plate amp sinhala | sub amp |ප්ලේට් ඇම්ප් ගැන හැමදේම සිංහලෙන්

Ойын-сауық

⭕ ya190 . hs180 . cs186 . ck160 කෝකද
හොදම ඇම්ප් එක
⭕ ඇම්ප් එකක ක්‍රියාකාරිත්වය
⭕ පාවිච්චියේදී සැලකිලිමත් විය යුතු කරුනු
⭕ ඇතිවන දෝශ හා ඒවට විසදුම්

Пікірлер: 221

  • @nilananidusaraperera667
    @nilananidusaraperera6675 ай бұрын

    බොහොම ස්තූතිය්.ගොඩක් දේවල් දැනගත්‍තා❤️

  • @jsounds7124

    @jsounds7124

    5 ай бұрын

    ❤️❤️

  • @sahan204
    @sahan204 Жыл бұрын

    Maru video aka aiya godak Dawal danagaththa 👊🖤🤟

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    😊❤️❤️

  • @isurumadusanka7512
    @isurumadusanka7512 Жыл бұрын

    තෑන්ක්ස් බොක්ක ගොඩක් දෙවල් දැනගත්තා මෙ විඩියො එකෙන්

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    😘😘❤️❤️

  • @osanda631
    @osanda631 Жыл бұрын

    මං ඈම්ප් එක ගෙදර පාවිචියට හදාගෙන තියෙන්නේ ඒක රත් වෙන නිසා Heat Sink එක උඩට fan එකක් හයිකරා ❤️

  • @rajithas.bogamuwa6965

    @rajithas.bogamuwa6965

    Жыл бұрын

    power denne mokenda

  • @Essketet3429
    @Essketet3429 Жыл бұрын

    supri ayyee matanam theruna. Good luck 🤘

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Thks..❤️

  • @amilamadu1764
    @amilamadu1764 Жыл бұрын

    Niyamai yaluwa.... godak watinawa.

  • @jsounds7124

    @jsounds7124

    5 ай бұрын

    ❤️

  • @dinu6837
    @dinu68372 жыл бұрын

    වටින Video එකක්..😊💓👌

  • @jsounds7124

    @jsounds7124

    2 жыл бұрын

    ස්තුතියි ..😊❤️❤️

  • @chamarakumara725
    @chamarakumara7252 жыл бұрын

    සුපිරි ජයවේවා

  • @jsounds7124

    @jsounds7124

    2 жыл бұрын

    😊❤️❤️

  • @user-lx3eg8sp5z
    @user-lx3eg8sp5z10 ай бұрын

    Thank you😊

  • @sheltonsilva6609
    @sheltonsilva6609 Жыл бұрын

    good job..thanks obata.

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Thks..❤️❤️

  • @kt762
    @kt762 Жыл бұрын

    වටින video එකක්

  • @jsounds7124

    @jsounds7124

    5 ай бұрын

    👍

  • @sachiyagamingyt4227
    @sachiyagamingyt4227 Жыл бұрын

    godak watinawa

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    ❤️

  • @sltharushashow4393
    @sltharushashow43939 ай бұрын

    Plate amp aka 1000w aka hodai da සුපිරි sound akk ganna

  • @BuddhiOmasha-ev2hj
    @BuddhiOmasha-ev2hj10 ай бұрын

    Tank you.

  • @jsounds7124

    @jsounds7124

    5 ай бұрын

    ❤️

  • @gayandanushka2692
    @gayandanushka26926 күн бұрын

    Niyamaii❤

  • @dxmusicedition3358
    @dxmusicedition33582 жыл бұрын

    සුපිරි

  • @jsounds7124

    @jsounds7124

    2 жыл бұрын

    ස්තුතියි ..😊❤️❤️❤️

  • @sadeepaminiruwan5253
    @sadeepaminiruwan5253 Жыл бұрын

    Video eka hodai.ara saren sare daan sounds danna epa.handfree eka gahagena me video balanna bh athakota

  • @Maliya_Music
    @Maliya_Music11 ай бұрын

    වෙලා වට මේ video එක හම්බුනේ මම ගන්න හිටියේ hs - 180 amp එක ඔයා කිව්වා හොදම amp එක ya - 190 කියලා මන් එක බය නැතුව ගන්නවා tanx - වටින video එකක් ❤🥺👋

