මේ විදියට හදමු | Microlab M-280 Subwoofer Repairing

Ғылым және технология

සබ්වුෆර් එක අලුත්වැඩියා කිරීම සරලව
Microlab M-280 subwoofer repairing My4 Tech
WK
Thanks for watching. subscribe & share !
My4 Tech Facebook අලුත් ලින්ක් එක / my4-tech-110913691036855
My4 Tech Other video
SGL LED tv factory setting
• LED tv එකෙ සැඟවුණු මෙන...
Toshiba radio repairing • Toshiba Old Radio Repa...
LG CRT tv service mode • LG CRT tv Service Menu...
Singer tv service mode • Singer CRT tv Service ...
Solar Power bank repair • පවර් බෑන්ක් එකක් අලුත්...
How to use a tube charger • How To Use a Tube Char...
How to make a tube charger • How To Make a Tube Cha...
5w Bulb Decoration vesak day • වෙසක් එකට ප්‍රධාන විදු...
5w Bulb Running Circuit • වෙසක් එකට 5w බල්බ් වැල...
Fan motor wire connection • Fan Motor Wire Connect...
Philips old radio • Philips B4X06T Old Rad...
Single supply convert to dual supply
• Single Supply Convert ...
Variable bench power supply • විචල්‍ය බල සැපයුමක් හද...
#Microlab #Subwoofer
electronic, amplifier, stereo amplifier, sinhala, sri lanka, usb module, sound system, speaker, how to repair, sri lanka traditional, electronic diy, microlab, electronic easy repairing

Пікірлер: 303

  • @krishanpeiris3108
    @krishanpeiris31082 жыл бұрын

    Thank you very much for your video. I have same m280 subwoofer system. I haven't used it for almost 3 years. A week ago,I just turn it on and had the same vibration with no sound. By watching your video, I was able to figure out the problem. After replacing all 3 D2030 and 1 4558 ics, my system just working fine. Again, thank you so much for your video and sharing ideas .

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Good job 👍👍❤

  • @bimsarakasun7664

    @bimsarakasun7664

    2 жыл бұрын

    Contact no pls

  • @ElectronicLokaya
    @ElectronicLokaya3 жыл бұрын

    රෙපෙයාර් කරන අයට වටින වීඩියෝ එකක්,,👍👍👍👍

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    Thanks 👍❤

  • @namalbro2673

    @namalbro2673

    2 жыл бұрын

    @@my4tech761 bass volume control eke jak eka gavata ena resistor eka mokadda

  • @elactronic441

    @elactronic441

    Жыл бұрын

    @@my4tech761 halp subwoofer eke sound eka aduwen ahenne ai mokadda chack karanna oni

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 Жыл бұрын

    good vedio. tx for it. සරලව කාටත් තේරෙන විදිහට කියලා දුන්නට ස්තුති.

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    Thanks ❤❤❤👍

  • @user-cp8dl9po9t
    @user-cp8dl9po9t Жыл бұрын

    බොහොම වටිනවා පැහැදිලි කිරිමට..

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    ස්තුතියි ❤❤👍

  • @lakindusanjuna991
    @lakindusanjuna9912 жыл бұрын

    Thanks aiye ගොඩාක් වටිනවා 😣❤

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    ස්තුතියි ❤❤❤

  • @suniljayakody3705
    @suniljayakody3705 Жыл бұрын

    ,ඉතාමත් හොද දැනුවත් කිරිිම ස්තුති යි .

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    Thanks ❤❤😊

  • @gunapala3669
    @gunapala3669 Жыл бұрын

    ඔබගේ කියාදීම ඉතාම පැහැදිලි බොහෝම හොඳින් වැටහෙනවා හරිම හොඳයි""""""ඔබට ජයවෙවා ස්තුති *****:::::....😍😍😍😍😍🙋🙋🙋🙋🙋💖💖💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️✡️

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    ස්තුතියි 🙏❤❤

  • @chiranthakavindu2450
    @chiranthakavindu24503 жыл бұрын

    අද සබ්ස්ක්‍රයිබ් කරෙ අයියෙ අහම්බෙන් හම්බුනෙ ඔයාගෙ විඩියො ඔක්කොම මන් බැලුවා ☺️☺️

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    Thanks🙏❤❤ ඉදිරියේදී තව අලුත් වීඩියෝ දානවා.

