200w Subwoofer Amplifier Repair Sinhala tutorial Step by Step Full Video 200w Plate Amplifier Repair

Ғылым және технология

වොට්ස් 200 ප්ලේට් ඇම්ප්ලිෆයර් රෙපයාර් කරන හැටි ෆුල් වීඩියෝව දන්න සිංහලෙන් - ඔන් වෙන්නෙ නැති 200w සබ්වූෆර් ඇම්ප්ලිෆයරය රෙපයාර් කරමු
200w Subwoofer Amplifier Repair Sinhala tutorial Step by Step Full Video 200w Plate Amplifier Repair
------------------------------------------
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
My new Channel👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #200w_Amplifier_Repair #amplifier_repaire #plate_Amplifier CS-186 sub Amp CS-186 Subwoofer Amplifier

Пікірлер: 460

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 Жыл бұрын

    කිසිම ලෝබකමක් නැතුව තමන්ගෙ දැනුම බෙදල දෙන කෙනෙක්.ජය වේවා.❤️🤟

  • @sajith.priyantha
    @sajith.priyantha Жыл бұрын

    වීඩියෝ එක දිග වුනාට ගැටලුවක් නෑ අයියේ පැහැදිලිව කියලා දෙන එක තමයි ගොඩක් වටින්නේ. මේකෙන් දෙයක් ඉගෙන ගත්ත කෙනෙක්ට ඕනම ඈම්ප් එකක් ගොඩ දාගන්න පුලුවන් අයියේ.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @udayasaman589

    @udayasaman589

    Жыл бұрын

    Ow bn tawa diga unat kamak na

  • @shanduminda2957
    @shanduminda2957 Жыл бұрын

    ඔයා ඉතිං රෙපෙයාර් වීඩියෝ එකක් කළොත් අයියේ නියමයි ....සරලව සියලුම දේ කියල දුන්න...ගොඩක් ස්තූතියි ...මේවගේ වීඩියෝ නම් මාරම වටිනව👍❤❤❤❤🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @Chathuralaksanda

    @Chathuralaksanda

    9 ай бұрын

    Thanks me dena දැනුම හුඟක් වටිනවා

  • @sudumalli1767
    @sudumalli17679 ай бұрын

    සුපිරි අයියේ සරලවම තේරුම් ගන්න පුළුවන් විදියට තියනවා මාත් මේ ඈම්ප් එකක සිග්නල් අවුලක් හොයාගන්න බැරිව හිටියේ.දැන් හරි.බුදු සරණයි

  • @YT-nj9dc
    @YT-nj9dc Жыл бұрын

    මගෙ ආසම KZread චැනල් එක❤️ නිහතමානි මනුස්සයෙක්😍

  • @tharindudananjaya3021
    @tharindudananjaya3021 Жыл бұрын

    මගෙත් ඔය ප්‍රශ්නෙ මයි තියෙන්නෙ දැන් දැන ගත්තා හදන හැටි. තැන්ක්යු අයියෙ. ❤️‍🔥

  • @sampathbd2809
    @sampathbd2809 Жыл бұрын

    නියමයි අයියා සුපිරි මට ගොඩක් වටිනවා මෙකනම් good job

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @slmylife
    @slmylife Жыл бұрын

    අද වැඩේ නියමයි. සරලව කියල දෙනවා ඒක සුපිරි අයියේ 👌❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @nishanbamunuarachchi6597
    @nishanbamunuarachchi6597 Жыл бұрын

    Excellent demonstration ❤

  • @anushikasenevirathnap9p17

    @anushikasenevirathnap9p17

    7 ай бұрын

    Mind88000

  • @dimuthuthushan2682
    @dimuthuthushan2682 Жыл бұрын

    Coil එක ගැන කියලා දුන්නට thanks අයියේ😍🥰

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 Жыл бұрын

    Aiya wadak kalot aye kiyanna deyak ne supiri maru godak watina video ekak jayawewa aiye❤️❤️❤️👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @Family_D
    @Family_D Жыл бұрын

    Godak watina video ekak 🙏

  • @ashaninduwara6763
    @ashaninduwara6763 Жыл бұрын

    වෙනදා වගේම වටිනා වීඩියෝ එකක් අයියා ❤️❤️❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @malithmadushan3413
    @malithmadushan3413 Жыл бұрын

