My4 Tech

My4 Tech

Hi, iam chanaka udayanga. Thank you for visiting and make sure to subscribe us.

එකතුවෙන්න අපිත් එක්ක electronic සහ tech review සිංහලෙන් නැරඹීමට.

Unboxing and review, PCB soldering and testing, Amplifier, Restoration, LED decoration, Arduino, PLC, LED LCD and CRT, Repairing all kind of electronic items.

20000 Subscribes ❤ 2024 Mar
10000 Subscribes ❤ 2021 Nov
5000 Subscribes ❤ 2020 Dec
1 subscribe ❤ 2019 Aug
Start - 2019 Aug

Contact

Mobile ;
Whatsapp ;
Facebook ;
Instagram ;

12v Multivibrator Circuit

12v Multivibrator Circuit

3 way without ic

3 way without ic

Smart Multimeter #shorts

Smart Multimeter #shorts

Пікірлер

  • @prdeepaphg5748
    @prdeepaphg57483 күн бұрын

    Samsung tv cod kiyana berid

  • @my4tech761
    @my4tech761Күн бұрын

    👍👍

  • @ThilinaSuminda-b7y
    @ThilinaSuminda-b7y4 күн бұрын

    කියද ගන

  • @my4tech761
    @my4tech761Күн бұрын

    Fb එකෙ ලින්ක් එක දාල ඇති. එතනින් බලන්න ලංකාවට ඕඩර් කරනකොට කීයක් වෙනවද කියල

  • @aeselectronic7688
    @aeselectronic76884 күн бұрын

    wow...... patta

  • @my4tech761
    @my4tech7614 күн бұрын

    @@aeselectronic7688 ❤❤👍👍

  • @user-dn8vp9yu5d
    @user-dn8vp9yu5d5 күн бұрын

    මහත්මයාණෙනි , Sanyo Radio casert එක හදාගැණීමට මුණගැසෙන්නේ කෙසේද?

  • @my4tech761
    @my4tech7615 күн бұрын

    මා දැන් ඉන්නෙ ලංකාවෙ නෙමෙයි. වෙනත් අයෙකු ලවා හදාගන්න

  • @jagathsenakumara2766
    @jagathsenakumara27665 күн бұрын

    Kohenda ganne

  • @my4tech761
    @my4tech7615 күн бұрын

    මේකට අවශ්‍ය ඔක්කොම බඩු කඩෙ ගන්න තියෙනවා. ඉලෙක්ට්රොනික් ශොප් වල බලන්න. කොළඹ නම් අනිවාරෙන් ඇති

  • @virajmanjula5636
    @virajmanjula56367 күн бұрын

    ගලවපු එකේ තමෝ එකක් දාලා හයි කලානම් ඉවරයි 😄කොයිල් එකක් පිච්චුනොත් ගොඩ දාන්න බැරිද

  • @my4tech761
    @my4tech7617 күн бұрын

    @@virajmanjula5636 ඔව්. අනිවාරෙන් අලුතින් එකක් දාන්න ඕනි. මේ විදියට ෆෑන් එක වැඩ කරනව කියල අදහස් දැක්වීම පමණයි මේ වීඩියෝ එකෙන් කලේ. විශේෂයෙන්ම ආධුනික අය සඳහා

  • @polwatthagajamatek-km1cd
    @polwatthagajamatek-km1cd7 күн бұрын

    oka bord aki badu tekai ganne kohenda

  • @my4tech761
    @my4tech7617 күн бұрын

    @@polwatthagajamatek-km1cd සකිට් බෝඩ් එක සහ උපාංග ඉලෙක්ට්රොනික් කඩවල ගන්න තියෙනවා. අනිත් බෝඩ් එක නම් වෙනම අරන් හැදුවෙ

  • @ChamindaRajapaksha-nh6jt
    @ChamindaRajapaksha-nh6jt7 күн бұрын

    ගෙන්න ගන්න විදිහ කියන්නකෝ අපි කොළඹට ගොඩක් දුරින් ඉන්නේ...උදව් කරන්න ඔයාට ගොඩක් පින්

  • @my4tech761
    @my4tech7617 күн бұрын

    @@ChamindaRajapaksha-nh6jt pcb එක සහ අවශ්‍ය බඩු කෝල් කරල ගෙන්වාගන්න පුළුවන්. මේ ඔක්කොම කඩවල් වල ගන්න තියෙනවා

