No power L.E.D T.V repair , ඔන් වෙන්නැති T.V එක හදමු.

Ғылым және технология

No power L.E.D T.V repair , ඔන් වෙන්නැති L.E.D T.V repair , #no _power _tv, #tv_repair ,#tv_repair _sinhala
Video link
• බල සැපයුම් පරිපථ 06 -ක... - SMPS 1
• බල සැපයුම් පරිපථ 07 - ... - SMPS 2
• S.M.P.S බල සැපයුම් පවර... -SMPS 3

Пікірлер: 166

  • @lahirubandarapathirana4396
    @lahirubandarapathirana4396 Жыл бұрын

    ❤ගොඩක් ස්තුතියි අපට දැනුම ලබාදෙනවට😊 සර්ගෙ වැඩ කටයුතු සාර්තක වෙන්ඩ ඔනා❤

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    Жыл бұрын

    ස්තූතියි පතිරණ ♥️♥️

  • @jayanthaub3345
    @jayanthaub33459 ай бұрын

    නියමයි සර් හැමදාම පැහැදිලිව කියල දෙනවට ස්තුතියි

  • @pathumlakshan6508
    @pathumlakshan6508 Жыл бұрын

    CRT TV ගැනත් සර්ගෙන් දැනගන්න කැමතියි. වෙන අයගෙ වීඩියෝ තේරුම් ගන්න අමාරුයි. සර් කියලා දෙන ශෛලිය හරිම නිරවුල්ව තේරුම් යනවා....

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 Жыл бұрын

    හොදින් පැහැදිලි කලා බොහොම ස්තුතියි සර්

  • @shanduminda2957
    @shanduminda2957 Жыл бұрын

    ස්තූතියි සර්...රෙපෙයාර් වීඩියෝ පටන් ගත්ත එක ලොකු දෙයක්...පුළුවන් නම් සර් LED TV ගැන වීඩියෝ ටිකක් කරමු ...රෙපෙයාර් වීඩියෝ please 🙏🙏

  • @samanpriyantha9857
    @samanpriyantha98572 ай бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමාට ජයවේවා .

  • @user-hx5my5xu3o
    @user-hx5my5xu3o5 ай бұрын

    හරිම පැහැදිලියි .ඔබ තුමාට බොහොම ස්තුති

  • @sisirachandrasena963
    @sisirachandrasena963Ай бұрын

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @rexrahaman764
    @rexrahaman764 Жыл бұрын

    ඔබතුමා දාන හැම වීඩියෝ එකකම බලනවා මේකත් අනික් ඒවා වගේම හොඳින් තේරුනා ගොඩක්ම ස්තූතියි . ජේසූ පිහිටයි !!!!

  • @user-yn9xr9ry7p
    @user-yn9xr9ry7p8 ай бұрын

    ඔබතුමාට බුදු සරනයි තිස්තුන්කෝටියක් දෙවි පිහිටයි

  • @upalibandara9530
    @upalibandara95308 ай бұрын

    ස්තුතියි ඔබ තුමාට.

  • @ranjanw.k495
    @ranjanw.k495 Жыл бұрын

    සර් සුපිරි වැඩ්ඩෙක් ,නියමයි සර්❤❤❤❤❤❤❤

  • @sanwadaya6655
    @sanwadaya6655 Жыл бұрын

    Sr therena widiyata kiyala dunna. Thank you so much Sr...🥰🥰🥰

  • @pathumlakshan6508
    @pathumlakshan6508 Жыл бұрын

    සර් හැමදේම පැහැදිලිව කියලා දෙන එකනම් සෑහෙන්න වටිනවා. හොඳ සංයමයක් තියෙන කෙනෙක් ❤️❤️ සර්ගෙ හැම වැඩසටහනක්ම වගේ මම බැලුවා ඉතාම නිරවුල්ව කියලා දෙන එකට ගොඩක් ස්තූතියි....

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    Жыл бұрын

    ස්තූතියි ඔබට ..

