ගෑවුන තැන කන්න පුලුවන් පොඩ් මාළු හදන රසම විදිහ | Sri Lankan Style Sardine Fish Curry

Тәжірибелік нұсқаулар және стиль

Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Sardine Fish Curry Recipe.
Ingredients - Sardine Fish (සාලයෝ මාළු 500g)
Cardamom (කරදමුංගු ඇට 2-3පමන)
Clove (කරාබුනැට් 3-4)
Pandan leaves (රම්පෙ)
Garlic (සුදුළුණු බික් 5-6)
Ginger (ඉගුරු කැබැල්ලක්)
Garcinia (ගොරක කැබැල්ලක්)
Cinnamon (කුරුදු)
Curry powder (තුනපහ මේස හැන්දි භාගයක්)
Roasted curry powder (කලුපහේ )
Curry Leaves (කරපිංචා)
Chili powder (මිරිස් කුඩු මේස හැන්දි 2 )
Turmeric powder (කහ කුඩු තේහැදි 1/2)
Cumin seed (සූදුරු තේ හැන්දක්)
Salt (ලුණු රස අනුව)
Coconut oil (පොල්තෙල් මේස හැන්දි 2)
Fenugreek (උලුහාල් තේ හැන්දක්)
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - kzread.info/dron/mbL.html...
Watch all our videos - www.youtube.com/watch?v=VLWCC...
Thank you so much everyone for always watching my videos. Good luck!
#malucurryrecipe #malucurryapeamma #malucurrysinhalarecipe #malucurrysinhala #malucurrymrkitchen #malucurrysrilanka #malucurrykirata #malucurryanoma #malucurryanoma'skitchen #malucurrypowder #malucurrybandifull #malucurrylinna #malucurryeasy #fishcurry #srilankancookingchannel #srilankanrecipesinsinhala #fishcurryrecipe #apeamma #srilankanrecipes #m.rkitchen #howtomakefishcurry #srilankanfishcurry #srilankanrecipe #malucurryrecipe #apeammacooking #maluuyanavidiha #malumirisata #fish #maalu

Пікірлер: 565

  • @warunijayamanna316
    @warunijayamanna3168 ай бұрын

    මම මේක හැදුවා හුරුල්ලො 🐟 වලින් ගොඩක් රසට ආවා.මන් ටිකක් තියලා පහුවදා ගත්තා ඒක ඊට වඩා රසයි❤.ස්තුති .. පොඩි මාලු බැදලා හැර නොකන මට එහෙම කන්න ආසාවක් ඇති කලාට..😊

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    😍😍Thank you so much❤️❤️

  • @kasundarshanamanathunga

    @kasundarshanamanathunga

    4 ай бұрын

    Pada giyada

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il7 ай бұрын

    ගොඩාක් රස ඇති පෙනුමෙ ආසා හිතෙනවා ❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    Thank you so much❤️❤️

  • @shaveenakalpani4096
    @shaveenakalpani40967 ай бұрын

    හරිම රස පාටයි. රසයි, සුවඳයි නිසා හොඳට අසාවෙන් බත් කන්න පුළුවන් 😍❤️

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    Thank you so much❤️❤️

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake82118 ай бұрын

    මට නම් මාලු උයනකොට කරපු දේවල්වල කිසිම වැරද්දක් පේන්නෙ නැහැ. ගමේ විදියට ඉස්සර අය උයන පිහින විදියට හැම දේම ලස්සනට කරා.ඉස්සර ගමේ අය ඔය විදියට තමයි වැඩ කරේ.රසම රස මාලු කරිය.ඔබතුමියගේ දෑත්වලට තෙරුවන් සරණයි..

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට🙏❤️

  • @merilfernando2883

    @merilfernando2883

    8 ай бұрын

    ගමේ ගමේ කියනවා නගරෙ මොනවද දන්නේ නැති නිසා අහන්නේ

  • @wasanthijayalath9832

    @wasanthijayalath9832

    8 ай бұрын

    ඉස්සර ගමෙ අය මිරිස් කබලෙ බදල, මිරිස් ගලෙ අම්බරලා තමා ගත්තෙ. ගමි මිරිස් සුදුලුනු ගොරකා සහ ඒ අවශ්‍ය පහේ ,(සුදුලුනු, පොත්‍තපිටින්) එකටදලa ambarala තමා ගත්ත වර ද්ක් නෙවෙඉ කිඋවෙ හොදද?

