අලුත්ම විදියට රොටි ඩෝ එකෙන් පැටිස් හදන හැටි ❤️ තෙලේ බැදලා සහ නැතිව | Patties new way | Chammi Imalka

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes
අලුත්ම විදියට රොටි ඩෝ එකෙන් පැටිස් හදන හැටි ❤️ තෙලේ බැදලා සහ නැතිව | Patties new way
Ingredients
1. 260g of Plain flour (2 cups)
2. 1 tsp of Salt
3. Water as required
1. 1 Boiled potato
2. 1/2 of onion
3. 2-3 Green chillies
4. Some curry leaves
5. Salt to taste
6. Some chilli flakes
7. Some pepper powder
8. Some chilli powder
9. Oil to fry
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 260 (කෝප්ප 2 )
2. ලුණු තේ හැදි 1
3. වතුර අවශ්‍ය තරමට
1. තම්බා ගත් මධ්‍යම ප්‍රමාණයේ අලගෙඩි 1
2. රට ලූනු ගෙඩි 1/2
3. අමුමිරිස් කරල් 2-3
4. කරපිංචා ඉති 1
5. ලුණු රස අනුව
6. කෑලි මිරිස් රස අනුව
7. ගම්මිරිස් කුඩු රස අනුව
8. මිරිස් කුඩු රස අනුව
9. බැද ගන්න තෙල්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 76

  • @user-gn9vq2uw6o
    @user-gn9vq2uw6oАй бұрын

    අනේ Thankyou අක්කි හරිම සරලයි මං හරි ආසයි පැටිස් කන්න ☺️☺️☺️☺️☺️

  • @chandrikaherath4321
    @chandrikaherath43216 ай бұрын

    අද මට නිවාඩු....පැටිස් හදන්න හිතුවේ😊 හරිම ලේසියි හිතුනා...ඔයාට ගොඩාක් ස්තුතියි ❤

  • @sunethradamayanthi4274
    @sunethradamayanthi4274Ай бұрын

    හරිම සරලයි.ගොඩාක් ස්තූතියි....

  • @ishaniishani8791
    @ishaniishani87913 ай бұрын

    හරි ම රස පාටයි👍👍

  • @wadduwadfar7494
    @wadduwadfar7494 Жыл бұрын

    Godak lesiyen hadanna puluwan vidiyak. Thanks akki ❤️

  • @chandanithilaharathna536
    @chandanithilaharathna536 Жыл бұрын

    Video harima lassanai kamath rasa patai 👌👌👍

  • @disnafernando5348
    @disnafernando5348 Жыл бұрын

    Me video eka dammata godak thank . Mamath try kara.☺️☺️☺️

  • @malikakumari1379
    @malikakumari1379 Жыл бұрын

    Wow .rasa paatai.apith hadanm.mage doni try karannema oyage recipi.hodata hadanawa .thank you oyata

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 Жыл бұрын

    හොඳ අදහසක්🙏

  • @lynisaaks9837
    @lynisaaks9837 Жыл бұрын

    Looks delicious.

  • @hansikavindi9941
    @hansikavindi9941 Жыл бұрын

    Thanks akki❤

  • @user-cy2gd9oc2v
    @user-cy2gd9oc2v2 ай бұрын

    හ⁣රිම රසයි❤

  • @abababab7812
    @abababab7812 Жыл бұрын

    We're nice tanks respi

  • @samsongamalathge1788
    @samsongamalathge1788 Жыл бұрын

    ගොඩක් ස්තුතිය

  • @lakshiniwanthi3105
    @lakshiniwanthi3105 Жыл бұрын

    Meka nm maru. Oven nathi ayata eka harima lesi❤

  • @Niranjalee-pi5px
    @Niranjalee-pi5px Жыл бұрын

    Delicious food 😊

  • @chamilsalgadu804
    @chamilsalgadu804 Жыл бұрын

    Godak hodai 👍👍👍👍👍

  • @sriyanimangalika104
    @sriyanimangalika104 Жыл бұрын

    🙏🙏🙏♥️♥️ ඔයාට ජයෙන් ජයම වේවා. මම කැමැති පැටිස් නිර්මාංශ. ස්තුතියි. තෙරුවන් සරණයි 🌹🌹🌹🌹

