මෘදුවට රටඉදි කේක් හදන රහස් Super Soft Date Cake | chammi
Тәжірибелік нұсқаулар және стиль
Super Soft Date Cake මෘදුවට රටඉදි කේක් හදන රහස් #chammi
රසම රස සුපර් සොෆ්ට් රටඉදි කේක් එකක් හදන්න ඔයාලත් කැමතියිද?...මේ වීඩියෝ එකේ තියෙන පුංචි පියවර ටික අනුගමනය කරලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
01. රටඉදි ග්‍රෑ 500
02. දුඹුරු සීනි ග්‍රෑ 150
03. වතුර කෝප්ප 1 (මි ලි 250)
04. කේක් පිටි ග්‍රෑ 200
05. බටර් ග්‍රෑ 150
06. බිත්තර 3
07. බේකින් පවුඩර් තේහැඳි 1/2
08. ආප්ප සෝඩා තේහැඳි 1
09. ආමන්ඩ් එසෙන්ස් තේහැඳි 1/2
10. වැනිලා එසෙන්ස් තේහැඳි 1
11. ලුනු තේහැඳි 1/4
Date Cake
Ingredients
01). 500g of Dates
02). 150g of Brown sugar
03). 1 Cup of Water (250ml)
04). 200g of Cake flour
05). 150g of Butter
06). 3 Eggs
07). 1/2 Tsp of Baking powder
08). 1 Tsp of Baking soda
09). 1/2 Tsp of Almond essence
10). 1 Tsp of Vanilla
11). 1/4 Tsp of Salt
Links
Cake & decoration
Please like my Facebook - page #Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my KZread channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka
Пікірлер: 218
හරිම රසට තිබුනා.thank you very much
හරිම රසයි. නියමයි.
බොහොම ස්තූතියි ඔබතුමියට
Thanks for amazing receipe. Very delicious 😍😘❤️
I made the cake today. Came out well. Thank you, Imalka!
Mamath haduwa harima rasai. Thanks a lot dear 🙏🙏🙏🙏🙏🙏
I’ve made this today akka.. came out very well. Thank u so much for the easy recipe. God bless u❤️❤️
Obage recipe supper mama godak ewa haduwa obata thaks b.s
VERY tasty. Thank you. Keep it up 👍👍
Thanks for the amazing recipe tried and came out really well. 👌😍
Made this cake toady came out perfect thank you for the recipe very delicious easy method
Thanks great 🌷
super cake eka harima rasai. thank you me resapi ekadunnata 🥮🥮
Mama me recipe ekatama haduwa. Harima rasai. Soft. Mama godak kalekin hadapu hondama cake eka. Thank you.
I am not an cake expert, but this turned out really well & Super soft !!! Thank you so much!!!💐
මම මේ කේක් එක හැදුව. හරිමරසයි. හරියටම හරි. තැන්ක් යූ. කේක් රෙසිපි නම්.ඔයාගෙන් තමයි බලන්නෙ. රෙඩ් වෙල්වට් එකත් හැදුව . සුපර්...
ස්තූතියි අක්කේ
Duwa mama oyage recepie ekata cake eka haduwa. Harima soft . Harima rasai . Oyata godak sthuthi duwa. Obatath punchi donitath mage suba pathum. 🥰
ම්ම්ම් රස පාටයි අක්කි 👍👍👍👍👍👍😋😋😋😋
Looks good. Shall try out. Always wanted to make a good date cake... Thanks! Shall let you know.
Tasty look thank u......
හරිම ලස්සනයි වැදගත් කෑමක් ගොඩක් සතුටුයි අපි ගොඩාක් උත්සාහ කරල බලනවා ඒ විදියට කියා එකක් හදන්න හොඳේ
@ChammiImalka
4 жыл бұрын
හදලා රස කියන්න 😊
The cake looks yummy !!!!! 🍰🍰🍰🍰💗💗💗
Thanx Verry much
Thanks⭐👍👍
Looks yummy 😋 must try. How is the little one? Have a wonderful day.