  • @pathmijayakodi8086

    @pathmijayakodi8086

    8 ай бұрын

    ​@@wasanthijayalath9832ij

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    8 ай бұрын

    ​@@wasanthijayalath9832.. aththa Dan inna aluth Aya owa danne nha... issra kama hadapu vidiya..me Nanda kama hadanna vidiya niyami...❤❤

  • @Sandra-gg4bh
    @Sandra-gg4bh4 ай бұрын

    රස ඇති ලංකා වට ගිහින් හදල කනවා අම්මා ට දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    4 ай бұрын

    Thank you so much❤️❤️

  • @sksheela1334
    @sksheela13348 ай бұрын

    ඉතාම රසට ඇති කියල හිතෙනවා. ගමෙි විදියට මම නමි ගොඩක් කැමතියි. බුදු සරනයි

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @deepikapriyangani8445
    @deepikapriyangani84457 ай бұрын

    අනෙ ඉස්සර අපෙ අම්මාඋයන විදිය මතක් වුනා.බුදු සරනයි ඔබ තුමියට.

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    Thank you so much❤️❤️

  • @chandraperera6258

    @chandraperera6258

    7 ай бұрын

    Thank you so much. 👍

  • @lunacreations6180
    @lunacreations61807 ай бұрын

    හරිම රස පාටයි..මම බලුවෙ අහම්බෙන් වගේ දැකලා... මගේ අම්මා ඉස්සර උයල දෙන ඒවායේ පෙනුම... රසත් ඒ වගේ ම ඇති... දැන් මම අම්මා වගේ උයන මය අම්මගෙ ඒවා බලනවා.. මගේ අම්මා නෑනී... කිසිම ලමයකුට පොඩි වයසෙන් අම්මා නැති වෙන්න එපා... මට දෙන්නෙක් ඉදල දෙන්නම මම 3 වසර වගේ නැති වුනා.. මගේ 2 වනි අම්මා තමයි ඕම උයන්නේ අනිත් අම්මව දැකලා නෑ මට මතක වයසදි... ඔය අම්මට ඔය අත් වලින් රස කෑම හදන්න පුළුවන් වෙන්න පරිස්සමින් බලාගන්න ❤❤❤ බුදු සරණයි.. ජේසු පිහිටයි... අම්මව බලන්න ආසයි මට..😊😊❤❤❤😍🤗

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️

  • @user-mu8ub9dq8v
    @user-mu8ub9dq8v6 ай бұрын

    බොහොම රස ඇති ස්තුතියි

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    6 ай бұрын

    හදල බලල කියන්න❤️❤️

  • @udulaniabekon2962
    @udulaniabekon29627 ай бұрын

    Malu vedio godaak baluwa.. Oyage vedio ekata tama asa hitune.. Thank you hode..

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    😍😍Thank you so much❤️❤️

  • @vimalavimala8190
    @vimalavimala81907 ай бұрын

    සාදා ගන්න විදීය ඉදිරිපත් කලාට .ස්තුතියි රස ඇති

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    Ou Hadala balala kiyanna.Thank you so much❤️❤️

  • @susanthaliyanage7072
    @susanthaliyanage70728 ай бұрын

    ස්තූතියි දැනුවත් කලාට.

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you very much❤️❤️

  • @nandalalpadmanatha610
    @nandalalpadmanatha6108 ай бұрын

    බොහොම ස්තුතියි ♥️ තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා ඔය අඅම්මාට 🙏

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you very much❤️❤️

  • @carmelbalasuriya6926

    @carmelbalasuriya6926

    7 ай бұрын

    Heduwa❤❤

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage97256 ай бұрын

    මෙහෙම තමයි රස මේක හරිම රසයි බොහොම ඉස්තුතියි ❤❤❤❤❤❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    6 ай бұрын

    ස්තුතියි ඔයාටත්❤️❤️

  • @sunithasunitha3604
    @sunithasunitha36048 ай бұрын

    Thisaranasaranai 💓danena boruatopa walata wadiyanam niyamai👍👍👍

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @janavisonali2754
    @janavisonali27548 ай бұрын

    Super. I LOVE IT.