  • @SriyaniJayaweera-qq7de
    @SriyaniJayaweera-qq7de2 ай бұрын

    Very good thanks lot simple d patties😮😅😊

  • @beatricesamaraweera932
    @beatricesamaraweera93211 ай бұрын

    ස්තූතියි මහත්මිය

  • @geethanifrenando5089
    @geethanifrenando5089 Жыл бұрын

    Oyata godak pin keteyen pahasu kema warga keyadenawata.

  • @Sltiktok-bd7of
    @Sltiktok-bd7of5 ай бұрын

    Thank 👍

  • @TeenaMoses-zn1cc
    @TeenaMoses-zn1cc6 ай бұрын

    Thanks so much

  • @user-is9yh2tu8k
    @user-is9yh2tu8k6 ай бұрын

    Thank you❤❤🎉👌💞

  • @nayananandani5353
    @nayananandani5353 Жыл бұрын

    Thank you 💕🌹

  • @akshialagiyawanna5014
    @akshialagiyawanna50148 ай бұрын

    හරිම සරල පැහැදිලි කිරීමක් ස්තූතියි !!!!සුබ පතනවා

  • @user-bm4uj1px8e

    @user-bm4uj1px8e

    8 ай бұрын

    ❤❤❤❤

  • @hashisenarath3706
    @hashisenarath37066 ай бұрын

    ස්තුතියි ඔයාට ❤

  • @sanathmax2951
    @sanathmax29513 ай бұрын

    Godak hodata harima pahadilii

  • @hiruni8780
    @hiruni8780 Жыл бұрын

  • @niroshapriyadarshani8796
    @niroshapriyadarshani8796 Жыл бұрын

    ඔයා ට ස්තුතිය 🎉

  • @shamaleedesilva7576
    @shamaleedesilva7576 Жыл бұрын

    Can we make this from wholegrain wheet flour

  • @racckumara6571
    @racckumara65715 ай бұрын

    ඔයාට ස්තූතියඉ

  • @user-ip2pb7wy2t
    @user-ip2pb7wy2t8 ай бұрын

    Pahadiliwa kyala denwa. Pirisiduwta oya kama hdnw akke. 💞💞💞💞

  • @ranirajasekara7728
    @ranirajasekara7728 Жыл бұрын

    😊අනර්ඝයි පුතේ තවත් අලුත් වීඩියෝ දමන්න ඔබට ජය

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 Жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @ireshamadushani9941
    @ireshamadushani99414 ай бұрын

    🎉🎉🎉

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt11 ай бұрын

    Filing එක තෙම්පරාදු කරන්න ඕන නැද්ද

  • @chandivithana1618
    @chandivithana1618 Жыл бұрын

    ඊලග ට හදන්න කෑමක් හොය හොය හිටියේ thanks 🙏🙏🙏

  • @seetharangoda3781
    @seetharangoda3781 Жыл бұрын

    ලාබ පහසූ විදිහක් කියලා දුන්නාට ස්තුතිය

  • @nayanidissa6852
    @nayanidissa6852 Жыл бұрын

    Piti guliya ananne cold water walinda

  • @punchihan7210
    @punchihan7210 Жыл бұрын

    👍👍🌹❤️

  • @velvetways6694
    @velvetways6694 Жыл бұрын

    ❤️👍👍👍🙏

  • @sivanadarajah9351
    @sivanadarajah9351 Жыл бұрын

    My favorite food..🕺🏼patties 🥰

  • @universalgirlz
    @universalgirlz3 ай бұрын

    🎉

  • @madhuthamara1
    @madhuthamara1 Жыл бұрын

    Air friyer danna puluwanda

  • @saheeaadev1543
    @saheeaadev15438 ай бұрын

    Baking powder danna one nadda

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke57525 ай бұрын

    This way the pastry is very hard.

