Car Subwoofer Amplifier Repair Part 3 | සබ්වූෆර් ඇම්ප් රෙපෙයාරින් තුන්වන කොටස | Electronic Lokaya

Ғылым және технология

Car Subwoofer Amplifier Repair Part 3 අද වීඩියෝ එකෙන් මෙ ඇම්ප්ලිෆයර් එක හදල ඉවර කරන අවසාන එක බලන්න කලින් ඔයාට පුලුවන් කලින් කොටස දෙක බැලුවෙ නැත්තම් මේ ලින්ක් දෙකෙන් පිලිවලින් මේ ඇම්ප් එක චෙක් කරල හදන හැටි බලන්න. කොටස් තුනම පිලිවලින් බලාගෙන ආවොත් මං හිතනව ඔයාට ගොඩක් දේවල් ටිකක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියල.ස්තුතියි..
--------------------------------------------------------------------------------
දෙවෙනි කොටස Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
පලවෙනි කොටස Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
-----------------------------------------------------------------------------
Facebook Page👉 / electronic-lokaya-3187...
Facebook group👉 / 2491182024479994
instagram👉 / electroniclokaya
---------------------------------------------------------------------------------------
video link
4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
12v LED Support Powerful VU Meter Circuit • 12v LED Support Power...
Negative Voltage Controller Circuit • Negative Voltage Contr...
Rechargeable Automatic Emergency Light circuit
• Rechargeable Automatic...
How To Repair LED Tube Light • Easy Methods Big Savin...
Adjustable Fade Light circuit • Adjustable Fade Light ...
Buck Converter part 1 • How To Make Buck Conve...
DC Filter Circuit • DC Filter Circuit | ඩී...
How To Make Tweeter Crossover • How To Make Tweeter Cr...
Simple Mono Power Amplifier • Simple Mono Power Ampl...
Automatic ON OFF Rechargeable Solar Light Circuit
• Automatic ON OFF Recha...
USB Kit Full Review with No Power Repairing
• How to Fix USB kit And...
Computer Power Supply inverter • Computer Power Supply ...
Whats This one ? | bridge rectifier project • Bridge Rectifier proje...
High Power Voltage Regulator Controller • High Power Voltage Reg...
35w+35w-TDA7375 Power Amplifier • Video
Ac to Dc Converter Single power Supply • Ac to Dc Converter Sin...
How To Make 12v battery charger • How To Make 12v batter...
Battery Voltage Level Indicator • Video
#heavybass #amplifierrepair #ElectronicLokaya

Пікірлер: 225

  • @walakumburagemahinda72
    @walakumburagemahinda722 жыл бұрын

    පැහැදිලි කිරීම් අතිවිශිෂ්ට යි. මම බෝහො දේ ඉගෙන ගත්තා ගොඩාක් ස්තූතියි.

  • @shanduminda2957
    @shanduminda29573 жыл бұрын

    හොදට පැහැදිලිව කියල දුන්න..කිසිම රහසක් නැතුවම...තවත් සබ්බූෆර් එහෙම රෙපෙයාර් වීඩියෝ දාන්න අයියේ .බුදුසරණයි ❤🙏🙏🙏

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris16032 жыл бұрын

    හොඳටම කියලා දුන්නා දැනුම ලබා ගත්තා ස්තුතියි ඔබට

  • @pahanchathuranga2624
    @pahanchathuranga26244 жыл бұрын

    නියමයිනේ අයියේ...වැඩේ සාර්ථක උනා නේද...ජය වේවා 😘

  • @chamilasirithunga7706
    @chamilasirithunga77064 жыл бұрын

    වීඩියෝ තුනම බැලුවා ගොඩක් වටිනවා ස්තුතියි ඔබට

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි❤️👍

  • @mrraviya4990
    @mrraviya4990 Жыл бұрын

    නියමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි

  • @laksmangorakagahawatta3234
    @laksmangorakagahawatta32343 жыл бұрын

    විඩියෝ තුනම බැලුවා බොහොම වටිනවා හොදට පැහැදිලි කරනවා බොහොම ස්තුතියි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස්

  • @my4tech761
    @my4tech7614 жыл бұрын

    සුපිරි වීඩියෝ එක. තව ඔයවගේ රෙපෙයර් වීඩියෝ ගේන්න. 👍👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් ❤️❤️😁

  • @anilherath1820
    @anilherath1820 Жыл бұрын

    Niyamai aiya oya dena guruharu kam walin loke minisun lokaya dakivi e pina oyata athi.

