Elec lab

Elec lab

සිංහලෙන් විදුලිය ගැන ඉගෙන ගන්න !
Learn electricity and electronics in Sinhala !

---------------------------------------------------------------------------------------

📧Partnership contact : [email protected]
ⓕ Facebook : facebook.com/eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d

Пікірлер

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara61714 сағат бұрын

    Sir, milliamp meter eka wenuwa amp meter ekak dhanna beridha,mulu pitakotuwema check Kara.. milliamp meters nehe 😥

  • @mendaman72
    @mendaman72Күн бұрын

    Great

  • @ruwanthusithakumara1535
    @ruwanthusithakumara15354 күн бұрын

    _ _ /_ _ E0 Alam eka enawa..mokada wela ethida

  • @heshanprabudda8199
    @heshanprabudda81994 күн бұрын

    Best teacher

  • @jagathchandrabandara3800
    @jagathchandrabandara38004 күн бұрын

    උපරිම උෂ්ණත්වය 25 විය යුතුයි.

  • @user-fj5jx2rn6i
    @user-fj5jx2rn6i4 күн бұрын

    බොහොමත් ස්තුතියි මහත්මයා. සියල්ල හෝදින් කියා දුන්නා. හොදටම පැහැදිලියි . මට තව කරුනක් දැන ගැනිට අවශ්‍යයි. මේ මොටරය කිට් එකෙන් අයන් කර Ac 230v වලින් වැඩි වේලාවක් වැඩ කරන්නේ කෙසේද මට කියන්න.ඔබට ස්තුතියි.

  • @lalithsudasinghe509
    @lalithsudasinghe5096 күн бұрын

    Sir. Oba thuma electronic class karanne nadda

  • @GunasirilYaparathna-yg7jn
    @GunasirilYaparathna-yg7jn11 күн бұрын

    Oya supiriyata kiyala denawa niyamai mwani video kirimata thawath hakiyawa labewa Obata budu saranai.

  • @RohanaSenavirathna-xg6qv
    @RohanaSenavirathna-xg6qv11 күн бұрын

    3205 වැඩියි power එකක් තියෙන n chanal mosFET මොනවාද තියෙන්නේ

  • @palithalahandapura2963
    @palithalahandapura296313 күн бұрын

    best lecture

  • @nishanthashan406
    @nishanthashan40614 күн бұрын

    සර් ..! ඉලෙක්ට්‍රොනික් පරිපථයකට සැපයුම් වෝල්ටීයතාව සහ ඇම්පියර් අගය සඳහන් කර තියනව එහි වෝල්ටීයතා අගය අඩු හෝ වැඩි නොකොට ඇම්පියර් අගය වැඩියෙන් ලබාදීමෙන් පිලිස්සෙන පරිපථ තියනවද.? සමහර පරිපථය වල 2A max වැනි උපරිමයක් යොදල තියනවනි බැටරි ආරෝපණයෙදි පමණි ද සඳහන් ඇම්පියර් අගය ලබා දිය යුත්තේ

  • @sedasyenuli9581
    @sedasyenuli958114 күн бұрын

    Good

  • @gaminibandula8766
    @gaminibandula876616 күн бұрын

    Good ❤

  • @p.k.gsanjeewa8867
    @p.k.gsanjeewa886716 күн бұрын

    Thankyou very much sir...!🎉,💐

  • @user-ml4oi8wq3q
    @user-ml4oi8wq3q17 күн бұрын

    Sir 2v motor ekak sadaha Danna puluwan mov eka mokakda

  • @pasindusasanka8383
    @pasindusasanka838317 күн бұрын

    😊❤

  • @surin-perera
    @surin-perera17 күн бұрын

    Auto power off within 15min. When on it will display all digits & turn auto mode.

  • @pujanaworkshop659
    @pujanaworkshop65919 күн бұрын

    ❤❤❤

  • @pujanaworkshop659
    @pujanaworkshop65919 күн бұрын

    ඇත්තටම බොහොම ස්තූතියි.. අපහසු උණ බොහොමයක් තැන් නිවරදි කරගත්තා..🙏🙏🙏

  • @nishanchinthaka1622
    @nishanchinthaka162220 күн бұрын

    Thank you sir ...good and valuable video.. good luck

  • @SusaSandu
    @SusaSandu20 күн бұрын

    Sir මට ඕක මිලදී ගන්න ඕනේ පුලුවන්ද

  • @jayanthakumara8759
    @jayanthakumara875920 күн бұрын

    1. Auto mode 2. Minute auto power off

  • @p.h.t.d.pinnaduwa3081
    @p.h.t.d.pinnaduwa308120 күн бұрын

    Q1- on කරපු ගමං display එකේ already include වෙලා තියෙන ඔක්කොම indicators ටික lightup වෙනවා. පස්සේ තමා program කරලා තියෙන විදිහට automode එකට defult යන්නේ. ඒකිදි room temperature එක පෙන්නවා. Q2- විනාඩි 15 කින් auto shotdown වෙනවා

  • @NiroshDias
    @NiroshDias22 күн бұрын

    ඔබතුමාගේ ඔන්ලයින් ක්ලාස් කරනවනම් මට ඒකට බැඳීමට හැකියාවක් තියෙනවද

  • @NiroshDias
    @NiroshDias22 күн бұрын

    සර්ට මම හදවතින්ම සුබ පතනවා. ඔබතුමාගේ ඉගැන්වීම් ඉතාමත් අනර්ඝයි. ලංකාවේ ඉන්න මිනිස්සුන් අතරේ නිහතමානීව තමන්ගේ දැනුම තවත් කෙනෙකුට ලබා දී ඔබ කරන්නා ඉමහත් සේවය මම ගොඩක් අගය කරනවා. මමත් ගොඩක් පින් කරලා තියෙනවා ඔබතුමාගේ දැනුම ලබා ගැනීමට, සර්ට ගොඩක් පින්,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanatennakoon3656
    @harshanatennakoon365622 күн бұрын

    750 w, 1hp water pump ekak 4 hr day time wada karanna panel keyak onida? battery eka kohoma ekakda? inverter eka kohoma ekadda?

  • @dericksanjeewa7071
    @dericksanjeewa707123 күн бұрын

    සර් smps එක ඔන් කරාම ප්‍රයිමරි වයින්ඩින් එකෙන් 320 මොස්ෆෙට් එකට යනව.ස්ටාටප් රෙසිස්ටර් හරහ 0.8mA ic එකට පැමින...ඒ අවස්තාවේදී mosfet එක හෝ ic එක ක්‍රියාකාරී තත්වයේ නොතිබුනා යැයි උපකල්පනය කලොත් ඔක්සිලරි වයින්ඩින් එකෙන් vcc කැපෑසිටර් එක චාජ් වෙනවාද...?vcc කැපෑසිටර් එක චාජ් වීමට rcd network එකෙන් හෝ startup resister එකෙන් කිසිදු බලපෑමක් සිදු නොවේද...?ඔක්සිලරි වයින්ඩින් එකත් කන්ටිනිවිටි හොද තත්වයේ තිබේ නම් සෙනර් ඩයෝඩ් හෝ වෙනත් කිසිදු දෙයක ප්‍රශ්නයක් නොවේනම් vcc කැප් එක චාජ් නොවීමට වෙනත් හේතු තිබේද..?

  • @dilanthalakshantha9378
    @dilanthalakshantha937823 күн бұрын

    වටිනා වීඩියෝ එකක්.,.,.,. ගොඩක් හඳට පැහැදිලි කළා.ස්තූතියි. සර් මේ මල්ටිමීටර් දෙකේ මිල ගණන් දැන ගන්න පුළුවන් ද.

  • @buddhikepayoe1242
    @buddhikepayoe124228 күн бұрын

    Thank you for giving detailed explanations. Very helpful.

  • @EasternEchoYT-pl3ep
    @EasternEchoYT-pl3ep28 күн бұрын

    Sir, beep sound, display wada krn naa. habai, fan eka wada. mkda awla? reply ekak dennako?

