Chathura kbh

Chathura kbh

i am a maintenance supervisor, i have knowledge all of the maintenance items repair & teach [ all air conditions repairing , :window a/c ,splits a/c ,mini splits ,packages ,chillers ,F.C.U, A.H.U, controls wiring, over handing all-kinds of compressors,all cold rooms repair, all AUTO air conditions repair,all refrigerators repair,all electrical items repair,all hot water repair, all plumbing worker & bathroom fittings fixing.#chathura SLMT

Пікірлер

  • @palitharanadewa4796
    @palitharanadewa479611 сағат бұрын

    Good job ❤

  • @anandasiriperera3724
    @anandasiriperera372412 сағат бұрын

    ඉතා වටිනා අදහසක්

  • @j.j.m.k8235
    @j.j.m.k823520 сағат бұрын

    මෙහෙම දෙයකවත් කරන්න බැරි පිරිමි තමයි දැන් ගෙවල්වල ඉන්නෙ. ඉදිරි යට ඉන්නෙ පවුඩර් බබාල

  • @HmdBandara-ox7jc
    @HmdBandara-ox7jcКүн бұрын

    Wery good idea thank your so much

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368Күн бұрын

  • @winwordone9092
    @winwordone9092Күн бұрын

    Wow

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wpКүн бұрын

    maru maru

  • @chandrasiriudeni8779
    @chandrasiriudeni8779Күн бұрын

    දැනුම ලබා දුන්නට ඔබට බොහොම ස්තූතියි

  • @classicmusic7978
    @classicmusic79782 күн бұрын

  • @AnandaGgs
    @AnandaGgs3 күн бұрын

    Hobai

  • @chamikarajayawardana5101
    @chamikarajayawardana51013 күн бұрын

    ඔබතුමාගේ ඉගැන්වීම ඉතාම වටිනවාස්තූතියි.පයිප්පෙට බටේ සවිකර ඇති අන්දමද කියා දෙන්න.

  • @naturalman1842
    @naturalman18423 күн бұрын

    ඕං සිරි ලංකාවෙ නව නිපැයුම්.

  • @lalithliyanage6974
    @lalithliyanage69743 күн бұрын

    Great work. Very versatile.!

  • @nadesonanpearasu2554
    @nadesonanpearasu25543 күн бұрын

    Good Job

  • @kanthirandrniya5807
    @kanthirandrniya58074 күн бұрын

    ඔබ තුමාට ගොඩක් ස්තුති වටිනා උපදෙසක්

  • @janakaacharige4952
    @janakaacharige49525 күн бұрын

    ඇත්තටම වටිනවා ❤

  • @user-lk4vj4il9q
    @user-lk4vj4il9q5 күн бұрын

    Excellent

  • @AsaGama-lq7kl
    @AsaGama-lq7kl5 күн бұрын

    තව විදියක් කියන්න

  • @asangamendis6105
    @asangamendis61055 күн бұрын

    ඔය ග්‍රයින්ඩර් එකේ වයරය අතරමගට AC current controlerයක් සවිකලහොත් අපිට වේගය පාලනය කල හැකියි, බහුතරයක් මෙය දන්නේ නෑ, මම එහෙම සවිකරලා ඉතා සාර්ථකව අවශ්‍ය වේගය අඩුවැඩි කර ග්‍රයින්ඩරය පාවිච්චි කරනවා 🙂

  • @AnandaGgs
    @AnandaGgs6 күн бұрын

    Hodai 4:18

  • @AnandaGgs
    @AnandaGgs6 күн бұрын

    Hodai 10:03 10:03

  • @AnandaGgs
    @AnandaGgs6 күн бұрын

    Hodai

  • @samanindika94
    @samanindika946 күн бұрын

    Thank s

  • @anandapushpakumara5380
    @anandapushpakumara53806 күн бұрын

    Good aidia

  • @anandapushpakumara5380
    @anandapushpakumara53807 күн бұрын

    Good idea

  • @nuwanrukshan9610
    @nuwanrukshan96107 күн бұрын

    Tikak thuni box bar ekak passanne kohomada. Box bar eka unuwenne nathuwa karaganna one

  • @SampathAbenayaka-hh1yn
    @SampathAbenayaka-hh1yn7 күн бұрын

    කොලඹ.අවට.බැටරි.ගන්ට.තියන.තැනක්.දාන්න.

