✔️ එක බිත්තරයයි මාගරින් මේසහැන්දයි. විනාඩි 10 න් පුලුං වගේ කේක් ගොඩයි ❤ Toaster Cake | Chammi Imalka

Тәжірибелік нұсқаулар және стиль

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
✔️ එක බිත්තරයයි මාගරින් මේසහැන්දයි. විනාඩි 10 න් පුලුං වගේ කේක් ගොඩයි ❤ Toaster Cake
Ingredients
1. 1 tbsp of Butter or Margarine (15g)
2. 2 tbsp of Sugar (30g)
3. 1 Egg
4. 1/8 tsp of Salt
5. 1/2 tsp of Vanilla
6. 1/4 tsp of Cardamom powder
7. 1/2 cup of Plain flour (60g)
8. 1/2 tsp of Baking powder
9. 1 tbsp of Milk powder
10. 1.5 tbsp of Water
අවශ්‍ය ද්‍රව්‍ය
1. බටර් හෝ මාගරින් මේසහැදි 1 (ග්‍රෑ 15)
2. සීනි මේසහැදි 2 (ග්‍රෑ 30)
3. බිත්තර 1
4. ලුනු තේහැදි 1/8
5. වැනිලා තේහැදි 1/2
6. එන්සාල් කුඩු තේහැදි 1/4
7. පාන් පිටි කෝප්ප 1/2 (ග්‍රෑ 60)
8. බේකින් පව්ඩර් තේහැදි 1/2
9. කිරි පිටි මේසහැදි 1
10. වතුර මේසහැදි 1.5
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird

Пікірлер: 220

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri48822 жыл бұрын

    ස්තුතියි ඔයාට. ලංකාවට ආ දවසක මගේ දෝනිට කියලා හදලා කන්නම්. බුදුසරණයි. 🌹🙏🙏🙏🙏මැදපෙරදිග සිට.

  • @nirosha707
    @nirosha7072 жыл бұрын

    බොහොම ස්තුතියි .

  • @nirashakavindi1932
    @nirashakavindi19322 жыл бұрын

    මමත් අද හැදුවා අක්කේ...😍🥰 thankyou...🙏

  • @magicbeeds
    @magicbeeds2 жыл бұрын

    Thank you akki...apith hadala rasa balanm 🙏🙏🍰

  • @dasuninethmini4311
    @dasuninethmini43112 жыл бұрын

    මමත් හැදුවා අක්කි.හරිම රසයි.😊

  • @mkr3544
    @mkr35442 жыл бұрын

    Tanks akki හදලා බැලුවා හරිම රසයි

  • @i.k.sooriyaarachchi9813
    @i.k.sooriyaarachchi98132 жыл бұрын

    මම හැදුවා , මාර රසයි 🍰 , ගොඩක් ස්තූතිය 🙏💖

  • @anuraranaweera2683
    @anuraranaweera26832 жыл бұрын

    Super super හරිම ලේසියෙන් oven නැතුව.නියමයි.❤❤👍 Thanks .❤❤හිතුන හින්දා කියන්නේ කොමද plums ,dates ටිකක් add කලොත් අගේටම තියෙයි නේද

  • @dasunsandamali2258
    @dasunsandamali22582 жыл бұрын

    හැදුවා හරිම රසයි 👍👍❤

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi17562 жыл бұрын

    අදමම හදල බලනව රස ඇතිනෙ ගොඩක් ස්තුතියි

  • @srimathirupasinghe
    @srimathirupasinghe2 жыл бұрын

    Thank you aluth recipe ekata 👍👍❤️❤️

  • @ramawickkramagamage7927
    @ramawickkramagamage79272 жыл бұрын

    Great 👍 nangiyo thanks 🙏

  • @shivanthamasushan6795
    @shivanthamasushan67952 жыл бұрын

    බොහොම ස්තූතියි අක්කේ .

  • @dayanhamine7533
    @dayanhamine75332 жыл бұрын

    නියමයි.. ලේසි. පහසුයි..