  • @jsounds7124

    @jsounds7124

    8 ай бұрын

    ❤️

  • @upbandara3906
    @upbandara3906 Жыл бұрын

    නියමයි

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Thks

  • @ThambilideniyaTb-vj3cj
    @ThambilideniyaTb-vj3cj7 ай бұрын

    Great job 🎉

  • @jsounds7124

    @jsounds7124

    5 ай бұрын

    ❤️❤️

  • @captaintl0117
    @captaintl011711 ай бұрын

    BT 699D AMPLIFIER එකේ transformer output එකෙන් fan එකට කරන්ට් එක ගත්තොත් අවුලක් නැද්ද 😕

  • @toons7076
    @toons7076 Жыл бұрын

    Normal speaker dekakata meken denna පුළුවන් da..Thriwil ekaka..wedak wenwda..eka line ekata speaker dekk set krma aulk weida..

  • @sandunkumara8098
    @sandunkumara80984 ай бұрын

    YA 190 brand new amp eka.switch line eka denna kalin power ligth eka පත්තු wenne ai.12v+\12v- dunna gaman on wenawa

  • @chamarakumara8006
    @chamarakumara8006 Жыл бұрын

    PA80D Amp එක හොඳයිද.???

  • @pradeepekanayaka7694
    @pradeepekanayaka76947 ай бұрын

    Watinawa video eka hodai❤

  • @jsounds7124

    @jsounds7124

    5 ай бұрын

    ❤️❤️

  • @amalchanaka4365
    @amalchanaka43654 ай бұрын

    My YA190 💗💗💗❤️❤️

  • @gihanthec2176
    @gihanthec21765 ай бұрын

    Single coil j audio 8inch dekakata 300w amp එකකින් දෙන එක අවුලක් වෙයිද මන් ඒගැන දන්නෙ නෑ දැනගන්න අහන්නෙ

  • @dinu6837
    @dinu68372 жыл бұрын

    ❤❤❤

  • @sasanthamadushan998
    @sasanthamadushan9985 ай бұрын

    ඕකෙ ප්‍රී ඈම්ප් කොන්ට්‍ර්‍රෝල් කොටසෙ පරිපථ සටහනක් නැද්ද?

  • @Loveanimal180
    @Loveanimal1805 ай бұрын

    J Audio 10 inc ඩබල් මැග්නට් පීකර් දෙකකට දුන්නොත් ගොඩක් අව්ල්ද අම්ප් එකට ෆෑන් එකක් දැම්මොත් අව්ලක් නැද්ද

  • @sadunmaduranga8663
    @sadunmaduranga86632 жыл бұрын

    ගොඩ දවසකින් 😍😍😍

  • @jsounds7124

    @jsounds7124

    2 жыл бұрын

    ඒකනේ නේද..😊❤️❤️

  • @user-wp4ml8uk5p
    @user-wp4ml8uk5p3 ай бұрын

    300 w amp එකකින් 10 inch ස්පීකර් දෙකක් දුන්නොත් ගොඩක් අවුල්ද fan එකක් දාලා බැරිද

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    😊😊😊😊😊👍🏻

  • @BIO13
    @BIO13 Жыл бұрын

    👍👍👍👍

  • @navodakalanka105
    @navodakalanka1058 ай бұрын

    අයියේ j odiyooo 12 පිකර් එකයි තව 8 පිකරයකුයි හැහුවොත් aulak weida

  • @surangalakmal4187
    @surangalakmal41879 ай бұрын

    Good job

  • @jsounds7124

    @jsounds7124

    5 ай бұрын

    ❤️

  • @sandudanushka6616
    @sandudanushka6616 Жыл бұрын

    ඇම්ප් එකේ ස්පීකර් අවුට් එකට LED ගහන එක හොදයිද

  • @user-wg5mw3nv3d
    @user-wg5mw3nv3d9 сағат бұрын

    Supiri❤

  • @sithumudayanga215
    @sithumudayanga215 Жыл бұрын

    Ela 👍🤗😊

  • @jsounds7124

    @jsounds7124

    5 ай бұрын

    👍

  • @muvinduchiran5564
    @muvinduchiran55649 ай бұрын

  • @sinethnalaka4054
    @sinethnalaka40546 ай бұрын

    Three wheel eke 12v battery eken 10a fuse 2k dala wire 2k dala set ektai subwoofer ektyi wena wenama curunt eka dunnata battery ekt aulk nadda ,hoda swich 2kkuth dala

