නීට් එකට හදපු, කැඩෙන්නෙ නැති මාළු රෝල්ස් මෙන්න | Fish Rolls Recipe | Crispy Rolls By Ceylon Kitchen

Тәжірибелік нұсқаулар және стиль

Fish Rolls Recipe | Crispy Rolls
Hi, I'm Gositha, Prepare to embark on a culinary adventure that's as crispy as it is flavorsome - our Fish Rolls recipe is here to tantalize your taste buds! Crafted from canned fish, mingling harmoniously with the delightful companionship of boiled and mashed potatoes, carrots, onions, and more, these rolls are not just a treat for the palate but also a work of art in the making. Our mission? To guide you through every step, ensuring you craft each roll with the precision of a culinary artist - same length, same size, and bursting with the perfect balance of flavors. So, let's dive right in and master the art of creating the ultimate Fish Rolls that will leave everyone craving for more!
Cooking Time: 30-45 Minutes
Pieces: 12-15
Ingredients:
•Bread Floor | පාන් පිටි 250 Grams
•Canned Fish | ටින් මාළු 100 Grams (Mashed)
•Breadcrumbs | පාන්කුඩු
•Potato | අල 250 Grams (Boiled & Mashed)
•Carrot | කැරට් 1/2 Cup (Grated or Julienned)
•leeks | ලීක්ස් 1/4 Cup (Sliced)
•Onion | ළූනු 1 Qty (Sliced)
•Green Chili | අමු මිරිස් 2 Pod (Sliced)
•Curry & Pandan Leaves | රම්පෙ, කරපිංචා 2 Tbsp (Sliced)
•Ginger, Garlic | ඉගුරු, සුදු ළූනු 1 Tbsp (Minced)
•Cinnamon | කුරුදු පොතු 3 Small Stalks
•Water | වතුර
•Eggs | බිත්තර 1 Qty
•Oil | තෙල් 2 Tbsp & For Deep Frying
•Curry Powder | තුනපහ කුඩු 1 Tsp
•Chili Powder | මිරිස් කුඩු 1 Tsp
•Turmeric Powder | කහ කුඩු 1/2 Tsp
•Pepper Powder | ගම්මිරිස් කුඩු 1 Tsp
•Salt | ලුණු 1/2 Tsp, 1/2 Tsp
හායි, මම ගෝසිත. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ෆිශ් රෝල්ස් හදන හැටි. ඒත් ගොඩක් අය හදන්න ගියාම රෝල්ස් වල කිසි පිලිවෙලක් නෑ, එහෙමත් නැත්නම් මැද්දෙන් කැඩෙනවා හදාගනිද්දි. ඉතින් ඔය ප්‍රශ්න ඔක්කොටම විසදුම් මේ රෙසිපි එකෙන් හම්බ වෙනවා. ඔයාලට දැනගන්න පුලුවන් රෝල්ස් ටික එකම දිගින් සහ සයිස් එකෙන් හදාගන්න විදිහ. ඉතින් ඔයාලත් හදලම බලන්නකෝ.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Fish Pan Rolls | Crispy Rolls | Egg Rolls | මාළු රෝල්ස් | බිත්තර රෝල්ස්
#rolls #fishrolls #panrolls
Chapters,
Intro & Ingredients 0:00
Making the Filling 0:28
Making & Cooking Roll Sheets 2:51
Preparing & Coating 4:32
Frying 6:20
Preserving 7:01

Пікірлер: 134

  • @user-zc6de6em3t
    @user-zc6de6em3tАй бұрын

    එය ඉතා රසවත්, මම එය ශ්‍රී ලංකාවේ මිලදී ගත්තා, දැන් රුසියාවේදී මට එය තනිවම කළ හැකිය godak istutiy ❤

  • @Erangi.H.P294
    @Erangi.H.P2947 ай бұрын

    බලාගෙන ඉන්න ආසා.. ලස්සන පැහැදිලි වීඩියෝ එකක් ❤ස්තූතියි

  • @neethamanthriratne3297
    @neethamanthriratne32978 ай бұрын

    Very quick video. අනම් මනම් කියනවන්නෙ නෑ. That’s what we need. සමහර video බලන්න ගියාම කෑම හදන්න එපා වෙනවා එක්කො නැවලවෙනවා නැත්තම් බයිලා කියවනවා.

