Home made mini A/C machine

#sinhala#sri_lanka#sri_ helaTV
*Due to the increasing global temperature day by day, everyone, young and old, is greatly offected.this video describes how to create a small simple AC machine using three Peltier modules to provide a little or relief.I hope to be able to take it.Thank you.
Peltier tec-12706,
THERMOELECTRIC DC 12V 6A
Application ÷
*canned Drink cooler
*mini A/C
*processor cooler
*PlayStation cooler
*Aquarium
*Room cooler
*Vehicle cooler
sri hela Tv÷ / @srihelatvtv

Пікірлер: 296

  • @sanathranawaka2467
    @sanathranawaka2467Күн бұрын

    නියමයි

  • @kumarraj5723
    @kumarraj57237 күн бұрын

    Thank you Bro. Your explanation is very clear and it's a very useful unit. We have to honor people like you to be in this country. Very soon people like you will be honored in the coming years under a new Government. God Bless you.

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 күн бұрын

    Thanks for the your comment

  • @chavishamadhushan7262
    @chavishamadhushan72624 ай бұрын

    දැනුම බෙදන ඔබට ස්තූතියි ..!

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80064 ай бұрын

    ⁣ඔබතුමාගෙ උත්සාහය ඉතාම හොඳයි. සුලු අඩුපාඩු නෙවෙයි නිර්මාණශීලිත්වය තමයි වැදගත්. තවත් ⁣ඉදිරියට හොඳ නිර්මාණ කරන්නට ඔබට ශත්තිය ධෛර්යය ලැබේවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබතුමාගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි🙏🙏🙏

  • @mervinpeiris1671

    @mervinpeiris1671

    3 ай бұрын

    Ape un balannema kakulen adhinna.un natana natumakuth na ha bere paluwakuth na. Olamottala katha ahala ...nihanda novee obage nawa uthsahayan Saha nirmaana thulin apawa pohosath karanna. Obata aacharaya samaga suba pathum .....saha Aacharaya

  • @srihelaTVTV

    @srihelaTVTV

    3 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි🙏🙏🙏

  • @MaithrikaSanjeewa2

    @MaithrikaSanjeewa2

    3 ай бұрын

    මට ඔබ තුමාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @srihelaTVTV

    @srihelaTVTV

    3 ай бұрын

    0774271521

  • @shyanakashyamal3545
    @shyanakashyamal3545Ай бұрын

    නියම අදහසක්. බොහොම ස්තූතියි. ❤

  • @ThisaruDewmina-wg4gy
    @ThisaruDewmina-wg4gy4 ай бұрын

    Supri ayye mevage videos api issarahatath balaporoththuvenava❤❤❤❤🎉🎉😊😊

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි🙏🙏🙏

  • @Ghost_DIY
    @Ghost_DIY4 ай бұрын

    Hoda wadak sihhalen meewage video dana eka gana godak sathutui . Peltier walata wada compressor eken duwana ac eka karyakshama thawayanam wadi . Digatama mehema video danna ❤❤❤

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @wasanaboxing
    @wasanaboxing4 ай бұрын

    ආයුබෝවන් ... Thank for sharing my friend Good job ❤

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka86033 ай бұрын

    ඔබ දුන්න අදහස ඇත්තටම මෙහි වටිනාකම කියලා නිම කරන්න බෑ. ඔබට ජය.❤❤❤❤❤

  • @srihelaTVTV

    @srihelaTVTV

    3 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @sanathranawaka2467
    @sanathranawaka2467Күн бұрын

