මෙන්න අවන් නැති සුපිරි පිම්බෙන කේක්. ෆ්‍රයි පෑන් එකෙන් ❤️ Butter cake in frying pan | Chammi Imalka

මෙන්න අවන් නැති සුපිරි පිම්බෙන කේක්. ෆ්‍රයි පෑන් එකෙන් ❤️ Butter cake in frying pan
Ingredients
1. 200g of Plain flour (1.5 cups)
2. 10g of Baking powder (2.5 tsp)
3. 65g og Sugar (5.5 tbsp)
4. 1/4 tsp of Salt
5. 2 Eggs
6. 20 g of Butter or Margarine
7. 160g of Fresh milk
8. 10g of Lime juice (1/2 tbsp)
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 200 (කෝප්ප 1.5)
2. බේකින් පවුඩර් ග්‍රෑ 10 (තේහැදි 2.5)
3. සීනි ග්‍රෑ 65 (මේසහැදි 5.5)
4. ලුණු තේ හැදි 1/4
5. බිත්තර 2
6. දිය කර ගත් බටර් හෝ මාගරින් ග්‍රෑ 20
7. කිරි මි ලී 160
8. දෙහි යුශ ග්‍රෑ 10 (මේසහැදි 1/2)
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 225

  • @malkanthiperera8245
    @malkanthiperera8245 Жыл бұрын

    මන් අද මේ කෑම හැදුව .හරියටම ආව .හරිම රසයි. ගොඩක් ස්තූතියි අක්කේ. ආහ් අම්මාට සීනි නිසා මන් ආටා පිටි වලින් හැදුව. සීනි මේස හැඳි 4ක් දාල. ශෝක් එකට ආව.ස්තූතියි ඔබට.

  • @sisirapremaweera1647
    @sisirapremaweera1647 Жыл бұрын

    මේක දැන් හැදුවේ හරිම රසයි හොදට ආවා 🥰

  • @erandijayalath4585
    @erandijayalath4585 Жыл бұрын

    ගොඩාක් වටිනවා මේ කාලෙ හැටියට මේ recipe .🙏🙏🙏

  • @user-pq6tx1wt8g
    @user-pq6tx1wt8g7 ай бұрын

    හරිම රසයි .. මම හැදුවා.. පැහැදිලිව කියල දෙනවා.... thank you .....❤

  • @priyanthiamarasinghe2502
    @priyanthiamarasinghe2502 Жыл бұрын

    ගොඩක් වටිනවා . හෙට හදනවා .ස්තුතියි 💕

  • @danushikaroshini6815
    @danushikaroshini6815 Жыл бұрын

    සරලව ලස්සනට කියලා දෙනවා රස කෑම ජාති හදන විදිය..❤❤❤

  • @NishanthakumaraPasiniDew-kw3bz
    @NishanthakumaraPasiniDew-kw3bz Жыл бұрын

    ඇත්තටම නියමයි මාත් හැදුව මාර රහක් තියෙන්නේ tnx

  • @indraniyapa5809
    @indraniyapa5809 Жыл бұрын

    හරිම පහසුවෙන් කේක් හදාගන්න පුලුවන් ක්‍රමයක් . ඔබට බොහොම ස්තූතියි .

  • @chamothpiumantha6835
    @chamothpiumantha6835 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට මේ වගේ සරල දේවල් ඉදිරිපත් කරනවාට ❤

  • @garusingejayawardhana1653
    @garusingejayawardhana16539 ай бұрын

    ගොඩක් ස්තුතියි. හරිම රසයි 🥰

  • @gsmalkanthi4955
    @gsmalkanthi4955 Жыл бұрын

    ගොඩක්ම ස්තුතියි ඔබට කියා දුන්නට

  • @dshdhammi7724
    @dshdhammi7724 Жыл бұрын

    නියමයි නියමයි නියමයි ස්තුතියි ඔබට

  • @nishadiapaarachchi2711
    @nishadiapaarachchi2711 Жыл бұрын

    අද අපි හැදුවා . රසට ආවා . Thankyou 💫

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 Жыл бұрын

    හදලා බලන්නම් ස්තුතියි 👍

  • @inokaweerasinghe630
    @inokaweerasinghe630 Жыл бұрын

    ඔයාට නම් ගොඩක් පිං මේ වගේ කාලෙක මෙහෙම දේවල් කරනවට.මම දෙසැරයක්ම හැදුවා මේක.හරිම රසයි.හදන්න හරිම ලේසියි

