NO POWER 29 Crt Tv power supply repair Sinhala Electronic Class TV Repair Electronic SINHALA

NO POWER Crt Tv power supply repair Sinhala Electronic Class TV Repair Electronic SINHALA

Пікірлер: 96

  • @jayasrirawan6907
    @jayasrirawan69073 жыл бұрын

    යමක් කරාම කෙනෙක්..අපි ඒකට අකමැතිනම්..Unlike නොකර ..නිකම් හිටපිය ..අපේ එකෙක්නෙ බන්..හැදියන්‍ දැන්වත් ..ජය ශ්‍රී කොලුවෝ බොට..උබ මගේ එකෙක්..මොකද මම රාවනා නිසා..

  • @user-us2ze1hk4g
    @user-us2ze1hk4g2 жыл бұрын

    නියමයි සහෝදරයා හැමදේම පැහැදිලිව කියාදෙනවා

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu51882 жыл бұрын

    තෙරුවන් සරණයි ...ජයවේවා ...

  • @shanthiperera2096
    @shanthiperera2096 Жыл бұрын

    මම සොයමින් හිට්යේ ඔය දෝසෙ, එකට නියමයි පිලියමක් ලැබුනේ ඔබගෙන් තමයි මල්ලි. බොහොම ස්තුතියි. ඔබ‍ට ජයවේවා.

  • @nihaldh
    @nihaldh9 ай бұрын

    පැහැදිලිව තේරුණා. ගොඩක් ස්තුතියි 🌹🙏

  • @thusithajayalath1072
    @thusithajayalath10722 жыл бұрын

    Niyamai aiya oyata godaaaaaak pin budusaranai thawa godaaaaaak video danna

  • @electroboy3607
    @electroboy36072 жыл бұрын

    ගොඩක් පැහැදිලිව හොදට කියලා දෙනවා..අයියේ...දිගටම මේ වගේ විඩියෝ අපිට ගේන්න..😊😊😋

  • @sadeeparidmal6775
    @sadeeparidmal67752 жыл бұрын

    ඇණ ගලවනවට වෙනම ගානක් ගන්න වෙනවා. වීඩියෝ එක පට්ට 💪💪💪

  • @dhammikapathirana7946
    @dhammikapathirana79463 жыл бұрын

    හොඳයි යාළු, සුපිරි වැඩ්ඩෙක්. තව ටිකක්. කැමර් එක ලං කරල. පෙන්නන්න පුළුවන් නම් ගොඩක් හොදයි යාළු. තෙරුවන් සරණයි

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    3 жыл бұрын

    උත්සහ කරන්නම් තනියම කරගන්නෙ

  • @miltonperera894
    @miltonperera894 Жыл бұрын

    Simply explained Thanks a lot!

  • @thusithajayalath6502
    @thusithajayalath65023 жыл бұрын

    Niyamai aiya godaaaaaak hoda video akak oyata budusaranai thawa godaaaaaak video danna mama බලනවා 👍

  • @indrajithindrajith8180
    @indrajithindrajith81803 жыл бұрын

    ඔයා නම් සුපිරි ..

  • @sumuduudayanga7213
    @sumuduudayanga72133 жыл бұрын

    Niyamai aiya ..

  • @ApeMusickTV9814
    @ApeMusickTV98142 жыл бұрын

    මගෙ ටිවි එකෙ සද්දයක් අහෙනවා power on කරන තැන බල්බ් එක one off වෙිනවා එකටත් පිලිතුරක් දෙන්න

  • @anurasenarathna1703
    @anurasenarathna17033 жыл бұрын

    Good video. Thank you.

  • @menakamadushan2045
    @menakamadushan20453 жыл бұрын

    සුපිරිම ජයවේවා

  • @sndfamily5831
    @sndfamily58313 жыл бұрын

    නියම වැඩක් ස්තුතියි

  • @anomaudeni5571
    @anomaudeni5571 Жыл бұрын

    Niyamai malli

  • @mixvideos6203
    @mixvideos6203 Жыл бұрын

    Supiri therennama kiyala denawa

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage40432 жыл бұрын

    Nice, thanks sir.