  • @indikasampath4637
    @indikasampath46374 жыл бұрын

    niyamai ayya. pahadiwa kiyala denawa. thanks

  • @kasuntharaka187
    @kasuntharaka1872 жыл бұрын

    Supiri vidiyo eka

  • @sewangalaapi7788
    @sewangalaapi77884 жыл бұрын

    එකනමි ඇත්ත අයියේ ලංකාවෙි තියෙන්නේ මහ ඡරා ගොඩවල්...ලග දි මමත් ඔය වගේ චාටරයක් කැවා...එ්ඡි ටිවි එකක h out transistor එකක් නිසා මුන් ඡරා ගොඩවල් විකුනනවා මදිවට කිවිවම හෙන සද්දේ ..වෙිලාවට මම ගෙම ඉල්ලුවෙි ඔරඡිනල් ට්‍රාන්සිස්ටර් එකකුත් අරන් ගිහින් චෙික් කලාම තිබුන ට්‍රාන්සිස්ටර් ඔක්කොම අවුල්..අරන් ගිය වුන් ටිවි වලට මොනවා කලා ද මන්දා... අපි මුන්ට හරිය⁣ට ගෙවනවා නමි ඇයි බැරි හොද දේවල් විකුනන්න..

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් මල්ලි ඉස්සර වගෙ හොඳ බඩු හොයන්න අමාරුයි

  • @janithchamikara4793
    @janithchamikara47933 жыл бұрын

    හරිම වැදගත් බොහොම ස්තුතියි...😍😍👌

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @janithchamikara4793

    @janithchamikara4793

    3 жыл бұрын

    Aiye oya amp eka upgrade kara gnne kohomda..a1943,c5200 dalath ara sound ganamai ni enne

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    @@janithchamikara4793 ඒකට වෙනස් කම් කීපයක් තියෙනව කරන්න ඒ ගැන වීඩියෝ එකක් මං ඉස්සරහට කියල දෙන්නම්කො.

  • @hasithamanojmanoj4003

    @hasithamanojmanoj4003

    4 ай бұрын

    Aiya me amp eke bass enne nahe sund poddak enawa mokadda dn nahe pasne neda

  • @pradeepsandaruwan1661
    @pradeepsandaruwan16614 жыл бұрын

    Great job 👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    Thanks 👍

  • @kavindukithsara9795
    @kavindukithsara97954 жыл бұрын

    Niyamai 🔥

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ❤️❤️❤️😁

  • @Samaa205
    @Samaa2054 жыл бұрын

    Godak watinawa,thawath me wage dewal kiyala denna aiye.good luck

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    අනිවාරෙන් තැන්ක්ස් මල්ලි..

  • @anojniwanka6531
    @anojniwanka65314 жыл бұрын

    Thanka aiye

  • @ajstyles3049
    @ajstyles30494 жыл бұрын

    Hammooooo pattama ayywee

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ❤️❤️❤️😁

  • @tech2irfan
    @tech2irfan3 жыл бұрын

    Niyamai thank you so much ayye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    Welcome 😊

  • @tharindu.dhananjaya
    @tharindu.dhananjaya3 жыл бұрын

    දැනුම දෙනවට පිං...දිගටම කරන්න ❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    අනිවාරෙන් තව ගොඩක් දේවල් තියෙනව ලංකාවට ආවට පස්සෙ ඒ හැම එකක්ම එකින් එක ඔයාලට වීඩියෝ අරන් එන්නම්. සහ මෙහෙ මං වැඩ කරන ශොප් එකේ මේ දවස් වල වැඩ වැඩි නිසා වීඩියෝ කරගන්නත් වෙලාවක් නෑ කොහොම නමුත් ලංකාවට එනකම් පුලු පුලුවන් විදිහට වීඩියෝ අරන් එන්නම්කො,,,

  • @kelumbandara1100
    @kelumbandara11004 жыл бұрын

    ඇත්තටම බොහොම හොද දෙයක් ආදුනික අපි ගොඩක් දේ ඉගෙන ගත්තා ඔබට ජයක්ම වේවා

  • @prasannapiyumal5651
    @prasannapiyumal56514 жыл бұрын

    නියමයි සහෝ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ❤️❤️❤️😁

  • @nuwanmaduranga9718
    @nuwanmaduranga9718 Жыл бұрын

    Ane ayye me amp ekak thiyenawa eke mospit powar dunna gmn heet wenawa godak inweter eka on karana ic eka hariyen keeeeeeen gala saddayak enawa

  • @kumarafernando8377
    @kumarafernando83774 жыл бұрын

    Good video sir

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️👍😁

  • @MrShanakaranasinghe
    @MrShanakaranasinghe4 жыл бұрын

    thanks ..