  • @Slmelody971
    @Slmelody9719 күн бұрын

    That is super colity amp 🇱🇰 මම අරන් බැලුව 💕💕

  • @my4tech761
    @my4tech7619 күн бұрын

    @@Slmelody971 👍👍

  • @Slmelody971
    @Slmelody9719 күн бұрын

    How much🇱🇰 කොහෙන්ද ගත්තේ 👍👍

  • @my4tech761
    @my4tech7619 күн бұрын

    @@Slmelody971 ඔන්ලයින් ඕඩර් කරල ගත්තෙ. වීඩියෝ කීපයක් දාල ඇති බලන්න

  • @Slmelody971
    @Slmelody9719 күн бұрын

    @@my4tech761 හරි අය්යේ thanks for reply🥰🥰🥰🌹

  • @DineshAmila-y8d
    @DineshAmila-y8d9 күн бұрын

    Me amp eke volume up karanna ba drop wenawa

  • @my4tech761
    @my4tech7619 күн бұрын

    පවර් සප්ලයි අවුල් උනාම එහෙම වෙනව

  • @pathumsaman1164
    @pathumsaman11649 күн бұрын

    Ane aiye puliwannam matath ekak gennala dennko loku udauwak

  • @my4tech761
    @my4tech7619 күн бұрын

    ටික් ටොක් එකෙන් ලංකාවට ඕඩර් කරන්න බැහැ. Aliexpress එකෙන් පුළුවන්

  • @suddayt21
    @suddayt2110 күн бұрын

    Tik tok link eka wada na ne

  • @my4tech761
    @my4tech76110 күн бұрын

    ඔව්. ඒක ලංකාවට වැඩ කරන්නෙ නැ. aliඑකෙ බලන්න

  • @TMVithanawasam
    @TMVithanawasam11 күн бұрын

    Mic in put ekak thiyena onama Bluetooth speaker ekakin puluwanda

  • @my4tech761
    @my4tech76111 күн бұрын

    දැන් තියෙන හැම කිට් එකකම වගෙ මයික් ලයින් එකක් තියෙනව. ඒත් සමහර ඒවගෙ නෑ.

  • @user-dn8vp9yu5d
    @user-dn8vp9yu5d14 күн бұрын

    Sanyo කැසට් රෙඩියෝ එකේ කැසට් ප්ළේයරයේ පටිය එතීම හදළ දෙනවද?

  • @my4tech761
    @my4tech76113 күн бұрын

    ඔව්. හදන්න පුළුවන්

  • @user-dn8vp9yu5d
    @user-dn8vp9yu5d5 күн бұрын

    මහත්මයාණෙනි , මුණගැසෙන්නේ කෙසේද? දු.ක.අංකයක් සඳහන් කරනළෙස ගෞරවයෙන් ඉල්ළා සිටිමි!

  • @my4tech761
    @my4tech7615 күн бұрын

    @@user-dn8vp9yu5d මා දැන් ඉන්නෙ මැලේසියා. ඒ නිසා ඔබ පලාතේ කාර්මිකයකු ලවා සාදාගන්න

  • @ravindudilshan8991
    @ravindudilshan899114 күн бұрын

    Pcb eke yata photo ekak danna puluwanda

  • @my4tech761
    @my4tech76114 күн бұрын

    @@ravindudilshan8991 හ්ම්. මේ pcb එක දැන් ලඟ නැහැනෙ. මේ ගොඩක් ඉස්සර කරපු වීඩියෝ එකක්

  • @digitalworkslk4154
    @digitalworkslk415414 күн бұрын

    supiri

  • @my4tech761
    @my4tech76114 күн бұрын

    @@digitalworkslk4154 thanks ❤❤

  • @DisanDamsilu-qt7kx
    @DisanDamsilu-qt7kx14 күн бұрын

    මාත් හුගක් වෙලාවට sound check කරනකොට කපුගේ රාත්රිය album එක දාන්නෙ... හදවතේ ඉන්න ගායකයෙක්

  • @my4tech761
    @my4tech76114 күн бұрын

    @@DisanDamsilu-qt7kx ❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka775114 күн бұрын

  • @my4tech761
    @my4tech76114 күн бұрын

    👍👍❤❤

  • @mohamedshihanmohamedfarook3259
    @mohamedshihanmohamedfarook325914 күн бұрын

    Contact number

  • @wijithawanigasuriya4637
    @wijithawanigasuriya463714 күн бұрын

    ස්තූතිය දැනුවත් කිරීමට

  • @my4tech761
    @my4tech76114 күн бұрын

    @@wijithawanigasuriya4637ස්තුතියි 🙏❤❤

  • @Slmelody971
    @Slmelody97114 күн бұрын

    අය්යේ ඔයා ඕව විකුනනේ නැද්ද 🥰🇱🇰

  • @my4tech761
    @my4tech76114 күн бұрын

    @@Slmelody971 දැනට නම් එහෙම විකුණන්නෙ නැ. අවශ්‍ය නම් ඔන්ලයින් ඕඩර් ලින්ක් එක දෙන්නම්