  • @kanthikanthi358
    @kanthikanthi3584 ай бұрын

    කාලෙට ගැලපෙන......අතේ තියෙන ගානට සරිලන..පහසුවෙන් හදාගන්න පුලුවන් ....කෑමක්....ගොඩක්ම ස්තූතියි

  • @janakigunasekara1479
    @janakigunasekara1479 Жыл бұрын

    මුලු හදවතින්ම ස්තුතියි රත්තරන්

  • @InushaDushmantha
    @InushaDushmantha4 ай бұрын

    මමත් හැදුවා රසයි tnx

  • @NETHUM130
    @NETHUM130 Жыл бұрын

    මම මේ කෑම එක කෑවා.හරිම රසයි.

  • @nirmalapamala7784
    @nirmalapamala7784 Жыл бұрын

    ස්තුතියි ඔබතුමියට

  • @achalaniroshani8314
    @achalaniroshani83145 ай бұрын

    මමත් හැදුවා හරිම රසයි ❤

  • @stellamiss2618
    @stellamiss2618 Жыл бұрын

    Ekanam niyamai...අනිවාර්යයෙන් hadanawa b s.

  • @rawanajeewandara421
    @rawanajeewandara4217 ай бұрын

    ලස්සනට පහදල දෙනවා ,කතා ශෛලියත් සුපර්බ් ,,තෙරුවන් සරණයි ,,!!!.

  • @ramanikumari8504
    @ramanikumari85049 ай бұрын

    හරිම රසයි හොදට ආවා❤❤❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636Ай бұрын

    ❤හරිම පහසුවෙන් හදන්න පුලුවන් ස්තුතියි මිස් බුදුසරනයි 🙏

  • @ManudiManudi-oh8ds
    @ManudiManudi-oh8ds9 ай бұрын

    හරිම රසයි මේ කේක් එක මමත් හැදුවා

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi3516 ай бұрын

    😊😊😊😊.හරිම ශොක්.thank u

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 Жыл бұрын

    ගොඩාක් වටිනා video.1

  • @nileeshasandumini9548
    @nileeshasandumini9548 Жыл бұрын

    Thank you nandi 🥰🤗 hadala balannam 😊

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 Жыл бұрын

    බොහොම ඉස්තුතියි🙏🙏🙏🌹🌹🌹

  • @donavajira5317
    @donavajira5317 Жыл бұрын

    අපිත් හැදුවා ගොඩක් රසවත් කෑමක්. ගොඩක් ස්තුතියි ❤

  • @mnzoysa8157
    @mnzoysa8157 Жыл бұрын

    Very easy recipe. Thanks a lot

  • @nadeeshanilmini7493
    @nadeeshanilmini7493 Жыл бұрын

    👍👍👍සුපිරි

  • @piyumithennakoon820
    @piyumithennakoon820 Жыл бұрын

    meka mao ada heduwa..hodata awa..harima rasai..thanx akkaaa

  • @inokasamarakoon8471
    @inokasamarakoon8471 Жыл бұрын

    හරිම වටින වීඩියෝවක්. මේ කාලයේ හැටියට අඩුම වියදමකින් හදන්නත් පුලුවන්. ස්තූතියි ඔයාට.