    ගොඩක් වැදගත්

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 Жыл бұрын

    Thank you Brother 😁

  • @fixyourmobile90
    @fixyourmobile90 Жыл бұрын

    ඔයානම් ඇත්තටම මට ගුරුවරයෙක් ❤❤

  • @Kasunq
    @Kasunq Жыл бұрын

    ඒක නම් මාර වටිනව 👍👍❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @susanthapremathilake85
    @susanthapremathilake85 Жыл бұрын

    මෙකෙ ඉන්වෙටර් එක සහ icඑක ගැන කියලදෙන්න ගොඩක් වටිනව.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඉන්වටර් එක හදන වීඩියෝ එකක් කරන්න ඉන්නෙ බලමුකො

  • @popularnow128
    @popularnow128 Жыл бұрын

    Godak watinawa me video eka 💖

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @thisaravirajith3799
    @thisaravirajith379910 күн бұрын

    Aiya niyamai video eka ❤

  • @kumara85
    @kumara85 Жыл бұрын

    Super ගොඩක් වටිනව👍❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි ❤️❤️❤️❤️

  • @user-ob7ry4ki2s

    @user-ob7ry4ki2s

    5 ай бұрын

    Aiye oyage no eka dennako

  • @dhanuofficial4540
    @dhanuofficial4540 Жыл бұрын

    ජයවේව අයියෙ 👍

  • @DILA-GAMING.328
    @DILA-GAMING.328 Жыл бұрын

    Niyami aiya hodata tharuna jayawawa 😁😁😁🙏🙏💖💖

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ChamikaSuwahas-nj6zl
    @ChamikaSuwahas-nj6zl11 ай бұрын

    විඩියෝ එකසුපිරි❤❤❤😊

  • @supunchathuranga6117
    @supunchathuranga6117 Жыл бұрын

    ජය වේවා ඔයාට අයියේ....👍👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sanjeewaruwan2285
    @sanjeewaruwan2285 Жыл бұрын

    නියමයි වැඩේ සුපිරි ජය වේවා👍👍

  • @rifanshaan6677
    @rifanshaan6677 Жыл бұрын

    Thanks mall..mata repair gana danumak naha a unata utsaha karanawa parana ic ehema aran oyage video balala try karanawa.tawama risistor gana danumak naha mata.godak adrey..oyqge video ntara karanna epa..digatama karanna ..shaan (kuwait )

  • @sajithvideoproduction
    @sajithvideoproduction Жыл бұрын

    Adath supiri wedak 👌❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 Жыл бұрын

    සුපිරී අයියේ ❤️🤞💪

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @himaaa608
    @himaaa608 Жыл бұрын

    Very interesting video

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m Жыл бұрын

    නියමයි අයියේ❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @indunilmapa1405
    @indunilmapa1405 Жыл бұрын

    නියමයි අයියා 😍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 Жыл бұрын

    Jaya wewa.. Theruwan saranai

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sameeramadusha3324
    @sameeramadusha3324 Жыл бұрын

    Ela තමයි itin .........👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @oshalakulathungakulathunga9822
    @oshalakulathungakulathunga9822 Жыл бұрын

    සුපිරි 😍😍😍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @rio_zia
    @rio_zia Жыл бұрын

    වටිනවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @Rtech2024
    @Rtech2024 Жыл бұрын

    grate video

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @chanakaprasanna1571
    @chanakaprasanna15717 ай бұрын

    Thank you aiya ❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    7 ай бұрын

    Welcome!! ❤️❤️❤️

  • @slbusloversclub550
    @slbusloversclub550 Жыл бұрын

    Eletronic ගැන අකුරක් නෑරම දැනගන්නවනම් අයියගෙ වීඩියෝ බලලම තමා 💯

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @amilaniroshan9593
    @amilaniroshan9593 Жыл бұрын

    Patta aiya supire❤❤👌

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @MonkeyOneHd
    @MonkeyOneHd Жыл бұрын

    godak thanx

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @GAJAMATIC
    @GAJAMATIC Жыл бұрын