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ❤️❤️😁

  • @mahimadilnuwan8341
    @mahimadilnuwan83412 жыл бұрын

    10A smps ekakin power dunnoth amplifier ekatai smps ekatai prashnayak weida soun pehediliwa thiyei da pehedili kirimak karanna puluwanda ලොකු උදව්වක්

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ඇති මොකුත් වෙන්න් නෑ

  • @dammikabandara5215
    @dammikabandara52152 жыл бұрын

    Mage amp eka wada karanawa eth aiya...input dunna gaman input wayar eka rath wenawa wada karane na...

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka59534 жыл бұрын

    සුපිරි

  • @kavindudananjaya2896
    @kavindudananjaya28964 жыл бұрын

    Patta aiya

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @dsdelectronics2715
    @dsdelectronics27153 жыл бұрын

    අයියේ හොදින්ම තේරුනා අයියට ජයවේවා

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි

  • @supunmaduka7296
    @supunmaduka72964 жыл бұрын

    super job

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස්

  • @keshannayanathar4770
    @keshannayanathar47703 жыл бұрын

    yalu me amp ekamai tiyenne ekata power supply dunnama short wenawa.pitin fuse ekak dala tiyenne supply dunnagaman short wela fuse eka yanawa.mokadda awla aththe.kothanada chek karanna ayiye plz help

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    මුලින් මොස්ෆිට් සහ අව්ට්පුට් ට්‍රාන්සිස්ටර් චෙක් කරල බලන්න මල්ලි

  • @maheshsandakelum2182
    @maheshsandakelum21823 жыл бұрын

    ගොඩාක් හොදයි අඉයෙ .tnz kollo niyamai ptt bro

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් මල්ලි තව වීඩියෝ ගොඩක් ඉස්සරහට බලන්න පුලුවන් වෙයි

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana38574 жыл бұрын

    👍👍👍

  • @sonikrocks1907
    @sonikrocks19074 жыл бұрын

    සුපිරි සුපිරි සුපිරි👍👍👍👍👍👍👍😀😀😀

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️😁

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @isurugeethanjana2012
    @isurugeethanjana20124 жыл бұрын

    ❤️

  • @maheshchaturanga6049
    @maheshchaturanga60494 жыл бұрын

    👍

  • @damithmanuka8257
    @damithmanuka82572 жыл бұрын

    Aiye sub eke amp eka nikanma on wenne nathuwa giya.itapasse 12v eken remote wire ekata connect karala baluwahama on wenawa.eka ain kalama tikak wela weda karala aye amp eka off wenawa.ai e

  • @mahimadilnuwan8341
    @mahimadilnuwan83412 жыл бұрын

    200W car sub amplifier ekakata ඇම්පියර් kiyaka smps ekak demmothda hoda

  • @randika2
    @randika24 жыл бұрын

    ඔයා පැහැදිලිව විස්තර කරනවා බ්‍රෝ...👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි..

  • @hasindunimantha4370
    @hasindunimantha43704 жыл бұрын

    Niyami.godk watinw. Puluwn meke inverter circuit ek gana eka hadagnn widiha gana pahadili kirimak krnn. B.s

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    අනිවාරෙන් හැම එකක්ම ඉස්සරහට එකින් එක ඔයාලට බලාගන්න පුලුවන්..

  • @nishantharathnayaka3142
    @nishantharathnayaka31424 жыл бұрын

    supir

  • @kamalthushara8152
    @kamalthushara81524 жыл бұрын

    Main power eka dunna gaman switch wenna kalin amp eka on wenawa puluwanda chack kera ganna widiya kiyanna

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    මේ වගේම එකක් නම් අතුලෙ ඩයෝඩ් එකක් ඇති පවර් පාත් එකෙ ඒක ශෝට් ද කියල බලන්න

  • @lahirufernando503
    @lahirufernando5033 жыл бұрын

    Man gawa oya amp ekak thiyanwa eke audio ekak input karama speaker walin saddayak enawa .. speaker eka wena ekakata set karama ema enne na.. moakda wela aththe

