Sub amp (සබ් ඈප් එකට පවර් දෙන්නෙ කොහොමද )

සබ්බූෆර් ඈප් එකට පවර් සප්ලයි කරන්න ඉගෙන ගන්න හා අලුත්වැඩියාව කරන්න මේම වීඩියෝ උපකාර කරගන්න ඔබට පුළුවන්
ඔබගේ උපකරණවලට අමතර කොටස් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් 077 8386476
Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/94778386476
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/94778386476
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
KZread:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.gl/PoBN1xzBU3wgZ...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *KZread network. We are pleased to remind you that.

Пікірлер: 117

  • @dkacademy5486
    @dkacademy54863 жыл бұрын

    ගොඩක් ස්තූතියි අයියේ. මගේ චැනල් එකටත් ගොඩක් උපදෙස් ලැබුනා..

  • @dimo5333
    @dimo5333 Жыл бұрын

    මරු හැමදේම හොදටම තේරෙනවා ❤️❤️😍

  • @danushkaprabath1020
    @danushkaprabath10202 жыл бұрын

    අයියේ කොහොමද car එකට sub amp එකට connection දෙන්නේ,පොඩ්ඩක් wiring කරන විදිය කියලා දෙනවද

  • @madawamaduranga7885
    @madawamaduranga78852 жыл бұрын

    හොදට පැහැදිලිව ඔයා කියලා දෙනවා. තව විඩියෝ කරන්න.ස්තුති

  • @sujathasujatha9440

    @sujathasujatha9440

    2 жыл бұрын

    Budu saranai puthe

  • @samanthakumara4797
    @samanthakumara4797 Жыл бұрын

    සුපිරි පැහැදිලි i 👍

  • @poxy2979
    @poxy29794 жыл бұрын

    ගොඩක් වටිනව..බුදුසරනයි...තව තවත් ඉදිරියට කරමු..

  • @manjulasamantha3747
    @manjulasamantha37472 жыл бұрын

    හෙදයි ...කියලා දෙනවා පැහැදිලියි...

  • @samanwiki6581
    @samanwiki65815 ай бұрын

    Home theater ekakata USB kit ekak set karana widiya gana vedio ekak karanna..

  • @danuskamaduranga698
    @danuskamaduranga698 Жыл бұрын

    Rem line ekata haikaranne set eke Mona paata wayar ekada aiye

  • @hirusandu6089
    @hirusandu60893 жыл бұрын

    oken sound wenne eka line ekakne. Speaker 4 denna barida. duble magnet 2 6x9 2 tai...kohomada set karanne

  • @ishanbros2560
    @ishanbros25603 жыл бұрын

    අය්යේ amp එක දැම්මා ම අමුතු සද්දයක් එනවා නේ jbl subwoofer 12 inch දාලා තියෙන්නේ watt 200ya amp එකට මොකද ප්‍රශ්නේ

  • @slproject6883
    @slproject68833 жыл бұрын

    Thnks sir me amp ekkm volime up krnkot powar blub ek off wel .soud hitnne ai.

  • @chanakapradeep9549
    @chanakapradeep9549 Жыл бұрын

    200W amp eke හෙට්ට්පයර් eke pahadili poto ekek ewanda puluwanda aiye.mage amp eka ethana pichcila .

  • @mathiduumesh249
    @mathiduumesh249 Жыл бұрын

    Washing machine pcb ekak thiyanawa repair karaganna puluwanda?

  • @sugathkumara9693
    @sugathkumara96934 жыл бұрын

    IRFZ44n එකට කියන්නෙ FET එකක් කියලද?. FET කියන්නෙත් මොස්ෆෙක්ට් කියන එකමද ?

  • @sooriyabandara5573
    @sooriyabandara55732 жыл бұрын

    Ayiye mage oyawage amp eke car ekata hayi karama sadde poddak wadikalama hodata ahenawa hodatama wadi karama bummmmmm gala sadde enawane e sadde nathiwenawa input jakeka galewuwama

  • @sandeepachathuranga3701
    @sandeepachathuranga37013 жыл бұрын

    මෙග් සබි ඉස්පිකර් එකක watt 300/450 කියලා තමයි තිෙයන්ෙන් එකට හරි යන ඇමිප් එක ෙමකද්ද ඔය . ඔය ඇමිප් එක පුලුවන්න ෙද්නන ?

