SMPS troubleshooting and repair Part1 [in Sinhala]

Ғылым және технология

SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ smps power supply
එකක් repair කරන ආකාරය ගැනයි.
In this video i explain how to repair smps power supply.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying.com/go/8LzmKZ8Q
Filaments : www.geekbuying.com/go/8LzmUDT8
🔌Electrical equipment :
Multimeter : www.geekbuying.com/go/8JX09zxw
Clamp Meter : www.geekbuying.com/go/8Lzn1Ibm
Voltage Tester : www.geekbuying.com/go/8LznVZBJ
Digital Oscilloscope : www.geekbuying.com/go/8Lzn8g7u
🔧DIY equipment :
Screwdriver : www.geekbuying.com/go/8LzmoeK9
Other :
Solar Panel : www.geekbuying.com/go/8LznF0My
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d
🥰Patreon : / eleclab

Пікірлер: 126

  • @mr.return7361
    @mr.return7361 Жыл бұрын

    සර් මේ උගන්නන විදිහට අපිට ඉස්කෝල වලත් ඉගැන්නුවනම් කොච්චර හොදද. සර්ට බොහොම පින් සර්. හොදටම පැහැදිලිව කියලා දෙනවා ඔබතුමා🙂❤ ජය වේවා

  • @AshokaSaman-zy8pc
    @AshokaSaman-zy8pcАй бұрын

    ස ර් හරිම පැහැදිලිව සරලව තාරකානුකූලව විස්තර කරනවා ඔබතුමාට පින්

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80068 ай бұрын

    සර්, හරිම පැහැදිලිව කියල දුන් ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි.තෙරුවන් සරණයි.

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma80229 ай бұрын

    ඔබතුමාගේ ඉගැන්වීම හරිම පැහැදිලියි. හොඳ අවබෝධයක්ලබාගත හැකියි. ඔබට දීර්ඝායු වේවා. නිදුක්නිරෝගි වේවා. අපිට තව තවත් දැනුමින් පෝෂණය විය හැකි වාසනාවක් ලැබේවා.

  • @harshaprasad9636
    @harshaprasad9636 Жыл бұрын

    කියල දෙන විදිය ගොඩක් සරලයි තෙරුම් ගන්නත් පහසුයි .. thank you sir❤

  • @Ashiffaizal222
    @Ashiffaizal2229 ай бұрын

    හරිම පැහැදිලියි ඉතා සරළව පැහැදිලි කරනවා .සර් ඔබතුමාට බොහොම ස්තූතියි

  • @asankak77
    @asankak77 Жыл бұрын

    පට්ටම සරල විදිහට කියල දෙන්නෙ සුපිරි

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 Жыл бұрын

    සරලයි පැහැදිලියි ඔබතුමාට දීර්ගායු නිදුක් නිරෝගී වේවා

  • @priyanthapathirana5969
    @priyanthapathirana59694 ай бұрын

    ඉතාම සරලයි ඔබතුමාගෙ ඉගැන්විම .ස්තුති

  • @chathurasampath8729
    @chathurasampath87295 ай бұрын

    ගොඩක් හොදට පැහැදිලිව කියාදුන්නා බොහොම පිං..

  • @StSharena
    @StSharena6 ай бұрын

    ඉතාම පැහැදිලි ගොඩක් ස්තුති .

  • @user-yg1rd1cv5f
    @user-yg1rd1cv5f7 ай бұрын

    අද නොදන්නා දෙයක් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි ගුරුතුමනි. ❤❤❤❤❤❤❤❤

  • @gunawardena66
    @gunawardena66 Жыл бұрын

    ඉතා සරලව පැහැදිලි කරල තියෙනව තව තවත් SMPS Trableshooting videos බලාපොරොත්තු වෙනව විෂේශයෙන් එකිනෙකට වෙනස් තැන් වල දෝශ හදුනාගන්න ආකාරයෙන් සැකසූ ඒවානම් ගොඩක් වටිනව

  • @shanthiperera2096
    @shanthiperera2096 Жыл бұрын

    හොදට පැහැදිව කියාදෙනවා ඔබ‍ට ස්තුතියි.

  • @upalibandara9530
    @upalibandara95308 ай бұрын

    ස්තුතියි ඔබ තුමාට.