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ස්පීකර වල ඉඳන් චෙක් කරන්න වෙයි වගේ

  • @slstuntandeditor6005
    @slstuntandeditor60052 жыл бұрын

    Aiya mage car setup eka on wenne naha eke coundenser eka gihilla thiywnne eka shop ekata dunnoth daaasakin hadala deine eka hadanna kiyak weida

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    තියෙන ලෙඩ අනුව තමයි ඒක තීරනය වෙන්නෙ

  • @kumara1616
    @kumara16163 жыл бұрын

    👍👍👍👍👍👍👍👍

  • @zeadd7831
    @zeadd78312 жыл бұрын

    sir mata help ekak oni ara bass amp ekak thiyanwa sound enne nethiwa thibbe den a tika hada gaththa den sound awata pehedili ne ne

  • @upulkumara2541
    @upulkumara25413 жыл бұрын

    Malli oya zoom kerala podi dewal balanne kohomade kiyannako

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    වීඩියෝ වලටද නැත්තම් රෙපෙයාර් වලදි ද?

  • @nvw5036
    @nvw50363 жыл бұрын

    Ya 860amp eke circuit bord eke 4to ekak daanna puluwand

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ඒව මේහේ නම් නෑ මල්ලි ලංකාවට ආවම තමයි දෙන්න වෙන්නෙ

  • @anojniwanka6531
    @anojniwanka65314 жыл бұрын

    Aiye. Mageth oya wage amp akaka amp akak thiyenne. Ekata double voice coil woofer akak set karanna paralle nathnam serious widiyatada. Eka voice coil akaka 4 om thiyanawa.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    සීරියස් කරල දාන එක හොඳයි මොකද මේ ඇම්ප් එක රත් වෙලනව ගොඩක් පැරල් වලදි සහ පිච්චෙන ප්‍රවනතාවයත් වැඩියි

  • @priyanthajaya326
    @priyanthajaya3263 жыл бұрын

    Aiye oyage vidiyoos walin mama godak deewall egana gatta mamakaga oyawage amp 1k tiyanawa sapply denna baha shoort venava kiyanna puluvanda a ay kiyala

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    මොස්ෆිට් හෝ ට්‍රාන්සිස්ටර් ශෝට් ඇති චෙක් කරල බලන්න ඕනී හදන්න පුලුවන්.

  • @malithperera3662
    @malithperera36623 жыл бұрын

    mage amp eka on karapu gaman fuse yanawa.200w plat amp ekak thiyenne.eka chek karaganne kohomada.voltage ekak denna ba.chek karaganna vidihak kiyaa plss

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    මේ වීඩියෝ එකේ විදිහට චෙක් කරන්න ඇම්ප් එක සයිස් එක වෙනස් උනාට චෙක් කරන විදිහ එකයි මල්ලි. කොහොම නමුත් ලංකාවට ආවම ඒ සම්බන්දවත් වීඩියෝ එකක් කරන්නම්කො

  • @malithperera3662

    @malithperera3662

    3 жыл бұрын

    @@ElectronicLokaya voltage ekak denna vidihak nane short eka nisa.chek karanna wene kali galawala wenama wenamada?12v dennama ba duna gaman spark wela fiuse yanawa.hodata vada ara kara tibba amp eka 10 inch wooper eka kata maru kala ewele thami meka une.....thanks aiya oyage reply eka lankawe colombo wala plata amp hadana aya nane.hamoma kiyanne hadanna ba kiyala.mata help ekak denna meka goda danna.oyata jaya wewa...!

  • @kanushshakajayamal4497
    @kanushshakajayamal44973 жыл бұрын

    Amp eka on karla daddi gosawak enawa sub spiker eken ai e..

