තේ වෙලාවට ගන්න හරි ලේසියෙන් කප් කේක් රයිස් කුකර් එකේ හදමු | Simple Cupcake Recipe in Rice Cooker

ඔන්න අද ටී එකක් බොන්න හරි ලේසියෙන් හදා ගන්න පුලුවන් Cupcake Recipe එකක් අරන් ආවා. හරිම ලේසියි ඒ වගේම් හරි රසයි 😋
#toastercake #biscuitcake
ඉතිරි බිස්කට්වලින් Rice Cooker චොකලට් කේක් • ඉතිරි බිස්කට්වලින් Ric...
අමුද්‍රව්‍ය 3න් Rice Cooker චොකලට් අයිසින් කේක් • අමුද්‍රව්‍ය 3න් Rice C...
****************************
බිත්තරයක්
පාන් පිටි 110ග්
සීනි මේස හැදි 5යි
බේකින් පවුඩර් තේ හැන්දයි
ත්ල් හෝ බටර් මේස හැන්දක්
වැනිලා තේ හැන්දයි
Medium-sized egg 1
All-purpose flour 110g
Sugar 5 tbsp
Baking powder 1 tsp
Milk 100ml
Oil or butter 1 tbsp
Vanilla 1 tsp
****************************
Today, I’ll share the super simple TOASTER CAKE RECIPE . This is speciall because it's CAKE without oven.
Toaster cake is always a great recipe for when you’re in a rush or you’re ready to tea time.
This homemade toaster cake is so tasty! This recipe is really quick to prepare and incredibly easy too.
We hope you will enjoy the video and will make your own chocolate cake without oven. . Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 132

  • @Bandifull
    @Bandifull2 жыл бұрын

    මේක රයිස් කුකර් එකේ හදද්දි ඔයා විශේශයෙන් සැලකිලි මත් වෙන්න ඕනේ. ඒකට හේතුව රයිස් කුකර් එකේ කෙක් හදඩ්ඩි ටිකක් අව්දානම වැඩියි, නිතරම පියන උස්ස උස්ස බලන්න එපා. විනාඩි 30කට පස්සෙ ටූත් පික් එකක් දාලා බලන්න කේක් එක බේක් වෙලාද කියලා. ඒ වගේම මගදි රයිස් කුකර් එක ඔෆ් වෙනවා නම් ආයෙත් ඔන් කරන්න. එහෙම නැත්නම් මේ විදිහටම බාජනේකට දාලා ලිපේ මේ වැඩේ කර ගන්න. ලිපේ කරනවා නම් හොඩටම අඩු ගින්දරේ විනාඩි 35-40ක් බේක් කර ගන්න බිත්තරයක් පාන් පිටි 110ග් සීනි මේස හැදි 5යි බේකින් පවුඩර් තේ හැන්දයි ත්ල් හෝ බටර් මේස හැන්දක් වැනිලා තේ හැන්දයි Medium-sized egg 1 All-purpose flour 110g Sugar 5 tbsp Baking powder 1 tsp Milk 100ml Oil or butter 1 tbsp Vanilla 1 tsp

  • @skedirisinghe2750

    @skedirisinghe2750

    2 жыл бұрын

    අක්කෙ කොහොමද එක එක වගේ ඒවා hemadama හදාගෙන කාලත් බඩ natiwa lassanata inne... apita tel piti sini kanna be ikmanin mahat wenwa..... kiynnako e rahasath oyage .

  • @isurindu

    @isurindu

    2 жыл бұрын

    Bakin powder onamadha

  • @spgaming2061

    @spgaming2061

    2 жыл бұрын

    කප් කේක් බේක් කරන්න රයිස් කුකර් එකට වතුර දාන්න ඔනි නැද්ද.

