pvc බට වලින් කරන්න පුලුවන් නොහිතන දේවල් / can do things with PVC pipes that you don't think sinhala/

pvc බට වලින් කරන්න පුලුවන් නොහිතන දේවල් / you can do things with PVC pipes that you don't think sinhala / chathuraslmt#/

Пікірлер: 191

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe42485 ай бұрын

    මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට ඉතා වැදගත් වැඩ පහසුවෙන් කරගැනීමට උදව් කරන ඔබ thumata බොහෝම pin....❤❤❤👍

  • @chandrasiriudeni8779
    @chandrasiriudeni87795 ай бұрын

    ඔබගේ නිෂ්පාදන සහ එය ඉදිරිපත් කරන ආකාරය වැදගත්.තව තවත් මෙවැනි නිෂ්පාදන මගින් ඔබ අප හමුවට පැමිණෙන්න

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha23145 ай бұрын

    උපන් හැකියාවක් ඇති මහත්මයෙක්,ස්තුති,👍

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda68865 ай бұрын

    ඔබතුමා විශිෂ්ට නිර්මාණකරුවෙක්! රටට ඉතා වටිනා බුද්දිමතෙක් ! ඔබතුමාගේ බුද්දිය තවත් වර්දනයවේවා! ❤❤❤🙏🙏🙏

  • @nuwansampath4514

    @nuwansampath4514

    5 ай бұрын

    ඩබ් කරල නේද

  • @sameeraweerasekara8533

    @sameeraweerasekara8533

    5 ай бұрын

    Wadenm hodai habai pita rata video walata voice karala upload karnne

  • @wajirawijethilake6702

    @wajirawijethilake6702

    4 ай бұрын

    ​@@sameeraweerasekara8533uy~÷v🎉😢❤🎉g ❤

  • @melvindavid4686

    @melvindavid4686

    4 ай бұрын

    ​@@sameeraweerasekara8533Exactly...

  • @user-ug5sy4qq3m

    @user-ug5sy4qq3m

    4 ай бұрын

    යීඔඉ🎉🎉හ්හ්හ්හ් ....ම්....................jkkk mn ryyyyyyyu​@@nuwansampath4514

  • @dammikalankarathne6332
    @dammikalankarathne63324 ай бұрын

    You tube හරහා කිසිදු හරයක් නැති කුණුහරුප රටට බෙදා හරින සමාජයක ඔබතුමා සිදුකරන මෙම සේවය අගය කිරීමට වචන නැත. කෝටියක් වටිනව.ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @victormanamperi3117
    @victormanamperi31175 ай бұрын

    රටට වැඩදායි මහත්මයෙක්.....තෙරුවන් සරණයි.....

  • @KiththiBalasuriya-qt2jy

    @KiththiBalasuriya-qt2jy

    5 ай бұрын

    Pp

  • @anuraabeywickrama2479
    @anuraabeywickrama2479Ай бұрын

    ඉතා වටිනව

  • @priyanthabudagodage3278
    @priyanthabudagodage32785 ай бұрын

    ඔබගේ අදහස් ඉතා ප්‍රයෝජනවත් ස්තුතියි චතුර මහතා

  • @sunilmalwala1701
    @sunilmalwala17015 ай бұрын

    ඉතාමත් වටිනවා චතුර මහත්තයෝ ඔබ විසින් කරණු ලබන මෙම නිර්මාණයන් හඳුන්වා දීම .. .👍

  • @user-iy9su8fr2n
    @user-iy9su8fr2n4 ай бұрын

    ගොඩාක් වටිනව . ස්තුතියි...

  • @nishshankawijesinha8778
    @nishshankawijesinha87785 ай бұрын

    ඔයා රටටත් ප්‍රයෝජනවත් කෙනෙක්.

  • @dharshanakoralegedara1410
    @dharshanakoralegedara14105 ай бұрын

    සුපිරිම වැඩ ටිකක්. ජය වෙිවා.🌺🌺🌺🌺

  • @user-bx1pq3il7p
    @user-bx1pq3il7p5 ай бұрын

    ඉතා වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබට

  • @engr.ziyana.hameed1421
    @engr.ziyana.hameed14215 ай бұрын

    මෙවෙනි රැකියා ක්ෂේත්‍රයේ ඉන්න අයට ඉතා වටිනා ටිප්ස් ටිකක්.