  • @susilajantha5741
    @susilajantha5741 Жыл бұрын

    ඉතා හොදට සිද්ධාන්තමය ලෙස ඔබතුමා පැහැදිලි කරනවා ජයවේවා

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara37016 ай бұрын

    හොඳින් පැහැදිලි කරල දෙනව.ස්තුතියි ගුරුතුමා !

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp Жыл бұрын

    සුපිරි හොදට තෙරෙනව ගොඩක් පින් සර්ට

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 Жыл бұрын

    තෙරුවන් සරණයි ....දීර්ගායුශ ලැබේවා .... ඉතිරි කොටසුත් පැහැදිලී කරන්න සර්...!!!

  • @suramyasirisuramyasiri1360
    @suramyasirisuramyasiri1360 Жыл бұрын

    ඉතාම වැදගත් පාඩමක් ස්තුතිය

  • @roshandananjana2345
    @roshandananjana2345 Жыл бұрын

    Thank you sir බුදුසරණයි

  • @PriyanthaMuthukuda-pt3uk
    @PriyanthaMuthukuda-pt3uk9 ай бұрын

    ෂා...ඔහොම කියල දෙන සර් කෙනෙක් දැක්ක මයි..🙏🙏🙏🌹🌹🌹

  • @deshanpraboda9844
    @deshanpraboda9844 Жыл бұрын

    මං හැමදාම බලාගෙන ඉන්නව ඔයා වීඩියෝ එකක් දානකම්. මොකද පට්ටම සරල විදිහට කියල දෙන්නෙ

  • @rajanikanth9623
    @rajanikanth96236 ай бұрын

    Thanks for useful video.

  • @chamarachathuranga5645
    @chamarachathuranga56459 ай бұрын

    නියමයි.. හොදටම කියාදෙනවා ❤

  • @janakasampath5798
    @janakasampath57989 ай бұрын

    Sir godak wadagath video akak hodatama therenawa jayawewa theruwan saranai

  • @shanduminda2957
    @shanduminda2957 Жыл бұрын

    ගොඩක් පැහැදිලිව කියල දුන්න...ගොඩක් ස්තූතියි සර්...සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏❤

  • @rexgunarathna5447

    @rexgunarathna5447

    Жыл бұрын

    😅😅

  • @rexgunarathna5447

    @rexgunarathna5447

    Жыл бұрын

    😅.

  • @Flexible_Ketchup
    @Flexible_KetchupАй бұрын

    ❤ නියමයි සර් 🙏

  • @p.k.gsanjeewa8867
    @p.k.gsanjeewa88672 күн бұрын

    Thankyou very much sir...!🎉,💐

  • @SeventwoFourtwo
    @SeventwoFourtwoАй бұрын

    Thanks

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo6 ай бұрын

    ❤ good explain...

  • @k.pathirana.8868
    @k.pathirana.8868 Жыл бұрын

    👍🙏ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.

  • @lalkahandawa8923
    @lalkahandawa8923Ай бұрын

    මම කිසිම වීඩියෝවක දැකලනෑ මෙිි විදිහට සරලව සමිිපූර්ණයෙන් තේරැමිියන්න කියල දෙනව. හරිම විශිෂ්ඨයි. තව පොඩි දෙයක් කියන්න ඔිිනෑ. කරැනාකරල වීඩියෝ කැමරාව ගැන අවදානය යොමු කරන්න. සමහර කොටස් පැහැදිලි කරනකොට ඒව තියෙන්නෙ කැමරාවෙන් පිට.

  • @eleclab2096

    @eleclab2096

    Ай бұрын

    ස්තූතියි. අවධානය යොමු කරන්නම්.

  • @electronicpower8444
    @electronicpower84444 ай бұрын

    Nice work ❤❤

  • @thisarumanoj303
    @thisarumanoj303 Жыл бұрын

    🖤 thank you sir

  • @earandamadushanka8371
    @earandamadushanka837111 ай бұрын

    Thank you sir

  • @hkhkrathna
    @hkhkrathna Жыл бұрын

    thank you

  • @medhaalwis8726
    @medhaalwis8726 Жыл бұрын

    Thanks 👍

  • @SanathupulkumaraMunasing-xb2yw
    @SanathupulkumaraMunasing-xb2yw6 ай бұрын

    Jaya weewa obathumata...

  • @saumayagallage5584
    @saumayagallage5584 Жыл бұрын

    Tnx sir ❤️

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage40436 ай бұрын

    Nice.

