How to Repair SMPS #3

Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/94778386476
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/94778386476
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
KZread:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.gl/PoBN1xzBU3wgZ...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *KZread network. We are pleased to remind you that.

Пікірлер: 129

  • @anuratechnology6794
    @anuratechnology67943 жыл бұрын

    ඉලෙක්ට්‍රොනික මාලාව කියා දීමේ හොදම ගුරුතුමා ඔබයි තෙරුවන් සරණයි

  • @umeshchathuranga8919
    @umeshchathuranga89194 жыл бұрын

    සුපිරියටම කියල දුන්න. බොහොම ස්තුතියි , තමන් දන්න දෙයක් තව කෙනෙකුට කියල දෙන එකත් ලොකු පිනක් .. බොහොම පින් !

  • @MsDumind
    @MsDumind4 жыл бұрын

    ඉගෙන ගන්න විදිහට හොදටම පැහැදිලි කලා.ගොඩක් ස්තුතියි.

  • @laksanthasanjeewa5899
    @laksanthasanjeewa5899 Жыл бұрын

    ඉලෙක්ට්‍රොනික් ඔබතුමා කියල දෙනවට ගොඩක් පින් මේ වගේ දේවල් ගොඩක් වටිනවා

  • @shenalperera4604
    @shenalperera46043 жыл бұрын

    The best Lesson ever.♥️ Free of charge mehema kiyala denawa kiyanne❣️

  • @nuwanmax1004
    @nuwanmax10044 жыл бұрын

    හොඳටම තේරුණා දිගටම videos දන්න man දැකපු නියම vedda

  • @sanjaysenarathne5742
    @sanjaysenarathne5742 Жыл бұрын

    එතාමත් පැහැදිලිව විස්තර කරනවා! බොහොම ස්තුතියි

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi17093 жыл бұрын

    හොඳටම කියල දුන්න, SMPS ක්‍රමය දන්නේ නැතුව අතර මං වෙලහිටියේ හදවතින්ම ස්තුතියි

  • @premachandraupkpathirina2363
    @premachandraupkpathirina23632 жыл бұрын

    ඉතාමත් පැහැදිලියි. සිත් ගන්නා ආකාරයට ඉදිරිපත් කර තියෙනවා. තව තවත් මෙවැනි යහපත් කටයුතු සිදු කිරීමට ශක්තිය ධෛර්යය ඔබතුමාට ලැබේවා.

  • @gihanpriyalal1191
    @gihanpriyalal11912 жыл бұрын

    හොඳටම හොඳයි හොඳටම පැහැදිලිය..ඔබට තෙරුවන් සරණයි.

  • @janakapiyantha5505
    @janakapiyantha55053 жыл бұрын

    හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට ජයෙන් ජය 🙏🙏🙏

  • @nihalranathunga1360
    @nihalranathunga13603 жыл бұрын

    මමත් සොය සොයා හිටපු පාඩමක් ස්තුතියි සර් ඔබතුමාගෙ පාඩම තුන් හතර සැරයක් පමණ බලනව.නැවත නැවත.

  • @premara7
    @premara73 жыл бұрын

    Really informative and useful THANK YOU SO MUCH

  • @dinushlakfri5961
    @dinushlakfri59614 жыл бұрын

    නියමයි සර්.හොඳට තේරෙනව thanak you .

  • @arunasanjeewa4760
    @arunasanjeewa47604 жыл бұрын

    Itamathma hodata pahadili una.sir.next episode eka ikmanatama Danna.❤️❤️❤️❤️❤️

  • @lakmalnoble1868
    @lakmalnoble18683 жыл бұрын

    මන් ආසාවෙන් බලන චැනල් එකක්.ජයවේවා. Excellent.

  • @ranganadissanayake1196
    @ranganadissanayake11962 жыл бұрын

    Very good explanations... Thanx 👍

  • @thusharagunawardana2273
    @thusharagunawardana22734 жыл бұрын

    හොදටම තේරෙන විදිහට කියලා දෙනවා.ස්තුතියි .පුලුවන් නම් ඉලෙක්ට්‍රොනික් මුල ඉදලා(A--Z)කියලා දෙන්නකෝ.වෙන යු ටියුබ් චැනෙල් එකකින් හරි.ඔබ තුමාගේ වැඩ පාඩු කරගන්නේ නැතිව.ආසයි ඉගෙන ගන්න .ඔබට සදා ජය .බුදු සරණයි

  • @jayanganushan2123
    @jayanganushan21234 жыл бұрын

    නියමයි.. ස්තූතියි...