  • @ruupamanike904

    @ruupamanike904

    5 ай бұрын

    Good

  • @nalindahalawatha3958
    @nalindahalawatha39585 ай бұрын

    බොහොම ස්තූතියි මහත්මයා, ඉදිරියටත් මේ වගේ වීඩියෝ දාන්න, ජය ✌

  • @arunaindika5690
    @arunaindika56905 ай бұрын

    ඉතාම කාලෝචිත ක්‍රියාවලියක්.... ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා ..ස්තුතියි හදවතින් සුභ ප්‍රාර්ථනා කරනවා ..

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi90684 ай бұрын

    හරිම වටිනවා . දරුවො මේ වගෙ වැඩ සටහන් බලන්න යොමූ කරවීම වැඩිහිටියන්ගේ යුතුකමක් ඔබතුමා ට මගේ ස්තූතිය පුද කරනවා.

  • @dpremathissa4575
    @dpremathissa45755 ай бұрын

    ඉතා හොදයි,අවශ්‍ය දේ කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කරනවා.

  • @basnayakaruwan6006
    @basnayakaruwan60065 ай бұрын

    ජයවේවා ජයවේවා සුපිරි

  • @thushanthikoralage489
    @thushanthikoralage4895 ай бұрын

    ඔබේ දැනුම අප සමග බෙදාගන්නවාට ස්තුතියි ඔබට

  • @anandaudayakumara9815
    @anandaudayakumara98155 ай бұрын

    අළුත් අළුත් දැ නෙතනන ජාතිය නොනගී. කුමාරතූංග මුණිදාසයන්ගේ කියමනක්. මේ දැනුවත් කිරීම කරන ඔබට. යහපතක්ම වේවා

  • @yasarathanabandara5513
    @yasarathanabandara55134 ай бұрын

    වැදගත්❤

  • @leslyjayawardana5457
    @leslyjayawardana54575 ай бұрын

    Grade bro ඉතාම වැදගත් handle එක මම හැදුවා බෝහෝම ස්තෑතියි ඔබ තැමාට

  • @anandapushpakumara8878
    @anandapushpakumara88785 ай бұрын

    ස්තුති ඔබේ අදහසට.

  • @d.apriyanthi5793
    @d.apriyanthi57934 ай бұрын

    අනර්ගයි ඔබ තුමාගේ දනුම

  • @dineshanil
    @dineshanil4 ай бұрын

    Oba thuma ithamath watinama ratata onama mahathmayek praise the Lord thanks for Jesus

  • @pemasirisd2329
    @pemasirisd23295 ай бұрын

    ටිකක් නෙවේ ගොඩාක් වැදගත් අද වීඩියෝ එදිනෙදා පොඩි වැඩකට හරිම වටිනවා ස්තුතියි

  • @isuruuabeyratne3203
    @isuruuabeyratne32035 ай бұрын

    ඉතාමත් වටිනා වීඩියෝ පෙලක් . ජය වේවා

  • @gaminithennakoon8473
    @gaminithennakoon84734 ай бұрын

    Exsaland sir, හොද නිර්මාණය ක්......?

  • @sudharmaharshini6262
    @sudharmaharshini62625 ай бұрын

    හොඳ වැඩක් 👍👍👍

  • @darshanabrother6210
    @darshanabrother62105 ай бұрын

    සරළයි කෙටියි පැහැදිලියි ! ඇත්තටම නියමයි 👍

  • @sirisenarajapakse2279
    @sirisenarajapakse22794 ай бұрын

    නිර්මාණශීලී ප්‍රයෝජනවත් නිර්මාණ කරුවෙක්..ස්තුතියි 😊

  • @user-ho2ri1xb8e
    @user-ho2ri1xb8e5 ай бұрын

    පැහැදිලි කිරීම ඉතා අගය කරමි, ස්තූතියි

  • @neelkumara1654
    @neelkumara16545 ай бұрын

    ගොඩක් වටිනවා ස්තූතියි

  • @indikanisha4650
    @indikanisha46505 ай бұрын

    සුපිරිම වැඩක්.....තෙරුවන් සරණයි.....

  • @sunilpremarathne1386
    @sunilpremarathne13865 ай бұрын

    වටිනාා අදහස් ගොඩක් වටිනවා.

