✔කඩේ විදිහට ගෙදර ලිපේ ස්පන්චි හදමු|no oven spanchi recipe|💓m.r kitchen💓

#mrkitchenrecipe #spanchi#onovenrecipe#
බිත්තර 2යි විනාඩි 5යි
• හවසට තේ බොන්න විනාඩි 5...

Пікірлер: 222

  • @shashikalamaduwanthi4396
    @shashikalamaduwanthi43968 ай бұрын

    ඔයා කියලා දෙන කෑම හදන්න අාස හිතෙනවා මොකද එ්ව හැදුවම හරියන නිසා.ඔයාට ගොඩක් ස්තූතියි.

  • @malijayaraj7130
    @malijayaraj71308 ай бұрын

    හරිම වටිනව ගොඩක් ස්තුතියි ❤

  • @dikmadugodageprabath6749
    @dikmadugodageprabath67499 ай бұрын

    ඔයා කියලදෙන කෑම මමත් හදනවා ගොඩක් ස්තුතියි ඔයාට

  • @AnuHarshani-sn4nn
    @AnuHarshani-sn4nn6 ай бұрын

    මම හැදුවා තෙල් වෙනුවට ඇස්ට්‍රා දැම්මා හරිම රසයි හබියත් කැමති උනා ස්තුති ඔයාට 🙏

  • @priyantharanasingha489
    @priyantharanasingha4899 ай бұрын

    හරිම rasai . පොඩ්ඩ ආසාවෙන් kawa . Kake විදියටma awa. Tnx

  • @poornimawijerathne7990
    @poornimawijerathne79908 ай бұрын

    Mamath haduwa.harima lassanai rasai.thank you...

  • @mohanmangala1300
    @mohanmangala13008 ай бұрын

    Apith haduwa harima rasai bohoma ස්තූති 😊❤

  • @sumudupinto540
    @sumudupinto5408 ай бұрын

    මමත් අද හැදුවා ඔයා කියලා දුන්න විදියට, අඬු කෝප්ප වලට හැදුවේ රයිස් කුකර් එකේ,හරිම soft හරිම රසයි, මට මාරම සතුටුයි, ඔයාට ගොඩක් ස්තුතියි නංගි,❤ආදරෙයි ,ඔයාට ජේසු පිහිටයි රත්තරනේ ජේසු පිහිටයි

  • @sachinikaushalya5465
    @sachinikaushalya54659 ай бұрын

    සුපිරි 😮

  • @amaofficial563
    @amaofficial5638 ай бұрын

    ඔයා කියල දුන්න නිසා😊😊😍😍 මං අද හැදුවා .....එ විදිහට ම ආවා,,,thankyou for your video

  • @salikaruwani2679
    @salikaruwani26798 ай бұрын

    මම ආසම කෑම තමයි😮

  • @kumarimishal7231
    @kumarimishal72319 ай бұрын

    ම්ම්ම්ම්ම්ම් 😋😋😋 හදනවෝ.....

  • @chameeratech3553
    @chameeratech35538 ай бұрын

    Thank you very much akke Harima rasai.... apith haduva. ❤❤❤

  • @HomeKitchen2022
    @HomeKitchen20228 ай бұрын

    Wow...❤❤

  • @nadeeshanidakumpitiya
    @nadeeshanidakumpitiya9 ай бұрын

    මාත් හැදුවා . බොහෝම ස්තූතිය ❤❤. තව මොනව හරි ඔන😊

  • @sunilajayanthi9712
    @sunilajayanthi97129 ай бұрын

    ස්තුතියි ❤

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt8 ай бұрын

    බුදුසරණයි 🌹🌹🌹

  • @user-pl8yz3ef9r
    @user-pl8yz3ef9r9 ай бұрын

    Niyamai suddi

  • @neonnasty
    @neonnasty9 ай бұрын

    Ala kiri nangi❤oyanam marayi ❤😊

  • @nilukapp6964
    @nilukapp69648 ай бұрын

    Bohoma sthuthi ❤

  • @sahannimod3776
    @sahannimod37769 ай бұрын

    😋😋 දැන් හදනෝඕඕඕඕ .

