු අක්කේ කේක් හරි රසයි රෙසිපි මාරයි.❤️

  • @stankpop2768
    @stankpop27682 жыл бұрын

    Mama meka try karanevamai 👍👍

  • @kavishaalwis3153
    @kavishaalwis31532 жыл бұрын

    Tanks akki mama tama 9vasare mama anivaaran meka හදනවා

  • @Shenu225
    @Shenu2252 жыл бұрын

    Ane nanda bohoma ස්තුති

  • @chamari.artperera3066
    @chamari.artperera30662 жыл бұрын

    Thanks akke.ada api heduwa oyage recipe eka balagena.shok ekata awa.thawa kema hadanna api අනිවාර්යයෙන්ම balanawa.💓💓

  • @wasarasamaranayaka7917
    @wasarasamaranayaka79172 жыл бұрын

    Thank you akki

  • @kasunmalingakulasooriya9027
    @kasunmalingakulasooriya90272 жыл бұрын

    Oyaata thanks chammi akki me wdihta lesiyen kaama hadanna kyla denwta 💖💖🤗

  • @WasanaLakmali1993
    @WasanaLakmali19935 ай бұрын

    Mama heduwa... Rasai. Thx

  • @srimalilakmini5803
    @srimalilakmini58032 жыл бұрын

    Thanks Akka

  • @nethujayalath3662
    @nethujayalath36622 жыл бұрын

    Tnq akki ❤️

  • @randomsinlife4430
    @randomsinlife4430 Жыл бұрын

    මම අද හැදුවා . හොඳට රසට ආවා...

  • @dilinipradeepa1354
    @dilinipradeepa13542 жыл бұрын

    අනේ මමත් හැදුවා හරිම රසයි

  • @sarojakadangoda4512
    @sarojakadangoda45122 жыл бұрын

    Good idea 👍

  • @nevilpriyantha4977
    @nevilpriyantha49772 жыл бұрын

    Thank you aunti 😍👍😊

  • @anuruddhikasadamali9212
    @anuruddhikasadamali92122 жыл бұрын

    Ane nande godak thanks apita mewa hadanna kiya denawata thank you so much

  • @ivonivon3626
    @ivonivon36262 жыл бұрын

    Thanks miss

  • @malikasukriya6942
    @malikasukriya69422 жыл бұрын

    ගොඩක් ස්තුතියි පැහැදිලිව කියා දෙනවට

  • @iroshinijayasooriya7694

    @iroshinijayasooriya7694

    Жыл бұрын

    Matath denaganna one eka

  • @prarthanaliyanagamage5312
    @prarthanaliyanagamage53122 жыл бұрын

    Niyamaine

  • @magicbeeds
    @magicbeeds2 жыл бұрын

    Thank you ❤️ akkiyo..oyage recipes nitharama wage api hadanawa.hondatama enawa. Ada api soya rice eka heduwa. Niyamai akki.marama rasai.mekath hannam. Budusaranai oyata.☺️☺️

  • @imeshawickramarathne4044
    @imeshawickramarathne4044 Жыл бұрын

    Thank You Akka....❤️

  • @rimlanawavi2678
    @rimlanawavi26782 жыл бұрын

    Thank you ... 💕

  • @srimathirupasinghe
    @srimathirupasinghe2 жыл бұрын

    Thank you 🥧🥧

  • @anomamarasighe621
    @anomamarasighe6212 жыл бұрын

    Thank you 😊

  • @vithanamax5790
    @vithanamax57902 жыл бұрын

    ගොඩක් ස්තූතියි 🙏 විඩීයෝ එකට ෆස්ට් කමෙන්ට් මගෙන්

  • @anudiuththara7834
    @anudiuththara78342 жыл бұрын

    Thank you 👍🤗

  • @user-ii6oh9nh9i
    @user-ii6oh9nh9i2 жыл бұрын

    niyamay 🥰🤗

  • @naturesrilanka9619
    @naturesrilanka96192 жыл бұрын

    Wow 🌷🌷

  • @sriyanirathnayaka2786
    @sriyanirathnayaka27862 жыл бұрын

    ගොඩක් ස්තූතියි ආන්ටි

  • @nethudananajana5288
    @nethudananajana52882 жыл бұрын

    Thank you aanti

  • @navinamisha7387
    @navinamisha73872 жыл бұрын

    Hrima lassnai rasa patai..❤

  • @sanduprabha1084
    @sanduprabha10842 жыл бұрын

    Pan එකට වතුර එකතු කරන්න ඕන නැද්ද? ලිපේ හදනකොට

  • @ranasinhagepremachandra794
    @ranasinhagepremachandra7942 жыл бұрын

    Ana akka gidak rasa partai 😋😋😋

  • @wodlanthipriyangika7445
    @wodlanthipriyangika74452 жыл бұрын

    Thank you aunty💓

  • @ranasinhagepremachandra794
    @ranasinhagepremachandra7942 жыл бұрын

    Godak thank you

  • @pamodidissanayake6199
    @pamodidissanayake61992 жыл бұрын

    Thank you

  • @Dinodh
    @Dinodh2 жыл бұрын

    Mamath haduwa eka supiri

  • @mashi_sl_
    @mashi_sl_2 жыл бұрын

    Wow mamath hadanawa

  • @hashiahinsa8069
    @hashiahinsa80692 жыл бұрын

    නියමයි අක්කි

  • @rizlanizam1807
    @rizlanizam18072 жыл бұрын

    Niyamai akke

  • @kavindyahansini6085
    @kavindyahansini60852 жыл бұрын

    මෙච්චර දවසක් ⁣එක එක විදිහට හැදුවා ඒත් අද තමයි හරිම විදිහට ආවෙ ගොඩාක් ස්තූතියි අක්කා ❤

