රෙදි වේලන රැක් එකක් හදන විදිය / How to make a clothes drying rack sinhala / chathuraslmt# /

රෙදි වේලන රැක් එකක් හදන විදිය / How to make a clothes drying rack sinhala / chathuraslmt# /
• කොටු තැනකට ස්කටන් පටිය...
• බිත්තිය මුල්ලකට සවිකරන...
• hacksaw frame එකක් අපි...
• බිත්තිය මුල්ලකට සවිකරන...
• සෝප් රැක් එකක් අපිටම හ...
• ඇදුම් වේලෙන්න දාන්න පු...
• මේ විදියට පොලව යට බටයක...
• වතුර හෝස් එක ආරක්ෂිතව ...
• වතුර හෝස් එක වතුර ප්‍ර...
• shoe rack එකක් අපිටම හ...
• welding plant එකකින් ක...
• pvc බට වලින් කරන්න පුල...
• වැහි පීල්ලෙ කොළ හිර වෙ...
• towel rack එකක් අපිටම ...
• ඉබ්බෙක් කඩෙන් ගන්න නැත...
• බයික් එකක කැඩුනු පැති ...
• මේ වෑල් දෙකක් අවශ්‍යම ...
• ඔබ සෑම කෙනෙක්ම දැනගතයු...
• මේවිදියෙ තැනක පයිපයක් ...
• අමානො සීට් වහලක ඔනෑම ස...
• අලුත් පන්නයේ දොර ලොක් ...
• අමානෝ සීට් වහලකට අඩු ව...
• මේ උපකරන 03න් විදුලි ...
• ඇන්ටනා වයර් දෙකක් කැඩෙ...
• ඔනෑම බටයක් පෙන්නැති වෙ...
• මෙන්න බයින්ඩර් ක්ලිප් ...
• ඕනෑම ලෝකු pvc පයිපයක් ...
• hand shower එකේ හෝල්ඩර...
• asbesto sheet සිදුරු උ...
• මේ විදියට හිරවුන බෙයාර...
• මෙ බෝතලයක කොක්ක කැඩුනො...
• බයින්ඩර් ක්ලිප් වලින් ...
• ඔනෑම ප්‍රමානයේ පයිපයක්...
• තින්ත ගාන Brush එක සෝද...
• මේ විදියේ ඔනෑම ටැප් එක...
• ඉදිකටුවට ලේසියෙන්ම නූල...
• shwer hose එක මේවදියට ...
• හෝල් කටර් එකේ ලී රවුම ...
• නිවසේ බල්බ් පිච්චෙනවද?...
• තැනතැන දාන ටේප් එකට මෙ...
• මේ ඇනේ ඔබ පාවිච්චි කර...
• ලොක් අඩුව දඩු අඩුවක් ව...
• කාලය ඉතුරුකරගෙන ලේසියෙ...
• ඕනෑම පොඩි බටයක් ලේසියෙ...
• ඕනෑම spray bottle එකක්...
• ඕනෑම කොස්සක් මොන විදිය...
• ඔනම උසක කියෙන බල්බ් එක...
• jig saw එකෙන් හරියටම ම...
• ඇනයක් ඇල්ලුවහම ඇනේ ඔලු...
• ලොක් එකක කැඩුනු යතුරු ...
• ලේසියෙන්ම වැඩක් කර ගත ...
• ඉවත දාන බෝතල් වලින් කර...
• වතුර හෝස් එක ප්‍රෙෂර් ...
• showrr එකේ සහ හෝස් එකේ...
• Box bar එකකින් මේ විදි...
• wash basin bottle trap...
• අලුත් විදියට shower එක...
• වෙල්ඩින් වැඩේ සාර්තකව ...
• රවුන් බටයකට මෙවිදියට බ...
• රවුන් ලෝකු බටයකුයි පොඩ...
• ඔබ පදින බයිසිකලේත් මේ ...
• රවුන් බටයකට කොටු බටයක්...
• ඉවත දමන බල්බ් වැඩකර වි...
• බාත්රෑම් එකට ගලි කවරයක... • අපතෙයන් නැතුව සාර්තකව ...
• ඉක්මනට තින්ත ගාන්න පුල...
• ඍඡුපෝම් සීට් වල හෝල් ක...
• ඇණ තදකරන විදිය සහ කැඩි...
• වැයර් යන බටයක් කැඩුනහම...
• සිවිලිමක ලයිට් එකක් සව...
• hot gun එකක් හදන විදිය...
• වෙල්ඩින් හරියට කරන්න ම...
• toilet paper holder එක...
• මේසයකට ඉටිකොලයක් දාන ව...
• බල්බ් එකක් මේ විදියට ක...
• මෙන්න ඔබට වටිනාම අදහස්...
• හෝල් කටර් එකක් ලේසියෙම...
• වැඩක් කරන විට ඔබ නොහිත...
• මේ දේවල් කවදක හෝ ඔබටත්...
• වතුර ලීක්වෙන සව හෝස් එ...
• වැඩකදී වැදගත් වන ඔබ නො...
• චෝක් එක සහ ස්ටාටර් එක ...
• ඔනම දෙයක් ලේසියෙන්ම කප...
• sink mixer tap එකක කඩු...
• shower එකක් ලේසියෙන්ම ...
• පොඩි මෝටර් එකකින් dril...
• අඩුමිටිය නැතුව ඇනේත් න...
• සක්තිමත් වන්නත් ලිහාගන...
• වැඩක් කරන විට ඔබට ඉතාම...
• වෝෂින් මැෂිමෙ ඩේරේන් එ...
• බයික් එකක ඔබට කරගත හැක...
• වයර් එකක හරියටම joint ...
• sink tap එකේ වතුර ලීක්...
• angle grinder එකක් පෙව...
• මුල්ලකට හිරියටම හරියන්...
• කිසිම වියදමකින් තොරව ප...
• මල්පෝච්චියක් ලස්සනට හද...
• ගෙදරදීම දොර අසව්වක් හද...
• කැඩුනු Shower hose එක ...