    Supiri

  • @u.priyashantha6721
    @u.priyashantha6721 Жыл бұрын

    සුපිරි අයියේ👍👌

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @ranjithranjith3150

    @ranjithranjith3150

    Жыл бұрын

    Amkan piuseka yanawane ai aiya

  • @j.pariyapala78
    @j.pariyapala78 Жыл бұрын

    Great ❤👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    Thanks ✌️

  • @j.pariyapala78
    @j.pariyapala78 Жыл бұрын

    Great ❤👍👌

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    Thanks ✌️

  • @ramithadias8645
    @ramithadias8645 Жыл бұрын

    නියමයි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @priyanthapriyantha7728
    @priyanthapriyantha7728 Жыл бұрын

    good 😀😀😀

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    Thank you 😃

  • @sumindavijitha9927
    @sumindavijitha99277 ай бұрын

    ❤ජයෙන් ජයම වේවා

  • @darshanasampath4692
    @darshanasampath469210 ай бұрын

    subwoofer eke pen aux serma wda karnwa fm eke sounds ahenne na. eka hadnna puluwnda nathm mp3 kit ekkda set karnna wenne

  • @nipunitharushika4982
    @nipunitharushika4982 Жыл бұрын

    මික්සර් එකක් හදන හැටි කියල දෙන්න පුළුවන් ද

  • @priyanthapriyantha7728

    @priyanthapriyantha7728

    Жыл бұрын

    👍👍👍

  • @induwaragabadage3158
    @induwaragabadage3158 Жыл бұрын

    supper

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @madushankaprabath8057
    @madushankaprabath8057 Жыл бұрын

    Super

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    Thanks

  • @nipunitharushika4982
    @nipunitharushika4982 Жыл бұрын

    නියමයි 👍👍

  • @sampathediririsinghe7547
    @sampathediririsinghe75479 ай бұрын

    Niveter pethe MOSFETs ain karala.awasha voltage eka wenama dc supply denna puluwan da.

  • @gunawardena66
    @gunawardena662 ай бұрын

    Voltage stabilizer ක්‍රියාකාරිත්වය සහ relay adjust කරන විදිය පැහැදිලි කරල වීඩියෝ එකක් කරන්න පුලුවන්ද? ලොකු උදව්වක් ඉන්දියන් ඒව ඕන තරම් තියෙනව ඒත් තේරෙන්නෙනෑ බොහොම ස්තූතියි

  • @samiraztha7482
    @samiraztha7482 Жыл бұрын

    Dual Suply walin wada krna microlab wage sub ekk 12V battry ekan wada krnna Kiyla denn pluwan nam.🙏🙏🙏

  • @dewminiwijesinghe7771
    @dewminiwijesinghe7771 Жыл бұрын

    Ayye mage laga 200w amp ekak tiyenava oya bord ekami tiyenne habai low pass filter 4558 ic eka passala nehe eka ethanata passuvoth sound eke venasak veida?

  • @r.g.sriyani9405
    @r.g.sriyani9405 Жыл бұрын

    Mula idala iwara wenakanma balan hitiya.kiyanna kisima waradak ne,supiriyatama kiyaa denawa.oyata pin.weadi weadiyen hariyanna oni.sthuuthiy.

  • @harshananirmal4995
    @harshananirmal4995 Жыл бұрын

    Mage amp eke c3179 transistor eka pichchila eka kohewath ganna na ekata hariyana wena transistor monawada thiyenne

  • @r.sampath7098
    @r.sampath7098 Жыл бұрын

    👍👍👍 Hodama de speaker like ekata speaker 🔊 protection circuit ekak Dana eka

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    හ්ම්❤️❤️❤️❤️

  • @chariththennakoon1431
    @chariththennakoon1431 Жыл бұрын

    niyamai aiyee... Supiri.. මේ ඈම්ප් 1ට බුස්ටර් සර්කිට් 1ක් සම්බන්ධ කරන්නේ කොහොමද

  • @DJ_Laka
    @DJ_Laka Жыл бұрын

    රෙපයර් වීඩියෝ තව ඕනෙ

  • @production-jg3wr
    @production-jg3wr6 ай бұрын

    Oya passana thanwla hadenne kaha pata okside wage ewa badunama board eka sauththu wenawada

  • @samiraztha7482
    @samiraztha7482 Жыл бұрын

    Normel Car set repearing krna video ekk oneee

  • @sandunkumara8098
    @sandunkumara80984 ай бұрын

    Ya 190 brand new plate amp eka.switch line eka denn kalin power on wenawa.speaker out wenneth ne hebei rath wenawa.hadanna puluwanda මොකක්ද aiye lede.aluthen genath hai kala vitharai.maru karannath belu keden kiyanawa

  • @slgeekbro9478
    @slgeekbro94786 ай бұрын

    අයියෙ මටත් plate amp ekak thiyanawa eke supply dunnata weda ne Mosfet 2 demmama hariyai ne da Eke oyawage pupurala ne mokakwath aluth pita thiyenne