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    චෙක් කරන්නෙ නැතුව නම් හරියටම කියන්න බෑ කැප් ලීක් වුනාමත් ඔහොම පස්න එනව

  • @upulk174
    @upulk174 Жыл бұрын

    c5198 ha A1941 transistor deke hama pin ekakatama 45v enawa spekar out ekatath 45v enawa mokakda awla

  • @dimuthchamikara2561
    @dimuthchamikara2561 Жыл бұрын

    sada aphadili poraporaganwa kohomda hadanna

  • @vijithakandambi260
    @vijithakandambi2603 жыл бұрын

    Godak hodai hodata therum gann puluwan opa thumata godak essthuthi

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    තැන්ක්ස් ❤️❤️

  • @sugathkumara9693
    @sugathkumara96934 жыл бұрын

    Me wage video thawa karanna.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    👍👍❤️❤️❤️

  • @KoSaSL
    @KoSaSL3 жыл бұрын

    Aiye oke high out kiyala thiyana thanin thawa speaker dekakata out ganna puluwnda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    බෑ මල්ලි හැරත් සමහර් ඒවයෙ වැඩ කරන්නෙත් නෑ

  • @KoSaSL

    @KoSaSL

    3 жыл бұрын

    එතනින් මොකක්ද වෙන්නෙ අයියා.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    @@KoSaSL ඒ ලයින් එක වැඩ කරනව නම් අපිට එතනින් අරන් හයිමිඩ් වලට සමාන සව්න්ඩ් එකක් ඇම්ප් එකට දීල ගන්න පුලුවන් ඒත් මේ චයින ඇම්ප් වල ගොඩක් ඒවයේ හරියට වැඩ කරේ නෑ සව්න්ඩ් අව්ල්

  • @KoSaSL

    @KoSaSL

    3 жыл бұрын

    ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ ඒක. ගොඩක් ස්තූතියි අයියා..♥️

  • @madusankaks3327
    @madusankaks33273 жыл бұрын

    Me amp ekema sound enawa. Podi gorosu hadakuth enawa. Mekata hethuwa monawada, aiye.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    මේ මං කියන විදිහට ඇම්ප් කොටස විතරක් චෙක් කරල බලල මට කියන්නකො❤️

  • @madusankaks3327

    @madusankaks3327

    3 жыл бұрын

    Transistor hodai emp ekata yana signel line ekata egilla thibbama hariyanawa.

  • @ajstyles3049
    @ajstyles30494 жыл бұрын

    සුපිරි.. .. අයි සි එකේ අවුලක් නිසත් පවර් ෆෝල්ට් වෙන්න පුලුවන් නේද ඒ කියන්නෙ.... ..අයියා මගෙ facsbook එකවන්ට් එක රිපෝට් වෙලා තියෙන්නෙ ඒකයි fb like comments massges දවස් 30කට දාන්න බැරි.. ... මේක පට්ට...

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් මල්ලි වොල්ට් 12ක් මේ අයිසී එක ගාවට ආවට රෙසිස්ටර් හරහා ඇවිල්ල නෙ එන්නෙ ගොඩාක්ම අඩු මිලිඇම්පියර් එකක් නේ තියෙන්නෙ ඉතිම් අයි සී එකේ පොඩි ශෝට් එකක් තිබ්බත් එතන වොල්ටේජ් එක බින්දුවටම උනත් බහිනව

  • @chulantharupasinghe9631
    @chulantharupasinghe96312 жыл бұрын

    Car 830 model ake amp akak repair kara ake sound clear ne. Mosfet pichchila thibba sound aka parata clear wela Mosfet pichchila giya. Newatha Mosfet 2k damma ath sound clear ne. Passe mama power supply akakin +28v saha-28v dunna amp ake. Sadde ath clear ne. Kohomada repair karanne kiyala dana ganna puluwanda aeye. Plzzzz😔😔😔

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    මේකෙ කොටස් 3ම බැලුවද? දවල්ට පමනක් කොල් කරන්න ඒ වෙලාවට වැඩක් නැති උනොත් උදව් කරන්නම් 077 300 65 10

  • @chulantharupasinghe9631

    @chulantharupasinghe9631

    2 жыл бұрын

    @@ElectronicLokaya oky aeya thanks.

  • @chulantharupasinghe9631

    @chulantharupasinghe9631

    2 жыл бұрын

    @@ElectronicLokaya full vedio akama beluwa kotas 1 2 3 akatama thiyena aka

  • @richardjayasundara9819
    @richardjayasundara9819 Жыл бұрын

    ane mahttayo car 830 subwoofer amp eka loku transistor 2ka gawa tiyana 100 oms resistor 2pichcenwa transistor 2ka rahtwanwa sund enne nha mokada wela atthe alutin transistor 2ka damma mospet 2kat damma mamut a widiyamai mata piliturak denna oba tumata budusaranai deviphitai

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඕකෙ වෝල්ටේජ් කරන්න බැලන් නැතුව ඇති

  • @dronelk4052
    @dronelk40524 жыл бұрын

    waw...!!! Ohe electric shop maraine????...!!!!