  • @travisharris6384
    @travisharris63842 ай бұрын

    How many patties did u make from 2 cups of flour? Tjanks.

  • @user-hk5gz5tx2m
    @user-hk5gz5tx2m6 ай бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @malithniranjaya6677
    @malithniranjaya66774 ай бұрын

    Canteem ekakata vikunanna 50 gane wage Patis 10k hadanna piti kochchra oneeda?

  • @hariniperera7557
    @hariniperera7557 Жыл бұрын

    අක්කේ මට දවස් දෙකකට කලින් හදලා ෆ්‍රිජ් එකේ දැම්මොත් අවශ්‍ය වෙලාවට ගන්නකොට අප්සෙට් යාවිද.

  • @nawadanilathika423
    @nawadanilathika423 Жыл бұрын

    Akki ara rodu halenna patis hadanne kohomada kiyala dennakoo..

  • @Samanalee00Ann

    @Samanalee00Ann

    Жыл бұрын

    puff pastry 🥐

  • @SuranjikaMadhuwanthi
    @SuranjikaMadhuwanthi26 күн бұрын

    අවන් එකේ දාද්දි ඊයම් කොලේ දාන් නැතිව හදන්න බැරිද

  • @bmggamage4338
    @bmggamage43382 ай бұрын

    හාල් පිටි වලින් බැරිද

  • @ShashinthaPrabath-ow8mf
    @ShashinthaPrabath-ow8mf3 ай бұрын

    පිටි 260g වලින් පැටිස් කියක් හදන්න පුලුවන් ද

  • @antonypaul3609
    @antonypaul3609 Жыл бұрын

    Ala thelen badala danda ,hugak Rahai. Karapincha , Ratalunu ,, amumiris ,,, Alaekata nikan misrakanvada.

  • @abababab7812
    @abababab7812 Жыл бұрын

    හරිම පැහැදිලිව කියනවා දුව ස්තුතිවන්ත වෙනවා

  • @rosevas6847
    @rosevas68479 ай бұрын

    The first perfect recipe , short and full of easy methods. Thank you.

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi175611 ай бұрын

    මාලුව තෙල් දාන්න ඔින නැද්ද

  • @padmarajakaruna3720
    @padmarajakaruna372024 күн бұрын

    Mage patiswala bubbles awa. E maknisada.

  • @nayanaperera2684
    @nayanaperera2684 Жыл бұрын

    අල මිශ්‍රණය තෙම්පරාදු කරන්න ඕනේ නැතිද?

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 Жыл бұрын

    කහකුඩු ටිකක් දැම්මනම් හොදයි

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 Жыл бұрын

    අවන් එකේ නැතුව තෙල්වල බදින්නෙත් නැතුව වෙන විදියක් තියෙන වද ගැබුරු තෙලේ නැතුව ස්තුතියි නංගී.

  • @sltanzania-bj5zs

    @sltanzania-bj5zs

    Жыл бұрын

    Oya kiyala tiyena ekak wat netuwa kohomada petis hadanne.ගින්දර dala puchchanna tamai wenne netnam humale tambanna😅

  • @Samanalee00Ann

    @Samanalee00Ann

    Жыл бұрын

    Air fryer

  • @naomaldias7707

    @naomaldias7707

    Жыл бұрын

    Awwe thiyala wela ganna

  • @nethmimahesha8343

    @nethmimahesha8343

    Жыл бұрын

    ​@@sltanzania-bj5zs Roti puchanawa wage

  • @samanaleejayasingha5357

    @samanaleejayasingha5357

    Жыл бұрын

    @@naomaldias7707 🤣🤣🤣🤣

  • @dahamthi
    @dahamthi Жыл бұрын

  • @user-qv2ig3bt7s
    @user-qv2ig3bt7s4 ай бұрын

  • @user-ud5oq5nh7t
    @user-ud5oq5nh7t6 ай бұрын

  • @chandanipriyanka1950
    @chandanipriyanka19504 ай бұрын

Келесі