✔️ තේ වෙලාවට සුපිරි ටෝස්ටර් රිබන් කේක් විනාඩි 10 න් ❤ Lockdown Toaster Ribbon Cakes | Chammi Imalka

Тәжірибелік нұсқаулар және стиль

✔️ තේ වෙලාවට සුපිරි ටෝස්ටර් රිබන් කේක් විනාඩි 10 න් ❤ Lockdown Toaster Ribbon Cakes
Ingredients
1. 2 tbsp of Butter or Margarine (30g)
2. 4 tbsp of Ground Sugar (60g)
3. 1/8 tsp of Salt
4. 1 tsp of Vanilla
5. 1/4 tsp of Cardamom powder
6. 2 Eggs
7. 1 cup of Plain flour (125g)
8. 1 tsp of Baking powder
9. 2 tbsp of Fresh milk
10. Food coloring - Green, Pink
අවශ්‍ය ද්‍රව්‍ය
1. බටර් /මාගරින් මේසහැදි 2 (ග්‍රෑ 30)
2. කුඩු කර ගත් සීනි මේසහැදි 4 (ග්‍රෑ 60)
3. ලුනු තේහැදි 1/8
4. වැනිලා තේහැදි 1
5. එන්සාල් කුඩු තේහැදි 1/4
6. බිත්තර 2
7. පාන් පිටි කෝප්ප 1 (ග්‍රෑ 125)
8. බේකින් පව්ඩර් තේහැදි 1
9. ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටි කිරි මේසහැදි 2
10. කොළ පාට, රෝස පාට ෆුඩ් කලරින්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird

Пікірлер: 143

  • @chanikasilva4512
    @chanikasilva45122 жыл бұрын

    ස්තුති අක්කා රෙසිපි ඒකට .. අපි හැදුවා . හරිම රසයි ❤️❤️❤️

  • @akinduhansana5302
    @akinduhansana53022 жыл бұрын

    ඔයා හාදම අමුතු කෑම කියලදෙනව.......ඔයාට සුබ පැතුම් 🙏🙏🙏

  • @mifjalajala4406
    @mifjalajala44062 жыл бұрын

    අක්කේ ඔයාගේ රෙසිපිස් නියමයි 👍👍👍👍සුබ පැතුම් ❤❤❤

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i2 жыл бұрын

    ගොඩක් රස recapi එකක් වගෙ. හදලා බලන්න ඔනා.

  • @gckchannel3515
    @gckchannel35152 жыл бұрын

    ගොඩක් රසයි♥️

  • @thusharianushika6635
    @thusharianushika66352 жыл бұрын

    නියමයි දැක්කම ආසයි 👍👍

  • @PeshilaNiroshani
    @PeshilaNiroshani2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මාත් හැදුවා හරිම ලස්සනට තියෙනවා

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana52322 жыл бұрын

    හැදුවා මම මාරම රසයි නියමෙටම ආවා.කාලත් ඉවරයි අපේ අය හදන වෙලාවෙම.ස්තූතියි ඔබගේ මේ ඉස්තරම් වර්ගයේ රෙසිපි වලට.

  • @animeamv6424
    @animeamv64242 жыл бұрын

    Thanks.hadala baluwa harima rasai

  • @sumithnishshshanka2855
    @sumithnishshshanka28552 жыл бұрын

    මම මේ recipe එක ගොඩ සැරයකට හැදුවා හරිම රසයි බොහොම ස්තූතියි අක්කි ඔයාට ❤️❤️

  • @susanthidiyana653
    @susanthidiyana6532 жыл бұрын

    Dapu gamanma baluwa akke...math haduwa..harima rasai🎀than you

  • @mallikasrilanka1402
    @mallikasrilanka14022 жыл бұрын

    ස්තුතියි ඔබට

  • @chethanagunathilake6506
    @chethanagunathilake65062 жыл бұрын

    හරිම රසයි.මාත් හැදුවා 👍😍

  • @yvonnetissera5548
    @yvonnetissera55482 жыл бұрын

    එකනම් නියමයිනේ

  • @udeshanikodagoda5672
    @udeshanikodagoda56722 жыл бұрын

    Thank you oyage recipe ekata.mama den heduwa.harima soft fluffy cake godak heduna.thank you so much again

  • @shereenkumar3554
    @shereenkumar35542 жыл бұрын

    👌 නියමයි.........

