විනාඩි 5න් බටර් කේක් හදමු|How to make butter cake using sandwich toaster|💓M.R KITCHEN💓

තේ බොන වෙලාවට විනාඩි 5න් බටර් කේක් හදමු

Пікірлер: 410

  • @kalpanimoragolla2214
    @kalpanimoragolla22142 жыл бұрын

    මම හැදුවා මගෙ දෝණිට..එයා ආසාවෙන් කෑවා..ගෙදර හදන නිසා රසයි පිරිසුදුයි..ගොඩක් ස්තුතියි ඔයාට

  • @randipriyangika5490
    @randipriyangika54903 жыл бұрын

    මාත් හැදුවා අද.ඇත්තටම හරිම රසයි. ගෙදර හැමෝම රස කර කර කලා තේ බිවිවා. ගොඩාක් ස්තූතිය ඔයාට

  • @stj2721

    @stj2721

    2 жыл бұрын

    ane ow harima rasay

  • @dulanjashashika8436

    @dulanjashashika8436

    2 жыл бұрын

    Toster eke light eka maru wenakn tiyanna onida. Natnm ita kalin off krla cake eliyata gattada

  • @prasnnaabewicrama9430

    @prasnnaabewicrama9430

    2 жыл бұрын

    Mekata wanila onimad

  • @jayanthikumari1168

    @jayanthikumari1168

    2 жыл бұрын

    බිත්තර wala gada එනවා ඒකට මොකද kare

  • @nimeshanimmi6412
    @nimeshanimmi64123 жыл бұрын

    අපි අද හැදුවෙ..රසයි...මේ විදියටම අාවා. Thank youk

  • @Sshashi0110
    @Sshashi01103 жыл бұрын

    මාත් හැදුවා අද. ගොඩක් රසට හොදට ආවා. මං cake එකක් හදපු පළවෙනි පාර. අපේ ගෙදර Owen එකක් නෑ.... ගොඩක් ස්තූතියි.

  • @kalpanalakmalie9371
    @kalpanalakmalie9371Ай бұрын

    මේකනම් පට්ට.විනාඩී 3න් සුපිරිම සොෆ්ට් කේක් pieces 4k එලියට ආවා.හිතාගන්නත් බෑ.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge12613 жыл бұрын

    ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏

  • @zeenath0805
    @zeenath08053 жыл бұрын

    මමත් හැදුව අද.. හරිම රසයි.. Thanq u akkiyooo🥰🥰❤

  • @yamunaguruge8160
    @yamunaguruge81602 жыл бұрын

    අපි හැදුවා හරිම රසයි . Thanks akki oyage recipeyata

  • @uliyanage1150
    @uliyanage11503 жыл бұрын

    Oya hoden පැහැදිලිව කියාදීම gena ඔයාට stuthi ei wagima awan නැතිව කෑම හදන widiya හරිම වටිනවා teruwan සරණයි

  • @NethuliMethshara
    @NethuliMethshara10 ай бұрын

    ටෝස්ටර් කේක් හැමෝටම හදන්න පුළුවන් විදිය⏱️ How everyone can make toaster cakes Srilanka kzread.info/dash/bejne/qaRsrZVscs-unZc.html😅

  • @soffitalls9104
    @soffitalls91042 жыл бұрын

    ඔයානම් මාරයි අක්කී. ඔයාගෙ කෑම recipes හරිම රහයි. 👌🏻👌🏻👌🏻

  • @champisrimaali1293
    @champisrimaali12933 жыл бұрын

    අනේ ගොඩක් ස්තුතියි සොයුරිය. තව තවත් මේ වගෙ වීඩියෝස් කරන්න

  • @sahidhisamanthi3311
    @sahidhisamanthi33112 жыл бұрын

    අපිත් අද හැදුවා,හරිම රසයි😋ඔයාට ගොඩාක් ස්තූතියි❤❤

  • @fearlessqueen8402
    @fearlessqueen84022 жыл бұрын

    I made this. Super tasty and very easy to make. Thank you so much for showing us this recipe ❤️