  • @chamikakeshan9067
    @chamikakeshan9067 Жыл бұрын

    Thanks 💯🙏🤟

  • @avishkadilranga2116
    @avishkadilranga2116 Жыл бұрын

    සර් දිගටම දාන්න විඩියෝ .

  • @samithsanjikaweerakoon1727
    @samithsanjikaweerakoon1727 Жыл бұрын

    Great

  • @sahanpweragoda
    @sahanpweragoda Жыл бұрын

    සුපිරි

  • @thaveeshaudeshini2772
    @thaveeshaudeshini2772 Жыл бұрын

    Good video

  • @nurannimdinu6757
    @nurannimdinu67575 ай бұрын

    supiri ❤

  • @senadheraakd3295
    @senadheraakd3295 Жыл бұрын

    Good

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 Жыл бұрын

    පැහැදිලි කිරීම ඉතාම හොදින් කලා බොහොම ස්තුතියි සර් සර් මට පොඩ් දෙයක් දැනගන්න ඕන මේ දවස්වල මෙ පවර් කට් එකට හොද එලිය තියෙන එමජන්සි ලයිට් එකක් හදාගන්න විදිය කියල දෙනවනම් ඒක ලොකු උදව්වක්

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    පැහැදිලි කරල වීඩියෝ එකක් කරන්නම්.

  • @sunilpushpachandrahewakatu5188

    @sunilpushpachandrahewakatu5188

    Жыл бұрын

    @@eleclab2096 thank you sir

  • @yusrisamsudeen8129
    @yusrisamsudeen8129 Жыл бұрын

    👍👍👍👍👍👍👍👍best

  • @lasaboy839
    @lasaboy839 Жыл бұрын

    Ela

  • @jayanthaub3345
    @jayanthaub33459 ай бұрын

    සර් නම් ආයි බොක්කටම වදින්න දෙනව නියමයි මට කියන්න ඔක්ටර්කප්ලර් එකෙන් Dc පැත්තට එන්න කලින් කප්ලර් එක ලගින් වෝල්ටේජ් එක චෙක්කරගන්නෙ කොහොමද කියල

  • @user-wt9lt5yb6l
    @user-wt9lt5yb6l8 ай бұрын

    would be very helpful if we could get English subtitles, Thanks for useful video.

  • @gihanudayanga2656
    @gihanudayanga2656 Жыл бұрын

    Supiri

  • @sanjeewakariyawasam9276
    @sanjeewakariyawasam9276 Жыл бұрын

    කරුණාකර පැහැදිලි කරන්න, 18V zener diode, 10V ස්ථාවර වෝල්ටීයතාවයක් ජනනය කරන්නේ කෙසේද, එය නිවැරදිද?

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    Transformer එකේ auxiliaire winding එකෙන් ලැබෙන්නෙ 10v ( load එකට සම්බන්ධ කර නැත) zener diode එකෙන් 18 v අගය ඉක්මවා යන්න දෙන්නේ නැත.

  • @lasitharangana939
    @lasitharangana9397 ай бұрын

    Sir mata dana ganna puluwanda smps supply ekeka output voltage mark karala thiyenne 33v namuth 65 v out wenawa a ai kothanada balanna ona

  • @eleclab2096

    @eleclab2096

    7 ай бұрын

    ඔයා මෙහෙම හිතන්න. වාහනයක් drive කරද්දී හරියට පාලනය කරනවා නේද ? ඒක කරන්නේ ඔයා හිතලයි . ඒවගේ තමයි. 33v අගයේ නියතව තියාගෙන ඉන්නේ optocopler එක සහා එයට ආසන්න TL431, référence voltage එක දෙන resistors මේවායේ අගයන් වෙනස් වු විට, වෙනස් නොවන වැඩි voltage එකක් ලැබෙනවා. ඒ අගය තමයි 65v .මම කියපු දේවල් පරීක්ෂා කල යුතුයි.

  • @shamikaravindrajith7311
    @shamikaravindrajith73114 ай бұрын

    Vcc voltage eka samanyen kiyak enna onida .?

  • @eleclab2096

    @eleclab2096

    4 ай бұрын

    සාමාන්‍යයෙන් 9v සිට 18v අතර ප්‍රමාණයක් තියෙන්න ඕන.