  • @wanigarathnadinawattage1986
    @wanigarathnadinawattage19862 жыл бұрын

    බොහොම වැදගත් .

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    ස්තුතියි ❤❤👍

  • @vgrmission5512
    @vgrmission55123 жыл бұрын

    නියමයි අයියේ ගොඩක් වටිනා විඩියෝ එකක් .ජය වේවා .ඔන්න මාත් සබ් කලා

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ස්තුතියි 🙏❤❤❤

  • @amdagekatha1371
    @amdagekatha13713 жыл бұрын

    වට්න වීඩියෝ එකක්. සුපිරි ❤

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    Thanks 🙏🙏

  • @samanbandara821
    @samanbandara8213 жыл бұрын

    Patta bro.........jayen jaya

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    Thanks bro 🙏🙏❤❤

  • @kavindulakshitha9732
    @kavindulakshitha97323 жыл бұрын

    නියම video එකක් 👍👍👍👍👍👍

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ස්තුතියි 🙏🙏❤❤

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara93352 жыл бұрын

    Niyamai aiye jayawewa

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Thanks ❤❤

  • @csanjeewakaravitage6071
    @csanjeewakaravitage60713 жыл бұрын

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ස්තුතියි ❤❤

  • @upulpushpakumara2133
    @upulpushpakumara21333 жыл бұрын

    ඕක සුපිරි සබ් එකක් මගේ ගාවත් තියනව....

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    👍👍❤❤

  • @electricboylk3055
    @electricboylk30553 жыл бұрын

    සුපිරි 👍😀

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    Thanks ❤❤

  • @manjulalakmal8899
    @manjulalakmal88993 жыл бұрын

    නියමයි...🙏🙏🙏

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ස්තුතියි ❤

  • @Kasunq
    @Kasunq3 жыл бұрын

    සුපිරි 👌👌❤❤

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    Thanks 🙏❤❤

  • @infinitymobile9922
    @infinitymobile99223 жыл бұрын

    Good video..🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    Thanks 👍❤❤

  • @chiranthakavindu159
    @chiranthakavindu1593 жыл бұрын

    Mata ookaa godak watinawaa aiyeeee thankss oya sub ekama mn gaawa thoyennee 🙏

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ස්තුතියි ❤❤

  • @kalanasulakshana279
    @kalanasulakshana2792 жыл бұрын

    Maru 🔥

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Thanks 👍❤❤

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya8403 Жыл бұрын

    👌👌👩‍🔧🙋supiri

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    Thanks ❤❤😊

  • @ovindutheekshana
    @ovindutheekshana Жыл бұрын

    super

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    Thanks ❤❤

  • @tharindunimesh5272
    @tharindunimesh5272 Жыл бұрын

    Thank

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    👍👍👍❤❤

  • @janaka4001
    @janaka40013 жыл бұрын

    අයියා විඩියෝ එක සුපිරිම සුපිරි අපි වගේ රෙපෙයාර් කරන අයට,,මේ වගෙ තව විඩියෝ ඕනි💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💟💟💟💟💟💟💟💟💟,,ඇගිල්ලට මොකද උනේ😥😥

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    Thanks 🙏❤

  • @madushanmadu9732
    @madushanmadu97328 ай бұрын

    හොදට තේරෙන ව

  • @my4tech761

    @my4tech761

    8 ай бұрын

    Thanks ❤❤👍

  • @ralinthatechshowelectronic4410
    @ralinthatechshowelectronic44103 жыл бұрын

    supiree

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    Thanks 👍❤

  • @vihangaoushan6422
    @vihangaoushan64223 жыл бұрын

    Mage sub eketh oya amp ekamai thiyenne sub line eka wada na.e ic ekai 7805 transistor ekai rath wenawa mara widihata.hada ganna widihk nadda?

