Karaoke Amplifier Mic Testing and Tik Tok Shop

Ғылым және технология

Karaoke amplifier mic testing and tik tok shop.
ඕඩර් කරන්න මෙතනින් s.click.aliexpress.com/e/_ooC...
ටික් ටොක් ශොප් එකෙන් මේ ඇම්ප් එක රු800/-ට ගත්ත හැටි සහ මයික් ටෙස්ට් කරනහැටි මේ වීඩියෝ එකෙන් 😊😊
tik tok shop එක ලංකාවට වැඩ කරන්නෙ නෑ. ඒ වගෙම මේ ඇම්ප් එකම aliexpress එකෙන් මිලදී ගන්න පුළුවන් ❤ 800/-ට නම් බැහැ. ඊට වඩා මිල වැඩියි😊
ගොඩක් අය ටික් ටොක් ශොප් එක ගැන අහල තිබුණ නිසයි අද මේ වගේ පොඩි වීඩියෝ එකක් කලේ❤
තවත් අලුත් වීඩියෝ කීපයක්ම ඉදිරියේදී බලන්න පුළුවන් 😊 subscribe කරල 🔔 එකත් ඔන් කරල තියාගන්න ❤❤
#karaoke #amplifier #blutoothspeaker #bluetooth

Пікірлер: 23

  • @aeselectronic7688
    @aeselectronic76884 күн бұрын

    wow...... patta

  • @my4tech761

    @my4tech761

    4 күн бұрын

    @@aeselectronic7688 ❤❤👍👍

  • @sadewashen4556
    @sadewashen455624 күн бұрын

    සුපිරි 🎉🎉🎉

  • @my4tech761

    @my4tech761

    24 күн бұрын

    Thanks ❤

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe639924 күн бұрын

    supiri🥰😍🥰🥰

  • @my4tech761

    @my4tech761

    24 күн бұрын

    Thanks 🙏❤❤

  • @Kasunq
    @Kasunq24 күн бұрын

    ❤❤❤ උත්තර ලැබුන😊

  • @my4tech761

    @my4tech761

    24 күн бұрын

    👍❤❤

  • @KavisKavish
    @KavisKavish21 күн бұрын

    Mama ara 120w amp eka awa 12v dunne electronic kenek kiwwa 12 v witarak denna kiyala dana hodata wada mama ❤❤❤

  • @my4tech761

    @my4tech761

    21 күн бұрын

    @@KavisKavish මේ ඇම්ප් බෝඩ් එකද ගත්තෙ. හොඳට වැඩකරනවද

  • @diaryofnishantha
    @diaryofnishantha24 күн бұрын

    ඒ,,ක 😁😁

  • @my4tech761

    @my4tech761

    24 күн бұрын

    Thanks ❤

  • @harshasong8971
    @harshasong897115 күн бұрын

    Ali eken 800ta be.3000 ganak wenawa ne

  • @my4tech761

    @my4tech761

    15 күн бұрын

    @@harshasong8971 ඔව්. Aliexpress එකෙ මීට වඩා මිල වැඩියි. ටික් ටොක් එකෙන් ලංකාවට ඕඩර් කරන්න බැහැ

  • @Bookboundinsighthjhujbeueueb
    @Bookboundinsighthjhujbeueueb20 күн бұрын

    12v sub amp ekak gennako

  • @my4tech761

    @my4tech761

    20 күн бұрын

    @@Bookboundinsighthjhujbeueueb අනිවාරෙන්ම. ඉදිරියේදී වීඩියෝ එකක් කරනව

  • @harshaudayanga7700
    @harshaudayanga770024 күн бұрын

    Ekak ganna barida

  • @my4tech761

    @my4tech761

    24 күн бұрын

    Aliexpress එකෙන් ඕඩර් කරන්න. ලින්ක් එක description එකේ ඇති

  • @NimalWijesooriya-pd8xk
    @NimalWijesooriya-pd8xk23 күн бұрын

    Kiyada

  • @my4tech761

    @my4tech761

    23 күн бұрын

    @@NimalWijesooriya-pd8xk සම්පූර්ණ විස්තර වීඩියෝ එකෙ තියෙනවා. ගත්තහැටි මිල ගණන්

  • @SasinthaAroshan
    @SasinthaAroshan24 күн бұрын

    ලංකාවට ගෙන්නන්නේ කොහොමද😢

  • @my4tech761

    @my4tech761

    24 күн бұрын

    @@SasinthaAroshan aliexpress එකෙන්. ඒ ගැන වීඩියෝ එකෙ කියනවනේ

  • @SasinthaAroshan

    @SasinthaAroshan

    24 күн бұрын

    @@my4tech761 ඔයගේ නම්බර් එක දෙන්න කෝ අයියෙ

Келесі