  • @CeylonKitchen

    @CeylonKitchen

    8 ай бұрын

    Thank you so much! ☺️

  • @hansanipiumika458
    @hansanipiumika4587 ай бұрын

    හරිම පැහැදිලි ❤

  • @jagathweerasekara5222
    @jagathweerasekara52228 ай бұрын

    සුපිරියි නියමයි

  • @nadeeramadhu8769
    @nadeeramadhu87699 ай бұрын

    සුපිරි 👍👍👍👍

  • @mareenkarunaratne5556
    @mareenkarunaratne55563 ай бұрын

    Shaa... harima neat. Asa hithenawa

  • @koggalasomalatha8931
    @koggalasomalatha89319 ай бұрын

    Thank you😊so much cheff❤😊

  • @user-lo4iz4id9d
    @user-lo4iz4id9d21 күн бұрын

    හැදුවා අයියේ හරිම රසයි .....

  • @dilhanirownie6924
    @dilhanirownie69248 ай бұрын

    Woow niyamay

  • @malkaranasinghe3115
    @malkaranasinghe31158 ай бұрын

    අපූරුයි..

  • @malathisubramaniam1138
    @malathisubramaniam11387 ай бұрын

    Very neatly done.

  • @manjumanju9997
    @manjumanju99974 ай бұрын

    ඇත්තටම සුපිරි ❤❤❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj9 ай бұрын

    මාරම පිලිවෙලයි ❤

  • @s.aperera2558
    @s.aperera25589 ай бұрын

    ඔය බැටර් එකට පොල් කිරි ටිකක් එකතු කරපුවාම හරිම රසයි.

  • @ishani5290

    @ishani5290

    9 ай бұрын

    Yes, when I was a child, my mother used to make sri lankan style pancakes using coconut milk with a pinch of turmeric powder to eat with pani pol . Excellent childhood foods. Budusaranai ! Thunuruwan saranai !🇱🇰🙏👍💪💯

  • @samanaleejayasingha5357

    @samanaleejayasingha5357

    4 ай бұрын

    ඔව් බිත්තර ඕන නෑ එතකොට

  • @subasinghearrachchi5623

    @subasinghearrachchi5623

    4 ай бұрын

    @@ishani5290 b

  • @punyaembuldeniya

    @punyaembuldeniya

    2 ай бұрын

    0

  • @randikadayan2112
    @randikadayan21127 ай бұрын

    නියමයි 👍🙂❤

  • @somasiripeduruarachchige2909
    @somasiripeduruarachchige29099 ай бұрын

    Very good explaining

  • @sunithaabeynayake265
    @sunithaabeynayake2659 ай бұрын

    Budusaranai

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi39469 ай бұрын

    බුදුසරණයි

  • @roshika7155
    @roshika71559 ай бұрын

    Wow

  • @anomamapa8718
    @anomamapa871814 күн бұрын

    ස්තූතියි පිලිවෙළට පැහැදිලිව කියලා දුන්නා 👍

  • @sharasameen2834
    @sharasameen28348 ай бұрын

    The rolls are neat and nice.Supper.

  • @RidmaJayawardena-qr9mn
    @RidmaJayawardena-qr9mn6 ай бұрын

    Thank you

  • @kanchanasewwandi1756
    @kanchanasewwandi17567 ай бұрын

    Thank you🎉🎉🎉

  • @sanfernando9
    @sanfernando97 ай бұрын

    රස පාටයි

  • @weerasinhedeepika6534
    @weerasinhedeepika65342 ай бұрын

    මම නම් අදයි බැලුවෙ.ඉතාමත්ම පිරිසුදුව අහන් ඉන්න ආසා විදියට නිවැරදිව කියලා දුන්න..පැහැදිලි කිරිීමට ගොඩක් ස්තුති වන්ත වන අතර.තව තවත් මෙවැන් රෙසපි ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතනවා.ඔයාට.තෙරැවන් සරනයි

  • @suviminifernando9148
    @suviminifernando91486 ай бұрын

    Thanks , putha oya kiuwa widiya harima apuruee mamath haduwa good luck with ur work gb

