✔විනාඩි 10න් සුපිරි චොක්ලට් කේක් එකක් හදමු|homemade moist chocolate cake 💓m.r kitchen💓

#moistcake#chocolatecake#mrkitchen#
ගිනි ගණන් දීලා යෝගට් අයිස් ක්‍රීම් ගන්න ඕනේ නෑ අඩු වියදමෙන් සුපිරි ඩෙසර්ට් එකක්
• ✔ගිනි ගණන් දීලා යෝගට් ...

Пікірлер: 224

  • @chandanirathnayaka4912
    @chandanirathnayaka49122 ай бұрын

    මන් මේක අද හැදුවා.බේකින් සෝඩා හොයා ගන්න බැරිඋන හින්දා ඒවා දැම්මේ නෑ..ඒත් හොදට සොෆ්ට් ගතියට ආවා..මාරම රහයි

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya51966 ай бұрын

    මම අද හැදුවා සුදු චොක්ලටුයි කජු ටෝස්ට් කරල ගානිෂ් කලා මාරම රසයි මම ඔයාගෙ ගොඩාක් රෙසිපි හැදුව හරියටම අාවා ස්තුතියි.🎉🎉🎉🎉🎉❤

  • @vihaginethsarani8807
    @vihaginethsarani88077 ай бұрын

    අනිවාර්යෙන්ම හදනවා ❤❤රස පාටයි.නියමයි.😋😋😋😋👍👍👍👍👍🤤🤤🤤🤤

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd7 ай бұрын

    රසයි , ගුණයි.. ලාබ දායකයි කාලෙත් ඉතුරුයි.. වටිනවා.. බොහොම ස්තූතියි ..!

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg2 ай бұрын

    Maath haduwa harima rasai kade ekata wadiya rasai oba thumiyata kiyala dunnata godak sththi❤

  • @ovindisugathadasa1008
    @ovindisugathadasa10086 ай бұрын

    මමත් හදනවා ♥️ ස්තුතියි 🙏🏼

  • @shashinisumudukumari2086
    @shashinisumudukumari20867 ай бұрын

    මේක හදන්නම ඕනි ❤

  • @srimathiliyanage8721
    @srimathiliyanage87216 ай бұрын

    Thank you very much for giving this easy recipe 😊

  • @shiromipriyangika1053
    @shiromipriyangika10537 ай бұрын

    රස පාටයි 😋😋😋😋😋 හරිම ලස්සනයි ❤❤

  • @chandikarunarathne4847
    @chandikarunarathne48475 ай бұрын

    Apith haduwa Hodatama thibuna Harima rasai Thank you oyata mehema recipe kiyla denawata❤❤❤❤