  • @malithjayalath8484

    @malithjayalath8484

    Жыл бұрын

    😊😮

  • @genesispallie8767
    @genesispallie87672 жыл бұрын

    ඔයා හැමදාම ගේන්නේ හරිම පහසු රෙසිපි ඔයාට ස්තූතියි මේකත් රස පාටයි මම හදනවා 😋😋😋🙏🙏🙏

  • @ApeLokayaSL
    @ApeLokayaSL2 жыл бұрын

    Notification එක ආපු ගමන් අපු කට්ටිය මේ පැත්තට 😍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    ❤️

  • @oshadeenimeshikagunasekara3684
    @oshadeenimeshikagunasekara36842 жыл бұрын

    අක්කිගෙ video හැමදාමත් බලනවා. අක්කි තව video ගොඩක් දාන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා . Old the best

  • @TastyKitchenn
    @TastyKitchenn2 жыл бұрын

    ආව්ව්ව් රස පාටයි 😍

  • @chathubasnayake3419
    @chathubasnayake34192 жыл бұрын

    Thank you akke me wage recipe kiyla denwata oya kema hadanna kiyla dena vidiha hodata terenwa ❤❤❤

  • @kpopbunny5823
    @kpopbunny58232 жыл бұрын

    I love it akki thanks for recipe ☺

  • @nimeshikakavindi4644
    @nimeshikakavindi46442 жыл бұрын

    Godakkk hodaii akki oyage recipi 🤤😍

  • @pradeepikapathirana4316
    @pradeepikapathirana43162 жыл бұрын

    Wow....nice recipe ❤

  • @parindidesilva3591
    @parindidesilva35912 жыл бұрын

    හරිම ලස්සනයි akkiyooooo

  • @jathusinyjathu6816
    @jathusinyjathu68162 жыл бұрын

    Wow akki very colorful woow Super thanks akki 🍰🤤🤤

  • @manorisanjeewani6193
    @manorisanjeewani61932 жыл бұрын

    Thank you akki

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe85972 жыл бұрын

    Merry Christmas akki..🎄🎈🎈

  • @amashacrafts2845
    @amashacrafts28452 жыл бұрын

    Akkiyooo mama oyage recipes okkoma heduwa 😋 e widihatama aawa.. thank you and good luck 👍 😊.. thawath video godariyak oneeee

  • @nadeekumari3685
    @nadeekumari36852 жыл бұрын

    Nice recipe 😋

  • @oshadeenimeshikagunasekara3684
    @oshadeenimeshikagunasekara36842 жыл бұрын

    Akki thank you for helping to cook thank you very very much 😘

  • @lifeenthusiast1803
    @lifeenthusiast18032 жыл бұрын

    Wow...wow🔥🔥

  • @catanddog569
    @catanddog5692 жыл бұрын

    මමත් හැදුවා 😍

  • @mohammadnashdy9077
    @mohammadnashdy90772 жыл бұрын

    Akki man Hoyagane hitiyee akki thxx 🥰🥰❤️❤️Love you akki 🥰🥰💖😘😘

  • @madushanshanaka4844
    @madushanshanaka48442 жыл бұрын

    Ane eka maru

  • @I_C_C_28
    @I_C_C_282 жыл бұрын

    Wow..❤️❤️🥰🥰😋😋

  • @pushpangiperera57
    @pushpangiperera572 жыл бұрын

    Aththatama niyamai akki recipe eka...

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you 😊

  • @nandikalalani9542
    @nandikalalani95422 жыл бұрын

    Maru😋😋akke❤😁

  • @udaniakarsha5919
    @udaniakarsha59192 жыл бұрын

    Merry christmas akki

  • @dilini.h.s6052
    @dilini.h.s60522 жыл бұрын

    Ane choiii👌😋

  • @GAMIRASA
    @GAMIRASA2 жыл бұрын

    ඔයාගේ නාලිකාව නියමයි අපි හැම දාමා බලනවා ස්තුති ඔයාට

  • @imasha2811
    @imasha28112 жыл бұрын

    සුභ නත්තලක් අක්කේ

  • @asmrzone24x7
    @asmrzone24x72 жыл бұрын

    දාපු ගමන් බැලුව

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you

  • @ureshailakshi9411
    @ureshailakshi94112 жыл бұрын

    Rasai wage ❣

  • @ranisomalatha7170
    @ranisomalatha71702 жыл бұрын

    අවන් එකේ හදනවා නමි වෙලාව හ උෂ්ණත්වය කොචිචරද

  • @nilukakoralegedara4553
    @nilukakoralegedara45532 жыл бұрын

    ලස්සන

  • @musiclifehashss5191
    @musiclifehashss51912 жыл бұрын

    akke mekata paan piti noda Haal piti dala hadanna barida?