  • @user-lu4mq8gc1n
    @user-lu4mq8gc1n9 ай бұрын

    Thanks you Akki.❤

  • @nuwanfernando4896
    @nuwanfernando48969 ай бұрын

    Short and sweet

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha3798 ай бұрын

    ගොඩක් ස්තුතියි නංගී ❣️❣️❣️❣️

  • @stellamiss2618
    @stellamiss26189 ай бұрын

    Ane harima lesi godak hodai pode ayata thanks oyata b s.

  • @kumuduniwanniarchchi3131
    @kumuduniwanniarchchi31318 ай бұрын

    Me dan haduwa e widiyata ma awa.....thanks a lot dr❤❤❤❤ hariyatama recipe eka denawata athatama oyata pin kiwoth waradi naha.....mata mara happy...!!!i made this for my baby!!!!

  • @DamiVlog-vt6ti
    @DamiVlog-vt6ti8 ай бұрын

    Meka mama heduwa maram rasai akke tnx❤❤

  • @user-st4iz5jl3d
    @user-st4iz5jl3d6 ай бұрын

    ඔයාගෙ කෑමනම් සුපිරි අක්කේ👍

  • @maldeniyatransport2214
    @maldeniyatransport2214Ай бұрын

    Nangi ada mamath haduwa harima rasai ......thank u nangi

  • @ChandimalManoj
    @ChandimalManoj9 ай бұрын

    ආසම කැමක් 👍

  • @readytoknow
    @readytoknow9 ай бұрын

    9h lovely video

  • @nishanwijasinga6304
    @nishanwijasinga63049 ай бұрын

    Thanks Akki

  • @dharmadasaranasinghe9517
    @dharmadasaranasinghe95178 ай бұрын

    Thank you අක්කේ

  • @vihaginethsarani8807
    @vihaginethsarani88079 ай бұрын

    ගොඩක් ස්තූතියි නංගි මේ වගේ දේවල් ලේසියෙන් හදන්න කියලා දෙනවට.❤ඔයා කියලා දෙන කෑම වර්ග මම හදනවා ඒවා මගේ චූටි දුව ආසාවෙන් කනවා ❤👍👍👍🥰🥰🥰♥️♥️♥️🌹🌹🌹

  • @Deneth-zm3yh
    @Deneth-zm3yh5 ай бұрын

    මරු❤❤❤❤❤❤

  • @HarshaniSandamaliWaduge
    @HarshaniSandamaliWaduge8 ай бұрын

    මමත් හැදුවා හොදට ආවා

  • @manjularajapaksha1984
    @manjularajapaksha19845 ай бұрын

    මන් හැදුවා..හොදට තිබුනා

  • @nuwanindika841
    @nuwanindika8416 ай бұрын

    අද මාත් හැදුවා හරිම රසයි ❤‍🩹

  • @asankarasta5102
    @asankarasta51029 ай бұрын

    Ane ow akke oyage resapi balawama harima lesiyen adu viyadamakin karaganna puluwn.thawa resapi hadanna ona oyata

  • @dinushimadushanika179
    @dinushimadushanika1796 ай бұрын

    Supiri

  • @piyumidambagalla2258
    @piyumidambagalla2258Ай бұрын

    I also tried this recipe. ❤️Thank you so much for you to introduce such kind of easy recipes. All loved to taste it. ❤️❤️