Thank you 🌷
Thank u naga
Very good recipe syd
thanks
මම හැදුවා හරි ම රසවත් කේක් එක ගොඩාක් thanks ...❤❤❤❤ ආදරෙයි ❤❤❤
දැනුවත් කළාට ස්තුතියි
@ChammiImalka
4 жыл бұрын
ස්තුතියි 😊
I made this and came out perfectly. thank u so much akki for d best recipe ever👍
@ChammiImalka
4 жыл бұрын
I'm glad to hear that nangii 😊
I wanna try this too I made your konda kaum it's really good
මම හැදුව රසම රසයි thank you very much 💗💗💗💗💗
@ChammiImalka
2 жыл бұрын
You are welcome my dear 😊
I made this ❤
Thanks
Supper taste thank you❤️
@ChammiImalka
4 жыл бұрын
You are welcome 😊
Good morning nice cake recipe date cake
its really well
ස්තුතියි ඔබට.
@nirosha707
2 жыл бұрын
Baking soda මේ පැකට් එක ගන්න පුලුවන් කොහෙන්ද නංගී.
ව්‍යාපාර වලට අඩු වියදමින් හදන්න පුලුවන් කෑම වර්ග වල වීඩියෝ එවන්න 👍👍👍
ස්තුති මිස් දැනුවත් කලාට
@ChammiImalka
4 жыл бұрын
👍👍
I made Really superb supper soft ❤️👍thank u
@ChammiImalka
3 жыл бұрын
I'm glad to hear that my dear😊👍👍
Thanks for this tasty recipe I tried came out really well 😍❤️
@ChammiImalka
4 жыл бұрын
I'm so happy to hear that 😊
@Nuzrathrahmath
4 жыл бұрын
❤️
Yummy akke.. Can I use sunflower oil for it..? And how many ml or cup..?
Nice video like
Good 👍😊
Thankyou akka
@ChammiImalka
4 жыл бұрын
You are welcome nangii 😊
Mama date cake haduwe harima rasai awagema soft ekata awa thanks oyata god bless you😊😊😊
@ChammiImalka
3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
👍
Excellent recipe i like its god bless you syd
@ChammiImalka
3 жыл бұрын
Thank you 😊
Thanks for the recepi. Can you put a banana cake video also Please 👋😊😊
Niyamai akki
@ChammiImalka
4 жыл бұрын
ස්තුතියි මල්ලී 😊
Oyata adare nisa man oyawa thora gaththa👍😘❤👋👋👋
@ChammiImalka
4 жыл бұрын
😃
thaku
😋😋😋😋
Hi Chammi, I made this cake today. It is so soft & delicious. Thank you so much 🙏
@ChammiImalka
4 жыл бұрын
I'm so happy to hear that my dear 😊
Very straight forward n lovely...❤
Thank you akki mata tiyenne 18L oven ekak. Ekatath me welawa set wenawada
pahadiliwa kiyala dunna ..thanks..
@ChammiImalka
4 жыл бұрын
You are welcome 😊
Thanks♥️🌻⚘🍇😍
@ChammiImalka
4 жыл бұрын
You are welcome 😊
@fathimaminha3151
4 жыл бұрын
@@ChammiImalka hi Im your big fan I have a dout that here before I wach different video that making date cake in another way but that video is not there in your channel
pls show us how to make the spicy brinjal fry srilankan style..I love it so much..
@ChammiImalka
4 жыл бұрын
I will upload a video soon😊
👍👍👍
Supet
ගෙදර තියෙන දේවල් වලින් ඉක්මනට හදන්න කියල දෙන්නකො. මට කෑම හදන්න බැරුව හිටියේ. ඔයා නිසා මම ඉගෙන ගත්ත. ඔයාට ගොඩක් ස්තූතියි.
Very tasty 😋 thank you ❤️
Thank you harima rasai
@ChammiImalka
4 жыл бұрын
You are welcome 😊
Godak watina vidio akak akki. Ape chuti donita kohomad akki
@ChammiImalka
4 жыл бұрын
ස්තුතියි නංගී ...එයා හොදින් ඉන්නවා 😊
Akki bater cake hadanna kada tiyana kirala ganna piti walin hadanna puluwanda cake
I tried it it was so yummy n sweet.....thanks
@ChammiImalka
3 жыл бұрын
I'm glad to hear that 😊👍
❤️❤️❤️❤️
Akki plz mata kiyanna sudu sini gann puluwanda kalu sini wenuwata.
Deela tiyena recipe eken hedena cake eka kg keeyaka ekak weida? If not cupcake keeyak hadanna puluwan weida?
Almond Essense onamda akka?