Пікірлер: 32

  • @wasanaboxing
    @wasanaboxing5 ай бұрын

    ආයුබෝවන් අයියේ .. ඇත්තටම වටිනා වීඩියෝ එකක් ... අද මිලත් එක්ක බලද්දී .. ක⁣ඩෙන් එකක් ගන්න එක ලාබයි කියලත් හිතෙනව...

  • @janakaweerasinghe6440
    @janakaweerasinghe64405 ай бұрын

    Niyamay...

  • @mahindawidyarathna6318
    @mahindawidyarathna63185 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔබට .. 🙏👍

  • @sumedhafernandofernando4676
    @sumedhafernandofernando46765 ай бұрын

    ❤❤❤🎉🎉 bohoma sthuthi mage adahasata prathichara dakkuwata.👍👍👍

  • @GKBoy-gt2wk
    @GKBoy-gt2wk5 ай бұрын

    Good job

  • @maurisubashini1643
    @maurisubashini16435 ай бұрын

    Niyemaiiii

  • @piyasenagamage1347
    @piyasenagamage13475 ай бұрын

    Thanks.

  • @user-ug8zy1zg5g
    @user-ug8zy1zg5g5 ай бұрын

    සුපිරි මත් හිත හිත හිටියෙ බටවලින් එකක් හදන්න දැන් හරි තැන්කියු

  • @upulindika231
    @upulindika2315 ай бұрын

    ❤ගොඩාක් වටිනවා...ඔබට ස්තුතිය ...

  • @dumithnishantha2321
    @dumithnishantha23215 ай бұрын

    Hoyapu deyak sir thanks

  • @sujeewashiromani5231
    @sujeewashiromani52315 ай бұрын

    Thanks 🌹🌹🌹🌹🌹🌹🌹

  • @samanthabandara9470
    @samanthabandara94705 ай бұрын

    Very good video

  • @asangamendis6105
    @asangamendis61054 ай бұрын

    ඔයිට ලාභයි ලෙසියි මොරටුව පානදුර වැල්ල අයින පාරේ ලී බඩු කඩවල රු. 2000/= කට පමණ ලී වලින් සැදු ඔය රැක් ගන්න තියනවා, එවා කල්පැවැත්මත් හොඳයි 😁

  • @udayapriyadarshana4287
    @udayapriyadarshana42874 ай бұрын

    නියමයි ස්තුතිය ි

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy5 ай бұрын

    👍

  • @sisirakumara8360
    @sisirakumara83605 ай бұрын

    මහත්මයා බහුකාර්ය වඩු මැසිමක forward Reverse drum swswitch එක wiring කරන විදිය ගැන video එකක් කරන්න පුළුවන්ද? ස්තුති !

