SMPS #1 පවර් සප්ලයි ගැන මුලසිට

Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/94778386476
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/94778386476
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
KZread:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.gl/PoBN1xzBU3wgZ...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *KZread network. We are pleased to remind you that.

Пікірлер: 159

  • @gunawardena66
    @gunawardena664 жыл бұрын

    බලපු SMPS වීඩියෝවලින් ගොඩක් හොදට පැහැදිලි ව්‍වුන වීඩියෝ එකක් චිත්‍රකතාවක ඊලග කොටස එනකල් බලන් ඉන්නව වගේ ඉක්මනින් මේ සීරීස් එක කරන්න

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 Жыл бұрын

    මට හරිම සතුටක් ඔබ තුමාගේ විඩියෝ ව බලන්න ලැබීම.ඉතා හොදින් පැහැදිලිව කියාදුන්නා ගොඩාක් ස්තූතිය මේවගෙ විඩියෝ කරන්න තවත් ධ්‍යිරිය ලැබේ .

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira35322 жыл бұрын

    ඔබතුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි ඉතාමත්ම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ..ඔබතුමාට බොහොම ස්තුතියි . දීර්ඝායු වේවා !

  • @priyanthapriyanthapathiran4478
    @priyanthapriyanthapathiran44783 жыл бұрын

    ගොඩක් වටිනව ඔබතුමාගෙ සරල පැහැදිලි කිරිම ස්තුති .

  • @DACreative0
    @DACreative02 жыл бұрын

    මෙ දේ හොදින්පැහැදිලි කලාට ස්තුතී සර් . සුභ ගමනක් ❤️

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi17093 жыл бұрын

    ගොඩක් පැහැදිලි පාඩමක්, තව තවත් මේවගේ පාඩම් ගෙන එන්නට හැකියාව ශක්තිය ලැබේවා,, ස්තුතියි

  • @premachandraupkpathirina2363
    @premachandraupkpathirina23632 жыл бұрын

    ඉතාමත් සාර්ථකයි. ඔබතුමාට බොහෝම ස්තූතියි.

  • @dilankachandrasekara17
    @dilankachandrasekara174 жыл бұрын

    Thank you very much.please continue SMPS

  • @manjulalakmal8899
    @manjulalakmal88994 жыл бұрын

    ආසාවෙන් බලන හොද video series එකක්. එකින් එක සරලව පැහැදිලි කරනව.ස්තුතියි .🙏

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    ok thanks

  • @nishandimuthu9645
    @nishandimuthu96454 жыл бұрын

    නියමයි සුපිරියටම කියා දෙනවා ❤️❤️❤️❤️

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris16032 жыл бұрын

    බෙහෙවින් ස්තුතියි ඔබට කවදත් මා ඉලෙක්ට්‍රොනික් සමගයි ඔබට ජයෙන් ජය ඉදිරියටම යමු

  • @ramseyfernando3420
    @ramseyfernando34204 жыл бұрын

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්

  • @jayanthaub3345
    @jayanthaub3345 Жыл бұрын

    හොඳයි පැහැදිලි කිරීම ස්තුතියි සර්

  • @khendahewa7
    @khendahewa74 жыл бұрын

    නියමයි... හොදට පැහැදිලි කරනවා...

  • @isharamadushanka5385
    @isharamadushanka53854 жыл бұрын

    ගොඩක් ස්තුති බලාගෙන හිටපු විඩියෝ එකක්

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    දිගටම රැදිල ඉන්න

  • @GayanthaDK
    @GayanthaDK3 жыл бұрын

    Niyamai, hoda pahadili kireemak, ahan inna aasa hithenawa

  • @funday350
    @funday3504 жыл бұрын

    ගොඩක් ස්තුති...😘😘😘😘ගොඩක් දේවල් ඉගෙනගත්තා...

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    ස්තූතියි

  • @metalicharsha
    @metalicharsha2 жыл бұрын

    sirawatama kiyala denawa...thanks brother..

  • @thusithajayalath6502
    @thusithajayalath65023 жыл бұрын

    Niyamai sar oyata wedi wediyan rapayarr karanna denuma labanna thawa apita godaaaaaak video danna bs

  • @lahirusandaruwan8191
    @lahirusandaruwan81912 жыл бұрын

    බලපු හොදම විඩියො එක

  • @thilinakithsiri2221
    @thilinakithsiri22214 жыл бұрын

    හොද වැඩක්..දිගටම කරන්න වීඩියෝ ටික..ෆෙට් දෙකයි ඩ්‍ර්රයිවර් චොපර් එකයි තියෙන smps වැඩකරන විදියත් කියල දෙන්න.ස්තූතියි..