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas14592 ай бұрын

    කොහේද මචන් ගන්න පුළුවන් කීයක් ව්තර වෙනවද

  • @TommaReaction
    @TommaReaction Жыл бұрын

    සුපිරි විඩියෝ එක වැදගත්💪👌

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    ස්තුතියි ..❤️❤️

  • @TommaReaction

    @TommaReaction

    Жыл бұрын

    මම අද තමයි වීඩියෝ බලන්න පටන් ගත්තේ උදේ ඉදලා හවස් වෙනකං මේ චැනල් එකේ වීඩියෝ බැලුවා ගන්න ගොඩක් දේවල් තියෙනවා සුපිරි

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඒ වචන ටිකට ..❤️

  • @TommaReaction

    @TommaReaction

    Жыл бұрын

    YA-190 amp එකට හරියන ස්පීකර් sais eka mokakda හොඳ saund ekkata

  • @TommaReaction

    @TommaReaction

    Жыл бұрын

    Aiya oyage what app number eka dannako

  • @avishkadilan4452
    @avishkadilan44522 ай бұрын

    Ceramic resistor tiken mokakda wenne

  • @prabhathuyanwatta4441
    @prabhathuyanwatta44417 ай бұрын

    මේ amp එකට සුදුසුම ස්පීකර් spec එක මොකක්ද ?

  • @sltharushashow4393
    @sltharushashow43939 ай бұрын

    500w Amp akk ganna hoda තැනක් mokkda

  • @chathukamadushan1882
    @chathukamadushan1882 Жыл бұрын

    Ma gawa 300w plate amplifier ekak thiye eke ikmnata battry eka bahala yanawa sound wadi karama wena amplifier eka baladdi meka godak aul man sound tanspomar check kala ewata 100v hariyata enna one eth dan enne 60v withara ai ehema wenna hethuwa mokadda replace karanna one

  • @dlakshan3329
    @dlakshan332910 ай бұрын

    Aiye loku udauwk. Mge tynne PA 80D .M.P.O. 1000 Armp ekak. Mekata ampyr khhra oneda kyla hriytama dngnna pluwnda

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga98222 жыл бұрын

    💖

  • @jsounds7124

    @jsounds7124

    2 жыл бұрын

    😊❤️❤️

  • @indikaudayakumara9247
    @indikaudayakumara92475 күн бұрын

    මේ අැම්ප් දෙකකට එක සිග්නල් Line in දෙන්න පුලුවන්ද

  • @chathurangasenanayaka3020
    @chathurangasenanayaka30202 ай бұрын

    6×9 පීකර් දෙකකට එක ඇම්ප් එකෙන් දුන්නට අවුලක් නැද්ද

  • @toons7076
    @toons7076 Жыл бұрын

    MekT sub speaker kiyla wenma ekk gnna onada

  • @sampathkumara3943
    @sampathkumara3943 Жыл бұрын

    සුපිරි video ekak aiye.oyage video okkama balanawa.Ya 190 amp eken.uparima qulity sound ganna.8 inch.speeker wala watt gana keeyada danna ona.kiyanbako.jbl brand eken hodai neda

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Jbl 8 inch enne na malli.. j audio hari LG double magnet dekak danna

  • @sampathkumara3943

    @sampathkumara3943

    Жыл бұрын

    10 inch dable magnet jbl ekak keeyak weida aiye.

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Badu iwarai malli

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home Жыл бұрын

    YA 190 kiynne japan amp ekk wage supiriyak yaka wage oka

  • @user-uh7xr9xu3v
    @user-uh7xr9xu3vКүн бұрын

    Kohada maka ganna thiyanne

  • @sachinkawshalya2402
    @sachinkawshalya2402 Жыл бұрын

    මේකට ස්පීකර් දෙකක් සෙට් කරොත් හොද නැද්ද

  • @sankamadu6013
    @sankamadu6013 Жыл бұрын

    සව්න්ඩ් බහිනවාද මේ ඇම්ප් එකේ

  • @sahan204
    @sahan204 Жыл бұрын

    Crossover gana video akak karanna aiya

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Crossover car audio walata wadiya pavichchi wenne na.. amplifier ekama crossover ekak tiyenaw .issarahata amplifier tuning video ekak nam genawa

  • @chanakapradeep9549
    @chanakapradeep9549 Жыл бұрын

    Ya 190 amp eka man gawa tiyenne aiye.eke bess eka wadiddi podiyata wage voice ekak ahenwa ne.