  • @kasunchandana1785
    @kasunchandana17853 жыл бұрын

    Ada thamay video balanna patan gaththe. Kiyanna wachana na mahathmaya... Hodatam kiyala denwa 😍

  • @user-wu9xo3er3o
    @user-wu9xo3er3o3 жыл бұрын

    Wow sir hondata kiyala denawa sirta godak ස්තුති

  • @Lassanaheenatak
    @Lassanaheenatak2 жыл бұрын

    ගොඩක් වටිනවා පාඩම

  • @widanagedonthilakarathne4693
    @widanagedonthilakarathne46933 жыл бұрын

    Thank you , excellent

  • @magica2z
    @magica2z2 жыл бұрын

    Great video. Thank you.

  • @isharamadushanka5385
    @isharamadushanka53854 жыл бұрын

    ගොඩක් ස්තුති

  • @thilirumadushan5703
    @thilirumadushan57032 жыл бұрын

    Godak hodai vidieo aka godak thanak

  • @dulasl1165
    @dulasl11653 жыл бұрын

    supiriyatama kiyala denawa thanks.

  • @pramudithaprabhashana2045
    @pramudithaprabhashana20452 жыл бұрын

    Suppiriyatama kiyala dunna... 💝💝

  • @harshasandaruwan1552
    @harshasandaruwan15524 жыл бұрын

    Godak Hodata theruna...niyamai sir..

  • @salindanakandala3618
    @salindanakandala36184 жыл бұрын

    Feed back signal eka resistor ekak dala adukaroth out put voltage eka Vadi karaganna puluwan neda ?

  • @jayanthaub3345
    @jayanthaub3345 Жыл бұрын

    නියමයි සර් දිගටම අපට කියලදෙන්න

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam38704 жыл бұрын

    Hodayi.... godak pahadili... thank

  • @chamilathuduwage769
    @chamilathuduwage7692 жыл бұрын

    Thank you..!

  • @senarathupananda2215
    @senarathupananda22154 жыл бұрын

    Good lesson

  • @roshanlakmal3088
    @roshanlakmal30883 жыл бұрын

    Hodata kiyala denawa niyamai sir

  • @kumarafernando8377
    @kumarafernando83774 жыл бұрын

    Good video sir thanks

  • @sheham
    @sheham3 жыл бұрын

    Superb explanation

  • @hasankaperera3272
    @hasankaperera32722 жыл бұрын

    ස්තුතියි 🙏

  • @maheslaksman1159
    @maheslaksman11594 жыл бұрын

    Hoda pahadile kerrmak tanks sir

  • @Wonderofasia7648
    @Wonderofasia76483 жыл бұрын

    Godak asawen api igena gannawa... Idiriyatath thawath saralawa mulika danuma hoyana ayatath padam malawak sakas karannna... Obathuma me karana sewaya itha uthum kota api salakanawa... Obathumata godaak pin aythi wenawa me laba dena danumata

  • @thusithaliyanage8754
    @thusithaliyanage87542 жыл бұрын

    Gd job sir Hoda pahadilikirimak 👍👍👍

  • @batjiyasanthos5526
    @batjiyasanthos55263 жыл бұрын

    Sir oyata godak pin. Thank you

  • @thusithabilingahawaththa5985
    @thusithabilingahawaththa59853 жыл бұрын

    Sir transformer vadakaranne AC widuliyen neda.eth smps ekata dana transformer eka vadakaranne DC widuliyakinda?

  • @m.hassam50008
    @m.hassam500084 жыл бұрын

    Thank you so much sir please make a video with crt power supply

  • @nilankasilva2283
    @nilankasilva22833 жыл бұрын

    Godak hodai obathumata godak pin thunuruwangesarani

  • @nisalkanisalka2018
    @nisalkanisalka20183 жыл бұрын

    supiri wadak jayawewa

  • @sampathbandara3228
    @sampathbandara32282 жыл бұрын

    Supiri ser..thank you..