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    හ්ම්

  • @harshanaharshana4502
    @harshanaharshana45023 жыл бұрын

    Sub amp ekak vill ekath seth karana full vedio ekak aniwaren karanna

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    අනිවාරෙන් කරනව මල්ලි ඉන්නකො ලංකාවට ආවම ඒ දේවල් පටන් ගන්නව

  • @JohnSmith-ui7ys
    @JohnSmith-ui7ys4 жыл бұрын

    aiye mage microlab fc-730 (5.1) subfoofer ekea preamp eka weda nea.mama amp ekata vitharak deela specker 2kin weda karanne.mata mekata hoda preamp ekak ganna thenak nea mehe.pitakotuweth beluwaa eketh nea.puluwannam mata aiya inna raten preamp ekak ewanawada.yana viyadama mata kiyanna mama bank ekakata hari paypal hari daannam.remote controller ekak wenna oona aiye.sound quality ehemath balaaporoththu wenawaa.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    විස්තර කතා කරන්න එන්න මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් නම තියෙන්නෙ kaluwadewa nishantha

  • @senarathperera7085
    @senarathperera70853 жыл бұрын

    අයියේ Hot Gun unit එකක් සම්පූර්ණ විස්තරයක් එක්ක repair කරන විදිය vedeo එකක් කරන්න .

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ඔව් අනිවාරෙන් කරන්නම්කො ලංකාවට ආවම

  • @sadunkeerthi4542
    @sadunkeerthi45423 жыл бұрын

    Godak hoda wedak

  • @bhanukachandramal8058
    @bhanukachandramal8058 Жыл бұрын

    4558 ic එකේ වීඩියෝ එකක් ගේන්නකො

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    වීඩියෝ 3ක් දාල තියෙන්නෙ

  • @ushiraparanga7136
    @ushiraparanga71362 жыл бұрын

    මාමේ මේ dubwoofer sercuit ekata mp3 bt fm module ekak connect karanna baridha puluwannam video ekak danawada plese

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    පුලුවන්

  • @ushiraparanga7136

    @ushiraparanga7136

    2 жыл бұрын

    @@ElectronicLokaya eka gana video ekak ikmanin denna puluwanda

  • @roshananuruddha9812
    @roshananuruddha98124 жыл бұрын

    niyamai ayya❤️❤️❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️😁

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam38704 жыл бұрын

    ජයවේවා..... ශාකර් වල හොද බ්‍රෑන්ඩ් එකක් තියේද..

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ❤️😁 goot එක හොඳයි

  • @musicsky9574
    @musicsky95743 жыл бұрын

    Car 830 amp eke repair Karapu kenek inne kawada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    මොකද මල්ලි ඒකෙ පස්නෙ මං ඒ ගැනත් ලංකාවට ආවම වීඩියෝ එකක් කරන්නම්කො

  • @rkantharuban7651
    @rkantharuban76513 жыл бұрын

    வணக்கம் அண்ணா நல்ல விளக்கம் தருகிறீர்கள் மிக்க நன்றி

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    ටැමිල් නම් කියන්න දන්නෙ නෑ මල්ලි

  • @salind922
    @salind9224 жыл бұрын

    Inwatar ekaka hadan vedio ekak danna 500w

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    අනිවාරෙන්

  • @musicsky9574
    @musicsky95742 жыл бұрын

    Me amp eke bass filter eke pic ewannako

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    වෙනම වීඩියෝ ඇති ඒවයෙ තියෙනව මල්ලි

  • @shankristoper6775
    @shankristoper67754 жыл бұрын

    Aiyee.. mata oyagen danaganda deyak thiyanwa...plzz help mee...

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් කියන්න මල්ලි 👍

  • @nimsaradilshan5562
    @nimsaradilshan55624 жыл бұрын

    Oya amp eka aiye watt kiyada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    80ක් විතර තියෙනව මල්ලි

  • @dammikawijekoon3842
    @dammikawijekoon38422 жыл бұрын

    Oba thumage phone no eka danna barida?mage sub amp ekak thiyanawa eka gana poddak ahaganna

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    මගේ ෆ්බී එකෙන් එන්න

  • @jayanganushan2123
    @jayanganushan21234 жыл бұрын

    නියමයි ස්තූතියි.. එතකොට සහෝ පවර් ඈම්ප් ඔන් කරද්දි ස්පීකර් වලට යන වොල්ටේජ් එක නතර කරන්න ක්‍රමයක් නැද්ද? මොකද්ද ඒකට කරන්න ඕනි? මම ඉන්න රටෙත් ඔය විදියටමයි තියන්නෙ.. තමංට කැමති දේවල් ලඟට ගිහිල්ල ගන්න පුලුවං.. තනිකරම එක බිල්ඩිමක්ම ඕවමයි තියන්නෙ.. කියල වැඩක් නෑ පිලිවෙල නං.. ගොඩක් ස්තූතියි..

