How To Increase Water Pressure In Bathroom | Fix low water pressure

This video about How to increase water pressure in bathroom
How to INCREASE WATER PRESSURE in Your Shower
ways to increase water pressure
How to increase water pressure at home
How to Increase Water Pressure & Flow
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
මිතයාමත දුරුකර නිවැරදිව කියලදෙන එකම යූටියුබ් නාලිකාව. අදම සබ්ස්ක්‍රයිබ්කර අපහා එකතුවන්න.ඉදිරියේදී
නිවාස වයරින්,කර්මාන්තශාලා වයරින්,පැනල් බෝර්ඩ් වයරින්හා නවතම එකතුවෙන තාක්ශනයත් සමග වෙනස්වන උපාංග හා සම්මත රෙගුලාසි අනුව ලෙක්ට්‍රිකල් වැඩ කරනා ආකාරය සරලව ඉගෙනගමු.
1) Water Pipeline Fitting and its Size Selection method
2) how to remove air in PVC water pipe line
3) Height vs Pressure in water pipe line
4) Importance of pipe diameter in overhead water supply
5) What is Air Lock
6 Flow vs Pressure in Pipe line
7) Pipe fitting Tips and tricks
This video, description & comments contain affiliate links, which means that if you click on one of the product links, I’ll receive a small commission. This helps support the channel and allows me to continue to make videos like this. Thank you for the support!
My other plumbing videos;-
* How to repair domestic water pump. capacitor and air bobble problems, water pump repair at home
• How to repair domestic...
* 4 AMAZING TRICKS for PVC PIPE. Save Your Money! Easy plumbing. PVC pipe hack Review in Sinhala
• 4 AMAZING TRICKS for P...
* Easy way to repair leakage ball valve. plumbing basics. plumbing tricks Sinhala(Life hacks with PVC)
• Easy way to repair lea...
* How To Fix a Leaking Toilet Tank at Home - Water leaking into the WC pan.
• How To Fix a Leaking T...
* EASILY Repairing Broken PVC Pipes: How to fix crack pipe
• EASILY Repairing Broke...
* How to increase water pressure in home - Automatic water pump controller / Pressure Control Unit.
• How to increase water ...
* How to increase water pressure - Low water pressure in bathroom - Plumbing Sinhala / Water board.
• How to increase water ...
* How to increase water level in PVC tank | Plumbing Tips and Tricks - Water tank Sinhala
• How to increase water ...
If you like my channel
Like
Share
Comment
Subscribe
#waterpressure #increase_water_pressure
#bathroom

Пікірлер: 270

  • @sheranviks7457
    @sheranviks74573 ай бұрын

    මන් දැකපු සුපිරිම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් තමයි මෙයා. වීඩියෝ එකක් දැම්මොත් දාන්නෙ ඒක නියමම විදියට පැහැදිලි කරලයි. පෙලක් අයගේ වීඩියො බලන්නත් අප්පිරියයි. ඔබගේ ගමන සුබයි ජය නියතයි

  • @sleasywork

    @sleasywork

    3 ай бұрын

    Thanks brother

  • @prasangipremarathna
    @prasangipremarathna2 ай бұрын

    ⁣මගේ බාත්රැම් එක හැදුවා. අගල් බගේ බට තමයි ඇතුලේ,පිට දෙකේම තිබුනේ. අපි පිට බට දිගටම අගල් එකෙන් දැමිමා. දැන් අර තිබුන ප්‍රෙෂර් එකත් නැතිව ගියා. මට මෙිකට විසදුමක් දෙන්න මල්ලි

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 Жыл бұрын

    Thanks . නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා.

  • @bravelanka5602
    @bravelanka5602 Жыл бұрын

    Many thanks. Very helpful.

  • @achinthaayskanthajmaguru4062
    @achinthaayskanthajmaguru4062 Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක් මචන්...❤❤🙏ජය වේවා

  • @wattegedaradharmaratne5705
    @wattegedaradharmaratne57059 ай бұрын

    YOUR PRESENATION WAS VERY HELPFUL. THANKS

  • @asgteam890
    @asgteam890 Жыл бұрын

    Thanks 🎉 Blessings for a bright future

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake Жыл бұрын

    ස්තුතියි ඔබතුමාට

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 Жыл бұрын

    ස්තුතියි

  • @priyanthaudayakumara8032
    @priyanthaudayakumara8032 Жыл бұрын

    හොදටම කරනවා. ජය වේවා මල්ලී. .