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka29629 ай бұрын

    Thank you 👍🎁

  • @user-rd6fc7dg1c
    @user-rd6fc7dg1c8 ай бұрын

    Thankyu ❤

  • @amandi281
    @amandi2819 ай бұрын

    Thankyou ❤😊

  • @sinalivimarsha5347
    @sinalivimarsha53478 ай бұрын

    අපි හැදුවා , හරිම රසයි , බොහොම ස්තූතියි ❤️❤️

  • @dimudimudimu9163

    @dimudimudimu9163

    7 ай бұрын

    වතුර unu nokara nikanma භාජනයk rathunamada thiyanne dr please reply me

  • @dimudimudimu9163

    @dimudimudimu9163

    7 ай бұрын

    වතුර unu nokara nikanma භාජනයk rathunamada thiyanne dr please reply me

  • @dilkipramodani1861
    @dilkipramodani18618 ай бұрын

    Godak thanks nende mage spanch ekath hari giya ❤😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊

  • @udeshijayakody9680
    @udeshijayakody96809 ай бұрын

    ❤❤❤🎉🎉🎉🎉😊😊

  • @vineetaranjane410
    @vineetaranjane4108 ай бұрын

    Elkiri tma❤

  • @anushadilhani4831
    @anushadilhani48318 ай бұрын

    අක්කේ මමත් අද හැදුව ඔයා කියල දුන්න විදිහට කප් කේක් එක හරි ම රසයි අනෙ අපේ මමත් හරි රසයි කිව්වා

  • @kulasiripathirana4955
    @kulasiripathirana49558 ай бұрын

    අනෙ හරිම ලේසි රෙසිපි එකක්.තෑන්ක්ස් දුන්නට අක්කෙ.💗💗

  • @wasanarangani3163

    @wasanarangani3163

    8 ай бұрын

    වතුර නොදා ස්ටීම් වෙනවද

  • @user-mv9zk6xj5k
    @user-mv9zk6xj5k6 ай бұрын

    මම හැදුවා අක්කේ හරියටම ආවා. ඔයාට ගොඩක් ස්තූතියි❤

  • @DiliniNisansala-uv5ou

    @DiliniNisansala-uv5ou

    20 күн бұрын

    Viduru kooppa pupuranne nada

  • @cartoonlokaya1971
    @cartoonlokaya19719 ай бұрын

    😊😊😊😊

  • @ChandanaKumara-yk8ey
    @ChandanaKumara-yk8ey6 ай бұрын

    Thank you akki

  • @fathimasharmila1331
    @fathimasharmila13317 ай бұрын

    thanks sister❤❤

  • @thakshiladilrukshi2990
    @thakshiladilrukshi29907 ай бұрын

    Oyaa nan maru❤❤

  • @Deneth-zm3yh
    @Deneth-zm3yh5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤ මරු අක්කෙ. ❤❤❤❤❤❤❤❤❤❤

  • @rumeshmalinda7417
    @rumeshmalinda74179 ай бұрын

    නියම යි

  • @user-zy2vx8hv7c
    @user-zy2vx8hv7c8 ай бұрын

    Tankx akka

  • @hhimasha2445
    @hhimasha24459 ай бұрын

    😋

  • @denethkaveesha3200
    @denethkaveesha32009 ай бұрын

    ❤🎉

  • @yasiru.thisul9494
    @yasiru.thisul9494Ай бұрын

  • @nasikanayomi7036
    @nasikanayomi70369 ай бұрын

    👍👍👍👍💖

  • @dilanialuvihare7321
    @dilanialuvihare73219 ай бұрын

    ❤👍

  • @Shaneli_Kumarasinghe
    @Shaneli_Kumarasinghe9 ай бұрын

    ❤❤

  • @fathimarusaifa7457
    @fathimarusaifa74579 ай бұрын

    💛

  • @sithariperera9312
    @sithariperera93129 ай бұрын

    Maru

  • @Sauri-x4p
    @Sauri-x4p12 күн бұрын

    ❤❤❤

  • @ireshnilanga2592
    @ireshnilanga25923 ай бұрын

    අපි හැදුවා

  • @ayeshawijerathna3257
    @ayeshawijerathna32579 ай бұрын

    😛😛😛😛👍👍

  • @user-em2sc9yz9o
    @user-em2sc9yz9o8 ай бұрын

    ❤❤❤❤❤

  • @sachinimadushani8784
    @sachinimadushani87848 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @jellyasmer
    @jellyasmer8 ай бұрын