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    රත් වෙනව වැඩි නම් ශොට් එකක් තියෙද බලන්න

  • @witdiyofficial6151
    @witdiyofficial61512 жыл бұрын

    IC Replace krnahati tiyena video ekak dannako. Aluthinma patan ganna hadanne bro

  • @rachithamadushan85
    @rachithamadushan852 жыл бұрын

    M100 eke input volteg keyada

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Transfomer eken balanna puluwan.

  • @lahirusanjaya5079
    @lahirusanjaya50792 жыл бұрын

    👍👍👍

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    ❤❤❤

  • @davewickramasinghe9909
    @davewickramasinghe99092 жыл бұрын

    Ayye mage m280 sub eka power enne na plug karahama. mokakkkda hethuwa?mokadda karannna piluwan?

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Transfomer eka check karala balanna

  • @esikaweemansha6682
    @esikaweemansha66822 жыл бұрын

    Speker out ekata ac spply ena samanyada

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    එහෙම් ලොකු සප්ලයි එකක් එන්නෙ නැ

  • @miliaththa7200
    @miliaththa7200 Жыл бұрын

    M280 eke rectifier sort wela unu wenawa E gana video ekak danna

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    👍👍👍❤

  • @maheshpathum9631
    @maheshpathum9631 Жыл бұрын

    Aiye wire ekata eka joint karala danmama hum enwd

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    ඔව්. සමහරවිට වෙන්න පුළුවන්

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home Жыл бұрын

    Japan set wala ehema atha thiyala hoyanda ba neda hum eken ic wadada kiyala

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    ඔව්. සමහර ඒව

  • @piyalkumara3810
    @piyalkumara3810 Жыл бұрын

    Oke bass control ekei volume control ekei Value kiyannako..?? Plz

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    50k

  • @leottt926
    @leottt9262 жыл бұрын

    Mage microlab sub eke eka speaker port ekak loose eka nisa eka speaker ekak wada naha eka hadaganna widihak thiyeda

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    අලුත් එකක් දාන්න

  • @himashisandunika8740
    @himashisandunika87403 жыл бұрын

    ❤❤

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ❤❤❤

  • @ashansenarathne7703
    @ashansenarathne77032 жыл бұрын

    ගොඩක් වටිනව නියමයි. සාමාන‍ෛ්‍යන් අයි සී ගොඩක් පිච්චෙන්නෙ කොහොමද?

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    ස්තුතියි 👍❤ ගොඩක් හේතු නිසා පිච්චෙනවා

  • @Zukiedeon
    @Zukiedeon Жыл бұрын

    Mage subwoofer eke tika welwk sindu ahddi sub eke bass eka nink wada krnwne eka tika tika wdi wenwa godk wela ahddi

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    වොලිම් එකෙ වෙන්නත් පුළුවන්. ඒත් පරීක්ෂා නොකර කියන්න අමාරුයි

  • @maneeshahaynes7997
    @maneeshahaynes7997 Жыл бұрын

    Aiye microlab walata sound reactive widiyata led set karanna puluwnda eka speaker walata balapanna puluwanda?

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    Hadanna puluwan

  • @maneeshahaynes7997

    @maneeshahaynes7997

    Жыл бұрын

    @@my4tech761 microlab ekata mukuth awlk wena ekak na neda?

  • @hirushagamage1366
    @hirushagamage13663 жыл бұрын

    😍😍😍

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ❤❤❤👍

  • @malaniswarnalatha2058
    @malaniswarnalatha20583 жыл бұрын

    Cd4017 ic akan karanna puluvan daval gana vidio akak danavada

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    👍👍

  • @AD-oj4rb
    @AD-oj4rb3 жыл бұрын

    Mge sub eke wam aththa ahen na..mn baluwa oya ic 3n..3n 1k pichchila kalu wela..bord 1keth e hariya kalu wela.ic 1ka ghuwoth e patta ahevida..sub eke bass right side okkoma wada.

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ඔව්. ic එක දාල බලන්න

  • @paligudeeshan2454
    @paligudeeshan2454 Жыл бұрын

    Me sabbupar eke wahanekata set karanna kohomada kiyala kiyanna puluwanda

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    Single supply එකක් අරගන්න ඕනි.