  • @raveenranadewa3175
    @raveenranadewa31752 ай бұрын

    ස්තූතිය මිතුර.. අපේ බාතෲම් එකේ වෝට ප්‍රෙශර් එක බොහොම අඩුවෙන් තිබුණෙ. ඔබ මේ වීඩියෝ එකේ ලබා දෙන ටිප්ස් පාවිච්චි කරල දැන් අපේ ස්පීඩ් එක සුපිරි ❤🎉

  • @sleasywork

    @sleasywork

    2 ай бұрын

    Good

  • @ShadeMirrorModelingAgency
    @ShadeMirrorModelingAgency Жыл бұрын

    ගොඩක් වටිනව

  • @kapiladahanayake9504
    @kapiladahanayake9504 Жыл бұрын

    keep it. very valuble. thank you very much

  • @rajapuragepriyantha
    @rajapuragepriyantha9 ай бұрын

    Thank you so much

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Жыл бұрын

    වීඩියෝව වෙනුවෙන් හදවතින්ම බොහොම ස්තූතියි සහෝදරයා. ❤මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම අපේ ගෙදරටම කරපු වීඩියෝ එකක්ම තමයි. ඒකට හේතුව අපේ ගෙදර තියෙන්නෙ ලීටර් 1000 ටැංකියක්. ඒකේ බට ලයින් එක සෙට් කරලා තියෙන්නෙ අඟල් එකේ බටයෙන් ගෙදරට වතුර අරගෙන, ඒකත් මඟක් එනකොට තුන්කාලට රෙඩියුස් කරලා. අඟල් එකහමාර බටය ටැංකිය හෝදලා යවන එකට සෙට් කරලා. වැඩේ කියන්නෙ තාත්තයි, මායි තමයි බට ලයින් එක සෙට් කරේ. බට ලයින් එක සෙට් කරද්දි මම කිව්වා රෙඩියුස් නොකර එක සයිස් එකෙන්ම ලයින් එක පුළුවන් තරම් දුර ගෙනියමු කියලා. ඒත් මගේ මතය පරාජය වෙලා තාත්තගේ මතය ඒ වෙලාවේ ජයගත්ත නිසා ටැංකියේ ඉදන් අඩි තුන හතරක් එද්දිම ලයින් එක රෙඩියුස් වුණා. 😑අන්තිමට වුණේ ටැංකියෙන් යන හැම තැනකටම වතුර ප්‍රෙශර් එක අඩුවුණු එක. 😑දැන් ඉතින් මේ වීඩියෝව පෙන්නලා හරිනේ අමාරුව කියලා තාත්තගෙන් අහන්නත් පුළුවන්. 😂ඒත් ටැංකියෙන් වතුර පිට කරන ලයින් එකේ සයිස් එක අඟල් එකහමාර වෙනුවට අඟල වෙලා මටත් වැරදුන නිසා මට එහෙම අහන්නත් බෑ. 😂🙏

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Ohhh

  • @ayeshabellanage6336

    @ayeshabellanage6336

    Жыл бұрын

    I have been watching most of your programs. All of it very very useful for day today life. Thank you so such your helping hand.

  • @shanthapremanatha9072

    @shanthapremanatha9072

    2 ай бұрын

    🎉😂😂

  • @suwasethaclinic3846
    @suwasethaclinic3846 Жыл бұрын

    Good job …..well done.. 👍🏽👍🏽👍🏽

  • @geethsilvageeth
    @geethsilvageeth Жыл бұрын

    thanks bro..

  • @chandiabeywardana5817
    @chandiabeywardana5817 Жыл бұрын

    Thank you

  • @dayakeerthijayathilaka7259
    @dayakeerthijayathilaka7259 Жыл бұрын

    Thanks 👍

  • @user-oz6nw4wh6y
    @user-oz6nw4wh6y9 ай бұрын

    Thanks ❤

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 Жыл бұрын

    Good job thanks 👍🌹

  • @BandaragamaCitySanasaTra-wr2fc
    @BandaragamaCitySanasaTra-wr2fc9 ай бұрын

    ස්තූතියි

  • @sunitalanka3102
    @sunitalanka3102 Жыл бұрын

    Thank you puthe harima wedagath

  • @lahiruwa5902
    @lahiruwa5902 Жыл бұрын

    සුපිරී අයියේ...

