කඩේ වගේ නාසිගුරාන් ගෙදර හදමු| nasi goreng restaurant style|❤M.R KITCHEN❤
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී හාල් 350g
කුකුල් මස් 250g
බිත්තර දෙකක්
චිලි පේස්ටි මේස හැඳි තුනක්
සොයා සෝස් මේස හැඳි 4ක්
තක්කාලි සෝස් තේ හැඳි දෙකක්
සීනි තේ හැඳි එකාමාරක්
සුදුලූනු බික් 8ක්
ඉඟුරු ලොකු කෑල්ලක්
කැරට් පොඩි ගෙඩියක්
මාලු මිරිස් කරල් දෙකක්
ලීක්ස්
ගෝවා
පොඩි ලූනු ගෙඩියක්
අමු මිරිස් කරල් තුනක්
පොල් තෙල් මේස හැඳි හතක්
ලුණු රස අනුව
Пікірлер: 801
මම අද මේ රයිස් එක හැදුවා .ඇත්තමයි dear හරිම රසට ආවා .ඔයාලා වගේ අය නිසා අපිත් දැන් රසට උයනවා.ගොඩාක් පින්.හැමදාම මේවගේ හොඳ recipe දෙන්න .
කෑම හදන්න ගන්න බඩු වල ප්‍රමාණය ඒ දේවල් පෙන්නද්දි ඒ සමගම සදහන් කරන්න පුළුවන්නම් තවත් පහසු වෙයි. ආසයි හදල බලන්න මේක හරිම රසට හදල තියනවා වගේ. හරිම ලස්සනයි.
@Sanjusanju-uo4yc
2 жыл бұрын
Description box eke thiynw 😊
Harima පැහැදිලි vedios..Thank you🤗😘
මමත් මෙක බලන් හැදුවා.. බාස්මති නම් නෑ.. කිරි සම්බා දාලා හැදුවා.. ඇත්තටම නියමයි.. රසයි... 𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝘀𝗼 𝗺𝘂𝗰𝗵....
මම ඕන තරම් කෑම හදන වීඩියෝ බලලා තියනවා....හැබැයි ඒ එකකවත් මේ වගෙ හොද comments දැක්කෙ නෑ..... thnp අක්කා 🥰😍
I made this fabulous recipe and it's exactly what we buy from outside. The feedback I got from others were amazing. Highly highly recommended 🥰🥰🥰🥰
Thank you Mr kitchen for this wonderful recipe. My nasi goreng was successful. Everyone in my family enjoy the nasi goreng. Once again thank you so much 🙏
මමත් හැදුවා හරිම රසයි, 😍😍😋😋😋 Thanks akki
අද හැදුවෙ රෑ කෑමට...ඇත්තටම පට්ටම රහයි හිතුවට වඩා.ඔයාගෙ recipe හරිම වටිනවා අක්කේ තෑන්ක්ස් ❤️
@lattapatta7959
Жыл бұрын
Meka heduwahama.peni rasaida
මමත් මේ රෙසිපි එකට කෑම එක හැදුවා හරිම රසයී..බොහොම ස්තූතී 🙏 😋
නියමයි 😍 කඩේ රසටම ආවා 🥺 ගෙදර හැමෝම ආසාවෙන් කෑවා 😍❤️
I made this today... It's very delicious... thankyou mr kitchen❤
මමත් හැදුවා.හරිම ලේසියි හරිම රසයි.තෑන්ක් යූ අක්කා.❤️
අනිවාර්යයෙන්ම හදනවා ස්තුතියි දුව ඔයාට 👍😍😍🌷🌷❣️❣️🌷🌷😍😍
ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍
Made this for my son’s 18th birthday. Really nice and really tasty. Thank you
Hi akki.. I'm 13 years old..I am a subscriber of u.. I tried ur Nasi Goreng recipe.. It was really really tasty.. My family member's appreciated me a lot.. Thnq M.R kitchen.. I'm also a Sri Lankan 🇱🇰
අද හැදූවා, නියම රසයි, බොහොම ස්තූතියි!
