Stereo Amplifier 160w with MP3 Decoder Board

Ғылым және технология

Пікірлер: 99

  • @shanduminda2957
    @shanduminda2957Ай бұрын

    ඒක නියමයි අයියේ ...ස්තූතියි වීඩියෝ එකට❤❤ දිගටම රෙපෙයාර් වීඩියෝ දාමුකෝ😊

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    රට ඉන්න නිසා රිපෙයාර් වීඩියෝ කරන්න ටිකක් අමාරුයි. ඉදිරියේදී කරන්න බලමු

  • @user-wo1eo8lu3j
    @user-wo1eo8lu3j14 күн бұрын

    Thnks

  • @my4tech761

    @my4tech761

    14 күн бұрын

    ❤❤

  • @sumudusenanayake2826
    @sumudusenanayake2826Ай бұрын

    Tnk u bro මෙවා දානවට

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    ❤❤❤

  • @Kasunq
    @KasunqАй бұрын

    😮මරුනෙ ඒක❤👍👍

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    හ්ම්. සවුන්ඩ් සුපිරි

  • @JaniduDamsara-um7ef
    @JaniduDamsara-um7ef24 күн бұрын

    Supiri 😊

  • @my4tech761

    @my4tech761

    20 күн бұрын

    Thanks ❤❤

  • @KaluwaD
    @KaluwaDАй бұрын

    😁👍❤

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    ❤❤👍

  • @KavisKavish
    @KavisKavish25 күн бұрын

    Mama mama oya amp ekwma120w eka gatta supiri sound sindu hala off karala passe danakota power on wen na ai mama e 😢❤❤❤

  • @my4tech761

    @my4tech761

    24 күн бұрын

    පිච්චිලා වෙන්න පුළුවන්. පරීක්ෂා නොකර හරියට කියන්න බැහැනේ

  • @virajmenaka6128
    @virajmenaka6128Ай бұрын

    ❤️❤️

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    ❤❤😊😊👍👍

  • @KavisKavish
    @KavisKavish25 күн бұрын

    Display eka on wen na ewa hadaganna puluwanda

  • @my4tech761

    @my4tech761

    20 күн бұрын

    Check කරල බලන්න ඕනි. බොහෝවිට පිච්චිලා තිබුණොත් අලුත් එකක් ගන්න වෙනව

  • @FelixLiveinthesky
    @FelixLiveintheskyАй бұрын

    watts 160k ma ganna puluwan da? me video eke ena sound eka nam loudspeaker ekak wage ahenne. samaharawita recording prashnayak wenna puluwan. kohoma unath price ekata hoda value ekak thiyenawa

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    වීඩියෝ කරන්නෙ phone එකෙන්. ඒ නිසා කොලිටි අඩු ඇති. Class d ඇම්ප් එකක් තියෙන නිසා හොඳ වොට් ගාණක් ගන්න පුළුවන්

  • @KavisKavish
    @KavisKavish25 күн бұрын

    Eka eka patin on wen natuwa giya power 20v 3A witara dunne

  • @my4tech761

    @my4tech761

    24 күн бұрын

    Regulator වැඩ කරනවද බලන්න

  • @KavisKavish

    @KavisKavish

    24 күн бұрын

    Eke regulater wada power amplifier ic ekat wada Bluetooth display patta tama wada natte wena owa gana hanta kenek na mama

  • @malakasumith7612
    @malakasumith7612Ай бұрын

    Aiya kalekin

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    හ්ම් ❤❤

  • @slelectric619
    @slelectric619Ай бұрын

    Mic eke volume vadi karanna puluwn da

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    Mic නම් චෙක් කරෙ නැහැ. Main volume එකෙන් පුළුවන්

  • @GaneshDilhara3456
    @GaneshDilhara345628 күн бұрын

    Meke baas. Treable. Conrtol karanna berida

  • @my4tech761

    @my4tech761

    3 күн бұрын

    වෙනම කොන්ට්‍රෝල් නැහැ. equalizer විතරයි තියෙන්නෙ

  • @SharaDharmasena
    @SharaDharmasenaАй бұрын

    Mic chek karala pennapu nathi aka vidio ake adupaduwak neda.

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    හ්ම් 👍

  • @dineshwijesundara9958
    @dineshwijesundara9958Ай бұрын

    mamath akak genava. eke radio eka tune karaganna amarui.....

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    හ්ම්. රේඩියෝ නම් පවර් මදි

  • @user-wt1ft1xe5c
    @user-wt1ft1xe5cАй бұрын

    Aiye lankawat oder enne natiweida

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    Description එකෙ දෙවෙනි ලින්ක් එකෙන් පුළුවන් වෙයි

  • @tharindukanchana203
    @tharindukanchana203Ай бұрын

    mama gawa thiyenawa mee amp eka awuruddaka wage idan. meke 160w ka power ekak nam kohethma enne naha. Sounds qulity eka gana kiuwoth sahena adu mattamaka thiyenne, ekata hethuwa bass out eka sahenna adu mattamaka thiyenne meke. mita wada godak hoda amp ali express ekema thiyenawa. hoda sounds out pu ekak balaporoththuwa nam meka kiyata wath ganan epa. ZK-TB21 menna mee wage model ekakata yanna, aththataa mara hoda sounds qulity ekak thiyenawa mee amp series ekema.