  • @himeshasachini5892
    @himeshasachini58923 жыл бұрын

    මම ඉයේ විඩියෝ එක බැලුවා අද හැදුවා හරිම රසයි 👍 හොදට ආවා 👍👍👍👍

  • @sheromjayawardane6894
    @sheromjayawardane68943 жыл бұрын

    Api ada හදන්න යන්නේ, ada hadana kattiya like ekak දන්නෝ

  • @ajithmanatunga1092

    @ajithmanatunga1092

    Жыл бұрын

    Ada haduva 🌝😋

  • @nishajayasekara1470

    @nishajayasekara1470

    Жыл бұрын

    Ane akke apita yeast dann baida

  • @upekshasarojani583

    @upekshasarojani583

    Жыл бұрын

    රසයි ලේසියි 💗

  • @disnasanjeewani1272

    @disnasanjeewani1272

    2 ай бұрын

    Api ada haduwa harima rasayi 😊 thank you mewage video denawata ..

  • @indikalakmaalkaluarachchir3607
    @indikalakmaalkaluarachchir36072 жыл бұрын

    ගොඩාක් ගොඩාක් රහයි.Thank you👍👍

  • @samithkumara5372
    @samithkumara53723 жыл бұрын

    මාත් හැදුවා ..රසයි

  • @dilekadilhani7951
    @dilekadilhani79512 жыл бұрын

    මාත් හැදුවා.ඇත්තටම හරිම රසයි.ගොඩක් ස්තූතියි.

  • @harshachamika8931
    @harshachamika89312 жыл бұрын

    අනේ ඔයගෙ වීඩියෝ වල තියන සේරම වගේ හදල තියනව අනේ ඔයාට ගොඩාක් පින්

  • @dewliwimlasiri4779
    @dewliwimlasiri47792 жыл бұрын

    ඇත්තටම මාර රසයි මමත් හැදුවා ගොඩක් ස්තුතිය ❤️

  • @chathuriimasha3728
    @chathuriimasha37283 жыл бұрын

    ඔයා කියලා දෙන විදියට හදන්න හරිම පහසුයි. 😊 අවශ්‍ය කරන දේවල් discretion box එකේ දානවනම් හොදයි අනිත් වීඩියෝවල වගේ 😃💐❤️

  • @shashikaharsani5720

    @shashikaharsani5720

    3 жыл бұрын

    Oyata godak thanks.