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    මේක ඉවර වෙලා

  • @anbasnayake6731
    @anbasnayake67313 жыл бұрын

    Very good explaination

  • @ravindradasanayaka1870
    @ravindradasanayaka18703 жыл бұрын

    smps power supply eke valtage hariyata enawa load karapuwama drop wenne ai?

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA4 жыл бұрын

    watina padamak thanks oba thumata

  • @samanbandara821
    @samanbandara8214 жыл бұрын

    Vedio ekka patta bro.anith vedio ekath ikmanatama genna.bs

  • @w.k.t.prabuddhikamendis9025
    @w.k.t.prabuddhikamendis9025 Жыл бұрын

    ඉතාම හොඳින් පැහැදිලි කරනවා.බොහොම ස්තුතියි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? DVD power supply එකක් repair කරද්දී primary පැත්ත හදලා කෙලින්ම supply දෙන්න කලින් බල්බ් එකක් වගේ දාල check කරන්න පුලුවන්ද? පුළුවන්නම් දාන්න ඕන බල්බ් එකේ වොට් ගනන කියන්න පුලුවන්ද? එහෙම නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද? ලොකු උදව්වක්.

  • @rohanranjandesilva465
    @rohanranjandesilva4652 жыл бұрын

    godak watina vedio ekak oya power supply eke ena transistor, po 765 atf eka wenuwata 10n80 danna puluwanda

  • @nadinadisha2235
    @nadinadisha22353 жыл бұрын

    sir setup eke on kae rakapu haman display eka awit off wenne ai LG setup ekak

  • @namalpushpakumara8166
    @namalpushpakumara8166 Жыл бұрын

    Panasonic sa-vkx60 setup ekak tiyanawa standby 3.3v enawa power on wenne na display nilpata light eka patthu wela niwenawa .standby 3.3 ekata led load kara eth on wenne na help ekak denna puluwan da?

  • @sujithprasanna1990
    @sujithprasanna19904 жыл бұрын

    Thanks itama phedili una ae Tika itiri tikata ikamanata balporottu wenawa 👍👍

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thanks

  • @madhushikasandu8179
    @madhushikasandu81794 жыл бұрын

    CRT 📺 tv පිළිබද me wage video tikak karanna ayya..fly eka york eka ehema check karana hati..

  • @virajkumarage2158
    @virajkumarage21583 жыл бұрын

    Aiye oke cap eke pin dekatama tester eka paththu wenavada

  • @suucreations2059
    @suucreations20592 жыл бұрын

    Bohoma pehedili.. godak sthuthi

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara77003 жыл бұрын

    Good lesson bro

  • @rameshsathsara3790
    @rameshsathsara37902 жыл бұрын

    Capaciter ekak code eka bala gnn bari widiyata pipirila.ethanata ena capaciter eka hoya gnne khmda kiyla poddk kiynwda

  • @rspcbcreation9325
    @rspcbcreation9325 Жыл бұрын

    Niyamai ayye .

  • @dimuthueranga6845
    @dimuthueranga6845 Жыл бұрын

    සර් මම මේක බලල මගෙ 12v pwer supply ekaහදන්න බැලුව එ්කේ 6v විතරයි එන්නෙ.preset edgest කරත්.අැයි හේතුව

  • @BozzRusiru
    @BozzRusiru4 жыл бұрын

    ගොඩක් වටිනවා 👍

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    ස්තූතියි

  • @raviduprasanna6401
    @raviduprasanna64012 жыл бұрын

    meter e dekkama patta asa hithenawa 😍

  • @arunasanjeewa4760
    @arunasanjeewa47604 жыл бұрын

    Hoda pahadili kirimak.niyamai sir

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    යthanks

  • @sujithkumara2448
    @sujithkumara24483 жыл бұрын

    ඔබ තූමා හොදට කියලා දෙනවා.හැම දෙයක් ම.thanks.මට දැනගන්න පුලුවන්ද pin8 ic එකේ number eka.

  • @nishanthashan406
    @nishanthashan4062 жыл бұрын

    මගෙ එකේ pwm control ic එක පිච්චිල ගන්න කොහෙවත් නැ විකල්පයක් නැතිද

  • @sahansamaranayaka6453
    @sahansamaranayaka64534 жыл бұрын

    Ac 230 Dc 300k une kohomada..dc wuna eka pahadili voltage 300k dakawa wadi une kohomada

  • @mahimadilnuwan8341
    @mahimadilnuwan83412 жыл бұрын

    Smps ekakan sub amplifier ekakata power dunnoth prashnayak weida 200W sub amplifier ekakata smps ekakin power denawanam ඇම්පියර් kiyaka smps ekak oneda