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    ඔයාගෙ කතාව ඇත්ත. TB21 මීට වඩා ගොඩක් හොඳයි. මිල මීට වඩා ටිකක් වැඩියි. ඒත් මේකත් එක්ක බලද්දී TB21 මොඩල් එක සවුන්ඩ් කොලිටි හොඳයි

  • @roshanweer
    @roshanweerАй бұрын

    Microphone එක වැඩ කරන විදිය පෙන්නන්න සද්දෙ කොහොමද කියලා බලන්න kAraoke කියන්න පුලුවන්ද bluetooth සින්දුවක් දාලා

  • @tharindukanchana203

    @tharindukanchana203

    Ай бұрын

    Microphone eke sounds adu wadi karanna baha. eka fix.

  • @my4tech761

    @my4tech761

    3 күн бұрын

    මයික් අඩු වැඩි කරන්න පුළුවන්. වීඩියෝ එකක් ඉක්මනින් දාන්නම් ඒක ගැන

  • @my4tech761

    @my4tech761

    3 күн бұрын

    මයික් අඩු වැඩි කරන්න පුළුවන්

  • @SugathRavindra-pl7kq
    @SugathRavindra-pl7kq3 күн бұрын

    Gana kiyanna ayye

  • @my4tech761

    @my4tech761

    3 күн бұрын

    මං ගත්තෙ මැලේසියාවෙන්. ලංකාවට ඕඩර් කරනකොට මිල වෙනස් වෙනව. Description එකෙ ලින්ක් එකෙන් බලන්න කීයක් වෙනවද කියල

  • @chamupathibravekumarage
    @chamupathibravekumarageАй бұрын

    lazada aken lankawada genne kohomada

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    ඒකෙන් ලංකාවට අන්න බැහැ. අලිඑක්ස්ප්‍රස් එකෙ ලින්ක් එකෙන් බලන්න

  • @PositiveBoost.7
    @PositiveBoost.7Ай бұрын

    Link එක නෑනේ description එකේ

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    Ow bro. ලින්ක් එක දාන්න බැ. බ්ලොක් වෙනව. fb එකෙ දාල ඇති එතනින් බලන්න

  • @ranjithwanasinghe993
    @ranjithwanasinghe993Ай бұрын

    Koheda ganns thiyennr

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    මං ගත්තෙ ඔන්ලයින් ඕඩර් කරලා

  • @nuwankumara2269
    @nuwankumara2269Ай бұрын

    Bess kehemad

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    තරමක් හොඳයි. ස්පීකර් එකෙන් චෙක් කල නිසා. බෆල් එකකට දාල බලන්න ඕනි

  • @nuwankumara2269

    @nuwankumara2269

    Ай бұрын

    Ake video demnn puluwan d

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    @@nuwankumara2269 fb එක හෝ ටික්ටොක් බලන්න. වීඩියෝ දාල ඇති.

  • @SriyaniWithanage-jl1tx
    @SriyaniWithanage-jl1txАй бұрын

    Lazada app ekeb oder dana video ekak dannajo

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    ඒක ලංකාවට වැඩ කරන්නෙ නෑ. අලි එක්ස්ප්‍රස් එකෙ ලින්ක් එක බලන්න

  • @SriyaniWithanage-jl1tx

    @SriyaniWithanage-jl1tx

    Ай бұрын

    Oya genawe mokenda

  • @SriyaniWithanage-jl1tx

    @SriyaniWithanage-jl1tx

    Ай бұрын

    Oya ratada inne

  • @kaveeshakishan
    @kaveeshakishanАй бұрын

    12v puluvanda

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    ඔව්. පුළුවන්. වීඩියෝ එකෙ ඒක පෙන්වනවනේ

  • @chanukanimsara8296
    @chanukanimsara829629 күн бұрын

    Koo link ek

  • @my4tech761

    @my4tech761

    29 күн бұрын

    මේ වීඩියෝ එකට ලින්ක් එක දැම්මම බ්ලොක් වෙනව. fb එකෙ දාල ඇති එතනින් ගන්න

  • @Bookboundinsighthjhujbeueueb
    @BookboundinsighthjhujbeueuebАй бұрын

    ඔය කිට් එකේ වීඩියෝ ආවුට් තියන එක ගැනත් රිවිව් එකක් කරන්නකෝ

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    මීට අවුරුදු කීපයකට කලින් ඒ වීඩියෝ එක කරා. චැනල් එකෙ පහලට ගිහින් බලන්න ඒ වීඩියෝ එක

  • @sudeerasampath
    @sudeerasampathАй бұрын

    Oya gennala dennadda

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    නැහැ. Description එකෙ ලින්ක් එකෙන් ඕඩර් කරන්න

