Amplifier repair

Ғылым және технология

මෙම video එක හරහා සරලවම amplifier IC එකක් check කරගන්නා ආකාරය සාකච්චා කරනවා

Пікірлер: 109

  • @DarkyRudy
    @DarkyRudy5 ай бұрын

    මරු අය්යේ සෑහෙන්න දැනුමක් ලැබුනා 👌

  • @user-bv6ul7up6k
    @user-bv6ul7up6kАй бұрын

    මම මේක බලාගෙන මගේ AMPLIFIER එක හදා ගත්තා වීඩියෝ එකමාර වටිනව ❤😍

  • @ChinthakaGamage-tc2ct

    @ChinthakaGamage-tc2ct

    Ай бұрын

    නියමයි

  • @NuMQhkuMQyQJQyQlQthNuMQh
    @NuMQhkuMQyQJQyQlQthNuMQh4 ай бұрын

    මට වටිනවා ඔයා ගේ පාඩම ඔයා ට සුභ දවසක් වේවා ජයවේවා

  • @dineshwijerathnadhammika873
    @dineshwijerathnadhammika8736 ай бұрын

    Thank you...hodin baluwa danuwath una..

  • @piyasirisomarathna3532
    @piyasirisomarathna353210 ай бұрын

    හොද වැඩසටහනක්

  • @user-pv9ez9os1d
    @user-pv9ez9os1d Жыл бұрын

    pahadili kirima hodai, jayawewa

  • @samithsanjikaweerakoon1727
    @samithsanjikaweerakoon1727 Жыл бұрын

    Thanks, simple amp ekak reverse engineering karanna puluwanda?

  • @gaminipattiyage9921
    @gaminipattiyage99218 ай бұрын

    Very good 🎉

  • @sasithmax8890
    @sasithmax88905 ай бұрын

    ayiye mage board eke sudu pata wire tika kadila tiyenne kohomada hayi karanne .

  • @chamindu9521
    @chamindu9521 Жыл бұрын

    Aiye,mage laga ekk tiyanawa.eka on karata on wenne nehe,mula idan check karagena yanna oni vidiya kiyanna puluwanda?

  • @sureshwikramasingha9161
    @sureshwikramasingha91619 ай бұрын

    Aisi eka ghin dala tiyena 3 para eka aul wenne nati wenna karamayak nadda

  • @sasithmax8890
    @sasithmax88905 ай бұрын

    ayiye mekata usb kit ekak dana vidiya video ekak karanna puluvanda.

  • @pushpikaishara
    @pushpikaishara3 ай бұрын

    Geluwa hadanna puluwan wei kiyala hithan. Beri una gedara peththakata dala thiyenawa

  • @shanduminda2957
    @shanduminda2957 Жыл бұрын

    ගොඩක් පැහැදිලිව පිලිවෙලකට කියල දුන්න...ස්තූතියි 🙏❤🙏

  • @harshaudayanga7700
    @harshaudayanga7700 Жыл бұрын

    මගේ එක usb Bluetooth සර්කීට් ⁣එක ෂෝට් වෙලා පිච්චුනා එක ගන්න තියෙනවද?

  • @jayathnandana7955
    @jayathnandana795511 ай бұрын

    TKS A SIMPLE JOB BUT GOOD AND VALUABLE EXPLANATION FOR ARMATURES GOOD LUCK PISSA

  • @user-rl3gy7wh8r
    @user-rl3gy7wh8r5 ай бұрын

    I'M LERNING TEC ENGINIRING THANKS BROTHER

  • @Maheshpavindujayashinghe
    @Maheshpavindujayashinghe Жыл бұрын

    ඔය ඇප් එකක් මගේ ලගත් තියෙනවා.ඇප් එක රත් වෙද්දි සවුන්ඩ් අඩු වෙනවා.හදා ගන්න බැරි ද

  • @user-ms4xu4yv6i
    @user-ms4xu4yv6i Жыл бұрын

    Aiya මගේ ලග එකත් තියෙනවා oya වගේම හැබැයි pawer දෙනකොට චෝට් වෙනවා මොකද්ද ලෙඩේ

  • @NimeshMadushan-kq1kk
    @NimeshMadushan-kq1kk5 ай бұрын

    Aiye okakma man gawath thiyenawa,eke eka line ekakin sound enne na eka komada hadaganne kiyannako😢

  • @sureshwikramasingha9161
    @sureshwikramasingha91619 ай бұрын

    Pattakasa lawata saund deka enne oya amp ekeamai hadagnnekohmada

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath61208 ай бұрын

    Mekata danna puluwan wenat ic nedda sound hoda ewa

  • @dinukalakmal6195
    @dinukalakmal61959 ай бұрын

    Meke power on wenne neth nm..???🤔🤔🤔

  • @gamingrusadu5509
    @gamingrusadu550911 ай бұрын

    මටත් තියෙන්නෙ ඔය වගෙ amp එකක් එකෙ ලයිට් වැඩ fm radio වැඩ mode ටික ඔක්කොම මරු වෙනවා spekar එකට connect කරාම ඔය වගෙම sound ඇහෙන්නෙ නැ

  • @user-gl3xi7ir4r
    @user-gl3xi7ir4r4 ай бұрын

    Mema bandaya miladi ganna pon nombare evanna

  • @sanjeewawitharana3192
    @sanjeewawitharana319211 ай бұрын

    Mama ic ekak Maru kala dhan hum ekak enawa mokadhdha karanna ona.

  • @manushamindada
    @manushamindada Жыл бұрын

    oke fm weda ne ekata mk? 🙂

  • @user-vb8qb8oi8g
    @user-vb8qb8oi8g6 ай бұрын

    ඕකෙ speaker එකට වෝල්ට් කියක් විතර එනවද ? 😢

  • @tharangajayasinghe8271
    @tharangajayasinghe8271 Жыл бұрын

    Sub wooper circuit nedda

  • @dinukalakmal6195
    @dinukalakmal61958 ай бұрын

    Mewage amp ekak thiyanawa. Power on wenne...

  • @pltpmanjula
    @pltpmanjula Жыл бұрын

    👍👍

  • @KavisKavish
    @KavisKavish25 күн бұрын

    Aiyya mage mp3 amplifier board eke song play karala off karala passe on kara on wen na😢

  • @MalithmadushanSenevirath-jh2mv
    @MalithmadushanSenevirath-jh2mv10 ай бұрын

    Ic eka set karata passe hum ekak awe ai

  • @hetti-tv9co
    @hetti-tv9co Жыл бұрын

    thanks

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 Жыл бұрын

    👍

  • @rathnayakesinharageneelrsn3773
    @rathnayakesinharageneelrsn37737 ай бұрын

    malli mama iganaganna asa kenek. electronic pilibada poth path kohomada ganne.koheda tiyenne. hakinam kiyanna.

  • @tronicpissa4435

    @tronicpissa4435

    7 ай бұрын

    Senith sepnena book set eka hodayi. English නම් art of electronic කියවන්න

  • @hasithamihiranga799
    @hasithamihiranga799 Жыл бұрын

    Me amplifier eke hum eka com fault ekakda, neththam hum eka nethi karanna bereda ekama t/f ekenma neda supply aran thiyenne ,hum eka nethi karanna kremayak thiyanawa da ,thank you

  • @shanduminda2957

    @shanduminda2957

    Жыл бұрын

    GND කරන්න

  • @thiwankasudharaka7333

    @thiwankasudharaka7333

    Жыл бұрын

    ​@@shanduminda2957kohomd GND krnne ?

  • @shashinda3626
    @shashinda3626 Жыл бұрын

    Ayiye ohoma egilla thiyanna kalin oke pita passe thiyena aux kable ekata gahala balanna berida ic eka vedada kiyala

  • @tronicpissa4435

    @tronicpissa4435

    11 ай бұрын

    puluvan

  • @user-rc3fr6ii2p
    @user-rc3fr6ii2p8 ай бұрын

    ❤❤❤❤

  • @sandaruthushan3828
    @sandaruthushan38286 ай бұрын

    Sadde wadi karama kara kara gala saddayak akaparatama anne mokakda hethuwa

  • @user-jq8mm4hx5x
    @user-jq8mm4hx5x9 ай бұрын

    Kat vavi vada karanna Lada mokakda

  • @toons7076
    @toons707611 ай бұрын

    Sound clear nette ai...

  • @dinithlakshitha4896
    @dinithlakshitha489610 ай бұрын

    Ic eka godak rathwenawanam mokada karanne 🤔🤔

  • @user-bg7lv5je4p
    @user-bg7lv5je4p4 ай бұрын

    මගෙ ගාව ඕකක් තියෙ. ඒකෙන් ස්පීකර් දෙකක් හයි කරාම චිරි චිරි ගානව සවුන්ඩ් වැඩි කරන්න බෑ. තනි ස්පීකරෙන් හොදට සව්න්ඩ් එනව. දෙපැත්තම හොදයි තනි එකක් හයි කලාම

  • @tronicpissa4435

    @tronicpissa4435

    27 күн бұрын

    Power supply eka madi athi

  • @_kaviya_3298
    @_kaviya_32987 ай бұрын

    Aiye stk amplifer ekkin speaker connect karama duma dagena speaker eka pichchenw wenada kalayak a speaks walinweda kara dn gahana gahana hema speaker ekkama pichchene ai

  • @tronicpissa4435

    @tronicpissa4435

    7 ай бұрын

    Amp eken power leak වෙනකොට ඔහොම වෙනවා. Amp eka repire කරන්න ඕන

  • @user-kz2wz9nd2w
    @user-kz2wz9nd2w10 ай бұрын

    Mekata dapu ic eke number eka mokda aiya

  • @sacell4685
    @sacell46857 ай бұрын

    Oya keyanne ic ekata power in wela aten touch karana speakers valen noise anawa nan ic good.noise nathnam ic pechchiela keyakada mama 3,4 parak vedeo aka baluwa noise anawa nam ic hodaie keyalath oya keyanawa.oya ahanna

  • @tronicpissa4435

    @tronicpissa4435

    7 ай бұрын

    Circuit eka power karala ic eke input patten touch කාලාම hum ekak enavanada කියලා බලන එක ic eka චෙක් කරන්න පුළුවන් ක්‍රමයක් කියලා තමා කියුවේ. ඒක thama ඒකට තියෙන සරලම විදිය

  • @harshaudayanga7700
    @harshaudayanga77007 ай бұрын

    oke tiyena usb bluetooth kit eka ganna tiyennekoheda

  • @tronicpissa4435

    @tronicpissa4435

    6 ай бұрын

    මෙහෙ මම දැකල නෑ

  • @manjulajayaweerajayathilak9668
    @manjulajayaweerajayathilak9668Ай бұрын

    Mama ic eka dagaththa Eth ic eke mukuth gawenane 😥 eeganaeka aniwarayen onida?

  • @tronicpissa4435

    @tronicpissa4435

    27 күн бұрын

    Prashne pahadili Madi.

  • @CREATIVEIDEASlkfromkalana
    @CREATIVEIDEASlkfromkalana5 ай бұрын

    hema welema han ganawanam mk

  • @ccschannal7641
    @ccschannal76416 ай бұрын

    Ic eke number eka mokakda

  • @ahahoneyhum
    @ahahoneyhum5 ай бұрын

    Oya wage Amp eka weda karaddi eka parama sound aduwenawa.mokadda prashne.

  • @ChathurangaSanpath
    @ChathurangaSanpath5 ай бұрын

    Volum කොච්චර වැඩි කලත් ස්පීකරයෙන් සද්දෙ කනට ඇහෙන්නෙ නැති තරමට ලාවට ඇහෙනවනම් IC එකේද ලෙඩේ තියෙන්නෙ

  • @tronicpissa4435

    @tronicpissa4435

    4 ай бұрын

    Eeka hariyatama kiyanna amaaruyi. Samaharvita pre amp eke aulak wenna puluvan

  • @sampathk.ksampath578
    @sampathk.ksampath5784 ай бұрын

    Oya amplifier eke hum eka nathi karana vidiya kiyanawada thank

  • @tronicpissa4435

    @tronicpissa4435

    4 ай бұрын

    Mulinma ooke smoothing capacitors hodayida kiyala balanna. Eeta passe 5v power line eke thiyena capacitors hodayida kiyala balanna

  • @hmmbandara4878
    @hmmbandara48787 ай бұрын

    Usb පැත්ත වැඩ කරන්නෙ නැත්තෙත් hiiit කරන ලොකු ic එකේ අවුලක් ද

  • @tronicpissa4435

    @tronicpissa4435

    7 ай бұрын

    7805 regulator eka wedada කියලා බලන්න. Nathnam usb ic eka බලන්න

  • @janakasampath5798
    @janakasampath57988 ай бұрын

    Super video

  • @rajitha_rc_bus_cretions
    @rajitha_rc_bus_cretions4 ай бұрын

    ඔකෙ 10w වෙනස් කරන්න බැරිද?අර ic එකෙන්

  • @tronicpissa4435

    @tronicpissa4435

    27 күн бұрын

    Mama try karala ne.

  • @classicmp3779
    @classicmp3779 Жыл бұрын

    Common fault ekka meka😢

  • @Jayarathna-zu5ce
    @Jayarathna-zu5ce8 ай бұрын

    Aya oya monawada ara sudupatata ghawe auwwata monawa kiyalada kadean illanne 🙂🙂🙂🙂🙂🙂

  • @tronicpissa4435

    @tronicpissa4435

    6 ай бұрын

    Thermal paste

  • @RAMESHMADUSHANKA-rc8cq
    @RAMESHMADUSHANKA-rc8cq5 ай бұрын

    Icඑක පාස්සනකොට බවුත් එක නිව නිව පස්සන්න ඔනද අයියේ

  • @tronicpissa4435

    @tronicpissa4435

    5 ай бұрын

    Ne malli

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak29 күн бұрын

    මගෙත් ඔය වගේ ඇම්ප් එකක් තියනවා..ඒකෙ ic එක CD7266CZ ඒ උනාට ඒක හොයාගන්න නැහ.

  • @tronicpissa4435

    @tronicpissa4435

    27 күн бұрын

    Ali express eke thiyenawa.

  • @virajsanjeewa248
    @virajsanjeewa2482 ай бұрын

    මේ ඈම්ප් එකේම Bluetooth මොඩියුලර් එක වැඩ නැත්තන් කොහොමද ඒක හදා ගන්නෙ ඒක ගැනත් පැහැදිලි කරන්නකො..

  • @tronicpissa4435

    @tronicpissa4435

    2 ай бұрын

    Mata thaama ehema aulak set wela ne malli. Ehema ekak hambaunoth aniva video 1k karannam

  • @virajsanjeewa248

    @virajsanjeewa248

    2 ай бұрын

    Contact number ekak dandako help ekk one

  • @bhanukachandramal8058
    @bhanukachandramal8058 Жыл бұрын

    ඕක මම කෑල්ලෙන් කෑල්ල ගලවල විනාශ කරා ❤😂

  • @studio-rl8kr

    @studio-rl8kr

    11 ай бұрын

    😅 මේක විතරක් නම් කමක් නෑ. අහුවෙන හැමදේටම එහෙම නොකර

  • @dncreation1018

    @dncreation1018

    11 ай бұрын

    Mn owa dekk ehem kra 😥

  • @chandikakumari100

    @chandikakumari100

    10 ай бұрын

    ​@@dncreation1018වැඩිපුර එකක් තියෙනවනම් විසිකරන්න එපා.හදාගන්න පුලුවන් තත්වෙක තියෙනවනම් මට එවන්න සහෝ.

  • @user-df5iy6wm3e

    @user-df5iy6wm3e

    5 ай бұрын

    Mama ganna inna❤

  • @dilannethsara

    @dilannethsara

    Ай бұрын

    මමත් ඔයවගේ ඕවා විනාශ කරන්න පට්ට ආසයි.,......ඒක මට පට්ට ආතල්.......ඒක ලෙඩක්ද බන්😮.....මන් මේ වෙනකොට මුලු ගෙදරම තියෙන එවා ගලවල තියෙන්නෙ distribution board eke ඉදන්😮

  • @sasithmax8890
    @sasithmax88905 ай бұрын

    ayye meeka watt kiyada

  • @tronicpissa4435

    @tronicpissa4435

    4 ай бұрын

    8+8 watt

  • @janakabandara9575
    @janakabandara9575 Жыл бұрын

    මේ ඈම්ප් එකක්ම තියෙනවා ඒක ටික වෙලාවක් දාල තිබ්බම off වෙනවා ඇයි ඒ

  • @shanduminda2957

    @shanduminda2957

    Жыл бұрын

    7805 අවුල්

  • @nilankachandhimal2477

    @nilankachandhimal2477

    Жыл бұрын

    දාල තියෙන පීකර් එක මේකෙ වොට් ගානටවඩා වැඩි ඇති නැත්තම් හීට් එක වැඩි උනාම වෙන්නත් පුලුවන්

  • @kaushalyasanjeewani4635
    @kaushalyasanjeewani46354 ай бұрын

    Nambrya

  • @anurajoseph2405
    @anurajoseph2405 Жыл бұрын

    Ganna kohenda

  • @tronicpissa4435

    @tronicpissa4435

    11 ай бұрын

    eekanam hariyatama danne ne. meeka yaaluwekuge

  • @avbrgunathilaka8424
    @avbrgunathilaka8424Ай бұрын

    Ic eka keeyakda

  • @tronicpissa4435

    @tronicpissa4435

    27 күн бұрын

    Ra 250

  • @user-jd3rh5tc6v
    @user-jd3rh5tc6vАй бұрын

    Fm not wrong

  • @tronicpissa4435

    @tronicpissa4435

    27 күн бұрын

    Power regulator eka balanna

  • @ManojPriyankar-el5mw
    @ManojPriyankar-el5mw9 ай бұрын

    Aiya oyage nambare dannako

  • @snakesupun3425
    @snakesupun34255 ай бұрын

    මට ඔයාගෙ නම්බර් එක දෙන්න

  • @TharinduSampth-il8gn
    @TharinduSampth-il8gnАй бұрын

    Sadde vadi kam off venwane 🥲

  • @ireshsasanka9237
    @ireshsasanka923711 ай бұрын

    aiya fb innawanam kiyannako..whatsapp hari..mata amp ekka ledak danaganna thiyanawa

  • @tronicpissa4435

    @tronicpissa4435

    11 ай бұрын

    0713206212 whatsapp

  • @user-pl2tm5oc6d
    @user-pl2tm5oc6d5 ай бұрын

    𝐀𝐢𝐬𝐢𝐚𝐤𝐚 𝐤𝐢𝐲𝐚𝐤 𝐯𝐞𝐧𝐚𝐯𝐚𝐝𝐚😊

  • @tronicpissa4435

    @tronicpissa4435

    4 ай бұрын

    250

  • @dasuneranga4875
    @dasuneranga4875 Жыл бұрын

    👍

Келесі