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you very much❤️❤️

  • @disnashriyanjani6153
    @disnashriyanjani61535 ай бұрын

    මං හදන්නෙත් මෙහෙම තමයි හරිම රසයි

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    5 ай бұрын

    Thank you so much❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj71305 ай бұрын

    හරිම රස විදියට තියෙන්නෙ ආසයි මමත් හදල ලියන්නම් ස්තුතියි අම්මට❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    5 ай бұрын

    Thank you so much❤️❤️

  • @user-tm8ru5xr1m
    @user-tm8ru5xr1m4 ай бұрын

    Thankyou for showing your cookery secrets.Very interesting.😊

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    4 ай бұрын

    My pleasure 😊Thank you so much❤️❤️

  • @brendanalmeda1665
    @brendanalmeda16658 ай бұрын

    Exselant 👍👏😄

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @user-yd7dm8rn5q
    @user-yd7dm8rn5q8 ай бұрын

    Niyamai....thanks❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @slsayyabro1511
    @slsayyabro15118 ай бұрын

    👌👌👌👌 නියමයි මම මේ විදියට හදලා රස කියන්නම් මම අදයි channel එකට සම්බන්ද වුණේ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @babykitcheninthevillage8478
    @babykitcheninthevillage84788 ай бұрын

    නියමයි. 👌🏽👌🏽👌🏽😋😋😋😋

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @yamunakumari5456
    @yamunakumari54562 ай бұрын

    ඇත්තෙන්ම හොඳයි .තෙරුවන් සරණයි

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    2 ай бұрын

    බොහොම ස්තුතියි 🤎🤎

  • @ChandimalManoj
    @ChandimalManoj8 ай бұрын

    එක නම් හැමොම කැමති කැමක් ❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    😍😍Thank you so much❤️❤️

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe28368 ай бұрын

    ගොඩාක් ස්තූතියි රස පාටයි .

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf7 ай бұрын

    ලස්සන විඩියෝ ❤❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    Thank you so much❤️❤️

  • @mykitchenlife5122
    @mykitchenlife51228 ай бұрын

    ඇත්තටම බොහොම රසවත් ගුනවත් විදිහට හැදුවේ ගොඩක් ස්තුතියි ඔයාට

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @carmelbalasuriya6926

    @carmelbalasuriya6926

    7 ай бұрын

    Heduwa❤❤

  • @user-qm1zt5if5d
    @user-qm1zt5if5d8 ай бұрын

    THANKS....GOD BLESS YOU....

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    You too.❤️❤️

  • @user-ec9hp1vx3n
    @user-ec9hp1vx3n7 ай бұрын

    සුපිරි ❤❤❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    Thank you so much❤️❤️

  • @kodithuwakkuarachchigechel185
    @kodithuwakkuarachchigechel1858 ай бұрын

    නියමයි

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @wijithapiyanthi6066
    @wijithapiyanthi60668 ай бұрын

    තෙරුවන්සරනයි රසට තියෙන්නෙ ඇති මමත් හදනව දෑතට යෝදබල යෝදසකත්ය ලැබේවා

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @kavindyagimhani875
    @kavindyagimhani8754 ай бұрын

    අපිත් හැදුවා හරිම රසයි 😍❤️❤️

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    4 ай бұрын

    😃😍බොහොම ස්තූතියි..❤❤

  • @harshaprasadani267
    @harshaprasadani2678 ай бұрын

    Rasa paatai...😋😋😋

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @DisnaMuthukuda-rx9we
    @DisnaMuthukuda-rx9we8 ай бұрын

    Ape gedarath me widiyatamai uyanne... godaak rasaiiiii....❤❤❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    ❤️❤️

  • @KasunikaRajapaksha

    @KasunikaRajapaksha

    5 ай бұрын

    Xxdxmmmnx. . nala, 😋😂😚😂😭🥳😭🤣mnñzxk, jxnlmjnnnxmknxmnl did my

  • @udaninawodya6088
    @udaninawodya60887 ай бұрын

    රස පාටයි.මාත් අද හදල බලනවා

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    Rasa kohomada☺️☺️

  • @priyadarshaniwickramasingh5443
    @priyadarshaniwickramasingh54435 ай бұрын

    Mamath ewidiyata heduwa harima rasai.💐💐

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    5 ай бұрын

    Thank you so much❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj713012 күн бұрын

    නියමයි මම සාලයෝ කවදාවත් හදල නෑ. හදපු පලවෙනි දවස කියල වැඩක් නෑ ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    12 күн бұрын