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha53789 ай бұрын

    ❤❤❤❤❤tanks malli

  • @anulasenevirathne7123
    @anulasenevirathne71236 ай бұрын

    Thanks

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f9 ай бұрын

    🎉🎉🎉 Thanks

  • @menumenu5592
    @menumenu5592Ай бұрын

    Thank u so much for ur recipes. Uyanna Asa hithenawa. Pls put more recipes ❤

  • @shiyamafernando7035
    @shiyamafernando70358 ай бұрын

    Very nice

  • @nipunaaththanayaka5598
    @nipunaaththanayaka55986 ай бұрын

    Interesting♥️😍

  • @Beesinhivebabe
    @Beesinhivebabe3 ай бұрын

    Thank you now i can make some neat and nice rolls for this Ramadan

  • @nadeesha29
    @nadeesha298 ай бұрын

    Nice

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578Ай бұрын

    Thankyou

  • @samsunguser5862
    @samsunguser58622 ай бұрын

    👌

  • @chandrawathik.d.9686
    @chandrawathik.d.96867 ай бұрын

    Super ❤🎉

  • @maashaz7839
    @maashaz78392 ай бұрын

    You have a unique style keep it up, good work

  • @hashithaprageeth6425
    @hashithaprageeth64255 ай бұрын

    Good❤

  • @idunilpiyankara8800
    @idunilpiyankara88008 ай бұрын

    මම් හදලා බලන්න ඔිිනා

  • @kokilanishanthi9606
    @kokilanishanthi96069 ай бұрын

    Pastry හදන විදියත් video එකක් කරන්නකෝ අයියේ..😊

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake36716 ай бұрын

    Nice and neat.Will taste good too I believe. Thanks for sharing.

  • @nuwansampath5623
    @nuwansampath56239 ай бұрын

    Goshitha malli gammak thamai❤❤❤❤

  • @kevinlevin4525
    @kevinlevin45259 ай бұрын

    ෆට්ට 👌පිරිසිදුයි පිලිවලයි ලස්සනයි 🧡💛

  • @sagarikawijesinghe7024
    @sagarikawijesinghe70249 ай бұрын

    👍

  • @ashikaganga3533
    @ashikaganga35339 ай бұрын

    💕💕💕

  • @daphnesilva7345
    @daphnesilva73459 ай бұрын

    👍👍👍👍👍👍

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake87519 ай бұрын

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d8 ай бұрын

    Shaaaa. .mara neat ..lassanai .poddak wath ate ganne natuwa supiriyata haduwa..thanks ..dear...🎉

  • @CeylonKitchen

    @CeylonKitchen

    8 ай бұрын

    Thank you ❤️

  • @ramanidemel1821
    @ramanidemel18219 ай бұрын

    Thanks lassanai 🙏

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    Thank you❤️

  • @thusithakumara-vk5yd
    @thusithakumara-vk5yd2 ай бұрын

    ❤️❤️❤

  • @aravindagamage9555
    @aravindagamage955519 күн бұрын

    Malli, oven eke cook keranne puluwan needed?

  • @thanujadharmapala956
    @thanujadharmapala9567 ай бұрын

    හරිම පැහැදියි හරිම පිලිවෙලයි පුතා 🌷

  • @CeylonKitchen

    @CeylonKitchen

    7 ай бұрын

    Thank you❤️

  • @DamayanthiSenanayaka-ki3qd
    @DamayanthiSenanayaka-ki3qd26 күн бұрын

    Ewage lassna

  • @chanulhansana2970
    @chanulhansana29709 ай бұрын

    ❤❤❤❤❤

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe9 ай бұрын

    Amazing presentation

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    Thank you so much, Neelika. ☺️

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana73685 ай бұрын

    Very nice 🌹💗🌹🇱🇰🇺🇸

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d8 ай бұрын

    Yes dear ...pan piti is called WHEAT FLOUR🎉

  • @randikalakmini5476
    @randikalakmini54766 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-rn2qj7lg1i
    @user-rn2qj7lg1i9 ай бұрын

    💖💖💖💖💖👍

  • @senakitchen5560
    @senakitchen55609 ай бұрын

    Like 👍👍👍

  • @fggf4115
    @fggf41159 ай бұрын

    rasaballmuu koo❤❤🙏

  • @pp-sh4tl
    @pp-sh4tl9 ай бұрын

    අදම හදන්න ඕනේ

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    😊

  • @suramyagodagedara1030
    @suramyagodagedara103017 күн бұрын

    mama rols hadala kadeta danawa samaharaewa badinakota pupuranawa ao ehema wenne

  • @punchisamanali8738
    @punchisamanali87389 ай бұрын

    Superrr👌👍👍👍

  • @mayumiranga8195
    @mayumiranga81957 ай бұрын

    Roll sheet eka hadapu pan eke size eka kiyanna puluwan da

  • @thusharithushari1773
    @thusharithushari17738 ай бұрын

    හරිම ලස්සනට තියෙනව .❤❤❤❤❤❤

  • @user-kb8ig9zl3i
    @user-kb8ig9zl3i9 ай бұрын

    Ayye oya matara giyanam lanka rall s kiyala kiyala sujatha school gava thiyenawa.eke kochchara rall kevath madi.maara crispy gathiyak enawa.ei kohomada ehema venne

  • @thapni5761
    @thapni57618 ай бұрын

    Kalaya kanne nethiwa pehediliwa kiyala denawa

  • @R_Ekanayake
    @R_Ekanayake9 ай бұрын

    Good presentation.