  • @Ayodyanilmini-jz1de
    @Ayodyanilmini-jz1de6 ай бұрын

    Mama heduwa harima rasai .thank you .💐

  • @poornimasewmini612
    @poornimasewmini6125 ай бұрын

    Mama heduwa godak rasata awa.thank you mr kitchen❤❤

  • @pskpathirana4444
    @pskpathirana44446 ай бұрын

    මම මේ කේක් එක හැදුවා .හොදට ආවා . හරිම රසය් .ඔයාට ගොඩක් ස්තූතියි දුවේ.❤

  • @soulmate212
    @soulmate2125 ай бұрын

    Man meka haduwa harima rasai ❤

  • @pkumayangana1640
    @pkumayangana16407 ай бұрын

    රස පාටයි😋

  • @user-kc6bo9zt4j
    @user-kc6bo9zt4j10 күн бұрын

    Math haduwa.. rasama rasai.. thank u❤

  • @user-xw5fn1pl1k
    @user-xw5fn1pl1k2 ай бұрын

    Mara rahai mama haduva thanks hama detama❤❤❤😊🎉

  • @maleeshahasini4274
    @maleeshahasini42742 ай бұрын

    අම්මෝ මන් අද හැදුවා.. Thank you akke.. Hrima rasai.. Kiyanna wacgana ne.😘❤️🥰

  • @KumaraKumarathunga-xo6hw
    @KumaraKumarathunga-xo6hw6 ай бұрын

    Meka mara rasai 👌

  • @shironchandana9268
    @shironchandana92686 ай бұрын

    හැදුවා නියමයි.thank u

  • @LakmalNuwan
    @LakmalNuwan7 ай бұрын

    Man meka hadanawa.Rasa patai.Tnx akki

  • @sumedasiriwardena5660
    @sumedasiriwardena5660Ай бұрын

    Thank you..!! මගේ කේක් එක නියමෙට ආවා ❤❤❤❤

  • @user-hu5qp6re2r
    @user-hu5qp6re2r6 ай бұрын

    Mama ada haduwa .harima rasai

  • @kumarikamal842
    @kumarikamal8423 ай бұрын

    මමත් හැදුවා හරිම රසයි .❤ ස්තුතියි ඔයාට

  • @ManeeshaHirushi
    @ManeeshaHirushi7 ай бұрын

    ගොඩක් rasai වගේ. 😋😋

  • @erangawickramasinghe392
    @erangawickramasinghe3922 ай бұрын

    Mth haduwa mara rasai ❤

  • @user-sx4sv9to5y
    @user-sx4sv9to5y6 ай бұрын

    Easy recipe. Thnk you so much❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare73217 ай бұрын

    Rasai.❤

  • @user-vn9jn8xs7q
    @user-vn9jn8xs7q6 ай бұрын

    ❤❤❤❤ හරිම රසයි

  • @nirodhamadushan5400
    @nirodhamadushan54006 ай бұрын

    Apith heduwa patta rasai

  • @dhanujanimsara
    @dhanujanimsara3 ай бұрын

    මේක හදන්නම ඕනි ❤❤🎉

  • @chamii3173
    @chamii31737 ай бұрын

    Mn haduwa hari rasaii

  • @user-fh2ln1ol9y
    @user-fh2ln1ol9y6 ай бұрын

    ලොකු ලොකු දෙවල් නෑ හෙමදේම හරිම ලෙසියෙන් හදන්න කියලා දෙනවා. අඩුම අමුද්‍රව්‍ය වලින් හදන්න පුලුවන් කෑම ගොඩක් කියලා දිලා තියෙනවා. මන් මොනා හරි හදන්න ඕන උනොත් අනිවාර්යයෙන් ඔයාගෙ විඩියෝ එකක් බලනවාමයි

  • @WasanaKumari-bn8vn
    @WasanaKumari-bn8vn12 күн бұрын

    akka mama haduwa godak rasai Thanks

  • @sanuliruhansa2594
    @sanuliruhansa2594Ай бұрын

    Thank you අක්කෙ මම මෙක හැදුවා හරිම රසයි...❤😌

  • @tashmidinusha1578
    @tashmidinusha15787 күн бұрын

    Math haduwa.aththatama mara rasata awa.harima soft.😋thank you akke ❤️

  • @dewindihansika608
    @dewindihansika6085 ай бұрын

    ඇත්තටම රසයි

  • @danukinimesha9736
    @danukinimesha97362 ай бұрын

    Mama heduwa hrima rasata awa me cake eka oyage recipe niyami👌

  • @tasheemasanduni1809
    @tasheemasanduni18097 ай бұрын

    Mmt me dan hadala tea biwwa..hite mimmata tama okkoma ingredients damme..rasata tibba akke tnx..measure krl gattanam thawa quality wei hitenawa.oven nati apita me recipe gdk watinw....