    මම subsubscribe කලා

  • @tharakavimukthi4702
    @tharakavimukthi47024 ай бұрын

    ඔයාගෙ කලින් වීඩියෝ එකෙන් පස්සෙ මමත් මේව ගැන හෙව්වා.. ලොකු ගාණක් යන්නෙ නෑ.. ශක්ති හානියක් වෙනවා කියලත් සමහරු කියනවා.. ඒත් අද වීඩියෝ එකෙන් ගොඩක් පැහැදිලි උණා ලොකු ඇම්පියර් එකක් ගන්නේ නෑ කියලා. ළඟදිම මාත් හදනවා.. ඕක ගැලපෙනවා ජනෙල් කවුළුව ගාවට සවි කරන්න. රත් වෙන කොටස එලියට හිටින්න හයි කරලා, මැදට ක්ලැඩින් ශීට් එකක් දාන්න. ඒක ඩබල් ලේයර් නිසා ඇතුලට රස්නය එන එකක් නෑ.. අමතර ඉඩකුත් යන්නේ නෑ.. ස්තූතියි දැනුම ලබා දුන්නට

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි🙏🙏🙏

  • @namalsandaruwanrathnayaka7744

    @namalsandaruwanrathnayaka7744

    4 ай бұрын

    මොඩියුල් එකක් කීයක් වෙයිද...Ac ආපු තැති වාහනයකට සවි කරොත් සාර්ථක වෙයිද...

  • @maleesha2022

    @maleesha2022

    4 ай бұрын

    @@namalsandaruwanrathnayaka7744 pissuda oya ellan wahane ynn puluwanda?ithath echchara coo wenne na oken

  • @thilankakemasiri1764
    @thilankakemasiri17644 ай бұрын

    නියමයිනේ , ඕකට සෝලා පැනල් එකක් භාවිතා කරලා හදාගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

  • @buddhinuwan2010

    @buddhinuwan2010

    4 ай бұрын

    පුළුවන්

  • @LalithRathnayaka-gm2yo

    @LalithRathnayaka-gm2yo

    4 ай бұрын

    Aiye colling fan koheda ganna tiyenne rpm wadi awa

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්

  • @onekebro9665

    @onekebro9665

    4 ай бұрын

    කෑලි ටික ගන්නෙ කොහොමද මචන්

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    @onekebro9665 පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @janakakasthuri3850
    @janakakasthuri38504 ай бұрын

    සුපිරි

  • @user-yy4my3qz9w
    @user-yy4my3qz9w4 ай бұрын

    පැහැදිලි කිරීම අතිවිසිස්ට ඔබට බොහොමයක්ම ස්තූතියි

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි.🙏🙏🙏

  • @PradeepSandacalum
    @PradeepSandacalum4 ай бұрын

    Jayawewa budusaranai

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏

  • @chamindadp
    @chamindadp2 ай бұрын

    නිර්මාණශීලිත්වය තමයි වැදගත්. තවත් ⁣ඉදිරියට හොඳ නිර්මාණ කරන්නට ඔබට ශත්තිය ධෛර්යය ලැබේවා.

  • @srihelaTVTV

    @srihelaTVTV

    2 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමටබෙහෙවින් ස්තුතියි🙏🙏🙏

  • @priyanthakumara4718
    @priyanthakumara47184 ай бұрын

    Hoda wedak aiye ❤

  • @prasadsuranga5562
    @prasadsuranga55624 ай бұрын

    me dawaswala Godak watina video ekak.🎉

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @senakadehiwatta1300
    @senakadehiwatta13004 ай бұрын

    great job

  • @kithulwooddesign9552
    @kithulwooddesign95524 ай бұрын

    Super👍👏

  • @hemantha4hihemantha4hi19
    @hemantha4hihemantha4hi194 ай бұрын

    Danne nathi deyak kiyala denawata thanks me wage videos digatama Danna oka hodata updated karanna puluwan aththa 😊man oyawage ekak Parana car ekakatath hadana gaman inne😊

  • @SLAlubox
    @SLAlubox4 ай бұрын

    Niyamai

  • @nomanperera2803
    @nomanperera28033 ай бұрын

    Super ..apita green hose ekak kool karanne kohomada oyata hadanna narida...

