✔තේ කෝප්ප පාවිච්චි කරලා ලිපේ ලේසියෙන්ම පොල් කේක් හදමු| Pol cake recipe💓m.r kitchen💓
#cakerecipe#mrkitchen#Polcakesinhala
අවශ්‍ය ද්‍රව්‍ය
පොල් අඬු කෝප්ප තුනක් 325g
බිත්තර දෙකක්
පාන් පිටි අඩු කෝප්ප එකක් 200g
සීනි අඬු කෝප්ප එකක් 200g
බේකින් පවුඩර් පුරෝපු තේ හැඳි 1ක්
සුවඳ කුඩු තේ හැඳි දෙකක් /වැනිලා තේ හැඳි දෙකක්
Пікірлер: 448
දුව ගොඩක් පින් මම නොදන්නා දේ ඉගෙන ගත්තා ඒනිසා දුවට ආදරයෙයි දුව ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා 👍👍👍👍👍👍
ජිවිතේ පළමු වතාවට කේක් එකක් හැදුවා. ලිපේ කේක් හදන්න බයෙන් හිටියේ. අද මගේ බය නැති උනා. පොල් කේක් එක හොදටම ආවා 👍🏻😊
@wickramarathne4298
2 жыл бұрын
ඉ
@eshankarodrigo1264
Жыл бұрын
boil karanna wathura add karannenadda
@spriyadhershani9743
Жыл бұрын
👌👌👌
ඇත්තමයි දර ලිපේ හැදුවා .පොඩි අය ආසාවෙන් කෑවා thanks ..
අක්කේ ලේසියෙන්ම පහසුවෙන් අඩු වියදමින් කෑම හදන්න කියලා දෙනවට ගොඩක් පින් ඔයාට... 🤗
Thank u akke.. මමත් හැදුවා..ලේසියෙන්ම හදා ගන්න පුලුවන් උනා..ඒ වගේම රසත් නියමයි ❤️❤️❤️
ගොඩක් ස්තූතියි ❤️ වැඩි වියදමක්. මහන්සියක් නැතුව. හදාගන්න.නියමයි. ජය වේවා 👍👍❤️
අනේ ඇන්ටි බිත්තර නැතුව හදන හැටි කියලා දෙන්න ප්ලිස්ස් ඇන්ටි.මම ඇන්ටිගේ ගොඩාක් ඒවා හදලා තියෙනවා හරිම රසයි. ගොඩාක් දේවල ඉගෙනත් ගත්තා ගොඩාක් ස්තුති ඇන්ටිට ❤️🙏
ඔයාගේ කැම හදන්න යනේ අඩු වියදමක්.මම අඩු කෝපයේ පොල් කේක් එක හැදුවා එ්ක හරිම රසයි. ඔයාට ස්තුති...🙏🙏🙏
පස් වතාවක්ම හැදුවා.අක්කි දැනුත් මේ හදල රස බලන ගමන් ගොඩක් රසයි මේ වගේ ලේසි රෙසිපීස් කියල දෙනවට ස්තූතියි අක්කි ♥️🤗🤗🤗🤗♥️
අනේ ලස්සනයි 😍 . ඒ විතරක් නෙවෙයි රසත් ඇති ගොඩාරියක් . ස්තූතියි MR....
@priyankanilmini5039
2 жыл бұрын
Bittara natiwa Baroda weji cak denna lipe adana
අද හැදුවා මේක හරිම රසයි 😍❤❤
ඔයාගේ recipeයට අපිත් පොල් කේක් හැදුවා.කඩේ ඒවා වගේ නෙවෙයි හරිම රසයි.බඩ පිරුණා.අපි අයෙමත් හදනවා.thanks..😀😍😁😆
ආස හිතුණ. Thanks ඔයාට.
දැක්කම ආස හිතෙනවා. ගොඩක් ස්තුතියි
Delicious recipe Thanks for sharing Stay blessed
බොහොම ස්තුතියි. රසවත් කෑම සරලව
අක්කෙ මේ පොල් කේක් එක හැදුවා රසට ආවා...ගොඩක් ස්තූතී අක්කෙ මේ වගේ ලේසියෙන් අපිට කෑම හදන්න උගන්නවට.❤️
@lakithushi8218
2 жыл бұрын
බාජනය කර වෙන්නෙ නැද්ද එච්චර වෙලා ලිපේ තියෙද්දි
ගෙදර තියන් දේවල් වලින් ලේසියෙන් හදන්න පුලුවන්.ඔයාට ගොඩාක් thank you
@chandaniaththanayaka5562
2 жыл бұрын
රයිස් කුකර් එකේ හදන්න බැරිද ?
@roshannishshanka6249
2 жыл бұрын
පුලුවන්
@sriyaniramanayake8644
2 жыл бұрын
@@feelit497 a Y7 8 4th 80
ඔබතුමිය හදපු කේක් එක කන්න හිතුුනා.හරිම රසට දැනුනා.බොහොමත්ම ස්තුතිය
අපිත් හැදුවා ගොඩක් රසයි. ස්තුතියි😊😊
අපි ත් මෙික හැදුවා හරි ම රසයි ඔයාට ගොඩක් Thanks 😛👍🙌
Thank you අක්කෙ මේක නම් මටම දාපු රෙසිපි එකක් වගේ 😍😍
අපි මේ කැම එක හැදුවා.හරිම රසයි.
නියමයි සුපිරි👍👍👍
ලස්සනයි අක්කා ..රසට ඇති ..ඉක්මනින් හදලා කියනම්කෝ
අපිත් හැදුවා. රසට තිබුණා😋.ඔයාට ගොඩක් ස්තූතියි.