    බොහොම ස්තුතියි ❤️❤️

  • @harshanirangika3005
    @harshanirangika30057 ай бұрын

    Mamath heduwa.godak rasai.❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    Thank you so much❤️❤️

  • @mixbag2613
    @mixbag26138 ай бұрын

    අම්මෝ සුවද කුරුණෑගලට එනව ❤❤❤❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    😊😊Thank you so much❤️❤️

  • @ashatharukshi7444
    @ashatharukshi74447 ай бұрын

    Math haduwa harima rasai ❤❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    Thank you so much❤️❤️

  • @londontaxi5292
    @londontaxi52922 күн бұрын

    Super I like it very nice curry 🎉

  • @lalithsathkumara.788
    @lalithsathkumara.7885 ай бұрын

    නියමයි❤❤❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    5 ай бұрын

    Thank you so much❤️❤️

  • @dammedamme4716
    @dammedamme47168 ай бұрын

    Hmm asai appa❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @thulyaliyanage2004
    @thulyaliyanage20048 ай бұрын

    රස පදමට

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe50467 ай бұрын

    දර ලිපේ කෑම හරිම රසයි

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    ඔවු ඒක ඇත්ත ❤️❤️

  • @user-ip6vf3os2b
    @user-ip6vf3os2b3 ай бұрын

    මේ හදන විදිහට මාත් හදනවා හරිම රසයි පාන් කන්න වගේ...

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    3 ай бұрын

    😍😍Thank you so much❤️❤️

  • @user-nm5fe2zr9r
    @user-nm5fe2zr9r4 ай бұрын

    Very good...

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    4 ай бұрын

    Thank you so much❤️❤️

  • @dileepadarshana7936
    @dileepadarshana79368 ай бұрын

    Jayawewa

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @JayanthiFernando-ir4xw
    @JayanthiFernando-ir4xwАй бұрын

    රසට ඇති. බුදුසරනයි.❤.

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    Ай бұрын

    බොහොම ස්තුතියි ❤️❤️

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali9 күн бұрын

    Wow rasai

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    4 күн бұрын

    බොහොම ස්තුතියි ❤️❤️

  • @sudarshanibandara1785
    @sudarshanibandara17857 ай бұрын

    තෙරැවන් සරණ යි අම්මේ..

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    Thank you so much❤️❤️

  • @leoniepereira8704
    @leoniepereira87048 ай бұрын

    niyamai

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @padmamalani6352
    @padmamalani63528 ай бұрын

    මමත් ඔහොම තමයි හදන්නෙ.හැබැයි සුදුරු දාන්නෙ නැහ.මෙවිදිහට හදලා බලන්න ඔනේ. රස ඇති. තෙරුවන් සරනයි.

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Hadala balala kiyanna.Thank you so much❤️❤️

  • @sritharansritharanpararaja986
    @sritharansritharanpararaja9862 ай бұрын

    Sooper taste

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    2 ай бұрын

    බොහොම ස්තුතියි ❤️❤️

  • @RansiDilshara
    @RansiDilshara2 ай бұрын

    Mamath mehema maalu haduwa.hemoma harima rasai kiuwa.bohoma sthuthii❤❤❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    2 ай бұрын

    😀බොහොම ස්තුතියි ❤️❤️

  • @prasadhinirodrigo5841
    @prasadhinirodrigo58417 ай бұрын

    Looks yummy thank you for the Recipe we'll try

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    Most welcome 😊

  • @carmelbalasuriya6926

    @carmelbalasuriya6926

    7 ай бұрын

    Heduwa❤❤

  • @nethujadulsandu8932
    @nethujadulsandu89328 ай бұрын

    Remembering my childhood. Nice traditional recipe🤎🤎

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @amitadesilva7928
    @amitadesilva79284 ай бұрын

    ❤❤❤ දැක්කම ඇති

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    4 ай бұрын

    Thank you so much❤️❤

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi73988 ай бұрын

    මමත් උයන්න ගොඩාක් ආස කරන කෙනෙක් හරිම රස පාටයි අම්මගේ 🐟 එකනම් ඒ විදියට මාත් උයන්න ඕනා බුදුසරණයි ❤❤❤❤❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @ShamalPeiris-ot4kj
    @ShamalPeiris-ot4kj8 ай бұрын

    Supiri

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @lifebookwiththanu5080
    @lifebookwiththanu5080Күн бұрын