  • @ruwanivithana9837

    @ruwanivithana9837

    3 жыл бұрын

    Cake

  • @ruwanivithana9837

    @ruwanivithana9837

    3 жыл бұрын

    Vake

  • @ruwanivithana9837

    @ruwanivithana9837

    3 жыл бұрын

    - vàke

  • @saumyajayasekara3603
    @saumyajayasekara36033 жыл бұрын

    අද හැදුවා රසයි අක්කි

  • @isharageethanjali9361
    @isharageethanjali93613 жыл бұрын

    Mamath heduwa ...harima rasai...😛😛😛👍👍

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya3 жыл бұрын

    නියමයි සුපිරි

  • @chathurikahansamali9550
    @chathurikahansamali955010 ай бұрын

    මම අද හැදුවා.. රසට ආවා.. thank you❤️❤️❤️

  • @yamunanadeeka1429
    @yamunanadeeka14293 жыл бұрын

    අපිත් හැදුවා....හරිම රසයි♥️♥️♥️♥️

  • @udeshifonseka4811
    @udeshifonseka48112 жыл бұрын

    මාත් හැදුවා හරිම රසයි...tnx dr....❤️

  • @chalanidissanayake7662
    @chalanidissanayake76622 жыл бұрын

    අපි අදත් හැදුවා කලිනුත් හඇදුවා රසයි 😘😘😘

  • @danushikadilrukshi9915
    @danushikadilrukshi9915 Жыл бұрын

    අපිත් හැදුවා හරිම රසයි👍👍

  • @shahisthashifar943
    @shahisthashifar9433 жыл бұрын

    I tried the recipe it was superb great quick and easy 😋💯👌👍👍👍👍

  • @nimeshiperera450
    @nimeshiperera4503 жыл бұрын

    Math heduwa dr...very easy...thank u so much❤

  • @himeshasachini5892
    @himeshasachini58923 жыл бұрын

    ස්තුතියි මමත් හදලා බලනවා

  • @devikasamankumari7215
    @devikasamankumari72153 жыл бұрын

    Mamath oyage resipi eka heduva harima rasai eththatama very easy thnx

  • @SLCryptoFamily01
    @SLCryptoFamily013 жыл бұрын

    ගොඩක් වටින විඩීයෝ එකක් thank you 😍😍😍😍😍😍

  • @himeshasachini5892

    @himeshasachini5892

    3 жыл бұрын

    😍😍😍😍😍😍😍😍

  • @nipunikaushalya9440
    @nipunikaushalya94403 жыл бұрын

    Tnx akke harima lesi oya kiyala dena vidiya mamath hadala baluwa harima rasai😍😍😍

  • @nishanthasisira8857
    @nishanthasisira88572 жыл бұрын

    මමත් හැදුවා හරිම රසයි👍👍👍👍👍👍

  • @ruvinideepani8111
    @ruvinideepani8111 Жыл бұрын

    නැන්දා මමත් අද හැදුවා ඒක හරිම රසයි! Thank you ඔයාට ♥️

  • @Tharuzz_
    @Tharuzz_2 жыл бұрын

    Aththatama harima rasayii.....😋😋😋

  • @janithasadaruwan8459
    @janithasadaruwan84593 жыл бұрын

    හරි ම රසයි 👍👍😍😍😘😘🤩🤩

  • @kumudumaliweerasinghe8267
    @kumudumaliweerasinghe82673 жыл бұрын

    Very easy... very delicious 😋

  • @umapriyangani4072
    @umapriyangani40723 жыл бұрын

    එ්ක නම් හරිම රසයි....ඔයා කියන විදිහට හදන්නත් ලේසියි.thanks

  • @seuwandimangala6738

    @seuwandimangala6738

    3 жыл бұрын

    එක නමි අරිම රසයි👌

  • @kandegedarahadshaninishadi5902

    @kandegedarahadshaninishadi5902

    3 жыл бұрын

    🎂🎂

  • @lasithnanayakkara9129

    @lasithnanayakkara9129

    3 жыл бұрын

    Niyamay

  • @navodawickramanayake1496

    @navodawickramanayake1496

    3 жыл бұрын

    Oya hadala beluwada

  • @padminipushpakanthi2030
    @padminipushpakanthi20303 жыл бұрын

    Mamath heduwa ....harima rasay.lassanata aawa.thank you..oya hodta kiyla denwa therenna..thnx..☺☺❤

  • @sadunisaduni7071
    @sadunisaduni70713 жыл бұрын

    මන් හැමදම හදනවා ගොඩක් රසයි

  • @dusha2052
    @dusha20523 жыл бұрын

    thank you so much...this is so easy and good..

  • @k.k.dumindaprematissa150
    @k.k.dumindaprematissa15010 ай бұрын

    අපිත් cake හැදුවා. රසම රසයි.