  • @erangadesilva6537
    @erangadesilva65375 ай бұрын

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela5 ай бұрын

    ❤❤❤

  • @nethaniahsvirtualvoyage6639
    @nethaniahsvirtualvoyage6639Ай бұрын

    Hi, can we fix a four wheels to this, to push around?

  • @delapalagedanushakakdds9848
    @delapalagedanushakakdds98483 ай бұрын

    ටවල් රැක් සපත්තු රැක් හදන්නේ කොහොම ද

  • @praneethmadushan7149
    @praneethmadushan71495 ай бұрын

    10:19 s lon batawala redi lissa wetenawata wisadumak denna

  • @user-cf8ge6wx7l
    @user-cf8ge6wx7l5 ай бұрын

    ස්තුතියි.අකුලන්න පුළුවන් එකක් නිර්මානය කරන විදිය පුඑවන්නම් පෙන්වන්න.

  • @Mkpradeep-ry9xn
    @Mkpradeep-ry9xn5 ай бұрын

    nawanna be

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es5 ай бұрын

    මම ඔබතුමාගේ වීඩීයෝ බලන කෙනෙක් මට ඇළුමිනියම් හට්ටි රාවණා සෙට් කියන්නේ ඒ කේ චූටි හිලක් තියෙනවා පාස්සගන්න ක්‍රමයක් තියෙයිද

  • @user-md6bs9zy5f
    @user-md6bs9zy5f5 ай бұрын

    අකුලන්න පුලුවන් එකක් හදන්න.

  • @SriSmart-hm9ue
    @SriSmart-hm9ue4 ай бұрын

    අව්වට ඔය බට ඇද වෙනවා නේද?

  • @rio_zia
    @rio_zia5 ай бұрын

    මම ඔබතුමාගෙ වීඩියෝ හැමදාම බලනවා. හැබැයි මෙ වීඩියෝ එකනම් සාර්ථක නැ මොකද මේක හදපු කෑලි ටිකට යන ගාණ ගොඩක් වැඩියි හදපු එකක් කඩෙන් ගන්නවට වඩා. මේකට වඩා ලස්සන අකුලන්න පුළුවන් එකක් මේක හදනවට යන මුදලට වඩා අඩු මුදලකින් ගන්න පුළුවන්

  • @ajithperera7012
    @ajithperera70125 ай бұрын

    පිඟන් රැක් එකක් හදමුද

  • @nimaytcom9847
    @nimaytcom98472 ай бұрын

    ඔය බඩු වලට මාර වියදමක් යනවා කඩෙි ඔයිට වැඩිය අඩුවට ගන්න පුළුවන් මං කියන්නමි ලාබෙට රෙදිවෙිලන කුුමයක් ගන්න දිග ලනුවක් පොල් ගස් දෙකක් හරි වෙන මොන ගස් දෙකක් තියෙන තැනකට ගිහින් එක කොනක් එක පැත්තක ගැටගහලා අනිත් කොන අනික් ගහේ ගැටගහලා රෙදි වනාගන්න මෝඩ විඩියෝ නොදා හොඳ දෙයක් ඉදිරිපත් කරන්න අත්හදා බලන්න ගොස් ගෙදරින් බැනුමි අහපුවාර අනන්තයි

  • @MaheshEkanayaka-cg9ew
    @MaheshEkanayaka-cg9ew5 ай бұрын

    අද කඩේ ඔය කෑලි ටිකේ මිල බැලුවද..?. කඩෙන් ගන්න පුලුවන් ඔය කෑලි ටික මිලට ගන්න කොට.. මෝඩ වීඩියෝ

Келесі