  • @upuljeewantha4144
    @upuljeewantha41444 ай бұрын

    නියමයි ජය වේවා

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @anazhussain
    @anazhussain4 ай бұрын

    Very informative

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    Thanks for the your comment 🙏🙏🙏

  • @Vidyagaraya
    @Vidyagaraya3 ай бұрын

    Good research. Waiting for development

  • @srihelaTVTV

    @srihelaTVTV

    3 ай бұрын

    Thanks for the your comment

  • @user-vl8pz1ep9o
    @user-vl8pz1ep9o4 ай бұрын

    Supiriii

  • @indikasrinath4530
    @indikasrinath45303 ай бұрын

    Good job

  • @nilangaliyanage3833
    @nilangaliyanage38334 ай бұрын

    Thank you

  • @samadhividu5041
    @samadhividu50414 ай бұрын

    සුපිරි❤

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @thelktruth9566
    @thelktruth95663 ай бұрын

    Supiri

  • @wasanaboxing
    @wasanaboxing4 ай бұрын

    ස්තුතිය ❤

  • @IndikaKoralage
    @IndikaKoralage3 ай бұрын

    නිර්මාණශීලිත්වය ඉතාම වැදගත්.බොහොම ස්තුතියි! කාමරයක් කූල්කරන්න තරමේ යන්ත්‍රයක් හදාගන්න විදිහත් විතර කරන්න.තෙරුවන් සරණයි.

  • @srihelaTVTV

    @srihelaTVTV

    3 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි🙏🙏🙏

  • @SampathPriyankara-vm8fw
    @SampathPriyankara-vm8fw4 ай бұрын

    ඉතා හොඳයි වැඩේ නම්

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @tharangatv1986
    @tharangatv19864 ай бұрын

    Good 🙏🙏🙏

  • @JAVINDU2
    @JAVINDU2Ай бұрын

    මෙක අර කඩේ ගන්න තීන එවා වගේ හොදට වැඩ කරනවද පොඩි කාමරයකට වගෙ මේක හදාගත්තොත් අඩුම තරමෙ 25° වගේ කූල් කරන්න පුළුවන් වෙයිද

  • @prasannakumara6395
    @prasannakumara63953 ай бұрын

    Tss sarr❤

  • @hemantha4hihemantha4hi19
    @hemantha4hihemantha4hi194 ай бұрын

    Cool eka manalath pennuwa nam hodayi neda aiye

  • @user-lx8tp4fo5n
    @user-lx8tp4fo5n4 ай бұрын

    Elakiri macho

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @kumburegedarasameeramadhus1082
    @kumburegedarasameeramadhus10823 ай бұрын

    Kamarekata kohomadahada hada ganne kiyala aniwarenma video ekak genna ❤

  • @drsenarathb
    @drsenarathb4 ай бұрын

    Nebulizer machine සදහා පාවිච්චි කරන්න පුළුවන් නේද

  • @user-kz2sp9yu2t
    @user-kz2sp9yu2t4 ай бұрын

    ❤❤❤❤

  • @sithumsenavirathna5491
    @sithumsenavirathna54914 ай бұрын

    ❤❤❤❤👍👍👍

  • @janindaedirisinghe8939
    @janindaedirisinghe89394 ай бұрын

  • @TharakaBappa8495
    @TharakaBappa84954 ай бұрын

    ❤❤❤

  • @dinuwagamingbussid1282
    @dinuwagamingbussid12824 ай бұрын

    මේකෙදි රත්වෙන පැත්තට තබ බටයක් වගේ දෙයක් නවලා හීට් සින්ක් එකෙ දැල් අතරින් යවා බටයට ජලය දැමිම මගින් ඉක්මනින් සිසිල් කරගන්න පුලුවන් නේද..

  • @chanakasameera1595
    @chanakasameera15953 ай бұрын

    ගොඩක් වටිනවා වීඩීයෝ එක . මිනි ෆ්‍රිජ් එකක් හදන්න පුලුවන් ද . විකිරන පිට වෙලා කෑම වලට ගැටලුවක් වෙයිද .