  • @nisha.g.vitharana
    @nisha.g.vitharana6 ай бұрын

    නියමයි❤❤ගොඩක් වටිනවා ..ස්තූතියි ඔයාට

  • @EranyaBuddhini
    @EranyaBuddhini21 күн бұрын

    Thanks for this video ❤

  • @anneperera5873
    @anneperera58733 ай бұрын

    Superb math haduwa

  • @sathushkisansala7088
    @sathushkisansala70887 ай бұрын

    අදත් නියමයි අක්කි 🥰❤️

  • @sithybathoolabdulmannan1741
    @sithybathoolabdulmannan17415 ай бұрын

    Wow yummy 😋

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne85247 ай бұрын

    Looks yummy

  • @prasadinilakmali
    @prasadinilakmaliАй бұрын

    මාත් හැදුවා .ඒ විදිහටම ආවා.හරිම රසයි.😅😊❤

  • @sakyasamuduni-mq3cn
    @sakyasamuduni-mq3cn7 ай бұрын

    Wow🎉♥️

  • @Vonalslife
    @Vonalslife6 ай бұрын

    Mat heduwa thanks ❤❤

  • @pm11739
    @pm117396 ай бұрын

    Mee wdytma me ingredients daal bittara noda hdnn puluwn cakr recipe ekk arn enna

  • @RandikaRathnayake-em7zc
    @RandikaRathnayake-em7zc2 ай бұрын

    Oyate bohome isthuthi ma wage lasi resepise kiyela denawata.❤️💗🍰

  • @ecohomespvtltd8879
    @ecohomespvtltd88794 ай бұрын

    i made it. it's very good i'm 12 years old

  • @ashinshajayasinghe3635
    @ashinshajayasinghe36357 ай бұрын

    Thank you akki

  • @WasanthaKumara-ww1ls
    @WasanthaKumara-ww1ls3 күн бұрын

    Thank you very much 😊😊❤

  • @fizafaza786
    @fizafaza7867 ай бұрын

    thank you so much 😋👍

  • @rashminiyasangi5663
    @rashminiyasangi56635 ай бұрын

    Thanks akka ❤

  • @sajanisajani9469
    @sajanisajani94693 ай бұрын

    Ane mn mek iye heduwa harim rasai gedar ayth illa illa kewa .🥺❤️thenku akke

  • @erandi7058
    @erandi70585 ай бұрын

    Thank you so much dear ❤

  • @rebeccavithanage289
    @rebeccavithanage2896 ай бұрын

    Mama haduwa .. maarama rasai …. kawrut hithuwe na pan eke haduwe kiyala

  • @virginsilviya3602
    @virginsilviya36027 ай бұрын

    Sisy oya mona brand coco powder use karanne ?

  • @user-sz3xo5up2e
    @user-sz3xo5up2e4 ай бұрын

    Super❤

  • @nishadianupama7000
    @nishadianupama70005 ай бұрын

    Cake ekata dana pan piti sini table spoon valin danawa nm kohomda

  • @Pulina211
    @Pulina2116 ай бұрын

    Cocoa powder වෙනුවට melted chocolate cake batter ekata daanna baida?

  • @nishadianupama7000
    @nishadianupama70007 ай бұрын

    Api cake ekata butter danawa nm Mesa handi kiyak vithra wageda

  • @amilathilaka8885
    @amilathilaka88855 ай бұрын

    2 Tim's haduwa rasata awa. Putha, husband harima asawen kawa.Thank you oyata

  • @heshikanadeeshani8860
    @heshikanadeeshani88602 ай бұрын

    Nice voice ❤❤

  • @dhanukaherath-oc1xe
    @dhanukaherath-oc1xe7 ай бұрын

    Thanks dear❤🎉

  • @SLVFashionRound
    @SLVFashionRound6 ай бұрын

    Super

  • @El-kr3660
    @El-kr3660Ай бұрын

    Thank you akki❤

  • @jayanthikadanarachchi5088
    @jayanthikadanarachchi50886 ай бұрын

    Thanks my dear friend ❤

  • @HarshiHasara
    @HarshiHasara5 ай бұрын

    oven ekaka danawa nam heat ekai time ekai kiyanna puluwanda?

  • @sudurosi5488
    @sudurosi54886 ай бұрын

    Buttr wenuwata polthel danna barida

  • @MujeebMujeeb-up3jw
    @MujeebMujeeb-up3jw7 ай бұрын

    Api hadhanawa maara leasy kramayatta oya karala pennuwa aniwarayen hadhanawa thawa recipes videos dhanna 😊

  • @madushafernando9881
    @madushafernando98816 ай бұрын

    Math hadana gaman inne akki eka udata pipila awata hai wenne na ne

  • @Kokedamalk
    @Kokedamalk24 күн бұрын

    Wow

  • @malshadesilva6086
    @malshadesilva60867 ай бұрын

    Thank You.. ❤

  • @sohanitharushika9239
    @sohanitharushika92397 ай бұрын

    Oil wenuwata butter danna puluwan da

  • @SajeewaniWickramarathne-sc1rx
    @SajeewaniWickramarathne-sc1rx7 ай бұрын

    ඊයෙත් හැදුවා ඔයාගෙ චොක්ලට් කේක් එකක්. සුපිරියට ම අාවා. චුට්ටක්වත් වරදින්නැ ඔබ තුමියගෙ රෙසිපි. එ් විදියටම එනවා. හරි ම රසයි. මේකත් හදනවා අනිවාර්යෙන් ම. පොඩ්ඩො හරිම සතුටින් කෑවා. ගොඩක් ස්තූතියි ඔබතුමියට❤❤❤❤