  • @dulkansgaming2966
    @dulkansgaming29663 жыл бұрын

    Oya koheda bro. Mage ekak thynwa eke bass nn nathuwa gya. Mko karanna ona

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    Bass circuit එක බලන්න.

  • @prabathranaweera5640
    @prabathranaweera5640 Жыл бұрын

    Spiker line 2ke eka paththaka sound eka aduwenna hetuw mokakda

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    Circuit eka check karala balanna oni. එහෙම නැතුව කියන්න අමාරුයි

  • @rishkd
    @rishkd Жыл бұрын

    Me sub eka car ekata set karanne kohomada.

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    මේක 12v dual supply.

  • @shamindachathuranga8897
    @shamindachathuranga8897 Жыл бұрын

    Aiya ic teka replase kara ath ahamai na

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    තව පරීක්ෂා කරල බලන්න ඕනි. Ic එකෙන් විතරක් එහෙම වෙන්නෙ නැහැ

  • @arunashanthapremathilaka9724
    @arunashanthapremathilaka9724 Жыл бұрын

    4558 ic ekata power ena resister eke value eka mokakda pls

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    එහෙම value එකක් කියන්න බැහැ. සකිට් එකින් එකට වෙනස්

  • @arunashanthapremathilaka9724

    @arunashanthapremathilaka9724

    Жыл бұрын

    @@my4tech761 microlab m280

  • @DRvlogs19
    @DRvlogs192 жыл бұрын

    Shop eka tynne koheda? Mage subwoofer eka repair karagnna puluwanda? Thanks

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Puluwan. Call karanna

  • @agriservicesmoa6020
    @agriservicesmoa60202 жыл бұрын

    kohomd original 3.5 mm jack ekak hoya gnne?

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Kade ganna thiyenawa

  • @hamiltongray7659

    @hamiltongray7659

    2 жыл бұрын

    Thank you very much for the good work

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    @@hamiltongray7659 ❤❤❤❤👍

  • @gihansudesh6220
    @gihansudesh62203 жыл бұрын

    සාමාන්‍ය circuit සර්කිට් බෝඩ් එක එකක path එක කැඩුණොත් මොකද කරන්නේ ?ආපහු ඒක සහ දාගන්න පිළියමක් තියේද ?මහා ගාව එහෙම එකක් තියෙනවා .amp circuits එහෙක අයි සී එකේ එක path එකත් කැඩුනා ?මට ඒකට පිළියමක් කියලා දුන්නොත් ලොකු සහනයක් ....

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    පාත් ටික පාස්සල හදන්න පුළුවන්

  • @mahadurage2331
    @mahadurage23312 жыл бұрын

    Watina video ekak

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    ස්තුතියි 🙏❤❤

  • @amilaperera2863
    @amilaperera28632 жыл бұрын

    අපේ ගෙදරට එන current එක stable නෑ, එනවා යනවා. power outage වලින් මේව අවුල් යනවද ? Micro Lab subwoofer එකක් ups එකට ගහලා use කලාට කමක් නැද්ද?

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    ups එකෙන් පුළුවන්

  • @senarathbandara8949
    @senarathbandara8949 Жыл бұрын

    oya ic ekak kiyada

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    මිල ගණන් නම් දන්නෙ නැ

  • @PPJSaJa
    @PPJSaJa Жыл бұрын

    how to solve the problem (on/off switch,input Pins and output pins current Shock) m-280

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    Need to check circuit board

  • @rahumannizar400

    @rahumannizar400

    8 ай бұрын

    Pl sen me your tel mobile no

  • @dilperera2843
    @dilperera2843 Жыл бұрын

    205 Diode on karapu gamn kara wela yanawa...hum ekakut ahenawa ai e

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    පරීක්ෂා නොකර කියන්න අමාරුයි

  • @gayanakadharmasiri6000
    @gayanakadharmasiri6000 Жыл бұрын

    👋

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    ❤❤

  • @yosithacosta
    @yosithacosta2 жыл бұрын

    අයියේ මං ගාවත් ඔය වගේ microlab subwoofer එකක් තියෙනවා එකේ ඔයාගේ වගේම hum ශබ්දයක් ඇහුණා මම ic 3 මාරු කරල බැලුවම sub ic සීයක එක ගිනි අරගන්නවා නේ අනිත් ic2 ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා ඒකට කරන්න තියෙන දෙයක් කියන්න පුළුවන්ද