  • @ishankamadusha9122
    @ishankamadusha91223 жыл бұрын

    Malli mekAta 12 v pawer pec aka mokadda ganne, gedara pavichchiyata,,,

  • @gamingzorro2282
    @gamingzorro2282 Жыл бұрын

    Aiiya home curreant eakata amplifire gana video danakoo pleasee

  • @kumarawijethunga6113
    @kumarawijethunga61133 жыл бұрын

    නියමයි

  • @tharangadikkumbura
    @tharangadikkumbura3 жыл бұрын

    Good work 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @harshanasadaruwan3973
    @harshanasadaruwan39732 жыл бұрын

    Dayod eka pichchunoth ඇම්ප් aka weda karnneddaa?

  • @dineshnilanga2800
    @dineshnilanga2800 Жыл бұрын

    200w sub amp eke sound transistor 4 number monawada ayye....e ekama no eke transistor da...

  • @thusharapkvidanagamage2963
    @thusharapkvidanagamage29633 жыл бұрын

    Neyami aeyya car set ha tv savikarana wdeya amps akkasamaga video ekka karanna

  • @shankamaduranga6864
    @shankamaduranga6864 Жыл бұрын

    Amplifier eka sound wedi karaddi auto off wenne ay?

  • @Maliya_Music
    @Maliya_Music Жыл бұрын

    මේ ඇම්ප් වල වර්ග තියෙන්වා power( 100w/200w/1000w/) මෙවලින් හොද මොකක්ද😮🥺

  • @slmadhawa2237
    @slmadhawa22372 жыл бұрын

    Aiya oyagen aha gana godak tiyanawa

  • @pickme5117
    @pickme51173 жыл бұрын

    Budhusaranai ..

  • @kvs8598
    @kvs85983 жыл бұрын

    Aiyee oka කීයක් වෙනවාද,plzz reply

  • @madukapriyashan2115
    @madukapriyashan21153 жыл бұрын

    Oka gedara main power denna puluwanda aiyeee

  • @amilaamila1048
    @amilaamila10482 жыл бұрын

    Mage ammp eke on off light eka off wenne na e mokakda kiyanda aiye

  • @radaliyagodatech7182
    @radaliyagodatech71823 жыл бұрын

    Rem ekata set eken ena wire eka mokakda

  • @namalmadusanka9806
    @namalmadusanka98063 жыл бұрын

    Bass wadi karama amp eken hum sound ekak enawa

  • @asokaasoka9162
    @asokaasoka91623 жыл бұрын

    අනේ අයියේ පෙට් අැම්ඒකෙන් කරන්ට් ඒක දුන්නාම ස්පිකරයේන් චරචර ගලා සද්දේ ඒනවා.සමහරු කියනවා අැම් ඒක සොට් වෙලා කියලා..ඒසද්දෙ ඒන්නෙ මොන කැල්ලද පිච්චිලා අැත්තෙ...

  • @rangawimalasuriya8084
    @rangawimalasuriya80842 жыл бұрын

    Good job

  • @hadikjr5144
    @hadikjr5144 Жыл бұрын

    අයියෙ සබ් එකට බැට්‍රිය ඉක්මනට සවුත්තුවෙන්නේ ඇයි ඒකට මොකක්හරි විසදුමක් තියෙනෝද

  • @chamarabandara9380
    @chamarabandara93803 жыл бұрын

    Asir mekek bapal dekata laen denna berida.

  • @shalithadushmantha8166
    @shalithadushmantha81663 жыл бұрын

    Me amp ekk thiyanawa 200w on wenawa input dunnata wada na help me.