  • @sachithmaduranga7311
    @sachithmaduranga7311 Жыл бұрын

    Koheda shop eka thiyenne ?

  • @sasirubhanuka4063
    @sasirubhanuka40632 жыл бұрын

    ගොඩ කාලෙකින් ❤❤

  • @jsounds7124

    @jsounds7124

    2 жыл бұрын

    ඒකනේ..😊❤️❤️❤️

  • @hasankachamara6875
    @hasankachamara68756 ай бұрын

    අයියෙ වන් ඔම් කියන්නෙ මොකක්ද

  • @darshanatharidu2555
    @darshanatharidu2555 Жыл бұрын

    Hoda video ekak

  • @nimnajithbasnayaka6867
    @nimnajithbasnayaka68673 ай бұрын

    ඔය කොයිල් රත් වෙනවද

  • @user-xz6vx8us9d
    @user-xz6vx8us9d4 ай бұрын

    1 koil spikar 2kata dena pluwan neda

  • @pasindupabasara3234
    @pasindupabasara32342 жыл бұрын

    😃😃😀

  • @sanjeewa159pc
    @sanjeewa159pc Жыл бұрын

    8ohm woofer speakers 2 set kaloth machan aulda , mata poddak danuwath karanawada. Agal 8 piramid spekers. 400w max watts

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Awulk na 8ohm speakers dekak pararal danna

  • @isurumalhara9186
    @isurumalhara918611 ай бұрын

    අයියේ දාපු ගමන් පියුස් එක යනෝ වැඩ නෑ මොකද්ද කරන්න ඔනී

  • @navodakalanka105
    @navodakalanka1058 ай бұрын

    අයියේ සබ් පිකර් කියක් ගහන්න පුලුවන්ද

  • @vishalranidu5965
    @vishalranidu5965 Жыл бұрын

    wot 200 amp eka kiyada

  • @amalchanaka4365
    @amalchanaka43654 ай бұрын

    සවුන්ට් පැහැදිලි මදී මොකද්ද කරන්න ඔනී.🥺🥺 ඇම් 10 v 12 පව පැක් එක්කින් පව දෙන්නෙ 🥺🥺🤧🤧.

  • @user-df5iy6wm3e
    @user-df5iy6wm3e4 ай бұрын

    Oya amp වල gana kiyada😢

  • @mahimadilnuwan1623
    @mahimadilnuwan1623 Жыл бұрын

    Mage amp eke plf peththa weda ne ekata video ekak karanna puluwanda

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Repair krna tanakata denna control eka maru krama hari

  • @lasanthikumari3374
    @lasanthikumari3374 Жыл бұрын

    Ayye CAR830 CAR860 Amp 2ka ganath podi vistharayak karala denta puluvanda

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Issarahata video ekakin gennam

  • @dilshanchamika8101
    @dilshanchamika8101 Жыл бұрын

    aiye wahaneka netiwa oya amp eka gedara ahanna ampiyar kiyaka powerpack ekak one weida ..hoda sound ekak ganna

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Oww.. 12v 10A wage denna

  • @danu4492
    @danu44922 жыл бұрын

    Ya190 එකට වඩා pa80D ඈම්ප් එක හොදද ඒකෙ කොයිල් එකත් හැබැයි ලොකුයි

  • @jsounds7124

    @jsounds7124

    2 жыл бұрын

    මෑතකාලයේ ගොඩාක් මොඩ්ල් ඇවිල්ලා තියෙනවා .. ඉස්සර ඉදලා මාර්කට් එකේ තිබුන ජනප්‍රිය ඒව තමයි වීඩියෝවට ගත්තේ .. මන් ඒක බලලා කියන්නම්..

