බාත්රෑ එකේ වතුර වසන වෑල් එක ලීක් නම් වෑල් එක මාරු නොකර හදාගන්න විදිය / chathuraSLMT# /

බාත්රෑ එකේ වතුර වසන වෑල් එක ලීක් නම් වෑල් එක මාරු නොකර හදාගන්න විදිය / how to repair bathroom water stop valve without changing the valve /
chathuraSLMT# /

Пікірлер: 15

  • @pemasirisd2329
    @pemasirisd23294 ай бұрын

    ඔබ තුමා ඉන්නේ කොහෙද ලගපාත නම් ඔබතුමා ඇවිත් මුන ගැහෙන්න ඔබතුමාගේ වීඩියෝ හරිම ලස්සනයි ඔබට පිං

  • @ruwanpathmaperuma4346
    @ruwanpathmaperuma43464 ай бұрын

    ඔබේ වැඩසටහන් නම් ඉතාමත් ප්‍රශංසනීයයි

  • @wasanaboxing
    @wasanaboxing4 ай бұрын

    ආයුබෝවන් අයියේ ඇත්තටම වටිනා වීඩියෝ එකක් ... Thank for sharing good job

  • @user-sl7k
    @user-sl7k4 ай бұрын

    _ඔබට ගොඩක් ස්තූතියි ! මේ වගේ දෙයක් වෙලා මම බිත්තිය නොකඩා දත්කාගෙන කොහොමහරි හැදුවා._

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka4 ай бұрын

    ගොඩක් වැදගත් දෙයක්, පුලුවන් නම් comod එකේ spray shower එ⁣ක ගෙවුනම වොෂර් එක දාන්න ගලවන හැටි කියලා දෙන්න. ඔබට ගොඩක් ස්තූතියි

  • @Ebarantheater
    @Ebarantheater4 ай бұрын

    හුගක් වටිනා විඩියෝ එකක් බොහොම ස්තුති ඔබට ❤❤❤පුලුවන් නම් අපේ විඩියෝ වලටත් එකතු වේමු

  • @Indika_Sameera
    @Indika_Sameera4 ай бұрын

    Video eka Niyamai Supiri

  • @2811prem
    @2811prem4 ай бұрын

    Good idea

  • @hareldhareld2784
    @hareldhareld27844 ай бұрын

    Super

  • @user-yd8oz1kh2x
    @user-yd8oz1kh2x4 ай бұрын

    Thanks ❤

  • @user-sl8ft2dk8u
    @user-sl8ft2dk8u4 ай бұрын

    Thank you

  • @w.s.iwijesekara8498
    @w.s.iwijesekara84984 ай бұрын

    Honda video ekak.thanks you.Mama kalinda illa athi vidiyata Tap ekaka uda karamaya kaduna wita hadana hati penwanna.

  • @avanthisharangani6160
    @avanthisharangani61604 ай бұрын

    Obathumage me vodio pasal lamunta kiya denna athnam a dar❤❤❤❤

  • @sameeramadusha3324
    @sameeramadusha33244 ай бұрын

    Watinawa .....❤👍

  • @sumithradeer6277
    @sumithradeer62774 ай бұрын

    ඔබතුමා හමුවෙන්න පුලුවන්ද. දුරකතන අංකය හරි දැනගන්න පුලුවන්ද.

Келесі