  • @GaganaMithuro
    @GaganaMithuro9 ай бұрын

    ❤සුපිරි.1001 sab eka apan

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    Thank you so much! 😊

  • @agaugustine6755
    @agaugustine67559 ай бұрын

    Egg rolls hadana hatith kiyala denna

  • @user-zg3bg2ev8w
    @user-zg3bg2ev8w2 ай бұрын

    Oya.. Supiryata.. Kiya.. Denawa.. Putha. Tks

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe29429 ай бұрын

    Wow superb 🐟 Rolls its very neat & tidy Thank U so much for Ur great very useful video 🙏 ❤😊

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    Thank you so much Santhoshini! ☺️

  • @user-hi4ht8cb9g
    @user-hi4ht8cb9g2 ай бұрын

    Anthimata hadapu batter ekata corn flour danmama hondai neda

  • @namalniroshana838
    @namalniroshana8389 ай бұрын

    Patta mchoo ❤❤

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    Thanks brother❤️

  • @sandugamage9592
    @sandugamage95929 ай бұрын

    Aiye oyage vedeo eka balala mama rols hadala kada walata danawa..oyata godaaak pin aiye digatama karan yanna jayen jaya oyata

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    බොහොම ස්තූතියි, මටත් ආඩම්බරයි. දිගටම කරගෙන යන්න. Congrats! 🎉 ❤️

  • @sandugamage9592

    @sandugamage9592

    8 ай бұрын

    Rols kiyanakotath epa wenawa hadana eka a tharamatama amarui.ath rols vinadi 5n lassanata piliwelata rasata hadanna aiya nisa puluwan una..dan rols hadanawa kiyanne..pol sambolayak hadanawa wage wedak ithin..oyage vedeos hari neet saralai.digatama karagena yanna sahodaraya unusum suba pethum

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody13677 ай бұрын

    මම හිතාගෙන හිටියෙ එළවළු රොටී හදනව වගේ පිටි බෝලෙකට ෆිල්න්ග් එක දාල තෙලේ දාල බදිනව කියල.......!!!

  • @kusumwijesiri7427
    @kusumwijesiri74277 ай бұрын

    Batter aka kadenne ai filling aka dala roll karana kota

  • @RashmiApsara-ke9kv
    @RashmiApsara-ke9kvАй бұрын

    Mm oya vidiyatama haduwa.hadala biscuit kudu gala frige eke ra dala udeta aran cool yanakan thiyala badda.pupuranawa .ai e

  • @samanfernando1670
    @samanfernando16709 ай бұрын

    Thanks cheff Puff pastry hadamuda

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    hadamu hadamau😋

  • @vijithasilva3699
    @vijithasilva36999 ай бұрын

    අවන් එකේ දානව නම් කොහොමද කරන්න ඕන

  • @vihangichamody2831

    @vihangichamody2831

    9 ай бұрын

    Supiri .

  • @chathuchathu1043
    @chathuchathu10438 ай бұрын

    අය්යේ මේ olive pan එකක්ද

  • @sheeba8676
    @sheeba86768 ай бұрын

    Hi Gositha, very nice! Please note that Pan Pitti is called wheat flour in English.

  • @CeylonKitchen

    @CeylonKitchen

    8 ай бұрын

    Hi Chinta, Thanx for the info! Appreciate it, and I'll keep it in mind for future recipes! ☺️

  • @sheeba8676

    @sheeba8676

    8 ай бұрын

    @@CeylonKitchen Thanks for making a note on this.

