No video

ගෙදර තියන දේවල් වලින් රසම රස චොක්ලට් කේක් එකක්/බටර්,බිත්තර,බීටර් මොකුත් නෑ/No Oven Chocolate Cake

රෙසිපි
පාන් පිටි 120g
කොකෝ පව්ඩර් 25g
සීනි 90g
බේකින් පවුඩර් තේ හැදි 1 1/2යි
තෙල් 65ml (තෙල් වෙනුවට බටර් දියකරද එක්කල හැක)
කිරි 137ml
වතුර 138 ml(වතුර වෙනුවට කිරිම එක්කල හැක)
චොක්ලට් ග්ලේස් සදහා
කුකින් ඩාර්ක් චොක්ලට් 100g
විපින් ක්‍රීම් 100ml
බටර් 15g
මී පැනි තේ මේස හැදි 01යි
♦️අවන් එකක බේක් කරන්නේ නම් 160C'උශ්නත්වයේ විනාඩි 25ක් 30ක් පමන් බේක් කරන්න
♦️ස්ටීම් කරන්නේ නම් විනාඩි 35-40ක් පමන අවශ්‍ය වේ

Пікірлер: 651

  • @WarunisKitchen
    @WarunisKitchen4 жыл бұрын

    යාලුවනේ ඔයාලා වගේම මමත් අද ගොඩක් busy ..ඔයාලා ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න වලට පොදු උත්තරයක් Description box එකේ දැම්මා..ඒක බලන්න සුදූලා❤️❤️තරහා උනොත් අලුත් අවුරුද්දේ යාලුවෙමු හොදේ😍😍😍

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe93614 жыл бұрын

    ලොකුවට අවුලක් නැති නිසා හොදට ගියා වැඩේ... thanks akka..❤️👍🤘

  • @user-gd2be9lu7m
    @user-gd2be9lu7m2 жыл бұрын

    මගේ කටට කෙලත් උලනවා.🤤🤤🤤

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe28784 жыл бұрын

    පලමුව කියන්න කැමතියි ඔයාගේ කටහඩට මම හරිම ආසයි.මේ කේක් එක හදලා බලන්නම් ස්තුතියි

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya4 жыл бұрын

    ගොඩාක් ප්‍රයෝජනවත් රෙසපි එකක්. ඉක්මනට හදා ගන්න පුලුවන් නිසා. ගොඩාක් ස්තූතී වරුනි. ❤️❤️❤️

  • @pushpakumari2194
    @pushpakumari21944 жыл бұрын

    නියමයි වීඩියෝ එක බාගෙට බලද්දී හදන්න හිතුන ඉතින් ඔන්න මම නම් හැදුවා හරිම රසයි හරිම ඉක්මනින්ම හැදුවා ගොඩක් ස්තුතියි ඔබට

  • @chenuseya4600
    @chenuseya46002 жыл бұрын

    මමත් හැදුවා හරිම රසයි තැන්කියු අක්කි

  • @mihiriperera2991
    @mihiriperera29914 жыл бұрын

    Waruni Instead of wipping cream is it ok to use milkmaid? A million thanks to this easy chocolate cake recipe.

  • @madavimanohari5008
    @madavimanohari50084 жыл бұрын

    ඔයාට godak ස්තුති නංගී .මොකද ඔයා කියලා දෙන හැම recipe එකක්ම හරියට කියලා දෙනවාට .

  • @shaniperera1877
    @shaniperera18774 жыл бұрын

    අම්මෝ ලස්සනයි ,,රසයි වගේ ,දැක්කාම කන්න හිතුනා නංගී , අනිවාර්යයෙන් හදනවා මම ,,thanks for the sharing 😘🇱🇰

  • @aroshanarmada7575
    @aroshanarmada75753 жыл бұрын

    All purpose flour use කරන්න පුලුවන්ද අක්කෙ. අනේ අනිවාර්යයෙන්ම rpl ekak denna. Mata hadanna asai