  • @srihelaTVTV

    @srihelaTVTV

    3 ай бұрын

    හදන්න පුළුවන්.අහිතකර කිසිම දෙයක් නැහැ.ඉදිරියේදී එවැනි වීඩියෝ එකක් ගේනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga16684 ай бұрын

    ❤❤❤❤❤

  • @sithijairoshan2763
    @sithijairoshan27634 ай бұрын

    1 like ek...1comment ek...

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @isharakarunarathna4469
    @isharakarunarathna44694 ай бұрын

    amma niyamai meken supiri wedak ganna puluwan man hithuwe meka lankawe karanne ne kiyala kauruth

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @drumsbro1356
    @drumsbro13564 ай бұрын

    මම Ac එකක්ම හැදුවා මේකෙන්...Water cooler System එකෙන්.....❤❤

  • @pro99edit86

    @pro99edit86

    3 ай бұрын

    Module keeyak demmada Cool wenawada

  • @sumedhapdissanayake3822

    @sumedhapdissanayake3822

    3 ай бұрын

    ෆොටෝ එවන්න

  • @DHULA_OFFICIAL
    @DHULA_OFFICIALАй бұрын

    ප්‍රිජ් එකක් සීතල කරන බඩු වලින් A/C එකක් හැදුවොත් කරන්ටෙක පිච්චෙනෝ වැඩිද

  • @bimsararathnayake4169
    @bimsararathnayake41694 ай бұрын

    cold air walata fan deka assen yanna denna epa kal yaddi fan eka leda wei, eka reverse ekata wenna denna.

  • @prashanpramod73
    @prashanpramod734 ай бұрын

    Module 3ta wadi ganak dala hadanna puluwanda? Ethakota cool wena eka wadi wenawada

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    එහෙම හදන්න පුළුවන්,මේකෙ හීට් සින්ක් එක මීට වඩා ලොකු එකක් දාන්න වෙනව, ඒ වගේම කූලින් ෆෑන් දෙකක් විතර දාල හීට් පාලනය කලොත් අති සාර්ථක වෙන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @m.rnarakaya5909
    @m.rnarakaya59093 ай бұрын

    Hama peltier model ekakama cooling side eka ekama paththeda wenas wenawada naththam

  • @srihelaTVTV

    @srihelaTVTV

    3 ай бұрын

    අංක ඇති පැත්ත තමයි කූලින් පැත්ත වෙන්නේ.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @asudagarroshan2845
    @asudagarroshan28454 ай бұрын

    Hallo bo me badutika ganna puluwan තැන kiyanna puluwanda

  • @thusithadilshan1319
    @thusithadilshan13194 ай бұрын

    හදලා දෙන්න පුළුවන්ද ? වියදම කොහොමද

  • @jayantharathnayaka8636
    @jayantharathnayaka86363 ай бұрын

    Kodak hondai

  • @sameeramadusanka8377
    @sameeramadusanka83774 ай бұрын

    mama loku frig ekak haduwa supiriyata cool wenawa mama nam heet eka palane karanna water cool rediyetor dala tiyenne

  • @sisira1000

    @sisira1000

    4 ай бұрын

    අවශ්‍ය බඩු ගත්තෙ කොහෙන්ද ? මිල ගණන් කොහොමද ?

  • @dilshanbandara9229

    @dilshanbandara9229

    4 ай бұрын

    Kiyak.withara giyada e tika.hadana

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.5000 ක් වගේ මුදලක් යනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.5000 ක් වගේ මුදලක් යනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @lakshan_malith
    @lakshan_malith4 ай бұрын

    Me peltier wala ayu kale kohomda, ? mma th podu Project akk plan krnawa,

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    Over heat නොවුනොත් දිගු කාලයක් පවතිනව.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @mojonews303
    @mojonews3034 ай бұрын

    මේ යුනිට් එක කාමරයක සවි කිරීමෙන් කොපමන උෂ්නත්වයක් අඩු කර ගන්න පුලුවන්ද

  • @supunsupun1
    @supunsupun14 ай бұрын

    Cooling side IN & OUT temperature eka kiyada ?