  • @lakinduchamikara8558
    @lakinduchamikara85582 жыл бұрын

    Smps එකක කරන්ට් ලිමිට් කරගන්න පුලුවන් ද preset එකක් දාලා ඇතුලෙන් modifie krla

  • @travelwith.9450
    @travelwith.94503 жыл бұрын

    Digital malti meetarayak pawichhi karalaa pari patha chek karana widiha karanawada

  • @kamalbuddhika6159
    @kamalbuddhika61594 жыл бұрын

    Smps video ekak enakm balan hitiya tnx sir

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    ඔයාල ඉල්ලන දේ මම කරනව

  • @kumarafernando8377
    @kumarafernando83774 жыл бұрын

    වටිනා වීඩියෝ එකක් සර් තෑන්ක්

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    welcome

  • @chinthakacsb
    @chinthakacsb2 жыл бұрын

    Capacitor wala uf value eken wenne mokkada kiyala poddak explain karanna puluwanda

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 Жыл бұрын

    Thank you

  • @sujeedisna6151
    @sujeedisna615110 ай бұрын

    Super explan sir.

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    10 ай бұрын

    දිගටම අප සමග රැඳී සිටින්න.. නව දැනුම ලබාගන්න... ස්තුතියි..

  • @danushkamaduranga2663
    @danushkamaduranga26634 жыл бұрын

    ඊලග වීඩියෝ එක ඉක්මනට ඕනේ

  • @dilansankalana4858
    @dilansankalana48582 жыл бұрын

    Power out එක කැඩි කැඩී එන්නෙ ඇයි අයියෙ? Tik tik වගේ sound එකකුත් එනව

  • @indikadimuthu4979
    @indikadimuthu49793 жыл бұрын

    Panasonic sa-vkx25 dvd stereo system power supply repayar gana dannako

  • @keerthisw
    @keerthisw2 жыл бұрын

    smps එක වැඩකරන්නෙනැ RL257 ඩයොඩ් 4 සහ 13007T ට්‍රාන්ස් සිස්ටර 2 ක් නරක්වේලා මේවෙනුවට දාන්න පුලුවන් එකක් කියන්නපුලුවන්ද?

  • @thusithaerangasenevirathna5085
    @thusithaerangasenevirathna50854 жыл бұрын

    oya ferrite transformer voltage anuwa wenma ganna thiyenawada ..?

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe98182 жыл бұрын

    සර් අවුටි F E T එකත් හොදයි ඒත් වැඩකරන්නැ,ඔසිලේටි chip වල වරදක්ද?

  • @trustyourmind9820
    @trustyourmind98203 жыл бұрын

    Photo copy machine ekka power supply ekk thiye hadala denna brida

  • @tutubro3502
    @tutubro35024 жыл бұрын

    ikmant උත්තරයක් ඕනි>>>>> පිසී එක ඔන් කරද්දි ඔන් නොවී කොල ලයිට් එක වරක් පමනක් පත්තු වෙන්නෙ ඇයි??

  • @malithgimhana7152
    @malithgimhana71524 жыл бұрын

    Tnk sir godak watinawa video eka

  • @premarathnewanigasooriya6493
    @premarathnewanigasooriya64933 жыл бұрын

    Mula eila sahabagi wenda berina padam tika tiyanawada baland

  • @shehantharaka6197
    @shehantharaka61974 жыл бұрын

    ගොඩක් හොඳයි අයියේ ඔයාගේ වීඩියෝ පුලුවන්නං ඩිජිටල් මල්ටිමීටරයක් ගන්න පාඩම් වලට

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    මල්ටි මීටර් දෙකම ලගතියා ගන්න. රෙපයාර් කරද්දි වැදගත් වෙනව.

  • @isira770
    @isira7703 жыл бұрын

    Niyamai

  • @antonpereraperera455
    @antonpereraperera4552 жыл бұрын

    👍🌹🙏thank you

  • @vipulaanuranga6717
    @vipulaanuranga67173 жыл бұрын

    Godakma hodai.. hodata pehedili kara..

  • @chathurangagunawardana5303
    @chathurangagunawardana53033 жыл бұрын

    niyamay ayya supiri

  • @surangaprsad2603
    @surangaprsad26033 жыл бұрын

    Aiya kola pata lait eka nivenava pattuvenava digatama 3v ganak enne out eke mokadda vela tiyenne mama mokadda balanna one

  • @sisirasemasingha1555
    @sisirasemasingha15554 жыл бұрын

    Very good.thanks....