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    Merry Christmas 🎄🥰❤️

  • @slcric9792
    @slcric97922 жыл бұрын

    🔥

  • @anushkalakshani1812
    @anushkalakshani18122 жыл бұрын

    😍👍

  • @anushadilhani8831
    @anushadilhani88312 жыл бұрын

    Niyamai 👍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍

  • @wpkumara520
    @wpkumara5202 жыл бұрын

    😋😋😋😋😋❤️❤️ස්තූති ඔයාට 😋😋😋😋😋

  • @kalpanijayawardana6153
    @kalpanijayawardana61532 жыл бұрын

    Akki Meka cake tray akaka hdnna brida rice cooker ake dala bake kargnna

  • @warunahansaka3083
    @warunahansaka30832 жыл бұрын

    😃♥️

  • @amaralatha4305
    @amaralatha43052 жыл бұрын

    💖

  • @SLSASA2
    @SLSASA22 жыл бұрын

    Mmmmmm rasa patay😍😍😍😍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @maheshadilshani1806
    @maheshadilshani18062 жыл бұрын

    Oya gamnma oyage hadata inna rahasath kiwanam narakada akki 😁😁😁😁

  • @pabodha1728
    @pabodha17282 жыл бұрын

    🥰😋

  • @raniindika8075
    @raniindika80752 жыл бұрын

    💕💕💕

  • @dilushasanjeewani8698
    @dilushasanjeewani86982 жыл бұрын

    Oven aka hadanawanam kohomada koccara wala tiyanawada

  • @puwinikumarasinghe8648
    @puwinikumarasinghe86482 жыл бұрын

    Maru mama adama hadanava ❤️💛

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you 😊

  • @madunimelani846
    @madunimelani8462 жыл бұрын

    Wathura danna netuwada rise coker eke danne bake kranna

  • @achinimadushani3304
    @achinimadushani33042 жыл бұрын

    Akki oven eke ushnathwaya kochcharakda tiyanna oni.tiyann oni kaleth kiyanna akki

  • @indikawidanage8055
    @indikawidanage80552 жыл бұрын

    Akki oven eke hadanawanam kiyatatha bake karanne ushnathwaya kiyada

  • @sawmyamadhumali2677
    @sawmyamadhumali26772 жыл бұрын

    Akke meke rice cooker ekata wathura dala eka udin rack ekak thiyala koppa thiyala hadanna barida

  • @MOTIVATIO2000
    @MOTIVATIO20002 жыл бұрын

    and oyage agill thuval vel ned ikmnt thuvale hod Venn ona😥😘

  • @mathishaperera6973
    @mathishaperera69732 жыл бұрын

    😋😯😋🥰❤️

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra52422 жыл бұрын

    Akki mekata tea bona pirisi cup gattama pupuranne nDda.mata bayai ekai.reply me please

  • @dmanike6278
    @dmanike62782 жыл бұрын

    Me batter එක toster eke හදන්න පුළුවන් ද

  • @nisansalanadeeshanuli
    @nisansalanadeeshanuli2 жыл бұрын

    mamath kemathi colourine danna mata colourie mama nil mal thambala danawa . harima blue awe neththa mix aka wage hari thiyeine

  • @nishinanayakkara7721
    @nishinanayakkara77212 жыл бұрын

    Oven eke bake karnwa nam kohmda krnne

  • @ahinsakaya67
    @ahinsakaya672 жыл бұрын

    wow .Rasa patai😍😍😍😍😍😍😍😍😍mmmm.......

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @sandukitchen6406
    @sandukitchen64062 жыл бұрын

    ලස්සනට කියලා දෙනවා❤️ ඔයා අක්කේ 😘❤️ congratulations😘 හදවතින්ම සුභ පැතුම්❤️ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම්❤️ මගෙන් අක්කේ ඔයාට තව තවත් ලස්සන රෙසපි දාන්න සුභ පැතුම්❤️ ඔයාට බුදුසරණයි..!!