  • @saman8894

    @saman8894

    Ай бұрын

    Oyata oneda

  • @chamindnilantha5184

    @chamindnilantha5184

    Ай бұрын

    5:39 oyata puluwanda

  • @user-yq2rz9sc9x

    @user-yq2rz9sc9x

    Ай бұрын

    Kohamada ganne

  • @chathurangagayan6166

    @chathurangagayan6166

    25 күн бұрын

    0702085111

  • @_thiwa_official_360
    @_thiwa_official_360Ай бұрын

    ඔවා කොහෙම්ද ගන්නෙ

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    ඔන්ලයින් ඕඩර් කරල ගත්තෙ

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweeraАй бұрын

    මයික් වල ගේන අඩු කරන්න විදියක් නැද්ද?

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    මේකෙ නම් වෙනම කොන්ට්‍රොල් එකක් නැ. මීට කලින් දාපු වීඩියෝ එකෙ වෙනම මයික් අඩු වැඩි කරන්න පුළුවන්

  • @DilnuwanAmaraweera

    @DilnuwanAmaraweera

    Ай бұрын

    @@my4tech761 මේකට පිටින් කන්ට්‍රෝල් එකක් දාන්න බැරිද? දානවනම් කොහොමද?

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath6120Ай бұрын

    Class D nam epa wela tiyenne , kochchara hodata suply dunnath sound drop wenawa volume wedi karaddi, subscribe kara 😊

  • @GODZILLA_KING_OF_MONSTERS_

    @GODZILLA_KING_OF_MONSTERS_

    Ай бұрын

    Power supply eke ampirs gana hariyata dunnanm hari

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    ස්තුතියි ❤

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    ඔව්. සප්ලයි හරියට දෙන්න ඕනි 👍

  • @GamunuWijesooriya-is9nu
    @GamunuWijesooriya-is9nuАй бұрын

    ගෙන්නගන්නෙ කොහොමද

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    Description එකෙ තියෙන ලින්ක් වලින් පුළුවන්

  • @aselaindika3815
    @aselaindika3815Ай бұрын

    ගන්න පුළුවන් ලින්ක් එක දෙන්න

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    මෙතනට ලින්ක් දාන්න බැ. fb එකෙ ඕඩර් ලින්ක් එක දාල ඇති. එතනින් බලන්න

  • @gaminiwijesundara4849
    @gaminiwijesundara4849Ай бұрын

    අරන් එවන්න බැරිද

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    මට මෙහෙ ඉඳල එවන්න අමාරුයි. ලින්ක් එකෙන් ඕඩර් කරන්න

  • @saman8894

    @saman8894

    Ай бұрын

    Mn gawa thiye oneda

  • @chamindnilantha5184

    @chamindnilantha5184

    Ай бұрын

    8:28 number ekak denna puluwanda

  • @PredeepJehan-f7s
    @PredeepJehan-f7s3 күн бұрын

    Kohimada.ganne

  • @my4tech761

    @my4tech761

    3 күн бұрын

    මේක ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් aliexpress එකෙන්. fb එකෙ ලින්ක් එක දාල ඇති. එතනින් බලන්න

  • @madurachandrasiri263
    @madurachandrasiri263Ай бұрын

    අනේ මේක ගෙන්න ගන්න තෙරෙන්නෙ නෑනි එක කරගන්න හැටි වීඩිඕ එකක් කරන්නකෝ plz.මේවාට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙන්න ඕනද.ඔයා වීඩිඕ එකක් කරනවන්ම් මේකෙම ගොඩාක් අයගන්න බලන් ඉන්නවා ලුකු පිනක් එහේම කරන්න පුලුවන්නම්

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    ලින්ක් එකෙන් ගිහින් බලන්න. වීඩියෝ එකක් ඉදිරියේදී කරන්නම්

  • @ruwankumudu3693
    @ruwankumudu3693Ай бұрын

    ගෙන්න ගන්න කොහොමද

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    Description එකෙ ලින්ක් එකෙන් ඕඩර් කරන්න

  • @gaminiwijesundara4849
    @gaminiwijesundara4849Ай бұрын

    ගෙන්වා ගන්න අපට තෙරෙන් නැ

  • @Kasunq

    @Kasunq

    Ай бұрын

    ඩරාස් එකේ චෙක් කරන්න

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    Description එකෙ ලින්ක් එකෙන් බලන්න

  • @nimawerawarna1906

    @nimawerawarna1906

    Ай бұрын

    Aiye meka genna ganne kohomadha

  • @my4tech761

    @my4tech761

    Ай бұрын

    @@nimawerawarna1906 ලින්ක් එක දාල ඇති. ඒකෙන් ඕඩර් කරන්න

  • @PredeepJehan-f7s
    @PredeepJehan-f7s3 күн бұрын

    Kohimada.ganne

  • @my4tech761

    @my4tech761

    3 күн бұрын

    මේක ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් aliexpress එකෙන්. fb එකෙ ලින්ක් එක දාල ඇති. එතනින් බලන්න

Келесі