  • @kavindayakavindaya2428
    @kavindayakavindaya24282 жыл бұрын

    බිටර් එකෙන් නැතුව හැන්දෙන් කලවම් කරන්න පුලුවන්ද

  • @raveendrakumara2366
    @raveendrakumara23662 жыл бұрын

    සුපිරි කෑම

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi42062 жыл бұрын

    Mmm aniwaryen try karannam akkee👍godaakk thank you 😛

  • @nisasamrapuli928
    @nisasamrapuli9282 жыл бұрын

    ස්තුති මම ගොඩක්..කැම හැදුවා.ඔයගේ කැම රසවත් 👍💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💘💘💘💕💕

  • @sethumyasansilini594
    @sethumyasansilini5942 жыл бұрын

    very yummy akki. thank you

  • @starfish1304
    @starfish1304 Жыл бұрын

    ඒක නියමයි අක්කා🤩❤️මාත් අද හැදුවා.තැන්ක්‍ යූ😘❤️

  • @malshipiyumika992
    @malshipiyumika9922 жыл бұрын

    Man dn meka heduwa akkige video eka balagena....godak rasaiiii thank you akkiyo....👍😋

  • @piumisudarshi774
    @piumisudarshi774 Жыл бұрын

    Aththatama mara soft harima rasai math heduwa.thanks oyata recipe eka kiya dunnata..

  • @thilakadissanayaka462
    @thilakadissanayaka4622 жыл бұрын

    Thank you 😊😊apith heduwa harima rasai

  • @hjkkhjhjkkhj3337
    @hjkkhjhjkkhj33372 жыл бұрын

    Thank you dear..it very easy recipe. I made it.......May God Bless You....stay safe and stay home with your family....... Jesus blessing your family...

  • @nirmalamadhubhashini1323
    @nirmalamadhubhashini13232 жыл бұрын

    Thank you..❤️

  • @subi7669
    @subi76692 жыл бұрын

    wow හරි ලේසිනෙ. කලින් හිතුසන නෑනෙ. තැන්ක්යූ සෝ මච්

  • @dilinimaheshika8506
    @dilinimaheshika85062 жыл бұрын

    Woow niyamai. man ada heduwa. Harima rasai oyage recipes nam godak watinawa..Thanks

  • @upekshalakmali7426
    @upekshalakmali74262 жыл бұрын

    Godak rasai. Thank you aluth kama kiyala denawata.

  • @mifjalajala4406
    @mifjalajala44062 жыл бұрын

    අක්කේ ඔයාගේ රෙසිපිස් නම් නියමයි පැහැදිලි කිරීමත් අපුරුයි සුබ පැතුම් ❤❤❤

  • @amalipriyanthika8545
    @amalipriyanthika85452 жыл бұрын

    අක්කේ මේක වොක්ලට් වලින් හදන්නේ කොහොමද ?

  • @sisirafernando7086
    @sisirafernando70862 жыл бұрын

    Wow .. Look delicious... I will make this..

  • @nikinikumari3700
    @nikinikumari37002 жыл бұрын

    Math haduwa .harima leshi rasai .thanks obathumiyata.

  • @pradeepanishanthi89
    @pradeepanishanthi892 жыл бұрын

    ස්තුති බුදු සරණයි ඔබට

  • @user-nn8ej1rc5j
    @user-nn8ej1rc5j5 ай бұрын

    Ada haduwa mn harima rasai thank you for recipe

  • @nimeshaweerasinghe2030
    @nimeshaweerasinghe20302 жыл бұрын

    Vegitarian recipes ටිකක් කියලා දෙන්නකො අක්කා.vegitable soup කට හදන විදියත් කියලා දෙන්නකො

  • @deardreamcatcher6519

    @deardreamcatcher6519

    2 жыл бұрын

    අනේ ඔව් මටත් ඕනෙ😰 vegitarian recipe ටිකක්

  • @claerachenuli3039

    @claerachenuli3039

    2 жыл бұрын

    Me too

  • @ranidusandeshabeygunawahrd4922
    @ranidusandeshabeygunawahrd4922 Жыл бұрын

    Supirima recipeyak💕🥰 harima rasai

  • @sandadewminiliyanage2011
    @sandadewminiliyanage20112 жыл бұрын

    Thank you mama hoya hoya hitapu ekak

  • @neethaneetha2976
    @neethaneetha29762 жыл бұрын

    Harima rasavath thanks oyata.