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    තැන්ක්ස් මල්ලි ඔයා ඉන්නෙ මොන රටෙද? ඔන් කරද්දි එන එකට ස්පීකර් ප්‍රොටෙක්සන් එකක් දැම්මම හරි ඒකත් හදන හැටි ඉදිරියට වීඩියෝ එකක් කරන්නම්

  • @jayanganushan2123

    @jayanganushan2123

    4 жыл бұрын

    ස්තූතියි අයියේ.. මම ඉන්නෙ සිංගප්පූර්..

  • @nishandimuthu9645
    @nishandimuthu96454 жыл бұрын

    අයියෙ මගෙ sub ampඑකේ pre amp ekata power ena resistor දෙක අල්ලන්න බැරිවෙන්න රත් වෙනවා ampඑක වැඩ කරනව ඒ හැටිද නැත්තම් amp එකේ අවුලක්ද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ටිකක් කොහොමත් රත් වෙනව ඒත් මදි ඇති..පිච්චිලා නෑ නේ පාට වෙනස් වෙලා හෙම නෑ නෙ එහෙම නම් අවුලක් නෑ

  • @umeshjoshpin2384
    @umeshjoshpin23842 жыл бұрын

    Fi wi bass amp eke sound eka enwa clear naha heyhuwa kiyanna please

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    මට කෝල් කරන්න උදව් කරන්නම්

  • @umeshjoshpin2384

    @umeshjoshpin2384

    2 жыл бұрын

    @@ElectronicLokaya oyage numbur eka please

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    @@umeshjoshpin2384 චැනල් එකේ එබවුට් වල ඇති මල්ලි උදෙට ගන්න

  • @chanakawijerathna2427
    @chanakawijerathna24274 жыл бұрын

    බ්‍රෝ 4g ඇන්ටනා එකක් සහ ඒකට හොද බුස්ටර් එකක් හදන හැටි වීඩියෝවක් කරන්නකෝ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඔව් ඒකට මෙහෙ බඩු නෑ මල්ලි ඉන්න තම ටික දවසකින් ලංකාවට අවම ඒ ගැනත් හොයල කරන්නම්❤️

  • @prabhathweerasekara5983
    @prabhathweerasekara59832 жыл бұрын

    මගේ plate amp 1k තියනවා on වෙන්නේ නැහැ ..මට ඒක repair කරගන්න pluwandha...sony car set 1kuth තියෙනවා sound එක අඩුවෙන් ඇහෙන්නේ..දෙකම repair කරගන්න පුළුවන් ද ..mata message 1k දෙනවා ද ..pls

  • @royroy1744
    @royroy1744 Жыл бұрын

    dual supply low voltage problem

  • @randiyacockingstyle1422
    @randiyacockingstyle14223 жыл бұрын

    Mage subeka wada karanawa. Eth sound enne nane. Lg ekak

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    හදමු මල්ලි

  • @user-lz6zu8oe1e
    @user-lz6zu8oe1e2 жыл бұрын

    oya amp eke watts kiyada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    80කට ආසන්න ගානක් වගේ තියෙනව 50ක් සුවර්

  • @dilshannawarathna4451
    @dilshannawarathna4451 Жыл бұрын

    Mekanam niyana vidiyo eka

  • @nuwangunasekara4822
    @nuwangunasekara4822 Жыл бұрын

    අයියේ මගේ AMP එකේ NPN Transistor එක speaker connect කරලා තියෙන කොට නිකම්ම රත් වෙනවා sonds අව්ලක් නැහැ sounds වැඩ කරනකොටත් PNP එකට වඩා NPN එක ගොඩක් රත් වෙනවා. හේතුව මොකක්ද ? ලොකු උදව්වක් අයියේ පොඩ්ඩක් කියන්න.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    පොඩි ට්‍රාන්සිසිටර් වල හෙම වෝල්ටේජ් බැලස් නොව්නමත් එහෙම වෙනව රෙසිස්ටර් චෙක් කරල බලන්න පාත් හෙමත් බලන්න