  • @Bijjakanna
    @Bijjakanna7 күн бұрын

    Video eka indiyawe ekata hadakawala neda damme😢

  • @user-ux4se1sn1u
    @user-ux4se1sn1u8 күн бұрын

    සතූතියි

  • @senadeeranawarathns905
    @senadeeranawarathns9058 күн бұрын

    නියමයි .ස්තුතියි

  • @sarathjayakodi2962
    @sarathjayakodi29628 күн бұрын

    නිතිපතා දැනුම බෙදන ඔබතුමන් පසුගිය මාස කිහිපයේ දකින්නට නොලැබීම පිලිබද කුතුහලයෙන් පසුවෙමි.හැකියාවක් ඇතොත් පිලිතුරු සපයන්න

  • @MsThisara
    @MsThisara9 күн бұрын

    ❤❤ ඉතාමත් ප්‍රොයෝජනවත්.....ඔබ තුමාට පින්...🙏🙏🙏

  • @nmk5698
    @nmk56989 күн бұрын

    මේකෙ ඔරිජිනල් වීඩියෝව මෙන්ශන් කරානම් අගෙයි

  • @505Motors-w9s
    @505Motors-w9s9 күн бұрын

    Super

  • @priyankarc4424
    @priyankarc44249 күн бұрын

    අනේ ඔය විදිහට කටයුතු කලා ඒත් ගලවගන්න බැරි උනා...ඇතුළෙ සීට් වෙලා

  • @priyankarc4424
    @priyankarc44249 күн бұрын

    අනේ ඔය විදිහට ත්‍රෙඩ් තියෙන පොටක් කැඩුනොත් මොකද කරන්නෙ කියලා දෙන්නකෝ..

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz9 күн бұрын

    ඔබ වගේ බුද්ධිමත්ව සිතන අය තමයි රටට අවශ්‍ය.

  • @අරුණනිශාන්ත
    @අරුණනිශාන්ත9 күн бұрын

    බොහොම. ස්තුතියී ඔබ තුමාට

  • @ChLighting-oq1oo
    @ChLighting-oq1oo9 күн бұрын

    Very good

  • @bulathgesomadasa
    @bulathgesomadasa9 күн бұрын

    බොහොම වැදගත් විිඩියෝ එකක් ඔබට ස්තුතියි !!!

  • @Kavee-sz5de
    @Kavee-sz5de10 күн бұрын

    Very good

  • @sujiwachandimal3034
    @sujiwachandimal303410 күн бұрын

    Harima පැහැදිලිව කියලා දුන්නා . Godak වටිනවා .

  • @chinthakaperera3169
    @chinthakaperera316911 күн бұрын

    How can i contact you reg some information reg a black and decker toaster

  • @LayanalJayatunga
    @LayanalJayatunga11 күн бұрын

    micro wave oven pcb miladi ganna puluwan stanayak dannwanna puluwanda

  • @LumeshPavindya-bb9ly
    @LumeshPavindya-bb9ly12 күн бұрын

    නියමයි

  • @draftsmenchandrasekara3810
    @draftsmenchandrasekara381012 күн бұрын

    මුල් වීඩියෝ එක දාපු channel එකට ස්තුති කලා නම් තව හොදයි.

  • @primianwarnakulasuriya1390
    @primianwarnakulasuriya139013 күн бұрын

    Excellent.

  • @thisaradharmawardhana9396
    @thisaradharmawardhana939614 күн бұрын

    ඔයා ඔය බට රත් කරන්නෙ මොකකින්ද?ඒක ගන්න තියෙන්නෙ කොහෙද?

  • @kmanurasiri547
    @kmanurasiri54714 күн бұрын

    😂😂😂❤

  • @ramyachandrasooriya7473
    @ramyachandrasooriya747314 күн бұрын

    ඉතාම වැදගත්.ස්තුතියි.