පරිප්පුවලින් මස් කරි එකක් හදන්න පුළුවන් කියල දන්නවද Parippu Meat Dhal vegetarian Kusala Simple Life

පරිප්පුවලින් මස් කරි එකක් හදන්න පුළුවන් කියල දන්නවද Parippu Meat Dhal vegetarian Kusala Simple Life
#kusala
#redlentil
#dhalcurry
මං ගත්ත දේවල් ..
පරිප්පු 250g
රතු ළූණු ගෙඩි 7ක් 8ක්
අමු මිරිස් කරල් 6ක්
කරපිංච අහුරක්
සුදු ළූණු බික් 5ක්
සේර කෑල්ලක්
කුරුඳු පොතු කෑල්ලක්
මිරිස් කුඩු තේ හැඳි 4ක්
තුනපහ කුඩු තේ හැඳි 2ක්
කහකුඩු තේ හැඳි 1 /2 ක්
අබ උළුහාල් තේ හැන්ද බැගින්
පොල් කිරි 400ml
පොල්තෙල් මේස හැඳි 4ක්
ලුණු අවශ්‍ය පමණ..

Пікірлер: 222

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y2 ай бұрын

    ගොඩාක් ස්තුතියි සොයුරිය හදාලා බලන්න ඔනි...බුදු සරණයි සොයුරිය ඔයාට ..

  • @ranjaniponnamperuma2372
    @ranjaniponnamperuma237210 күн бұрын

    මම අද තමයි මේක හැදුවේ .හරිම රසයි සුවදයි.කන්න කන්න ආස හිතෙන රසක් .බොහෝම ස්තුතියි ඔබ තුමියට තවත් රස දේවල් හදන්න අපි බලා ඉන්නවා.ඒ වගේම මම ඔයාගෙ කෑම කීපයක්ම කලිනුත් හැදුවා .ස්තුතියි බුදුසරණයි

  • @dayaniperera728
    @dayaniperera7282 ай бұрын

    මමත් මෙික කලක ඉදල හදනව මම කඩල පරිප්පු වලින් තමා හදනිනෙ.එ්ක බිලෙන්ඩර් කරන කොට මම බිත්තරයක් කඩල දානව එවිට සොප්ටි බවක් එනව.කවුරැත් රසයි කියල කනව.ප්‍රිජ් එකේ ඉහල කොටසෙ තමිබාගත් කැලි කල් තියාගන උයන්න ගන්න පුලුවන්.

  • @gsrgs5640

    @gsrgs5640

    2 ай бұрын

    Vegetarian ලට කියලා මුලින්ම කීවා;අහගෙන හිටිියානම් බිත්තර දාන්න අහන්නෙ නැහැනෙ.

  • @gsrgs5640

    @gsrgs5640

    2 ай бұрын

    Vegetarian ලට කියලා මුලින්ම කීවා.අහගෙන හිටිියානම් බිත්තර දාන කථාව කියන්නෙ නැහැ.

  • @bandaramenikewanninayake1159

    @bandaramenikewanninayake1159

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @sanduniwasanthi134

    @sanduniwasanthi134

    Ай бұрын

    Ow thawath rasa hagunayen wadi Kara ganna puluwan. ❤️

  • @IPMenika-rm2jd

    @IPMenika-rm2jd

    26 күн бұрын

    Thank you.

  • @user-hp4rh8jl1h
    @user-hp4rh8jl1h2 ай бұрын

    හරිම ශෝක් ගොඩාක් වටිනවා

  • @shyamabernadeth8083
    @shyamabernadeth80832 ай бұрын

    ඔය විදියට මම බිත්තර හදනව හරිම රසයි පරිප්පුත් හදල බලනව

  • @hgmlani915
    @hgmlani9152 ай бұрын

    ආස හිතුනා . මමත් හදලා බලන්න ඕන. වෙනස් ක්‍රමයක් . Very Good . Thanks.👍👍👍👍❤❤❤❤

  • @iroshimanel2407
    @iroshimanel24072 ай бұрын

    අනේ හරිම රස පාටයි ..ස්තුතියි ඔයාට ❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama52312 ай бұрын

    ෂා මරු නේ දුවේ ...හදලා බලලා උත්තර එවන්නම්කෝ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .

  • @priyangikapriyangika3499
    @priyangikapriyangika34992 ай бұрын

    ඇත්තේ න්ම ඔය්ගෙ කැම හදල තියෙනව හරි ම රසයි මම මුන් ඇටවලින් හදල කැව රසයි ඔබ තුමිය ට ඉස්තුති යි

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q2 ай бұрын

    ස්තුතියි. මිස්. දකි න. විට ත්. කන්න. අසා. හිතෙනවා. දැනුවත්. කරාට. ස්තුතියි. 🙏❤️❤️❤️❤️

  • @ireshadulanthi21
    @ireshadulanthi212 ай бұрын

    මුං ඇට වලින් මම හදලා තියනවා. ඒකත් රසයි💖

  • @IPMenika-rm2jd

    @IPMenika-rm2jd

    26 күн бұрын

    Thank you for you.

  • @ashenimalsha5669
    @ashenimalsha5669Ай бұрын

    සුපිරි කෑමක් 👌😋 recipe එකට ස්තුතියි ❤❤❤

  • @dayanideepani5412
    @dayanideepani54122 ай бұрын

    duwe godak rasa paai hadannaa one budusaranai

  • @nayanakumuduni5539
    @nayanakumuduni55392 ай бұрын

    Hadanna one rasa athi .thanks oyata kiyala dunnata.

  • @user-lx1tb3zh7s
    @user-lx1tb3zh7s2 ай бұрын

    ගොඩක් වටිනවා අක්කේ.. මන් හෙට හදන්න හිතන් ඉන්නේ... Thank you අක්කේ. අලුත් ක්‍රම වලට කෑම හදන්න කියලා දෙනවට.. ❤️❤️❤️

  • @LalaniSriyanthi-mp1kc
    @LalaniSriyanthi-mp1kc2 ай бұрын

    අනිවාර්යෙන්ම හදලා බලන්න ඕනේ ඔයාටගොඩක් ස්තුතියි මේ වගේ අලුත් රෙසිපි දෙනවට❤

  • @user-bb5yy9ss6h
    @user-bb5yy9ss6h2 ай бұрын

    Asai hadala balanna nangi.godak stuti oyata.godak rasa ati.

  • @srimaarambawatta4793
    @srimaarambawatta47932 ай бұрын

    ගොඩක් ස්තුතියි ...මුං මස් වගේ...😊👍👌✌

  • @maneldissanayake3551
    @maneldissanayake35512 ай бұрын

    මම අද මේක හැදුවා. හරීම රසයි 👍♥️

  • @sriyanthisooriyahetti72
    @sriyanthisooriyahetti7212 сағат бұрын

    ඒක නම් රස පාටයි.ස්තුතියි ඔබතුමියට ..🙏🙏

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana26 күн бұрын

    හොඳ අදහසක්.වැස්සෙ ඉන්න ගමන් හදලා බලමු.ස්තුතියි නංගීට

  • @user-pe9bm5gc4e
    @user-pe9bm5gc4eАй бұрын

    මම කැමති .නැති .ආහාරයක් ඒත් .මෙහෙම .කන්න.ආසයි .දැක්කාම .ආසයි...කාලා .බලන්න.ආස..හිතෙයි....👍👍👍👍.ගොඩාක් ඉස්තූතියි .🙏.තෙරුවන් සරනයි 💖💖💖🌹🌹🌹👍👍

  • @wema4141
    @wema41412 ай бұрын

    බුදු.සරනයි.දැනුවත්.කරාට

  • @deeltoku2957
    @deeltoku29572 ай бұрын

    Thank you for this nutritious vegan recipe. 🙏🏻

  • @upekshagamage4026
    @upekshagamage40262 ай бұрын

    Wow that's awesome

  • @nadeenadee8367
    @nadeenadee83672 ай бұрын

    මං මේ විදියට මුං ඇට හදලා තියෙනවා . හරිම රසයි

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862Ай бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි ❤ බුදුසරණයි