  • @user-gl6zs6hg1x
    @user-gl6zs6hg1x6 ай бұрын

    Aiye udauwak one oya demme 60n mosped deka ne bord aken galawapu nethi mosped deke n.b aka danna puluwanda mata

  • @dileepasadaruwan2627
    @dileepasadaruwan26277 ай бұрын

    අයියා 800w ඇම්ප්ලිෆයර් එක්කට dual supply 45-045v හදන සෙකිට් එකක් රිවිවු කරන්න

  • @sadunlakmal4350
    @sadunlakmal435014 күн бұрын

    Vil eke maginto sound enne ai kiyanna puluwanda spekar walata

  • @ranjithdayananda4809
    @ranjithdayananda48099 ай бұрын

    Malli oya wargema aulethn ganna thanak kiyannako ; ethakota ehema ekak aluthen gnnawanm kiyak wenawada poddak malli reply ekak danna (JBL/JBN 200W CB 186)

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    9 ай бұрын

    දැන් නම් මං ලංකාවෙ නෙවේ ඉන්නෙ මේව නම් කොලඹ 88 බිල්ඩින් එකේ තමයි තියෙන්නෙ

  • @PradeepRushan-ys3fc
    @PradeepRushan-ys3fc10 ай бұрын

    Ayye maget tiyenwa ya 190 amp ekak eka board ekata watura gihin hadanna puluwan weyda

  • @lahirudananjaya3843
    @lahirudananjaya38436 ай бұрын

    ඔයා වැඩ්ඩෙක්

  • @mindikageethanga4319
    @mindikageethanga4319 Жыл бұрын

    YA 190 amp එකේ,power transistor & sound transistor වල numbers tika දෙන්න පුලුවන්ද

  • @thusharachampika4905
    @thusharachampika4905 Жыл бұрын

    Wot 200epekta wot 60,40 bapall 4 depeththata dunnogth weradida ekapeththata 60,40dana rina marukarala sambanda keruwoth oms gana wenas wenne neneda . 200 epekata ekpeththakata 60,40 dala madida.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    එහෙම හරියන්නෙ නෑ

  • @rohanaweerasingha9611
    @rohanaweerasingha9611 Жыл бұрын

    👍👍👍

  • @chathukamadushan1882
    @chathukamadushan1882 Жыл бұрын

    300w amplifiers eke sound wadi karahama ikmanata battry eka bahinawa aluth battry ekak dala thiyenne ai ehema wenne amp eke prshne

  • @kanusha6490
    @kanusha6490 Жыл бұрын

    ඔය ඇම්ප් එකේ pre amp එක වෙන ඇම්ප් එකකට සවි කරන හැටි කියලා video එකක් කරන්නකො

  • @nilanthagunarathna897
    @nilanthagunarathna897 Жыл бұрын

    karoke amplifier ekak thiyenava hadala denna barida yamaha KPA-501

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    වැඩ බාරගන්නෙ නෑ මල්ලි

  • @funtoon5419
    @funtoon54196 ай бұрын

    මාරම වටිනවා අයියේ ඔයාගෙ මේ වීඩියෝ නම්..

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    6 ай бұрын

    ❤️❤️❤️

  • @supuntharanga7656
    @supuntharanga7656 Жыл бұрын

    Ayiyee 1000 wa ඈම්ප් එකක් අලුතින්ම හදමුකෝ

  • @sureshanuruddha1521
    @sureshanuruddha1521 Жыл бұрын

    ඔයාගෙ වීඩියෝ නම් මොකක්වත් දන්නෙනැඝි එක්කෙනට උනත් පුළුවන් ඉගෙනගන්න🙂

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sugathpriyantha3179
    @sugathpriyantha31796 ай бұрын

    Aeya oya amp ekkak tiyenawaa karant sort ekkak karant eka dunnama pus eka pechchenaw mokkada isselama balanna oni

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    6 ай бұрын

    ශෝට් චෙක් කරන්න

  • @dnwbro1270
    @dnwbro12709 ай бұрын

    Mage ya 190 sub (200w) eken 260w 6×9 speaker ekk volume karanna bane bagayakata kittu ganak thamai volume karanna puluwan(amp eke)

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    8 ай бұрын

    මොකද්ද පස්නෙ?