  • @kulinduvinsara1368
    @kulinduvinsara1368 Жыл бұрын

    Meken j audio 8 inch woofer dekakata dunnahakida gedara use krnna.. ethakota hoda sound ekak gnna pluvnda..pls reply 🤔

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Plwn habai 20A power suply ekak wath danna wey

  • @sadunsameera9495
    @sadunsameera9495 Жыл бұрын

    Ayya maka gana kiyak weada

  • @SLChatlist
    @SLChatlist10 ай бұрын

    200 watts eke සබ් ස්පිකර් කියක් ඩෙන්න පුළුවන් 😥🙄

  • @indikachandimal6542
    @indikachandimal65427 ай бұрын

    1:44

  • @kumaravije9369
    @kumaravije9369 Жыл бұрын

    Mage olan amp aka repair karadenna puluwanda ඔයාට

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Mama repair karanne na

  • @randikaravishan8390
    @randikaravishan8390Ай бұрын

    YA 190 short ekak thiyenawa fuse yanawa suply dipu gamanma Ai a

  • @jsounds7124

    @jsounds7124

    Ай бұрын

    Input mosfet gihin

  • @fakepodda6974
    @fakepodda69742 жыл бұрын

    අයියෙ, මම වැඩිය Audio Sound System ගැන දන්නෑ.. අපේ ගෙදරට ඊයෙ ගෙනාව ඔය 2:08 "HS 180" හයිකරපු බැරල් SubWoofer එකක්.. Wheel එකට ගෙනාවෙ ඒත් Wheel එකෙ Battery බැහැපු නිසා හයිකරේ නෑ.. මට දැං ඕන ඕක ගෙදර පාවිච්චියට හදාගන්න.. ඒ කියන්නෙ බැටරියෙන් නැතුව ගෙදර කරන්ට් එකට ගහල පාවිච්චි කරන්න හදාගන්න.. මම ඒකට කඩෙන් ගන්න ඕන "චාජරේ/පවර් පැක්" එක මොකක්ද?🤔 (මේකටම හරියන එකක් ඕනෙ🙂)

  • @leoteq6535

    @leoteq6535

    2 жыл бұрын

    20A 12V SMPS එකක් ගන්න ..

  • @jsounds7124

    @jsounds7124

    2 жыл бұрын

    Smps නම් දැන් ගාන වැඩියි .. පුළුවන් නම් ගන්න නැත්තන් 500w pc gaming power supply එකක් අරගෙන හදාගන්න

  • @samindavidanagamage2932
    @samindavidanagamage2932 Жыл бұрын

    CK 160 amp එකට ampire කීයක් විතර දෙන්න ඕනද?

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    8A

  • @asaamusic1747
    @asaamusic17472 жыл бұрын

    8inch raum speakers 2 danna pluwanda 100w amp aka

  • @jsounds7124

    @jsounds7124

    2 жыл бұрын

    පුළුවන් හැබැයි පැරරල් දාලා නම් ගොඩාක් වොලියුම් කරන්න එපා..

  • @mhhthunder4827
    @mhhthunder48272 ай бұрын

    PA-80D hodd

  • @osandaidukalum7210
    @osandaidukalum7210 Жыл бұрын

    200w amp eken sub speker 2kkata dunnoth aulda

  • @jsounds7124

    @jsounds7124

    5 ай бұрын

    Awlk na 2 ohm walta wada adu kranna epa

  • @oshanpasinduedirisinghe6478
    @oshanpasinduedirisinghe6478 Жыл бұрын

    අයියේ ඈම්ප් එකට පවර් එක එනවා (බල්බ් එක පත්තු වෙනවා) සවුන්ඩ් එන්නෙ නෑ. 😢 මොකක්ද හේතුව?

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Rca cable eka balanna

  • @sandaru0813
    @sandaru0813 Жыл бұрын

    YA-190 amp එකට ampire කීයක් ඕනෙද? Pc power supply එකකින් power දෙන්න පුළුවන්ද?