  • @samanthifernando2284
    @samanthifernando22842 ай бұрын

    නියමනේ.🙏🙏👍👍

  • @user-kf9xy8dh5f
    @user-kf9xy8dh5fАй бұрын

    රසයි මාත් හැදුවා ස්තුතියි මහත්මිය ❤❤

  • @rmyrj8585
    @rmyrj85852 ай бұрын

    ඇත්තටම Romantic 😂. thanku so much 👍

  • @damayanthipetawalaga-sk8oe
    @damayanthipetawalaga-sk8oeАй бұрын

    ❤Thanks duwa danuwath kalata budu saranai

  • @asangafernando3344
    @asangafernando3344Ай бұрын

    නියමයි 👌👌👌

  • @sumanapalasumanapala771
    @sumanapalasumanapala771Ай бұрын

    කොහිල,පරිප්පු එකට මික්ස් කරල බෙන්ඩර් කරල ස්ට්ම් කරල මේ විදියට හදන්නත් පුලුවන් රසයි ගුනයි දෙකම

  • @user-cv3xw5lm1m
    @user-cv3xw5lm1m2 ай бұрын

    නියමයි

  • @thanujadarshana1346
    @thanujadarshana134614 күн бұрын

    මරේ මරු ......මේ වගේ රෙසෙපි එකක් බලපු පළමු වතාව

  • @padminifernando2704
    @padminifernando270421 күн бұрын

    රසම රස පාටයි.

  • @Chandima9612
    @Chandima96122 ай бұрын

    හිත හිතා හිටියෙ පරිප්පු මස් වගේ උයන්න විදිහක් හොයාගන්න. ❤❤ තෑන්ක්ස් ආන්ටියෝ.

  • @nuwanrasijayalath9667
    @nuwanrasijayalath96672 ай бұрын

    කව්පි, මුං ඇටත් මේ වගේම පුලුවන්.. හරිම රසයි.

  • @carmenperera4693
    @carmenperera46932 ай бұрын

    හැමදාමත් අලුත් දෙයක් කියාදෙන ඔයාට ස්තුතියි ❤🎉

  • @user-sv5yq5yo1u
    @user-sv5yq5yo1u20 күн бұрын

    Mamath hadala Balannam mewage vidiyo danawata godak godak tnx❤❤❤❤❤

  • @rizwanasihab3125
    @rizwanasihab31252 ай бұрын

    මට නම් අලුත් recipe එකක්. අනිවාර්යයෙන් හදනවා..බොහොම ස්තුතියි ❤

  • @shanthiwickramage927
    @shanthiwickramage9272 ай бұрын

    Very good ! Curry. Thanks !

  • @amithawelikanna4658
    @amithawelikanna46582 ай бұрын

    අපෙ.අම්මලා.නම්.ඉස්සරඉදලා.හදනවා..හරිම.රසයි..නොදන්න.අයට.හරි.වටිනවා

  • @manjulafernando1716
    @manjulafernando17162 ай бұрын

    රස ඇති❤

  • @shevonimiral7915
    @shevonimiral79152 ай бұрын

    Sha niyamai niyamai hadalama .balanama one

  • @user-xt8ii9om5b
    @user-xt8ii9om5b8 күн бұрын

    ඇත්තටම දැක්කා ම.ආස.හිතුණා ,,හදපු widiyen.හිතා ගන්න පුළුවන් හරිම රසවත් ඇති කියලා ,,,,❤❤❤❤❤❤❤❤

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    8 күн бұрын

    ❤❤❤❤❤

  • @Nimala80
    @Nimala802 ай бұрын

    Niyamai.....👍👍👍

  • @user-ix6tr4zs6v
    @user-ix6tr4zs6vАй бұрын

    Supirima supiri ekak❤

  • @harshachandimal4441
    @harshachandimal44412 ай бұрын

    සුපිරි

  • @dilueshi2734
    @dilueshi273425 күн бұрын

    ඔයාට කොහෙන්ද අනේ මේවාගේ රසම රස අදහස් එන්නේ.ඇත්තටම ගොඩක් වටිනවා.පරිප්පු කන්න අකමැති මගේ පුතාට දෙන්න පුලුවන් මේක හදලා.ගොඩක් ස්තුති ඔයාට ❤❤❤

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    22 күн бұрын

    ❤❤❤❤

  • @IPMenika-rm2jd
    @IPMenika-rm2jd26 күн бұрын

    Niyamai meka. Isthuuthei.

