තෙල් මේසහැදි 3 න් රෝල්ස් පිගානක්ම බැද ගන්නෙ මෙහෙමයි | පිටි අන අන ඉන්න ඕන නෑ | Rolls without deep fry

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
තෙල් මේසහැදි 3 න් රෝල්ස් පිගානක්ම බැද ගන්නෙ මෙහෙමයි | පිටි අන අන ඉන්න ඕන නෑ | Rolls without deep fry | Chammi Imalka
Ingredients ..........
* 2 Eggs
* 1/4 tsp of Salt
* 1/2 tbsp of Sugar
* 500 ml of Fresh milk (2 cups)
* 1 1/2 cups of Plain flour (200g)
* 1/2 tbsp of Oil
For the curry ..........
* Some ginger
* 2-3 cloves of Garlic
* Some lemongrass
* 3 Cardamom
* 1 Clove
* Some cinnamon
* 20 Peppercorn
* Salt to taste
* 1/4 tsp of Turmeric powder
* Some Chilli powder
* 1 1/2 tbsp of Oil
* 1/2 of Onion
* Some curry leaves
* 2 Green chillies
* 2 Boiled potatoes
* 1 small Canned fish
* 1/2 cup of Plain flour
* Some water
* Some bread crumbs
* 3-4 tbsp of Oil to fry
අවශ්‍ය ද්‍රව්‍ය ..........
* බිත්තර 2
* ලුණු තේ හැදි 1/4
* සීනි මේසහැදි 1/2
* ෆ්‍රෙශ් මිල්ක් හෝ වතුර මි ලී 500 (කෝප්ප 2)
* පාන් පිටි කෝප්ප 1 1/2 (ග්‍රෑ 200)
* තෙල් මේසහැදි 1/2
කරි එක සදහා ..........
* ඉගුරු කැබැල්ලක්
* සුදුලූනු බික් 2 - 3
* සේර ටිකක්
* එන්සාල් 3
* කුරුදු පොතු කැබැල්ලක්
* කරාබු නැටි 1
* ගම්මිරිස් ඇට 20
* ලුණු රස අනුව
* කහ කුඩු තේහැදි 1/4
* මිරිස් කුඩු රස අනුව
* තෙල් මේසහැදි 1 1/2
* රට ලූනු ගෙඩි 1/2
* කරපිංචා ඉති 1
* අමුමිරිස් කරල් 2
* තම්බා ගත් අල ගෙඩි 2
* පොඩි ටිං මාලු 1
දැවටුම සදහා ..........
* පාන් පිටි කෝප්ප 1/2
* වතුර ටිකක්
* පාන් කුඩු ටිකක්
* බැද ගැනීම සදහා තෙල් මේසහැදි 3 - 4 ක්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 28

  • @adsalahakoon5136
    @adsalahakoon51367 ай бұрын

    හරිම හොදය් , සරලය් තෙල් අඩු නිසා සරීරයට හිතකරයි 😮

  • @maliniitaly8860
    @maliniitaly88606 ай бұрын

    ස්තුතියි නංගි ගොඩදවසකින් ඔයාගෙ විඩියෝ එකක් බලන්න ලැබුණේ ජයවෙිවා නංගි ❤😘

  • @damayanthiweerakoon2922
    @damayanthiweerakoon29227 ай бұрын

    Vadi visthara ne viyadam ne .saralawa kiyala dunna shareerayatath hoday ..thank , you g ...b..y..

  • @virajiudayangika2495
    @virajiudayangika24957 ай бұрын

    බල බලා හිටියෙ තෙල් පොඩ්ඩකින් මේ විදියට හදන්න.ගොඩක් ස්තුතියි.

  • @upulpriyanthahewarajarathn5510
    @upulpriyanthahewarajarathn55107 ай бұрын

    නියමයි

  • @poornimathennakoon6358
    @poornimathennakoon63587 ай бұрын

    Wow nice recipe .thank you.❤❤

  • @ludovicrobine4903
    @ludovicrobine49037 ай бұрын

    බොහොම ස්තුතියි !

  • @c.samarasinghe4956
    @c.samarasinghe49566 ай бұрын

    Great healthy recipe

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe52726 ай бұрын

    බොහොම ස්තුතියි. මේ වගේ සරල ක්‍රමයක් අපිට කියලා දුන්නට.

  • @champashirani2046
    @champashirani20467 ай бұрын

    ස්තූතියි වීඩියෝ එකට 😍😍 .

  • @MusicwithNishuu
    @MusicwithNishuu6 ай бұрын

    ගොඩාක් ස්තුතියි

  • @user-sb7xm3of6m
    @user-sb7xm3of6m7 ай бұрын

    Mamath mehema hadiwa.hodaya awa.thanks

  • @nelumperera8950
    @nelumperera89506 ай бұрын

    Thank you so much.

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge67556 ай бұрын

    Thanks dr

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo3 ай бұрын

    Thank you miss

  • @sadeeshnethmina5070
    @sadeeshnethmina50707 ай бұрын

    පලවෙනි comment එක මගෙන් නේද😍😍😍

  • @menakasamarakoon6995
    @menakasamarakoon69953 ай бұрын

    Rasai.mama.heduwa

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj59796 ай бұрын

    ☺️💛👍👍

  • @anupamapremarathne7810
    @anupamapremarathne78106 ай бұрын

    ❤❤

  • @nimeshaabewikrama4835
    @nimeshaabewikrama48357 ай бұрын

    ❤.

  • @dilrukshidilrukshi8052
    @dilrukshidilrukshi80527 ай бұрын

    Meka වතුර වලින් mix කරන්න පුළුවන් ද

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen82676 ай бұрын

    It’s healthy recipe ❤thank you 🙏

  • @samanfernando1670
    @samanfernando16707 ай бұрын

    easy method. puff pastry hadamuda thanka

  • @roshanarathnayake4803
    @roshanarathnayake48036 ай бұрын

    Wow niyamai

  • @Gangakawmali
    @Gangakawmali7 ай бұрын

    බදින්නැතුවත් කන්න පුලුවන් නේද.❤️👍

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g7 ай бұрын

    Tin malu wenuwata medata egg bagayak dannat puluwan neda, egg rolls ethakota😂

  • @SwarnaShanmugalingam
    @SwarnaShanmugalingam6 ай бұрын

    Sthutii

  • @rupachandani5288
    @rupachandani52887 ай бұрын

    ඇල් වතුරෙන් පිටි දියකර හදාගන්න බැරිද පිළිතුරු අගයමි

Келесі