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thanks

  • @anandakarunarathne7774
    @anandakarunarathne77742 жыл бұрын

    Thanks sir

  • @mohammedfarook6539
    @mohammedfarook65393 жыл бұрын

    Thanks

  • @dasunadikari4148
    @dasunadikari41483 жыл бұрын

    Mage powersuplay ek weda ne .fuse ek demage welath ne hebei multimeter ek tiyl beluwhm multimeter ek read wennet ne mokkd awl

  • @mkmmadushanka9473
    @mkmmadushanka9473 Жыл бұрын

    tnx

  • @imeshsankalpa4698
    @imeshsankalpa46982 жыл бұрын

    Goodak watinawa .sir 12v smp akak 24 karanna kiyala denna puluwanda..

  • @hdcpkumara7994
    @hdcpkumara79944 жыл бұрын

    thank you

  • @thusithaliyanage8754
    @thusithaliyanage87542 жыл бұрын

    Thanx

  • @shadiabuaalim8190
    @shadiabuaalim81903 жыл бұрын

    I have like this i need convert 12v to 20v can i do that

  • @hirushagamage1366
    @hirushagamage13662 жыл бұрын

    සුපිරි

  • @kumarachandrasiri7053
    @kumarachandrasiri70532 жыл бұрын

    ගාෙඩාක් වටිනවා

  • @thusharapushpakumara5845
    @thusharapushpakumara58452 жыл бұрын

    අයියේ 12v එන්නැ 3vවිතර එන්නෙ මොනවා ද වෙලා අැත්තේ කියලා දේනවද

  • @pradeepcrishantha8135
    @pradeepcrishantha81353 жыл бұрын

    Trademill power card hadanawada.

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 Жыл бұрын

    Thank Bor

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u2 жыл бұрын

    Good

  • @surendraranasinghe1891
    @surendraranasinghe18914 жыл бұрын

    Nice teacher , can u teach us electronics at personally

  • @madhushansenanayake9947
    @madhushansenanayake99474 жыл бұрын

    Great 👍👍👍👍

  • @clementwaves7858
    @clementwaves78582 жыл бұрын

    thanks sir.....

  • @memoversion4494
    @memoversion44944 жыл бұрын

    I like this chanal

  • @janaka4001
    @janaka40014 жыл бұрын

    Ela aiyee digatama me wage ewa danna

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    OK THANKS

  • @aluthgederawimalasena8825
    @aluthgederawimalasena88252 жыл бұрын

    සම්බන්ධ කල හැකිඅංකයක් තියෙනවද?

  • @nuwanmax1004
    @nuwanmax10044 жыл бұрын

    නියමයිනේ

  • @subhajitbiswas8345
    @subhajitbiswas83452 жыл бұрын

    Hi sir pls.make tutorial in Hindi or English to understand every one for knowledge skilled up.

  • @antonpereraperera455
    @antonpereraperera4552 жыл бұрын

    U p ස් අලුත් වැඩ් එයා කරන්න පුළුවන් ද Thany you

  • @k.kalinga9728
    @k.kalinga97283 жыл бұрын

    Number one

  • @janaka4001
    @janaka40014 жыл бұрын

    Anlog multimeter ekama digatama oya use karanna,digital eka maha jarawak welawakata

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    නෑ ඔය වැඩේට ගැලපෙන නිසායි බාවිතා කරේ. ඔයාල හොද වර්ගයේ මල්ටි මීටර් ගන්න . ඩිජිටල් වලින් තමා මම වැඩ කරන්නෙත්.

  • @inokalakmalilakmali4869
    @inokalakmalilakmali48694 жыл бұрын

    Ela ela niyameta kiya denawa api balagena innawa ikmanata ituru tikat karanna aiye.....crt tv wala memariya gena kiyala denna memariyak copi karaganna vidihat kiyanna blank memariyak dapuwahama uhf canal netiwala vhf vitarak weda karanawa ekata visadumakut kiyanna balagena innawa.....

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    ඉදිරියේදි අපි ඒ ගැන කතා කරමු.

  • @sahansamaranayaka6453
    @sahansamaranayaka64534 жыл бұрын

    Digatama mehema video danna ikmanata

  • @creativethings260
    @creativethings2604 жыл бұрын

    Niyamai.,..sir oke control ic eka check karanne kohomada.,

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    ඉදිරි පාඩම් වලදි කතා කරමු.

  • @malanamarathunga8116
    @malanamarathunga81163 жыл бұрын

    ඔබ තුමන් හමුවි ඉගෙන ගන්න පන්ති තිබෙනවා ද

  • @sharppixpencilart
    @sharppixpencilart2 жыл бұрын

    👌👌

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt30513 жыл бұрын

    Theruwan sarani.

  • @sidathkarunarathne3114
    @sidathkarunarathne31143 жыл бұрын

    Ithamath pehedili mil Kotasa.sthuthi

Келесі