  • @thusithajayalath6502
    @thusithajayalath65023 жыл бұрын

    Niyamai sar godaaaaaak igana gattath

  • @chithraramanayaka118
    @chithraramanayaka1182 жыл бұрын

    thenks

  • @MrShanakaranasinghe
    @MrShanakaranasinghe3 жыл бұрын

    obata godak pin me pehedili keerimata

  • @shiranthaprabhath7592
    @shiranthaprabhath75923 жыл бұрын

    Thanks thawath sawistharaathmakawa. Karagena yann

  • @chamindanalaka1307
    @chamindanalaka13074 жыл бұрын

    Hotama phadili sar godak sthuthi oyata b.s

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c Жыл бұрын

    ස්තුතියි

  • @chenalkamila5215
    @chenalkamila52154 жыл бұрын

    sar hodata kiyala denawa thnks sar Opto coupler wada karana වීදිය saha chek karaana වීදිය කියලා dena sar

  • @salindanakandala3618
    @salindanakandala36184 жыл бұрын

    Thank u

  • @asankasandaruwan9569
    @asankasandaruwan9569 Жыл бұрын

    Ocilator ic eke number ekak nehene.eka pupurala gihin.hoyaganne kohomada?

  • @chenalkamila5215
    @chenalkamila52154 жыл бұрын

    Thnks sar

  • @sandakumara8077
    @sandakumara80773 жыл бұрын

    Supiriy ayye..... Podi power supply ekaka tik tik gaala saddayak enawa..... Output eke valtage eka waedi wela pennanne. Bulb ekak set kalama bulb eka auto dim wenawa..... 600MA 60V.

  • @danusilakshi2149
    @danusilakshi21492 жыл бұрын

    Thanks sar

  • @amilaniulpul5218
    @amilaniulpul52183 жыл бұрын

    ගොඩාක්ම ස්තූතිය ඔබට ගොඩාක්ම දැන ගත්තා

  • @manojudowita53

    @manojudowita53

    2 жыл бұрын

    Supreb sir 🙏🙏🙏

  • @hiranakmeemana3275
    @hiranakmeemana3275 Жыл бұрын

    Aiye smps eken plate amp walata supply denna puluwanda aaka sartakaida

  • @sanjuautohub9713
    @sanjuautohub97133 жыл бұрын

    Aiye ethakota drive pin ekata ena signal eka nisada on off wenne ethakota kohe hari kallak leak unot wadak na neda wada karanne na neda

  • @kamalthushara8152
    @kamalthushara81523 жыл бұрын

    Mage smps eke osilator ic eke namber eka makila kohomada hoyaganne

  • @sandaruwanwijesundara9617
    @sandaruwanwijesundara96174 жыл бұрын

    Thanks

  • @asankamanoj2274
    @asankamanoj22742 жыл бұрын

    Super.....

  • @thishuradimantha7600
    @thishuradimantha76003 жыл бұрын

    Godak hodai vidio eka

  • @user-ur1js6zs9n
    @user-ur1js6zs9n2 жыл бұрын

    Mn gawa power supply ekak thiyenawa.5v 40a ekak.load ekak dunnam voltage eka drop wenawa.mekata hethuwa mokadda.

  • @janaka4001
    @janaka40014 жыл бұрын

    Video diga unata kamak ne aiya,ada padam hodai anthimata kiyala dunna tika patta

  • @sahansamaranayaka6453
    @sahansamaranayaka64534 жыл бұрын

    Bulb eka sambanada kara short bala ganne kohomada

  • @sanjuautohub9713
    @sanjuautohub97133 жыл бұрын

    Godak sthuthi

  • @virajkumarage2158
    @virajkumarage21583 жыл бұрын

    Aiye lg washing machine eke pcb on wennema ne..ekagena padamak karannako

  • @ranganao
    @ranganao3 жыл бұрын

    Thanks 👍👍👍👍🙂🙂🙂🙂

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray54993 жыл бұрын

    hoda pehedili kirimak thank

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe98182 жыл бұрын

    සර් මට රෙපයා කිරිමට ආ මෙම s mp s එකක F E Tඑක හොදයි optocupler එකත් හොදයි,FET output එකේ gate එක ඔසිලේටි වෙන්නෙ නැ.වරද කොහේ ඇතිද?