  • @nimalilakshi6970
    @nimalilakshi69707 ай бұрын

    ස්තුතියි 💐

  • @anuralokuge8755
    @anuralokuge8755 Жыл бұрын

    හොඳම

  • @kumuduniekanayake589
    @kumuduniekanayake589 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට

  • @erandijayalath4585
    @erandijayalath4585 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ..වටින video එකක් ❤❤🌷🌷

  • @apsarapiumi4263
    @apsarapiumi4263 Жыл бұрын

    Thannnks akkiyooo ❤️❤️

  • @gayanianushika8729
    @gayanianushika8729 Жыл бұрын

    Api haduwa harima rasi tank you 😘🤗

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 Жыл бұрын

    බොහොම ස්තූතියි ඔයාට ❤

  • @roshinikure5215
    @roshinikure5215 Жыл бұрын

    මමත් අද හදනවා

  • @laralitalaralita7169
    @laralitalaralita7169 Жыл бұрын

    හෝදයි..මිස්.ගෝඩක්ම.ස්තුතීයී.ඔයාට.මිස්.👍👍👍👌👌👌❤❤❤

  • @harshasampath4746
    @harshasampath4746 Жыл бұрын

    සුපිරි

  • @shaminisamarasinghe3941
    @shaminisamarasinghe3941 Жыл бұрын

    රස පාටයි

  • @ruchiranishanika5542
    @ruchiranishanika5542 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

  • @manjularanathunga5855
    @manjularanathunga5855 Жыл бұрын

    Thank you sister

  • @nayananandani5353
    @nayananandani5353 Жыл бұрын

    Thank you 💕 happy new year 🥰

  • @Mar-mf8oo
    @Mar-mf8oo Жыл бұрын

    Me kali hatiyata godak vatina video akak thank you 👍👍

  • @sithararathnayake1113
    @sithararathnayake1113 Жыл бұрын

    Thank you❤❤

  • @sumudurandima7613
    @sumudurandima7613 Жыл бұрын

    Thanks 👍❤

  • @wasanthadisanayake4420
    @wasanthadisanayake4420 Жыл бұрын

    නියමයි

  • @lakmaliabeysinghe1372
    @lakmaliabeysinghe1372 Жыл бұрын

    Thank you akkiyo ❤💐

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 Жыл бұрын

    Amazing 😱

  • @nethsarasenuth2391
    @nethsarasenuth23917 ай бұрын

    Super math haduwa thanks ❤❤❤❤

  • @chandraweragoda7791
    @chandraweragoda7791 Жыл бұрын

    හොඳ යි

  • @nishanthisenarathna9367
    @nishanthisenarathna9367 Жыл бұрын

    Waw Excellent dear ❤❤👍🏼👍🏼👍🏼👍🏼

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 Жыл бұрын

    Than you nangi.. 😘 💐

  • @ShehaniPieris-wl7zy
    @ShehaniPieris-wl7zy Жыл бұрын

    මාත් හැදුවා ❤

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 Жыл бұрын

    Thank you akke.puthata hadala denna oni

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 Жыл бұрын

    Superb 💕💕💕💕

  • @susanthafernando6383
    @susanthafernando63833 ай бұрын

    We enjoyed this cake as a dessert with very warm custard cream from the canteen while we were in the University in UK. Every bloody day. 😃😍loved it. Beautiful memories 👌👍😃

  • @Shalukashaluka-gv3um
    @Shalukashaluka-gv3um3 ай бұрын

    thank you very much ,

  • @mayurisenanayka9553
    @mayurisenanayka9553 Жыл бұрын

    thank you mama haduwa rasata awa

  • @anusharanathunga7232
    @anusharanathunga7232 Жыл бұрын

    Mama Ada haduwa. Rasata thibuna. Eth bun eka wage hondata pipune naa. Ai ehema wenne. Thank you. Mama oyage kama godak hadala balanawa.❤❤❤

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys29 күн бұрын

    Thank you duwata. ❤

  • @shanikadissanayaka1889
    @shanikadissanayaka1889 Жыл бұрын

    Mamath haduwa oven eke wage hodatama hodai.thank u so much.

  • @hasithasanjeewani4115
    @hasithasanjeewani4115 Жыл бұрын

    Thank u ❤️❤️❤️

  • @nawodanidimanthika807
    @nawodanidimanthika807 Жыл бұрын

    Niyamai akki.hari lesi

  • @malishadananjaya661
    @malishadananjaya661 Жыл бұрын

    නියමයි..! ස්තූතියි ..තෙරුවන්සරණයි ...!