  • @dineshpriyankara3066
    @dineshpriyankara30665 ай бұрын

    නියමයි හරිම පැහැදිලි

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293Ай бұрын

    බොහොම පැහැදිලි කිරීම ස්තූතියි සර් .!

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak8 ай бұрын

    සුපිරි ඉගැන්විමක්

  • @j.pariyapala78
    @j.pariyapala788 ай бұрын

    Great speech ❤👍

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 Жыл бұрын

    හොඳ ටම පැහැදිලි වුණා සර් කියලා දීපු එක.LED TV panel එක පැත්තක් පොඩ්ඩක් කියල දෙන්න කියලා ඉල්ලීමක් කරනවා..❤

  • @user-fy8db6sk9d
    @user-fy8db6sk9d Жыл бұрын

    හොදට පැහැදිලිවම තේරුනා ❤

  • @ranjithwimalasena2687
    @ranjithwimalasena2687 Жыл бұрын

    Dear sire thansk harima sarala widihata kiyala denawa.

  • @madushankabandara4910
    @madushankabandara4910 Жыл бұрын

    හරිම පැහැදිලිව කියලා දුන්නා 🙏

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80069 ай бұрын

    බොහොම ස්තුතියි. ඔබතුමාට සුබ දවසක් වේවා....

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 Жыл бұрын

    aththatama wedagath ❤

  • @surangalakmlacandrasiri1209
    @surangalakmlacandrasiri1209 Жыл бұрын

    සුපිරි ජයවේවා

  • @nethumhemsara4167
    @nethumhemsara4167 Жыл бұрын

    ayye crt tv ekaka smoothing capasitor ekta 400v enawa kiyanne awulakd?

  • @relaxingmusicbro8786
    @relaxingmusicbro8786 Жыл бұрын

    Supiri sir akanma

  • @l.gdineshka969
    @l.gdineshka969 Жыл бұрын

    ගෝඩක් වටිනවා බෝහෝම ස්තුති සර් 🙏

  • @sumedagunasekara7445
    @sumedagunasekara7445 Жыл бұрын

    Set maru

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 Жыл бұрын

    Thank you sir

  • @jeewakanuwantha7561
    @jeewakanuwantha7561Ай бұрын

    ගොඩක් දේවල් දැනගත්ත එක වීඩියෝ එකකින් ...ස්තූතියි ඔබ තුමාට

  • @user-hk7zz3xh4v
    @user-hk7zz3xh4v Жыл бұрын

    Sir CRT TV එක්කුත් මේ වගේ හදාගන්න විදිය කියල දෙන්නකො.. Ripening videos දිගටම ගේන්න සර්.. 👍👍👍

  • @realhero8231
    @realhero823110 ай бұрын

    Very good news 👍 keep it up bro and thank you

  • @anurasenarathna1703
    @anurasenarathna1703 Жыл бұрын

    Good demonstration. Thank you.

  • @agnitv6081
    @agnitv6081 Жыл бұрын

    Aiya oya model ekay smps ekay mosfet eka short wela tibuna fuse ekath short wela pichchila tibuna. Aluthin replace kala tv eka on wela vinadi2k vithara yaddi ayay short wela pupurala giya. Desarayak aluthin mosfet ekai fuse ekai damma. Vinadi 2 wadakaranne pichchenawane mokakda aula?

  • @supundarshana9233
    @supundarshana9233 Жыл бұрын

    Samsung led tv ekak thiyenawa eke standby light 1 on wela witharai thiyenne ethanin ehata on wenne na

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we Жыл бұрын

    ඒ පැහැදිලි කිරීම සුපිරි ... 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💚😍

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    Жыл бұрын

    ස්තූතියි

  • @everything4156
    @everything41569 ай бұрын

    Samsung plasma 43 tv eka standby red light eka blink wenawa power bord eke saddayak ekka ewage ledak hambawela thiyei da thiyanwanm aidia ekak denna hadaganna thank u.

  • @bdwimalaratne1734
    @bdwimalaratne1734 Жыл бұрын

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරනවා. නොදන්න දේවල් බොහොමයක් දැන ගත්තා. ස්තුතියි.