  • @lahirudilruksha2576
    @lahirudilruksha25763 жыл бұрын

    අවන් ඔනෙ නැ කිව්වා නේද 😂😂

  • @wafaaalmutairi6860
    @wafaaalmutairi68604 жыл бұрын

    මන් හැදුවා බලපු ගමන් සොයී ඔයාට ගොඩක් පින් හොදේ 🙏🤲👍👍👍👍👍☝☝🤲🤲🤲🤲🙏🙏💕💕💕💕💕💕💕💕

  • @c_h_a_m_oboy2162
    @c_h_a_m_oboy21624 жыл бұрын

    එ බබත් දවසක ඔයා වගෙම ඉතාමත් ලස්සනට නව පරපුරට කියලා දෙයි 😍😍❤️

  • @kamalkumara1639
    @kamalkumara16392 жыл бұрын

    Mage podi mallige උපන් දිනයට හදිසියේ hada ගත්තේ me cake aka. Thank you very much

  • @teeshasachini7774
    @teeshasachini77743 жыл бұрын

    අපිත් හැදුවා අනේ හරිම රසයි😀😀

  • @hessa1311
    @hessa13112 жыл бұрын

    Thank you අක්කේ මෙ විදියට cake හදන විදිය අපිට කියලා දෙනවා ට thanks

  • @wadhitha

    @wadhitha

    2 жыл бұрын

    Oven eke haduwata kamak nadda

  • @manumanuja7595
    @manumanuja75953 жыл бұрын

    තෙක් එක හරිම රසයි 😍❤️🙏

  • @madukarunanayake3110
    @madukarunanayake31104 жыл бұрын

    සිංහලේන් රෙසපිස් දානව ඔයා එක ගොඩාක් හොදයි ..ඔයා ඉතාමත් නිවරදිව කියලා දෙනවා එ වගෙම ගොඩාක් දැනුමක් ඇතුව ඔයා කරන්නේ ගොඩාක් ස්තුතිය ඔයාගේ ව්ඩ්යො සෙරම බලනවා වරූ . ❤ බබට ඔයාට තෙරුවන් සරනයී පරිස්සමෙන් ඉන්න

  • @jagathsamarasinghe643
    @jagathsamarasinghe6432 жыл бұрын

    ගොඩාක් රස ඇති 🤗🤗🤗🤗😍😍😍

  • @UserUser-vc3ej
    @UserUser-vc3ej4 жыл бұрын

    විපින් ක්‍රීම් kwwe mnad kiiyak wenwd eek

  • @anurananayakkara9762
    @anurananayakkara97624 жыл бұрын

    මමත් හදලා බලුව හොදට ආවා ගොඩක් රසට තිබුනා

  • @ajithkumara3540
    @ajithkumara35403 жыл бұрын

    අපි හැදුවා රසා... යි... ඔයාට ගොඩාක් ස්තූතියි... 😍😍😍😘

  • @poornadilhani7057
    @poornadilhani70573 жыл бұрын

    Mata godak wela oven eke thiyanna una.. mata හිතන්නේ පිටි ප්‍රමාණය මදි කියලා ..

  • @sanduniperera8543
    @sanduniperera85434 жыл бұрын

    මයික්‍රෝවෙ එකක් නැතුව හදාගන්නෙ කොහොමද

  • @anomasrilanka5162
    @anomasrilanka51623 жыл бұрын

    හරිම ලස්සනයි කේක් රේසිපිය ගෝඩක් ඉස්තැති දැනුම ලබා දුන්නට අවන් එකේ හදන්න බැරිද ගෝඩක් ඉස්තැති දැනුම ලබා දුන්නට

  • @mallikaranaweera8836
    @mallikaranaweera88364 жыл бұрын

    හරිම ආසයි බලාගෙන ඉන්න

  • @gimhanifdo8935
    @gimhanifdo89354 жыл бұрын

    Meka rice cooker ekaka hadanna puluwan da

  • @amazingworld2157
    @amazingworld21573 жыл бұрын

    Hi Waruni. Waruni, can we use olive oil also?