  • @eleclab2096
    @eleclab209627 күн бұрын

    Voltage regulator එකෙන් 5v ලැබෙනවාද බලන්න. ඒ voltage එක driver ic එකට ලැබෙනවාද බලන්න. bjt transistor සහා resistor value පරීක්ෂා කරන්න.

  • @EasternEchoYT-pl3ep
    @EasternEchoYT-pl3ep27 күн бұрын

    @@eleclab2096 ඔව් සර් 5V ලැබෙනවා. ඩිස්ප්ලේ එකටත් 5V එනවා. IGBT,Transistors,Rectifiers,Coil,Fuse all good. habai, MCU eka check krgn widihak naa.

  • @kamalpiyasiri2628
    @kamalpiyasiri262829 күн бұрын

    Obatuma sambanda karaganna T.numbareka denawada punchi gataluwak wisadaganna thank your wediyos

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo29 күн бұрын

    Thanks sir. infared cooker circuit akak kohomada..venne

  • @thisaravirajith3799
    @thisaravirajith3799Ай бұрын

    Thank you sir ❤😊

  • @chamindumaduwantha5446
    @chamindumaduwantha5446Ай бұрын

    Keeyak unada meka

  • @mohamedraheem892
    @mohamedraheem892Ай бұрын

    Hi sir, How to loose tighten coil to find out damaged coil in the stator of a blender motor??

  • @ssp9725
    @ssp9725Ай бұрын

    Sir SMD zener diode wala number eka hoyaganne kohomada? Diode ekewath bord ekewath gahala na Nilpata line eka ena ekak

  • @sunilfernando1056
    @sunilfernando1056Ай бұрын

    Malti meters deke mila keeyada obatumata ewanna puluwanda contact nomber eka denna puluwanda ......suwapath dawasak ....suwapath diwiyak ..🏆️🏆️🏆️🏆️🎆🎆

  • @eleclab2096
    @eleclab2096Ай бұрын

    මේ link එක click කරලා මිල බලන්න : KM-601s : kaiweets.com/products/kaiweets-km601s-10000-counts-rechargeable-smart-multimeter?_pos=3&_psq=km601-s&_ss=e&_v=1.0&sca_ref=5203443.BAI6QpSop8 KM-602 : kaiweets.com/products/kaiweets-km602-smart-digital-multimeter-6000-counts-true-rms?sca_ref=5203443.BAI6QpSop8

  • @sahanpweragoda
    @sahanpweragodaАй бұрын

    Thanks

  • @sahanpweragoda
    @sahanpweragodaАй бұрын

  • @gaminibandula8766
    @gaminibandula8766Ай бұрын

    පෙන්වන දේ වැහිලා මනුස්සයෝ

  • @JayamannaBoney
    @JayamannaBoneyАй бұрын

    Saman

  • @sameerasameera2045
    @sameerasameera2045Ай бұрын

    සර් මේ optocupler දෙකක් සම්බන්ධ වන smps ක්‍රියාකරිත්වය ගැන තවටිකක් video එකකින් පැහැදිලි කරානම් අපිට ගොඩක් වටිනවා

  • @eleclab2096
    @eleclab2096Ай бұрын

    පැහැදිලි කරන්නම්.

  • @sameerasameera2045
    @sameerasameera2045Ай бұрын

    සර්ගේ් වටිනා කාලය හා උපකරණ භාවිතා කරමින් අපිට කියාදෙන දැනුම ගොඩක් වටිනවා . එ වෙනුවෙන් ස්තුතියි . 💖

  • @SarathWijeweera-cy9xc
    @SarathWijeweera-cy9xcАй бұрын

    Oyage contact number ekak ganna puluwanda?

  • @k.pathirana.8868
    @k.pathirana.8868Ай бұрын

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 🙏.👍.❤.

  • @k.pathirana.8868
    @k.pathirana.8868Ай бұрын

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 🙏.👍.

  • @Geeth...
    @Geeth...Ай бұрын

    str smps explain karanna puluvam da sir primary dual str apu smps ekak thiyenava 5pin .sir pennapu smps valatavada advanced da. repair example ekak karanta puluvamda very clear explanation thank you

  • @shanikadissanayaka3062
    @shanikadissanayaka3062Ай бұрын

    😮