  • @krishanithakshila2203
    @krishanithakshila22032 жыл бұрын

    Thank u Nandi💖

  • @janakiwijethunga8176
    @janakiwijethunga81762 жыл бұрын

    thank you aunty

  • @yashmividusha3793
    @yashmividusha37932 жыл бұрын

    godak thank you . mevage lesi recipe hadala danavata . apitath ethakota hadanna puluvanne. 😇☺🧁🧁😋

  • @emalshichathubashini8586
    @emalshichathubashini85862 жыл бұрын

    Nice 🤗❤

  • @muthuharshika4428
    @muthuharshika44282 жыл бұрын

    යමි..යමි..රස පාටයි

  • @nadeekadarshani5695
    @nadeekadarshani56952 жыл бұрын

    👍👍👍👍wooooow

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi16282 жыл бұрын

    Wow

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse68462 жыл бұрын

    හාල්පිට් කුරහන් piti රුලං piti වලින් ඉතාමත් රසවත් ඉක්මනින් හදගන්න පුළුවන් දේවල් කියලා දෙන්න චම්මි තෙරුවන් සරනයි සහොදරී ❤ පරිස්සමෙන් ඉන්න

  • @lkumarakumara8423
    @lkumarakumara84232 жыл бұрын

    Good 👍❤️

  • @vidanakarunarathna7998
    @vidanakarunarathna79982 жыл бұрын

    Good recipi aunty mage wayasa awurudu 10 I oyataa thank

  • @pizzaapple6673
    @pizzaapple66732 жыл бұрын

    ♥♥💐💐💐💐.. it is the best♥.. i will try..🖤.

  • @brijetfernando9833
    @brijetfernando98332 жыл бұрын

    Tahks❤❤❤🌹🌹🌹👍👍👍👍👍

  • @wasanakulasekara5186
    @wasanakulasekara51862 жыл бұрын

    ane hari shoi 😍😍😍😍

  • @Emmaandmama87
    @Emmaandmama872 жыл бұрын

    Lesiyenma hadanna puluwan Ona kenekta Thanks

  • @jayanimethsara9292
    @jayanimethsara92922 жыл бұрын

    Hdlaa blmuuu apiii hmomaa hoddaa...😘😍

  • @ayonasudarshi9636
    @ayonasudarshi96362 жыл бұрын

    Man ada haduwa me cup cake eka..it s very easy & tasty..thank you soo much akki..

  • @diluwajira9157

    @diluwajira9157

    2 жыл бұрын

    Oya cup cake walata panpiti කොච්චර dammada

  • @statuslover9709
    @statuslover97092 жыл бұрын

    😋👍

  • @fathimara391
    @fathimara3912 жыл бұрын

    Super

  • @wimalasarath3821
    @wimalasarath38212 жыл бұрын

    👍👍👍

  • @ramyaweerathunga1918
    @ramyaweerathunga19182 жыл бұрын

    Cake or sponch cake hadanna air fire eka use karanna berida

  • @prabsahitharushika6390
    @prabsahitharushika63902 жыл бұрын

    mage wayasa 13.mama auntyge kama godak hadanawa. thank you.mama hiru

  • @senurabandra8504
    @senurabandra85042 жыл бұрын

    තෑන්ක්ස් අක්කී

  • @malmimalmi6113
    @malmimalmi61132 жыл бұрын

    ❤️❤️❤️

  • @chandrikapriyadarshani7693
    @chandrikapriyadarshani76932 жыл бұрын

    ❤️❤️

  • @swarnadias5846
    @swarnadias58462 жыл бұрын

    Thank u naga devi pihitai semada

  • @sadithihimansa5150
    @sadithihimansa51502 жыл бұрын

    Mama me Dan haduwa akkiyo harima rasai harima soft aththatama butter walata wada soft ekata hodata tiyenawa mage baba hari asawen kawa.thankz akkiyo me wage lesi resipe hadanawata

  • @dissanayakedi1498
    @dissanayakedi14982 жыл бұрын

    😘😘👍👍

  • @yenuli6040
    @yenuli60402 жыл бұрын

    😋😋😋😋

  • @shanikafernando2131
    @shanikafernando21312 жыл бұрын

    👌👌👌👌👌

  • @jayanimethsara9292
    @jayanimethsara92922 жыл бұрын

    😍

  • @dilmibandara9723
    @dilmibandara97232 жыл бұрын

    👍

  • @Achintha22
    @Achintha222 жыл бұрын

    ලිපෙ පීසා හදන්න කියල දෙන්න

  • @nishuahinsaahinsa4112
    @nishuahinsaahinsa41122 жыл бұрын

    තෙල් වෙනුවට බටර් ගන්න බැද අක්කෙ

  • @madhawadissanayaks9477
    @madhawadissanayaks94772 жыл бұрын

    ඔන්න මුල්ම කමෙන්ට් එක මගෙන්

  • @paradise-qs5os
    @paradise-qs5os2 жыл бұрын

    👍👍👍❤

  • @kpopbunny5823
    @kpopbunny58232 жыл бұрын

    පළවෙනි comment එක මගෙන් 😊❤️

  • @rvrv4176
    @rvrv41762 жыл бұрын

    👍👍👍👍

Келесі