  • @user-yk9wy7mr2b
    @user-yk9wy7mr2b Жыл бұрын

    Mamath haduwa harima rasai hodata awa e vidihatama oyata godak isthuthi

  • @mohammedshiyam4719
    @mohammedshiyam47193 жыл бұрын

    Me video eka Bala mama haduva Rasa kiyanne Rasa yummy

  • @shaliniupeksha5437
    @shaliniupeksha54373 жыл бұрын

    අපිත් හැදුවා හරිම රසයි අක්කේ

  • @jina7226
    @jina72263 жыл бұрын

    MN haduwa oya widhiyata hariyatama awa .sthuthiy👍❤️

  • @srimalilakmini4039
    @srimalilakmini4039 Жыл бұрын

    Mama ada හැදුවා harima rasai.thank you අක්කේ

  • @JiyoJiyo5779
    @JiyoJiyo5779 Жыл бұрын

    මමත් ඇදුව අද අක්කා කියලා දුන්නා විදිහට cake හරිම රසයි අක්කට ගොඩක් ස්තුතියි

  • @dasunivithanage
    @dasunivithanage Жыл бұрын

    I tried this recipe today and it came out very well .❤❤❤

  • @nodej5831
    @nodej58312 жыл бұрын

    Hi, I tried it today and came out very well. Thank you

  • @malshanihirushika7079
    @malshanihirushika7079 Жыл бұрын

    Niyamai apith haduwa thanks dr 👍

  • @limanthinanayakkara4318
    @limanthinanayakkara4318 Жыл бұрын

    Mamath haduwa....harima rasai....poddo asawen kawa...thanks akke....❤❤❤

  • @chathurikasandaruwani2732
    @chathurikasandaruwani27323 жыл бұрын

    Mamath ada haduwa harima rasai thanks 😘😘😘

  • @lokukalugamagdilukshekauda7331
    @lokukalugamagdilukshekauda73312 жыл бұрын

    මමත් හැදුවා ගොඩාක් රසවත් ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුති 😊😊

  • @piyumikalpanikumarasiri9272
    @piyumikalpanikumarasiri92722 жыл бұрын

    අපි හැදුවා..රසම රසයි

  • @amilaweerasooriya2214
    @amilaweerasooriya2214 Жыл бұрын

    Akke mn me recipe eka hadala baluwa ....hariyatma awa...harima rasai....thanks akke

  • @priyadarsani6816
    @priyadarsani68163 жыл бұрын

    Mamath haduwa hariyatama haduna hsri lesi harima rasai niyamai

  • @pinkstoneangel5816
    @pinkstoneangel58163 жыл бұрын

    Oyage video eka balapu gaman hadanna hithuna....haduwa kaawa pattttta rasai thnxx akkiyo

  • @thushanihathadura2500
    @thushanihathadura2500 Жыл бұрын

    Aththamai marama lesi resipi ekak meka.harima rasai harima soft peaiyenma ikmanata hadaganna puluvan.mama ada meka try kara aththatama harima rasai.thank you so much.good luck❤️😘

  • @dasudasu1527
    @dasudasu1527 Жыл бұрын

    මං මේක හැදුවා රසට ආවා🤗

  • @nethus5933
    @nethus59333 жыл бұрын

    Oyage video eka balala haduva harima rasata Ava thanks

  • @user-lo4bt4ki9z
    @user-lo4bt4ki9z11 ай бұрын

    හරිම සතුටුයි එක දැක්කම .❤

  • @amaaumandi2610
    @amaaumandi26106 ай бұрын

    I made this today. Never thought it would be this easy and tasty. Thank you🎉❤

  • @dilekalakmali9390
    @dilekalakmali93902 жыл бұрын

    අපිත් හැදුවා අක්කේ හරිම රසයි

  • @creatormoha
    @creatormoha3 жыл бұрын

    Made this yesterday....it was really yummy and tasty😋

  • @chamaliwijesekara5700
    @chamaliwijesekara5700 Жыл бұрын

    Akka, Very Dilecious. Thank You So Much....... 🙏🙏🙏🙏🙏🙏

  • @kavindumaduranga2728
    @kavindumaduranga2728 Жыл бұрын

    Mama haduwa rasaaaaaaaaaaaaaaai ane😋😋😋😋

  • @nuwanthishanika7476
    @nuwanthishanika74763 жыл бұрын

    මමත් හැදුවා අද..ගොඩක් රසයි..ස්තුතියි ඔයාට..❤️

  • @mahindaabeyratna3161
    @mahindaabeyratna31612 жыл бұрын

    Math haduwa. Harima rasai. Thank you oyata

  • @user-xw9no9uo8p
    @user-xw9no9uo8p5 ай бұрын

    ඔයා හදන කේක් හිරිම රසයි

  • @indikamanori6823
    @indikamanori68233 жыл бұрын

    Naneda ,meka harima lassanai ,rasai mama me dan haduva ✅👍

  • @hansidilhara1898
    @hansidilhara18982 жыл бұрын

    Man ada haduwa ..harima rasai..ewagema soft cake eka..

