SMPS troubleshooting and repair Part3 [in Sinhala]

Ғылым және технология

SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ smps power supply
එකක් repair කරන ආකාරය ගැනයි.
In this video i explain how to repair smps power supply.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying.com/go/8LzmKZ8Q
Filaments : www.geekbuying.com/go/8LzmUDT8
🔌Electrical equipment :
Multimeter : www.geekbuying.com/go/8JX09zxw
Clamp Meter : www.geekbuying.com/go/8Lzn1Ibm
Voltage Tester : www.geekbuying.com/go/8LznVZBJ
Digital Oscilloscope : www.geekbuying.com/go/8Lzn8g7u
🔧DIY equipment :
Screwdriver : www.geekbuying.com/go/8LzmoeK9
Other :
Solar Panel : www.geekbuying.com/go/8LznF0My
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d
🥰Patreon : / eleclab

Пікірлер: 54

  • @Flexible_Ketchup
    @Flexible_KetchupАй бұрын

    ❤ නියමයි සර් හරිම ලස්සන පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 Жыл бұрын

    හොදින් පැහැදිලි වෙන ව්දියට අපිට හැම දෙයක් ම කියල දෙන ඔබ තුමාට බොහොම ස්තුතියි සර් දීර්ඝaයුෂ ලැබේවා 🙏👍

  • @Bravo-King
    @Bravo-King Жыл бұрын

    ඉතාම හොඳට පැහැදිලි කරලා දුන්නා, බොහොම ස්තූතියි සර්, ඔබ තුමාගෙ Email ලිපිනය අපට ලබා දෙන්න පුළුවන් නම් අපි ළඟ තියෙන විවිධ පරිපථ සහ උපාංග වල විස්තර, දත්ත සහ පින්තුර හුවමාරු කරගන්න පුළුවන්

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80068 ай бұрын

    බොහොම ස්තුතියි සර්. තෙරුවන් සරණයි.

  • @chamarachathuranga5645
    @chamarachathuranga564510 ай бұрын

    දැනුම හොයන අයට ඔබතුමා නදියක්‌ වගේ

  • @sujanisilva8254
    @sujanisilva82546 ай бұрын

    Greatest lesson

  • @chamithpushpakumara9000
    @chamithpushpakumara9000 Жыл бұрын

    Pattama watinawa sir🧡🧡

  • @kumarafernando8377
    @kumarafernando83776 ай бұрын

    thanks sir good video ❤

  • @madhushansenanayake9947
    @madhushansenanayake99473 ай бұрын

    ❤❤❤❤ very good

  • @earandamadushanka8371
    @earandamadushanka837111 ай бұрын

    Thank you sir..🙏🙏🙏

  • @nikolay9075
    @nikolay9075 Жыл бұрын

    Thank you sir..!!!

  • @Geeth...
    @Geeth...Ай бұрын

    str smps explain karanna puluvam da sir primary dual str apu smps ekak thiyenava 5pin .sir pennapu smps valatavada advanced da. repair example ekak karanta puluvamda very clear explanation thank you

  • @shihamcassim1185
    @shihamcassim118511 ай бұрын

    Thank you Sir...

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe955310 ай бұрын

    Thank you sir 👍🎶

  • @shanduminda2957
    @shanduminda2957 Жыл бұрын

    ස්තූතියි සර්🙏🙏❤

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv Жыл бұрын

    Exellent ........

  • @kamalhusein6688
    @kamalhusein6688 Жыл бұрын

    Niyamai

  • @lowbudget_ideas
    @lowbudget_ideas6 ай бұрын

    හොදින් පැහැදිලි කරනවා.. ඔබ තුමාට ගොඩක් ස්තුති ❤🙏🔥

  • @manojmadusanka784
    @manojmadusanka784 Жыл бұрын

    Good job

  • @nelankasandroo9204
    @nelankasandroo9204 Жыл бұрын

    Battery charger reaper karana vidiye video ekak dannako

  • @cyrildezoysa299
    @cyrildezoysa299 Жыл бұрын

    Thanks!!