  • @subasevana7842
    @subasevana78428 ай бұрын

    thank you

  • @sanduntharanga2679
    @sanduntharanga2679 Жыл бұрын

    Supirima..👍

  • @h.b8385
    @h.b8385 Жыл бұрын

    Thanks

  • @kuwaitkwt8349
    @kuwaitkwt8349 Жыл бұрын

    hoda upadesak malli

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi3 ай бұрын

    ස්තූති සහෝදරයා .👍❤️

  • @upulwasanthasiri6670
    @upulwasanthasiri6670 Жыл бұрын

    A great explanation,thank you so much

  • @geethakalanka5386
    @geethakalanka5386 Жыл бұрын

    පැහැදිලිව කියලා දුන්නා thank you.😍 bath room එක ඇදලා තිබ්බා ලස්සනයි.😊

  • @thusharakodikara5755

    @thusharakodikara5755

    Жыл бұрын

    Tile ඇල්ලුවනම් තවත් හොදයි.

  • @geethakalanka5386

    @geethakalanka5386

    Жыл бұрын

    @@thusharakodikara5755 😂

  • @lalsenarath
    @lalsenarath9 ай бұрын

    මං කරපු දෙයක්, පාරේ ලයින් එකකකින් ටැංකියට වතුර පිරෙනවා නම් හැම විටම බෝල වයල්වය හිරවී කරදරත් වෙනවා නම්, මේ ක්‍රමය මගින් පාරේ වතුර නොකපා තියන විට පාරේ ප්‍රෙශර් එකත්, වතුර කැපුවාම ටැංකියේ ප්‍රෙශර් එකෙනුත් වැඩකරන්න පලුවන්, නමුත් පාරේ වතුර කපනවා නම් වරින් වර ටැංකිය අතින්ම පුරවන්න වෙනවා. මෙහෙමයි කරන්නේ ටැංකියට තුලට වතුර ආපසු නොයන වයල්වයකුත්, වතුර කැපූවිට ටැංකියේ වතුර පාරට නොයන වයල්වකුත් යෙදීමෙන්!

  • @sleasywork

    @sleasywork

    9 ай бұрын

    E gana video ekak karala thiyenawa

  • @MalakaIlangasinghe

    @MalakaIlangasinghe

    9 ай бұрын

    😂😂

  • @riznarinaz4764
    @riznarinaz4764 Жыл бұрын

    😃👍👍 බොහොම ස්තූතියි මල්ලි එදා මම අහපු ප්‍රශ්නෙට මල්ලි අද වීඩියෝවක් කලා ගොඩක් වටිනවා ස්තුතියි

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    🙏👍👍👍

  • @sriyafernando6089
    @sriyafernando6089 Жыл бұрын

    Godak hotai budusaranai

  • @unicslowmotion2501
    @unicslowmotion2501 Жыл бұрын

    Good

  • @douglaspeterson6618
    @douglaspeterson66189 ай бұрын

    Jayawewa

  • @Shwjwjwjj
    @Shwjwjwjj14 күн бұрын

    Good explanation..Thank you

  • @sleasywork

    @sleasywork

    14 күн бұрын

    You are welcome

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Жыл бұрын

    සුපිරි

  • @sampathudayakumara658
    @sampathudayakumara6584 ай бұрын

    ඇත්තෙන් ම වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතිය ඔබට

  • @sleasywork

    @sleasywork

    4 ай бұрын

    👍👍👍

  • @sumuduharshani3971
    @sumuduharshani39715 ай бұрын

    Thank you so much.😅 8:23

  • @harisdharmasiri2819
    @harisdharmasiri2819 Жыл бұрын

    Well explained. Thank you.

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Thanks

  • @christyperera1765
    @christyperera17659 ай бұрын

    Bravo ❤

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty21 күн бұрын

    Thanks 👍👍

  • @sleasywork

    @sleasywork

    21 күн бұрын

    Welcome 👍

  • @kalumsadaruwan3199
    @kalumsadaruwan3199 Жыл бұрын

    ඇත්තටම සුපිරි ඔයාගෙ පෝන් නොම්මරය දාන්න ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Channel about eken ganna

  • @helarasamihira4433
    @helarasamihira4433 Жыл бұрын

    Thank you brother 👍🌸👍

  • @ruvinithilakarathne7806
    @ruvinithilakarathne7806 Жыл бұрын

    Thank you so much..ලොකු ප්‍රශ්නයක් විසදගත්තා මේ video එක නිසා..