  • @kumaragepri3483
    @kumaragepri34834 ай бұрын

    ඔබගේ ඉදිරිපත් කිරීම හරි විශිෂ්ටයි "තෙරුවන් සරණයි..!!

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh5 ай бұрын

    ගොඩක් වටිනවා ස්තුති

  • @talkitup6402
    @talkitup64025 ай бұрын

    අලුත් අලුත් දෑ හදන ජාතියක් හදමු....ඔබට ජය

  • @tharukandy5762
    @tharukandy57625 ай бұрын

    බොහෝම ස්තුතයි ඔබ තුමාට මේ චැනල් එක දැක්කේ අහම්බෙන් ඉතාම වටිනා ඉදිරිපත් කිරීම් බොහෝමයක් මට දැන ගන්න පුලුවන්ද බාත් රූම් ප්ලාස්ටික් දොරකට මේ වගේ සරනේරු කැඩුණු විට කොහොමද සවි කර ගන්න පුලුවන් කියලා ස්තුතයි ඔබ තුමාට

  • @k.b.i.basnayake6406
    @k.b.i.basnayake64065 ай бұрын

    අද කාලෙට වටින දෙයක් ස්තූතියි ඔබට 👍🙏

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha86495 ай бұрын

    ඔබ ඉදිරිපත් කරන සෑම video එකක්ම ඉතා ප්‍රයෝජනවත්

  • @ratnayakenihal3724
    @ratnayakenihal37245 ай бұрын

    ඔබගේ වීඩියෝ හරිම වටිනවා.

  • @sameeramadusha3324
    @sameeramadusha33245 ай бұрын

    සුපිරි ...👍❤

  • @kaveeshaganganath
    @kaveeshaganganath4 ай бұрын

    සුපිරි

  • @RathnasiriSilva
    @RathnasiriSilva5 ай бұрын

    ඉතාම වටිනවා ඔබ තුමාට තෙරුවන්සරනයි

  • @wimalarathnasooriyahetti3582
    @wimalarathnasooriyahetti35825 ай бұрын

    ගොඩක් වටිනා වීඩියෝවක්

  • @wasanaboxing
    @wasanaboxing5 ай бұрын

    Good morning ඇත්තටම වැදගත් video එකක් ❤ ස්තූති ...

  • @samithgamage1237
    @samithgamage12375 ай бұрын

    නියමයි නේ........👍👌✌️❤

  • @samathasiridesilvasingfory7450
    @samathasiridesilvasingfory74505 ай бұрын

    ඉතාමත් වටිනවා .

  • @kamalbandara4525
    @kamalbandara45255 ай бұрын

    ගොඩක් වටිනව

  • @L.G.dayansameera
    @L.G.dayansameera5 ай бұрын

    බොහොම ස්තුති මහත්තයා

  • @user-fk2uw6xr6m
    @user-fk2uw6xr6m5 ай бұрын

    තව තවත් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කරන්න ලැබේවා

  • @punsirijayadewa7554
    @punsirijayadewa75545 ай бұрын

    හොදයි

  • @ranjithpathirana5029
    @ranjithpathirana50295 ай бұрын

    නියමයි you are a great man.

  • @vasanthalalcooray2280
    @vasanthalalcooray22805 ай бұрын

    හරිම වටිනව.. ඔබට ජය වේවා!!🌾

  • @Hewagej
    @Hewagej5 ай бұрын

    විශිෂ්ඨ නෙවෙයි අති විශිෂ්ඨ වැඩ කාරයෙක් ❤

  • @shanthiwijesinghe2890
    @shanthiwijesinghe28905 ай бұрын

    හරි ම අපුරු යි

  • @tenisonsirimanna8362
    @tenisonsirimanna836217 күн бұрын

    very useful to our day to day life thanks

  • @premarathnaperera2297
    @premarathnaperera22975 ай бұрын

    විශිෂ්ඨයි

  • @watsonpaul3102
    @watsonpaul31025 ай бұрын

    Excellent chathura

  • @----Dasun---
    @----Dasun---5 ай бұрын

    සුපිරි ❤

  • @user-dt1pm9pg7u
    @user-dt1pm9pg7u4 ай бұрын

    Good අනේ. තව පෙන් වන්න.