  • @songsinhalasinhalasong5754
    @songsinhalasinhalasong57549 ай бұрын

    Good ir

  • @sathsaraelectricales3862
    @sathsaraelectricales3862 Жыл бұрын

    👍👍👍වටිනා පාඩමක්,ස්තුතියි ,ඔබ තුමාට ..දීිර්ඝායු වෙිවා

  • @sarathdayananda8891
    @sarathdayananda8891 Жыл бұрын

    සර් පළමුවෙන්ම මගේ ස්තුතිය ඔබ තුමාට.මෙි ඔබතුමා පෙන්නපු බොබින් එක මිලට ගන්න තියෙනවද තිබුණොත් අංකය මොකක්ද ඒ වගේම බල්බය සමිබන්ද කරල මල්මිටරයත් සමිබන්ද කරන්න බැරිද?පිලිතුරැ බලාපොරොත්තු වෙමි.

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    සාමාන්‍ය මල්ටි මීටර් එකේ frequency එක 1000Hz ක් වෙනකන් විතරයි බලන්න පුලුවන් . frequency වැඩි range එකක් තියන මල්ටි මීටර් එකක් භාවිතා කරන්න ඕන. 8 mH ( මිලි හෙන්රි) ක cool එකක් ගන්න මේ අගය වෙනස් වූණාට කමක් නැත. මේක කඩ වල ගන්න නැහැ. පරණ circuit board එකකින් ගලවා ගන්න.

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo Жыл бұрын

    Thank sir

  • @chamikakeshan9067
    @chamikakeshan9067 Жыл бұрын

    Thanks

  • @indikadeshapriya2373
    @indikadeshapriya237311 ай бұрын

    Hoda pahadili kireemak..

  • @chamithpushpakumara9000
    @chamithpushpakumara9000 Жыл бұрын

    LG homethiyeter power Board එකක, standby voltage එකක්වත් එන්නේ නෑ. STR IC, 3br4765JZ, 27v zener diode, RL104F diode, short වෙලා තිබුණා. ඒවා මාරුකලා. හරි ගියේ නෑ. Oktacupler 2, ic431ත් මාරු කරා. ඒත හරිගියෙ නෑ. Primary පැත්තේ හැමදේම check කලා, secondary පැත්තෙත් check කලා. Cap shortත් නෑ. උපදෙස් ටිකක් ඕනි 💙 සර්🙏🧡

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    Primary winding එකේ frequency එක check කරල බලන්න.

  • @rajiWickramanayake-yo5qo
    @rajiWickramanayake-yo5qo5 ай бұрын

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 Жыл бұрын

    sir mage crt tv eka on wenna ne.bord eka diode ekak tiyanawa eka short පෙන්වනවා borad eka tiyaddi එත් galawala baluwama diode eka hodai ahama wenna kohomada???

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    ප්‍රවේසමට power supply දීල voltage check කරන්න standby voltage එක එන්නේ නහැ. බලන්න standby voltage එක ලැබෙන්නෙ කොහොමද බලන්න.

  • @niruldesilva3343
    @niruldesilva3343 Жыл бұрын

    main apacitors damage wene eyi 450v 47 uf capacitors dekama pupurnawa

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    පරිපථයේ short එකක් ඇති වුවහොත් අධික ධාරාවක් ගලනවා . එවිට capacitor එකේ ESR අගය වැඩි වීම නිසා උෂ්ණත්වය ඉහළ යනවා. ඒ නිසා capacitor එක පුපුරනව. short එකක් නැතිව පුපුරනවා නම් circuit එකේ නිර්මාණයේ දෝෂයක්.

  • @chamithpushpakumara9000
    @chamithpushpakumara9000 Жыл бұрын

    4N number 1 denna puluwanda sir🙏

  • @chamithpushpakumara9000
    @chamithpushpakumara9000 Жыл бұрын

    Str ic power vcc stable ne. 11-14v වගේ එනවා. parth check kala. Feedback cct එකෙ අවුලක් ද සර්..