  • @sltechgenius4568
    @sltechgenius456811 күн бұрын

    දෙන්නකෝ ❤

  • @my4tech761
    @my4tech76111 күн бұрын

    @@sltechgenius4568 fb මැසෙජ් කරන්න. යූටියුබ් එකෙ ලින්ක් දාන්න බැ

  • @harshasong8971
    @harshasong897115 күн бұрын

    Ali eken 800ta be.3000 ganak wenawa ne

  • @my4tech761
    @my4tech76115 күн бұрын

    @@harshasong8971 ඔව්. Aliexpress එකෙ මීට වඩා මිල වැඩියි. ටික් ටොක් එකෙන් ලංකාවට ඕඩර් කරන්න බැහැ

  • @user-in1it2im1s
    @user-in1it2im1s15 күн бұрын

    Me tv eke Service manual eke thiyanawada

  • @my4tech761
    @my4tech76114 күн бұрын

    දැන් නම් ලඟ නැහැ.

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe639915 күн бұрын

    Eka hodai podiyata sub line ekakuth thibunanam neda. Jayawewa malli. Tnx. Video walata❤❤❤

  • @my4tech761
    @my4tech76115 күн бұрын

    Sub out එකක් තියෙන කිට් එකක් ගැන වීඩියෝ එකක් දාල ඇති. ඒක බලන්න. ඒක හොඳයි ඒ වැඩේට

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe639914 күн бұрын

    @@my4tech761 man kalinbeluwa eka. Ekak ganna hadanne. Man inne dubai. Mehe 50 wage wenne diram.

  • @my4tech761
    @my4tech76114 күн бұрын

    @@chamindawijesinghe6399 නියමයි 👌

  • @sumeeelectrical5644
    @sumeeelectrical564416 күн бұрын

    කාර් යෙට් එකක පෙනුම තියෙන්නෙ. ඒක නියමයි.

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    @@sumeeelectrical5644 😊😊

  • @kavindyadevindi2120
    @kavindyadevindi212016 күн бұрын

    🦾

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    ❤❤😊

  • @tharushamahses7022
    @tharushamahses702216 күн бұрын

    මටත් එකක් ගෙන්නලා

  • @my4tech761
    @my4tech76115 күн бұрын

    Online ඕඩර් කරන්න.

  • @NimalWijesooriya-pd8xk
    @NimalWijesooriya-pd8xk16 күн бұрын

    Kiyada

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    Description බලන්න විස්තර තියෙනවා

  • @NimalWijesooriya-pd8xk
    @NimalWijesooriya-pd8xk16 күн бұрын

    Mila kiyada

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    Description බලන්න විස්තර තියෙනවා

  • @ElectronicLokaya
    @ElectronicLokaya16 күн бұрын

    ❤❤

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    ❤❤😊😊

  • @PredeepJehan-f7s
    @PredeepJehan-f7s16 күн бұрын

    Kohimada.ganne

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    මේක ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් aliexpress එකෙන්. fb එකෙ ලින්ක් එක දාල ඇති. එතනින් බලන්න

  • @PredeepJehan-f7s
    @PredeepJehan-f7s16 күн бұрын

    Kohimada.ganne

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    මේක ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් aliexpress එකෙන්. fb එකෙ ලින්ක් එක දාල ඇති. එතනින් බලන්න

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana965716 күн бұрын

    අලි එකේ Review නම් එච්චර හොඳ නෑ

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    ඒ ගැන නම් දන්නෙ නැ.

  • @Samansaman-m7i
    @Samansaman-m7i16 күн бұрын

    Usb කිට් එකකින් ඈම්ප් 3කට ඒ කිව්වේ usb කිට් එකේ සවුන්ඩ් අවුට් L/R වලින් ඈම්ප් 3කට L/R ඉන් 3 ක් සවුන්ඩ් අඩුනොවී දෙන්නේ කොහොමද?