  • @umedahansi4418
    @umedahansi44184 жыл бұрын

    Thanks waruni මමත් oyagen oil වලින් cake akak හදන්න ඇහුවා ඔයා ඉක්මනින් දුන්නා මේක awan ake danda බැරිද

  • @piyanthapremalal9286
    @piyanthapremalal92864 жыл бұрын

    ඔයාට ගොඩක් ස්තූතියි . අපිට මේවා හදන්න කියල දෙනවට 👍👍👍👍😘 .....

  • @nirmalaileperuma1741
    @nirmalaileperuma17413 жыл бұрын

    I made this and it came really well... thanks so much .. i like your recipes a lot...

  • @mokshaperera1322
    @mokshaperera13224 жыл бұрын

    Micro oven ekak ne

  • @-helloworld4231
    @-helloworld42314 жыл бұрын

    නියමයි මමත් හැදුවා

  • @dilinidias6530
    @dilinidias65303 жыл бұрын

    2kg ට අවශ්‍ය තෙල්,කිරි,වතුර ප්‍රමාණය කියන්න please

  • @tastyandgood5158
    @tastyandgood51584 жыл бұрын

    අක්කි කොකෝ පවුඩර් දැන්මම තිත්ත රස එනවද

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera11494 жыл бұрын

    ගොඩක් පහසුයි වගේ හදාගන්න ස්තුති ඔබට

  • @tharushithathsara916
    @tharushithathsara9163 жыл бұрын

    Akke mekama 1kg hadanawanm ingredients kohomada ganne akke eka tikk kiyanna puluwanda

  • @rangikarupasena784
    @rangikarupasena7842 жыл бұрын

    ගොඩක් රස පාටයි

  • @niroshanidevika8762
    @niroshanidevika87624 жыл бұрын

    harima පැහැදිලිව kiyala duuna akki oya ..math hadala balanawa....

  • @gimhanimarasinghe4934
    @gimhanimarasinghe49344 жыл бұрын

    මං කේක් එක හැදුව dear.. නියමෙටම ආව....

  • @reshalvonhagt7752
    @reshalvonhagt77524 жыл бұрын

    අම්මෝ ලස්සන.අනිවාර්යයෙන් හදන්නම ඕනේ.😚

  • @mightycritic1602
    @mightycritic16022 жыл бұрын

    ස්තුතියි ගොඩක්. එත් බිත්තර හා butter දාල හදන cake එකක් වගේ රස නෑ.

  • @thavishiangunawela3170
    @thavishiangunawela31703 жыл бұрын

    Hi miss im baking this in my oven. What is the temperature ? And how long should i bake ?

  • @nrjcell3859
    @nrjcell38594 жыл бұрын

    මේ විදියටම බටර් කේක් එකක් හදන්න බැරිද?

  • @sandunikularathne4216
    @sandunikularathne42163 жыл бұрын

    අවන් නැතුව ලිපේ හදන්න බැරිද??

  • @marlenebackhouse5510
    @marlenebackhouse55104 жыл бұрын

    Coco powder wenuwata cooking chocolate ganna berida

  • @hashaninivanthika4397
    @hashaninivanthika43973 жыл бұрын

    Dear puluwannam kiyanawada 15*7.5cm heart shape trey ekakata usata enna kochchara batter pramanayak daganna puluwanda

  • @rmkramodya7997
    @rmkramodya79974 жыл бұрын

    Cake eka microwave danne High heat ekada ,medium heat ekada ,low heat ekada kiyannako mata dan hadanna

  • @sachinidilshani6421
    @sachinidilshani64213 жыл бұрын

    Akki විපින් ක්‍රීම් wenuwat danne wena mukuth nadde.

  • @achee4673
    @achee46732 жыл бұрын

    මේ විදියට අවන් එකේ හදන්න පුලුවන් ද

  • @WarunisKitchen

    @WarunisKitchen

    2 жыл бұрын

    Puluwan dr❤️

  • @jayanthasumanasiri3893
    @jayanthasumanasiri38932 жыл бұрын

    Akki mekata විපින් ක්‍රීම් ඕනෙමද?

  • @dinudsilva8995
    @dinudsilva89954 жыл бұрын

    Oil wenuwata butter add karanna puluwanda akki ?

  • @ConfusedNoodles-eu1gl
    @ConfusedNoodles-eu1gl4 ай бұрын

    රස පාටයි

  • @tashichannel6232
    @tashichannel62323 жыл бұрын

    මමත් හැදුව හරි රසයි.හරි ලේසියි

  • @senurasenevirathne
    @senurasenevirathne4 жыл бұрын

    Do we need to put the cake in refrigerator after glazing??

  • @dewmikeshani2740
    @dewmikeshani27402 жыл бұрын

    ගොඩක් ම ස්තූතියි අක්කෙ 😍😍😍😍👌

  • @oshinichamathsara8404
    @oshinichamathsara84043 жыл бұрын

    Harima lassanayi oyage vision nande

  • @sisirakumarajayakodi5950
    @sisirakumarajayakodi59503 жыл бұрын

    අක්කා බිත්තර දැම්මට කමක් නැද්ද?

  • @malithadananjaya7981
    @malithadananjaya79812 жыл бұрын

    Gles akata coco powder danna berida

  • @nadeebandara8728
    @nadeebandara87284 жыл бұрын

    Can we make a butter cake like this without chocolate.

  • @onlinegamingmadu4038
    @onlinegamingmadu40382 жыл бұрын

    නියමයි අක්කි.මාත් අද හදනවා

  • @maheshikasewwandi3642
    @maheshikasewwandi36423 жыл бұрын

    ස්ටීම් කරනවානම් normal API watura ekak udin tyla neda krnda one

  • @sisirakumara7448
    @sisirakumara74482 жыл бұрын

    Oya hodata kiyala denawa ane Thank you math aniwaren hadanawa

  • @menakamadushani4211
    @menakamadushani42114 жыл бұрын

    Microvawe ne..oven hadanwanm time heat kohomda nangi.

  • @riyonratnayake3194
    @riyonratnayake31942 жыл бұрын

    Thanks for the recipe

  • @hirushidias780
    @hirushidias7803 жыл бұрын

    මාත් හැදුවා...ගොඩක් රසට ආවා

  • @piyanthapremalal9286
    @piyanthapremalal92864 жыл бұрын

    අක්කි කොකෝවා පව්ඩර් දන්නම ඔනෙද

  • @kumuduaponsu3558
    @kumuduaponsu35583 жыл бұрын

    Man meka haduwa.niyameta awa.thank u.pol cake microwave danna puluwanda

  • @nalakasangeewa9410
    @nalakasangeewa94103 жыл бұрын

    Wooooww...asa hithunoo eakata nam...kanna oni na dekkama ethi.

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    😄🥰🥰

  • @warnakuladinusha946
    @warnakuladinusha9462 жыл бұрын

    Nande okata kiri venuvata water danna barida

  • @nadeekahemanayaka4291
    @nadeekahemanayaka42913 жыл бұрын

    Thank you අක්කි

  • @ranishakabeer6290
    @ranishakabeer62903 жыл бұрын

    Thank Akki man try කරන්නම් . 😘😘

  • @thirunistoy4958
    @thirunistoy49584 жыл бұрын

    Chocolates glas එකට අපිට chocolate දිය කරලා දාන්න බැයිද

  • @ruwanigunasekara5887
    @ruwanigunasekara58874 жыл бұрын

    Eka nam aththatama watinawa akka. Thank you.

  • @sampathjayarathna8134
    @sampathjayarathna81344 жыл бұрын

    මම ඉන්නෙ ඩුබායි මටත් ආස හිතුනා මාත් හදන්න ඕන ගොඩාක් ස්තූතියි ඔයාට බුදු සරණයි

  • @dilsharamaduwanthi8834
    @dilsharamaduwanthi88344 жыл бұрын

    Akki me chocalate glase ekamada chocalate drip cake ekakata use karanne.plz reply me akki.

  • @animalscarewithlove4125
    @animalscarewithlove41253 жыл бұрын

    Mama meka dan hadala iwara une. Gdk rahai. Soft.. Tel වෙනුවට buttuee hari tel gannawa nam rath karala gaththa nam ena අමුතු smell ekai rahai tikak wenas wei.. Anywayz thank you so much. ♥

  • @nadeekaroshanthi-ue2nf
    @nadeekaroshanthi-ue2nf Жыл бұрын

    අවන් ඕන නැ කිව්වා 😂

  • @SaraSara-ow7xr
    @SaraSara-ow7xr4 жыл бұрын

    ඇත්තටම ගොඩක් රසයි අක්කා මං අද තමයි.කේක් හැදුවෙ ඔයාගෙන් රෙස්පි එක බලාගෙන

  • @ndtelevision7128

    @ndtelevision7128

    2 жыл бұрын

    Steam krld hduwe

  • @saraniviharaekanayake2750
    @saraniviharaekanayake27503 жыл бұрын

    අනේ මට recipe එක හොයා ගන්න බෑනේ

  • @hansikodippili1884
    @hansikodippili18843 жыл бұрын

    Akki mmth hduwa oyge resipy ek blala. Ane aththtama hodak rasaiii kisima wensk ne. Mn tikk lssnt decorate kra icing walin. Ethkota thwath rasaiiii 😋😋 thnku akki oyt ❤️

  • @vasantishelanya5648
    @vasantishelanya56483 жыл бұрын

    Wow! Oya hadana aka dakalama mata kanna hitina👍👌🙈😉🍰

  • @cristiamranath4333
    @cristiamranath43332 жыл бұрын

    මේ දැන් හැදුවා

  • @guwanikodituwakku771
    @guwanikodituwakku7714 жыл бұрын

    Brava akki oya api vage pitarata inna ayata niyamai vedio karanne.🙏💐😘🤗

  • @wasanthawarrants5767
    @wasanthawarrants57672 жыл бұрын

    Avan akak naththam lipa vinadi kiyak thiyanna onada

  • @wishwaheshandananjaya386
    @wishwaheshandananjaya3863 жыл бұрын

    මි පැනි වලට සිනි උනුකරල දන්න බැරිද

  • @studywithme6432
    @studywithme64323 жыл бұрын

    Mama maka haduwa harima rasay thank you Warunika

  • @menutheekshana3030
    @menutheekshana30304 жыл бұрын

    Meka akki steamer eke dammoth kochchra wela thiyanna onida

  • @Yapakandy86
    @Yapakandy863 жыл бұрын

    ස්තුතියි

  • @nimsalafernando1279
    @nimsalafernando12793 жыл бұрын

    Really nice recipe.....first I thought that it's not possible,but it worked...love your channel.Good job...

  • @manjuperera1881
    @manjuperera18813 жыл бұрын

    Microwave eke power eka keeyada daanna one

  • @vindyanissanka2315
    @vindyanissanka23154 жыл бұрын

    Look so yummy 🤗 Coffee cake hadana widihath daannako akki 🍰

  • @chamodirandika8116
    @chamodirandika81164 жыл бұрын

    Thank you so much

  • @wasanthawasantha9607
    @wasanthawasantha96073 жыл бұрын

    Super akke hode ela kama patta taste honde thawa kama hadala apata danna hode

  • @kumarikumari6027
    @kumarikumari60274 жыл бұрын

    චුට් මනික ඔයාගෙ සද්දෙ හැහුනා ජෙසු පිහිටයි උම්මා 😘😘😘😘

  • @Suddayt2009
    @Suddayt20093 жыл бұрын

    පාන් පිටි වෙනුවට ආටා පිටි ගන්න පුලුවන්ද මේ කේක් එක හදන්න

  • @sumedhasanjeewani9293
    @sumedhasanjeewani92934 жыл бұрын

    Thank you akki 😍

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake51684 жыл бұрын

    Apith try kara.puthugen beerennama beri una.hadanna kiyala.ettatama harima rasai.harima soft.thank you very much.

  • @chathurikaperera5030
    @chathurikaperera50304 жыл бұрын

    Oven එකක bake කර ගන්න බැරිද?

Келесі