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe66682 жыл бұрын

    Thanks dear just now I made and it’s super easy and very very tasty. ❤️❤️❤️

  • @kaushalyawijesinghe8772
    @kaushalyawijesinghe87722 жыл бұрын

    Man kalin toster cake heduwa godak rasai thank you

  • @secretlife9440
    @secretlife94402 жыл бұрын

    Man meka haduwa rasai lassanai. Thanq akke

  • @user-kq1cw9jr8k
    @user-kq1cw9jr8k2 жыл бұрын

    Mama haduwa godak rasai niyamai ane 🥰🥰👍👍👍👍👍👍👍

  • @panchalichamalshi2153
    @panchalichamalshi21532 жыл бұрын

    Super godak hondai.

  • @samadhiasha9456
    @samadhiasha94562 жыл бұрын

    රස පාටයි😘😘

  • @Oshadi5163
    @Oshadi51632 жыл бұрын

    Api හදලා baluwa .harima rasayi.thank you for your yummy 😋 recipe

  • @Senu0-
    @Senu0-2 жыл бұрын

    ඔන්න අද 1st comment එක මගෙන් වෙනදා වගේම ලස්සනට තියෙනවා . මේ වගේ රස රෙසිපී හැමදාම අරන් එන්න🤗❤️

  • @imeshaharshani1890
    @imeshaharshani18902 жыл бұрын

    Niyamai akke matha aniwarema hadanawa

  • @senurabandra8504
    @senurabandra85042 жыл бұрын

    10 පාරකට වඩා බැලුවා අක්කියෝ

  • @salmasirilanka6146
    @salmasirilanka61462 жыл бұрын

    හරිම ලස්සනයි එන්න දිනපතා බලන් ඉන්නවා තෙරුවන් සරණයි 🙏🙏♥️👍😁

  • @sithu5941
    @sithu59412 жыл бұрын

    Very ezy thank you ❤❤

  • @kavindiudeshika1622
    @kavindiudeshika16222 жыл бұрын

    මාත් හැදුවා..රසට තිබ්බා ❤️

  • @niansalasandamali4878
    @niansalasandamali48782 жыл бұрын

    Anee ekanam sok akke aniwarenmma hadanawa good luck

  • @navodyaherath6044
    @navodyaherath60442 жыл бұрын

    Mm...ymmuy cake recipe 😋😘

  • @surekamadurangi4016
    @surekamadurangi40162 жыл бұрын

    Eka nam niyamai 😘😘

  • @nisansaladilshani4534
    @nisansaladilshani45342 жыл бұрын

    Mama heduwa.thank you akki.

  • @sasikasupuni4723
    @sasikasupuni47232 жыл бұрын

    Woow 😋❤️

  • @ayodhyaperera229
    @ayodhyaperera2292 жыл бұрын

    Superb 😍♥️

  • @jinesakumari6691
    @jinesakumari66912 жыл бұрын

    Akka oyaga kama haduwa harima rasai lasi hadanna thanks oyata

  • @nusranazaar2899
    @nusranazaar28992 жыл бұрын

    මාත් හැදුවා රසම රසයි පොඩි අය ආසාවෙන් කෑවා

  • @achinthamadusanka700
    @achinthamadusanka7002 жыл бұрын

    Apth haduva harima rasai akke

  • @sudathjayasinghe2311
    @sudathjayasinghe23112 жыл бұрын

    Supiri akkka wow thanks

  • @sandusandu1401
    @sandusandu14012 жыл бұрын

    Woow akki ❤️

  • @cherrybomb2336
    @cherrybomb23362 жыл бұрын

    Woow dr❤❤

  • @darshinidarshini9439
    @darshinidarshini94392 жыл бұрын

    Mmmmm..... delicious 🧡🧡🧡💜💜👍👍👍

  • @nisansalanisansala4398
    @nisansalanisansala43982 жыл бұрын

    Wow ..super

  • @samanlal2999
    @samanlal2999 Жыл бұрын

    Niyamai

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Thanks dear

  • @tharakasandakelum8299
    @tharakasandakelum82992 жыл бұрын

    Oya hadana kama nam niyamai mage babalath balanawa good luck

  • @FairyWorld
    @FairyWorld2 жыл бұрын

    ☺️☺️

  • @samitharangana3508
    @samitharangana35082 жыл бұрын

    Apith haduva hariiiima rahai oyata godak sthuthi me vage thavath resipi apaTa denna😆😊😊😊😊😊😇