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    ඒකට සම්බන්ධ අනෙකුත් උපාංග පරීක්ෂා කරන්න

  • @binuraashanjayangarukunaya5768
    @binuraashanjayangarukunaya57684 ай бұрын

    5 weni pin ekata supply enawa 3 weni pin ekata -12 ganak pennane na ne 0 pennanne😊

  • @my4tech761

    @my4tech761

    4 ай бұрын

    පුළුවන් නම් fb එකෙන් මැසෙජ් කරන්න පොටෝ එකක් එක්ක

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 Жыл бұрын

    Ayye oye repair ekata kiyak wage yanawad

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    මිල ගණන් නම් කියන්න අමාරුයි. දවසින් දවස මිල ගණන් වෙනස් වෙනව

  • @KittyManiaChannal
    @KittyManiaChannal2 ай бұрын

    Surround speaker eken hum ekak enne ei. Eka hadanna puluwnda?

  • @my4tech761

    @my4tech761

    2 ай бұрын

    Hadanna puluwan

  • @KittyManiaChannal

    @KittyManiaChannal

    2 ай бұрын

    Speaker deke wge awula. M280 wena speaker 2k dammama wada krnawa hodata. Kohomada bro eka hadanne?

  • @my4tech761

    @my4tech761

    2 ай бұрын

    @@KittyManiaChannal ස්පීකර් මාරු කරාම හොඳට වැඩ කරනවනම් ස්පීකර් තමයි අවුල. ස්පීකර් අලුතින් දාන්න

  • @KittyManiaChannal

    @KittyManiaChannal

    2 ай бұрын

    Thank you

  • @nima85fb
    @nima85fb2 жыл бұрын

    මා ළඟ තියෙන්නේ microlab m 400 එකක් එකේ input line එකට ජැක් එක ගැහුවම සබ් එකෙන් noise එකක් එනවා ඒ ඇයි ද දන්නෑ නේ

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    ජැක් එක මාරු කරල බලන්න

  • @niroshanchaminda6564
    @niroshanchaminda65643 жыл бұрын

    Mage eke sadde ඇහිල අඩුවෙලා යනවා lc දැම්මා harigiye na මොකද ae

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ඇම්ප් එක හොඳයිනම් pre amp eka චෙක් කරන්න

  • @superdmusic4962
    @superdmusic49622 жыл бұрын

    aiye tda2030 ic ekak kiyada dan

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    දැන් මිල ගණන් කියන්න දන්නෙ නෑ.

  • @superdmusic4962

    @superdmusic4962

    2 жыл бұрын

    @@my4tech761 oka gatthe kiyatada

  • @superdmusic4962

    @superdmusic4962

    2 жыл бұрын

    @@my4tech761 samanayen kiyak witarada

  • @sl9949
    @sl99493 жыл бұрын

    Meka 12v karanna berida

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    මේ සබ් එක 12v වැඩ කරනව. Dual Supply දෙන්න ඕන

  • @kushansipsara
    @kushansipsara Жыл бұрын

    මගෙ opt 7000 වර්ගයේ එකක් තියෙනව ඒකෙ bass එක වැඩි කරාම සද්දයක් එනව සින්දු පැහැදිලිත් නැ අඩුම කරාම හොදට වැඩ. මොකක් වගේද වෙලා ඇත්තෙ

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    හේතු ගොඩක් තියෙනව. ඒ නිසා පරීක්ෂා නොකර කියන්න අමාරුයි

  • @namalbro2673
    @namalbro26732 жыл бұрын

    Bass control eke ena jak clip eka gava tiyena resistor eka mokadda

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    දැන් නම් මේ සබ් එක නෑ ඒ නිසා බලන්න විදියක් නැහැනේ

  • @user-eq8qv3yy5x
    @user-eq8qv3yy5x8 ай бұрын

    shop ekk thiyenawada

  • @my4tech761

    @my4tech761

    8 ай бұрын

    දැන් ශොප් එක කරන්නෙ නෑ. මැලේසියා ඉන්නෙ

  • @sasindurashmikashrimal-on3sb
    @sasindurashmikashrimal-on3sb Жыл бұрын

    මගේ microlab 280bt සබ් එක ඇතුලට පොඩි කපුරු බෝලයක් වැටුනා.ඒක ප්‍රශ්ණයක් වෙයිද දිගටම තිබුනොත් දන්න කාටහරි කියන්න පුළුවන්ද?

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    අවුලක් නැ

  • @ralinthatechshowelectronic4410
    @ralinthatechshowelectronic44103 жыл бұрын

    oya oya video karanna ganna tripod eka mokadda?

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    වට්ස්ඇප් මැසෙජ් එකක් දාන්න. පොටො එකක් එවන්නම්

  • @bhanukaprathibhana9627
    @bhanukaprathibhana96272 жыл бұрын

    aiye,ඔය sub එකේම වම් පැත්තෙ speaker එකෙන් හම් එකක් එක්ක sound එක ඇහෙනවා.. base එක එන main speaker එක හිටි හැටියෙ ඇහෙන්නැතුව ගියා... කිට්ටු කරල බැලුවම ලාවට ඇහෙනවා.. දැනට වැඩ දකුණු පස speaker එකයි වම්පස එක හම් එකක් එක්ක විතරයි.base පැත්ත ඇහෙන්නම නෑ.. මොකද්ද වෙලා තියෙන්නෙ... plz reply එකක් දෙන්නකෝ

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Supply එනවද බලන්න. ඊයම් ගැලවිලාද බලන්න. Ic පිච්චිලා වෙන්නත් පුළුවන්

  • @bhanukaprathibhana9627

    @bhanukaprathibhana9627

    2 жыл бұрын

    @@my4tech761 හරි අයියා.thank you so much!❤️ ඊයෙ රෑ වෙනකල් අහල උදේ බලද්දි මේම උනේ...

  • @nissankakumara6751
    @nissankakumara67512 жыл бұрын

    10000w ka amp ekak bt usb video audio input output dala supiri bass power thiyena vidiyata peya ganak unath aulak nethiwa danna puluwan vidiyata.video ekak danna puluwan nam hari hadala denna puluwan nam mudala aulak ne brother.comment ekak one.good luck

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    කෝල් කරන්න ව්ස්තර කියන්නම්

  • @nissankakumara6751

    @nissankakumara6751

    2 жыл бұрын

    @@my4tech761 number ekak nane

  • @lakmalprime5256
    @lakmalprime52562 жыл бұрын

    මගේත් තියෙන්නෙ මේ ජාති⁣යෙම සබ් එකක්, ඒකෙ ඔීඩියෝ out ලයින් දෙකෙන් එකයි වැඩකරන්නෙ, TDA2030 ic චෙක් කරල බැලුවොත් හදාගන්න පුලුවන් වෙයිද

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    ඔව්. බොහෝවිට ic මාරු කරන්න වෙයි. ඊට කලින් අනිත් දේවල් චෙක් කරල බලන්න

  • @superdmusic4962

    @superdmusic4962

    2 жыл бұрын

    capacitor check karanna

  • @prasannahardware4147
    @prasannahardware4147 Жыл бұрын

    Microlab eka 12v dc supply dena widiya kiyannako

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    Circuit eka balanne nathiwa kiyanna amarui

  • @prasannahardware4147

    @prasannahardware4147

    Жыл бұрын

    @@my4tech761 oya video eke thiyena sub ekama thamai bro

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    @@prasannahardware4147 dual supply ද single supply ද කියල බලන්න. ඊට පස්සෙ dc ලයින් එක බලල එතනට දෙන්න

  • @prasannahardware4147

    @prasannahardware4147

    Жыл бұрын

    @@my4tech761 mn transformer eka ain karala direct dc line ekata dunna on wenne na

  • @prasannahardware4147

    @prasannahardware4147

    Жыл бұрын

    @@my4tech761 dual supply tiyenne

  • @deshandimuth6708
    @deshandimuth67082 жыл бұрын

    Mage ake dass ake hum ake annebanith deka veda ai ahemavenne

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Pre amp eka balanna

  • @deshandimuth6708

    @deshandimuth6708

    2 жыл бұрын

    @@my4tech761 4558d ic akada

  • @samithneelaka6074
    @samithneelaka60743 жыл бұрын

    Meka pcb ganna nadda kadawalwala

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ඒ ගැන කියන්න දන්නෙ නැ

  • @samithneelaka6074

    @samithneelaka6074

    3 жыл бұрын

    @@my4tech761 Alutin tiyanawada kade ganna full set ekama kiyak wenawada

  • @nihalananda6744
    @nihalananda67443 жыл бұрын

    අයියේ ඔකේ bluetooth එකද හොද නිකන් එකද

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ඒ තරම් අවුලක් නැ

  • @NimeshChamika-iz9bq
    @NimeshChamika-iz9bq11 ай бұрын

    අයියේ TDA2030 මාරු කලත් හම්ම් සද්දේ එනවනේ ඒකට මොකද කරන්න ඕනි 😥

  • @my4tech761

    @my4tech761

    11 ай бұрын

    Pre amp, සහ අනෙකුත් දේ චෙක් කරන්න

  • @chamiduvishmika8045

    @chamiduvishmika8045

    3 ай бұрын

    මාත් කරා එත් හම් එක එනො වෙනදා වගේම

  • @nishansangeeth208
    @nishansangeeth208 Жыл бұрын

    අයියෙ sony ඉස්පීකර් හතරෙ සෙටප් එකකට මෙ සබ් එක සවි කරාට කමක් නැද්ද ?

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    බලන්නෙ නැතුව කියන්න බැහැ.

  • @pgkurera2420
    @pgkurera24202 жыл бұрын

    MEKA SUPIRIMA VIDEO NIYAMAI FATTA WEDAK [P. G. KURERA]

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Thanks 👍❤❤

  • @nethsaracreations8074
    @nethsaracreations80743 жыл бұрын

    කොපර් බෝඩ් ගන්න තියෙන්නෙ මොන වගේ කඩවලද

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනව

  • @pasanfernando6611
    @pasanfernando66112 жыл бұрын

    Mekta tikk powefull sub specker ekk replace krnna berida pls reply?

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Puluwan

  • @pasanfernando6611

    @pasanfernando6611

    2 жыл бұрын

    Pls mekta replace krnna puluwan hodama specker ekak kiynnako

  • @pasanfernando6611

    @pasanfernando6611

    2 жыл бұрын

    @@my4tech761 cntc num ekk nedda bro??

  • @pasanfernando6611

    @pasanfernando6611

    2 жыл бұрын

    @@my4tech761 mchn help ekak diyanko?

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    @@pasanfernando6611 description බලන්න

  • @nipuna832
    @nipuna8322 жыл бұрын

    Sound ic මාරු කරාම හරිගියේ නැත්තං මොකද කරන්න ඕන?

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Pre amp බලන්න

  • @gihangihan7608
    @gihangihan76083 жыл бұрын

    Tda 2050. Danna baida. Auld.

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    ටිකක් වෙනස් 2050 සකිට් එක.

  • @gihangihan7608

    @gihangihan7608

    3 жыл бұрын

    Oka. Brooo

  • @shanduminda2957
    @shanduminda29572 жыл бұрын

    අයියේ ඔය පින් අටේ ic එකෙන් මොකද වෙන්නෙ ඔය සබ්එකේ

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Low pass filter

  • @user-po8di9km3u
    @user-po8di9km3u5 ай бұрын

    Aiye, mage sub eketh hum ekak enwa, eth sindu dammama adu wenawa wadi wenawa e ai ehema wenne, aiye oyage no ekak denawada meka hadagana udaw karana

  • @my4tech761

    @my4tech761

    5 ай бұрын

    power supply, Smoothing cap check karanna. Pre amp wennath puluwan

  • @user-po8di9km3u

    @user-po8di9km3u

    5 ай бұрын

    Hari mn balanm thanq

  • @amallakshan4565
    @amallakshan4565Ай бұрын

    අයියෙ ic 3 දැම්මා.එක ස්පීකර් එකක හම් එක එනව.සබ් එකයි අනිත් ස්පීකර් එකයි වැඩ.😢

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    ඒ ඇම්ප් එක වැඩ නැටුව ඇති. pre amp එකත් චෙක් කරල බලන්න