  • @premaniwickramasinghe2985

    @premaniwickramasinghe2985

    Жыл бұрын

    Sththei

  • @fauziaraheem5392
    @fauziaraheem5392 Жыл бұрын

    Thanks dear

  • @kalyanichooty7795
    @kalyanichooty7795 Жыл бұрын

    Wow, niyamae .

  • @himamusic3590
    @himamusic3590 Жыл бұрын

    dakkain dakke na me wae resapi ekak aththatama me wage aduwata hadana resapi ekak anith ayata wada hodata kiyalath denawa🥰🥰😍🤩🤗🥰🥰😃😄

  • @erandashashi4969
    @erandashashi4969 Жыл бұрын

    නියමයි.හරිම රසයි.මන් හදලා කෑවා.මාරම රසක් තියෙන්නේ.thanks අපිට මේ වගේ වීඩියෝ දානවට

  • @azeemnaseef9020

    @azeemnaseef9020

    Жыл бұрын

    Pan eka piyanen vahaladha hedhuve

  • @rosearachchige1852
    @rosearachchige1852 Жыл бұрын

    🙏 Thanks .

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 Жыл бұрын

    Onna dear mama thamai issallama baluweee.aniwaryenma hadanawa

  • @user-dd8ot1ml4q
    @user-dd8ot1ml4q9 ай бұрын

    Thank for you..

  • @ruwanithilakarathna5125
    @ruwanithilakarathna5125 Жыл бұрын

    Super akki

  • @preethikafernando2557
    @preethikafernando2557 Жыл бұрын

    Thank y👌👌🌹🌹

  • @lasithanewsong2421
    @lasithanewsong2421 Жыл бұрын

    පට්ට

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 Жыл бұрын

    ස්තූතියි ඔයාට..❤❤❤❤

  • @Awiya227
    @Awiya227 Жыл бұрын

    Thank u

  • @user-fz9lu9hs4o
    @user-fz9lu9hs4oАй бұрын

    Godak rasayi

  • @RishanaRishana-do9mj
    @RishanaRishana-do9mj Жыл бұрын

    Mamath hadawa rasama rasai

  • @lathikaedirisinghe9232
    @lathikaedirisinghe9232 Жыл бұрын

    Mamath ha duwa hodatama awa thanks

  • @pathmigamage2238
    @pathmigamage2238 Жыл бұрын

    Thanks

  • @dilkiaththanapola4291
    @dilkiaththanapola4291 Жыл бұрын

    හරිම රසයි දැන් හැදුවෙ ❤

  • @nayananandani5353
    @nayananandani5353 Жыл бұрын

    Ane shoke 🥰😀

  • @anuherath5404
    @anuherath5404 Жыл бұрын

    Aw lv it ❤️🙈

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 Жыл бұрын

    Great!

  • @gayanihanshika4546
    @gayanihanshika4546 Жыл бұрын

    Super

  • @NishanthaNishan-vj3fh
    @NishanthaNishan-vj3fh Жыл бұрын

    Godak vatinava,thanks

  • @sherineferreira3342
    @sherineferreira3342 Жыл бұрын

    Thank you so much dear, something great, I will try to make it today, god bless. ❤ Sherine

  • @user-ne3no4fl6q
    @user-ne3no4fl6q4 ай бұрын

    Tanks

  • @AnjanaSupun-zm1fi
    @AnjanaSupun-zm1fi9 ай бұрын

    Apith heduwa. pattama rahai😊😊😊😊😊❤❤❤❤❤❤❤

  • @user-cb6ej3jm1v
    @user-cb6ej3jm1v8 ай бұрын

    Super❤❤❤

  • @fathimashamila5920
    @fathimashamila5920 Жыл бұрын

    Good job dear

  • @user-ne3no4fl6q
    @user-ne3no4fl6q4 ай бұрын

    Niyamai

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 Жыл бұрын

    අනේ ශෝක්

Келесі