SMPS troubleshooting and repair Part2 [in Sinhala]

Ғылым және технология

SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ smps power supply
එකක් repair කරන ආකාරය ගැනයි.
In this video i explain how to repair smps power supply.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying.com/go/8LzmKZ8Q
Filaments : www.geekbuying.com/go/8LzmUDT8
🔌Electrical equipment :
Multimeter : www.geekbuying.com/go/8JX09zxw
Clamp Meter : www.geekbuying.com/go/8Lzn1Ibm
Voltage Tester : www.geekbuying.com/go/8LznVZBJ
Digital Oscilloscope : www.geekbuying.com/go/8Lzn8g7u
🔧DIY equipment :
Screwdriver : www.geekbuying.com/go/8LzmoeK9
Other :
Solar Panel : www.geekbuying.com/go/8LznF0My
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d
🥰Patreon : / eleclab

Пікірлер: 68

  • @chamarachathuranga5645
    @chamarachathuranga564510 ай бұрын

    ❤❤.. ඉතාමත් දක්ෂයි ඔබතුමා.

  • @Flexible_Ketchup
    @Flexible_KetchupАй бұрын

    ❤ නියමයි සර් හරිම ලස්සන පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏

  • @mrrohitha
    @mrrohitha6 ай бұрын

    ඇත්තටම ඉතාම ප්‍රයෝජනවත්. ඔබට ගොඩක් පිං වගේම ස්තූතියි. මේ වගේ පැහැදිලි කිරීම් දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි!

  • @prasadbuddikacooray1565
    @prasadbuddikacooray1565 Жыл бұрын

    ඔබතුමා ඉතාමත් දක්ෂ ගුරුවරයෙක්..! ස්තුතියි!!

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80068 ай бұрын

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @janithprabodha9125
    @janithprabodha9125 Жыл бұрын

    ඉතා සරලව සියලු කරුණු පැහැදිලි කරන ඔබ වැනි ගුරුවරුන් ඉතා විරලයි. බොහොම ස්තුතියි මහත්මයා.

  • @dontennakoon2158

    @dontennakoon2158

    Жыл бұрын

    Np9i

  • @virajkumarage2158
    @virajkumarage21589 ай бұрын

    Godak watina wedak.. jayswewa sir

  • @earandamadushanka8371
    @earandamadushanka837111 ай бұрын

    Godak pin sir oyata danuma denawata..🙏🙏🙏

  • @chamithpushpakumara9000
    @chamithpushpakumara9000 Жыл бұрын

    Mn dekapu thawath hodama sir kenek🧡🧡🧡

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 Жыл бұрын

    ගොඩක් වැදගත් sir 👍❤️

  • @jayanthaub3345
    @jayanthaub334510 ай бұрын

    ගොඩක් වටිනා විදිහට කියල දුන්න ස්තුතියි සර්

  • @rameshanuradha6627
    @rameshanuradha6627 Жыл бұрын

    ගොඩක් වටිනව

  • @aroasela-cn6nu
    @aroasela-cn6nu2 ай бұрын

    ඔබ තුමා කියන දේවල් හරිම පැහැදිලියි. සංකීර්ණ දෙයක් ඉතාම සරලව කියා දෙනව. හරිම සතුටුයි. ඔබ තුමාගේ Mobile No එක දෙනවද

  • @gayanhatarasingha914
    @gayanhatarasingha9148 ай бұрын

    අය්යෙ 110v වලින් වැඩකරන smps 230v වලින් වැඩකරන විදය ගැන වීඩියෝ එකක් කරන්න

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 Жыл бұрын

    hoda pahdili kerimak godak watinawa

  • @manojperera4813
    @manojperera48139 ай бұрын

    Very good boss

  • @indrajithkannangara8323
    @indrajithkannangara8323 Жыл бұрын

    Thank you very much Sir 🙏🙏🙏🙏🙏

  • @vikuminiluka2296
    @vikuminiluka22964 ай бұрын

    Thank you sir / sony dvd player ' there is no oscillation ic/TR CAN YOU explain place

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 Жыл бұрын

    Godak pin sir hodata kiyala denawata

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe955310 ай бұрын

    Thank you sir Good

  • @smasterelactrical3454
    @smasterelactrical34546 ай бұрын

    Thank you sir..

