ඇදුම් වේලෙන්න දාන්න පුලුවන් රැක් එකක් හදන විදිය / How to make a clothes rack sinhala / chatjuraslmt

ඇදුම් දාන්න පුලුවන් රැක් එකක් හදන විදිය / How to make a clothes rack sinhala / chathuraslmt# /

Пікірлер: 166

  • @kumanayakeajith3419
    @kumanayakeajith34195 ай бұрын

    ඔයා දාන වීඩියෝ ඇත්තටම සුපිරි ඒ වීඩියෝ බලන්න පුළුවන් විදියට ඔක්කොම බලන්න පුළුවන් විදියට අපිට පල්ලෙහා ලින්ක් එක දාන්න

  • @WLG409
    @WLG4095 ай бұрын

    හරිම ප්‍රයෝජනවත් ! ගොඩක් හොඳ video එකක්. ස්තූතියි ඔබට🙏

  • @asokapiyasena8840
    @asokapiyasena88405 ай бұрын

    ඇත්තටම ඔබ තුමාගේ නිර්මාණ අලුත් අත්දැකීමක් විශිෂ්යි.තෙරුවන් සරණයි

  • @senarathpathirana8344
    @senarathpathirana83445 ай бұрын

    නිර්මාණශීලී ඔබට මාගේ ප්‍රණාමය

  • @user-xm4ii2su7m
    @user-xm4ii2su7m5 ай бұрын

    සාමාන්‍ය ගෙදරදොරේ කතාකරන භාෂාවෙන් ඔබගේ සුහද ඉදිරිපත් කිරීම් අහන්නත් ආසයි. ඒ නිසාම ඔබ ඉදිරිපත් කරන දේ හොඳින්මත් වැටහෙනවා. ඔබගේ මෙම සරල නිර්මාණයන් හරිම ප්‍රයෝජනවත්. ඔබ ලංකාවේ දකුණු පළාතේ කෙනෙකු බවයි මට සිතෙන්නෙ. ඔබට ස්තුතියි. (විදේශයක සිට)

  • @indusugathadasa9978
    @indusugathadasa99785 ай бұрын

    ඇත්තෙන්ම ගොඩක් වැදගත් වීඩියෝවක්..තෙරුවන් සරණයි ඔබට...

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe5 ай бұрын

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට . හැකි නම් ,කොස් සහ දෙල් වැනි ආහාර වර්ග හිරු කිරණ මඟින් වියළා ගැනීමට හැකි , සූර්‍ය වියළනයක් සාදා ගන්නා ආකාරය කියා දෙන්න .

  • @chamilagunawardhana-hp3sq
    @chamilagunawardhana-hp3sq5 ай бұрын

    ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක් ස්තුතියි මහත්තයා

  • @user-qw3mu7ql3p
    @user-qw3mu7ql3p5 ай бұрын

    Very good රෙදි වැල් බදිනවා වෙනුවට really good bless you

  • @monikagangodawila4591
    @monikagangodawila45915 ай бұрын

    කාලේ හැටියට ප්‍රයෝජනවත් දෙයක්...🎉🎉🎉

  • @smithmalani6794
    @smithmalani67945 ай бұрын

    හැම දෙනාටම වැදගත් ප්‍රයෝජන වත් නිර්මාණයක්. ඔබ තුමා ට ගොඩක් ස්තුතියි

  • @salonseems2371
    @salonseems23712 ай бұрын

    බොහොම ස්තුතියි . මේක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් මට .

  • @DevikaAthukorala-ih6sp
    @DevikaAthukorala-ih6sp5 ай бұрын

    මං ඔබ තුමාට කිව්ව වීඩියෝ එක දැම්මට ගොඩක් ස්තුතියි.තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබෙන්න ඕන.🙏🙏🙏

  • @indikaharshani3009
    @indikaharshani30095 ай бұрын

    ගොඩාක් හොඳ වැඩක්

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka16855 ай бұрын

    ගොඩාක් වටින විඩියෝ එකක👍👍👍👍👍👍

  • @k.b.k.bbandara3472
    @k.b.k.bbandara34724 ай бұрын

    සුභ දවසක් බුදුන්ගේ සරනයි මහත්තයෝ .... ඔබතුමා ගේ වීඩියෝ ඉතාම වැදගත් ...

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika72345 ай бұрын

    🙏 ස්තුතියි හරිම වටිනවා.