  • @GSsachinthaka
    @GSsachinthaka2 жыл бұрын

    නියමයි අයියේ ඔය amplifier එකේ මිල කීයද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    මේක අවුරුදු 3කට කලින් ගනිපු එකක් ඒ කාලෙ 1300යි දැන්3500ක් වගේ වෙනව මං හිතන්නෙ

  • @GSsachinthaka

    @GSsachinthaka

    2 жыл бұрын

    තැන්කියු අයියේ

  • @Isurugajanayake
    @Isurugajanayake3 жыл бұрын

    අයියේ මගේ car - 830 ඔය වගේ ඇම්ප් එකේ කිසිම ඉන්පුට් එකක් දෙන්නෙ නැතුවත් වොලියුම් කන්ට්‍රෝල් එක ක්‍රකවද්දි අමුතුම නොයිස් එකක් එනවා ඒක හදන්නේ කොහොමද ?.උදවු කරන්න...🙏🙏🙏🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    එක සැරයක් කන්ටැක් ක්ලීනර් වගේ දෙයක් කොන්ටෝල් එක ඇතුලට විදල කරකවල බලන්න

  • @sriyaniranathunga2615
    @sriyaniranathunga26153 жыл бұрын

    meka keyak wethara wenawada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    දැන් නම් දන්නෙ නෑ කීයක් වෙයිද කියල

  • @sandunsudarshana6836
    @sandunsudarshana68362 жыл бұрын

    Amp eka on karama heat වෙන්නේ ai.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    ශෝට් ඇති

  • @mlranjithranjith6430
    @mlranjithranjith64302 жыл бұрын

    Saplai dunnahma rath වෙන්නේ ai

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 жыл бұрын

    පස්නය පැහැදිලි නෑ

  • @user-nz8ry8is3g
    @user-nz8ry8is3g3 жыл бұрын

    Sa10mp3 player amplifier අඩු සද්දේ වැඩි කරන ගන්නේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    3 жыл бұрын

    පස්නය පැහැදිලි මදී මල්ලි

  • @acautohub85
    @acautohub854 жыл бұрын

    A math doha hitaiya aiya

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    එල එල .. දොහා කොහෙද හිටියෙ.

  • @a_u_r_atrack7300
    @a_u_r_atrack73006 ай бұрын

    සොඋන්ඩ් එනව හොදට. කඩින් කඩ dc out වෙනව. කොහොමද හඩා ගන්නෙ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    6 ай бұрын

    ලෙඩේ හොයන්න වෙනව

  • @dhanushkaalahakoon3044
    @dhanushkaalahakoon30444 жыл бұрын

    නියමයි. ඔයාගේ බවුත් එක වොට් කීයද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    ඒක වොට් 20 ඉඳන් 200වෙනකම් ගන්න පුළුවන් goot බ්‍රෑන්ඩ් එක

  • @samanthakumara4797
    @samanthakumara47972 жыл бұрын

    ⁣ඔන් වත් වෙන් ෙන් නැහැ එක්ක ගැන විඩි ෙයා එකක් දාන්න ෙකා

  • @kamalthushara8152
    @kamalthushara81524 жыл бұрын

    පුළුවන්නම් tda2030 සබ් ඇම්ප් ඵකක folt හොයාගන්න විදිය වීඩියෝ ඵකක් කරන්න

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    4 жыл бұрын

    මොකද්ද ෆෝල්ට් එක

  • @lakmalvijitha8731
    @lakmalvijitha8731 Жыл бұрын

    Amp aka wadakaranawa eth ham akak anawa

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    සප්ලයි චෙක් කරන්න

  • @lakmalvijitha8731

    @lakmalvijitha8731

    Жыл бұрын

    සප්ලයි වල ප්‍රශ්නයක් නෙවෙයි ඔඩියො ඉන්පුට් එක නොඩුන්නත් හම් එක එනව

  • @lakmalvijitha8731

    @lakmalvijitha8731

    Жыл бұрын

    ඔඩියො එන්පුට් වයර් ශොට් උනහම ම්හෙම වෙනවඩ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    @@lakmalvijitha8731 නෑ එහෙම නම් ගිනි ගන්නව පිච්චෙනව

Келесі