  • @chathurasampath8729
    @chathurasampath87296 ай бұрын

    Thank you sir

  • @bandarawijethunga6614
    @bandarawijethunga6614 Жыл бұрын

    Thank you. 😍😍

  • @damithnuwandissanayake3063
    @damithnuwandissanayake3063 Жыл бұрын

    Ferrite transformer calculation karana widiha kiyala denna puluwanda

  • @LashanAsanka
    @LashanAsanka Жыл бұрын

    අගෙයි.

  • @rodrigoengineering183
    @rodrigoengineering183 Жыл бұрын

    Thank you

  • @charithbuddika5569
    @charithbuddika5569 Жыл бұрын

    Thanks sir💚

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara37016 ай бұрын

    මම ඔය power supply එක හදල තියෙන්නෙ isolation transformer එකක් දාල, එතකොට board එක අතින් අල්ලන්න පුලුවන් බයක් නැතුව

  • @luckyjayasooriya2184
    @luckyjayasooriya218411 ай бұрын

    Ocilator එකේ 5v බලන්න ocilator එකට power දෙන්නෙ කොහොමද?

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 Жыл бұрын

    Than you sir 🙏🙏🙏

  • @kumarakumara691
    @kumarakumara69111 ай бұрын

    Ociletor එක IC එක නැතුව තියෙන එකක් දාන්නකො

  • @tec3375
    @tec3375 Жыл бұрын

    Godak pin sir

  • @sarathdayananda8891
    @sarathdayananda8891 Жыл бұрын

    සර් ගොඩක් ස්තුතියි ඔබ තුමාට smpsපලමුවන විඩියො එකේ විදියට කන්ටිවිනිටි චෙක් කරන්න පුලුවන්ද ඉන්ඩක්ෂන් කුකර් එකේ බොඩි එකත්

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    ඔව්. continivity check කරන්න පුලුවන්.

  • @ruhunaabro
    @ruhunaabro Жыл бұрын

    තෑන්ක් යූ

  • @lowbudget_ideas
    @lowbudget_ideas6 ай бұрын

    😍❤

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo Жыл бұрын

  • @nisalsenanayake9382
    @nisalsenanayake938211 ай бұрын

    🙏🙏🙏

  • @toons7076
    @toons70768 ай бұрын

    V ref nethi ic ekaka kohomda hoyanne..hama ekema nene v ref ekk

  • @eleclab2096

    @eleclab2096

    8 ай бұрын

    එහෙම හොයාගන්න විශේෂ ක්‍රමයක් නැහැ. ඔයා practial කරද්දී දැනුම ලැබෙනවා. Google එකෙන් හොයා ගන්න පුලුවන්.

  • @avishkadilan4452
    @avishkadilan4452 Жыл бұрын

    8pin eke 5v පෙන්නන එක හැම Drive ic (SMPS) එකකටම පොදුද??,

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    ඒක drive ic එක අනුව වෙනස් වෙනවා.

  • @lasitharangana939
    @lasitharangana9397 ай бұрын

    smps Output voltage eka 33v enna ona enne 5V mona mokadda sir check karanna ona sony home theater ekeka

  • @eleclab2096

    @eleclab2096

    7 ай бұрын

    ඔයාගේ smps power supply එකේ 33v එන පැත්තේ capacitor හෝ diode වල leak තියෙන්න පුලුවන්. check කරන්න. feedback circuit එකේ divider resistors check කරන්න.