I tried this yummy Nasi Goreng 😋 came out well
හරිම රසට ආවා thank you ❤️😍🤤
Ane akki ada mn meka haduwa attama resturant eke wagema godak rasai...thank you soo much akki❤
A very good receipe!!❤❤❤ Me and my family members enjoyed it alot. Thank you so much!! ❤❤
Eka hariata aava mis, mage hubby ekata addict ma unaa , 2 times hedua godaak thank u oyata , god bless u mis❤
ඊයෙ රෑ අපි මේ විදියටම මේක හදලා කෑව හරිම රසයි... ගොඩක් ස්තූතියි ජයවේවා 🙏❤️
අක්කි ඔයා ලේසි විදිහට කියලා දෙනවා . හරිම ලේසි හදන්න අපිට , වියදමත් අඩුයි. ස්තූති ඔයාට ගොඩක් ❤
ඔයාගෙ recipe හරියට එනවා .ගොඩාක් rasaii
ඔයාගේ වීඩියෝ බලලා මන් හැමදාමත් අක්කේ කෑමක් හදනවාමයි.ඔයා කියල දෙන කෑම හැමදේම වගේ මන් නම් හදලා තියෙනවා.ඔයා කියලා දෙන විදිහ හරිම සරලයි අක්කේ.පිලිවෙලට පිරිසිදුවටත් ලස්සනට ඔයා හදන කෑම දකිද්දී මට එවෙලේම හදන්න හිතෙනව.මන් ගෙදර හැමදේම ගෙන්ත් තියල තියෙන්නෙ හිතුන ගමන් ඔනීම දෙයක් හදා ගන්න ඔයාගේ වීඩියෝ බලලා.ඔයාට ගොඩාක් පින් අක්කේ අපිට කෑම හදන්න කියලා දෙනවට.මන් හැමදේම හදන්න ඉගෙන ගත්තේ ඔයා නිසයි.ඔයාට තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා.❤️❤️😍😍😍❤️❤️
@sewwandiharsani3771
2 жыл бұрын
🙂
Math හැදුවා me vidio එක බලලා .හරියටම rasata awa.thanks ඔයාට
Godak sthuthii... mn iye haduwa.. godak rasata awa.. ❣️
රසටම ආවා....ගොඩාක් ස්තුතියි ❤️❤🤲🙏
Highly recommend this recipe. I tried and i got totally What we buy from outside. Nasi goreng is my favorite ❤️ thank you MR kitchen for this simple recipe ❤️🥰
මම ඊයෙ හැදුවා පට්ට😍😍
ගොඩක් රසට ආවා අක්කි ...ඇත්තටම කඩේ නාසිගුරාන් එකේ රස වගේමය් .......💓🎊️
Today I made this. It came out so delicious .Thank you so much akki ❤
Tried and tasted. Wowww 😍
අද තමයි ඔයාගේ මේ රෙසපි එකට හැදුවේ.හරිම රසයි.ස්තුතියි ඔබට....
මමත් හැදුවා . ගොඩාක් රසයි. Thank u
Aththatama rasai♥️. Math heduwa. Thank you MR. Kitchen .
Lockdown නිසා ගෙදර ඉන්න එකේ මේ recipe එක try කරා . It came out perfect. Everybody LOVED it. Thanks you so much. ❤
I made and it was very yummy .Thanks for the recipe.❤❤
"නාසි ගුරන් චිලි පඩි" මැලේ කෑමක්.හරිම රසයි.👍👍 මම ඉන්නේ සිංගප්පූරුවේ අපේ ගෙදර අයට සතියකට සැරයක් හදන්න ඔිනේ
අක්කේ, මම හදලා දුන්නා මගේ මහත්තයාගේ Birthday එක දවසේ🥰 නියමෙට ආවා.... අක්කා...❤️👍❤️ ගෙදර අය හැමෝම ගොඩක් රසයි කිව්වා... බොහෝම ස්තූතියි ! for the wonderful recipes, You brought for us everytime 😍😍😍
@vishwaadithyachandrasekara7234
2 жыл бұрын
☺️☺️
@nash9904
2 жыл бұрын
හා නංගි මහත්තයාට කාල බඩ ගියද?
@niroshanidilrukshika5823
2 жыл бұрын
Polos koththu 👉kzread.info/dash/bejne/hoqJxrSvmpyzZs4.html
Harima apuuruy..❤️❤️❤️
Mamath hadala baluwa. Harima rasai😗😗
Kade wagema rahata awaaa niyamai😍😍😍😍❤️
Mashaallah 👌 mouth watering 😋😋😋😋
i made this today and it was especially very tasty!! thank u so mucb for this receipe ❣
MR Kitchen ❤️ අදයි හැදුවේ මේ රෙසපිය.හරිම රසයි 😍💐
@himalsadaru406
Ай бұрын
😂😂
නියමයි මැඩම්. බොහොම ස්තූති මේ වගේ හොඳට පැහැදිලිව කියලා දෙනවට❤❤ ඔබ තුමියට ජයෙන් ජය
good recipe .... I tried this today and actully taste is outstanding .