  • @macanical
    @macanical Жыл бұрын

    කාර් සෙටි එකට සබි ඇමිප් එක සවිකිරිමට ප්‍රතම චෙක් කලාම හොදට කොලටි සමගහඩ තියෙනවා.නමුත් ත්‍රිවිල් එකේ බොඩියට එල්ලලා ඇමිප් එක සෙටි එකට සවිකරලා සවුඩි දැමිමම ත්‍රිවිල් එක ස්ටාටි කරාම එකේ හඩත් සබි එකෙන් ඇහහෙනවා.තවද සබි ඇමිප් එකෙ තියෙන ඔන්ලයිටි එක බිලිං වෙන හඩත් සබි එකෙන් ඇහෙනවා.ප්‍රශ්නය ත්‍රිවිලයට සවිකිරිමට ප්‍රතමව හොදට තියෙන්නත් ත්‍රිවිල් එකට සබි ඇමිප් එක සවිකරාම වෙන වෙන හඩ ඇසෙන්නත් හේතුව කුමක්ද පහදා සෙන්න පුළුවන්ද.සබි ඇමිප් එක ත්‍රිවිල් බොඩියට සමිබන්ද විමද.මම ග්‍රවුඩි එකත් බැටුයට දිලයි තියෙන්නෙ ස්තුතියි

  • @newfarmnew4079
    @newfarmnew40792 жыл бұрын

    Mage ampeka shot wela eka hada ganna baida

  • @dimo5333
    @dimo5333 Жыл бұрын

    මගේ ඈම්ප් එක w200 එකක් ඒක ඔක්කොම හරියට වයරින් කරා දිගටම බොක් බොක් ගාල සද්දයක් විතරයි එන්නෙ එක දිගට කැඩි කැඩී එනවා සෙට් එක ඕෆ් කලත් 🥺

  • @sithummalak1354
    @sithummalak1354 Жыл бұрын

    කරන්ටේකට ගහන්නෙ කොහොමද

  • @kanushshakajayamal4497
    @kanushshakajayamal44973 жыл бұрын

    Maru.

  • @jagathprasanna1460
    @jagathprasanna14603 жыл бұрын

    Pikar kiyakata denna puluwanda

  • @gayanpathmakumara3740
    @gayanpathmakumara3740 Жыл бұрын

    Humm එක එන්නවා සින්දු වැඩ නෑ එහෙම වෙන්නෙ මොකද

  • @roshanlakmal3088
    @roshanlakmal30883 жыл бұрын

    Niyamai sir

  • @roshanlakmal3088

    @roshanlakmal3088

    3 жыл бұрын

    Vehicle ekkata set karanwanm witharai

  • @chanakachathuranga668
    @chanakachathuranga6682 жыл бұрын

    me amp aka පවරා dunnama dok dok gala sadda anne ai

  • @samanpradeep853
    @samanpradeep8533 жыл бұрын

    👍

  • @thusharagamage9688
    @thusharagamage96883 жыл бұрын

    Super

  • @kasun8499
    @kasun84992 жыл бұрын

    ගෙදර පවිච්චියට හොදෛද

  • @IsuriUthsala
    @IsuriUthsalaАй бұрын

    Sub eke pahadili na jor jor ganne ai

  • @yehansandeepa6673
    @yehansandeepa66736 ай бұрын

    Sony xm n 502 500W amp ekakata dena power supply eka kohomada

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    6 ай бұрын

    ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @lasindudananjata8198
    @lasindudananjata81982 жыл бұрын

    ඕක කාරන්ටේකට හයි කරන්න බැරිද

  • @user-gw2ej4jk1i
    @user-gw2ej4jk1i Жыл бұрын

    sub amp 1ke parts gana kiyantko

  • @ishanmadushankagunarathna8177
    @ishanmadushankagunarathna81773 жыл бұрын

    12v පවර් පැක් එකකින් සප්ලයි දෙන්න පුලුවන්ද

  • @prstudio7315
    @prstudio73153 жыл бұрын

    දාන දාන පියුස් එක පිච්චෙනවා.ඇයි ඒ

  • @nuwanweerasinghe6365
    @nuwanweerasinghe63652 жыл бұрын

    Signal line eka kiyanne mokadda

  • @kumarafernando8377
    @kumarafernando83774 жыл бұрын

    Sir abans 32" LED tv aekata univsal broad aekak tiyanna puluwanda

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    puluvan t con ekak danna oona

  • @R.M.A.N.R
    @R.M.A.N.R4 күн бұрын

    කනෙක්ශන් දෙන්න කලින් ෆිවුස් එක දෙනකොට ශෝට් එකක් උනේ කෝමද ?