  • @priyangawithana
    @priyangawithana5 ай бұрын

    Good work 👍

  • @user-cf8ge6wx7l
    @user-cf8ge6wx7l5 ай бұрын

    ස්තුතියි .

  • @user-bs2wd5ho1w
    @user-bs2wd5ho1w5 ай бұрын

    Oyage weda maru Ayye. Oyata BUDUSARANAI 🎉

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd5 ай бұрын

    සුපිරි සුපිරි

  • @rupasrifernandokudellage8294
    @rupasrifernandokudellage82945 ай бұрын

    සතුටුයි

  • @lintonberenger2485
    @lintonberenger24855 ай бұрын

    Very informative .really appreciated.god bless you.

  • @PrasanthPeiris-lm2ef
    @PrasanthPeiris-lm2ef4 ай бұрын

    Well done what a nice thought Thank you very much

  • @pushpananda6992
    @pushpananda69925 ай бұрын

    Ithaa hondai. Obata sthuthie!

  • @lalfernando8494
    @lalfernando84945 ай бұрын

    really very useful video .Thanks lots .

  • @kumarasarath7601
    @kumarasarath76015 ай бұрын

    නියමයි

  • @gunendradouglasmaduwage1749
    @gunendradouglasmaduwage17495 ай бұрын

    Great idea

  • @sarathjayakodi2962
    @sarathjayakodi29625 ай бұрын

    Good lesson

  • @jayarathnakodagoda6255
    @jayarathnakodagoda62555 ай бұрын

    ස්තුති

  • @NEILJPEREIRA
    @NEILJPEREIRA5 ай бұрын

    Brilliant ideas. Keep up the good work. Thanks, Neil J. Pereira

  • @dumithnishantha2321
    @dumithnishantha23215 ай бұрын

    Godak watinawa sir

  • @kgdabeywardena4407
    @kgdabeywardena44075 ай бұрын

    Embilipitiya thanks sir teaching and explanations

  • @user-rh8uj9pz6b
    @user-rh8uj9pz6b5 ай бұрын

    niyamai

  • @user-ku7rg5ue7q
    @user-ku7rg5ue7q5 ай бұрын

    Hugak hodai very 👍

  • @ariyarathna8321
    @ariyarathna83215 ай бұрын

    ඔයා ඉසිවරයෙක් වගේ ජයවේවා

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera58975 ай бұрын

    Niyamai

  • @prabathbuddika9005
    @prabathbuddika90055 ай бұрын

    wow kiyana wachana ne mahathayo... ❤❤❤

  • @siyumdineththika6624
    @siyumdineththika66245 ай бұрын

    Nice Vedio!🥰

  • @user-wb2vd8is1r
    @user-wb2vd8is1r5 ай бұрын

    Very good, thanks

  • @Shashiya1986
    @Shashiya19865 ай бұрын

    Supiri wedak. ❤

  • @neethadissanayake4654
    @neethadissanayake46544 ай бұрын

    Thank you for your good ideas 😊

  • @sumithseneviratne2925
    @sumithseneviratne29253 ай бұрын

    Thank you !❤

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri67094 ай бұрын

    Great ideas Thanks

  • @MohamedKaleel-wv3rx
    @MohamedKaleel-wv3rx5 ай бұрын

    Very good congratulations 👏👏👏👏👏👏

  • @user-np5yp5yz9k
    @user-np5yp5yz9k5 ай бұрын

    එළ තමයි .👍👍👍

  • @skumarikannangara7397
    @skumarikannangara73975 ай бұрын

    Good

  • @antonthumbawila814
    @antonthumbawila8144 ай бұрын

    very good and helpful chathura

  • @umsisira1
    @umsisira15 ай бұрын

    Excellent

  • @pradeepranga5283
    @pradeepranga52835 ай бұрын

    good job. thank you

  • @chandanijayanthika3779
    @chandanijayanthika37795 ай бұрын

    Good work

  • @yogayoganthan1211
    @yogayoganthan12114 ай бұрын

    Yamac igannuwata thanks

  • @danushkanuwan8806
    @danushkanuwan88065 ай бұрын

    Niyamiiii

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne25245 ай бұрын

    ඔබගේ දැනුම වෙනැත් අයවෙතලබාදීම අගය කරමි.

Келесі