  • @aminapianta9666
    @aminapianta96665 ай бұрын

    දැනුමලබාදුන්නටස්තුතියි

  • @terrancelakshman-uw9jy
    @terrancelakshman-uw9jy5 ай бұрын

    ස්තුතියි ඔබට ජයවේවා

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna53364 ай бұрын

    බොහොම හොඳයි බොහොම ස්තුතියි

  • @chamarajayasanka2574
    @chamarajayasanka25745 ай бұрын

    ඉතා වැදගත්, බොහොම ස්තූතියි 🙏🙏

  • @suramyalanka3893
    @suramyalanka38935 ай бұрын

    බොහොම ප්‍රයෝජනවත් වැඩසටහන් මම පූළුවන් විදිහට හෑම වැඩසටහනක් වගේ බලනව

  • @malanimangalika1188
    @malanimangalika11885 ай бұрын

    ඔබ‍ට බොහොම ස්තුතියි මේ වගේ වැ ද ගත් වීඩියෝ ඉදිරිපත් කරනවා ට

  • @anandamunasinghe1007
    @anandamunasinghe10073 ай бұрын

    නියමයි.ස්තුතියි.❤❤❤

  • @bandarams8415
    @bandarams84155 ай бұрын

    ඉතා වටිනවා

  • @chamindasujeewa
    @chamindasujeewa5 ай бұрын

    Aththatama proyojanawath.sthuthie

  • @shanthiwijesinghe2890
    @shanthiwijesinghe28905 ай бұрын

    හරිම හොඳට තෙරුනා

  • @ddhammi7349
    @ddhammi73495 ай бұрын

    බොහෝ වටිනවා.ස්තූතියි

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha20265 ай бұрын

    ඉතාම වටිනවා ස්තුතියි

  • @sanjayaperera4498
    @sanjayaperera44983 ай бұрын

    Noyamai

  • @padmapushpakumara412
    @padmapushpakumara4125 ай бұрын

    Thank you. Its very important.

  • @JayatungaJayatunga-lj9yn
    @JayatungaJayatunga-lj9yn5 ай бұрын

    බොහොම වැදගත් වීඩියෝවක්.. ස්තුතියි 🙏

  • @ruwanpalitha9547
    @ruwanpalitha95475 ай бұрын

    ඔබ හොද අදහස් නිර්මාණ ඉදිරිපත් කරන්නේ. 👍👍👍

  • @chalikadilshan3737
    @chalikadilshan37375 ай бұрын

    Niyamai niyamai Good

  • @SenuraKastamer
    @SenuraKastamer5 ай бұрын

    Very good theruvan saranai vineetha

  • @ranjanimallawa7525
    @ranjanimallawa75255 ай бұрын

    බොහෝමත්ම ස්තූතියි .වැදගත් හරිම වටිනා වීඩියෝ එකක්. ඔබ තුමාගේ මෙවැනි වටිනා වීඩියෝ ඉදිරියටත් බලාපොරොත්තුවෙන් ඉන්නව.බුදු සරණයි .....!!

  • @padminigalagedara1383
    @padminigalagedara13835 ай бұрын

    වටිනා දෙයක් ස්තුතියි

  • @user-cf8ge6wx7l
    @user-cf8ge6wx7l5 ай бұрын

    ස්තුතියි.

  • @p.meewala1211
    @p.meewala12115 ай бұрын

    නියමයි නේ..❤️❤️ හරිම වටිනවා

  • @user-vg3hr3jx7r
    @user-vg3hr3jx7r5 ай бұрын

    හරිම වටිනව බුදුසරනයි ඔබට

  • @osmundsilva8667
    @osmundsilva86675 ай бұрын

    Another good & useful effort Chathura. Keep it up.

  • @erickarunarathne2191
    @erickarunarathne21915 ай бұрын

    It's great... Thanks

  • @sunetv3911
    @sunetv39115 ай бұрын

    වටිනවා ස්තුතියි

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya68185 ай бұрын

    ස්තූතියි චතුර.

  • @udayakumari6592
    @udayakumari65925 ай бұрын

    obathuma gena widiyo godak watinawa

  • @jasusima9850
    @jasusima98505 ай бұрын

    Thanks .💐💐💐

  • @udayakumara940
    @udayakumara9405 ай бұрын

    oya dana vidio harima weedagath slmt chathura

  • @leelapinnawala1055
    @leelapinnawala10554 ай бұрын

    ස්තූතියි ඔබට ජය

  • @Don29342
    @Don293425 ай бұрын

    Thanks for your useful information 👍

  • @Lakshanhettiarachchige
    @Lakshanhettiarachchige5 ай бұрын

    බොහොම ස්තුතියි මහත්මයා 🤍

  • @sheltondasanayaka7116
    @sheltondasanayaka71165 ай бұрын

    Good one..

  • @sumedhafernandofernando4676
    @sumedhafernandofernando46765 ай бұрын

    Oba thumata godak sthuthi.mage adahasa itukalata.❤❤❤🎉🎉🎉

  • @anjanatimalanjana4793
    @anjanatimalanjana47935 ай бұрын

    Good idea 👍

  • @pemasirisd2329
    @pemasirisd23295 ай бұрын

    ඇත්තටම මගේ බාත්රූමි එකට මේවාගේ රැක් එකක් හදන්න ඕන ඔබට ගොඩක් පිං

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi10115 ай бұрын

    ගොඩක් ස්තුතියි ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක්.