  • @kumarafernando8377
    @kumarafernando83774 жыл бұрын

    Bohoma pin Sir

  • @ishanmadusha3842
    @ishanmadusha3842 Жыл бұрын

    සබ් එක හයි කරලා තියෙන කොට නිකම්ම බැටරිය බහින්නෙ ai වෙනම swich ekk dalath තියෙන්නේ sab ekata

  • @tharakadilshan6172
    @tharakadilshan61722 жыл бұрын

    මගෙ ඈම්ප් එකේ සවුඩ් වල කුරුකුරු ගාන සද්දයක් එනවා

  • @slstuntandeditor6005
    @slstuntandeditor60052 жыл бұрын

    Oka dak kiyada

  • @rasikasandaruwn5870
    @rasikasandaruwn58703 жыл бұрын

    බැටරිය බහිනවා හෙඩ් ලයිට් ඩිම් වෙනවා ඔහොම දුන්නම.බැටරියේ කාලය අඩුවෙනවා. මට උනදේ මම කියන්නෙ.rem akata wenama line akk dunnata passe oya lede harigya.mekata hethuwa mkakda

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    3 жыл бұрын

    ඔයාගෙ ඈප් එකෙ ලෙඩක් වෙන්න පුළුවන් මොකද ඈප් ඩිසයිනර් රිමෝට් වයර එක හදල තියෙන්නෙ හේතුවක් ඇතුව.

  • @primalthushara3678
    @primalthushara36784 жыл бұрын

    FET Deka Osilet Karanne tl494 i.c Ekenneda.

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    oya hari

  • @amilaperera4511
    @amilaperera45113 жыл бұрын

    oya amp ekta 10A vitra powre dunnot ati weida?

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    3 жыл бұрын

    A වඩි උනාට කමක් නැ

  • @dilmina3432
    @dilmina34323 жыл бұрын

    අයියේ මේ ඈම්ප් එක ගෙදර main power එකට සෙට් කරන්නේ කොහොමද

  • @sctheproduction.7740

    @sctheproduction.7740

    3 жыл бұрын

    0760390095 0701624695

  • @danushkaprabath1020

    @danushkaprabath1020

    2 жыл бұрын

    12v 30A power supply ekak aran connection දෙන්න

  • @user-zx3ns9ed9e

    @user-zx3ns9ed9e

    2 жыл бұрын

    @@danushkaprabath1020 අය්යේ 200w ඈම්ප් එකක් දැන් කීයද

  • @janithmadushanka7943
    @janithmadushanka79433 жыл бұрын

    කාර් සෙට් එකකින් දෙනකොට rem එකට මොනපාට වයර් එකද දෙන්න ඕන

  • @dkacademy5486

    @dkacademy5486

    3 жыл бұрын

    නිල් පාට

  • @slmadhawa2237
    @slmadhawa22372 жыл бұрын

    AiyA BAt kiyane mokada

  • @swmusic3249
    @swmusic32493 жыл бұрын

    A10 power pak ekakin dunnata hoda sound ekak ganna barida

  • @nphittetiya5176
    @nphittetiya51764 жыл бұрын

    ser samsung crt tv eke 14v vitarak out karanawa anit kisima volt akak anna kotanada balanna one str akat maru kala msg akak dannna puluwannam plz

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    ඔයාගෙ ප්‍රස්නයට බලන්න ගොඩක් දේවල් තියෙනව. ස්ටෑන්බයි වෙලාද කියල බලන්න.

  • @umeshmaduranga6514
    @umeshmaduranga65144 жыл бұрын

    Power line (12v) එකයි Remort signal line එකයි short කරලා Amp එක වාහනේට හයි කරාට අවුලක් නැද්ද