  • @MaithrikaSanjeewa2

    @MaithrikaSanjeewa2

    3 ай бұрын

    825

  • @prasanthajayavilal5313
    @prasanthajayavilal53132 ай бұрын

    12volt bettery ekata savi karata getaluwak nedda ampire gana wenas wenawada (betterya ampire65)

  • @srihelaTVTV

    @srihelaTVTV

    2 ай бұрын

    කිසිම ගැටලුවක් නැහැ.ඇම්පියර් ප්‍රමාණය වැඩි උනාට ගැටළුවක් වෙන්නේ නැහැ.මොඩියුල් එකට අවශ්‍ය ප්‍රමාණය විතරයි ගන්නේ.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @SameeraEdirisinghe-oz5yg
    @SameeraEdirisinghe-oz5yg2 ай бұрын

    air cooler ekakata meka set karapu kenek nadda

  • @dilanfernando8087
    @dilanfernando80874 ай бұрын

    meka anathurudayaka nadda ? gini ganeem short weem wage dewal wenawada?

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    කොහෙත්ම නෑ.මේ සම්පූර්ණ යුනිට් එකම ක්‍රියා කරන්නේ DC volt 12 කින් නිසා විදුලි අනතුරු අවමයි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @dilanfernando8087

    @dilanfernando8087

    4 ай бұрын

    thank@@srihelaTVTV

  • @kavidumadushanka3880
    @kavidumadushanka38804 ай бұрын

    mekata 30A supply ekakma onida? ita adu ehekin barida

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    පුළුවන් 10A එකකුත් ඇති.ඔබගේඅදහස් දැක්වීමට ස්තුතියි

  • @bswwickramasingha7856
    @bswwickramasingha78564 ай бұрын

    කරන්ට් කොච්චර දෙනවද

  • @shalikasilva72
    @shalikasilva724 ай бұрын

    Meka btu kiyak vitharada.dalawashayen kiyak wageda.

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    5000ත් 6000 ක් වගේමුදලක් යනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @sanathranawaka2467
    @sanathranawaka2467Күн бұрын

    කොහෙන්ද උපාංග ගන්න තියෙන්නෙ

  • @sachi5477
    @sachi54774 ай бұрын

    මගේ පොඩි අදහසක් තියනවා..මේකේ රත් වෙන සින්ක් කොටස ලොකු කරලා කාමරේ බිත්තියෙන් එලියට සවි කරලා..මොඩියුල් එකේ කුල වෙන සින්ක් එකට තබ බටයක් එක්ක එකක් සවි කළා නම් ඒ කොටස විතරක් කාමරේ ඇතුලට අරන් A/C එකක් වගේ කරගන්න පුළුවන් වෙයිද

  • @arunashantha3789

    @arunashantha3789

    3 ай бұрын

    Tri it

  • @dillprasad4737
    @dillprasad47374 ай бұрын

    මහත්මය ඔයාගේ වැඩේ ඇත්තටම තරමක් සාර්ථකයි තමයි ඔයාට තව සාර්ථක කරගන්න පුළුවන් ඔයා පාවිච්චි කරපු මොඩියුල ඒක 12703 දාල බලන්න 12706 මෝඩියුල් ඒක පවෙර් ඒක ගන්නවා වැඩී 12706 මොඩියුල් එකට12v 6A ගන්නවා 12703 12v 3A බාගෙට බාගයක වෙනසක් තිනවා කාර්යක්ෂම තවත් වැඩී 12703🎉 අත්දැකීම් සහිතව කියන්නේ 100%

  • @dillprasad4737

    @dillprasad4737

    4 ай бұрын

    මේක හදලා බලන්න liquid cooling system එකකට දාල හීට් වෙන පැත්ත කබරේන් එලියට outdoor unit විදියට සහ අතුල indoor unit විදියට රේඩියටර් බාවිතා කරලා හදන්න එතකොට මොඩියුල ඒක 85% කාර්යක්ෂමව තාවක් ගන්න පුළුවන්