  • @manelgamage3113

    @manelgamage3113

    5 ай бұрын

    ස්තූතියි සර් තෙරුවන් සරණයි

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g5 ай бұрын

    සුපිරි

  • @PrimeshVaas-nj9fc
    @PrimeshVaas-nj9fc5 ай бұрын

    Aththatama watina adahas oba thumata dirgayusa

  • @chandanachandana6836
    @chandanachandana68365 ай бұрын

    නියමයි ****** නියමයි ****නියමයි****

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali37875 ай бұрын

    Supereu wadaka thanks

  • @ajithkumara544
    @ajithkumara5445 ай бұрын

    සුපිරි ම තමයි 💪💪💪

  • @romeshjansz6764
    @romeshjansz67645 ай бұрын

    Ideas are excellent

  • @user-lr5rs5cx6b
    @user-lr5rs5cx6b5 ай бұрын

    සුපිරිම ❤❤❤

  • @sumithchitrananda9375
    @sumithchitrananda93755 ай бұрын

    Always you are given good ideas .

  • @noyelbarnes939
    @noyelbarnes9395 ай бұрын

    Good GoD bless you 💕💕

  • @sarathmunasinghe8284
    @sarathmunasinghe82845 ай бұрын

    නියමයි නියමයි ❤

  • @ruvinipriyanjalie541
    @ruvinipriyanjalie5415 ай бұрын

    නියමයි!!👍

  • @apevanijapanthiya6648
    @apevanijapanthiya66485 ай бұрын

    සුපිරි ....❤❤❤❤

  • @anandaalahakoon7059
    @anandaalahakoon70595 ай бұрын

    👌 👌👌නියමයි

  • @tharukandy5762
    @tharukandy57625 ай бұрын

    😊බොහෝම ස්තුතයි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @Dannyjayy
    @Dannyjayy5 ай бұрын

    Good job, well done !

  • @mjnpererajaliya9474
    @mjnpererajaliya94745 ай бұрын

    Good idea

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala90595 ай бұрын

    නියමයි !

  • @mihirijayasuriya5736
    @mihirijayasuriya57365 ай бұрын

    Godak watinawa😊

  • @wijenayakapathmasiri6331
    @wijenayakapathmasiri63315 ай бұрын

    Thanks

  • @SenurayaYouTubechannel
    @SenurayaYouTubechannel5 ай бұрын

    ❤niyamai

  • @nandana4003
    @nandana40035 ай бұрын

    ස්තූතියි ❤

  • @janakaprasathgajasinghe9201
    @janakaprasathgajasinghe92015 ай бұрын

    Very good....

  • @sameeramadusha3324
    @sameeramadusha33245 ай бұрын

    නියමයිනේ ❤

  • @H.M.Jayaratne
    @H.M.Jayaratne5 ай бұрын

    Great

  • @user-nk3vx3qb5g
    @user-nk3vx3qb5g5 ай бұрын

    🎉සුපිරී

  • @user-bt9sn3vh6v
    @user-bt9sn3vh6v5 ай бұрын

    ස්තූතියි

  • @dasunpriyankara5825
    @dasunpriyankara58255 ай бұрын

    Good job

  • @kumarigoonatilake2743
    @kumarigoonatilake27435 ай бұрын

    නියමයි සහෝදරයා .

  • @anuradharkeethi3933
    @anuradharkeethi39335 ай бұрын

    Good job 👏

  • @2811prem
    @2811prem5 ай бұрын

    Super!!!

  • @KarunatungaRajapaksha-oc5rg
    @KarunatungaRajapaksha-oc5rg5 ай бұрын

    නියමයි

  • @sharmilasharmi7413
    @sharmilasharmi74135 ай бұрын

    Verry good

  • @amithavidanapathirana623
    @amithavidanapathirana6235 ай бұрын

    Thànk. You. Very much😅

  • @yamunapriyangani5882
    @yamunapriyangani58825 ай бұрын

    good job 👏

  • @user-dy6xk4el6l
    @user-dy6xk4el6l4 ай бұрын

    Godaak watinawa

  • @ravindragamage4404
    @ravindragamage44045 ай бұрын

    Very good

  • @MM-sd4jr
    @MM-sd4jr5 ай бұрын

    Good

  • @davikasilva2901
    @davikasilva29015 ай бұрын

    අති විශිෂ්ට නිර්මාණයක්

  • @mpfraternity1394
    @mpfraternity13945 ай бұрын

    Good.... 💐💐❤️

  • @ashokawithanage8216
    @ashokawithanage82165 ай бұрын

    Shok neh👍👍👍

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv5 ай бұрын

    Exellent ........

  • @lalithdissanayake.6450
    @lalithdissanayake.64505 ай бұрын

    නම වගේමයි වැඩත් නියමයි චතුර ඔබ යන ගමන් සාර්ථකයි.

  • @nalakadeshapriya821

    @nalakadeshapriya821

    5 ай бұрын

    වතුර කියන නම කොහොමද බං මේක ට ගැලපෙන්නේ

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala94335 ай бұрын

    ⁣මෙීක සුපිරි ම සුපිරි වැඩ ක් රැකියා වල නියුතු අයට කිරි දරැවො ඉන්න අමිමලාට වැසි කා ලයට ගෙදර වහල යන උදවිය ට මිල කල නොහැකි ය

  • @sajethkumara9201
    @sajethkumara92015 ай бұрын

    මෙිකනං ගෙදරට අවශ්‍යම දෙයක්

  • @deepakulatunga9196
    @deepakulatunga91964 ай бұрын

    👍

Келесі