Anee mage cake madin yatata bahinawa aii kiyala kiyala dennako
නියමයි නංගි හොදට රසට තියනවා සුභ පැතුමි
@ChammiImalka
4 жыл бұрын
ස්තුතියි ඔයාට ...හදලා බැලුවා ද?😊
@user-cm6fo1wy6v
4 жыл бұрын
@@ChammiImalka ඔවි මම හැදුවා මම ඉන්නෙ සවුදියෙ රට ඉදිත් තියෙන නිසා හැදුවා ගෙදර කටිටියම කැවා අයෙත් හදන්න කිවිවා වැඩි වියදමක් නැනෙ
ඔයාගේ කෑම මම කීපයක්ම හැදුවා ඔක්කොම හොඳට ආවා ස්තුතියි ඔයාට ගොඩාරියක්
@ChammiImalka
4 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
@tharushikeshla2508
4 жыл бұрын
@@ChammiImalka ඉස්සර මම කේක් හැදුවා ඒවා ඔක්කොම නරක් වුණා දැන් නං ඔයාගේ youtube channel එක බලල ඒ විදියට කේක් හැදුවා ඔක්කොම හොඳට ආවා ඉතින් ඔයාට ගොඩක් ගොඩාක් ස්තූතියි ඒ වගේම ගොඩක් පින්
@ChammiImalka
4 жыл бұрын
ගොඩක්ම සතුටුයි ඇත්තටම dear ...ඔයාලගෙ මේ comment ගොඩාක් වටිනවා 😊👍❤️
radae...
I have never made date cake with cooked dates. Does this increase the shelf life of the cake vs dates soaked overnight in water and baking soda added to the cake batter?
Akke mama inne italy vala cake hadanna mokadda hoda bater eka
Almond natthg rose Essene hodaida
Ada හදලා කියන්න mm ❤❤❤
If you use plain flour how much of baking powder should you use?
സൂപ്പറായിട്ടുണ്ട് ട്ടോ കേക്ക്
Apita ape rasa paramaneta sugar gaththoth padama mokuth wen na neda.apita sini kanna hoda na chammi a nisa.reply me.harima wedagath me hadana vidiha.butter venuwata මාගරින් ගන්නද චම්මි.රට ඉදිත් G 250./200 wage me oya gaththu pramaneta gaththoth prasnayak weida.isthuthi
sadikka..nutmeg daanne nedda
Pol cake hadanne komada wedding cake eka kiyala dennako W edasatahana godak hodai
@ChammiImalka
4 жыл бұрын
පොල් කේක් , වෙඩින් කේක් වීඩියෝ මාලාවක් මම දාලා තියෙනවා ,ඒවා බලන්න ...මගේ නම එක්ක ඕන වීඩියෝ එක search කරන්න 😊
අපිටද තනිවම රටඉදි කේක් එකක් හදාගගන්න කියල දුන්නේ බොහොම ත්‍යාග සිිලිිව නිසා අනේක වාරයක් තුති වන්ත වෙන්නෙමි . මෙවැනිම තවත් වටිනා දේ අපවෙත නැවත රැගෙන ඒමට ශක්තිය දෛර්ය නොඅඩුව ලැබෙිවා ......කියල පතමි . බොහොම පින් ....
@ChammiImalka
4 жыл бұрын
ස්තුතියි 😊
1kg rataidi cake ekak keeyata wage denna puluwan da miss
me premanya kg kiye cake ekakda dr
Rata edi eka fridge eken aran cool eka yanakam thiyanna onada baking soda danna kalin
@ChammiImalka
4 жыл бұрын
මිශ්‍රණය නේද ? මද රස්නෙන් ගන්න..ගොඩාක් කූල් වෙන්න දෙන්න එපා 😊
Rataidi 250g aran hadana Kota ingredients bayayak needs ganne
Jar cake hadana widiha kiyala dennakoo
@ChammiImalka
4 жыл бұрын
කියලා දෙන්නම්...වීඩියෝ එක චුට්ටක් ප්‍රමාධ වේවි...මම තවම ලංකාවේ ඉන්නෙ 😊
@isuruthilinika6002
4 жыл бұрын
@@ChammiImalka waiting for that
Akki rata idiwala pothu ayin karanne nadda?
@ChammiImalka
4 жыл бұрын
ඕන නෑ 😊
How many kg it will come?
Melo rahak na me cake eke...almond rahak witharai enne...almond nathuwa hodai
මේ රට ඉදි කේක් එකේ ප්‍රමාණය කොච්චරද?
Backing soda awashyamada?me cake 1kg da
Chammi akkee piti 150g hadanawanam anith ewa ganna ona pramanaya mokkakda ?🤔🙄😜😁😁