සුපිරි .ගොඩක් රසයි .ගොඩක් ස්තූති
Woow excellent dear thank you God bless you ❤️❤️❤️❤️
Rasama rasai akke api heduwa👍
නැංදේ අපි පොල් කේක් හැදුවා. හරිම රසයි හරියටම හරිගියා. 👍👍👍👍
Thank you නංගි හෙට ම හදනවා බුදුසරණයි
Thanks for the video and tips. Your recipe is very simple. 🌹🌹🌹👍
Man heduwa harima rasai ..bohoma ස්තුති ඔයාට ...🌹🌹
අපිත් හැදුවා ගොඩක් රසයි❤
good looking & seems tasty.Thanks
Thank you . ❤❤❤❤❤ It's better for this vacation. Made a lot of things because of you. Thanks again.❤❤❤❤
ගොඩක් ස්තුතියි...මං ආසම කේක්...
රස පාටයි 😋
Mamath hadanawa akke godak lassani video eka
Oya kiyala Dena hama deyakm api hadanawa ,👍harima rasai, thanks.
Man meka hadala baluwaa.. harima rasaii 😋😋😋 thank you akki..
Harima rasai apith haduwa,❣️❣️😊😊
Oyanam supiri akke.eththamai.lesi oyage recipe thanx akki.....bs
Wow so easy and very tasty thank you
Harima rasai. Thanks akki
මාත් හැදුවා අක්කි ගොඩක් රසයි. Thnk you
අද මම හදනවාමයි.හරිම ලේසියි වගේ.
Thank u akki me wage lesi resapis kiyala denawata.oyata budu saranai.
Ape gdr kattiya nm M.R Kitchen recipes bala bala hdnw E wgema ewa hdnn lesii Hrima rasai😊
Math ada හැදුවා .. mara rasai .. 😘😘
අක්කි මාත් හැදුවා හරිම රසයි Thank oyata
Mamath hithagena hitiye hadhanna. Oya lesima kramayak kiyala dhunnata oyata godak thanks sis
1st view 😌😌😌😌😌
harima rasaii api heduuwa....
තේරුම් කරල දෙනවට බොහොම පිං. තෙරුවන් සරණයි. 👍❤
නියමයි👌👍
විනාඩි 23යි වීව්ස් 2.3k සුබ පැතුම් ඒවගේම ගොඩක් ස්තූතී.😁🥰ආදරෙයි අක්කි.🙂😍
@arunagunawardana2290
2 жыл бұрын
@@feelit497 q
@arunagunawardana2290
2 жыл бұрын
Qqqq
@chamupathichamupathi1162
2 жыл бұрын
Niyamai
Thank you akki harima rasai
😋❤️✌️ supiri akke
Yummy 😋 so easy recipe
Mamath heduva cake tray eke. Hariyatama Ava. Thank u so much
Niyamay 😋😋😋😋😋 hadala balanawamay
Niyamayi akkiyooo 👌👌👌
Niyamaaai 🤟🤟
අඩු වියදමින් රස .... ම රස කෑම හදන විදිය කියලා දෙනවට නංගීට ගෝඩාරියක් ස්තූතිය ❤❤😘😘
@julapabesusantha3596
2 жыл бұрын
👍👍👍👍👍💅💅💅
Thank you akki..😘👍👍
Wow superb👍
අඩු වියදමින් රසවත් කෑම හදන්න කියල දෙනවට ගොඩක් ස්තුතියි . ජය වේවා.
@nishanthaindika6247
2 жыл бұрын
Kohomada suddi
Wow, adama try karanawa, thank u so much darrrrrrrrrrrrrrrrrrling 😘
Oyge vedio godaak watinawa apita godaaak pin..
අඩු කෝප්ප වලින් කියපු ඒක වටිනවා
@anushasamankumari1856
2 жыл бұрын
අනෙ ඔවු
@omayachalangani2375
2 жыл бұрын
Ow ane thank s
Ane harima lesi kamakne thanks
Akki mn meka dara lipe haduwa.gdk rasai. Thanks akki me wge watina video danawata.
👍niyamai
Niyamai.oya kiyla dena kema jathi man godak heduwa akke.oyata godak thanks.mekath hadanna ona..
Mama hethuva hari rasay oyata sthuthi
Math heduwa...akke..harima rasai..niyameta awa..oyage recipi walata thamai man godak kema jati hadanne..budu saranai.
මම කිසිම දෙයක් හදන්නෙ නෑ ..එ උනාට මේක මරයි ..☝👍👍👍👍
Niyamai akkiyooo❤️❤️❤️
@sumudinisamarawicrama5361
Жыл бұрын
cake ekka kohamada thambaganne watura danne nadda kiyala therun karala denwada.
godak sthuthiyi akki
Math haduwa. Godak rasai. 😍😍😋
Oyage recipè ekata adath pol caķe haduwa wena dawasaka mewidiyatath hadannam thank you
Man haduwa shok ekata awa.thanks akka😋😋😋😋
Akki math palaweni parata cake haduwe akat hariyatama awa oyata godak thanks
👌😋👌😋Woooww
නියමයි මමත් හැදුවා අක්කි
Math haduwa hariyatama awa thanku akka
ඒක මරු
බොහොමත්ම ස්තූතීයි ජේසු පිහිටයි
Thank you akki 😊❤️
Aniwaren hadanawa akki👍👍👍
Mmm...yummy♥♥
Niyamaine
Superb akki 😋😋
නියමයී අක්කී රස පාටයි😊 😋
Super for your resipy sister
apith haduwa hodata awa 😍😍😍😍😍
Budusaranai..😘😘😘
Wooow 👍❤️
මාත් අනිවාර්යෙන් හදනවා අක්කි