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    අද උදේ මුලින්ම දැක්ක comment එක. බොහොම ස්තුතියි නංගි ❤️❤️

  • @sandukitchen6406

    @sandukitchen6406

    2 жыл бұрын

    @@Bandifull 😘❤️

  • @sandasadali9214
    @sandasadali92144 ай бұрын

    Ane akki baking soda onamada. Thawa kiri wenuwata pol kiri daganna puluwan da

  • @fathimaaysha6046
    @fathimaaysha60462 жыл бұрын

    Akki Rice Cooker ekata wathura danne nadda??

  • @nadeeradharshani6297
    @nadeeradharshani62972 жыл бұрын

    Akke rice cooker eka nikan gehuwt mkut wenne ndd eka...plz kynko ikmnt

  • @sampathsdisanayaka5626
    @sampathsdisanayaka56262 жыл бұрын

    හම්මෝ.....ඔයා හදන්න දන්න දේවල්...😍😍😍..මටත් ඕන😁💚💚

  • @sampathdisanayakasampath8098

    @sampathdisanayakasampath8098

    2 жыл бұрын

    ඔව් නේද

  • @sampathsdisanayaka5626

    @sampathsdisanayaka5626

    2 жыл бұрын

    @@sampathdisanayakasampath8098 🤔🤔🤔🤔🤔

  • @sampathdisanayakasampath8098

    @sampathdisanayakasampath8098

    2 жыл бұрын

    @@sampathsdisanayaka5626 😄

  • @rajespereira8778
    @rajespereira8778 Жыл бұрын

    Could you please give the name of the recipe in English.The 'mix'.It will help to know what you are making.Thanks.

  • @piyumiruwanthika6261
    @piyumiruwanthika62612 жыл бұрын

    Pressure cooker eke barid akke

  • @dinukshi6344
    @dinukshi63442 жыл бұрын

    Akke rice cooker eka nikan on kalama pichchen nadda

  • @koshilasewwandi5543
    @koshilasewwandi55432 жыл бұрын

    Akkee rice cikker ekedaddi kooppa pipirenne nadda

  • @chathurikapriyadarshani3721
    @chathurikapriyadarshani37212 жыл бұрын

    piti kiri gannawa nam hadaganne unuwathurenda

  • @sewwandieknayaka6290
    @sewwandieknayaka62902 жыл бұрын

    Meka oven eke danna barida

  • @niranjalapriyadarshani1849
    @niranjalapriyadarshani18492 жыл бұрын

    ඔන්න මම 1k කරා ☺️❤️

  • @dewakajayamanna8122
    @dewakajayamanna81222 жыл бұрын

    අක්කා මෙක ගොඩක් රසයි මම හැදුවා හරිම ලස්සනයි Thank you අපිට me wagi video aran ennawata good luck

  • @namiradhika5138

    @namiradhika5138

    2 жыл бұрын

    Rice cooker ayeth on wenne nane.wathura add karanne oni nane neda

  • @dewakajayamanna8122

    @dewakajayamanna8122

    2 жыл бұрын

    @@namiradhika5138 naha rice cooker eka on karala off unnama රස්නෙ tiyennawani tikak atin on karanna cup cakes eka hadaganna puluwan

  • @namiradhika5138

    @namiradhika5138

    2 жыл бұрын

    Dewaka Jayamanna hari …thank u❤️❤️

  • @dewakajayamanna8122

    @dewakajayamanna8122

    2 жыл бұрын

    💓

  • @m.m.munasingha4878
    @m.m.munasingha48782 жыл бұрын

    Akki home tuvar ekak edennako

  • @mayuribhagya4644
    @mayuribhagya46442 жыл бұрын

    Ane akke hodata enne nane ara pusnappa wage wenwane hena haiyata

  • @avindiiroshana1558
    @avindiiroshana15582 жыл бұрын

    Piti kiri wenuwata pol kiri danna barid

  • @user-nt4lu9og7n
    @user-nt4lu9og7n2 жыл бұрын

    Chocolate chip cup cake hdn widiyth kiyl denna

  • @-lomba7537
    @-lomba75372 жыл бұрын

    1st 😍❤

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you 😊

  • @achalagayani2845
    @achalagayani28452 жыл бұрын

    අක්කේ sprinkles බෝතලයක් කීයද අක්කා ගත්තේ කොහෙන්ද ?