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Good

  • @apsarathejani7499
    @apsarathejani7499 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 Жыл бұрын

    Harima clear.. Thank you so much😍❤

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    👍👍

  • @pramodsiritunga1670
    @pramodsiritunga1670 Жыл бұрын

    Hodata pahadiliwa kiyala dunnata thanks bro

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Thanks

  • @chandrasirigalappaththi2435
    @chandrasirigalappaththi243510 ай бұрын

    බොහොම ස්තූතියි !!!

  • @sleasywork

    @sleasywork

    10 ай бұрын

    👍👍👍

  • @user-un8kr9qg3n
    @user-un8kr9qg3n9 ай бұрын

    Thank you so much😊

  • @sleasywork

    @sleasywork

    9 ай бұрын

    You're welcome 😊

  • @sampathmaduranga253
    @sampathmaduranga253 Жыл бұрын

    සුපිරි මචන්..මටත් ඕක ගැටලුවක්

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 Жыл бұрын

    හොඳ වැඩ සටහනක් ස්තුතියි 👌👌👌👌👌👌👌👌

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Thanks

  • @senakedharmasena7949
    @senakedharmasena79498 ай бұрын

    Thank you 👍☝️🤝

  • @sleasywork

    @sleasywork

    8 ай бұрын

    Thank you too

  • @tishantishan2147
    @tishantishan2147 Жыл бұрын

    excellent video thanks bro.

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Thanks

  • @ravikoreayadu8679
    @ravikoreayadu86795 ай бұрын

    Best information thanks

  • @sleasywork

    @sleasywork

    5 ай бұрын

    Welcome

  • @jawadhshahabdeen
    @jawadhshahabdeen5 ай бұрын

    ඉතාමත් අගය කරනවා.ස්තූතියි

  • @sleasywork

    @sleasywork

    5 ай бұрын

    Thanks

  • @sumuduharshani3971
    @sumuduharshani39715 ай бұрын

    Very useful ideas yyou gave for thank you so much. 6:40

  • @sleasywork

    @sleasywork

    5 ай бұрын

    My pleasure 😊

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs10 күн бұрын

    Nalaye pramanaya kopamana wadikarath tankiya niyamita udin sawikala yuthui

  • @sunilwimalasuriya8481
    @sunilwimalasuriya848111 ай бұрын

    Thanks puthe .

  • @sleasywork

    @sleasywork

    11 ай бұрын

    Welcome

  • @pubudulasantha8968
    @pubudulasantha896811 ай бұрын

    තවත් දෙයක්, වතුර පොම්පය හයිකරන්නත් ගොඩක් අය Elbow පාවිච්චි කරනවා.. ඒ වෙනුවට Bend දාන එක තමයි හොඳම.. අවශ්‍යම තැනක් තිබුනොත් විතරක් Elbow දැම්මට ගැටලුවක් නැහැ..

  • @sleasywork

    @sleasywork

    11 ай бұрын

    Yes

  • @IndikaDeSilva-cw1bi
    @IndikaDeSilva-cw1bi9 ай бұрын

    Malli oya super waddek....oyata godak thanks

  • @sleasywork

    @sleasywork

    9 ай бұрын

    Thanks

  • @pubudunuwan2653
    @pubudunuwan26533 ай бұрын

    Supiri brother

  • @sleasywork

    @sleasywork

    3 ай бұрын

    Super

  • @Mproduction854
    @Mproduction854 Жыл бұрын

    Nice bro and perfect and very useful video

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Thanks

  • @antonkumar7832
    @antonkumar78325 ай бұрын

    එල එල බොක්කෙන්ම ස්තුතීයි

  • @sleasywork

    @sleasywork

    5 ай бұрын

    👍👍👍

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 Жыл бұрын

    මෙම වීඩියෝ එක අසම්පූර්ණයි බාත්රූම් එක ඇතුලෙ ප්‍රබල සවිකිරීම සහ ප්ලාස්ටික් කවර ප්‍රභේද වතුර ප්‍රශ්න ක්ම අඩු වෙනවා dopler සවිකිරීමේ ඇතිවන දෝෂය කිසිම තැනක සඳහන් කරන්නේ නැහැ ඒ නිසා මෙම වීඩියෝ එක අසම්පූර්ණයි සර්ව සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න මල්ලි බට ලයින් නෝනට වඩා සවි කිරීමේ දී ඇති වන දෝෂ රහට පළ ප්ලාස්ටික් කවරය කිරීමේ ක්‍රියාවලිය නිසා වතුර ප්‍රෙෂර් එක අඩු වෙනවා