  • @ElectronicLokaya
    @ElectronicLokaya16 күн бұрын

    එහෙම දුන්න කියල අඩු වෙන්නෙ නෑ නේ මල්ලි, ඔයා කොහොමද දුන්නෙ. ඇම්ප් කීපයකට දෙනකොට වොලියුම් කොන්ට්‍රෝල් කනෙක්ෂන් හරියට නොකලොත් නම් එහෙම වෙනව,

  • @SugathRavindra-pl7kq
    @SugathRavindra-pl7kq16 күн бұрын

    Gana kiyanna ayye

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    මං ගත්තෙ මැලේසියාවෙන්. ලංකාවට ඕඩර් කරනකොට මිල වෙනස් වෙනව. Description එකෙ ලින්ක් එකෙන් බලන්න කීයක් වෙනවද කියල

  • @user-nb8lj5gh3v
    @user-nb8lj5gh3v16 күн бұрын

    Komada genaganne

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    Aliexpress එකෙන් ලංකාවට ඕඩර් කරන්න පුළුවන්. මිල ටිකක් වැඩියි මෙහෙට වඩා

  • @Samansaman-m7i
    @Samansaman-m7i16 күн бұрын

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    ❤❤👍👍

  • @Sathsidu_TeCh
    @Sathsidu_TeCh16 күн бұрын

    මේක කීයද

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    Description එක බලන්න. විස්තර තියෙනවා

  • @Kasunq
    @Kasunq16 күн бұрын

    මං පලවෙනිය 😊😊

  • @my4tech761
    @my4tech76116 күн бұрын

    ❤❤❤😊👍

  • @thusharachampika4905
    @thusharachampika490519 күн бұрын

    මේකෙ මිල කීයක් විතර වෙනවද මේ දවස්වල පිළිතුරක් බලාපොරොත්තු වෙනවා

  • @my4tech761
    @my4tech76119 күн бұрын

    2000ක් විතර වෙයි. fb මැසෙජ් එකක් දාන්න. ඕඩර් ලින්ක් එක එවන්නම්

  • @malkimanendra5706
    @malkimanendra570619 күн бұрын

    අපි LG tv එකක් ගන්න ඉන්නේ ඒක හොදයිද?dialog tv එක කනෙක්ට් කරද්දි චැනල් එහෙම ටියුන් කරන්න වෙයිද?මන් tv බලන කෙනෙක් නෙවේ ඒ නිසා වැඩිය දන්නේ නැ

  • @my4tech761
    @my4tech76117 күн бұрын

    ටීවී එක ටියුන් කරන්න අවශ්‍ය වෙන්නෙ නැ

  • @chamarasaman1467
    @chamarasaman146720 күн бұрын

    Kohomada ganne mews

  • @my4tech761
    @my4tech76120 күн бұрын

    @@chamarasaman1467 මේකට අවශ්‍ය ඔක්කොම කඩේ ගන්න තියෙනවා

  • @Bookboundinsighthjhujbeueueb
    @Bookboundinsighthjhujbeueueb20 күн бұрын

    12v sub amp ekak gennako

  • @my4tech761
    @my4tech76120 күн бұрын

    @@Bookboundinsighthjhujbeueueb අනිවාරෙන්ම. ඉදිරියේදී වීඩියෝ එකක් කරනව

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe639921 күн бұрын

    🥰🥰🥰🥰🥰

  • @my4tech761
    @my4tech76121 күн бұрын

    @@chamindawijesinghe6399 ❤❤👍👍

  • @user-vf5xp6wp1c
    @user-vf5xp6wp1c21 күн бұрын

    Khmata ganna

  • @my4tech761
    @my4tech76120 күн бұрын

    ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්

  • @KavisKavish
    @KavisKavish21 күн бұрын

    Mama ara 120w amp eka awa 12v dunne electronic kenek kiwwa 12 v witarak denna kiyala dana hodata wada mama ❤❤❤

  • @my4tech761
    @my4tech76121 күн бұрын

    @@KavisKavish මේ ඇම්ප් බෝඩ් එකද ගත්තෙ. හොඳට වැඩකරනවද

  • @kumara-l5r
    @kumara-l5r22 күн бұрын

    මිලදී ගත්තේ කීයද .බඩුවල ගනන් කොහොමද

  • @my4tech761
    @my4tech76122 күн бұрын

    @@kumara-l5r සියලු විස්තර වීඩියෝ එකෙ තියෙනව

  • @NimalWijesooriya-pd8xk
    @NimalWijesooriya-pd8xk23 күн бұрын

    Kiyada

  • @my4tech761
    @my4tech76123 күн бұрын

    @@NimalWijesooriya-pd8xk සම්පූර්ණ විස්තර වීඩියෝ එකෙ තියෙනවා. ගත්තහැටි මිල ගණන්

  • @DeepaneAbeywickrama
    @DeepaneAbeywickrama24 күн бұрын

    මේක ලෝ පාස්ෆිල්ටරයට ගහන්න පුලුවන්ද

  • @my4tech761
    @my4tech76124 күн бұрын

    @@DeepaneAbeywickrama පුළුවන්. ඇම්පියර් අඩු ඒවට පුළුවන්