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    Жыл бұрын

    ස්තූතියි

  • @chamindapushpakumara7055
    @chamindapushpakumara70553 ай бұрын

    Toshiba 23" led tv eke power on wenne ne eka para mokak hri piprena sddayak awa it's passe Tama tv eka weds nette mokakda karanna puluwan

  • @weeratungaanura5918
    @weeratungaanura59182 ай бұрын

    Very good lessons thank you.

  • @NamalWasantha-lp5to
    @NamalWasantha-lp5to3 ай бұрын

    ගොඩාක් පින් සර්

  • @user-bd4lq1kc4y
    @user-bd4lq1kc4y10 ай бұрын

    ගොඩක් ඉස්තුති ❤❤❤

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 Жыл бұрын

    Ayye LED Tv panel repair ekk කරමුකො❤❤❤

  • @dunkanruwankumara4359
    @dunkanruwankumara435910 ай бұрын

    Samsung tv ekaka low voltage out eke DET, BLU -ON, E-PWM , PS-ON kiyanne monawada ewaye voltage kiyak wenawad

  • @dilinikaushalya6691
    @dilinikaushalya6691 Жыл бұрын

    ❤niyamaiii

  • @chenithamihidinu4318
    @chenithamihidinu431811 ай бұрын

    Ayye led tv wala back light valtages kiyak wageda yanne innovex tv ekaka

  • @user-en4th9rn7f
    @user-en4th9rn7f8 ай бұрын

    Sir mospate k10A60w ekata 12N60c number eka thiyana mospate eka hariyanawada

  • @earandamadushanka8371
    @earandamadushanka8371 Жыл бұрын

    Thank you sir ...

  • @athalyaka6358
    @athalyaka63586 күн бұрын

    බොහොම පැහැදිලි

  • @upulshantha1837
    @upulshantha18374 ай бұрын

    Mage singar 24 led tv eke on karanna sahenna welwak yanwa ai ehama wenne e kiynne suwich eka on off kara kara sahenna welwak try karnna oni😊

  • @clarenceseneviratne307
    @clarenceseneviratne30718 күн бұрын

    Very beautifully explained the fault and how to rectify. god bless you and this is very good for person having fair knowledge of electronic and to attend domestic matters. thanks

  • @arunasanjeewa4900
    @arunasanjeewa4900 Жыл бұрын

    🎉niyamai sir

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e9 ай бұрын

    Ayye tv eke screen eka on wela aaya niwenawa schottky diode walada awla

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan784311 ай бұрын

    Jvc led tv ekak thiyanawa eka on wenna on karanna batan eka gawata 5v enne nane sar puluwannam udauwak karanna

  • @earandamadushanka8371
    @earandamadushanka8371 Жыл бұрын

    Thawa repair videos one..

  • @washa841
    @washa8415 ай бұрын

    Mata parasnayak thiyenawa mage tv eke thahaduwatath karant eka enawa eka hoyaganne kohomada

  • @indikadeshapriya2373
    @indikadeshapriya237311 ай бұрын

    jayawewa oba thumata

  • @janakasampath5798
    @janakasampath5798 Жыл бұрын

    ❤❤❤❤ super video ❤❤❤❤

  • @sanjeewapriyadarshana4644
    @sanjeewapriyadarshana4644 Жыл бұрын

    Led tv eke back light ewith apahu yanawa toch ekak disply ekata allala baluwhama tv eka wada mokadda lede

  • @tharindusampath-xp3np
    @tharindusampath-xp3np11 ай бұрын

    On karama Pawar saplay ..avith..eka paratma ayeth off wenawa..on..karanna karanna....a..dema...wenawa....ekata ..hethuwa pahadili karanawada......unic..tv..

  • @srcreation7792
    @srcreation7792 Жыл бұрын

    Samsung led tv eke on sound eka enava no power issue

  • @gudk5239
    @gudk5239 Жыл бұрын

    ඇත්තටම මම ගොඩක් අගයනව සර් ඔබව. 👏👏👏👏🙏🙏🙏🙏 නිහතමානීව මේ වීඩියෝ එක ගෙනහැර දැක්වුවට ඔබට බොහොම පින් . ආදරෙයි හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👈 තෙරුවන් සරණයි ඔබට ....!!!