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo6 ай бұрын

    Hodin kiyala denava...sir

  • @erangaindika4464
    @erangaindika4464 Жыл бұрын

    ඉතාම වටිනා පැහැදිලි කිරිමක් .ඔබට ස්තුතියි .මට දැනගන්න ප්‍රශ්නයක් තියනවා. මගේළඟ 19v power supply එකක් තියනවා එකෙ පොඩී ප්‍රශ්නයක් තියනවා output voltage එක බැහැගෙන යනවා.(multimeter එකෙන් බලනකොට 19v ඉඳන් 0 වෙනකන් voltage එක බහිනවා ) එයට හේතුව කුමද්ද? Jbl එකක power supply එකක්. ස්තුතියි .

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    ඔයා load එක ගලවලා supply දෙන්න .එවිට voltage එක අඩු වෙනවා නම් power supply එකේ secondary පැත්තේ short එකක්. load එක සවි කරපුවම අඩු වෙනවා නම් load එකේ ප්‍රශ්නයක්.load එක check කරන්න .

  • @erangaindika4464

    @erangaindika4464

    Жыл бұрын

    @@eleclab2096 ඔව් මම load එක ගලවලා තමයි බැලුවේ .එතකොට තමයි voltage අඩුවෙන්නෙ.එහෙම වෙනවනම් secondary පැත්තේ මොකක්ද check කරන්න ඔනේ.

  • @charumads3490

    @charumads3490

    8 ай бұрын

    Load kynne mkdda

  • @suranjithsurendra5816
    @suranjithsurendra581610 ай бұрын

    Sir ..tv using str 6754 ewa gana poddak karapu vdo tiyenawada ..mn baluwa hoyaganna bariwuna ..ඒ සම්බන්ධ vdo එකක් තියේනම් මා දැනුවත් කරන්න ... ඔබට දීර්ගායුශ ....🌹💖

  • @dericksanjeewa7071
    @dericksanjeewa707110 күн бұрын

    සර් smps එක ඔන් කරාම ප්‍රයිමරි වයින්ඩින් එකෙන් 320 මොස්ෆෙට් එකට යනව.ස්ටාටප් රෙසිස්ටර් හරහ 0.8mA ic එකට පැමින...ඒ අවස්තාවේදී mosfet එක හෝ ic එක ක්‍රියාකාරී තත්වයේ නොතිබුනා යැයි උපකල්පනය කලොත් ඔක්සිලරි වයින්ඩින් එකෙන් vcc කැපෑසිටර් එක චාජ් වෙනවාද...?vcc කැපෑසිටර් එක චාජ් වීමට rcd network එකෙන් හෝ startup resister එකෙන් කිසිදු බලපෑමක් සිදු නොවේද...?ඔක්සිලරි වයින්ඩින් එකත් කන්ටිනිවිටි හොද තත්වයේ තිබේ නම් සෙනර් ඩයෝඩ් හෝ වෙනත් කිසිදු දෙයක ප්‍රශ්නයක් නොවේනම් vcc කැප් එක චාජ් නොවීමට වෙනත් හේතු තිබේද..?

  • @piyalkumara3810
    @piyalkumara3810 Жыл бұрын

    Sir, man setup ekaka power supply ekata wire 5 smps module ekak set kala,e power board eka set ekata hai karanna kalin voltage 30k pennanava set ekata hai kalahama voltage 17ta bahinava,set eke power light eka blink venava e ayi

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    මම හිතන හැටියට power supply module එකේ ප්‍රශ්නයක් නැහැ ඊට පසුව එන කොටස් check කරන්න. එක තැනක ground වෙනවා. .

  • @piyalkumara3810

    @piyalkumara3810

    Жыл бұрын

    @@eleclab2096 thank you reply kalata,light eka blink vevii thiyenava,power wire eka galavapu gaman light ekath hodata paththu vela set ekath on vela off venava cap eke thiyena current eken,sir ge adahasa poddak kiyannako e gana,

  • @piyalkumara3810

    @piyalkumara3810

    Жыл бұрын

    @@eleclab2096 module eke rathu wire eka set karana thana me power supply board eke electrolyte cap ekak thibune na na 222j polyester cap ekai zener diode ekai thibune ethanata man 47uf electrolyte cap ekak damma,eke mokak hari aulakda,set eke singer

  • @LashanAsanka
    @LashanAsanka Жыл бұрын

    👍

  • @user-bl2zt5de1i
    @user-bl2zt5de1i5 ай бұрын

    honda pehedili kireemak. secondly peththath a wage pehedili karaganda thibunanam watinawa.