  • @user-dk3jl7fu4n
    @user-dk3jl7fu4n4 ай бұрын

    Thank you so much

  • @AsankaEkanayaka-on9nd
    @AsankaEkanayaka-on9nd4 ай бұрын

    1kg cake ekakata kochchara onida piti chocolate powder and oil ehema

  • @MadushaSaminda-io4lw
    @MadushaSaminda-io4lw7 сағат бұрын

    A an eke tiyenWanM kochchara welawak tiyanna onida

  • @wijeekoonmudiyanselagekusu3353
    @wijeekoonmudiyanselagekusu33537 ай бұрын

    Rice cukar eke puluwanda

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q7 ай бұрын

    දකින. විට ත්. කන්න. අසා. හිතුනා. අනිවාර්යෙන්. හදනවමයි. ස්තුතියි. මිස්. පිං ඔයාට 🙏🙏👍👍👍👍

  • @sandraperera1711

    @sandraperera1711

    12 күн бұрын

    Kakki

  • @chamathjayashan-hm5tg
    @chamathjayashan-hm5tg6 ай бұрын

    Pol thel venuvata Batar danna berida

  • @T.R.D.TWijewardana-zx5ob
    @T.R.D.TWijewardana-zx5ob7 ай бұрын

    Meka oven danna puluwan da😊. Ehema danakota kochchra welawak thiynna onida , ushnathwe keeyda kiyla kiynna koo

  • @user-tk7nk2pd2p
    @user-tk7nk2pd2p6 ай бұрын

    Yummy

  • @shanikaaberathna9078
    @shanikaaberathna90785 ай бұрын

    ස්තූතියි ඔබට.... මම cake එක හැදුවා. Vedio එකේ වගේම ආවා. හරිම රසයි. හරිම පහසුයි. ස්තූතියි ... ❤

  • @shanikadissanayake47

    @shanikadissanayake47

    4 ай бұрын

    අනේ මට ඔයාල පාවිච්චි කරන chocolate powder aekak kiyannako....plezz 🥰

  • @MaleeshaKA-pg3is
    @MaleeshaKA-pg3is6 ай бұрын

    Baking soda aniwaryaida ? Nethuwa hdnna beda

  • @priyangasubodhani2431
    @priyangasubodhani24317 ай бұрын

    Cocopowder wenuwata kopi danna beda

  • @dumindanethu808
    @dumindanethu8086 ай бұрын

    අක්කි මම මේ කේක් එක හදන ගමන් ඉන්නේ දැන් ලිපේ තියෙන්නේ හොදට ආවා❤️

  • @dumindanethu808

    @dumindanethu808

    6 ай бұрын

    හරිම ලස්සනට ආවා අක්කේ ඒ වගේම හරිම රසයි ගෙදර අයත් රසයි කියලා කෑවා❤️🥺

  • @ishisachinthanee
    @ishisachinthanee7 ай бұрын

    Cocoa powder වෙනුවට milo ගන්න පුලුවන්ද

  • @kaushalyatharanga7446
    @kaushalyatharanga7446Ай бұрын

    Akke mekata Thel wenuwata butter danna barida?

  • @thanujagunasekara3507
    @thanujagunasekara35074 ай бұрын

    gedara use karana coconut oilda

  • @tharakanuwanthika94
    @tharakanuwanthika947 ай бұрын

    ශා නියමයී

  • @gayanchalani8760
    @gayanchalani87605 ай бұрын

    Akki cake 1kg hada ganna recipe kiyanavada plz

  • @user-oz7xz1ek6c
    @user-oz7xz1ek6c3 ай бұрын

    dara lipe hadanna berida

  • @ShashikalaSewwandi-gl8vi
    @ShashikalaSewwandi-gl8vi7 ай бұрын

    Polkiri ekathu karanna barida

  • @AnnMadushani-mr7wg
    @AnnMadushani-mr7wg5 ай бұрын

    Bekin soda kiyanne monada akke. Bekin sodai. Bekin pawder dekama danna oneda akke

  • @user-rc1qt1xm6p
    @user-rc1qt1xm6p2 ай бұрын

    Thanks akke❤

  • @user-of4gj5iv2y
    @user-of4gj5iv2y3 ай бұрын

    Baking soda naththan kamak nadhdha

  • @dinuwagamingbussid1282
    @dinuwagamingbussid12827 ай бұрын

    backe soda powder venuvata ..east danna epada

Келесі