  • @nuwanmax1004
    @nuwanmax10044 жыл бұрын

    නියමයිනේ

  • @sumithpremalal9715
    @sumithpremalal9715 Жыл бұрын

    ගොඩාක් වටිනා පාඩමක් හොඳට පැහැදිලි මගෙ 24v20a smps එකක් තියෙනවා 9v වගෙ එන්නෙ බැලිය යුතු කොටස් මොනවාද

  • @kubroo1917
    @kubroo1917 Жыл бұрын

    samahara smps wala octocoplar dekak thiyenne ai egana danuwath karanna puluwanda

  • @amithchandrarathne4085
    @amithchandrarathne40853 жыл бұрын

    Niyamai

  • @chaturajayasanka8619
    @chaturajayasanka86192 жыл бұрын

    Smps walata ena ic wala nama maklane ewa hoyaganne kohomada s.r

  • @nishanthamapa1966
    @nishanthamapa19662 жыл бұрын

    මගෙ dc 18v බැටරි දෙකකින් වැඩකරන ඩ්‍රිල් එකක් තියෙනව ඒක AC කරන්ට් වලින් වැඩකරන විදිහට හදාගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන්ද කරුණාකරල

  • @hasarusworld6338
    @hasarusworld63383 жыл бұрын

    Superb

  • @lankagamage9883
    @lankagamage98833 жыл бұрын

    Super sir

  • @onemytech196
    @onemytech1964 жыл бұрын

    Feedback and optocoupler

  • @sanjuautohub9713
    @sanjuautohub97133 жыл бұрын

    Thanks aiye aai wena power supply ekk gana kiya dennako

  • @93live250
    @93live2503 жыл бұрын

    12 v enna one smps ekak output v eka 9,10,7 wage adu agayak pennanda hethuwa mokakda?

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa8664 жыл бұрын

    Thanks sir

  • @psdstig712

    @psdstig712

    3 жыл бұрын

    සුපිරි

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u2 жыл бұрын

    Good

  • @jayasinghemax3130
    @jayasinghemax31302 жыл бұрын

    ඉතාමත්ම ප්‍රයෝජනවත්. හොඳ ට තේරුම් කරා. මගේ smps එකක් තියෙනව. ඒක මම දේපාරක් රිපෙයා කලා. නමුත් ෆියුස් එකයි ඩ්‍රයිවර් එකයි දෙකම පිච්චෙනවා. හේතුව කියල දෙනවද?

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi17095 ай бұрын

    පොඩි ගැටළුවක් දැනුන, smps output එක භාවිතා නොකරන විට ඔසිලෙටර් off වෙනවද off වෙනවා නම් output වොල්ටියතාව 0 වෙන්න ඕන නේද පැහැදිලි කරල දෙන්න ස්තුතියි

  • @madushankaads9430
    @madushankaads94304 жыл бұрын

    power supply ake amr aka hadenne mokenda

  • @dinithinirodha4431
    @dinithinirodha44313 жыл бұрын

    str eka chek karanne komada

  • @thummullebodare381
    @thummullebodare3813 жыл бұрын

    142 laikkeka thummulle bodaren ඔන්න yalu සහයෝගයක් දුන්නා අපිටත් සහයෝගයක් denna yalu ජය වේවා full vidiyo eka බැලුවා නියමයිනේ wede හොඳයි ape pettatath ඇවිත් යන්න yalu

  • @gamersland9570
    @gamersland95703 жыл бұрын

    Super

  • @dilankachandrasekara17
    @dilankachandrasekara174 жыл бұрын

    Good lesson.Thank you.

  • @k.kalinga9728
    @k.kalinga97283 жыл бұрын

    Number one

  • @harshana422
    @harshana422 Жыл бұрын

    30A smps eke repair ekak oni

  • @dilipchamikara1072
    @dilipchamikara1072 Жыл бұрын

    Ela

  • @amithchandrarathne4085
    @amithchandrarathne40853 жыл бұрын

    Sar ac invatar fg wala ac wala bood hadana vedio nadda

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op Жыл бұрын

    බොහොම පිං හැමෝම ලයික් කරමු

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa29563 жыл бұрын

    ❤️😌