පෑන් එකෙන් කූල් හුලං එන්න හදාගන විදිය / How to make cool air come out of the fan sinhala /

පෑන් එකෙන් කූල් හුලං එන්න හදාගන විදිය / How to make cool air come out of the fan sinhala /
chathuraslmt# /

Пікірлер: 345

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091

    නියමයි සුපිරි .......වියදමක් නැති නිසා හුගක් වටිනවා

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502

    ස්තෑතියි මහත්මයා ඔබට ජයවේවා

  • @user-uy6eu5cq7z
    @user-uy6eu5cq7z

    ස්තූතියි බුදු සරණයි.

  • @yaraaldossry7264
    @yaraaldossry7264

    නියමයි ඔබතුමාට දිර්ඝායූෂ පතමි

  • @dumindamudalige9206
    @dumindamudalige9206

    මගේ අදහස නම් මෙම ක්‍රියාව පෑන් ඵකට ඵතරම් සුභ දායක නොවන බවයි.විශේෂයෙන් පෑන් ඵකේ තටු නිශ්පාදන කරනලද ලෝහ වර්ගය වාෂ්ප වන ජලය සමඟ දක්වන ප්‍රතිචාරය බලපානවා.දෙවනුව වරදක් වීමට ඇත්තේ පෑන් ඵක කැරෙකෙන අවස්ථාවේ ඵයට ඔරොත්තු නොදෙන බරක් සමග ගමන් කිරීමට යාමෙන් ඵහි ක්‍රියාපටිපාටිය අඩාලවීම හෝ පෑන් ඵකේ ආයුකාලය අඩුවිය හැකිවීමයි.ඔබගේ නිර්මාණය අගය කරන අතර මා සඳහන් කළ කරුණු සම්බන්ධයෙන්ද සිතා බලන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තූතියි

  • @haresheranga
    @haresheranga

    නියම වැඩක්... ස්තූති වේවා

  • @avanthisharangani6160
    @avanthisharangani6160

    Itha watina adahasak. Sthuthi obathumata ❤❤❤❤

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206

    දැන් රස්නේ වැඩි නිසා මේ අදහස ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka

    ඔබතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අවංක නිහතමානී දැනුමපිරි මනුෂ්‍යත්වයට හිස නමා ආචාර කරමි.

  • @charathchandra5215
    @charathchandra5215

    හොද අදහසක්,ඔබට ස්තුතියි

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818

    දැනුවත් කලාට ස්තුතියි.

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328

    Thank you so much!🤗

  • @user-lz9ir2oi2z
    @user-lz9ir2oi2z

    Thanks for your impermation!

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka4928

    බොහොම ස්තුතියි

  • @rohanperera1824
    @rohanperera1824

    පන්ඩිතයන්ට හරියන්නේ නෑ ඒත් මේක කරලා බලන්න මේ කාලෙට ගැලපෙන හොද වැඩක් .

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x

    වටිනවා .🙋

  • @HansaniPrabodha-vu3cf
    @HansaniPrabodha-vu3cf

    දැනුවත් කරාට ස්තුතියි ඔබ තුමාට බුදු සරනයි

  • @j.pariyapala78
    @j.pariyapala78

    Excellent 👍thank you sir ❤

  • @chandaniliyanage2250
    @chandaniliyanage2250

    Great idea! Thanks

  • @deepikand5722
    @deepikand5722

    Hoda kramayak sthuti obathumata

Келесі