    මට මගේ අම්මා මතක් වුණා..බුදු සරණයි අම්මට ❤

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage97258 ай бұрын

    Very good

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @deepikakahandawala883
    @deepikakahandawala8838 ай бұрын

    ඒ මාලු හොද්ද නටද්දි දැනෙන සුවඳ හිතා ගත්තැකි දෙයියනේ ❤️ බුදු සරණයි 🙏🇨🇭

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @senapalliyaguru2137

    @senapalliyaguru2137

    8 ай бұрын

    මරු මරු මාලු හොද්දකට බුදුසරණයි කියනවද?අනේ මන්ද 😮😮

  • @deepikakahandawala883

    @deepikakahandawala883

    8 ай бұрын

    @@senapalliyaguru2137 බුදු සරණයි කිව්වේ නම් අම්මට 😊ඇයි මාලු කාලම නැද්ද 😂

  • @senapalliyaguru2137

    @senapalliyaguru2137

    8 ай бұрын

    අනේ නෑ

  • @deepikakahandawala883

    @deepikakahandawala883

    8 ай бұрын

    @@senapalliyaguru2137 🤣🤣

  • @ireshaherath9181
    @ireshaherath9181Ай бұрын

    නියමයි ❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    Ай бұрын

    Thank you so much.❤❤

  • @user-wq9qf7in5l
    @user-wq9qf7in5l8 ай бұрын

    ස්තුතියි

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @sehalisenadhi4888
    @sehalisenadhi48888 ай бұрын

    Ammooo rasama rasa patai

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @kumarakumara1kumarakumara165
    @kumarakumara1kumarakumara1656 ай бұрын

    තව ඕකට ගාගත් පොල් ටිකක් බැදලා දැම්මා නම් තවත් රසයි අම්මා නෙද අම්මට බුදු සරණයි

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    6 ай бұрын

    ඔවු ඒක ඇත්ත❤️❤️

  • @LakshikaBandara-wm8nw
    @LakshikaBandara-wm8nw6 ай бұрын

    Good Contents

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    6 ай бұрын

    Thank you so much❤️❤️

  • @randipoornima3646
    @randipoornima36468 ай бұрын

    දුරු දානවා නේද..තව මොනවද දාන්නේ......තෙලට දාන වෙලාවේ.... බොහොම ස්තුතියි රස පාටයි..👍 💗😋

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Description eka awashya dewal okkoma dala thiyanawa

  • @dhanushikachathurangani4734
    @dhanushikachathurangani47348 ай бұрын

    Thanks

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Youre welcome❤️❤️

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe83308 ай бұрын

    Thank you for this recipe this is the same way they cooked in our houses in the good old days.

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @PiyasankarSankar
    @PiyasankarSankar8 ай бұрын

    බුදු සරණයි ❤❤❤ කැද වර්ග හදන වීදියේ video එක්ක දාන්නකෝ..වැල් පෙනර කැද

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    හරි ඉක්මනට වීඩියෝ එකක් කරල දාන්නම් ❤️❤️

  • @user-eq9wc4df1v
    @user-eq9wc4df1v8 ай бұрын

    👍👍

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @Susantha-eg1my
    @Susantha-eg1my3 күн бұрын

    Pirisiduy pili walay lassanay❤❤❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    2 күн бұрын

    බොහොම ස්තුතියි ❤️❤️

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk4 ай бұрын

    Hadana vidiyen penawa godak rasa athi kiyalaaaa❤❤❤❤😂😂😂😂😂😂😂❤❤❤❤ asai kanna

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    4 ай бұрын

    Thank you so much❤️❤️

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera67448 ай бұрын

    රස පාටයි කන්න පුළුවන් වගේ

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @nilakwt8235
    @nilakwt82358 ай бұрын

    Budu.saranai.oya.atdakata.amma

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @Niro581
    @Niro5814 ай бұрын

    👌

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    4 ай бұрын

    Thank you so much❤️❤️

  • @user-dy2sp4fx5n
    @user-dy2sp4fx5n8 ай бұрын

    rasa paatai❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @katelowe6079
    @katelowe60798 ай бұрын

    With roti😋🤤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    😋🤤🤤

  • @chithraniwijewickrama-hv4jh
    @chithraniwijewickrama-hv4jh8 ай бұрын

    Goraka damma

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Ou malu ekata pahe dala athagana welawe danawa