  • @ven.s.anandasagarathero2407

    @ven.s.anandasagarathero2407

    Жыл бұрын

    මම කිව්වේ මම සඳහන් කළේ මේකයි මේ වීඩියෝ එක අසම්පූර්ණයි බාත්රූම් එක ඇතුලෙ fittins වල දෝෂ නිසා වතුර හරියට එන්නෙ නැහැ විශේෂයෙන්ම සමහර පැපොල තියෙන ප්ලාස්ටික් කවර සහ අනවශ්‍ය ප්‍රේරණ නිසා වතුර හිරවෙනවා ඒ ගැන මෙහි සඳහන් නැහැ බාත්රූම් එක ඇතුලෙ තමයි මේ වතුර අඩු වෙන්න ප්‍රධානම හේතුව තියෙන්නේ එලියට දාන භට ල ඉන්න වල නෙමෙයි බාත්රූම් එක ඇතුලෙ තියෙන ප්‍රශ්නයක් ඒවට විසඳුම් මේ වීඩියෝ එකෙන් ලැබෙනවද කියලා සැක සහිතයි කහ කඩල බාත් රූම් එක ඇතුලට දාලා කැප් එක සහ මොකුත් උපාංගවල සිරවීමක් මත ජලය හරියට ගලා යාමක් සිදුවන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා දැන් ඔබට තිබෙන විසඳුම් මොනවාද කියලා හරියාකාරව විස්තර කරනවා නම් හොඳයි

  • @wasanthawimaladharm

    @wasanthawimaladharm

    6 ай бұрын

    මේ මොන සිංහලක්දමේ මොන බහුබුතයක් ගැනද කියන්නේ ප්‍රේරණය😂

  • @sheranviks7457

    @sheranviks7457

    3 ай бұрын

    මොන පිස්සෙක්ද මන්ද ඔක්කොටම කලින් සිංහල ඉගෙනගෙන වරෙන්

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha537810 ай бұрын

    ❤❤❤❤❤tanks malli ❤❤❤❤

  • @sleasywork

    @sleasywork

    10 ай бұрын

    👍👍

  • @geethakalanka5386
    @geethakalanka5386 Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් සහො. 😍😍👍

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Thanks

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 Жыл бұрын

    👍

  • @geethakalanka5386
    @geethakalanka5386 Жыл бұрын

    1st comments 😍

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Thanks

  • @realisuru5248
    @realisuru5248 Жыл бұрын

    ❤️

  • @isurumiuranga3736
    @isurumiuranga3736 Жыл бұрын

    ගොඩක් වටිනවා.පුදුම පැහැදිලි. තෑන්ස්..

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Thanks

  • @lakshmankumaranayaka573

    @lakshmankumaranayaka573

    Жыл бұрын

    Woter line එකට කෙලින්ම සන්බන්ධ කරන්න පුලුවන් ද Prasar එක වැඩිද

  • @SinClip
    @SinClip Жыл бұрын

    Gas cooker repair video???? Part 1,2,3...

  • @gunatillekaleslie3521
    @gunatillekaleslie3521 Жыл бұрын

    ඉතාම හොඳයි. අද කාලෙ ගොඩක් පයිප්ප බාස් ලාට මේ කරුනු ගැන කිසිදු දැනිමක් නැ . හැම තැනටම එල්බො දානවා. ගොඩක් අය හිතන්නෙ පයිප්පෙ පො ඩි තරමට ප්‍රෙශර් වැඩි වෙනවා කියලා. ඒ අයට ප්‍රෙශර් ලොස් ගැන කිසිම අවබෝධයක් නැ. මේ විඩියෝ එකවත් බලලා යමක් ඉගෙන ගත් තොත් හොඳයි.

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Thanks

  • @lahirumadusanka6542

    @lahirumadusanka6542

    6 ай бұрын

    ඒ පයිප්ප බාස්ලා නෙවෙි.මක බාස්ලා

  • @user-qs7cm4on6h
    @user-qs7cm4on6h8 ай бұрын

    හරිම වටිනව මචං🌷👍

  • @sleasywork

    @sleasywork

    8 ай бұрын

    Thanks

  • @buddhikaperera5716
    @buddhikaperera57165 ай бұрын

    නියමයි. පිලිවෙලට කියල දුන්න.