  • @UmeshLakshan-ro6hx
    @UmeshLakshan-ro6hx6 ай бұрын

    අයියෙ මගෙ එක එකපාරටම ඔටො ඕෆ් වෙනවනෙ මොකද වෙලා තියෙන්නෙ

  • @my4tech761

    @my4tech761

    6 ай бұрын

    චෙක් කරන්නෙ නැතුව කියන්න බැහැනෙ. ගලවලා බැලුවද. පෑස්සුම් බුරුල් වෙලා වගෙද බලන්න මුලින්ම

  • @user-ky4bu6bv5v
    @user-ky4bu6bv5v6 ай бұрын

    Mage sub ek hum ekk enva sub woofer ek vithrk hum ekk hum ekth ekk basse filt vela ava eth dam base ne anith speaker vlin ahenv sadde sub ek base agenn ne

  • @my4tech761

    @my4tech761

    6 ай бұрын

    හරියටම කියන්න අමාරුයි.Pre amp check karanna.

  • @dulshanisuru2268
    @dulshanisuru22682 жыл бұрын

    මගෙ එකේ හම් එකක් නම් එන්නෙ නෑ.හැබැයි IC එකට අත තිබ්බම අර විදියට හම් එකක් එන්නෙ නෑ. යාන්තම් එකක් එනව. ඒ කියන්නෙත් ic ටික අවුල්ද

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    ඔව්. බොහෝවිට ic ඩැමෙජ් වෙන්න පුළුවන. සප්ලයි එනවද බලන්න මුලින්ම

  • @allgamesplayer7130
    @allgamesplayer71303 жыл бұрын

    Hotha

  • @my4tech761

    @my4tech761

    3 жыл бұрын

    👍👍❤❤

  • @gayanakadharmasiri6000
    @gayanakadharmasiri6000 Жыл бұрын

    මගෙත් ඕකක් මයි තියෙන්නෙ...ට්‍රාන්ස් ෆෝමරෙ වැඩ නෑ...මට ට්‍රාන්ස්ෆෝමරයක් ගන්න ඕන..ඕකෙ වර්ගෙ ට්‍රාන්ස් ෆෝමරයක් ගන්න ඕනනම් මොකක් කියලද ඉල්ලන්න ඕන කඩෙන්..v ඇම්පියර් ගාන මොකක්ද

  • @my4tech761

    @my4tech761

    Жыл бұрын

    සකිට් එක බලල ඕනි ට්‍රාන්ස්ෆෝමර් එක ගන්න

  • @chiranjanith8857
    @chiranjanith88572 жыл бұрын

    Mgeth me wage sub ekak thiyanawa eke eka paththakata sadde enna .😑

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    Hadanna puluwan

  • @DammikaDanawardana-gt6sx
    @DammikaDanawardana-gt6sx7 ай бұрын

    වයර් දෙක ගෑවුනොත් පිච්චෙනෙ මොකක්ද

  • @my4tech761

    @my4tech761

    7 ай бұрын

    මොන වයර් දෙකද

  • @bandaraudaya2156
    @bandaraudaya21563 жыл бұрын

    IC සේරම මාරැ කරත් හම් එක එනවා..ඒකට මොකද කරන්න ඕන..

  • @my4tech761

    @my4tech761

    2 жыл бұрын

    වෙනත් ප්‍රස්නයක් වෙන්න පුළුවන්. නැවත චෙක් කරන්න

  • @yashithniwanka8355
    @yashithniwanka83557 ай бұрын

    පොඩි speaker දෙකෙන් එකක සද්දෙ අඩුයි. ඒකට මොකද කරන්නෙ🤔

  • @my4tech761

    @my4tech761

    7 ай бұрын

    පවර් ඇම්ප් සහ ප්‍රි ඇම්ප් වෙන වෙනම චෙක් කරල බලන්න

  • @yashithniwanka8355

    @yashithniwanka8355

    6 ай бұрын

    @@my4tech761 Thanks😀❤

Келесі