  • @eleclab2096

    @eleclab2096

    5 ай бұрын

    පැහැදිලි කරන්නම්.

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj5 ай бұрын

    ❤❤❤❤❤

  • @chamarachathuranga5645
    @chamarachathuranga56459 ай бұрын

    අපි කැමති සර්

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 Жыл бұрын

    sir oya hi voltage cap සහ podi PF cap walin mkd karanna.ඒවා තියෙන්නේ මොකටද

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    කුඩා pf capacitor වලින් Ac current එක pass වෙනවා. DC current එක block කරනවා. මෙය භාවිතා වෙන්නේ ; signal coupling, bypassing , filters , , tune circuit වලයි. High voltage capacitor වලින් සිදුවන්නේ මේ කාර්යමයි එය භාවිතා කරන්නේ high voltage සඳහායි.

  • @kamalbuddhika6159

    @kamalbuddhika6159

    Жыл бұрын

    @@eleclab2096 බොහෝ ස්තුතිය sir ඔබට දීර්ඝායූ වේවා... 🙏🙏🙏

  • @asangajayaweera8008
    @asangajayaweera80088 ай бұрын

    230Ac input Smps එකක ප්‍රධාන switching mosfet එකට IRF740 mosfet එක use කරන්න පුළුවන්ද??

  • @eleclab2096

    @eleclab2096

    8 ай бұрын

    මේක N chanel නිසා use කරන්න පුලුවන්.ඔයා භාවිතා කරන smps එකේ ඇම්පියර් එකට ගැලපෙනවාද බලන්න.

  • @asangajayaweera8008

    @asangajayaweera8008

    8 ай бұрын

    @@eleclab2096 Thanks for your reply, Irf740 - Maximum Drain Current |Id|: 10A Maximum Drain-Source Voltage |Vds|: 400V Smps එක output 5A / 15V Irf740 දාන්න පුලුවන්ද?

  • @nadeeshawijekoon7252
    @nadeeshawijekoon725210 ай бұрын

    👍👍👍👍

  • @roshanrajitha5120
    @roshanrajitha51207 ай бұрын

    ❤❤❤❤

  • @shanthaupathilaka414
    @shanthaupathilaka414 Жыл бұрын

    Oya niyameta kiyala denawa oya koheda ? Mata oyage nambaraya awanna puluwnda . Mage PSR 600 Yamaha aka hada Hanna puluwnda . Math Thana iganagannawa electronic

  • @charithbuddika5569
    @charithbuddika5569 Жыл бұрын

    ❤💛

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 Жыл бұрын

    godak wedagat Vedic ekak hoda pahdili kirimak

  • @avishkadilranga2116
    @avishkadilranga2116 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rgljayawardena8551
    @rgljayawardena8551 Жыл бұрын

    සර් startup Resistors දාන්න හේතුව මොකක්ද direct දෙන්න බැරිද?.එහෙම දුන්නොත් මොකද වෙන්නේ ?.

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    Direct දුන්නොත් Ossilator ic එකට DC 320v ක විතර voltage එන නිසා ic එක පිච්චෙනවා. startup resistor එකෙන් voltage එක (drop ) අඩු වෙලා voltage එක ලැබෙන නිසා ic එකට හානියක් සිදු වන්නේ නැත.

  • @Goiyamalli
    @Goiyamalli8 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @inoka5204
    @inoka5204 Жыл бұрын

    Sir inwetar welding plant gana kiyala dennako....

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    මේ ගැන කියලා දෙන්න welding transformer එකක් ලැබුනේ නැහැ. ලැබුනම ඒ ගැන පැහැදිලි කරන්නම්.

  • @lalithsudasinghe509

    @lalithsudasinghe509

    Жыл бұрын

    Oba thuma class karanne nadda. Karanawanam matath kiyanna

  • @futuretechnologies3808
    @futuretechnologies3808 Жыл бұрын

    සර් ලොගික් බෝඩ් ගැනත් කියල දෙන්න

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    වීඩියෝ එකක් කරන්නම්

  • @widanalagekanishka9912
    @widanalagekanishka9912 Жыл бұрын

    V18 kiyala danagathe cohomada

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    Zener diode එකේ code එකක් සඳහන් කරල තියනවා 1N5248 B මෙයට අදාළ voltage 18 v

  • @UpulSanjeewa-vj3qy
    @UpulSanjeewa-vj3qyАй бұрын

    මත් ඉගනගන්න ඔනා කොහොමද සබන්ද වෙන්නෙ

  • @samanthasripal4318
    @samanthasripal4318 Жыл бұрын

    💕🎉💐💕

  • @trevorzlk
    @trevorzlk6 ай бұрын

    Capacitor එකේ Maximum Voltage එකනේද 320v..? Supply එක 230v නම් Capacitor එක 320v තියෙන්නේ කොහොමද කියන්න පුලුවන්ද ..?

  • @eleclab2096

    @eleclab2096

    6 ай бұрын

    230v කියන්නේ Ac voltage එකයි bridge rectifier වලින් dc වෙලා capacitor එකට ඇතුල් වෙන්නේ 230× 1,414 ගුණයකින් වැඩි වෙනවා. ඒකයි ආසන්න වශයෙන් 320යි කියන්නේ.

  • @trevorzlk

    @trevorzlk

    6 ай бұрын

    @@eleclab2096 ස්තූතියි 🙏🏽🔥

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg8 ай бұрын

    ලොකු දැනුමක් ලැබුනා. ස්තුතියි ❤❤❤

  • @lasitharangana939
    @lasitharangana9397 ай бұрын

    Plz sir reply

  • @aselawijayasinghe3717
    @aselawijayasinghe37178 ай бұрын

    මට කියන්න ට්‍රාස් ෆෝමර් එකට එනකම් කරන්ට් එක එනව සබ්බුපර් එකක ෆවර් සප්ලඉ එකක් අනිකෙන් පැත්තට එන් නෑ සෙකන්ඩ්‍රිය පැත්තට

  • @eleclab2096

    @eleclab2096

    8 ай бұрын

    මම පැහැදිලි කරල තියෙන ආකාරයට Vcc voltage එක check කරන්න . ඒ වගේම mosfet එකත් check කරන්න.

  • @wadewessels498
    @wadewessels498 Жыл бұрын

    ✅ 'promo sm'

  • @amilanuwan3276
    @amilanuwan3276 Жыл бұрын

    Sir obathumage contact number ekak denna puluwan da

  • @jayampathsomathilaka3610
    @jayampathsomathilaka36106 ай бұрын

    Sir obathumaage number ekk dennako

  • @deshanpraboda9844
    @deshanpraboda9844 Жыл бұрын

    අනේ මටත් මල්ටිමීටර් එකක් තිබුණ නම් 😔

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    මල්ටි මීටර් එකක් අවශ්‍යයි. වැඩි ගණනක් වෙන්නේ නැහැ.

  • @deshanpraboda9844

    @deshanpraboda9844

    Жыл бұрын

    @@eleclab2096 දැන් සාමාන්‍ය එකක් 8,000 ක් විතර වෙනවනෙ😔

  • @mr.return7361

    @mr.return7361

    Жыл бұрын

    @@deshanpraboda9844 පටන් ගන්න ලොකු හොදම එකක් කියලම ඕන නෑ මචන් වැඩක් ගන්න මනුස්සයාට කෝකත් එකයි හැකියාව තියෙන්න ඕන තමන් ලග. මල්ටිමීටරේ නෙමෙයි 3000 ට විතර unity එකේ මීටරයක් තියනවා පොඩ්ඩක් හොයලා බලන්න. මම use කරන්නෙත් Normal meter එකක්. සල්ලි තියන දවසක Fluke එකකට යනවා.

  • @Bravo-King
    @Bravo-King Жыл бұрын

    සර්, හැකිනම් ඔබතුමා ගෙ email ලිපිනයක් ලබා දෙන්න,

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 Жыл бұрын

    දෙන්න ඔබේ whatsapp no.

  • @priyanthapathirana5969
    @priyanthapathirana596910 ай бұрын

    ඉතාම පැහැදිලි ගොඩක් ස්තුති .

  • @shaneholmes7313
    @shaneholmes731311 ай бұрын

    Thank you sir 🙏❤️😍

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 Жыл бұрын

    Thanks sir

  • @ravidu2309
    @ravidu2309 Жыл бұрын

    Thanks sir

  • @UpulUpul-xn7hj
    @UpulUpul-xn7hj7 ай бұрын

    Thanks sir

Келесі