  • @maheshnagasena2015
    @maheshnagasena20153 жыл бұрын

    patta.Thanks maile..60W Light ekka more explan...

  • @dihansasithmina453
    @dihansasithmina4533 жыл бұрын

    Kiyana aka hodata pahadiliwa kiyala denawa niyamai machan

  • @niwatuwayasaratne6246
    @niwatuwayasaratne6246 Жыл бұрын

    Very nice job

  • @palitharathnayake1637
    @palitharathnayake16373 жыл бұрын

    good luck bro

  • @sunilshantha4114
    @sunilshantha41142 жыл бұрын

    Good job sir

  • @AARathnathilaka-us8hk
    @AARathnathilaka-us8hk5 ай бұрын

    Thank you sir

  • @amilanuwan2710
    @amilanuwan27103 жыл бұрын

    එල එල සුපිරි විඩියෝ එක. ගොඩක් පැහැදිලිව වැඩේ කරා. සහෝ ඩයොඩ් චෙක් කරන කොට රිඩින් 500 400 අතර නැතිව 300 හො ඊට අඩු අගයක් පෙන්වනවනම් ඩයොඩ් එක පිච්චුන එකක් හැටියටද සලකන්නේ... ජය වේවා 😍😍😍😍😍😍😍😍😍

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    3 жыл бұрын

    ඒක එකින් එකට වෙනස් වෙනවා සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව අපි බලන්නෙ 200ට අඩු නම් සෝට් විදිහට

  • @amilanuwan2710

    @amilanuwan2710

    3 жыл бұрын

    එල එල.. ස්තුති සහෝ. ජයවේවා.😍😍

  • @prasanthalightgassenneaiku1937

    @prasanthalightgassenneaiku1937

    3 жыл бұрын

    අයියෙ සොනි අගල් 29යෙ ටී.වී එකකට චයිනිස් බොඩ් තියන්න බැරිද

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero94433 жыл бұрын

    තෙරුවන් සරනයි

  • @gihanchathuranga4652
    @gihanchathuranga46523 жыл бұрын

    නියමයිනේ

  • @refaiidroos7921
    @refaiidroos79212 жыл бұрын

    Good morning dear friend Thanks for your reply

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    2 жыл бұрын

    You are from

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya77822 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @sadunsameera8530
    @sadunsameera85303 жыл бұрын

    ජයවේවා

  • @pulasthiishara4801
    @pulasthiishara48013 жыл бұрын

    Supiri waddek

  • @k.ksampathkumarak.ksampath943
    @k.ksampathkumarak.ksampath9433 жыл бұрын

    Aiye agal 14 tv ekaka power on wenna power lain eka hodai power bulbs eka pathtu wenna h out eka pannala led ekak dsmmama power bulbs eka pathtu wenawa mokadda aula poddak kiyadenawada thanks

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera2 жыл бұрын

    ස්තූතියි

  • @isharasandaruwan560
    @isharasandaruwan5603 жыл бұрын

    supiri

  • @supunsupun3603
    @supunsupun3603 Жыл бұрын

    Mama eda edamma oyage vediyo balanawa

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj3 жыл бұрын

    Ayiye singer tv ekaka high tension eka thathpara 3k wage thibila off wenawa,led light eka digatama blink wenawa,memory ic eka galawapuwama tv eka on wenawa,mokakda awula?