  • @nimaliperera7746
    @nimaliperera77466 ай бұрын

    දර ළිප .mati valnda .පොල්කටු handa.ඉතින් rasai api uyanneth ohoma.rost පාන් කන්න .pol රොටි kanna maru👍👍👍👍😊

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    6 ай бұрын

    Thank you so much❤️❤️

  • @dushmanthakumara610
    @dushmanthakumara6108 ай бұрын

    Ape ammath malu mas rasatha hadanawa gaunu thana kann puluwan 😋

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    ❤️❤️

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    8 ай бұрын

    මගේ අමිමත් කියන්න,....නැත්නමි අර අමිම යකා නටයි😢😮😮😮😮

  • @waytolearn9971

    @waytolearn9971

    8 ай бұрын

    ​@@ashengunathilake8663uuduueuudujdjujdjeiiiuuhh hhhhrjjjq

  • @ashokaranjith5924
    @ashokaranjith59248 ай бұрын

    සුවද මෙහෙට ආවා🎉🎉🎉

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @janakiperera4892
    @janakiperera48928 ай бұрын

    මමත් මේ විදියට උයන්න ඕනෑ රසයි පෙන් විදියට

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @anujakarunaratne7262
    @anujakarunaratne726223 күн бұрын

    Looks yummy 🤤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    20 күн бұрын

    Thank you so much ❤️

  • @asanakasanjeewa2166
    @asanakasanjeewa21668 ай бұрын

    තක්කාලි රවුමට,බ්ලුනු රවුමට කපලා දපුවාම තවත් රසයි ..😊

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    😊😊

  • @user-yd6sj3pe4j
    @user-yd6sj3pe4j5 ай бұрын

    All my siblings speak fluent Singhalese language except me . Few single Singhalese girls did work for my brother in Australia tax department . They are nice girls

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    5 ай бұрын

    ❤️❤️

  • @sharmilakulaparan348
    @sharmilakulaparan3487 ай бұрын

    Thank you

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    7 ай бұрын

    You're welcome❤️❤️

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi2 ай бұрын

    බොහොම ස්තුති

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    2 ай бұрын

    ❤️❤️

  • @vishwaindrajith6193
    @vishwaindrajith61938 ай бұрын

    හොඳින් රාහා aeti

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @jayasooriyafamilyvini-be4tw
    @jayasooriyafamilyvini-be4tw8 ай бұрын

    ❤😊

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n8 ай бұрын

    ශෝක් දැක්කාම කියන්න පුලුවන් රසයි කියලා ❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @babykitcheninthevillage8478

    @babykitcheninthevillage8478

    8 ай бұрын

    👍

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz66718 ай бұрын

    ❤😊👍

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @anjalivijayange392
    @anjalivijayange3925 ай бұрын

    අද තමයි මං දැක්කේ.. ඉක්මනින් හදන්න ඕන ❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    5 ай бұрын

    හදල බලල රස කොහොමද කියන්න❤️❤️

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv23898 ай бұрын

    ❤❤❤mage Amma wagemai❤❤uyannee.sthuthi❤❤

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you so much❤️❤️

  • @kanganiamarasinghe691
    @kanganiamarasinghe6918 ай бұрын

    🙏 ස්තුතිය

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Thank you very much❤️❤️

  • @shiromakalahari5659
    @shiromakalahari56598 ай бұрын

    එයාලගේ ලිප ලග ලස්සනයි. අම්මෝ මට බය හිතුනා ළුණු කපපු විදියට.

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    8 ай бұрын

    Ehema kapalama purudu wela.Thank you so much❤️❤️

  • @SANDEEPANI781
    @SANDEEPANI7815 ай бұрын

    Poddak penunath e parisare harima hitha niwenawa.uyana widiya ingredients ganna. Widiyata aasa hithuna.ape Achchi amma Inna kaale ape Thaththige maha gedarath ohomai.e kitchen eka harima siriyawai.tile nathi unata e goma polawa harima pirisidui.Achchi amma nathi unata passe e dewal nathi unath ada me video eka dakkama mata mathak unema Mage Aachchi ammage Aadarei eyage kaamai.Budusaranai Amme oyatath❤❤🎉

  • @traditionalvillagekitchen

    @traditionalvillagekitchen

    5 ай бұрын

    Thank you so much❤️❤️

Келесі