  • @eleclab2096

    @eleclab2096

    Жыл бұрын

    Optocopler එකේ voltage check කරන්න.

  • @pathumdinesh7453
    @pathumdinesh74538 ай бұрын

    320 hadenaw et anit pattata v hadenne nehe ai eee coil eka gihinda

  • @eleclab2096

    @eleclab2096

    8 ай бұрын

    Transformer එකේ ප්‍රතමික (primary)පැත්තට විතරයි හැදෙන්නෙ 320v ද්විතික( secondary )පැත්තට 320 v හැදෙන්නේ නැහැ.

  • @JAKasun-xu5nn
    @JAKasun-xu5nn Жыл бұрын

    🙏🙏🙏🙏

  • @ranganao
    @ranganao Жыл бұрын

    ❤❤❤🙏🙏🙏

  • @suranjithsurendra5816
    @suranjithsurendra58162 ай бұрын

    සර් සනීපෙන් ඉන්නවද...ඔබ තුමා බලන්න එන්න සම්බන්ද කරගන්න ක්‍රමයක් කරුනාකර කියන්න ...ස්තූතියි සර් 🙏🌷🌷🌷🙏

  • @PitiduwagamageemilGoonawardane
    @PitiduwagamageemilGoonawardane Жыл бұрын

    Cxcelant

  • @ampbmpxl
    @ampbmpxl7 ай бұрын

    තවද output වලට reverse voltage ලබා දි short පරිකෂා කලත් එහිද short නොමැත

  • @eleclab2096

    @eleclab2096

    7 ай бұрын

    Optocopler එක සම්බන්ධ line trece කරලා බලන්න.

  • @ampbmpxl

    @ampbmpxl

    7 ай бұрын

    බොහොම ස්තුති

  • @ampbmpxl
    @ampbmpxl7 ай бұрын

    සර් මේක ATX Computer power supply එකක් output Voltage නියමිත අගයට වඩා අඩුයි එනම් 12v ලැබෙන්නේ 10 ලෙසත් 5v අගය 3v ලෙසින් අඩු අගයක් ලැබෙයි අලුත්වැඩියා ලෙස :- output all caps, Main cap2, octocpler, power supervisor ic, output rectifier, TNY 277 මාරැ කර බැලුවා නමුත් දෝෂය නිවැරදි වුනේ නෑ කරැනාකර පැහැදිලි කර දෙන්නට පුලුවන්ද.

  • @eleclab2096

    @eleclab2096

    7 ай бұрын

    ඔයා බලන්න. TL431 zener regulator ic එකට සම්බන්ධ resistor divider එකේ අගය වෙනස් වෙලා නම් voltage අඩු වෙනවා. ( එක පැත්තක් ගලවලා ohms අගය පරීක්ෂා කරන්න. )

  • @ampbmpxl

    @ampbmpxl

    7 ай бұрын

    බොහොම ස්තුති ඔබ තුමාට

  • @ajithkumara-il4lj
    @ajithkumara-il4lj5 ай бұрын

    ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @indrajithwishman482
    @indrajithwishman4828 ай бұрын

    මහත්තයා මම මේ ilectronik වැඩ වලට හරි ආසයි.ඒ නිසාම මම ගෙදර තියෙන මගේ විදුලි උපකරණ අලුවැඩිවයාව කරගන්වා ඔබ තුමන්ලාගේ උදවුවෙන්.මගේ තියෙනව dvd player එකක් ඒක on වෙන්නේ නෑ.මම මේ වීඩියෝ එකේ තියෙන විදියට චෙක් කරා.මේක w5.සහ w12 එන්න ඔීන උනත් w4.සහ w13 එනව ඇයි එහෙම වෙන්නේ ..

  • @eleclab2096

    @eleclab2096

    8 ай бұрын

    w5 සහා w12 line දෙකේ capacitor සහා resistor check කරන්න. ඒ line පටන් ගන්න තැන සිටම check කරන්න.

  • @indrajithwishman482

    @indrajithwishman482

    8 ай бұрын

    හොඳයි ස්තුති මහත්තයා ..

Келесі