  • @suwaninirosha8570
    @suwaninirosha85702 жыл бұрын

    I also cooked it very good

  • @dayanigeganage1818
    @dayanigeganage18182 жыл бұрын

    Super ❤️

  • @sarojinipavan7913
    @sarojinipavan79132 жыл бұрын

    Fantastic mam

  • @nayanikumari8058
    @nayanikumari80582 жыл бұрын

    Thanks 😘😘

  • @chathurika944
    @chathurika9442 жыл бұрын

    මාත් හැදුවා 😍❤️ මමනම් ඔයි කේක් එක උඩින් චොක්ලට් දැම්ම තීරු තීරු 😁❤️ මේව කියා දෙනවට අක්කට ගොඩක් ස්තූතිය 😘

  • @hiru-vlog
    @hiru-vlog2 жыл бұрын

    Super

  • @ishanigeethma4783
    @ishanigeethma47832 жыл бұрын

    1st comment 😍 yummy superb akki

  • @thewanjaovindi3702
    @thewanjaovindi37022 жыл бұрын

    ඒක නම් හරිම රසයි වගේ ❤️❤️❤️❤️❤️

  • @rasikanuwan3461

    @rasikanuwan3461

    2 жыл бұрын

    ඒකනං මාර රසයි අපි..

  • @jamurah-s-food-gallary
    @jamurah-s-food-gallary2 жыл бұрын

    Wow

  • @prasadik9911
    @prasadik99112 жыл бұрын

    Thank you akki.. math haduwa hodatama awa.rasai godak ❤️

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ගොඩාක් සතුටුයි නංගී 👍

  • @madunimelani846
    @madunimelani8462 жыл бұрын

    Thnks akkiyo oyage recipi ekata mn ada heduwa hodatama awa harima rasai 😍😍😘😘

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ගොඩාක් සතුටුයි 😊👍👍👍

  • @peumithakshila4554
    @peumithakshila45542 жыл бұрын

    Mama ada meka haduwa harima rasai babalath asawen kawa oyata godak thanks me wage lesi rasa recipies digatama danna

  • @RX_VECTOR_GAMING_official
    @RX_VECTOR_GAMING_official2 жыл бұрын

    Thanks

  • @hiru-vlog
    @hiru-vlog2 жыл бұрын

    👍👍

  • @smsm1591
    @smsm15912 жыл бұрын

    Akke atthama kiyanawanam mama oyagen godak dawal kema jathi igana gattha mulinma Thanks kisima amaruwak nahe harima saralai ath anith ayata dos kiyanawa nawe a ayage kema jathiwalata noyak dawal ona karanawa atthatama oyanam niyamai

  • @Thisuuofficial
    @Thisuuofficial2 жыл бұрын

    මාත් හැදුවා.හරිම රසයි.thank you.

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    ස්තුතියි 😊

  • @madushaniranathunga6223
    @madushaniranathunga62232 жыл бұрын

    Api hadala baluwa mara rahay

  • @manjulawasanthi7004
    @manjulawasanthi70042 жыл бұрын

    Mama haduva. harima sathutui mata. gadara ayava sathutu karanna puluvan unaa. sthuthi.

  • @shashikalapremarathna304
    @shashikalapremarathna3042 жыл бұрын

    😍😍😍

  • @Anu-ks6fx
    @Anu-ks6fx2 жыл бұрын

    Easy recipe akke. I must try this.and mage thamai 1 st comment eka

  • @shameenabeevlogs5118
    @shameenabeevlogs51182 жыл бұрын

    Akki mama kara hodatama away👍👍👍

  • @vinodarasangani7965
    @vinodarasangani79652 жыл бұрын

    Niymi

  • @swarnadias5846
    @swarnadias58462 жыл бұрын

    Naga oya nam harima watinawa apita stutiiiiiii devi pihitai semada

  • @anuragamini4442
    @anuragamini44422 жыл бұрын

    Elakiri

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana52322 жыл бұрын

    ඔබගේ vedios excellent.බලපු ගමන් හදන්න පුළුවන්.අරවා මේවා නෑ නෑ කියලා දුක් වෙන්න ඕන නෑ.නියමයි මේ දැන්ම හදනවා කම්මැලි වැඩක් නැති නිසා.හදලි කන්නම් පින් දිදී ඔයාට.හැමදාම මේ වගේ vedios දාන්න.බූදු සරණයි ඔබට