  • @sleasywork

    @sleasywork

    5 ай бұрын

    🙏🙏👍👍👍👍❤️

  • @n.sdissanayake3400
    @n.sdissanayake34005 ай бұрын

    ගොඩාක් ස්තූතියි මචන් ❤❤❤❤

  • @sleasywork

    @sleasywork

    5 ай бұрын

    🙏👍👍💯

  • @patumsaluka4763
    @patumsaluka47634 ай бұрын

    Thanks malli

  • @sleasywork

    @sleasywork

    4 ай бұрын

    👍👍👍

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m2 күн бұрын

    👌

  • @sleasywork

    @sleasywork

    2 күн бұрын

    👍👍👍

  • @shalikachaminda5424
    @shalikachaminda54249 ай бұрын

    ❤🌹

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs10 күн бұрын

    Nalaye pramanaya gana salakilimath wenna onaa oba kopamana water outlet pramanayak ekawita pawichchikaranawada kiyana karanaya matha pamanai

  • @tilakranasinghe896
    @tilakranasinghe896 Жыл бұрын

    well explained son

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Thanks

  • @balakrishnanthilagan6467
    @balakrishnanthilagan64679 ай бұрын

    හොඳ පැහැදිලි කිරිමක් සුපිරි

  • @sleasywork

    @sleasywork

    9 ай бұрын

    Thanks

  • @kelumappuhami5799
    @kelumappuhami579910 ай бұрын

    ❤❤👍

  • @rathnapalaiddagodage3647
    @rathnapalaiddagodage36472 ай бұрын

    Hoda pahedili kireemak thank

  • @sleasywork

    @sleasywork

    2 ай бұрын

  • @chandrikajayamini7140
    @chandrikajayamini7140 Жыл бұрын

    Have a doubt ? Doesn't decreasing the area increase the pressure ??

  • @keerthperera3459
    @keerthperera34598 ай бұрын

    Good job ❤

  • @sleasywork

    @sleasywork

    8 ай бұрын

    Thank you very much!

  • @inokapathmakumari626
    @inokapathmakumari626 Жыл бұрын

    Godak watanawa bs dp❤❤

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    👍👍👍

  • @buddika1630
    @buddika16309 ай бұрын

    👍👍👍👍

  • @prashantachlitha8473
    @prashantachlitha8473 Жыл бұрын

    👍👍👍👍👍

  • @gayanigamage767
    @gayanigamage767Ай бұрын

    ❤❤❤

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs10 күн бұрын

    Aniwaryen takiya niyamitha usin pihitiya uthui nathinam water pressure eka aduwena

  • @chathuneverfails
    @chathuneverfailsАй бұрын

    මහත්මයා, Water tank එක ground level එකේ ඉදන් අඩි 15ක් පමණ උසින් තියෙන්නේ.අගල් 1 1/2" වෙනුවට අගල් 2 බටයකින් උඩ ඉදන් bathroom eke බිත්තියට එනකම් දාගත්තොත් pressure එක අඩුවෙන්න පුලුවන්ද?. ස්තූතියි.

  • @romeshahirani3884
    @romeshahirani3884 Жыл бұрын

    Matath ma prashna tiyanawa

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 Жыл бұрын

    Malli.. MCCB, MCB, RCCB, isolator, 4pole ,2pole ගැන vedio ekak karanna puluwanda

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Ok

  • @Ceylonrailway123
    @Ceylonrailway123 Жыл бұрын

    ❤❤❤🙏🙏

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs10 күн бұрын

    Flow rate ekai water pressure ekai kiyanne karunu 2k putha

  • @anandapiyankara1670
    @anandapiyankara1670 Жыл бұрын

    නළලිදක් සවිකිරීමේදී ළිදේකට වහන්න ඕනද වතුර අදින්න ස්තූතිය 🙏

  • @Darmagaweshaka
    @Darmagaweshaka Жыл бұрын

    Chamith aiye..sound eka vibration wenoo....aluth phone eke mokak hari ..developed option ekak on karada.ඒ උනාට explain eka ft...❤🥺theruna niyamata

  • @sleasywork

    @sleasywork

    Жыл бұрын

    Ok

  • @kulasingheseelawansa2809
    @kulasingheseelawansa28099 ай бұрын

    Can u inspect our house and giveinstruction about defects?

Келесі