  • @mrzeboon4833

    @mrzeboon4833

    11 ай бұрын

    Ow ow bm math denne eken thmy

  • @kvish7675

    @kvish7675

    7 ай бұрын

    @@mrzeboon4833අැම්පියර් කියද

  • @mrzeboon4833

    @mrzeboon4833

    7 ай бұрын

    18k wge eth double speaker denn bh mdi adum 25kwth one ekt wen ekk gnn wen

  • @kavishkarukshan4095
    @kavishkarukshan4095 Жыл бұрын

    අය්යෙ මගෙ 100 w ampiyar එකක් තියෙන්නෙ එකෙන් මෙ ලගකදි ඉදන් කීන් ගාලා සද්දයක් එනවා .එත් ඇම්ප් එක වැඩ .පිලිස් මෙකට රිප්ලය් එකක් දෙම්ඩො

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Ehama kiyanna amarui balanne natuwa

  • @sahan204
    @sahan2042 жыл бұрын

    Mama Asama plat amp walata

  • @jsounds7124

    @jsounds7124

    2 жыл бұрын

    😊👍

  • @virajkumara8208
    @virajkumara8208 Жыл бұрын

    230v transformer ekaKin denawanam ampiyer kochchara pramanayak onida

  • @virajkumara8208

    @virajkumara8208

    Жыл бұрын

    Mama aiya bass hulan wadhinn box ekatama hai karala thiynne ethakota sound ekath awl wenawaneda

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Na

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Amp walata 230v hariyanne na .. car amp nam 12v 25A wage wath ona

  • @chanakasanjaya8794
    @chanakasanjaya8794 Жыл бұрын

    Amplifier eka on wenawa sound na eka kohomada hadaganne

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    රෙපෙයාර් කරන තැනකට දෙන්න ... වැඩ දන්නවා නම් මොස්ෆෙට් ටික චෙක් කරලා මාරු කරන්න

  • @subodha87
    @subodha878 ай бұрын

    Car eke tiyenne plate amp ekak car eka start kalama engine eka run wena sound speakers walin enawane,ekata mokadda karanna puluwan

  • @ajavsvsnejfshsvsfwjej3298

    @ajavsvsnejfshsvsfwjej3298

    8 ай бұрын

    පලග් එක මාරු කරන්න අපේ විල් එකෙත් ඔය සවුන් එක එන්න ගත්තා ප්ලග් එකයි ප්ලග් ටොප් එකමරු කලා එත්කොට හරිගියා

  • @user-gn8rs3fy7y
    @user-gn8rs3fy7y9 ай бұрын

    අයියේ ප්ලේට් ඈම්ප් එකට බොක්ස් එකක් ගහලා සර්කිට් පැත්තට හුලන් යන විදියට ෆෑන් එකක් ගැහුවොත් අව්ල්ද

  • @jsounds7124

    @jsounds7124

    5 ай бұрын

    Ehama hodai

  • @erangasandaruwan8448
    @erangasandaruwan8448 Жыл бұрын

    YA 190 amp ekata v12 10A power s.. eka madida .

  • @jsounds7124

    @jsounds7124

    5 ай бұрын

    Athi.. habai 1ohm walta denna epa.. 4ohm wala tiyaganna

  • @vikumchathuranga4630
    @vikumchathuranga46305 ай бұрын

    Amp eka on wela Tika welawakin off wenawa.

  • @smarttechnology1474
    @smarttechnology1474 Жыл бұрын

    මාමේ ඔයා ya 870 ඈම්ප් එක ගැන මොකෝ හිතෙන්නේ ඒක ඔය අනුමත කරනවද

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Mn tama nam eka gatte na.. habai ya 190 taram anik ewa sarthaka na

  • @user-tc4rp2qt6p
    @user-tc4rp2qt6p20 күн бұрын

    Mama 100 ekak gatta eka rat wenawane Ayan eka wage wayar unu wenawane sound wadi kalama

  • @jsounds7124

    @jsounds7124

    12 күн бұрын

    Oww a kiyanne wire wala size eka madi

  • @SDGaming-dy1hf
    @SDGaming-dy1hf Жыл бұрын

    YA-190 එකට jbl GT5-S12 4ohm speaker එක දැම්මට අවුලක් නැද්ද ? 🤔 Cooling fan එකක් ඕනෙ වෙයිද ?

  • @jsounds7124

    @jsounds7124

    Жыл бұрын

    Danna plwn .. fan ekak dana eka amp ekata hodai

  • @shaneshsilva1142

    @shaneshsilva1142

    9 ай бұрын

    Ee fan eka danne kohomada aiye

Келесі