  • @lasitharangana939

    @lasitharangana939

    7 ай бұрын

    Thank you sir

  • @NewEra6348
    @NewEra6348 Жыл бұрын

    Power tree demostic ups එකක schematic diagram තිබේද ඔබතුමා ලග? පවර් කට් එකට solution විදියට ups වලින් invertor හදනවා මම. සතූතියි

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    මා ලඟ දැනට නැහැ. මම සොයා බලල කියන්නම්

  • @NewEra6348

    @NewEra6348

    Жыл бұрын

    @@eleclab2096 සතූතියි

  • @thisarukalpana4910
    @thisarukalpana4910 Жыл бұрын

    සර් optocoupler එක හරි TL 431 ic එක හරි damage නම් driver ic එක වැඩ කරන්නේ නැද්ද?

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    මේ දෙකෙන් එකක්වත් වැඩ කරන්නේ නැත්නම් feedback loop එක වැඩ නොකරයි. voltage එක stable නොවේ. voltage එක ඉහල පහල යනවා. සමහර විට voltage වැඩි වීම නිසා output capacitor ඉදිමීම ඇති වෙනවා.

  • @thisarukalpana4910

    @thisarukalpana4910

    Жыл бұрын

    @@eleclab2096 tl431 ic එකේ referecce voltage එක 12v වලටත් වඩා පෙන්වනවා. divider එකේ resistors හොදයි මන් ඒවා වෙන වෙනම චෙක් කරා. tl431 ic එක damage වෙලා divider එකෙන් ලෝඩ් එකක් ic එකට ගන්නේ නැති නිසාද සර් reference voltage එක වැඩියෙන් පෙන්නන්නේ?

  • @lasitharangana939
    @lasitharangana9398 ай бұрын

    සර් මට දැන ගන්න පුලුවනද output voltage mark කරලා තියන වඩා වැඩි වෙන්නේ ඇයි

  • @lasitharangana939

    @lasitharangana939

    8 ай бұрын

    සර් smps ekeka voltage fult eke haduwa etha 33v ene thana 56/60 athara enewa adu wadi wenawa ai mokadda check karanna ona plz reply

  • @eleclab2096

    @eleclab2096

    8 ай бұрын

    අඩු වැඩි වෙනවා නම් capacitor එකක් හරි diode එකක් හරි අනිවාර්යයෙන්ම short .voltage stable නැහැ. මල්ටි මීටර් එක diode mode දාල check කරන්න. බොහෝ දුරට secondary පැත්තේ වියහැකියි.

  • @ashanthusitha7760
    @ashanthusitha776010 ай бұрын

    ඔබතුමාගෙ දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dikmadugodaupulkumar2436
    @dikmadugodaupulkumar24367 ай бұрын

    Sri oba thumage shop aekak theyanawada

  • @eleclab2096

    @eleclab2096

    7 ай бұрын

    මම shop එකක් කරන්නේ නැහැ.

  • @ranganao
    @ranganao Жыл бұрын

    ❤❤❤🙏🙏🙏🙏

  • @dahamsathsara3771
    @dahamsathsara3771 Жыл бұрын

    ඔබ තුමා කොහොමද ඉන්නේ mata ඇවිත් ඉගෙන ganna asi

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    මම කැමතියි. නමුත් මම මේ අවස්ථාවේ ලංකාවේ නැහැ.

  • @devedavek2581
    @devedavek2581 Жыл бұрын

    Sir ge contact no eka denna puluwanida?

  • @lasitharangana939
    @lasitharangana9398 ай бұрын

    සර්ගෙ no දෙන්න පුලුවන්ද

  • @eleclab2096

    @eleclab2096

    8 ай бұрын

    මට කතා කරන්න කාලයක් නැති නිසා ඕනම දෙයක් comment මගින් අහන්න.

  • @izoysa1
    @izoysa17 ай бұрын

    SG6846LDZ check karanne kohomada

  • @jayasinghemax3130
    @jayasinghemax3130 Жыл бұрын

    ඇත්තටම ඉතාම ප්‍රයෝජනවත්. ඔබට ගොඩක් පිං වගේම ස්තූතියි. මේ වගේ පැහැදිලි කිරීම් දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි!

  • @niroshankumara363
    @niroshankumara363 Жыл бұрын

    Thank you sir

Келесі