  • @rashiwasana9718
    @rashiwasana97182 жыл бұрын

    Math haduwa harima rasai.. thanks akki

  • @npapekshalakmali23
    @npapekshalakmali232 жыл бұрын

    ගොඩක් ස්තුතියි අක්කියෝ .තෙරුවන් සරණයි ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න .😘😍😍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @seriyapehebiya9059
    @seriyapehebiya90592 жыл бұрын

    Amuthu kamak niyamai thanks👍💕👍👍

  • @kumarihennadige239
    @kumarihennadige2392 жыл бұрын

    සුපිරි

  • @fathimaaysha8524
    @fathimaaysha85242 жыл бұрын

    I made it today.. and it was really delicious... thanks for sharing 👍

  • @user-gh8yr9cv3v
    @user-gh8yr9cv3v3 ай бұрын

    Wow math meka habuva marama rasai thank you

  • @thilinipradeepa6512
    @thilinipradeepa65122 жыл бұрын

    Mamath ada haduwa me cake eka maaara rasai.harima lesi.baduth godak one wenne nane.thanks miss

  • @germanshepadlovers9689
    @germanshepadlovers96892 жыл бұрын

    Apith heduwa. godak rasai. thx

  • @sakuniimalsha9461
    @sakuniimalsha94612 жыл бұрын

    Tnq akki.gedr haduwa.rasai

  • @anushafernando6504
    @anushafernando65042 жыл бұрын

    Thank you aunty

  • @jeevscreations7900
    @jeevscreations79002 жыл бұрын

    Sandwich cake ..mamath haduwa... Thank you...

  • @tharushithathsarani6390
    @tharushithathsarani63902 жыл бұрын

    අනේ ඕකෙ මැද්දට මොනා හරි සැරදෙයක් දලා..බනිස් වගේ හදන්න කියලා දෙන්නකෝ ❤️❤️❤️

  • @SandamaliWjb
    @SandamaliWjbАй бұрын

    Math හැදුවා rasai

  • @shanthikillangakoon8893
    @shanthikillangakoon88932 жыл бұрын

    Very valuable .

  • @lakshmifernando2791
    @lakshmifernando27912 жыл бұрын

    Thank you sooo much

  • @anandapriyaashoka5069
    @anandapriyaashoka50692 жыл бұрын

    Hari rasai mama haduwa hodata hari giya budusarani

  • @sagaracooll4967
    @sagaracooll49672 жыл бұрын

    Akka ripaly onee okanam super

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Thanks dear

  • @niansalasandamali4878
    @niansalasandamali48782 жыл бұрын

    Oya dan hadana kama harima ikmanin hadaganna puluwan akke good luck

  • @Momshomecooking
    @Momshomecooking2 жыл бұрын

    Delicious 👍

  • @kumariwijerathna9504
    @kumariwijerathna95042 жыл бұрын

    thank you akke

  • @asankahettiarachchi4051
    @asankahettiarachchi40512 жыл бұрын

    Mamath haduwa.rasata awa akke.thank you.

  • @dscreations5929
    @dscreations59292 жыл бұрын

    Eka nm maru akki...aniwa hadanawa..tx.. 👍 👍👍💕💔💓

  • @madushikasewwandi4603
    @madushikasewwandi46032 жыл бұрын

    කොච්චර වෙලාවක් තියන්න ඕනෙද අවන් එකේ

  • @rishniskitchen
    @rishniskitchen2 жыл бұрын

    Thanks ❤️❤️

  • @sandaruguitar9076
    @sandaruguitar90762 жыл бұрын

    Thanks nande

  • @sshyamali9178
    @sshyamali91782 жыл бұрын

    Thanks Duve😇😇

  • @champikaniroshika4514
    @champikaniroshika45142 жыл бұрын

    Rasayi wage🥰

  • @manidhushani1989
    @manidhushani19892 жыл бұрын

    Hodata awa toaster cake eka 🤟

  • @arojaya123
    @arojaya1232 жыл бұрын

    Thank u.. It came out really well..