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris16032 жыл бұрын

    වැඩෙ හරි නම් පාස්සපු බල්බය off වෙනවාද ඔන් එකෙ තියෙනවාද

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris16033 жыл бұрын

    fly back එකක් කියියක් වෙයිද H out එකත් අනිවාරයෙන් දාන්න වෙයිද

  • @nipunisadunika4729
    @nipunisadunika47298 ай бұрын

    Shap sutep akaka pawer sapply akak tiyanawa. pawer කන්ඩන්සර් 2ක් tiyanawa loku a dekatama 300ta wadiyen pawer anna onida. 170 gane anne dekatama. Dayod pichichilada a

  • @ajithkumara740
    @ajithkumara7403 жыл бұрын

    Aiye baulb aka Pathu vala nivanavanan short n.a. neda.balub ake pathuvalama tiyanavanam neda short.Mata kiyala dannaco

  • @user-fm7jy5gr7w
    @user-fm7jy5gr7w4 ай бұрын

  • @shanthajayalal9024
    @shanthajayalal90243 жыл бұрын

    👍👍👍

  • @Susil-vl4ti
    @Susil-vl4ti5 ай бұрын

    ❤❤❤❤❤

  • @user-fl2zs8gh5i
    @user-fl2zs8gh5i3 жыл бұрын

    Aiye tv ake on wela aye off wenawa puluwannam a gena ikmanata videos akak dennako singar tv akak

  • @isharasandaruwan560
    @isharasandaruwan5603 жыл бұрын

    b+ 110v hama tv ekakama ekaida mage panasonic tv eke b+ 95v enne,flyback dala tika kalekin hodata weda karala fly eke focus out prashne enawa,den fly 2 parak maaru kala

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    3 жыл бұрын

    0776183821 call me

  • @rucreations4638
    @rucreations46383 жыл бұрын

    මං ලග එකක් තියනවා transistor eka විතරයි පිච්චිලා තිබුනේ resistor ekai diode ටිකයි හොදයි ඒත් හරි ගියේ නෑ මොකද්ද වෙන්න පුලුවන්

  • @u.priyashantha6721
    @u.priyashantha67213 жыл бұрын

    👍👍👍Aiye ara widhata 💡 pasuwata pathu 👍wena na habai tv 1a one wela off wenawa!??????aiye tv 1a jungel ic 1a pathe duwanethe ac voltage ⚡ 1da DC tha???????‼️

  • @shanduminda2957

    @shanduminda2957

    3 жыл бұрын

    Jungle ic ekata DC 8v enna oni

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    3 жыл бұрын

    DC 8v 5v

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana38573 жыл бұрын

    😍😌😌

  • @chathurasalinda8024
    @chathurasalinda8024 Жыл бұрын

    new one akak danna ayya tv repair ...

  • @anurawejerathna8433
    @anurawejerathna84333 жыл бұрын

    Dvd player eke picture enawa namut sound na..a ganat veedio ekak karannako..

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa29562 жыл бұрын

    ට්ව් රේඩියෝ රෙපයාර් කරන්නකො අයියේ

  • @janaka4001
    @janaka40012 жыл бұрын

    💟💟

  • @chamindaprasath7846
    @chamindaprasath78462 жыл бұрын

    C5287D power transistor ඒක වෙනුවට දාන්න පුළුවන් නම්බර් කියන්නකො

  • @anomaudeni5571
    @anomaudeni5571 Жыл бұрын

    Malti mitaraye etireda ayin crana

  • @rmdasanayake1692
    @rmdasanayake16922 жыл бұрын

    tv aka on kalaama coill aken sfaak wenawa

  • @lahirudimuthu6827
    @lahirudimuthu68273 жыл бұрын

    Aiye d1878 h out transistor eka wenuwata danna puluwan transistor monawada kiyannako aiye

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    3 жыл бұрын

    2499 1555

  • @lahirudimuthu6827

    @lahirudimuthu6827

    3 жыл бұрын

    @@sinhalaelectronicclass1724 galawala ganna monage serkit walada thiyenne aiya.ganna thanak na.

  • @dilanmadunil2899
    @dilanmadunil28992 жыл бұрын

    Aiye me tv wala components ganna thanak kiyanda dannawanam.