  • @isharaaththanayake7931
    @isharaaththanayake793111 ай бұрын

    math haduwa rasi.🤗🤗

  • @rajanayaka4001
    @rajanayaka40013 жыл бұрын

    Thanks shok ane lesiyen hadanna puluwan 🙏🙏🙏🙏👌👌👌👌👌

  • @gayanideshanka3100
    @gayanideshanka31002 жыл бұрын

    මාත් හැදුවා හරිම රසයි.

  • @user-dh1le5bh2n
    @user-dh1le5bh2n6 ай бұрын

    අපිත් අද හැදුවා .❤ හරිම රසයි 😋ස්තූතියි ඔයාට 😊

  • @shashikashashika7722
    @shashikashashika77223 жыл бұрын

    Mamath haduwa lassanata aawa ane thanks

  • @udaraganguli9961
    @udaraganguli99613 жыл бұрын

    Wow its suberb.thank u❤️❤️❤️

  • @kanchanapriyadarshani7910
    @kanchanapriyadarshani79103 жыл бұрын

    Mamath heduwa.harima rasaii

  • @senu1501
    @senu15013 жыл бұрын

    Godak rahai super 👍

  • @sureshprasanna8291
    @sureshprasanna829128 күн бұрын

    Mamath haduwa akke hodata thibba thank you akke❤❤

  • @senujayadhisalarunasantha5583
    @senujayadhisalarunasantha55833 жыл бұрын

    මම හැදුවා හරිම රසයි

  • @jayanthikumari3982
    @jayanthikumari39823 жыл бұрын

    Mamath haduwa thanks akki rasama rasai

  • @hansikathushani7836
    @hansikathushani78363 жыл бұрын

    ❤😘 eka lesi math hadanawa❤

  • @chamararuwan5748
    @chamararuwan57482 жыл бұрын

    Shaa Maru Thanks

  • @sheni6004
    @sheni60043 жыл бұрын

    සුපිරි 👍

  • @STRIKEFF5456

    @STRIKEFF5456

    3 жыл бұрын

    hi

  • @tharangapriyadarshani2219
    @tharangapriyadarshani22193 жыл бұрын

    Mama cake hadala balu va hari lesi rasai thanks

  • @frnilamdeen3912
    @frnilamdeen39123 жыл бұрын

    Mamath ada heduwa sister very tasty 😋 thanks vary good

  • @Tsyt123
    @Tsyt1232 жыл бұрын

    Math heduwa akke.lassanata awa.thank you akke.mata harima sathutui.

  • @samudraruwini2858
    @samudraruwini28583 жыл бұрын

    Niyamai me den බෑව උණු උණුසුම.

  • @janithmasonadi4587
    @janithmasonadi45873 жыл бұрын

    Mamath heduwa mara rasai .thanks

  • @luckminidesilva6706
    @luckminidesilva67062 жыл бұрын

    👍

  • @shanikanishani7909
    @shanikanishani79093 жыл бұрын

    Thank you harima rasai 🤩🤗

  • @dhammikatilakratne7065
    @dhammikatilakratne70653 жыл бұрын

    Wow

  • @NilanjaLiyanguru
    @NilanjaLiyanguruАй бұрын

    Math haduwa niyamai

  • @nilushawasanthi2645
    @nilushawasanthi26453 жыл бұрын

    මාත් හැදුව හරිම රසයි Thank you

Келесі