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    I'm glad to hear that my dear 👍

  • @fathimafazmila1282
    @fathimafazmila12822 жыл бұрын

    Wow 👍

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara39442 жыл бұрын

    අක්කි මේක chocolate cake එකක් විදියට හදන්න බැරිද

  • @chathulakshani3682

    @chathulakshani3682

    Жыл бұрын

    පාන්පිටි චුට්ටක් අඩු කරල චොක්ලට් පව්ඩර් ටිකක් දාන්න අඩු කරපු ගානට

  • @airanganijayalath1799
    @airanganijayalath17992 жыл бұрын

    Thanks.fou..you

  • @lakmaliprabodha6197
    @lakmaliprabodha61972 жыл бұрын

    Aniwaren hadala balanawa.thanks akke.

  • @ashanmadusnka218
    @ashanmadusnka2182 жыл бұрын

    akkiyo mama me den heduwa.pattama rasai.thanks akkiyo.oyata bs

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe34837 ай бұрын

    very easy and quick thanks chammi putha

  • @rashmiuththara7879
    @rashmiuththara78792 жыл бұрын

    Thank u akke

  • @vishm.n.9492
    @vishm.n.94922 жыл бұрын

    Mamath ada haduwa.a widiyatama awa.harima rasai,Tx

  • @melkaedirisinghe7272
    @melkaedirisinghe72722 жыл бұрын

    බිත්තර නැතිව හදන්න බැරිද අක්කි?

  • @user-el2kn3rd9u
    @user-el2kn3rd9u3 ай бұрын

    මමත් හැදුවා

  • @jesikanilakshi1637
    @jesikanilakshi16372 жыл бұрын

    Akki api haduwa marama lassnata awa.godak rasaaaai🥰🥰thwa oya wage vidio dnnaa

  • @chamindutech954
    @chamindutech9542 жыл бұрын

    ❤❤❤

  • @rajagopalranjan5580
    @rajagopalranjan55802 жыл бұрын

    Mamath haduwa harima rasai...

  • @ramanikaluarachchi709
    @ramanikaluarachchi7092 жыл бұрын

    Thank u

  • @samankumara-nh9vu
    @samankumara-nh9vu2 жыл бұрын

    thanks

  • @lakmidissanayake3722
    @lakmidissanayake37222 жыл бұрын

    Mm haduwa harima rasai

  • @maligaegodawaththa1680
    @maligaegodawaththa1680 Жыл бұрын

    Akki harima rahai mamath ada hadala baluwa

  • @RanjiniGallage
    @RanjiniGallageАй бұрын

    Marama raasai .oyata godak sthuthiy .me wage kama apita kiyala denawata❤❤

  • @kavishaalwis3153
    @kavishaalwis31532 жыл бұрын

    Sudu poltel ganna බැරිද akki

  • @cookwithgimhani4747
    @cookwithgimhani47472 жыл бұрын

    Nice 😍😍

  • @shashikasajeewani4107
    @shashikasajeewani41072 жыл бұрын

    It is very good

  • @Nethmikawshalya235
    @Nethmikawshalya2352 жыл бұрын

    Thanks

  • @wasanaboxing
    @wasanaboxing2 жыл бұрын

    Wonderful sharing අක්කේ ..

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani96672 жыл бұрын

    Thank s

  • @trhzdesigns7890
    @trhzdesigns7890 Жыл бұрын

    Can I use Flora butter instead of Astra ?

  • @miuranga7748
    @miuranga77482 жыл бұрын

    Meka nam patta

  • @Keshini.D
    @Keshini.D2 жыл бұрын

    I made this today. It was very tasty and easy to make. This is the first time I ever made a cake. So this is a good start for me.

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi42062 жыл бұрын

    Onna mama hadala beluwa. Niyamai akke eththatama hoda rahata thibba. Godak lesiyen aluth hedekata cake kewa😁

  • @Lucky77643
    @Lucky776432 жыл бұрын

    👍

  • @artigalageimalikaartigalai7378
    @artigalageimalikaartigalai7378 Жыл бұрын

    Eka Maru ❤ 😊

  • @thushanirandeni9326
    @thushanirandeni93262 жыл бұрын

    Mamath haduwa harima rasai

  • @harshanaanuradha2214
    @harshanaanuradha22142 жыл бұрын

    Niyamai

Келесі