ශවර් එකක හෝස් එක මේවිදියට කැඩුනොත් ලේසියෙන්ම හදන්න පුලුවන් ක්‍රම 02ක් / chathuraSLMT#/

ශවර් එකක හෝස් එක මේවිදියට කැඩුනොත් ලේසියෙන්ම හදන්න පුලුවන් ක්‍රම 02ක් / chathuraSLMT#/

Пікірлер: 17

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena83264 ай бұрын

    මං ඔබ තුමාගෙ චැනල් එක සලකන්නෙ වුර්තිකයන්ගෙ ඉස්කෝලෙ හැටියට 🙏 ගොඩක් වටිනව ඉදිරිපත් කරන හැමදේම 👍 තෙරුවන් සරනයි 🙏

  • @jagathindunil72
    @jagathindunil724 ай бұрын

    Hoda අදහසක් Niyamai

  • @WLG409
    @WLG4093 ай бұрын

    ස්තූතියි ගොඩක් ඔබතුමාගේ නිවැරදි අදහස් වලට..🤗❤️

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd4 ай бұрын

    සුපිරි

  • @hasitharanathunga4687
    @hasitharanathunga46874 ай бұрын

    Eththa tama Niyamai deyak eken igena gaththa❤❤

  • @anandamunasinghe1007
    @anandamunasinghe10073 ай бұрын

    නියමයි ස්තුතියි ❤❤❤

  • @user-jl4xp4uy4l
    @user-jl4xp4uy4l4 ай бұрын

    👍

  • @2811prem
    @2811prem3 ай бұрын

    Good work

  • @user-yd8oz1kh2x
    @user-yd8oz1kh2x4 ай бұрын

    Thanks ❤🎉🎉🎉🎉

  • @HNRock
    @HNRock4 ай бұрын

    මට සහෝගෙන් උදව්වක් ඕනෙ. ලිපට දාන්න දර කොටයක්, කැබලි කරන්න පලන්න පහසු ක්‍රමයක් හොයලා දෙන්නකො. අසනීප කෙනෙකුට පහසුවෙන්න.❤

  • @dumithnishantha2321
    @dumithnishantha23212 ай бұрын

    Thanks sir

  • @amalperera3074
    @amalperera30744 ай бұрын

    👍👍👍👍👍

  • @hiroshipd
    @hiroshipd3 ай бұрын

    Ball valve එකක් කැඩුණු විට බටේ කපන් නැතුව ගලවන්න හයිකරන්න විදියක්????

  • @KdhRuwan-ux6yd
    @KdhRuwan-ux6yd4 ай бұрын

    පොන් කවරයක් හදාගන් ක්‍රමයක් විඩියෝ එකක් දාන්න

  • @HNRock
    @HNRock3 ай бұрын

    තවත් උපකාරයක් කරන්න හැකිද. කරන්ට් වයර් එකට බෝතලයක් දාන්න පහසු ක්‍රමයක් හොයලා දෙන්න පුළුවන්ද. වයර් එක දිගේ ලේනො එනවට. නැතිනම් ලේනො එන එක නවත්තන්න ක්‍රමයක් හොයලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් සහෝ.❤

  • @nandaninandani221
    @nandaninandani2213 ай бұрын

    කොමඩ් එකේ වතුර ස්ටොක් ටැංකියේ ලීක් එකක් හදන්නේ කොහොමද?

  • @indikasuryagarden
    @indikasuryagarden3 ай бұрын

    Sir ge mobile number eka denna puluwanda?

Келесі