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    AMP EKATA KAMAMAK NA. SET EKAN OF KARANNA BARI WEI

  • @radaliyagodatech7182

    @radaliyagodatech7182

    3 жыл бұрын

    Set eken off wenna denne kohomada

  • @ruksalalakeesha1981

    @ruksalalakeesha1981

    2 жыл бұрын

    Amp එකට ගෙදර කරන්ට් ලයින් එකෙන් දෙන්නෙ කොහොමද පවර් පැක් එක නැතුව

  • @niroshaniniroshani5934

    @niroshaniniroshani5934

    2 жыл бұрын

    Amp eka kiyada

  • @sandeepachathuranga3701
    @sandeepachathuranga37013 жыл бұрын

    ඔය ඇමිප් එකට පව 12v ඇමිපියර් කියක් ඔනිද ෙහද සවුඩි ගන්න

  • @danushkaprabath1020

    @danushkaprabath1020

    2 жыл бұрын

    30A

  • @arunamahesh4138
    @arunamahesh4138 Жыл бұрын

    Speakers line ශොට් උනහම මොකද වෙන්නෙ

  • @ruchirayashodhana4697

    @ruchirayashodhana4697

    Жыл бұрын

    Sound ic yanawa

  • @akalankaiduranga6946
    @akalankaiduranga69463 жыл бұрын

    car set eke red eka rem ekata dunnoth harida

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    3 жыл бұрын

    Hari

  • @dushanasanka9442
    @dushanasanka94423 жыл бұрын

    Kiyede aiye oke

  • @dulipsilva8973
    @dulipsilva89733 жыл бұрын

    10a athida

  • @slmadhawa2237
    @slmadhawa22372 жыл бұрын

    Aiya aniwaren kiyanna

  • @slmadhawa2237
    @slmadhawa22372 жыл бұрын

    Aiya oyage nambare awnnako

  • @sahansamaranayaka6453
    @sahansamaranayaka64534 жыл бұрын

    Smps padame ithuru tika dannako plz

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    4 жыл бұрын

    thama hadana wa .lagadima dannam

  • @Kalutharadoralivemiusicband
    @Kalutharadoralivemiusicband2 жыл бұрын

    ටීවී එකක ලෙඩකට පිලිතුරක් දැන ගන්න මන් වට්ස් ඇප් මැසෙජ් එකක් දැම්මා මැසෙජ් සීන් කරලත් රිප්ලයි නෑ එපාවුනා

  • @slstuntandeditor6005

    @slstuntandeditor6005

    2 жыл бұрын

    Meyage nodannako

  • @thilinabawantha2100
    @thilinabawantha21003 жыл бұрын

    අනේ කියන්න බලන්න ගෙදර කරන්ට් එකෙන් කොහොමද ඕකට දෙන්නෙ,පවර් සප්ලයි මොක්ක්ද ඕනේ

  • @kavishkakarunarathne2133

    @kavishkakarunarathne2133

    3 жыл бұрын

    12V DC karala denna

  • @danushkaprabath1020

    @danushkaprabath1020

    2 жыл бұрын

    12 v 30A power supply එකකින්

  • @sajithprasanna5362

    @sajithprasanna5362

    2 жыл бұрын

    @@danushkaprabath1020 yalu sub amp ekatai,car set ekatai dekatama denna puluwanda eka power saply eken..

  • @wijesirividyarathne3616
    @wijesirividyarathne36163 жыл бұрын

    Aiye mekata 24 v dunnoth vadida

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    3 жыл бұрын

    12v vitharak denna

  • @sunnycool2145
    @sunnycool21453 жыл бұрын

    Oka dio bik ekata set karann bareda

  • @danushkaprabath1020

    @danushkaprabath1020

    2 жыл бұрын

    100w sub amp එකක් ගන්න ඕක ලොකු වැඩි නේ ,car 830 sub amp කියලා shop එකකින් ගන්න

  • @namalmadusanka9806
    @namalmadusanka98063 жыл бұрын

    Hum sound ekak enne ai

  • @roshanlakmal3088

    @roshanlakmal3088

    3 жыл бұрын

    Dc filter ekk gahapan mcn

  • @chamilranaw1eera863
    @chamilranaw1eera86311 ай бұрын

    Phone no dannako

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    10 ай бұрын

    077 838 6476 / 0112 517 277 contact us for more details

  • @chamilranaw1eera863
    @chamilranaw1eera86311 ай бұрын

    Oyage phone no danna

  • @itecelectronicsinhala2862

    @itecelectronicsinhala2862

    10 ай бұрын

    077 838 6476 / 0112 517 277 contact us for more details

Келесі