  • @bandara.s7433
    @bandara.s74338 ай бұрын

    thanks mallie

  • @harshikapriyadarshani147
    @harshikapriyadarshani1474 ай бұрын

    Mn gedarata genath ohoma thibuna tv ekak hada gaththa 6500 k ගත්තා .gana harida.hebei baranatv ekak LED tv ekak newei

  • @kasunrangana2785
    @kasunrangana2785 Жыл бұрын

    SMPS Power supply එකක Chopper Transformer එකේ primary coil එක හා secondary coil එක එකට short වෙන්න හැකියාවක්‌ තියෙනවද?

  • @InspirationalWindowTulip-vt6ew
    @InspirationalWindowTulip-vt6ew7 ай бұрын

    Led අගල් 32 tv එකේ.harp Display හදන්නේ කොහොමද cop voltage ඔක්කොම හරි. Display ගිහින්ද මේ ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන් ද . ස්තුතියි

  • @manchanayakaari4340
    @manchanayakaari4340 Жыл бұрын

    හරිම පෙහෙදිලියි

  • @damithhashantrha
    @damithhashantrha2 ай бұрын

    Sr 5150 amp kiyada meke

  • @sarathpemasiri6767
    @sarathpemasiri67675 ай бұрын

    Cwelistar eka soot penna wada sar

  • @silvamax2970
    @silvamax297010 ай бұрын

    Good❤

  • @manojsujeewa1002
    @manojsujeewa1002 Жыл бұрын

    මගේ රූපවාහිනීයේ ඔන් කරලා පැය 06 කට විතරක් ගියාට පස්සේ පෝටෝ පෙරලන්න පටන් ගන්නවා එ ඇයි (මේන් බෝඩ් එකද පශ්නය)

  • @gamingshadow6688
    @gamingshadow66887 ай бұрын

    Supiri aiye niyemetama kiyala denawa Tcl mage tv ake liting akakata pichchuna sound akak vitharak ahemawa disply na

  • @gamingshadow6688

    @gamingshadow6688

    7 ай бұрын

    A board aka gana kiyala denawada

  • @SK-wh3xr
    @SK-wh3xr3 ай бұрын

    සර් ගොඩක් වටිනවා....සර් කොයි පලිතෙද....ආවොත් ඉගෙන ගන්න පුළුවන් ද

  • @SDsahasdulnada
    @SDsahasdulnada10 ай бұрын

    හොදටම තෙරෙනවා ❤ thanks

  • @tharindusampath-xp3np
    @tharindusampath-xp3np11 ай бұрын

    Unic tv ..on karapu gaman.paththu..wela thire ..aye nathi..wela yanawa ekata hethuwa mokadda

  • @pathiranagamagesarathdisan3540
    @pathiranagamagesarathdisan35406 ай бұрын

    Good boy

  • @lakshithaiphone8565
    @lakshithaiphone85659 ай бұрын

    Sir... Oya wagema tv ekata supply deepu gaman gedara d/b eke brekara 1a off wenawa...

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    9 ай бұрын

    Power supply eke short ekak ati, natnam power cord eke short ekak ati

  • @AraaTechBOOM
    @AraaTechBOOM Жыл бұрын

    ❤️

  • @dananjayaweerasuriya3124
    @dananjayaweerasuriya3124 Жыл бұрын

    👍👍

  • @rsmobile312
    @rsmobile3129 ай бұрын

    sir mage 32 pasonic lcdtv 1 on wela thappara 5 wage thibila off wenawa akata hethuwa mokada .