  • @thilakarathnayaka
    @thilakarathnayaka5 ай бұрын

    බීට් කරනවා වෙනුවට බ්ලෙන්ඩ් කරන්න බැරිද අක්කා

  • @educated6943
    @educated69432 жыл бұрын

    Akke blender eke berida

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Puluwan nangi me wagema hodata blend karala ganna

  • @Nimuuu-ui2pr
    @Nimuuu-ui2pr2 жыл бұрын

    Onna mm ada mulinma beluva

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you

  • @girlymashi2488
    @girlymashi2488 Жыл бұрын

    Rice cooker ekta watura dala haduwot auld

  • @tharushijayawardana7817
    @tharushijayawardana78172 жыл бұрын

    Mn ahala thiyanawa kek hadaddi piti daala beat karan na kiyala akke🙄ehema ekak nadda🙄

  • @wasanthajayalath7954
    @wasanthajayalath79542 жыл бұрын

    What is your job akki

  • @avindiiroshana1558
    @avindiiroshana15582 жыл бұрын

    Piti kiri wenuwata pol kiri danna puluwanda

  • @Prasadi9

    @Prasadi9

    2 жыл бұрын

    Kiri wenuwata wathura tikak dann dr

  • @upekshagunasekara143
    @upekshagunasekara1432 жыл бұрын

    315 like from me😎

  • @wasanthiherath5292
    @wasanthiherath52922 жыл бұрын

    Butter dala hadanna thel dammama rasa na

  • @namiradhika5138
    @namiradhika51382 жыл бұрын

    Ane Rice cooker eke bene

  • @madusankasandaruwan7866
    @madusankasandaruwan78662 жыл бұрын

    🌹💖🌹💖🌹💖🌹💖🌹(💓💕💓)

  • @thisariherath5326
    @thisariherath53262 жыл бұрын

    අක්කේ කුකර් එකට වතුර දාන්න ඕන නැද්ද 🤔 නිකම්ම තිබ්බට කමක් නැද්ද

  • @deepthidilhara4519
    @deepthidilhara45192 жыл бұрын

    Fast comments😄😄

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you

  • @ayeshasewwandi3674
    @ayeshasewwandi3674 Жыл бұрын

    පොල් කිරි දාන්න බැරිද

  • @girlymashi2488
    @girlymashi2488 Жыл бұрын

    Kochchara wela beat krann oned

  • @roshanpieris8329
    @roshanpieris83292 жыл бұрын

    අක්කේ අනේ ඔයා රිබන් කෙක් හදන හැටි කියලා දෙන්නකො

  • @kavindiuthpala7976
    @kavindiuthpala7976 Жыл бұрын

    Bender cuo eken bida

  • @studywithisu1108
    @studywithisu11082 жыл бұрын

    මේකට අක්කෙ කොකො පවුඩර් පුලුවන්ද?

  • @Chami7649
    @Chami76492 жыл бұрын

    අක්කි අවන් ඒකේ බැරිද 😕

  • @indikawidanage8055
    @indikawidanage80552 жыл бұрын

    Mn illana ewa kauruth den neme

  • @sanulnethnaka6636
    @sanulnethnaka66362 жыл бұрын

    අක්කේ ඕකට ගන්න ඕනි සෙරමික් කප් මද

  • @cchandimal9230
    @cchandimal92302 жыл бұрын

    කැකිරි වීඩියෝ එකක් නැද්ද

  • @chanchalagayani9641
    @chanchalagayani96412 жыл бұрын

    වැනිලා , බේකින් පවුඩර් නැනේ බීටර් නැනේ පුඩිං කලින් ගෙදර නෑනේ මේවා දාන්..නැතිව හදන්නේ කොහොමද

  • @pradeepikasanjeewani5218
    @pradeepikasanjeewani5218 Жыл бұрын

    අවන් එකෙන්

Келесі