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    2 жыл бұрын

    ඉලෙක්ට්‍රොනික බඩු කඩවල තියෙයි

  • @supunsupun3603
    @supunsupun3603 Жыл бұрын

    Aeye oyage asanipa tathwe kohomada

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    Жыл бұрын

    ස්තුතියි මට දැන් හොදයි

  • @refaiidroos7921
    @refaiidroos79213 жыл бұрын

    Ayibowan Aiyai oyage video eka full baluwa etha pehediliwa hadana hati vistharakala apita hondata theruna ediriye thawath crt tv repair video danna Aiye oyata english theranawada channel eka Subcribe karala thiyennae devi pihitai bohama Isthuthi

  • @shanduminda2957
    @shanduminda29572 жыл бұрын

    අයියේ ඔය සුදුපාට ලොකු ෆියුස් එක එන්නෙ මොකේටද,

  • @chalanadimuthu9379
    @chalanadimuthu9379 Жыл бұрын

    Oya tv eke fly number eka mokadda

  • @esikaweemansha6682
    @esikaweemansha66822 жыл бұрын

    Led eka paththu wenawa eth display na sund na mokadda ayye awula

  • @malakasumith7612
    @malakasumith7612 Жыл бұрын

    Tv eke grawunekata tetatre tbbahama karanteka enawa ekata mokata karane

  • @user-vv9gv8xh4k
    @user-vv9gv8xh4k4 ай бұрын

    Man cap no powr change doyod

  • @kusalmaduranga2450
    @kusalmaduranga24503 жыл бұрын

    Alm

  • @akashff6534

    @akashff6534

    2 жыл бұрын

    h aut eka pichchila marukala ethpower onwenne naa pliekata 125volt ekavitarai ennemokakda problam eka

  • @ApeMusickTV9814
    @ApeMusickTV98142 жыл бұрын

    පවර් ලයිටි එක ඔන් ඔෆ් වෙිනවා ටිවි එක ඔන්වෙින්නෙ නැ එ මොකද

  • @kanishkaarachchi6581
    @kanishkaarachchi65813 жыл бұрын

    ටික් ටික් සබ්දය එන්නේ h out ගියාමද

  • @dilanmadunil2899
    @dilanmadunil28992 жыл бұрын

    Oyage whats app group nadda aiye

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    2 жыл бұрын

    නෑ සහෝ

  • @chamilnilanga57
    @chamilnilanga57 Жыл бұрын

    Tiyub eke dam pata eliyak awila niwila yanwa e mokada

  • @DimuthuMaduranga-kc2hp
    @DimuthuMaduranga-kc2hp8 ай бұрын

    Sony tv hadana hate

  • @PemadasaHerath
    @PemadasaHerath6 ай бұрын

    😅

  • @kusalagimhan1374
    @kusalagimhan13743 жыл бұрын

    අයියේ මගේ රේඩියෝ ඒකේ සද්දේ අඩුයි ඒකේ ක්‍රන්ඩ්‍රර්සර් එකක් පුපුරලා ඒකේ අංකයක්වක් හොයා ගන්න බැ රතුපාත කවර් කැල්ලක් විතරයි

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    3 жыл бұрын

    කොතන කන්ඩෙන්සර් එකක්ද

  • @kusalagimhan1374

    @kusalagimhan1374

    3 жыл бұрын

    පව ඉන්වන තැන

  • @sinhalaelectronicclass1724

    @sinhalaelectronicclass1724

    3 жыл бұрын

    2200 UF 35v දාන්න

  • @kusalagimhan1374

    @kusalagimhan1374

    3 жыл бұрын

    ඩයෝඩ 6 ලඟතියන ක්‍රන්ඩ්‍රර්සර් එක ඒක චුටිම එකක්දේ

  • @kusalagimhan1374

    @kusalagimhan1374

    3 жыл бұрын

    ඒක විතරද සද්දේ නැතිවෙින්න හේතුව Fm පිල්ටරේ චෙික් කරන්නේ කෝහෝමඳ

  • @chamindaabegunawardhana7808
    @chamindaabegunawardhana78083 жыл бұрын

    Suppiri oyaga visitor center aka phadili nyamay

  • @chamindaabegunawardhana7808

    @chamindaabegunawardhana7808

    3 жыл бұрын

    Oyaga vidiyo aka phadili nyamay

Келесі