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    9 ай бұрын

    Back light hodaida

  • @rsmobile312

    @rsmobile312

    9 ай бұрын

    ow

  • @amithchandrarathna9325
    @amithchandrarathna9325 Жыл бұрын

    👍💥

  • @protector2048
    @protector2048 Жыл бұрын

    Phone # එක ගන්න පුලුවන්ද

  • @everything4156
    @everything41569 ай бұрын

    ගොඩ්ක් වටිනවා විඩියො එක ස්තුතිය

  • @user-gd5pz8dy3q
    @user-gd5pz8dy3q Жыл бұрын

    මගෙ ටීවි එක ඔන් කරාම රිලෙ එක ඔන් වෙලා මැදින් හරස් අතට සුදු ඉරක් එනවා ඉන් පසු නැවත ඔෆ් වෙලා ඔටෝ ඔන් වෙනවා.දිගටම ඔන් වෙනවා ඔෆ් වෙනවා. කියන්න පුළුවන් ද මෙය හදන්නේ කොහොමද කියලා

  • @premakumara5678
    @premakumara5678 Жыл бұрын

    ගෝඩක් වටිනවා බෝහෝම ස්තුති

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo Жыл бұрын

    😮❤

  • @malakasumith7612
    @malakasumith7612 Жыл бұрын

    Sr cr tv hadanath kiyala denna❤❤❤

  • @tharindukavinda2539
    @tharindukavinda2539 Жыл бұрын

    ❤ 1st comment

  • @ruwantharindugamage4025
    @ruwantharindugamage4025 Жыл бұрын

    👍👍👍

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 Жыл бұрын

    👍

  • @SusanthaKumara-cw1rs
    @SusanthaKumara-cw1rs4 ай бұрын

    Gokdewal igenagaththa sar

  • @user-hk7zz3xh4v
    @user-hk7zz3xh4v4 ай бұрын

    Tv bord ekka AC / DC හොයාගන්න අමාරුයි... voltage කියල දෙන්නකො සම්පූර්ණ tv bord එකක. Sir crt tv සම්පූර්ණ බෝඩ් එකෙ voltage . Fly back tansfomer එකේ voltage . Jungle ic . Neck card එකේ voltage කියල දෙන්න පුලුවම්ද.. පැහැදිලි කිරල... Tv bord එකක් මල්ටි මීටරෙන් චෙක් කරගන්න විදිය කියල දෙන්න...🙏

  • @phoenex3420
    @phoenex3420 Жыл бұрын

    32" samsung tv එක on කරාම සද්දෙ ඇහෙනව ඒත් display මුකුත් පෙන්නෙ නෑ, display ඇල්ලුවාම සුදුවෙනව මේකට හේතුව display bord එකේද, එහෙමනම් ඒ bord එකක් ගන්න තියනවද

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    Жыл бұрын

    Back light වැඩකරන්නැති ගැටලුවක් වගේ

  • @phoenex3420

    @phoenex3420

    Жыл бұрын

    @@electronicdanuma7067 back light දැම්මොත් හරිද නැත්නම් bord එකත් බලන්න ඕනද.

  • @electronicdanuma7067

    @electronicdanuma7067

    Жыл бұрын

    Board eken supply yanawada balanna ona light walata

  • @upalijayasiri9227
    @upalijayasiri92278 ай бұрын

    In PCB, there are two SMD IC 2GBH and 1P3. What are those?

  • @nnscreations

    @nnscreations

    8 ай бұрын

    Search the internet, you will find

  • @thilinamadushan7815
    @thilinamadushan7815 Жыл бұрын

    ❤️❤️

  • @kaviya9567
    @kaviya956711 ай бұрын

    Sir DVD repair ganath video ekk dennako loku udawwkk 😪✌️

  • @sampathsamaranayake4549
    @sampathsamaranayake4549 Жыл бұрын

    Sirge 4n no eka dannako

  • @pradeepaknyaka9905
    @pradeepaknyaka9905 Жыл бұрын

    Aei scrien size aka wanas wanna aka aka walwata

  • @dulminimediwaka4607
    @dulminimediwaka460710 ай бұрын

    හොද විස්තර කිරීමක්. මේවගේ කෑලිදෙකක් දාලා අපෙන් රු 8000 / 10000 ක් ගන්නවා. එසේ කරන්නේ ඇයි? විසදුමක් කියන්න . ❤❤❤❤❤❤❤❤❤❤❤❤

Келесі