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa11432 ай бұрын

    ස්තුතියි ඔබට.මම ඔය විදියට හදලම නෑ

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952Ай бұрын

    ගොඩාක් ස්තුති යි හදලම නැහැ එහෙම අනිවාර්යයෙන් හදන්න ඕන

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani19942 ай бұрын

    හදන්න ඕනී......

  • @manulanilesh7811
    @manulanilesh781121 күн бұрын

    ගොඩාක්ම ස්තුතියි

  • @packkvijesinghe6655
    @packkvijesinghe66552 ай бұрын

    හදනව 👌👌

  • @malkanthifa8269
    @malkanthifa82692 ай бұрын

    බොහෝම ස්තූතියි හැමදම කන පරිප්පු වලට වඩා වෙනසක් අපට ලබාදූන්නට ❤❤

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v2 ай бұрын

    හ්මිමි රසට ඇති හදල බලන්නමිකෝ පුතේ ඔයාට බුදුසරණයි

  • @user-oj4ht2ls9q
    @user-oj4ht2ls9q2 ай бұрын

    Very nice. Thank you.🙏🏻

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b2 ай бұрын

    හොඳයි අලුත් recepi එකට ස්තුතියි. රසවත් බව පේනවා 🌹

  • @ruwandimakumari3973
    @ruwandimakumari39732 ай бұрын

    Niyamai

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im2 ай бұрын

    Dan nati diwal kiyala dinawata godak pin budu saranai adarai ❤❤❤❤❤❤

  • @PathmanandaPerera
    @PathmanandaPerera2 ай бұрын

    තව තවත් video දාන්න 😊

  • @user-oj2gf1qf1f
    @user-oj2gf1qf1fАй бұрын

    ස්තුතියි 🙏🙏🙏🙏

  • @kumarisarilanka6292
    @kumarisarilanka62922 ай бұрын

    ගොඩක් හොදයි. හදලා බලන්න ම්.❤❤❤❤

  • @deepaniniluka7754
    @deepaniniluka77542 ай бұрын

    Mamath haduwa harima rasai

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake62022 ай бұрын

    නියමයි thanks 👍

  • @sepalikafernando-ng5hp

    @sepalikafernando-ng5hp

    2 ай бұрын

    හරි ෂෝක් ස්තුතියි

  • @maneldissanayake3551
    @maneldissanayake35512 ай бұрын

    රස පාටයි. අනිවාර්යයෙන්ම හදලා බලනවා. ස්තුතියි දුවේ ඔයාට

  • @user-oo8bs2il2k
    @user-oo8bs2il2k2 ай бұрын

    මමත් මෙහෙම හදල තියනවා

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od2 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කෙ ආදරෙයි මැණික බුදු සරණයි ❤❤

  • @kusumwijesiri7427
    @kusumwijesiri74272 ай бұрын

    Looking yami.

  • @kumabro1344
    @kumabro13442 ай бұрын

    මමත් හදනව හෙට ගොඩක් පිං

  • @srinisamaranayake3799
    @srinisamaranayake37992 ай бұрын

    Once I ate a Kollu curry in Badulla. May be it's the same recipe.

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s2 ай бұрын

    haa ada dala balannm❤

  • @priyanthiweerathunga5618
    @priyanthiweerathunga5618Ай бұрын

    Thank you nangi❤

  • @MeryLiliyen-nu2gw
    @MeryLiliyen-nu2gw25 күн бұрын

    Thank.you.So.morch.