  • @user-fd5hk2bx7o
    @user-fd5hk2bx7o9 ай бұрын

    Pizza do ak hadan hati dann

  • @milinaudayanga1956
    @milinaudayanga19569 ай бұрын

    Attatama piliwelai....pirisidui kiyana hageema danuna ...kama ruchiyath athi una.....😁 bohoma sthutheee 🙏

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    Thank you so much! ☺️

  • @milinaudayanga1956

    @milinaudayanga1956

    9 ай бұрын

    @@CeylonKitchen u r welcome ...habai live kama hadana kota oyage mona dakala hinawa dakala knek athi kara ganna wishwasaya oyage idiri gamanata gdak wadagath wewi.moona pennanna videos waladi.😊

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    Thank you❤️

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d9 ай бұрын

    මේ රෝල්ස් වෙනත් විදිහට නේ

  • @ranganalahiru787
    @ranganalahiru7879 ай бұрын

    මරැ යෝශිත අයියා 💖

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    Thank you❤️

  • @georgen9755
    @georgen97558 ай бұрын

    grinding mill ............ maavou mill ...... grinding mill.... maavou mill ............. mill Odessa chef ........with jalebi fishes ..............cooking ............

  • @CeylonKitchen

    @CeylonKitchen

    8 ай бұрын

    🧐

  • @user-on9ii5om2x
    @user-on9ii5om2x8 ай бұрын

    Mama malu rolls eka heduwa.hodata awa.bithtara rolls hadana ekak dannako.mama podi business ekak karanawa.malu roll eka ok.bithtara roll eka beddi pupuranawane.ehema wenne ayi.

  • @CeylonKitchen

    @CeylonKitchen

    8 ай бұрын

    piti tika hariyatama anananna oni.ehema nathi unoth pupuranawa.

  • @malikulsthung8783
    @malikulsthung878321 күн бұрын

    රසායි නේද 😂 හ්ම්ම්

  • @mendis4757
    @mendis47579 ай бұрын

    රෝල් එක නමද්දි පෑන් කේක් එක කැඩෙන්නෙ ඇයි? ඔබගේ රෝල්ස් නම් ඉතාම අනගියි. 💕

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    බොහොම ස්තූතියි! රෝල් ශීට් එක නිවුනම නවද්දි කැඩෙන ගතියක් තියෙනවා. ලිපෙන් බාපු ගමන්ම ෆිලින් එක දාගෙන නවාගත්තම කැඩෙන්නේ නෑ. 🤗

  • @kusumwijesiri7427

    @kusumwijesiri7427

    7 ай бұрын

    Mageth kadenawa. Ada thamai dan gaththe unuwen karanna oona bawa

  • @ChamiKalpika-ge3fz
    @ChamiKalpika-ge3fzАй бұрын

    රෝල්ස් ශිට් සේරම එකවර හදලා පස්සේ පිරවුම දාන්න පුලුවන්ද නැත්නම් රස්නේ තියෙද්දිම පිරවුම දාන්න ඕනිද

  • @CeylonKitchen

    @CeylonKitchen

    Ай бұрын

    රස්නේ තියෙද්දි පිරවුම දාන්න. ඔක්කොම එක වර හදාගන්න එපා. ☺️

  • @tvhistory80000
    @tvhistory800008 ай бұрын

    හයිය වැඩි එ් අැයි

  • @visakarubi7459
    @visakarubi74599 ай бұрын

    Ape rade minizude lede owa kewdin 🦍🐘 minizude sini, game ele wlu uyela pennane minizude

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    🤷🏻‍♂️

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d9 ай бұрын

    මන් හර්ම ආසයි රෝල්ස් කන්න එත් දැන් හොටෙල් වැල පිරිසිදු නැති නිසා කැමති නැ බුදුසරණයි

  • @priyankarayatiyana9963

    @priyankarayatiyana9963

    9 ай бұрын

    ඒක ඇත්ත... අපේ රටේ මිනිස්සුන්ට වස් විස නැතුව පිරිසිදුව ට හදන හැටි උගන්වන්න වෙලා....😮

  • @ManoriPrasangika90
    @ManoriPrasangika905 ай бұрын

    රෝල්ස් බැදෙද්දි පිපිරෙනවා ඒ ඇයි

  • @CeylonKitchen

    @CeylonKitchen

    5 ай бұрын

    රෝල්ස් ශීට් එක හරියටම හදාගන්න ඕනි

  • @dilukaprasanth105

    @dilukaprasanth105

    2 ай бұрын

    තෙල් hodata rath une naththam pupuranawa

  • @sujatharohini3949
    @sujatharohini39498 ай бұрын

    සුපිරි නියමයි ජයවෙිවා අපේපැත්තේ එන්න මතක්කර ලා ස්තුතියි 👍🌼🌼🌼🌼🌼🌼🌼

  • @SamithaDilrukshi-zy4
    @SamithaDilrukshi-zy4Ай бұрын

    Mawath subscrib k

Келесі