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමටබෙහෙවින්ස් ස්තුතියි.🙏🙏🙏

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි.🙏🙏🙏

  • @sisirasenarathna9086

    @sisirasenarathna9086

    4 ай бұрын

    Peltiar module Ganna thiyena thena koheda shop ekaka nama danna

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @KasunAbesingha-tw5gg
    @KasunAbesingha-tw5gg3 ай бұрын

    24v පෙටල්ටිය මොඩියුල් තියනවද

  • @lakmalg
    @lakmalg3 ай бұрын

    Meka room ekak cool karanna pramanawath sahodaraya

  • @sithijairoshan2763
    @sithijairoshan27634 ай бұрын

    Mee siyallatama viyadam kochchrk yayda....kohenda mee kotas ganna thiyenne

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.5000ත් 6000ත් අතර මිලකට පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @user-uk7us6yn9i
    @user-uk7us6yn9i2 ай бұрын

    Ac කරන්ට් එකක් Dc කරල ගන්න බැරිද

  • @sinethpiyushan6659
    @sinethpiyushan66592 ай бұрын

    12710 ගැන අදහස මොකක්ද

  • @meraud2023
    @meraud20234 ай бұрын

    Room ekak cool karana widiya video ekak arna enna KZread eke mewa use karala hadana podi cooler tynwa eth room ekata use karana video na

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @user-iu5pn4zx5t
    @user-iu5pn4zx5t2 ай бұрын

    Voltage supply eka ampire explane karanna

  • @srihelaTVTV

    @srihelaTVTV

    2 ай бұрын

    10 ampere. Thanks for the your comment

  • @thusithakodagod9233
    @thusithakodagod92334 ай бұрын

    ❤ ඹබ තුමා වටිනා දෙයක් දූන්න

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏

  • @janathnawarathne3686
    @janathnawarathne36864 ай бұрын

    ❤ නියමයි නෙ.... ඔයාටම හදලා විකුණන්න බැරි ද. නැත්නම් ඔයාගෙ අධීක්ෂණය යටතේ කෙනෙක් ව හදුන්වා දෙන්න..... ඕනෑකම තදින් තිබුණත් වෙලාවක් නැතිකමින් ලතවෙන කෙනෙක්....

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @shashisupun2531

    @shashisupun2531

    2 ай бұрын

    ඉතාමත් හොදයි.

  • @srihelaTVTV

    @srihelaTVTV

    2 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @AshiBabh-dw6kv
    @AshiBabh-dw6kv20 күн бұрын

    Api mekata karanteka vot kiyak vithara denna onadha

  • @user-fb2rq7fk8h
    @user-fb2rq7fk8h3 ай бұрын

    Heat sinc eka loku karala fan gana wadi karoth 12v power supply eka Madi da

  • @srihelaTVTV

    @srihelaTVTV

    3 ай бұрын

    ඇම්පියර් වැඩි එකක් දැම්මොත් ගැටලුවක් නැහැ.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @MithunDevuminda-oe4mg
    @MithunDevuminda-oe4mg4 ай бұрын

    Meka Kamare Hai karanne kohomada

  • @keyofworld4959
    @keyofworld49594 ай бұрын

    W kochara use wenwadha unit ek uparima use krna kota?

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    උෂ්ණත්වය වැඩිම කාමරයකට උණත් 36w වගේ ක්ෂමතාවයක් තියෙන්නේ.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @keyofworld4959

    @keyofworld4959

    4 ай бұрын

    ​@@srihelaTVTV me unit eke thiyena peliter model eken meka hdnawnm gnne one power supply eke output voltage, ampire gana kochara wenne onedha?