  • @chutipanchi7808
    @chutipanchi78082 ай бұрын

    Woooooow akki❤❤❤❤❤❤❤❤👍👍👍👍

  • @jayanthiliyanapathyrana4837
    @jayanthiliyanapathyrana48372 ай бұрын

    රස ඇති කියලා හිතෙනවා

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-86272 ай бұрын

    ස්තූතියි ඔබට 👌👌❤️

  • @anjalivijayange392
    @anjalivijayange3922 ай бұрын

    මං මුං ඇට.. පොලොස්.. කඩල පරිප්පු වලින් හද ලා කාලා තියනවා හරි රසයි

  • @user-ky1go6ik6s
    @user-ky1go6ik6s2 ай бұрын

    Ma cook karanawa thank you ❤❤

  • @sriyakumari4314
    @sriyakumari43142 ай бұрын

    අපේ අම්මා අපිට හදලා dila තියෙනවා ....harima රසයක් තියෙන්නේ

  • @sriyanilmini5163
    @sriyanilmini51632 ай бұрын

    Thank you dear

  • @PushpakumaraGodevithana
    @PushpakumaraGodevithana11 күн бұрын

    Nyamai

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y5 күн бұрын

    බුදුසරනයි

  • @judepushpakumara5474
    @judepushpakumara5474Ай бұрын

    මෙක තමා හැමදාම අපෙ ගෙදර හදන්නෙ .ඔක දෙරනෙ ඉරිදා 4.30 කෑම හදන වැඩසටහනෙ ගියා මුන් ඇට වලින් හදපු එකක් මුන් ඇට සිතල නිසා අපි පරිප්පු වලින් හදන්නෙ අපෙ ගෙදර එකට නම දාලා තියෙන්නෙ පරිප්පු මස් කියලා එක පරිප්පු කියලා හොයන්න බැහැ හැදුවාහම ඒ වාගෙම මස් රහායි මේක අපේ ගෙදර හදන්න අරගෙන කාලයක් විතර වෙනවා❤❤❤❤❤

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    22 күн бұрын

    ❤❤❤❤❤

  • @kayalYsms-je3rm
    @kayalYsms-je3rmАй бұрын

    👌

  • @jayasiri6077
    @jayasiri60772 ай бұрын

    Thanks

  • @mamalalani6182
    @mamalalani61822 ай бұрын

    Harima.lassani.awagma.rasath.athi.g.sthuthi.budu.sarani.

  • @virajniroshan4430
    @virajniroshan44302 ай бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් වටිනා රෙසපියක් තවත් මෙවැනි රෙසපි අරගෙන එන්න ජය වේවා.! යෙහෙළියට 💐❤️ 7:46

  • @sadanathusari5999

    @sadanathusari5999

    2 ай бұрын

    Mun età walin puluwan mun mas kiyala

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi70262 ай бұрын

    Thanks nanga ❤🙏👌👍

  • @PriyaniDamayanthi-ui9dc
    @PriyaniDamayanthi-ui9dc24 күн бұрын

    Thank you b s oyata

  • @user-km3rc7yq2s
    @user-km3rc7yq2s2 ай бұрын

    Thanks you

  • @user-kz9sr3zr8n
    @user-kz9sr3zr8n2 ай бұрын

    Aluth addakiimak 🎉

  • @user-bs8ge7jc1j
    @user-bs8ge7jc1j2 ай бұрын

    Super

  • @lakshanimadushika6565
    @lakshanimadushika656528 күн бұрын

    Thank you❤❤

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8r22 күн бұрын

    👌👌❤️

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co2 ай бұрын

    ❤❤❤I will try thank you dear

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 ай бұрын

    ❤❤❤

  • @champaweerakkody7306
    @champaweerakkody730614 күн бұрын

    Thanks ❤❤❤

  • @thisarisamadi9545
    @thisarisamadi95452 ай бұрын

    ඒක නම් මරු❤❤❤

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    2 ай бұрын

    ❤❤❤❤

Келесі