  • @himeshasachini5892
    @himeshasachini58922 жыл бұрын

    අක්කේ හරිම ලස්සනයි ඒ වගේම රසට ඇති මේ වගේ විඩියෝ හැම දාම දාන්න පිං....ඕයාට 🤩🤩❤❤

  • @nilangakumari9993

    @nilangakumari9993

    2 жыл бұрын

    Ow ane

  • @nadeesha3630
    @nadeesha36302 жыл бұрын

    👍👍👍

  • @priyangikafernando4321
    @priyangikafernando43212 жыл бұрын

    Godak හොඳයි

  • @shanikadilrukshi9527
    @shanikadilrukshi95272 жыл бұрын

    ❤️

  • @maheshikamaheshika2287
    @maheshikamaheshika22872 жыл бұрын

    ♥♥♥♥

  • @fathimarukshana4086
    @fathimarukshana40862 жыл бұрын

    😋

  • @chathunilakshima4410
    @chathunilakshima44102 жыл бұрын

    Mama heduwa goodk hodat awa thenks Akki oyata

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    You are welcome 👍😊

  • @senu8879
    @senu88792 жыл бұрын

    Dakka gaman hadanna asaa hithuna .

  • @dhammikawitharana2672
    @dhammikawitharana26722 жыл бұрын

    හරිම පහසුයි. කොච්චර වෙලාවක් toaster එකේ තියන්න ඕනද? බොහොම ස්තුතියි.

  • @jeevadarshanie8625
    @jeevadarshanie86252 жыл бұрын

    රස කොහොම වුනත් හදන්න නම් පහසුයි වගේ

  • @nadeesha3630
    @nadeesha36302 жыл бұрын

    Lassanai.medin palala butter cream ekak dannath puluwan neda

  • @every77
    @every772 жыл бұрын

    First coment

  • @ndeeshanadeesha7087
    @ndeeshanadeesha70872 жыл бұрын

    Akke meka. Blender eke mikx karanna. Puluwanda

  • @sandusandu1401
    @sandusandu14012 жыл бұрын

    Adama hadanawa 🙈

  • @argzero4468
    @argzero44682 жыл бұрын

    1 st comment 💕

  • @stankpop2768
    @stankpop27682 жыл бұрын

    1st comment

  • @Poohbaby12
    @Poohbaby122 жыл бұрын

    Can we use the same batter to bake as cupcakes?

  • @shehanperera1118
    @shehanperera11182 жыл бұрын

    Akki oven eke ribbon cake ekak hadana vidihath කියලා dennako

  • @chathuryafernando3973
    @chathuryafernando39732 жыл бұрын

    Me pramana wlin kiyak hdnna puluwnda

  • @chalanipremodya2756
    @chalanipremodya27562 жыл бұрын

    Oyage kama harima lesy mamath haduwa harima rasai toster eke haduwa kiyala kisima wenasak ne

  • @madushaperera5234
    @madushaperera52342 жыл бұрын

    👍👍👍👍👍👍🤩🤩🤩🙏🤤

  • @nelushamihisarani4722
    @nelushamihisarani47222 жыл бұрын

    Akki bittara venuvata vena mokut ganna barida

  • @naushiyureni3771
    @naushiyureni37712 жыл бұрын

    Me wge chocolate cake hdna htith one🙂

  • @thushanisamarajeewa3597
    @thushanisamarajeewa35972 жыл бұрын

    Math haduwa dan

  • @hashih3160
    @hashih31602 жыл бұрын

    Madin laawata kapumak daala icing daannth puluwn 🤗

  • @madunimelani846
    @madunimelani8462 жыл бұрын

    Akki me panpiti koppaya ricecoker cup eken ekk gattata kmk nedda plz rplyy

  • @ChammiImalka

    @ChammiImalka

    2 жыл бұрын

    මේ මෙෂරින් කප් වලින් නංගී😊

  • @chathuryafernando3973
    @chathuryafernando39732 жыл бұрын

    එනසාල් ඕනෙමද අක්කි

Келесі