    නියමයි

  • @user-dz8oj1zj3m
    @user-dz8oj1zj3m9 ай бұрын

    1st view

  • @AmaanShameeha-re9jg
    @AmaanShameeha-re9jg9 ай бұрын

    Hi Akka Please upload chocolate cake in gram measurnment

  • @yehenduhiranya2830
    @yehenduhiranya28307 ай бұрын

    Math ada haduwa. ,

  • @shitaradawhas8049
    @shitaradawhas80494 ай бұрын

    ❤❤❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow58069 ай бұрын

    ❤❤😅😅😅😊

  • @nimalimadu8090
    @nimalimadu80909 ай бұрын

    Denma hadanawa akkiyooo

  • @user-hr2zi1wb4y
    @user-hr2zi1wb4y2 ай бұрын

    Tharuwan Saranai ❤❤❤❤❤

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa93619 ай бұрын

    awan eke demmoth cup pupuranawada miss

  • @dps642
    @dps6428 ай бұрын

    Gobka thnaka akke 1:28

  • @TUIJHhsghshsvahia1234
    @TUIJHhsghshsvahia12349 ай бұрын

    හරිම ලේසියි

  • @user-ez2iw3yg9y
    @user-ez2iw3yg9y8 ай бұрын

    මම ආසම කැම 😢😢

  • @dcjayaweera1307
    @dcjayaweera13079 ай бұрын

    Asama.kamak

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t8 ай бұрын

    Rice cooker eke steam karala ganna barida.

  • @ffati595
    @ffati5959 ай бұрын

    Akki mata cup cake 100kata measurement kiyannako plz

  • @ThusharaDewarakottageThu-xw1rq
    @ThusharaDewarakottageThu-xw1rq9 ай бұрын

    ❤️❤️❤️👍👍

  • @aselarajapaksha688
    @aselarajapaksha6887 ай бұрын

    Bekin pauder venuvata ist danna barida plzz kiyanna

  • @ChamindaWallawaththa-tx5dw
    @ChamindaWallawaththa-tx5dw9 ай бұрын

    Me cup cake. Eka rais cucar Eketh hadanna puluwanda

  • @prabathrajitha
    @prabathrajitha8 ай бұрын

    Xzzpanpiti 250g ta polthel,biththara,suger,kohchark ganna oneda

  • @manjulasenarath979
    @manjulasenarath9798 ай бұрын

    ඕනෑම cup ekak me widihata thiyana puluwanda. පුපුරන nadda

  • @RohanWeerasingha-hf5ty
    @RohanWeerasingha-hf5ty9 ай бұрын

    Stimarayaka hadanna puluwanda

  • @RashmiSandaruwani
    @RashmiSandaruwani9 ай бұрын

    අක්කි air fryer එකේ මේවා හදන්න පුලුවන්ද

  • @dilinikoushalya3894
    @dilinikoushalya38949 ай бұрын

    අක්කේ මේක කේක් tray එකට දාලා හැදුවොත් මොකද වෙන්නේ 🤔 අවුලක් නැති වෙයි නේද

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe59529 ай бұрын

    ගොඩක් පින්

  • @VipulChamindha

    @VipulChamindha

    5 ай бұрын

    Mi mw😊

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera78278 ай бұрын

    Lipe thiyena loku bajanayata wathura danne nadda? Rasneta cups kadenne nadda? Please reply..

  • @saubhagyawaduge-tj9nu
    @saubhagyawaduge-tj9nu8 ай бұрын

    Microwave oven eke hdnn puluwnd akki

  • @nandanapriyantha2307
    @nandanapriyantha23076 ай бұрын

    Math dan haduwa ,rasai niyameta awa,

  • @sarojawaidyanthi4146
    @sarojawaidyanthi41469 ай бұрын

    Oven eke hadanna beri da

  • @user-ow7uq7ue6q
    @user-ow7uq7ue6q4 ай бұрын

    Akke meka rice kuker eke hadanna barida

Келесі