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    12v 20A power supply එකක් use කරන්න පුළුවන් නම් හොඳයි.මොකද SMD components තියෙන එකක් නිසා ඇම්පියර් එක වැඩි එකක් දැම්මොත් ආයු කාලය සහ කාර්යක්ෂමතාවය වැඩි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @keyofworld4959

    @keyofworld4959

    4 ай бұрын

    @@srihelaTVTV cool side eken uparima celcius kiyak temperature ek enwdha?

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    නිවැරැදිව හැදුවොත් සෙල්සියස් අංශක -7 කට වගේ කූල් වෙනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @getrelax893
    @getrelax8934 ай бұрын

    මේකට විදලිය සදහ phone charger එකක් භාවිතයට ගන්න පුලුවන් නේද? ඉතා අනර්ඝ නිපැයුමක්

  • @thilinasampath5487

    @thilinasampath5487

    4 ай бұрын

    Behe ampire pramanaya madi, SMPS ekak ona

  • @chalanakavishka6787
    @chalanakavishka67874 ай бұрын

    Module 10k wge dala water cooling ekk dmmoth kamarema cool karagnna puluwn weid AC ekak wgeema

  • @damindalakruwan4447

    @damindalakruwan4447

    4 ай бұрын

    60W*10=600W. padui neda

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    එහෙම දෙයක් කියල නෑ.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @indunilmapa1405

    @indunilmapa1405

    4 ай бұрын

    AC එකකට නම් 600w වැඩියෙන් යනවානේ

  • @user-ks5gt1zm8j
    @user-ks5gt1zm8j4 ай бұрын

    ගොඩක් හොදයි 👍

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @DHULA_OFFICIAL
    @DHULA_OFFICIALАй бұрын

    කොච්චර සීතලක් ගන්න පුලුවන්ද

  • @ETMADUVA
    @ETMADUVA14 сағат бұрын

    12v dc denneokata

  • @user-kz2sp9yu2t
    @user-kz2sp9yu2t4 ай бұрын

    Meka vahaneyakata hai karanne kohomada

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    ඒ ගැන වීඩියෝ එකක් ඉක්මනින් ගේන්නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @YasanduYasandu-pm7zx
    @YasanduYasandu-pm7zx4 ай бұрын

    Okata 12715 Peltier ekak danna puluvanda

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    පුළුවන්.හැබැයි මීට වඩා විදුලිය වැය වීම ටිකක් වැඩී.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @YasanduYasandu-pm7zx

    @YasanduYasandu-pm7zx

    4 ай бұрын

    ඒ උනාට 12v battery ekakin denna puluvanne..ethokata ampiar wadi wenna oneneda

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    බැටරි කථාවක් කිව්වෙ කලින් කිව්වෙ නෑනෙ

  • @yasindudilmin
    @yasindudilmin3 ай бұрын

    මම peltier system ekak හදන්නයි ඉන්න්‍ර්...මට දැනගන්න පුලුවන්ද ..heat sink එකට cooling fan එක සෙට් කරද්දි heat sink එකට හුලං වදින්නද හයි කරන්න ඕන .. එහෙම නැත්තන් ඒකෙන් හුලං එලියට ඇදල ගන්න විදිහටද...

  • @srihelaTVTV

    @srihelaTVTV

    3 ай бұрын

    හීට් සින්ක් එකේ උෂ්ණත්වය එලියට යන විදිහට සවි කරන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @MahasonAdaviya.
    @MahasonAdaviya.4 ай бұрын

    Ayiye waradhiyata hithanna epa mata ekak hadala denna puluwanda oyata Yana wiyadama saha oyage mahansiyata oya mata ganak kiyanna MN dennam ane mata ekak hadala denna ko

  • @channelat7309
    @channelat73094 ай бұрын

    Modul ganna thiyenne kohenda

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමටත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏

  • @mranjith4951
    @mranjith49514 ай бұрын

    මේවාට පේටන්ට් ගන්නේ නැතිද ?? කලින් ගත් එවද ...