ඔයාගේ වීඩියෝ එක බලලා මම ඒ රෙසිපි එක හැදුවා ගොඩක් රසයි ස්තූතියි අක්කී
මරු අක්කා 🤩😘
mn deparakma haduwa harima rasai kade widiyatama rasa enw kisima rasakarakayak nathuwama ❤
මමත් හැදුවා.හරිම රසයි.❤❤
මේ රෙසිපිය මාරම රසයි🤟♥️♥️♥️♥️♥️♥️♥️
නියමයි ඒක 😘😘😘
මමත් හැදුවා හරිම රසයි✌️
මමත් හැදුවා.හරිම රසයි
අද හැදුවා හරිම රසයි😍❤️💛💛💛💛💛💛💛😇😇😇😋
Annasi kelak thibbanag mita vada niyamai👍👍👍
I made this recipe. It was absolutely delicious. Thank you so much for the recipe ❤️
Mama heduwa dr harima rasai thank you ❤️
Hi I tried this recipe today.. it's very tasty 😋😋😋.. amazing taste😋😋😋
I tried this... this came lovely 😍❤ Thanks for the recipe 😘
Hi sister. I tried this recipe today.it's came out very tasty. I love ur simple recipes
Hi akki.ada mn me recipe eka heduva.soya surce ekath original chilli paste ekath oyahe recipe eka vidihatama hada gatta.mn me quntity double kala 8 denekta vage hadagatta.hondatama awa akki.godak thnx...oyage godak recipes mn hadala thiyenava.thnk u akki
Looks delicious😍😍
Came out perfectly 😍
Tx a lot for the recipe. It was soo yummy. I tried. Its easy and perfect . And u say that very clearly .
@creatormoha
3 жыл бұрын
For how many it was enough....? I mean according to this recipe
oyage recipe ekata man haduwa nasi gurang. Harima rasai.. Hamoma asawen kawa.. Thank you ❤️❤️
Thank you Nangi. oya kama hadana kiyala dena vidiya nam harima shok. Hodata therum ganna puluwan. Kama hosanna asa hithenawa .😊😊😊👍👍👍💖💖💖
I made this recently, came out really well 👌🏻👌🏻thank you for always giving perfect recipes
@upulmalintha6181
Жыл бұрын
Mama meekaa kaalin heduwaa hoddata aqa ,rasaiiii
Thanks for your explanations Looks yummy.
Thank u recipe ekata..math haduwa me vidiyata..harima rasata awa.😋😊
I made this.so delicious..thank you.😊
Math haduwa. Aththtma eka godak rasai. Thank you oyata
අම්මෝ කටට කෙලත් ඉනුව අක්කියෝ ඇත්තෙන්ම ඔයා අපිට හොද කෑම වර්ග කියලා දෙනවා...ඔයාට සුබ පතනව අක්කි ♥♥ බුදු සරණයි
this is it, real nasigurang recepi, wel done..
අපි අද හැදුවා ගොඩක් රසයි ස්තුතියි
මම අද හැදුවා..මාරම රසයි❤❤
Harima lassanata kiyala denawa onama kenekta therenna
Thank you M.R kitchen අපිත් හැදුව හරිම රසයි.කඩෙන් ගත්ත වගේ.අයෙමත් සැරයක් Thank you.🤟🤟🤟🍩🍛🍛🙏🙏🙏🙏👍ymmmm
Very tasty recipe. We all enjoyed it. Thank you very much.
Apith haduwa.. godak rasai akki. Thanks a lot!! ❤️❤️
මමත් හැදුවා ඇත්තටම හරිම රසයි. 🙏
මමත් හැදුවා thanks MR kitchen 🙈❤️💐💐💐💐💐
Without chicken and egg veg nasiguran. 🤩👍👏
Thanks ane. Niyama respi 😋
I made it. It taste great. Thank you for sharing this resipie
මමත් මේක හැදුවා දැන්..මාරම රසයි🥰
ගොඩක් වැදගත්
Mama heduwe ada godak rasai ❤
Came out perfectly ⚡🔥
Thank you very much MR Kitchen. Its look delicious
ඇත්තටම මේක හරිම රසයි . මමත් අද හැදුවා
wow kanna asaiii ! really nice mr kitchen
මන් නම් අද හැදුවා ගොඩාක් රසයි මාරම රසයි කියලා වැඩක් නෑ ♥️
thanks api oyage video eka anuwa haduwa rice eka hari pahasui rasai good b.s
Ada haduwa. Harima rasai 👩🍳❤
Akka man ada haduwa harima rasai....thnk you😊❤