  • @dnwbro1270

    @dnwbro1270

    8 ай бұрын

    Bageta wadiya Volume karaddi speaker eka Bob Bob ganawa

  • @ravindushammika9939
    @ravindushammika9939 Жыл бұрын

    2.1 dual sapply amplifier එකක් ගේන්නකෝ

  • @slstuntandeditor6005
    @slstuntandeditor6005 Жыл бұрын

    Aiya mage amp ekk thiyenwa rka 400 w ekk wage eka on wenne na aurudk wagr on kare na iye on kara on une na sound ennth mokk wageda kede

  • @slstuntandeditor6005

    @slstuntandeditor6005

    Жыл бұрын

    Ane aiya kiynnkooo

  • @roshanroshan-qw1ui
    @roshanroshan-qw1ui Жыл бұрын

    Power enna nha aiye oya mulin dapu kali 4a alutin danma.mda ic eka danma eth hri nha mkda krnna one

  • @supundarshana9233
    @supundarshana9233 Жыл бұрын

    YA-190 200w plate amp eke speaker out eken dc enawa. serama check kara eth kisima component 1k wath pichchila na. mokak wenna puluwanda ?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    එහෙම වෙන්න බෑ අනිවාරෙන් මොනවහරි අවුල් ඇති

  • @electronicwadda
    @electronicwadda Жыл бұрын

    Maame channel 2ka 200w amp ekaka eka පැත්තකින් sound out වෙන්නේ නැහැනෙ transistors සේරම හොඳයි capacitors ,resistors seerama හොඳයි හේතුව කියන්න puluwanda

  • @earandamadushanka8371
    @earandamadushanka8371 Жыл бұрын

    Thawa repair videos onee

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    අනිවාරෙන්❤️❤️❤️❤️

  • @kanusha6490
    @kanusha6490 Жыл бұрын

    අය්යෙ ඕකෙ pre amp එක වෙන amp එකකට connect කරනවිදිහ කියල දෙන්න පුලුවන්ද

  • @lasithrathnayaka5744
    @lasithrathnayaka5744 Жыл бұрын

    Mosfet ගියපු ඈම් එකට මොස්ෆෙට් දාලා හැදුවා sound enawa ඒත් 12v වයර් රත්වෙනවා උනුවෙන්නම මොස්ෆෙට් ගොඩක් රත්වෙනවා මොකක්ද හේතුව doid & power transistor ඔකොම හොඳයි

  • @dileepasadaruwan2627
    @dileepasadaruwan26277 ай бұрын

    12v cd to ±45v inverter ekak hadannako aiya plz 👌 800w amplifier 2.1 amplifier ekkata. Transformere wenuwata .

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    7 ай бұрын

    බලමුකො මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ

  • @ruwankumaramuthugala7257
    @ruwankumaramuthugala7257 Жыл бұрын

    Aiye mage 1800w amp eke pettaka sound netuwa giya hada Ganna puluwanda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    පුලුවන් ඒත් මං වැඩ බාරගන්නෙ නෑ ආයෙ හෙට අනිද්ද රට යන්න ඉන්නෙ

  • @GS-fj4hn
    @GS-fj4hn Жыл бұрын

    Ayye oke mosfet eka pichila thibila dammam.ita passe three wil ekata hi karahama fues ekath ekke mosfiet eka pichenawae Mokadda wela thiyenne

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ස්පීකර් ශෝට් හෝ ඕම්ස් ගාන අඩු ඇති

  • @pfy311
    @pfy3112 ай бұрын

    DVD home theater system repair karnne nadda 🤔

  • @nandanapremalal7127
    @nandanapremalal712710 ай бұрын

    Aiye mage mewage amp ekak thiyenawa eka dana rina maru wela pichchuna 44 tassistar rath wenawa oni wenna aluthin dammath

  • @user-zo6oq9sw2p
    @user-zo6oq9sw2p10 ай бұрын

    Ayye mageth tiyenawa bass amp ekak 200 ake karant eka deddi fuse eka yanoni

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    10 ай бұрын

    කෑලි ශෝට් ඇති

  • @sampathbd2809
    @sampathbd2809 Жыл бұрын

    👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @futuretechlk334
    @futuretechlk334 Жыл бұрын

    Feraide transformer ekaka inverter ekaka danna barida

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේක බෑ

  • @DRONE2963
    @DRONE2963 Жыл бұрын

    Aiya oya mosfate maru karhm sound aulk wenne nadda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    නෑ ඒකට සෙට් වෙන ඒව දාන්න

Келесі