  • @rovinucreations3181
    @rovinucreations31814 ай бұрын

    Peltier module ganne kohendq kiyk wenawada

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමටත් පුළුවන්.එකක් 850ත් 900 ත් අතර මිලකට ගන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @tharakavimukthi4702

    @tharakavimukthi4702

    4 ай бұрын

    ඒක හරි. ඩරාස් එකෙත් තියෙනවා

  • @sampathmax1995

    @sampathmax1995

    4 ай бұрын

    daraz eke thiyawa

  • @rohanachandrakumara5608
    @rohanachandrakumara56084 ай бұрын

    මේකට ගන්නෙ 12 v ද. මේක වාහනයකට සවිකරන්න්න පුලුවන් ද. කොච්චරක් වෙලාවක් එක දිගට ක්‍රියාත්මක කරන්න පුලුවන් ද 😊

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    12v DC විදුලියෙන් ක්‍රියාත්මක වෙන්නෙ.වාහන වලට සවි කරන්න පුළුවන් එවැනි වීඩියෝ එකක් ඉදිරියේදී අරගෙන එනව.තාපය මුදා හරින කොටස නිවැරදිව හැදුවොත් ඕන වෙලාවක් ක්‍රියාත්මකව තියන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි

  • @hashandesoyza6738
    @hashandesoyza67383 ай бұрын

    අදහස ගොඩක් අගේ කරනවා. 1×244=0.244KWH මේ unit ගානට fridge compresser එකක් use කළ නම් මීට වඩා හොඳ effect එකක් ගන්න පුළුවන් කියන එක මගේ අදහස 🤨

  • @ThePissukolla
    @ThePissukolla4 ай бұрын

    මේක මමත් හදන්න බල බල ඉන්න දෙයක්. මේකේ නිවැරැදි කිරීම් කිහිපයක් කරන්නම්. දැනුම පිණිස, AC power and DC කියන්නේ දෙකක්. Dc වලින් වැඩ කරන උපකරණයක් තමයි ඕක. ඕකේ උපරිම කාර්යක්ෂම තවයෙන් වැඩ නම් 12v වලින්. 6A x 3 එක්ක අමතර Fan වලට 1A වගේ වෙයි. එතකොට ඕකේ power consumption එක. 19A X12v = 228wh ඒ නිසා තමයි ඔබේ.. ac meter එකේ 1A කියලා පේන්නේ . ඒ කියන්නේ 240v x 1A = 240wh ශක්ති හානියක් එක්ක එහෙම පොඩ්ඩක් වැඩියෙන් එනවා.. ඕක සාපේක්ෂව.. ac එකක් හදා ගන්න වගේ දෙකට ශක්ති හානිය වැඩි කියන්න හේතුව. දැනටම ඕකට 240w යනවා.. 12000 වගේ ac එකක් දැම්මොත් එකේ යන්නේ දවසකට පැය 8ක් දැම්මොත් 5-7kw අතර වගේ. දැනටත් ඕකට පැය 8ක් ගියොත් 2kw වගේ යනවා ඔය මොඩියුල තව ගොඩාක් ඕන ඒ ගානට ac එකක් හදා ගන්න එහෙම බැලුවම ඕකේ කාර්යක්ෂමතාව අඩුයි ඒකයි ගොඩක් අය අරහෙම්ම කියන්නේ. ඕක පොඩි වැඩ වල මාරු. Small cooler එකක්. Heat exhaust එකට වතුර line එකක් දැම්මා නම් එකත් මාරු. මගේ අදහස මේක.. අවුරුදු ගානක ඉඳන් ආශාවක් තියේ වෙලාවක් ආවේ නෑ හදන්න. 🎉🎉🎉

  • @janithweerawarna1991

    @janithweerawarna1991

    3 ай бұрын

    හරියට හරි

  • @chandana1136
    @chandana11364 ай бұрын

    වාහනයක් ඇතුලට ඕක සවිකරන්න පුලුවන් ද තිබෙන ඒසී එකට තව ටිකක් වැඩි වෙන්න

  • @srihelaTVTV

    @srihelaTVTV

    4 ай бұрын

    පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි