පැන් එකේ විනාඩි 10න් ලිපේ හදන චොක්ලට් ස්විස් රෝල් කේක්| Chocolate swiss roll in fry pan💓m.r kitchen💓

චොක්ලට් රෝල් කේක්🎂
👉අවශ්‍ය ද්‍රව්‍ය
පොඩි බිත්තර දෙකක්
පාන් පිටි හෝ කේක් පිටි පිටි වලින් මේස හැඳි 6ක්
සීනි මේස හැඳි 4ක්
බේකින් පවුඩර් තේ හැඳි භාගයක්
කොකෝ පවුඩර් මේස හැන්දක්
පොල් තෙල් තේ හැඳි එකයි භාගයක්
👉ලොකු බිත්තර දෙකක් ගන්නවනම්
ලොකු බිත්තර දෙකක්
පාන් පිටි මේස හැඳි අටක්
සීනි මේස හැඳි 6ක්
කොකෝ පවුඩර් මේස හැඳි එකයි බාගයක්
බේකින් පවුඩර් තේ හැඳි භාගයක්

Пікірлер: 927

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya44862 жыл бұрын

    මේස හැදිවලින් කියන එක නම් ගොඩක් වටිනවා අක්කේ.thank you ..😊😊😊😊😊😊

  • @ranjwaranavira2606

    @ranjwaranavira2606

    2 жыл бұрын

    අනෙ ඔව්

  • @sjhiwjcvbjssncrbckff3533

    @sjhiwjcvbjssncrbckff3533

    2 жыл бұрын

    Ow

  • @dizzygirl2185

    @dizzygirl2185

    2 жыл бұрын

    ඔව් අනේ 😊😊

  • @samanpradeep2154

    @samanpradeep2154

    2 жыл бұрын

    @@dizzygirl2185 ane ow

  • @ruwanmanojeewa8170

    @ruwanmanojeewa8170

    2 жыл бұрын

    Ow

  • @jananisp9284
    @jananisp92843 жыл бұрын

    Thanks මගේ ආසම කෑම ලේසියෙන්ම හදාගන්න කියලා දුන්නාට මගෙ යාලුවෙකුත් හැදුවා මාත් හැදුවා නියමෙට ආවා.ඉතිං මෙක බලන්න ආපු අයට කියන්න ඕනේ කලබල වෙන්නේ නැතිව අඩුම ගින්දරේ හදා ගන්න මගේ ඉස්සරලාම එක චුට්ටක් පිච්චුනා.ඒ ගමන්ම හදපු අනිත් එක තමයි හොදට හරිගියේ

  • @akilanilu6338
    @akilanilu63382 жыл бұрын

    ගොඩක් වටිනා video ekak thank you ඔබට

  • @whayshalivishadya5845
    @whayshalivishadya58453 жыл бұрын

    ගොඩාක් rasai mn හැදුවා

  • @chathurikaperera1040
    @chathurikaperera10403 жыл бұрын

    මාත් හැදුවා ,, හරිම රසයි ,, මැදින් ටිකක් කැඩුනා,,,thanks ඔයාට..

  • @chamindithenuwara1730
    @chamindithenuwara17302 жыл бұрын

    මමත් හැදුවා හරිම රසයි . Thanks ♥️

  • @maleedalugoda3907
    @maleedalugoda39072 жыл бұрын

    මමත් හැදුවා ඔයාගෙ විදියට කේක් එකක් හරිම රසයි

  • @mindikaiddagoda9764
    @mindikaiddagoda97646 ай бұрын

    මමත් හැදුවා හරි ම රසයි Thank you 😀😀

  • @kavinduaberathna7738
    @kavinduaberathna77382 жыл бұрын

    අක්කි මම අද මේ කේක් එක හැදුවා හොදට ආවා හරිම රසයි

  • @thamaraweerasekara8601
    @thamaraweerasekara86012 жыл бұрын

    නියමයි අක්කෙ👌

  • @wasudemal2292
    @wasudemal22923 жыл бұрын

    Tnx akki mn ellapu recipe aka dammata

  • @nisankalasanthi5894
    @nisankalasanthi5894 Жыл бұрын

    නියමයි. රසට ආවා.

  • @tangoreef9357
    @tangoreef93573 жыл бұрын

    මම මේ cake හදලා බැලුවා ගොඩක් රසයි

  • @madumali9851
    @madumali98512 жыл бұрын

    ගොඩාක් පැහැදිලියි❤️❤️❤️❤️

  • @kamalnishanthadewage294
    @kamalnishanthadewage294 Жыл бұрын

    මම හැදුවා වෙන විදියකට හදල තියෙන්නෙ මම kala බැලුවා එකත් ගොඩක් rasai ane tanks

  • @thushangipriyadarshani2298
    @thushangipriyadarshani22983 жыл бұрын

    මේකත් හදල බලන්නම්.

  • @migaradiwyangi8563
    @migaradiwyangi85633 жыл бұрын

    අක්කේ ඔයාගේ විඩියෝ හැම ඒකක්ම හරිම ලස්සනායි 😍😍😍😍😍😍😍😍👍

  • @yesprema
    @yesprema3 жыл бұрын

    සත්තකින්ම හරිම හොඳයි. ගොඩාක් ස්තුතියි

  • @hchxuxuxxuduxydydydy9695
    @hchxuxuxxuduxydydydy96953 жыл бұрын

    Godak hodai mehema deyak.thanks

  • @asankasuresh6822
    @asankasuresh6822 Жыл бұрын

    මමත් හැදුව හරි ම රසයි

  • @sandamalijayalath5081
    @sandamalijayalath5081 Жыл бұрын

    අක්කි ඔයා හදන කේක් හැම එකක් ම ලස්සනයි

  • @chamodinirasha2250
    @chamodinirasha22503 жыл бұрын

    අයිසින් suger වලට සීනි කුඩු කරලා ගත්තට කමක් නැද්ද 🙂

  • @Bini_Studies760

    @Bini_Studies760

    2 жыл бұрын

    Kamak na

  • @anjanajayasinghe8758

    @anjanajayasinghe8758

    Жыл бұрын

    Corn piti handak dala kudu karaganna

  • @evonjayarathna4114
    @evonjayarathna4114 Жыл бұрын

    මමත් හැදුවා මාර රසක් .Thank you.

  • @kumariboteju
    @kumariboteju5 ай бұрын

    මම හැදුවා හරිම රසයි♥️♥️😍😍

  • @ruwanisilva8396
    @ruwanisilva83963 жыл бұрын

    Api oyage kema hadanawa thank you 😍

  • @senusehansa3496
    @senusehansa34963 жыл бұрын

    Hodata kyl dunna akki hrima shoooii mn අනිවාර්යයෙන් hdnwa thnkss ❤😘😘

  • @jeewanijeewani1585

    @jeewanijeewani1585

    3 жыл бұрын

    Madubashi 😜😛🤓🤑😟😞😕🙃🤐😜

  • @vidushisansala7339

    @vidushisansala7339

    2 жыл бұрын

    Kokowa pawuder hada ganda kramayak නැද්ද

  • @user-md6bx4rd6z
    @user-md6bx4rd6z4 ай бұрын

    මාත් හැදුවා, හරිම රසයි පොඩ්ඩක් කැඩුනා, එත් රසට තිබුනා.. ❤ Thnku Akka🌹

  • @dewminisatharasinghe5162
    @dewminisatharasinghe51623 жыл бұрын

    Akke oye batter eke oven Daanewa nm kochchere welawk kochchere Celsius gaaneketadaa

  • @rashikagomes8006
    @rashikagomes80063 жыл бұрын

    ගෑස් ලිපේ හදන චොක්ලට් කේක් එක හැදුව රසට ආවා..හරිම පහසුයි..

  • @kumaripathirana7192
    @kumaripathirana71923 жыл бұрын

    Bohoma sthuti ❤❤

  • @swarnananayakkara3822

    @swarnananayakkara3822

    3 жыл бұрын

    R

  • @swarnananayakkara3822

    @swarnananayakkara3822

    3 жыл бұрын

    S z,

  • @sachiithreegirlsteam..wera5013

    @sachiithreegirlsteam..wera5013

    3 жыл бұрын

    Akke awan nathuwa cake hadana wediyo ekak danna koo

  • @C_H_A_N_U_......1234
    @C_H_A_N_U_......12345 ай бұрын

    මාත් හැදුව අන්තිමට කෑලි කෑලි එක අතකින් බිස්කට් වගේ තවත් අතකින් අඩ වගේ 😪👍 හරිම වැදගත් වීඩියෝ එක

  • @diasdehigahawtta5265
    @diasdehigahawtta52653 жыл бұрын

    හරිම පහසුවෙන් ඉක්මනින්ම හදන්න පුලුවන් රෙසිපි එක්ක.මමත් හැදුවා,හරිම රසයි.tnks,,,

  • @dulankalansakkara9944
    @dulankalansakkara99443 жыл бұрын

    Thank you very much for the superb recipes ❤️ keep up the good work.

  • @shiromakulathunga2310
    @shiromakulathunga23103 жыл бұрын

    Thank 😊 you.. ඔබගේ හැම video එකක්ම බලනවා.අත්හදා බලනවා මම.ස්තුතියි ඔබට..

  • @tharakawithanage3711

    @tharakawithanage3711

    3 жыл бұрын

    Aq1q

  • @tasheeguruge5212
    @tasheeguruge52123 жыл бұрын

    Te welawata niyama kamak harima rasai 👍tnq

  • @anjulaarunodini1408
    @anjulaarunodini14082 жыл бұрын

    Oyage resipi harima lesyi nangi hama ekama hariyata hadanna puluwan thanks you

  • @jina7226
    @jina72263 жыл бұрын

    Wou 👍😋 thanks .MN hadanawa aniwarenma .oya kiyala dena widhiyatath MN harima kamathiy.thank you very much.❤️

  • @nirashahapugoda9569
    @nirashahapugoda95693 жыл бұрын

    Tnx for the easy recepe ❤️❤️

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    It''s look so delicious and mouthwatering.thanks for nice sharing.merry christmas.

  • @ishi3630
    @ishi363011 ай бұрын

    අපි හැදුවා මරු අක්කියෝ තෑන්ක්ස්❤❤❤

  • @prabavipanchalika4364
    @prabavipanchalika43642 жыл бұрын

    හරිම රසයි 😊

  • @lasithalalanka9559
    @lasithalalanka95593 жыл бұрын

    ජෑම් රොල් එක හදලා චොකලට් රොල් එකකුත් හැදුවා හිතලා හොදට හරි ගියා thank you so much

  • @beadparadisecabanaunawatun6115
    @beadparadisecabanaunawatun61153 жыл бұрын

    Thank you budusaranai budusarani bonwavist

  • @r.mitstimetohike
    @r.mitstimetohike3 жыл бұрын

    සුපිරි

  • @kalanamanthinda8011
    @kalanamanthinda80112 жыл бұрын

    අක්කෙ කොකෝව පවුඩර් වෙනුවට චොකලට් බිස්කට් එකේ බිස්කට් එක කුඩු කරල ගත්තට කමක් නැද්ද 😊

  • @hushansansala5385

    @hushansansala5385

    2 жыл бұрын

    Milo ganna

  • @hushansansala5385

    @hushansansala5385

    2 жыл бұрын

    Chocolate biscuit awlak na

  • @Useratcoffin102
    @Useratcoffin1023 жыл бұрын

    Elm 👍

  • @dineshikawijesinghe5879
    @dineshikawijesinghe58793 жыл бұрын

    API haduwa rasama rasaei thanks 👍

  • @sadunibagya9368
    @sadunibagya93683 жыл бұрын

    Gdk thanks .mn meka hetama hadanwa

  • @indikalakruwan2791
    @indikalakruwan27912 жыл бұрын

    කොකෝ පවුඩර් වෙනුවට චොක්ලට් බිස්කට් යොදා ගන්න පුළුවන්ද

  • @hushansansala5385

    @hushansansala5385

    2 жыл бұрын

    Milo ganna

  • @Bini_Studies760

    @Bini_Studies760

    2 жыл бұрын

    @@hushansansala5385 thank you

  • @anjaleeheshani0711_

    @anjaleeheshani0711_

    Жыл бұрын

    Ow chocolate biscuits grind karala ganna puluwan.

  • @jina7226
    @jina72263 жыл бұрын

    MN haduwa hariyatama awa thank u

  • @jayaminiwipulasena7811
    @jayaminiwipulasena78113 жыл бұрын

    Athatama resipi hodai.math balanawa

  • @dineshroshan23
    @dineshroshan233 жыл бұрын

    අක්කෙ මට කියන්නකො ඔය cake betara aka dala පුච්ච ගත්ත භාජනය plzz.

  • @evergreenworld8217
    @evergreenworld82172 жыл бұрын

    Yesterday I made choclate roll cake . Tt's delicious . Thanks Dear...🎁

  • @gimayagethmini595
    @gimayagethmini5953 жыл бұрын

    අක්කි මන් අද මේ කේක් එක හැදුවා ❤️❤️ හරිම රසයි හොදට ආවා 😘😘😘😘😘

  • @shamoshi1956

    @shamoshi1956

    2 жыл бұрын

    Pan ekk yatin thel kolayk thiynna barida

  • @yomaltharaka1160
    @yomaltharaka11602 жыл бұрын

    chocolate roll cake mamath haduva harima rasai akki

  • @shavindishavindi7854
    @shavindishavindi78543 жыл бұрын

    Hoya hoya hitapu video ekak.thanks akka...

  • @sathsaraninayanathara7371
    @sathsaraninayanathara73713 жыл бұрын

    අයිසින් සීනි වෙනුවට normal sugar වලින් හදාගන්න බැරිද කියනවද..plz..

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    3 жыл бұрын

    Puluwan. Hodata piti wenna blend karala gaththama.

  • @kumburegedarajayanthi9744
    @kumburegedarajayanthi97443 жыл бұрын

    Thank you

  • @sudammikakulasinghe2248
    @sudammikakulasinghe22483 жыл бұрын

    Badu adu nisa harima leesiy thank you very much

  • @thilinirukshani318
    @thilinirukshani3183 жыл бұрын

    Akke chocolate powder kynne kokowa powder walatamada tawa chocolate powder wala pani rasa adu wedi chocolate powder kyla wenama warga ganna tynawada

  • @ama7015
    @ama70153 жыл бұрын

    ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ අද ඔයා නිසා මං ගොඩක් වෙලාවට chocolate roll හදනවා 🙏

  • @kawyawitharana1463

    @kawyawitharana1463

    2 жыл бұрын

    Icing sugar natuwa seeni barid

  • @ama7015

    @ama7015

    2 жыл бұрын

    @@kawyawitharana1463 ow man nam hithanne puluvan ....

  • @ama7015

    @ama7015

    2 жыл бұрын

    @@kawyawitharana1463 බ්ලේන්ඩ් කරලා ගන්න

  • @mayurihengedara8415
    @mayurihengedara84153 жыл бұрын

    ඔයා අලුත් රෙසිපි දානවා.හදන්න ලේසියි .ගොඩක් හොද යි.පාන්පිටී හැර වෙනත් පිටිවර්ග වලින් කෑම හදන හැටි දානවා නම් වටිනවා.thank you somuch & all the best .❤️

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie56403 жыл бұрын

    Nonstick pan ekk naththm wena ekaka hadaddi pichchila yaida akka

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka65483 жыл бұрын

    මෙහෙම හදලා දවස් කීය විතර තියාගන්න පුලුවන්ද

  • @githahollupathirage3121
    @githahollupathirage31213 жыл бұрын

    නියමයි 👍🍫

  • @chathurikapriyadarshani7230
    @chathurikapriyadarshani72302 жыл бұрын

    මමත් හැදුවා හරිම රසවත් Akki

  • @Abdurrahman-fp1wq
    @Abdurrahman-fp1wq Жыл бұрын

    Thank you akki me wage eka eka dewal apitath kiyala denawata😍😍

  • @nuwans433
    @nuwans4332 жыл бұрын

    Thank you so mash ♥️👌👌

  • @SRSilva-xv8rz
    @SRSilva-xv8rz3 жыл бұрын

    Thanku akki mamath haduwa rasama rasayi

  • @ashikarathnayake9281
    @ashikarathnayake92813 жыл бұрын

    oyage video walata mn gdkma kamathi ewa lesiyenma hadanna puluwan nisa...oyg cake 2k try kala...thanks a lot.......

  • @ajithpriyantha3294
    @ajithpriyantha32942 жыл бұрын

    Thank you 💕

  • @user-qe7cu5jq2q
    @user-qe7cu5jq2q5 ай бұрын

    අපිත් හැදුවා අක්කේ හොදට රසට අවා ❤️☺️

  • @janithnawodya4303
    @janithnawodya43039 ай бұрын

    Icing එකට වැනිලා චුට්ටක් දැන්මට කමක් නැද්ද අක්කි

  • @menakamadushani4211
    @menakamadushani42113 жыл бұрын

    Harima lassanai...godak watinwa...thanks nangi..🙏😘 oven eke hadana widiyath dannko nangi.

  • @pavithraanjali4859
    @pavithraanjali48593 жыл бұрын

    Thanks✌

  • @indranirajapaksha9436
    @indranirajapaksha94362 жыл бұрын

    ලස්සනයි

  • @sadinilakshani6992
    @sadinilakshani69923 жыл бұрын

    Api meka haduwa ..harima rasai akki..thanks ❤️❤️

  • @PethumiAnutadha
    @PethumiAnutadha3 жыл бұрын

    Thank u akkiyooo api aniwarenma hadanawa

  • @kosalaudayajeewa2373
    @kosalaudayajeewa23732 жыл бұрын

    🥞🥞 ඇත්තටම හරිම රසයි

  • @harshisuranghani6204
    @harshisuranghani62043 жыл бұрын

    Tnx akki.mat ada haduwa.rasaai hodea.

  • @madushikapriyangani8899
    @madushikapriyangani8899 Жыл бұрын

    සුපිරි අක්කේ ❤

  • @madushadilrukshi8710
    @madushadilrukshi87103 жыл бұрын

    I tried this.it is super delicious and easy

  • @samanthilakasuddha5384

    @samanthilakasuddha5384

    2 жыл бұрын

    අනෙ පල යන් යන්න උබ ලා බොරු රෙසිපි කියන්න වා හිදකින් මෙඋව අපෙ සල්ලි

  • @nikeshasew2174
    @nikeshasew21743 жыл бұрын

    Like එකක් දුන්නා 😋

  • @madukoswatta6601
    @madukoswatta66013 жыл бұрын

    mamath den heduwa akki rasai thank's

  • @usaanmarinajh5362
    @usaanmarinajh53623 жыл бұрын

    Icing sugar venuvata gedhara pavitchi karana sugar eka blend karala ganda puluvanda

  • @srilanka6106
    @srilanka61063 жыл бұрын

    රෝල්😋😋😋😁😁😁👨👨👨👣🍮🍮🌏🌏🌎🌎🌍🕑🕜🕜🕧🕛

  • @btsarmygirl8842
    @btsarmygirl88423 жыл бұрын

    තෙල්කොලයක් පැන් එක ය්ටින් තියන්නද

  • @asthapeiris9339
    @asthapeiris93393 жыл бұрын

    Akki wadi pramanekata hananna kochcharak pramanawal one plz reply

  • @sanju1288
    @sanju12883 жыл бұрын

    Akke icing suger wenuwata sini tikk blend krla gththt kamk nadda ewa nane

  • @shashinidimalka8331
    @shashinidimalka83313 жыл бұрын

    Supirii 😍😍

  • @jayarajjayakanthi211
    @jayarajjayakanthi2113 жыл бұрын

    Akki mama haduvaoo eka supiriyatama ava.ela ha

  • @shalisandu4268

    @shalisandu4268

    3 жыл бұрын

    Pan eke da oya haduwe dr

  • @amanwahid22
    @amanwahid223 жыл бұрын

    Hi akke,meka oven eke bake karanna puluwan da? Oven danawa nm kochchara wela thiyanna oneda? Pls reply...

  • @sachinimeedeniya1482
    @sachinimeedeniya14823 жыл бұрын

    Thanks dear mat haduwa harima rasata awa.

  • @melaniranasinghe1672
    @melaniranasinghe16723 жыл бұрын

    Great !!!

  • @Danushkak
    @Danushkak3 жыл бұрын

    Looks yummy 😋

  • @INDIKADINESHSIBERA
    @INDIKADINESHSIBERA Жыл бұрын

    Ekak godak rasai thank you need wage video ewanawata

  • @npfernando1480
    @npfernando14803 жыл бұрын

    Harima rasai

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie56403 жыл бұрын

    Icing sugar oneda naththm normal sini ganna puluwanda

  • @dryb3301

    @dryb3301

    3 жыл бұрын

    Normal sugar butter cream ekata hariyanne ne. Blender karala gaththath same texture eka ganna be. Better to use icing sugar. Oni supermarket ekaka tiyenawa, dennam samahara normal grocery stores walath tiyenawa. Echchara ganan ne. Passe use karannath puluwan.

  • @udeshikakumudumalie5640

    @udeshikakumudumalie5640

    3 жыл бұрын

    @@dryb3301 thank you so much.....

  • @dryb3301

    @dryb3301

    3 жыл бұрын

    You're welcome dear

  • @pothakamahima8826
    @pothakamahima88263 жыл бұрын

    ඉතාමත් ස්තුතියි .ඔබ ගුරු මුෂ්ටියක් තියා ගන්නේ නැතුව කියා දෙනවා.

  • @nayomikanchana9405
    @nayomikanchana94053 жыл бұрын

    Video harima lassanai

Келесі